මොස්කව් නගරයේ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක සැලැස්මක්

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 36

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 19 днів тому +10

    මොස්කව් නුවර සහ සාන්ත පීටර්ස්බර්ග් නුවර ආරක්ෂා වේවා දේවියනි , ඇක්වයිනාස් විශ්ව ජය!

  • @b.g.n.k6525
    @b.g.n.k6525 18 днів тому +4

    චාමර ප්‍රෝ රසියන්.....

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 19 днів тому +11

    IS කියන්නේ හැමිනියන් බැක් ප්‍රොක්සිස් පුතා 😂😂, උන්ට විරුද්ධ රටවල තමා IS තියෙන්නේ.. දැන් සාතන්‍යාහුගේ බේස් එකට IS තර්ජන තියෙනවද උන් ගැහුවද නෑනේ 😂😂😂

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 17 днів тому +1

      ඇයි බං බයද කෙලින්ම නම කියලා කියන්න බැරි 😂😂උපකල්පන කීරීමත් අත්අඩංගුවට ගත හැකි දෙයක් 😂😂

    • @thanotorious7561
      @thanotorious7561 17 днів тому

      සාන්ත මොකෙක්ක්ද බං

  • @ladiswashharoom
    @ladiswashharoom 18 днів тому +5

    ISIS කියන්නේ ඇමරිකාවේ CIA උන්ගේ proxy army එකක් , උන් තරහ රටවලට් විතරයි ISIS උන් ගහන්නේ

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 17 днів тому

      😂😂😂😂උබ විස්තරේ දන්නවනේ මාධ්‍ය සාකච්ඡවක් තියලා කියහන් මෙහෙමයි විස්තරේ කියලා 😂😂😂😂එතකොට හරි 😂😂😂😂😂ගෝං හුත්තො 😂

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 17 днів тому

      මාධ්‍ය සාකච්ඡාවක් තියහන් මම ගෙවන්නම් 😂😂උබට තියෙන්නේ උබ හොදටම දන්නවා නේ ඒ කරුණු එකින් එක ගෙන පැහැදිලි කරන එක විතරයි 😂දැන්

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 18 днів тому +2

    Russia✊✊✊❤❤❤👑

  • @viseekiy3971
    @viseekiy3971 18 днів тому +2

    චාමර ඔයාගේ බලු යාළුවා ඕං කෙදිරි ගානවා 😂

  • @thomaskaushal8520
    @thomaskaushal8520 18 днів тому +5

    කවද හරි පුටින්ට කෙලවෙන්නේ උස්බැකිස්තාන් කසකස්තාන් කිරිකිස්තාන උන් නිසා

  • @Aruna91665
    @Aruna91665 18 днів тому +1

    ❤❤❤❤❤❤

  • @PraveenZV
    @PraveenZV 18 днів тому +5

    දැන් හරියට බැලුවොත්
    හමාස්,හිස්බුල්ලා,හුති,තලේබාන් එක පැත්තක් ISIS/K,HTS,අල්කයිඩා වගේ එව තව පැත්තක් වගේ නේද?
    ISIS වගේ උන් ඇමරිකාව ඇතුලේ ප්‍රහාර එල්ල කරන්නේ නැති එකෙන්ම අපිට අදහසක් ගන්න පුලුවන් නේ Fund කරන්නේ කවුද කියල😂😂😂

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  18 днів тому +4

      තලේබාන් එක වෙනස්. උන්ට ලෝකෙ වටේ පිස්සු කෙළින්න ඕන නෑ. උන්ගෙ වැයික්කිය උන්ට ඇති. හමාස්, හිස්බුල්ලා වගෙ අයත් එහෙමනෙ. උන් ඉස්ලාමිස්ට් වගෙම නැෂනලිස්ට් නෙ

  • @faziljasul7387
    @faziljasul7387 18 днів тому +1

    IsIs aththatama Muslim da? Un 5 times pray karanawada? Nombi allanawada? Un mewa karanawa kiyala kiyanna ba

    • @Resh9629
      @Resh9629 18 днів тому +1

      Pala

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 17 днів тому

      නෑ බං සිංහල ලංකවේ උන් 😂😂😂මෝඩ පකා😊

  • @H.Sandharu1991
    @H.Sandharu1991 19 днів тому +1

    Taliban - Pakistan couse eka moko ?

  • @info_bits
    @info_bits 18 днів тому

    IS කාටද පක්ෂපාති කියලා හිතා ගන්න බෑ. නැත්තන් ISIS කියන නම පාවිච්චි කරන සංවිධාන සැහෙන්න තියෙනවා වෙන්න ඔනෙ.

  • @KasunCool-q9v
    @KasunCool-q9v 17 днів тому

    ඇයි ඇමරිකාවට isis ගහන්නේ නැත්නේ 😅😅😅 හරිනේ හාම් පුතාගෙන් කවුද බං ගෙම ඉල්ලන්නේ 😅😅

  • @DesithaThuspura
    @DesithaThuspura 19 днів тому +1

    Russian president pili aran ne Azerbaijan plane crash eke wagakemma eka Russia wla strike ekak kiyla

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y 18 днів тому

      Drone attack ekak wenna athi. Missile ekak nm plane eke kudu thama ithuru wenne

    • @tharushalakmal7
      @tharushalakmal7 18 днів тому

      ඒවා කතා කරන්නේ නැහැ ඇමරිකාවේ අතින් එහම උනානම් විතරයි ඒවා කතා කරන්නේ

    • @DesithaThuspura
      @DesithaThuspura 18 днів тому

      @@tharushalakmal7 😂😂😂

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y 18 днів тому

      @tharushalakmal7 උබලත් ඉතින් ඇමරිකාව කියන ඕනේ මගුලක් හිස් මුදුනින් පිළිගන්නවනේ

    • @tharushalakmal7
      @tharushalakmal7 18 днів тому

      @@chamararanasinghe-x9y නැහැ

  • @sihinaperera
    @sihinaperera 18 днів тому

    චාමර තාම රැසියාවට පුක දිලා ඉවර නැද්ද බන්😂