So true about feeding the baby. Because I've done it too. Feeding the baby first and I think I will eat after. Everyday I get exhausted and by the time we finish feeding the baby breakfast time is over. You are absolutely right. You need the energy to keep up with the rest of the day especially breakfast. Thank you for acknowledging.
Ahhh finally.. I requested this long long time ago.. when my son was very small. My baby is now 3 years and 10 months old.. I was really struggling to make food..had to watch lot of videos..but really wanted a Srilankan proper advice and let's say Srilankan touch. Thank you for doing this now Waruni. Much appreciated. 🙂
You're welcome dear.. so sorry i got late coming up with this.. my daughter turning three this month. Yeah it's not easy thing to make food for little ones.. I'm with you 🥰🥰🥰🤗
Hi Waruni your princess is very cute and adorable.. she is really lucky to have a mom like you who have great culinary skills.. great recipe too... What I normally do is I soak Oats overnight with water or milk which makes it very soft then couple of minutes in microwave does the job... I also add 0% fat yogurt sometimes too... I premix my oats with pumpkin & sunflower seeds, raisins and crushed nuts and store in a airtight container.. thanks for showing different great recipes.. specially helping to Sri Lankan people living abroad... 👍👍👍
Thanks dear.. good to hear the method you're following too.. it's always good to see new methods and ways of preparing food items. Really appreciate your comments too. 🥰🥰
Thanks dear, mage babatat kawaganna nam harima amarui, api eyata kawala kanna gattot ape hoda pana gihin 😂itin mamat kala tama eyata kawanna ganne, math nam eke waradak dakinne na, jesu pihitai oyala ta❤
Hi waruni dear. Your daughter is very cute. 💕😘 She got your beautiful smile. 😍 Stay safe and healthy. God bless you and your family. 🙏 Love from Perth. ❤
CAN YOU REMEMBER THIS SONG.. "UDE HEEL BATHUI KANNE DAWAL HERALI ALA BATHALAI" "ATHDEKA UDA OLUWATHIYAN NIDANNE MESSATA NEGALI" STILL THERE ARE MORE THAN THOUSANDS of POOR VILLERGERS WHO ARE HAVING A SINGLE MEALS FOR THE WHOLE DAY..
Ane akke me video eka shok.aththatama asa hithuna.ane maseta eka video eka hari baba ekka danna akke.man hari asai oyage videos balanna.shok ammii puthai.adarei❤️😘
දූ පැටියා ගොඩාක් ලස්සන හුරතල් පැටියෙක්.❤❤ ඔයාගෙ වීඩියෝ එක ගොඩාක් අගය කරනවා වරුණි❤. අන්තිමට ඔයා කිව්ව දේ මම ගොඩාක් එකග වෙන දෙයක්. බබෙක් ඉන්න ගොඩාක් තරුණ අම්මලා තමන්ව අමතක කරනවා. තමන්ගෙ සෞඛ්‍ය, රූපය, ආසාවන් හැමදේම අමතක කරනවා. ඒක අපරාධයක්. බබා, අම්මගෙ ලෝකයේ වැදගත් කොටසක් කර ගන්නයි ඕන. End of the day හැමෝම සතුටින් ඉන්නයි ඕන. (අම්මා, තාත්තා, බබා ඔක්කොම.) අම්මා කන්නෙ නැතිව, නාන්නෙ නැතිව වෙහෙසිලා, සෞඛ්‍ය පිරිහිලා ඉන්නවා නම් පව්ලෙම සතුට නැති වෙනවා. ඒක තරුණ අම්මලා ටිකක් නැවතිලා හිතලා බලන්න ඕන කාරනයක්❤
ඔව් චම්මි ඒක ඇත්ත ..ඒ වගේ වෙද්දි අපිට ඕනවට වඩා කේන්න්ති එනවා...මමත් මුල් කාලේ මුලින්ම දූට කවලා තමයි කන්න පුරුදු උනේ...ඒත් එයා ගොඩක් වෙලාවක් කන්න ගද්දි මට මගේ අම්මියි කිව්වේ මුලින්ම ඉක්මනින් මට කාලා ඉන්න කියලා ...ඒ දේ ගොඩක් සාර්ථකයි...බබෙක් ලැබුනා කියන්නේ අපේ තරුණ කාලේම නැති කරගන්න දෙයක් නෙවෙයි...එයාට කැපවෙන ගමන් අපි ගැනත් හොදින් බලා ගන්න ඕනේ...බබා ලොකු උනහම අපේ ඇග හදාගන්න හිතුවොත් අපි දන්නේම නැතිව අපේ රූපය වියපත් වෙලා😢😢..ඔයාටත් දැන් ගොඩක් අත්දැකීම් තියනවනේ❤️අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් ස්තුතියි ...❤️❤️❤️
ලෝබ නැතිව කියන්නම්...වරුණිට ඉන්නව " ලස්සන දග මල්ලක්" ඇස්වහක් කටවහක් නැ...ගොඩාක් ආදරය හිතෙනව පැංචිට...බුදුසරණයි ඔයාලට....
Thanks dear.. 🤗🤗🥰🥰🥰
ටික දෙනෙක් හරි මෙහෙම බ්‍රෙක්ෆස්ට් එක ගන්න එක මට ලොකු සතුටක්.. ඒ මොකද මට වගේම බොහෝ දෙනෙක්ට මෙහෙම බ්‍රෙක්ෆස්ට් ගන්න වත්කමක් නෑ...
😍😍😍😍😍❤️❤️❤️❤️ඔයාගේ රෙසිපි වලට තමා මම ගොඩාක් කෑම වර්ග හදන්නෙ 😍😍😍 අනික් අයට වඩා ඔයා පැහැදිලිව කියලා දෙනවා
Thanks deae
අනේහ්...., එයාගෙ හුරතලේ...❤️ අපිට එයා ඉන්න මේ වගෙ videos තවත් දාන්න අක්කි.. .😍 ඔයාලට තෙරුවන් සරණයි....!!!
Dannam dear thanks 🤗🥰🥰🥰
අනේ චූටි මැණික. බුදු සරණයි ඔයාට.
Budu sarani.. 🥰🥰
ඔයා අන්තිමට කිවුව දේ නම් මමත් කරනවා.මගේ ලොකු බබාට 3 yr, පොඩි බබාට 1yr. ඒත් අපි කන්නේ එකට.thanks dr..❤️❤️❤️
Ow dear eka atta.. 🥰
ෂෝක් අක්කේ,
තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම
❤❤❤
Budu sarani dear
So true about feeding the baby. Because I've done it too. Feeding the baby first and I think I will eat after. Everyday I get exhausted and by the time we finish feeding the baby breakfast time is over.
You are absolutely right. You need the energy to keep up with the rest of the day especially breakfast.
Thank you for acknowledging.
That's true.. I've experienced the sams before., 🤗🥰
පවුලටම බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏
Budusarany. Tanks.
අනේ ෂෝයි අක්කි ඔයාලා! 😍 බුදු සරණයි! 😊💜
Budu sarani dear
Oh cute baby .love you අක්කේ
Thanks dear❤️🥰
Akki oy ktha krn vidha ahn inn asai.oyal dennm lassani..❤❤
අනේ චූටි maenika
අපි අබුඩාබි ඉතිං ඉතිං ඉතිං අපිත් ඔයාගේ video වීඩියෝ ඔක්කොම බලනවා ඉතිං ඉතිං ඉතිං ,,,,ඔයාගේ පවුලට බුදු සරණයි !!!
Thank you Waruni! Chooti petiyawath ekatu kalaata bohoma isthuthiy. Oyage video walata lassana aluth eliyak denawa. Chooti petiyage nama mokadde? Wayasa keeyade? Ammala tamangena hitan netuwa lamai gena/pawula gena hitala mahansi wenawa kiyana eka eththa. Matath chooti petiyek innawa. Eyaage weda karanakuta kaalaya yanawa teren nehe, man gena hitanne wenne nehe. Godak dawaswala reta nidaaganne yanakuta tamai matak wenne, eda dawasatama kewe kesel gediyakui, tey koppa dekak ne kiyala.. ae purudda wenas karanne lesi nehe.
Ane ow dear.. mama dannawa.. doniya 3year me mase anthimata. Wenshi eyage nama.. oyata duwek d puthek d inne 🤗🥰
Ane me babyge wayasa kiyada. Budusaranai chuti babyta & ammata.
ඇත්තම කතාව.. මගෙ බබත් කන්න ගියාම අඩුම තරමෙ පැය 2ක් වත් යනව. ඇත්තම කියනවනම් මගෙ දවසින් වැඩි වෙලාවක් යන්නෙම බබාට කවන්න.. කවල ඉවර උනාම මට කෑම දැකලම කන්න එපා වෙනව.. ඒවගෙම මහන්සියි
Very nice Waruni ... Proud of you. God bless you and your cute daughter
Thanks dr❤️❤️
Lovely little angle🧜🏼🧚🏼🧚🏼♀️👨👩👧🦄🦋
Ahhh finally.. I requested this long long time ago.. when my son was very small. My baby is now 3 years and 10 months old.. I was really struggling to make food..had to watch lot of videos..but really wanted a Srilankan proper advice and let's say Srilankan touch.
Thank you for doing this now Waruni. Much appreciated. 🙂
You're welcome dear.. so sorry i got late coming up with this.. my daughter turning three this month. Yeah it's not easy thing to make food for little ones.. I'm with you 🥰🥰🥰🤗
ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා වරුනි ,දූ පැටියාට ඇස්වහක් වදින්න එපා
Superb video my dear sister. Beautiful baby. Budusarani for you all.
lassani akke..,, oya kiyana dewal hari pahadiliwa ahenawa akke
Chuti petiya harima lassanai akkige vediosuth harima watinawa wedagath akki kitchen tour ekakuth onee..❤️❤️
Lovely little angel ❤❤
🤗🥰🥰❤️
akki in which country are u in??
Akki, Oya honey ganne coles da? Mata quality honey brand akak kiyannako please 😀
Akki ඔයා වගේමයි. Baby. So cute akki. Love you. 😘😘😘
The most used word in all your videos is “ ඉතිං" 😀. Every sentence has that word. Sometimes more than one time. Thanks for this video series.
ලස්සන baba dear
Baba lassane dennatam pawlatam budusaranai video ekath niyamae akka 😊🇱🇰❤😎
බුදු සරණයි 🙏🙏 .. akkitai babatai... ♥️😘
Beautiful mum and daughter ❤❤
Hi Waruni your princess is very cute and adorable.. she is really lucky to have a mom like you who have great culinary skills.. great recipe too... What I normally do is I soak Oats overnight with water or milk which makes it very soft then couple of minutes in microwave does the job... I also add 0% fat yogurt sometimes too... I premix my oats with pumpkin & sunflower seeds, raisins and crushed nuts and store in a airtight container.. thanks for showing different great recipes.. specially helping to Sri Lankan people living abroad... 👍👍👍
Thanks dear.. good to hear the method you're following too.. it's always good to see new methods and ways of preparing food items. Really appreciate your comments too.
🥰🥰
Akke Australia 🇦🇺 Nawathina giyath Apita Food 🍲 Stories Dana Wata Thanks. Asa Kaama Jathi Kiyanam. Ewita Oya Videos 📹 Dana Sister. Nice 😍. Teruwan Saranai ❤️ ❤️ ❤️ ❤️
එයා නම් Angel කෙනෙක්ම තමයි. බුදු සරණයි !!!
Budu saranai 🥰🥰
අක්කි නෝටිෆිකේශන් එන්නෑනේ විඩියෝ එක දාපුගමන්ම....ඔයාව මතක් වෙලා නම සර්ච් කරලා බැලුවාමයි පැයක්ට කලින් වීඩියෝ එකක් දාලා තියනවා දැක්කේ...ඔයාලා පරිස්සමින් ඉන්නවා නේද ..පරිස්සමින් ඉන්න හොදද .......බුදු සරණයි අක්කියෝ.....💓💓💓💓💓
Ane ehemada dear.. bell icon eka click karala balanna aye.. thanks anyway
Ane shoi panchiyek... ane budu saranai... akke oya koirateda inne
Love your vedio . And very cute your daughter .god bless
අනේ ඒ චූටියා ❤
🤗🥰🥰
ලස්සනයි චුටි දෝනි පැටික්කි.
Thanks deae
Thanks dear
අනේ එයා 😍😍 අපේ එක්කෙනා වගේ ..🤩
🤗🥰🥰🥰
ඔයාගේ පැටියගේ චන්ඩි වැඩ මම ඔයාගේ වීඩියෝ වලින් දැක්කනේ❤️❤️❤️...එයත් හරිම ශෝයි❤️❤️❤️
Please upload a food chart for a 1 year old baby for a week
Mama dannam dear
Pan piti බෝල හදන widiha කියලා dennakooo nangoo
පැටියා හරිම sweet nango 😍😍😍😍😘
So sweet you both.....
Ammi babai dennama shoi. Man oyage video hama ekakma balanawa akki
Thanks nangiyoo❤️🥰🥰
අනේ ශොක් දූ පොඩ්ඩ,ඔයාට චුටි දෝණි ට පව්ලේ සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි නංගියො ,පලමු කමෙන්ට් එක මගෙන් .❤❤❤
Budu saranai dear
මමත් අහලා තියන දෙයක් තමා
බබාට කලින් අම්මා කාලා උන්නාම නිදහසෙ බබාට කවන්න පුළුවන් කියන දේ
අපේ පුංචි තමා කියලා දුන්නෙ ඒක හිහී ලොකූ යුද්ධයක් නැතිව හොඳින් කවාගන්න පුළුවන් එහෙම කලාම
ශෝයි පැට්ටෙක් ඉන්නෙ
බුදු සරණයි ජය වේවා
Ow dear eka harima watinawa.. 🤗🥰
Cute baby...bless you both.
Man ada thamae akka vedio 1k dakke..ada thame baluwe..aneh shoook akke...oya patiyath ekka dawasa gewana hatith karannako vedio 1k.budusaranay
Thanks dear, mage babatat kawaganna nam harima amarui, api eyata kawala kanna gattot ape hoda pana gihin 😂itin mamat kala tama eyata kawanna ganne, math nam eke waradak dakinne na, jesu pihitai oyala ta❤
Ow dear.. eka nam aththa thama 😄🥰🤗
Soiiii baba nm. Oyage recipe mama balanawa gidak pahasui hadanna. Oyata suba pethum...
Thanks dear ❤️🥰🥰🥰
අනේ චුටි පැටියා 💜️💚❤️
Hi waruni dear.
Your daughter is very cute. 💕😘
She got your beautiful smile. 😍
Stay safe and healthy.
God bless you and your family. 🙏
Love from Perth. ❤
Thanks dr❤️❤️❤️
බුදු සරණයි chuti patiyoooo
Thanks deae
Love......ly. love u two and your advice too. Triple gem bless you !!!!!🌻🌻
Thanks dear ❤️
Gooodak adaraei akkae dutath
Aww your baby is adorable 🤩 ..
Soo cute. ගොඩක් වටින topic akak ඔයා කරන්නේ. බබාල අස
විදියට කැම හදාගන්න හරිම අමාරුයි. Keep it up. අපේ පැත්තෙත් ඇවිත්යන්න.❤❤❤👍👍👍
ගොඩක් ස්තුතියි ❤️
little angel love you so much...😍😍❤️❤️❤️
Thanks dr❤️❤️
Cute baby girl akki. I also have an angel who is 3 years old
Thanks you
waruni cake ekak decorate karana vidiya kiyala dennako
CAN YOU REMEMBER THIS SONG..
"UDE HEEL BATHUI KANNE DAWAL
HERALI ALA BATHALAI"
"ATHDEKA UDA OLUWATHIYAN
NIDANNE MESSATA NEGALI"
STILL THERE ARE MORE THAN THOUSANDS of POOR VILLERGERS WHO ARE HAVING A SINGLE MEALS FOR THE WHOLE DAY..
Yes.. dear that's the reality of countries like ours.. it's our dirty politics depriving the basics to the majority.. sad truth
ලස්සනයි oyge vedeo akki
Akke oyage recipie hemadama balanawa.podi deyak ahannam oats walata weight eka wediwenawada.godak aya kiyanne oats walata mahath wenawa kiyala neda...thanks akki...budusaranai doni petiyo...
Thanks nangi..Weight eka wadi wenawa nangiyoo. Oats walata.. habai hamadam kawoth bara adu wenda balanawa.. 🥰🥰
Italy inna aya ganna ona mona jathiyada akke ?
Harima hurathal patiya. Theruwan saranai oyalata.
Thanks dear, budu sarani oyatath
අක්කි ඔයා Thank
මනික ආදරෙයි ලස්සනයි ummmmmma ජෙසු පිහිටයි රත්තරං 😘😘😘😘🌹🌹🌹
Thanks dear
Akki oyage baba nam harma shork.😘😘😘😘❤❤❤
Very nice pantry. Aluminium pantry cupboards?
Thanks dear..Na dear.. mama hitanne processed wooden monawa hari wargayakkk..
OMG so adorable love you 😘❤️ 💞
🤗🥰🥰thanks dear
Theruwan saranai dennatama
Akki babata kellogg's oats hodai neda
Akki mata pimples daanawa samanyen itin ods kawat a kmk nedda eka pimple tiyna Kenekta awulk nedda akki pana
Pimples walata oats awlk na nangi
Shoi petiya... mamanam ekagai oyage kathawata.math ehemai.api hodin inna onane eyalawa balaganna..
Ow dr eka aththa
Harima watina kiyana video ekak amatay babatay... Thanks akkiya ...
Good luck 😘😘😘😘
Thanks nangiyoo
Ane oyage chutti is ekka videos karanna god bless you always ❤️❤️
Thanks dear🥰
චුටි මැනික
🥰🥰
Ane akki kettu wenda wedehak keyanda
Pretty baby. Bless you.
🥰🥰🥰
Ane akke me video eka shok.aththatama asa hithuna.ane maseta eka video eka hari baba ekka danna akke.man hari asai oyage videos balanna.shok ammii puthai.adarei❤️😘
Thanks dear 🥰🥰
E baba 😍❤️
Babage Thaththa ko?
Auruddata adu babalata sunflower seeds denna hodada
ලස්සන දූ පැටියෙක් අක්කේ ඉන්නෙ ඔයාට 🥰 වයස කීයද බබාගෙ
Dan eyata 3 yrs dear🥰🥰
Thank you,need more video like this
Thanks dear
Darling you both are so cute and lovely💕💕💕💕💕❤
Godbless you and your Family😊
Thanks a lot dear 🥰
Shoi baba budu saranai 💓💓💓💓💓
Harima lassanata program eka karanawa. God bless your family !!
Thanks dear🥰🥰
අක්කි කිරි වෙනුවට යෝගට් වගේ පාවිච්චි කරන්න පුලුවන්ද ඕට්ස් වලට
ඔව් පැටියෝ...ලිපෙන් බෑවට පස්සේ එකතු කරන්න❤️❤️
නියමයි අක්කේ
Thanks deae
Shoi du patiya..😘
Wow nice
Cute beby
🥰🥰
මිස් ඔයාට පුලුවන්නමි ..ගල් මස්කටි හදන හැටි කියලා දෙන්න පුලුවන්ද