I have learn that we can use "Singer machine oil" for this purpose as it is standardized and non conductive fluid for electronics. Using coconut oil could be made kind of sticky impact on rotating parts when time goes on. Any different thoughts CRV? Thanks for you good video.
Hi,I am not using only coconut oil but mixing with kerosene oil as well.then it gives a dual impact of usability,since that liquid doesn't get absorbed to the rotating surface and thanks for your idea.
Ane ටියුනර් කරන්න බැනේ ඩොක් ඩොක් ගලා speker eken ahnewa sadde fm ahenawath ekka eth sadde enawa dog dog gala mokakda karnne ekata soun ic ekak dammath ekka
නිර්ලෝබීව යමක් කියාදීම සම්බන්ධයෙන් මාගේ ස්තූතිය💐🙏
Thanks.
ගොඩක් වටින video එකක් ❤️හැමදාම මේ වගේ ඒවා දාන්න ❤️
Thank you
හොදට තේරෙන විදිහට කියල දෙනව,නියමයි... තව ප්‍රශ්න ටිකක් අහන්න ඕන.
රේඩියො එක වැඩ කරන්නෙ නෑ ඒත් transistors 2 ක් හොඳටම රත් වෙනව.ඒ ඇයි කියල දෙන්නකො..
බොහොමත්ම ස්තුතියි ඔබට ...ජයශ්‍රී 💝
Oyage comment ekata thank you.
Godak watina video ekk...👍👍👍
Thanks you friend.
I have learn that we can use "Singer machine oil" for this purpose as it is standardized and non conductive fluid for electronics. Using coconut oil could be made kind of sticky impact on rotating parts when time goes on. Any different thoughts CRV? Thanks for you good video.
Hi,I am not using only coconut oil but mixing with kerosene oil as well.then it gives a dual impact of usability,since that liquid doesn't get absorbed to the rotating surface and thanks for your idea.
ගොඩක් වටිනව පට්ට...thanks සහෝ...වොලියුම් කන්ට්‍රෝල් එකේ බාගයක් විතර යනකං සද්දෙ එන්නෙ නෑ එක පාරටම කන පැලෙන්න සද්දෙ එනව...ඔයිල් එක දැම්මම වැඩේ හරියයිද.....👍👍👍👍👍
Ow
@@crvelectroniccreations2203 thnks සහෝ...ඔයාගේ පැහැදිලි කිරීම නම් සුපිරියි.හොදට තේරෙනව...හොද ගමනක් යන්න සුභ පතනව...
තැන්ක් අයියේ පට්ට දැනුමක් අවේ .😇🎉️🎉️🎉️
you are welcome
atthatama godak watinawa thanks brother
Welcome
Solicito data chif pin out circuito integrado mm1315 de 30 pines alguien puede fasilitarme estapa ingreso y salidas de este integrado por fa
නියමයි!👌
Thanks
Niyamai saho
Thank aiye
ado thanks kollo.video henata balala anthimedi meken thama mata oone eka hambune
Thanks
Niyamai malli
Thanks
Supiri jayawewa
Thanks
ස්පිකරෙට කන තිබ්බම තමා සද්දෙ අැසෙන්නෙ අඩුවෙන්ම අමුතු ගොසාකාර සද්ද එන්නෙ අැයි කියන්න ජයවේවා
pin4 fm Tuning candensar tuning karanne කොහොම da
🙏 thanks
ජයවේවා ..
Supiri malli
Thanks
පොඩි Radio වල ලකුනුකරලා නැ එකේ transpormer එක ගන්න කොට කොමද ගන්න ඔන voltage amp එක
FM Condenser වෙනුවට Volume Control පාවිච්චි කරන්න පුළුවන්ද?
Thanks..💟
Welcome
සුපිරි
Redio එකට power eka කොච්චර ගන්නො ද DC විදිහට දුන්නොත් 🤔
good video.
Sadde aduwen ahenne oya kiyapu vidihata karala baluwa eth harigiye ne aiya
Uttharayak
Thanks aiye
Welcome
Band selector කොහෙද ගන්න තියෙන්නේ
Alguiem puede pasarme el dato de pin de este circuito integrado mm1315 de 30 pines patillas, para instalar modulo mp3 decode board puede ser?
mata sony 1035s rapair karanana vedio wak danda puluwanda
redio aka on karama hamakak anawa hethuwa kiyanna puluwanda
Man laga thiyenawa sony redio ekak eke bapal lain deken Am saddayak enawa. Eka kohomada hada ganne
Redio ekk thiyanawa power dunnam humm ekk vitharai enne wena mokuthma enne na ekata hethuwa mokkda
පොඩි රේඩියෝ එකක auto chanel මාරැවෙනවා...එකට tuning capacitor එක මාරැකොලොත් හරියයි ද..ඒ tuning cap එක පොඩි එකක් තියන්නේ...fillter එකක් හොයා හන්න නෑ මාරැ කරලා බල්න්න...පොඩක් කියලා දෙන්න පිලුවන්ද...
❤❤❤❤❤❤❤
Transformer එක පිච්චිලා. දැන් දාන්න ඕනා transformer එක හොයා ගන්න විදිය මොකද්ද ? Out put වයර් 4ක් තියේ. Voltage හොයා ගන්න බෑ අලුතින් ගන්න...
10.7 filter eke paththak thiyenawada danna ona? ehema nathnam mona paththakata dammath kamak nadda?
Eka dana paththak thiyenava. video ekak karala thiyenne
ua-cam.com/video/-BRU-DwBnoE/v-deo.html
Meka balanna
Fm hariyata ahuwen nethi ekata video ekak denna
ua-cam.com/play/PLtfC-AP_R9IvLMxfPUuruUmGf-GghLyQj.html
Oya video tika balanna.
Sound enawa bn Finger signal ekak denna oond Redio eka On wenna nattm Zooo gaanawa witarai chanle ahu wenne na mokkd lede atte
❤ Obata suba dawasak
Aiye TA8210 ic ekk nedda oy laga ganna
Koheda me radio parts ganna puluwan
Electronic parts ganna thiyena kada vala thiyenava
හදාගත්ත ඔයිල් එක කොච්චර කාලයක් තියගන්න පුළුවන්ද ...
Ane ටියුනර් කරන්න බැනේ ඩොක් ඩොක් ගලා speker eken ahnewa sadde fm ahenawath ekka eth sadde enawa dog dog gala mokakda karnne ekata soun ic ekak dammath ekka
Hi..අර tunning capacitors කැරකුවහම sound eka එන්නේ නැතුවත් යනවද?? මන් අතින් කැරකුනා දැන් no sound නිකන් speaker වලට POWER එනවා...මොකද කරන්නේ???PLZ REPLY
වැඩේ ගොඩදාගත්තද
Casat 1ka wada namuth fm wedane sooganawa vithari mokada karanna oni brather
මගෙත් තියෙනවා සෝනි රේඩියෝ එකක්.හරියට fm අහුවෙන්නේ නැහැ.ශ්‍රී fm විතරක් හොදටම ඇහෙනවා.මොකක්ද මේකට කරන්නේ
Redio eke chenal ahu nowi gosawa enawanam mokada karanne brother
Mage channel eke anith radio repairing videoes vala kiyala denava eka gana.
Sony radio ekak ne 🤔
රේඩියෝ එකකට විදුලි සම්බන්ධ වෙන ආකාරය පිලිබද විඩියෝ වක් ගේනවද?👍👍🔥
Nb eka dapanko
Thw radiyo repair oni mt amrum radio hdn ekmi purudu wend oni eth ign gnn widiyk na thw thw video krl dnnaaaaa mm hmdm blnwooooo.
Vedio vagayak dala thiyenne.digital setup gana vedio tika ivara karala kiyala dennam.thank you.
අයියේ රේඩියෝ එක වැඩකරලා තිකවෙිලාවකින් නැතිවෙිනවා
අයියගේ නමිබරේ දාන්න
❤️
VHF low ahanna baida okakin
පුතේ මගෙ රේඩියෝ එකේ ,අර සයිලන්සරය වගේ එකක් තියෙනව ,ඒකෙන් මොකද්ද වෙන්නෙ.
Sewal පැහැදිලි naththam mko karanne
FM condenser eka clean karanna
Fm so sadde naa..cassette ok...ai ee
මේක අලුත්ම රේඩියෝ එකක් .. වැඩ නෑ ..
වොලිම් කොන්ට්‍රොල් එකට කරන්ට් එක එනවා එ උනට සව්න්ඩ් එන්නෙ නෙනෙ
රේඩියෝ එකක අර කොයිල් එක ගැල උනාම කොතෙන්ටද හයි කරන්න ඔනි 🥺
Malling am vitally fm chanal neattea eay kiyanawada
රේඩියෝ එකක චැනල් දෙක තුනක් විතරක් අහුවෙනව නම් මොක්ද කරන්න ඕනි...
කොල්ලා වත්සැප් පොන් නම්බරයක් දෙන්න පුලුවන්ද මට උඩව්වක ඔනේ
Thanx malliyo