How to get visit visa & freelance visa to Dubai|ඩුබායි විසිට් වීසා අලුත් නීති|our jobs in Dubai

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 554

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 Рік тому +7

    GODAK PIN....VEDI VEDIYEN LEBEWA....NIDUK NIROGI WEWA.....vena mona kiyannada

  • @user-xl2nz6yq3k
    @user-xl2nz6yq3k Місяць тому +1

    ඔයාලා දෙන්නා අපේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ කරන උපකාරයට බොහොම පින් සිදුවේවි,,,, දෙන්නාගේ ජීවිතය දළදා සමිඳුන්ගේ පිහිටෙන් දිනෙන් දින දියුණුවට පත්වේවා,,,, හැකියාවක් තියෙනවා නම් මටත් ඩුබායිවල රැකියාවක් කිරීමට උපකාරයක් කරන්න,,, ජය ශ්‍රී මා සමිඳු පිහිටයි ❤❤❤❤

  • @akalankadeshan
    @akalankadeshan Рік тому +28

    Passport එකට හොඳ possistion එකක් නික්ම දාලා passportහදන්න බැහැ අයියේ. ඒකට service letters or education cetificate අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා

  • @madaviweerasinghe9926
    @madaviweerasinghe9926 Рік тому +13

    ඔයාලා හදවතින්ම මේ කරන්නෙ ලොකු උපකාරයක් අපේ ලංකාවේ මිනිස්සුන්ට.ගොඩාක් අය කියන්නෙ ඔකේ අනික් පැත්ත. ඔයාලට ගොඩාක් පිං මේ දේවල් කියලා දෙනවට. බුදුසරණයි . හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanisilva1888
    @malanisilva1888 Рік тому +10

    මාත් අවුරුදු 5 ඩුබායි කම්පැනි එකක වැඩ කලේ දෙවෙනි මව්රට ඩුබායි . ආපහු යන්න ආසයි . I love dubai

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 Рік тому +21

    40min skip නොකර බැලුවා .. මොකද තිබුන ඔක්කොම ටික clear කර ගත්තා ❤😍 ආදරෙයි දෙන්නටම. ඩුබායි වල.ඉන්න හොඳ මනුස්සකම තියන දෙන්නෙක්.. ❤🌟

  • @lakmalijayaweera6714
    @lakmalijayaweera6714 Рік тому +1

    ඔයාලා දෙන්නා හැමදේම පැහැදිලිව කියලා දෙන එක ගොඩාක් වටිනවා.ගොඩක් පිං ඒක.තව තවත් වීඩියෝ බලාපොරොත්තුවෙන් ඉන්නෙ

  • @sajithsajith9287
    @sajithsajith9287 Рік тому +6

    ස්තුතියි ...මාත් UAE වල ඉන්නේ ...අපේ පංතියේ අයට අපේ වචනයේම විස්තර කලාට...

  • @kumaradisa2370
    @kumaradisa2370 Рік тому

    අයියෙ ඔයලට ගොඩක් පිං ඇත්තටම අම්ම තාත්තාවත් විස්වාස කරන්න බැරි තරම් හොරු ඉන්න කාලෙක මට මගෙ VISA එකයි TICKET සෙරම ඉතමත් විස්වාසයක් තියල මගෙ වඩෙ නිතරම හොයල බලල මට මගෙ සහොදරයෙක් වගෙ හැමදෙම ලස්සනට කරල දුන්න මං ගොඩක් thanks මං කියන්නෙ ඔයලටත් visa freelance visa කරගන්න එකක් කරගන්න ඔනිනම් මෙ අයියයි අක්කයි තමයි මං කියන්නෙ ඉන්න හොඳම ඉක්මනින් visa ගන්න පුලුවන් ගොඩක් පිං අක්කෙ අයියෙ ඔයලට බුදුසරණ සරණයි.....!

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 Рік тому

    මම හිතනවා , ඉතාම වෙදගත් විඩියෝ එකක් ...අවංක ව පෙහෙදිලි කිරිමක් කරනවා රස්සාවල් පිලිබදව සහ රට පිලිබදව ඒ ගෙන ස්තුතිය පුද කරනවා මම ඉතාලියේ සිට ...බුදු සරනයි ජෙසු පිහිටයි ...🙏🙏🇱🇰👍😊❤️❤️❤️❤️

  • @shiromidesliva1012
    @shiromidesliva1012 Рік тому +1

    ඔයාලා kiyapuwa ඔක්කොම ඇත්ත මම අවුරුදු 4 ඩුබායි hitiya dan ඉන්නේ cyprus mhe ඇවිල්ලා ඉන්න කොල්ලෝ ගොඩක් dukvidina සල්ලි හම්බ කරන්න මොකද ගොඩක් තියෙන්නෙ සත්ත්ව ගොවි පොළවල් වල job කරන්නේ හැබැයි fun එකේ ඉන්නේ

  • @NuwanRatnayake
    @NuwanRatnayake Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මම ප්‍රියංකර රත්නායක මම ඩුබායි ඉන්නේ මට මේ අයියා හම්මෙන් හම්බ උනේ ඇත්තෙන්ම හොඳයි

  • @sandyaganewatte-ms4eh
    @sandyaganewatte-ms4eh Рік тому

    පුතා ඔයාගේ නම දාන්න video එක ඉවර වෙනකං බැලුවා හුගක් වටිනවා අපි Dubai 2020 ආවා tour එකක් Thank you so much තෙරුවන් සරණයි දෙන්නටම

  • @Jivithemawathe
    @Jivithemawathe Рік тому

    ඔයාලා visit එකක් හරි freelancer visa එකක් හරි බලනවනම් මේ දෙන්නගෙන් කරගන්න මම කරගත්තා ඉක්මනින් වැඩේ කරල දුන්නා මට අවශ්‍ය හැමදේම ❤ thank you dennatama jesu pihitay 🙏❤

  • @chathurikadharmapala1715
    @chathurikadharmapala1715 Рік тому

    ගොඩක් හොඳ vedio eakak මමත් ඩුබායි හි vada කරලා ආයේ eanna eanne tava me vage vedio danna api danne නැති deval me vedio valin ගොඩක් dana gatta

  • @sriyanijayasingha8314
    @sriyanijayasingha8314 Рік тому +1

    අනේ දුවේ පුතේ හොඳ දැනුවත් කිරීමක්. මම ගොඩක් හොය හොයා හිටියේ මේ විස්තර දැන ගන්න. මම ළඟදීම විසිට් එකක් එනවා.. මම ලංකාවේ ප්‍රාථමික ගුරුඋපදේශක වරියක්. මට ඔයාලා දෙන්නට කතා කරන්න ඕනි. පුලුවන්නම් t. No. මට එවන්න පුලුවන්ද ඔයාලා දෙන්නටම බුදුසරණයි

  • @tamilteacher1932
    @tamilteacher1932 Рік тому

    යන්න හම්බුනොත් මේ කපල් එක එක කදා හරි හැබහින් එකින එකත් ලොකු හීනයක්...😍😘

  • @chinthakaprabath516
    @chinthakaprabath516 Рік тому +1

    සුපිරි වීඩියෝ එකක්...ජයවේවා...💐

  • @damithaliyanage1639
    @damithaliyanage1639 Рік тому

    Oya denna nisa godak aya goda yai hodata kiyala denawa hemadema hemadama sathutuin inna labenna one oya dennata jaya wewa❤podi wistharayak denaganna one man 2024 july wage visit gahala yanna hithan inne hemadetama wiyadama kiyak wage yaida?visa ticket ehema?wiyadamata kiyak wage aran yanna oneda?mata e wisthara tika free unama kiyanna

  • @kanthajayasinghe6397
    @kanthajayasinghe6397 Рік тому +9

    ඔයාල දෙන්න. හරිම. අවන්කව
    කියල දෙන එක ගැන. හරිම සතුටුයි
    මම අවුරුදු. 11 ඉන්දල. 2018. ඩුබායි වලින් ආවෙ
    ඩැන් ඉන්නෙ ජපානෙ. මම pastry chef කෙනෙක් වශයෙන් තමා වැඩ කලේ
    මම මෙතෙක් දැකපු අවංකම
    පැහැදිලි කිරීම කලේ ඔබ දෙදෙනා තමයි
    තෙරුවන් සරනයි
    Wish you all the very best
    both of you guys
    & god bless you always

  • @dilinichameera2794
    @dilinichameera2794 Рік тому +1

    Godak watina video ekak .oyala dennna bohoma pediliwa hema dema kiyala denawa. Akki & Ayya parissamin innna. Oya dennata budu saranai.

  • @chayaweerasinghe8515
    @chayaweerasinghe8515 Рік тому +1

    Oyalata nam godaaak hariyanna oni akki and aiya... me details maara widihata watinawa... dubai vlog karana godaaak channels beluwa me details denaganna... ath oyala best... anika oyala hithana widiha aththatama maru...💐❤️‍🔥 godaak aya negative peththa latha karanne... oyala a athin great...💌❤️‍🔥

  • @madushikafernando3366
    @madushikafernando3366 Рік тому +1

    ගොඩාක් වැදගත් ඔයාලගේ මේ videos ❤️ thank you soo much❤️🙏

  • @AN-ty5xr
    @AN-ty5xr Рік тому +3

    Dubai kiyanna blessing country ekak.

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 Рік тому

    Thaanks ban...godaak dewal danagaththa ..mulu video ekama baluwa..harima watinawa,,..oya dennath parissamin inna...තෙරැවන් සරනයි🙏🙏🙏

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando Рік тому

    Thanks duwa .putha ..hareema watina videos oyala danne...oyalage Hama video ekakma balanawa putha...mage. puthath Enna inne...Hilton wada Kala ..UK degree ekak. Thiyenawa ..danatath assistant manager post ekak karanawa duwa ..oyala loku sewayak karanawa ape daruwanta...harima awankawa ratata ardarayen udaw karana daruwo dennek..godaaakma pin puthalata...subscribe Kala puthe oyage channel eka ..BUDUSARANAI DENNATAMA🎉🙏

  • @nethushichamathka5164
    @nethushichamathka5164 Рік тому +2

    ගොඩක් වටිනව ඔයාලගෙ මේ video එක. බොහොම ස්තුතියි.. 🙏

  • @maryam6279
    @maryam6279 Рік тому

    ඔයාලට ගොඩක් ඉස්තුතියි මෙදෙ ගැන දැනුවත් කරාට

  • @IrukaTv
    @IrukaTv Рік тому +2

    Supiri supiri අයියේ ජය වේවා ... ඔහොම යමු ...

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran8574 Рік тому +1

    ගොඩක් හොදයි හොද දැනුවත් කිරීමක් පුතේ ඔයාලට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @tirunikaushalya5312
    @tirunikaushalya5312 Рік тому

    godaak sthuthi aiya and akka. mage husband Dubai awilla masayai wenawa eyath Ac mechanic kenek job eka hamba wela danataa sathi dekak wenawa. aurudu dekakata thma eyath awe Dubai mama babath ekka enna balaporoththu wenawa ithin . thanks me video eke motivation ekata good luck

  • @morinperera979
    @morinperera979 Рік тому

    ගොඩාක් ස්තුතිය ගොඩාක් විස්තර දැනගත්තා.ජෙසු පිහිටයි .🙏🙏✝️🙏🙏🇰🇼🇱🇰

  • @yatiyalagalapilapitiyegede8516

    Thanks your video mama 7 1/2 years hitiya nurse kenek vidiyata job kara Deira emirate hospital eke sure Dubai is excellent country dan mama UK inne nursing karanne visa eka apply kareth Dubai visa ok that’s why I love to Dubai uk good salary but very expensive Dan mama 4years here very cold 🥶 this also good country big salary one day I will coming again for visit thanks for your video good luck Budu saranai

    • @okithajayasingha707
      @okithajayasingha707 Рік тому

      Mama government Nursing officer kenek mama Dubai yanna hithan inne mata job ekak hoyaganna puluwanda

  • @hasithaupekshitha6018
    @hasithaupekshitha6018 Рік тому

    Thank you @SLDiario oyala denata mage wifege visa ekata support karata. oya dennanm supiri🤩

  • @sasinisasini5160
    @sasinisasini5160 Рік тому +2

    ගොඩාක් ස්තූතියි ඔයාලා ට. තුණුරුවන් සරණයි..

  • @vimukthisl1346
    @vimukthisl1346 Рік тому

    thank you mr malith guruge. Mage visa eka ikmanta dala dunna. Customer care supiri. Jaya wewa.

  • @harshanimadumali9003
    @harshanimadumali9003 Рік тому +1

    අයියෙ මම එන්න හදන්නෙ මම පාස්පෝට් එකට ඉලක්ට්‍රීසියන් කියල දැම්මෙ ඔහෙ ජොබ් තියෙනවද අපිට මම ඔහෙ කෙනෙක් ගන්නෙ පොඩ්ඩක් කියනකො 🤔🤔🤔

  • @DilaniNelum
    @DilaniNelum Рік тому

    Godak hodaii penak karanne oyala denna❤

  • @gpryadharshi
    @gpryadharshi Рік тому +2

    ස්තූතියි ඔයලා දෙන්නාටම

  • @jayaniperera8630
    @jayaniperera8630 Рік тому

    ඔයාලා අනේ හරි හොදයි දුවේ පුතේ ඔයාලාට ජයවේවා

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Рік тому

    Oya dennata godak pin godak istuti mewage videsha gata wena vidiya phadili karala dunnata teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏❤️❤️💐

  • @SLTOUK
    @SLTOUK Рік тому

    good video. very informative

  • @apsaralakmali2618
    @apsaralakmali2618 Рік тому

    Aeththatama godak watinawa.math asawen inne dubai aenna loku denuwath vimak una godak sthuthi kohomada visa aekak ganna kawada cantrek kara ganne b.s dennatama

  • @charithamolagoda6506
    @charithamolagoda6506 Рік тому +1

    Thank you very much both of you nicely explained all critical points Bohoma pin oyalata macho 🙏🙏 ape ahinsaka minissu paw Great job keep it up bro I will meet soon in dubai,budusaranai!!!

  • @renukanad7738
    @renukanad7738 Рік тому

    Hari vatina video ekak...tawat danuwat kirim karanna oyala..thank you

  • @sureshfonseka4404
    @sureshfonseka4404 10 місяців тому

    Dennatama bohoma sthuthi vistarawalata. Oyala inna haroye room ekak kiyak vitara wenawada.

  • @HirudikaKarunarathna-wg7gp
    @HirudikaKarunarathna-wg7gp Рік тому

    Nursery course eka gana විස්තර ටිකක් කියන්නකො අක්කි.

  • @travellifeone
    @travellifeone Рік тому

    Math nursery teacher kenek lankawe..nursery job ganath video ekak krnnako akke...nursery gna oyage experience eka gana..plz..❤❤

  • @mahirzain28
    @mahirzain28 Рік тому

    Thank you for information aiyye mata kiyanda puluwanda dubai wala rooms kohamada ganne rooms charges samane gana ehama kohamada kiyala poddak kiyandako

    • @sldiario4462
      @sldiario4462  Рік тому

      ua-cam.com/video/_UftEJXSHF8/v-deo.html
      Me link eken gihin balanna

  • @sunethrakarunathilaka3048
    @sunethrakarunathilaka3048 5 місяців тому

    Mage jeevithe dakala nihathamanima depalak budusaranai

  • @dulanjisilva5641
    @dulanjisilva5641 Рік тому

    Thank u informations walata. Indeed wage site walin lankawe indala apply karoth job hambenna idak thiyenawada? Nathnam api dubai avillama apply karanna onada? Plz help 🙏

  • @sanduni2569
    @sanduni2569 Рік тому +14

    අක්කා teaching පිළිබඳ කරපු course එකෙ course fees කීයද?
    ලන්කාවේ කරපු bachelor degree එක මොකක්ද?

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 Рік тому

    අනිවාර්යයෙන් dubai kiyanne manussayekta diunu wenna hodama rata hebai ape lankawe ayata udaw karaddi poddak parissamin karannath ona mokada udaw aragena thawa kenekta thana nethi karana jathiyak thama ape lankawe minissu athdekimen kiyanne

  • @samitharangana7181
    @samitharangana7181 Рік тому

    බොහොම වටිනවා මේක
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    Freelance visa ගන්න number එක මොකද්ද

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 Рік тому

    නම්බර් .එකඑවන්ඩ.මම බලාපොරොත්තු වෙනවා .ඔයාලාට.ජෙසු පිහිටයි .

  • @fathimanuzra1114
    @fathimanuzra1114 Рік тому +5

    අක්කා....එහේ nurcery එකක job එකක් කරනවනම් තියෙන්නෙ ඕන qualifications මොනාද?

  • @nilushaanuranga3979
    @nilushaanuranga3979 Рік тому

    Aiye akke godaak watinawa oyalage vedeyos ,dubai walin ape yaluwek ticket ekai vesa ekai ewwoth mehen enna aripot eken prasnayak nedda

    • @sldiario4462
      @sldiario4462  Рік тому

      a kohoma unath visit ekak nam enne .prashna ahai habai enna puluwan wei

  • @DilmiGuest-bd1rk
    @DilmiGuest-bd1rk Рік тому +1

    Ela mage sahodaraya adarei lankawata patta adambarayak

  • @priyangikasandamali-eo5zy
    @priyangikasandamali-eo5zy Рік тому +2

    ගොඩාක් ආදරෙයි හිතේ තිබුනු බය නැතිව ගියා ඔයාලගෙ විඩියො බලපුවම.තව දෙයක් නoගි අපි ඩුබායි එනකොට යම් මුදලක් පෙන්නන්න වෙනවද? එයාර්පෝර්ට් එකට මොකද අපි විසිට් වීසා එකකට එන නිසා

    • @vlogs7798
      @vlogs7798 Рік тому

      Akke matath podi help ekak karannakoo 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthisamarawickrama8262
    @wasanthisamarawickrama8262 9 місяців тому

    Man danata dubai inne arabic puluwan apita barida aliya paat time job akak karanna

  • @statues834
    @statues834 Рік тому +1

    Ane mege. Daruwy mhttye aragnn puluwna mama geyot

  • @Dinesh-cz8nd
    @Dinesh-cz8nd Рік тому

    Thank you very much OYALATA GODAK PIN like to visit Dubai take care budusaranai ❤❤

  • @dineshaharshani6473
    @dineshaharshani6473 Рік тому

    Niyamai akke aiye thank you very much aththa visthara denawata

  • @supuntharaka9051
    @supuntharaka9051 Рік тому

    Me video eka supiri aiye akke...
    Mn enna inne dubaai..
    Me video eka balala godak dewal dena gatta..thanx oyalata..

    • @sldiario4462
      @sldiario4462  Рік тому

      Thama visa gaththe nathnam contact +971581156230

  • @malshanfernando2594
    @malshanfernando2594 Рік тому +1

    Freelance visa ake hari thanikin ganne nattum visit aken anatha wennewate wada godak anatha wennewa aduwen freelance visa dena thane gane hondate hoyala balala
    Apply karanne.

  • @hansiniheruppage8176
    @hansiniheruppage8176 Рік тому

    Oyala karanne loku udawwak thanks👍👍
    Manussakam danna hadawath dekak❤️❤️
    theruwan saranai oya dennata 🙏🙏

  • @aaminamariyam160
    @aaminamariyam160 Рік тому

    Saloon job gena pehedhili vdo ekak dhanna

  • @nadeesunnadeniyage596
    @nadeesunnadeniyage596 Рік тому

    Godak pin ane udu karannako nangi math teaching enna inne udu karannako

  • @sashinimadhushani4675
    @sashinimadhushani4675 11 місяців тому

    Thank you 🥰😍 . Oyala dubai wala inna city eka mokadda?

  • @ashninaturepaintingssing7984

    Thank you so much, this is the great UA-cam channel. Thanks a lot good education about Dubai for new person who is newly arriving to Dubai

  • @kanthimenike2585
    @kanthimenike2585 Рік тому

    Thanks oyalata mamath awurudu ganak abudhabi Edale away.mata apahu Anna ona.mama English family wala thama.wada kale. Ithin female.ayata visit Anna puluwanida.lankawe Airport aken Anna deida

    • @sldiario4462
      @sldiario4462  Рік тому

      Puluwan oyage wayasa 50ta adui nam .puluwan wei

  • @lasithfernando9316
    @lasithfernando9316 Рік тому

    aiye puluvannan Nursery teacher kenek dubai avilla karanna oone kiwwe course eke details poddak kiyanna.thanks

  • @nadeekasenani3822
    @nadeekasenani3822 Рік тому

    Jobs tiyana ewath hoyala kiyanawa nam godak hodai nangi..thanks..

  • @thilakbandula8876
    @thilakbandula8876 Рік тому

    Aiye godak asarana wala inne mahe ohe draving job ekkata ennai hithan inne eth ohen laisan ekka gannkan ohe inna thank job ekak hoyaganna puluwan waida ane pls help ekak dennko

    • @sldiario4462
      @sldiario4462  Рік тому

      Eka para license ganna ba.oya issella awilla mokak hari job ekak karana gaman hemeeta license ganna

  • @arunashanthi5450
    @arunashanthi5450 Рік тому +1

    Budu saranai oyala dennatama

  • @IsuDil9697
    @IsuDil9697 Рік тому

    ගොඩක් හොඳ ඔය දෙන්නගේ පැහැදිලි කිරීම. ඇත්තට ම ලංකාවේ දැන් ජිවත් වෙන්ට අමාරුයි. අනේ අයියා ඔයාගෙන් උදව්වක් ඕනී.

  • @anushasubashini4767
    @anushasubashini4767 Рік тому +2

    Saloon field eke job thiyenawa da salary kohomada hindi kathakaranna puluwan Nam job thiyenawa da

    • @sldiario4462
      @sldiario4462  Рік тому

      Salons wala mehe srilankans wada karanawa dakala thiyenawa

  • @jenifaivanjaleen2071
    @jenifaivanjaleen2071 Рік тому

    නංගි මම අව්25 ට කලින් ඩුබායි අවා මම මස 4 ක් හිටියා මට රතු සිල් එක ගැහැව්වා මට අයේ ඩුබායි එන්න බැරිද

  • @shansilva5003
    @shansilva5003 Рік тому

    Akki mn ajman ene. Mn husbren lagta awa visit visa walin mata preschool corse karla theyne

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx Рік тому

    නියමයි සුපිරී 💖💖

  • @umesha9517
    @umesha9517 Рік тому

    මමත් අබුඩාබි එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ඊළග මාසේ වගේ... මම එන්නේ ප්‍රයිවට් ජොබ් විසා එකකට.. මගෙ පාස්පෝට් එකේ ජොබ් එකක් දාලා නැහැ. ඒක කොහෙන් ද කර ගන්නේ කියලා.. මට රිප්ලයි එකක් දෙන්න අක්කේ .. අයියේ... ඔයාලගේ වීඩියෝ ගොඩක් බැලුවා.. ඔයාලා ප්‍රසන්ට් කරන විදිය හරිම ලස්සනයි.. ආසයි අහන් ඉන්න.. තැන්ක් යූ ඔයාලා දෙන්නටම.. ආදරෙයි.. පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම... ❤️❤️😍😍

    • @sldiario4462
      @sldiario4462  Рік тому

      Thama visa da gaththe nathnam contact karanna +971581156230.

  • @lasanthimanamperi8228
    @lasanthimanamperi8228 Рік тому +1

    ❤❤ Very important information u shared. Its really helps who wish to come over there..u both explaining very nicely ..thank you very much. ❤❤

  • @sandamaliherath5173
    @sandamaliherath5173 Рік тому

    Nursery job ekak hoya ganna widiya karapu video eke Link eka danna nangi plz

  • @gayanidilrukshi4095
    @gayanidilrukshi4095 Рік тому

    Mn video eka dakke adai oyala denna me karanna udawwa harima watinawa oyala harima hodai

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 Рік тому +2

    Great video children. This will help so many people.

  • @nishacinnamon3826
    @nishacinnamon3826 Рік тому

    බුදු සරණයි නුඹ දෙපලට.🙏💜️💜️💜️

  • @nadeesunnadeniyage596
    @nadeesunnadeniyage596 Рік тому

    Ane math enna inne math nusary teacher kenek udu karannako nangi matath enna

  • @nadeesunnadeniyage596
    @nadeesunnadeniyage596 Рік тому

    Akke oya karapu couse eka mokakda nesasary teachers plz kiyannako

  • @samanmalikodikara2555
    @samanmalikodikara2555 Рік тому +1

    CACHE COURSE ලන්කාවෙ ඉදන් කරන්න බැරිද නන්ගී .ඒක කරන්නෙ කොහොමද විස්තර ටිකක් දෙන්නකො

    • @sldiario4462
      @sldiario4462  Рік тому

      Eka hariyatama kiyanna danne na.samahara wita puluwan athi.google eke search karala th balanna

  • @mercydamyanti3211
    @mercydamyanti3211 Рік тому

    Hi mage puta ennawa masa 2 ayata English puluwan kalin api. Egypt unna math Dubi awrudu 6 heteya godak Hoda ratak

  • @OnTheWay2219
    @OnTheWay2219 Рік тому

    Aththatama danaganna oni Dubai awith normal job ekak karanagaman studies karanna puluwanda? Qualifications hadaganna puluwanda ? Kohomada cost eka? Weekend courses gana video ekak karanna please 🙏

  • @champikagunathilaka1211
    @champikagunathilaka1211 Рік тому

    Hodama video ekak .dennatama thanks

  • @sachininilupana3114
    @sachininilupana3114 Рік тому

    Akke teaching assistant course ekak kiyannako uae wala karanna thiyena. Mama inne Al khail gate wala

  • @gossipsrilanka938
    @gossipsrilanka938 Рік тому

    Thuniyen ekkenekta Dubai Enna visha ekata kiyak weida aiyee.

  • @Lankanlife
    @Lankanlife Рік тому +1

    ජොබ් එක alter karanna පුලුවන්පස්සෙ උනත් 1000 වගේ යන්නේ.course n service letter balanawa..eth thadhinma balan nee.

  • @kamanijinasena1277
    @kamanijinasena1277 Рік тому +1

    Thank you so much.. keep up the good work👍❤❤❤❤

  • @mahindakulafernando-tp9cx
    @mahindakulafernando-tp9cx Рік тому

    Aiye man pasport eka hadala tynne.. et job eka dala na. Eka hadanna giyama eyala monawa hary sertificat illanawada position eka add karanna?

  • @gossipsrilanka938
    @gossipsrilanka938 Рік тому

    Ethakota expiries nathi ayata job nathiweida aiyee .hotel,restaurant, farmers wage ewata Enna bada,

  • @thiliniwijesiriwardana-oi8oj

    Mage පුතා hotel , course ekak karanwa, පුළුවන් nm vecanci ekak blnwada

  • @gohoduwa3722
    @gohoduwa3722 Рік тому

    mama crane oprrator kenek construction site ekaka job ekak hoyaganna puluwanda?
    english,hindi puluwan