Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu sweets playlist >> ua-cam.com/video/pWgGwKeXAtE/v-deo.html
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. වඅපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්නසබ්ස්ක්රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියිua-cam.com/users/ApeAmmavideosfacebook.com/ApeAmmaFans/
හොදට පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි ❤🙏
Ape amma kiyala dena widiha godak pehediliyi 😊😊
අද තමයි මම මුලින්ම ලැවරිය හැදුවේ. Thank you අපෙ අම්මා.
ඉක්මන් චොකලට් පුඩිමua-cam.com/video/aLaI_iqv5Qo/v-deo.htmlChocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/hS81-lMpAeo/v-deo.html
දොදොල්, මස්කට් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.ua-cam.com/video/9pjAt3E0H9A/v-deo.htmlක්‍රම දෙකකට සීනි හා හකුරු වලින් බත් කිරියා /දොදොල් හදමු ua-cam.com/video/UERIr8x-vvU/v-deo.html
යූටියුබ් චැනල් කොච්චර තිබ්බත්.අපිට උයාගෙන කන්න පුරුදු කළේ අපේ අම්මා.😘😘😘😘
:)
චොකලට් මූස් ගෙදරදී පහසුවෙන් හදන හැටි! ua-cam.com/video/zuPt9GmYl5Y/v-deo.html හරිම පහසු චොකලට් ජෙලි පුඩිම(අමුද්‍රව්‍ය 3න්) ua-cam.com/video/EsXb4DNnjAo/v-deo.html
ගොඩක් ස්තූතියි අපේ අම්මා පැහැදිලිව හොඳට කියල දෙනවා ගොඩක් වටින වීඩියෝ එකක්
ඇත්තටම මට හරිම happy.මට දන ගන්න ඕනි ටික හොදටම කිව්වා.ඇත්තටම ඔයාට බොහොම පින්.
හරීම ලස්සනයි
Godaak hodai 😻
Mama ammage godak dewal iganagatta.api ammata godak adarei.
Ape amma chanal eka istharan
මමත් හැදුවා .කෙසෙල් කොලයක් තවල පොල්තෙල් ගාල ගත්තෙ❤
Aeththatama Watinawa godaaak mehema hama keemakma apita hadanna kiyala dena aeka.aayu boo weewa Ape ammata
You’re very sweet. I like the way you explain everything and the voice. Bless you ...
Thank you very much madam.Gods may protect you and your family members. SAMMAA sambudu SARANAYI .
Mm asama kamak .lassanata kiyala denawa.thx
බොහොම ස්තුතිය්.අද තමය් ක්‍රමය හොයාගත්තෙ.
v:)
Godak rasai math haduwa tnx
Very practical way of teachingExcellent
ape ammata godak pin siddha weanna lavariyath haduwa.godak stuthi
මම ඉන්නේ කුවේට් ape අම්මාගේ buriyaani මම kuwetiyanta හදලා දෙනව un ඔක්කොම කනවා
Thank you ape amma
This looks so yummy ape amma...thanks a lot!
කවුද අපේ අම්මා කියනවා වගේ විනාඩි 15න් හැදුවේ ?
thanks it came nicely
Thnk u ape amma
Thanks
BRILLIANT FANTASTIC performance
Mz sha Allah super👍
ම්...ම් රස ...හදන්නම හිතෙනවා ....අපෙ අම්මා ගල් wangediya gathe kohenda?
Wow
Api rice cooker eken cake haduwa. Thank you ape amma
Gedaradi sudu hal piti kotala gattata kamak nadda
Gedaradi hal kotala ganna piti walinuth mehemada amma hadanne
ගොඩක් ස්තුතියි අපෙ අම්මාට. අපෙ අම්මගෙ වගෙ ස්ටීමර්. ගන්න තැනක් තියෙනවනම් කරුනාකර කියන්න පුළුවන් ද?
Steamer ekk gnne kohenda
Thanks ape Amma
අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu sweets playlist >> ua-cam.com/video/pWgGwKeXAtE/v-deo.html
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
ua-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
හොදට පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි ❤🙏
Ape amma kiyala dena widiha godak pehediliyi 😊😊
අද තමයි මම මුලින්ම ලැවරිය හැදුවේ. Thank you අපෙ අම්මා.
ඉක්මන් චොකලට් පුඩිමua-cam.com/video/aLaI_iqv5Qo/v-deo.html
Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/hS81-lMpAeo/v-deo.html
දොදොල්, මස්කට් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.ua-cam.com/video/9pjAt3E0H9A/v-deo.html
ක්‍රම දෙකකට සීනි හා හකුරු වලින් බත් කිරියා /දොදොල් හදමු ua-cam.com/video/UERIr8x-vvU/v-deo.html
යූටියුබ් චැනල් කොච්චර තිබ්බත්.අපිට උයාගෙන කන්න පුරුදු කළේ අපේ අම්මා.😘😘😘😘
:)
චොකලට් මූස් ගෙදරදී පහසුවෙන් හදන හැටි! ua-cam.com/video/zuPt9GmYl5Y/v-deo.html
හරිම පහසු චොකලට් ජෙලි පුඩිම(අමුද්‍රව්‍ය 3න්) ua-cam.com/video/EsXb4DNnjAo/v-deo.html
ගොඩක් ස්තූතියි අපේ අම්මා පැහැදිලිව හොඳට කියල දෙනවා ගොඩක් වටින වීඩියෝ එකක්
:)
ඇත්තටම මට හරිම happy.මට දන ගන්න ඕනි ටික හොදටම කිව්වා.ඇත්තටම ඔයාට බොහොම පින්.
:)
හරීම ලස්සනයි
Godaak hodai 😻
Mama ammage godak dewal iganagatta.api ammata godak adarei.
Ape amma chanal eka istharan
:)
මමත් හැදුවා .කෙසෙල් කොලයක් තවල පොල්තෙල් ගාල ගත්තෙ❤
Aeththatama Watinawa godaaak mehema hama keemakma apita hadanna kiyala dena aeka.aayu boo weewa Ape ammata
:)
You’re very sweet. I like the way you explain everything and the voice. Bless you ...
:)
Thank you very much madam.Gods may protect you and your family members. SAMMAA sambudu SARANAYI .
:)
Mm asama kamak .lassanata kiyala denawa.thx
:)
බොහොම ස්තුතිය්.අද තමය් ක්‍රමය හොයාගත්තෙ.
v:)
Godak rasai math haduwa tnx
:)
Very practical way of teaching
Excellent
:)
ape ammata godak pin siddha weanna lavariyath haduwa.godak stuthi
:)
මම ඉන්නේ කුවේට් ape අම්මාගේ buriyaani මම kuwetiyanta හදලා දෙනව un ඔක්කොම කනවා
:)
Thank you ape amma
:)
This looks so yummy ape amma...thanks a lot!
:)
කවුද අපේ අම්මා කියනවා වගේ විනාඩි 15න් හැදුවේ ?
thanks it came nicely
Thnk u ape amma
:)
Thanks
:)
BRILLIANT FANTASTIC performance
:)
Mz sha Allah super👍
:)
ම්...ම් රස ...හදන්නම හිතෙනවා ....අපෙ අම්මා ගල් wangediya gathe kohenda?
Wow
:)
Api rice cooker eken cake haduwa. Thank you ape amma
:)
Gedaradi sudu hal piti kotala gattata kamak nadda
:)
Gedaradi hal kotala ganna piti walinuth mehemada amma hadanne
:)
ගොඩක් ස්තුතියි අපෙ අම්මාට. අපෙ අම්මගෙ වගෙ ස්ටීමර්. ගන්න තැනක් තියෙනවනම් කරුනාකර කියන්න පුළුවන් ද?
:)
Steamer ekk gnne kohenda
Thanks ape Amma
:)
Thank you ape amma
:)