Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොහොමද ඒ වගේ සිංදුවක් ලිව්වේ.මට ඒක හිතාගන්නවත් බෑ.
අනේ ඇත්තමයි. මටත් එහෙමයි. හැමදාම රෑට මේ සිංදුව අහනවා. අවුරුදු ගානක් තිස්සෙ ඇහුවත් මට තාමත් හිතා ගන්න බෑ.
අමරදේව සම්භාව්‍ය හඩ මිහිපිට කිසිවෙකුට සම කළ නොහැකි හදවත් තුළ භාවය රදවා ගීත ගායනා කරන විශාරද වරයෙකුට එහා ගිය සoගීතයේ පණ්ඩිත් වූ ගුරු තරුව ඔබ යළි මේ පින්කෙතෙහී උපදින්නට හේතූ වාසනා වේවා!!
බොහොම පින් ඒ පැතුමට🙏
🙏🙏🙏
ඒකනම් භාවනා ගීතයක්
❤❤❤😂
❤
ඒ කඬ හඩ හරි ලස්සනයි .ඒකට හඩ අපිව වෙනම ලෝකෙකට අරන් යනවා.මේ සිංදුව අහද්දි බුදුරජාණන්වහන්සේව ජීවමානව දැක්කා වගේ😢
සෙවන සිසිල ලැබ දුන් ඒ වනස්පති බුදු සිරුරේ උණුසුම හා වෙලුනු හැටි දිනමින් දස මාර සේනා සමග ගැටී ලොව්තුරු සුවය ලැබ සැනසුම ලබන ලදි
ඇත්තටම භාවනාවක්.අමර දේව අති සම්භාවනීය කලාකරුවාණනි මගේ උත්තමාචරය.
ගුත්තිල සහ සරස්වති එකතුව අමරදේව සහ ශ්‍රී චන්දුරත්න මානවසිිංහයන් සමග
ඒ කඬ හඩ හරි ලස්සනයි .ඒකට හඩ අපිව වෙනම ලෝකෙකට අරන් යනවා.මේ සිංදුව අහද්දි බුදුරජාණන්වහන්සේව ජීවමානව දැක්කා වගේ
සාදු 💜 සාදු 🤎 💐 සාදු 💗
අපේ දහම් පාසලේ බොදු බැති ගී වලට මේ song එක කියන්න තියෙන්නේ. මේ කට හඩ නම් හරි ම ලස්සනයි . කියන්න වචන නෑ. 🤍🤍🤍🤍🤍🤍❤️❤️❤️
අමරදේව ශූරින් මගේ ආච්චි අම්මගේ හිතවතෙක්.එතුමා සහා එම මහත්මිය එක දවසක් අපේ ගෙදර ආව මට මතකයි භෝජන සංග්‍රහයකට.එතකොට මට 10 ක් නැත්තං 11 වයස.ඔඩොක්කුවේ මාවත් ඉන්දවන් මගේ කන්පෙත්තත් අත ගගා පොඩියට පොඩියට සිංදු මුමුණ මුමුණ හිටියා මට මතකයි.ඒ දවස්වල මේ කවුද කොහොම කෙනෙක්ද කියලා ලොකුවට තේරුමක් නෑ.අද අවුරුදු 20කට පස්සේ රෑ මේක අහනකොට තේරෙනවා එදා මාව ඔඩොක්කුවේ තියං සිංදු මිමිණුවේ මොන තරම් විශිෂ්ඨ මනුෂ්‍යයෙක්ද, මිලියනයකින් කෙනෙකුට වත් නොලැබෙන, මට එදා ඒ ගත කරන්න ලැබුනේ මොන තරම් භාග්‍යවන්ත මොහොතක්ද කියලා.කාර් එකට නැගලත් මගේ මූණ අතගෑවා යන්නම් කියලා.❤️❤️❤️❤️
👍
පණ්ඩිත් අමරදේව ශුරීන් ජීවමාන කල ඔහුගේ සුව දුක් බැලීමට යාමේ නොතිත් ආශාවක් මටද තිබුනා. ඔහු දන්නා හඳුනන කෙනෙකුට මේ බව පැවසූ පසු.....ඔහු පැවසූ දේවල් වලින් මාස්ටර් දැක බලා ගැනීමේ ආශාව හිතෙන් දුරස් වුණා. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් එකේ තිබුනු රාත්‍රී සංදර්ශනයකදී ඔහු සහ ඔහුගේ පවුලේ පිරිස ප්‍රේක්ෂකයන් අතරට පැමිණ සිටියා. උත්තුංග දේහ ධාරී පුද්ගලයෙකු ලෙස මගේ හිතේ හිටපු මාස්ටර් ඉතා කුඩා මිනිසෙක් නේද කියලා ඔහු දැකපු සැනින් ම මගේ හිතට නැගුනා. කතා කිරීමට ආසන්නයට ගියත් ඔහු තම පවුලේ පිරිස සමගින් කතා කරමින් සිටියා. ඊට බාධාවක් නොවන පරිදි ඔහු එතැනින් නික්ම යන තෙක්ම මං ඔහු දෙස බලා සිටියා.
🎉
Ane ...ada kale kiyana baila walata wadiya kochchara lassanada me sindu 👍👍
අපි භක්ති ගීත වලට මේක කියනවා❤ yasasi ❤ මට චන්දන තුරු පීරා කැල්ල අමාරුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😂🎉🎉🎉🎉😊😊😊😊
පණ්ඩිත් අමරදේව ශුරීන් ට මම මේ කියන එතුමාගේ සින්දුව ප්රතිහරයක්ම වේවා සාදු සාදු සාදු ❤❤❤❤🎉🎉🎉🎉😊😊
අපිත් මේ හෙට කියන්න පැරැක්ටිස් වෙනවා 😒
ඒක නම් භාවනවක්
Mage namath bavana
ඒ හඬ භාවනාවක්.....❤️❤️❤️
ඇත්තෙන්ම
Yes
Api mayi13 iskol eke loku wesak uthsawayak thiye eke api me sinduw a kiyannayi inne
Guru
හඩටම ඔබින සංගීතය ඉතාමත් මිහිරියි...
අමරණීය ය, 🙏අමර ගී සර🎵🎵🎵
අහන්න අහන්න ආස හිතෙනවා
සිලි සිලි හඬින් සෙලවෙන බෝපත් අතර හෙමිහිට ගැටී එන මද පවනැල් පතර සුවඳක් දැනේ ලොව්තුරු මිහිරෙන් නිතර නිවනක් ඇතිද වෙන කොහෙවත් මේ විතර
හරිම ලස්සන නිර්මාණයක් සහා හරිම ලස්සන ගායනයක් 😊 පණ්ඩිත් අමරදේව ශුරීන්ගෙ අපූරු හඩ😇
හරි ලස්සනයි ❤
සිත්කලු ආශ්චර්යයක්භාග්යවත් අරහත් ඒ උතුම් බුද්ධ ආශ්චර්යට මාගේ නමස්කාරය වේවා...!!!
එසයිමන්ට් එකක් ලියන ගමන් සිංදුව මතක් වෙලා අහන්න ආවෙ. කලබලකාරි හිතට. මාර සහනයක් දැනෙන්නෙ පට්ට ආ❤
ඒ හඩත් ඇසීම එක්තරා භාවනාවක්❤👌
මේ හඩ මට සමාධී භාවනාවක්😌😌
හිත සැනසෙනවා
ඔව්
Hodai
හරි ම ලස්සනයි ❤️❤️💔💔
ශ්‍රද්ධා සිත ඉතිරෙනවාසිත සමාධි වෙනවාහිටියත් නිවනින්ම වේවා
මේ හඩ අමරණීයයි
සුභ නව වසරක් වේවා 2022!
හරි ලස්නයි
Very beautiful songHawathata danena sinduwak
තිලෝ හිම මොක් සුව ලද මොහොතේ සමාධී භාවනා ❤❤❤❤❤❤
සඟමිත් තෙරණින් දකුණේ ශාඛාසිරි ලක ගෙන ආ දා සිටම තමමහ මෙව්නා උයනේනටයි කොළ වන්නම ලෙස මහ බෝසුමීරී නාදෙනා....💗
ඒ කටහඩ හම ලස්සනයි ❤❤❤❤
ගොඩක් පින් ඔබ තුමාට 👍👍🙏🙏නමෝ බුද්යාය 🙏🙏💕💕
Harima lassanai
Lassanai ,marama hadak eka
Man asama methumage geetha ahanna harima lassanai❤
Patta
💗💗💗❤️♥️💗💝💝❤️💞🤩🤩😍😍🐐🙏🙏👍
ගී පද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා.ඔහු විසින් මෙම ගීතය රචනා කරන ලද්දේ ලංකාදීප පත්‍රයේ සේවය කරන කාලයේ කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන් වැනි මහලේ සිටියදී බව වැඩි දුරටත් සඳහන් වේ.
ඔහු කලක් පැවිදි වී සිටියේය. එහිදී ඔහුගේ නම වූයේ පුවක්දණ්ඩාවේ චන්දරතන හිමි යනුවෙනි. 1913 ජුනි මස 19 වැනිදා උපත ලද ඔහු 1964 ඔක්තෝබර් මස 04 වැනිදා අභාවයට පත් වී ඇත. පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ.... ගීතය ඇතුළු තවත් ජනප්‍රිය ගීත රාශියක් ඔහුගේ පණ්හිඳෙන් ලියැවී තිබේ.
මම අමර දේවට කැමතියි
මරුනේ අා.. සින්දුව ලස්සනයි.❤
Eee hada bawanawak ❤️❤️❤️
ඒ කටහඩ හරිම ලස්සනයි❤️
Amaradewayani obata niwan suwa
Ethumage hada ekka harennavath ba
හරිම මිහිරි ගීතයක් .
මාර ලස්සනයි
E hada katawath na 🙏
හරිම ලස්සනයි 🙏🙏
niyama voice ekak
Beautiful song 👍
ආත්මයම නිවා සනහන ඒ කටහඩ 💖🙏
Thanks
ඒ හඩ භාවනාවක් ❤❤❤❤❤❤❤ ලස්සනයි ගොඩක් 🤍🤍🤍🤍🤍🤍
Uncomparable assets of Sri Lanka ❤
Wow that was beautiful ❤️
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ❤️😌
Nice voice
❤️❤️❤️ nice song
Incomparable devotional song
Mama asai
Niyamy👍👍
Old is gold
Harima mihiri
maru 😃
Niyamai 🙏💖👍
මහ බෝ වන්නම... !!!!
Namo buddhaya 🙏🙏🙏🙏
Superb
Very beautiful voice ❤️
වැලි තල අතරේ ....
❤❤❤❤ The one and only!
Ane e had bavanayak
Api me githaya kiyanawa simple
Pin godak 😂😢
ලස්සනයි
very good ❤💋💘👌👌👄
ජීවිතය නෑ එකවගේ සැමදා ගෙවී යන්නේදින දිනම ඔබේ පෙරපිනෙන් ගෙවා දමනේන්හිස් අතිනි යන්නට පරලොව. වෙන්නේදුවේ පුතේ ටික ටික නිති පිනෙහී ඇලී ගැලෙන්නේඔබෙන් රටට විය යුතු. වන්නේ යහගුණ පණමකි දරුවනේඑවන් දැයයි මතු රැඳුනේපමා නොවී ඉටුකරනු යුතුකමිනේ
❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Apith kiynw meka 🙂
Modaya 😹🤌
❤️❤️🙏🙏
🙏🙏මිහිරි කටහඩක් ඔහුට තියෙන්නේ 🙏🙏
💜️💙
🙏🙏🙏🙏🙏
😊😊😊❤❤❤❤🎉🎉
ගායනය,සංගීතය ,පද රචනය සහ එහි අර්ථය සියල්ලම අද්විතීයෙන් පිරුණු ඉස්තරම්ම ගීත කාව්‍යයක්.
🙏
Lassanai
Legend ❤
An immortal song!
❤️🌝🎶
Api bakthi githa valata kiyanava. Mata hari easy ❤❤
🙏🙏🙏👍
🙂❤️
❤❤❤🎉🎉🎉best Song and voice ❤️🤎
🌹🌹🌹
🤗❤️
wow
කොහොමද ඒ වගේ සිංදුවක් ලිව්වේ.මට ඒක හිතාගන්නවත් බෑ.
අනේ ඇත්තමයි.
මටත් එහෙමයි.
හැමදාම රෑට මේ සිංදුව අහනවා. අවුරුදු ගානක් තිස්සෙ ඇහුවත් මට තාමත් හිතා ගන්න බෑ.
අමරදේව සම්භාව්‍ය හඩ මිහිපිට කිසිවෙකුට සම කළ නොහැකි හදවත් තුළ භාවය රදවා ගීත ගායනා කරන විශාරද වරයෙකුට එහා ගිය සoගීතයේ පණ්ඩිත් වූ ගුරු තරුව ඔබ යළි මේ පින්කෙතෙහී උපදින්නට හේතූ වාසනා වේවා!!
බොහොම පින් ඒ පැතුමට🙏
🙏🙏🙏
ඒකනම් භාවනා ගීතයක්
❤❤❤😂
❤
ඒ කඬ හඩ හරි ලස්සනයි .ඒකට හඩ අපිව වෙනම ලෝකෙකට අරන් යනවා.මේ සිංදුව අහද්දි බුදුරජාණන්වහන්සේව ජීවමානව දැක්කා වගේ😢
සෙවන සිසිල ලැබ දුන් ඒ වනස්පති
බුදු සිරුරේ උණුසුම හා වෙලුනු හැටි
දිනමින් දස මාර සේනා සමග ගැටී
ලොව්තුරු සුවය ලැබ සැනසුම ලබන ලදි
ඇත්තටම භාවනාවක්.අමර දේව අති සම්භාවනීය කලාකරුවාණනි මගේ උත්තමාචරය.
ගුත්තිල සහ සරස්වති එකතුව අමරදේව සහ ශ්‍රී චන්දුරත්න මානවසිිංහයන් සමග
ඒ කඬ හඩ හරි ලස්සනයි .ඒකට හඩ අපිව වෙනම ලෝකෙකට අරන් යනවා.මේ සිංදුව අහද්දි බුදුරජාණන්වහන්සේව ජීවමානව දැක්කා වගේ
සාදු 💜
සාදු 🤎
💐
සාදු 💗
අපේ දහම් පාසලේ බොදු බැති ගී වලට
මේ song එක කියන්න තියෙන්නේ. මේ කට හඩ නම් හරි ම ලස්සනයි . කියන්න වචන නෑ. 🤍🤍🤍🤍🤍🤍❤️❤️❤️
අමරදේව ශූරින් මගේ ආච්චි අම්මගේ හිතවතෙක්.
එතුමා සහා එම මහත්මිය එක දවසක් අපේ ගෙදර ආව මට මතකයි භෝජන සංග්‍රහයකට.
එතකොට මට 10 ක් නැත්තං 11 වයස.
ඔඩොක්කුවේ මාවත් ඉන්දවන් මගේ කන්පෙත්තත් අත ගගා පොඩියට පොඩියට සිංදු මුමුණ මුමුණ හිටියා මට මතකයි.
ඒ දවස්වල මේ කවුද කොහොම කෙනෙක්ද කියලා ලොකුවට තේරුමක් නෑ.
අද අවුරුදු 20කට පස්සේ රෑ මේක අහනකොට තේරෙනවා එදා මාව ඔඩොක්කුවේ තියං සිංදු මිමිණුවේ මොන තරම් විශිෂ්ඨ මනුෂ්‍යයෙක්ද, මිලියනයකින් කෙනෙකුට වත් නොලැබෙන, මට එදා ඒ ගත කරන්න ලැබුනේ මොන තරම් භාග්‍යවන්ත මොහොතක්ද කියලා.
කාර් එකට නැගලත් මගේ මූණ අතගෑවා යන්නම් කියලා.❤️❤️❤️❤️
👍
පණ්ඩිත් අමරදේව ශුරීන් ජීවමාන කල ඔහුගේ සුව දුක් බැලීමට යාමේ නොතිත් ආශාවක් මටද තිබුනා.
ඔහු දන්නා හඳුනන කෙනෙකුට මේ බව පැවසූ පසු.....
ඔහු පැවසූ දේවල් වලින් මාස්ටර් දැක බලා ගැනීමේ ආශාව හිතෙන් දුරස් වුණා.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් එකේ තිබුනු රාත්‍රී සංදර්ශනයකදී ඔහු සහ ඔහුගේ පවුලේ පිරිස ප්‍රේක්ෂකයන් අතරට පැමිණ සිටියා.
උත්තුංග දේහ ධාරී පුද්ගලයෙකු ලෙස මගේ හිතේ හිටපු මාස්ටර් ඉතා කුඩා මිනිසෙක් නේද කියලා ඔහු දැකපු සැනින් ම මගේ හිතට නැගුනා.
කතා කිරීමට ආසන්නයට ගියත් ඔහු තම පවුලේ පිරිස සමගින් කතා කරමින් සිටියා. ඊට බාධාවක් නොවන පරිදි ඔහු එතැනින් නික්ම යන තෙක්ම මං ඔහු දෙස බලා සිටියා.
🎉
Ane ...ada kale kiyana baila walata wadiya kochchara lassanada me sindu 👍👍
අපි භක්ති ගීත වලට මේක කියනවා❤ yasasi ❤ මට චන්දන තුරු පීරා කැල්ල අමාරුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😂🎉🎉🎉🎉😊😊😊😊
පණ්ඩිත් අමරදේව ශුරීන් ට මම මේ කියන එතුමාගේ සින්දුව ප්රතිහරයක්ම වේවා සාදු සාදු සාදු ❤❤❤❤🎉🎉🎉🎉😊😊
අපිත් මේ හෙට කියන්න පැරැක්ටිස් වෙනවා 😒
ඒක නම් භාවනවක්
Mage namath bavana
ඒ හඬ භාවනාවක්.....❤️❤️❤️
ඇත්තෙන්ම
Yes
Api mayi13 iskol eke loku wesak uthsawayak thiye eke api me sinduw a kiyannayi inne
Guru
හඩටම ඔබින සංගීතය ඉතාමත් මිහිරියි...
අමරණීය ය, 🙏අමර ගී සර🎵🎵🎵
අහන්න අහන්න ආස හිතෙනවා
සිලි සිලි හඬින් සෙලවෙන බෝපත් අතර
හෙමිහිට ගැටී එන මද පවනැල් පතර
සුවඳක් දැනේ ලොව්තුරු මිහිරෙන් නිතර
නිවනක් ඇතිද වෙන කොහෙවත් මේ විතර
හරිම ලස්සන නිර්මාණයක් සහා හරිම ලස්සන ගායනයක් 😊 පණ්ඩිත් අමරදේව ශුරීන්ගෙ අපූරු හඩ😇
හරි ලස්සනයි ❤
සිත්කලු ආශ්චර්යයක්
භාග්‍යවත් අරහත් ඒ උතුම් බුද්ධ ආශ්චර්යට මාගේ නමස්කාරය වේවා...!!!
එසයිමන්ට් එකක් ලියන ගමන් සිංදුව මතක් වෙලා අහන්න ආවෙ. කලබලකාරි හිතට. මාර සහනයක් දැනෙන්නෙ පට්ට ආ❤
ඒ හඩත් ඇසීම එක්තරා භාවනාවක්❤👌
මේ හඩ මට සමාධී භාවනාවක්😌😌
හිත සැනසෙනවා
ඔව්
Hodai
හරි ම ලස්සනයි ❤️❤️💔💔
ශ්‍රද්ධා සිත ඉතිරෙනවාසිත සමාධි වෙනවාහිටියත් නිවනින්ම වේවා
මේ හඩ අමරණීයයි
සුභ නව වසරක් වේවා 2022!
හරි ලස්නයි
Very beautiful song
Hawathata danena sinduwak
තිලෝ හිම මොක් සුව ලද මොහොතේ සමාධී භාවනා ❤❤❤❤❤❤
සඟමිත් තෙරණින් දකුණේ ශාඛා
සිරි ලක ගෙන ආ දා සිටම තම
මහ මෙව්නා උයනේ
නටයි කොළ වන්නම ලෙස මහ බෝ
සුමීරී නාදෙනා....
💗
ඒ කටහඩ හම ලස්සනයි ❤❤❤❤
🎉
ගොඩක් පින් ඔබ තුමාට 👍👍🙏🙏නමෝ බුද්යාය 🙏🙏💕💕
Harima lassanai
Lassanai ,marama hadak eka
Man asama methumage geetha ahanna harima lassanai❤
Patta
💗💗💗❤️♥️💗💝💝❤️💞🤩🤩😍😍🐐🙏🙏👍
ගී පද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා.
ඔහු විසින් මෙම ගීතය රචනා කරන ලද්දේ ලංකාදීප පත්‍රයේ සේවය කරන කාලයේ කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන් වැනි මහලේ සිටියදී බව වැඩි දුරටත් සඳහන් වේ.
ඔහු කලක් පැවිදි වී සිටියේය. එහිදී ඔහුගේ නම වූයේ පුවක්දණ්ඩාවේ චන්දරතන හිමි යනුවෙනි.
1913 ජුනි මස 19 වැනිදා උපත ලද ඔහු 1964 ඔක්තෝබර් මස 04 වැනිදා අභාවයට පත් වී ඇත.
පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ....
ගීතය ඇතුළු තවත් ජනප්‍රිය ගීත රාශියක් ඔහුගේ පණ්හිඳෙන් ලියැවී තිබේ.
මම අමර දේවට කැමතියි
මරුනේ අා.. සින්දුව ලස්සනයි.❤
Eee hada bawanawak ❤️❤️❤️
ඒ කටහඩ හරිම ලස්සනයි❤️
Amaradewayani obata niwan suwa
Ethumage hada ekka harennavath ba
හරිම මිහිරි ගීතයක් .
මාර ලස්සනයි
E hada katawath na 🙏
හරිම ලස්සනයි 🙏🙏
niyama voice ekak
Beautiful song 👍
ආත්මයම නිවා සනහන ඒ කටහඩ 💖🙏
Thanks
ඒ හඩ භාවනාවක් ❤❤❤❤❤❤❤ ලස්සනයි ගොඩක් 🤍🤍🤍🤍🤍🤍
Uncomparable assets of Sri Lanka ❤
Wow that was beautiful ❤️
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ❤️😌
Nice voice
❤️❤️❤️ nice song
Incomparable devotional song
Mama asai
Niyamy👍👍
Old is gold
Harima mihiri
maru 😃
Niyamai 🙏💖👍
මහ බෝ වන්නම... !!!!
Namo buddhaya 🙏🙏🙏🙏
Superb
Very beautiful voice ❤️
වැලි තල අතරේ ....
සුභ නව වසරක් වේවා 2022!
❤❤❤❤ The one and only!
Ane e had bavanayak
Api me githaya kiyanawa simple
Pin godak 😂😢
ලස්සනයි
very good ❤💋💘👌👌👄
ජීවිතය නෑ එකවගේ සැමදා ගෙවී යන්නේ
දින දිනම ඔබේ පෙරපිනෙන් ගෙවා දමනේන්
හිස් අතිනි යන්නට පරලොව. වෙන්නේ
දුවේ පුතේ ටික ටික නිති පිනෙහී ඇලී ගැලෙන්නේ
ඔබෙන් රටට විය යුතු. වන්නේ
යහගුණ පණමකි දරුවනේ
එවන් දැයයි මතු රැඳුනේ
පමා නොවී ඉටුකරනු යුතුකමිනේ
❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Apith kiynw meka 🙂
Modaya 😹🤌
❤️❤️🙏🙏
🙏🙏මිහිරි කටහඩක් ඔහුට තියෙන්නේ 🙏🙏
💜️💙
🙏🙏🙏🙏🙏
😊😊😊❤❤❤❤🎉🎉
ගායනය,සංගීතය ,පද රචනය සහ එහි අර්ථය සියල්ලම අද්විතීයෙන් පිරුණු ඉස්තරම්ම ගීත කාව්‍යයක්.
🙏
Lassanai
Legend ❤
An immortal song!
❤️🌝🎶
Api bakthi githa valata kiyanava. Mata hari easy ❤❤
🙏🙏🙏👍
🙂❤️
❤❤❤🎉🎉🎉best Song and voice ❤️🤎
🌹🌹🌹
🙏🙏🙏
🤗❤️
wow