පොල් වලින් ඩොලර් වෙනුවට පොල් කාවයින්ගේ ගොං කතා |Ape Kari Channel

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 124

  • @chandradissanayake8693
    @chandradissanayake8693 19 годин тому +15

    චතුරන්ග කිවිව එක හරියටම හරි. මෝඩ මිනිස්සුන්ට මෙය තේරැමි ගන්න බැහැ.🤷🏽‍♀️

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 День тому +32

    අනිවාර්යෙන් චතුරංග සහෝදරයා කියපු කඑාව හරියටම හරි .

  • @anomaherath1090
    @anomaherath1090 20 годин тому +14

    ඇත්තටම අතින් පොල් මිරිකද්දි කිරි ලැබෙනවා අඩුයි තමා.👍👍

  • @deepagunarathna3077
    @deepagunarathna3077 День тому +34

    ඒක ඇත්ත බ්ලෙන්ඩරයෙන් පොල් කිරි වැඩි ප්‍රමාණයක් හදා ග න්න පුලුවන් .

    • @kuwaitstar5102
      @kuwaitstar5102 23 години тому +3

      ඔව් ඒකට සමානව කොලෙස්ටරෝලූත් වැඩියෙන් ගන්නත් පුළුවන්

    • @hemamalihettithanthreege5470
      @hemamalihettithanthreege5470 22 години тому +2

      Apith blender karala pol gediya dawas 3k pawichchi karanawa. Awu . 25k vithara. Ganna uku kiri tikata vathura tikak apahu dala diyata ganna puluwan.

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 19 годин тому +7

    චතුරංග හරියටම හරී

  • @kg94837
    @kg94837 День тому +45

    චතුරංග කිව්වේ ඇත්ත. ඒ කිව්වේ දත්තයන් සලකලා. නමුත් මේ කතාවේ හයිලයිට් වුනේ වැරදි දේවල්. රටේ බහුතරය දුප්පත් මිනිස්සු. ඒ ගොඩක් දෙනෙක්ට බ්ලෙන්ඩර් නැහැ. චතුරංගගේ කතාව ප්‍රායෝගික නොවෙන්නේ එතනදී. මේ පොල් ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් සොයාගන්න වෙනවා. වතුවල පොල් ගස් නැහැ දැන්. උස යන්නේ නැති ඉක්මන් පලදාව ලැබෙන පොල් ජාති හඳුන්වා දී ගම් පලාත්වල මිනිස්සුන්ට ගෙවල් වල හිටවාගන්න ඒවා බෙදා හරින්න ඕනේ. ගම්වල ජනතාවත් නගරයේ වගේම පොල් මිලට ගන්නේ. සතුන්ගේ ප්‍රශ්නය ආවේ පහුගිය ආංඩු ඉවක් බවක් නැතිව කැලෑ එලිකල නිසා. කුරුනෑගල කෙනෙක් කිව්වා වඳුරෝ මොනරු විතරක් නෙමේ මුවෝ, වල් ඌරන් පවා ගෙවතුවලට එනවා කියලා. මේවාට විසඳුම් හොයන්නයි ඕනේ.

    • @peace-vm4mj
      @peace-vm4mj День тому +5

      ඔබගේ කතාව ඇත්ත. යමක් එකතු කරන්න කැමති. සමහර ප්‍රධාන නගරවලින් ඈත පළාත්වල ගෙවල්වල කන්න, විදුලිය නැතත් බ්ලෙන්ඩර් තියෙනවා කියල මිට අවරුදු 10-12 කට කලින් අහල තියෙනවා. එකට හේතුව ඩඩ්ලි ඇතුළු පිරිස ඒ මිනිස්සුන්ට චීනෙන් ගෙනාපු ලාබ ඉලෙක්ට්‍රික් බඩු දීලා ණය කාරයෝ කරන් අස්වැන්න ගන්න නිසා. අදටත් ඒවා වෙනවා.පාවිචි නොකරත් බ්ලෙන්ඩර් නම් ගොඩ දෙනෙකුට තියෙනවා.
      සත්ව ගහන නම් කොහොමත් කාලෙන් කාලෙට පාලනය කරන්න වෙනවා. ලෝකේ පුරාම එහෙමයි. වඳ කරලා නම් කරන්න බැහැ.

    • @AKDInsights721
      @AKDInsights721 22 години тому +1

      🫡🫡🫡

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 21 годину тому +2

      බ්ලෙන්ඩර් නැතිවාට හැම ගේකම මිරිස් ගල් තියෙනවා. බ්ලෙන්ඩර් වලට වඩා හොඳට අඹරන්න.

  • @RupasingheRupasinghe-vf1qj
    @RupasingheRupasinghe-vf1qj 21 годину тому +6

    වැදගත් කථාවක්

  • @sisiramalan5382
    @sisiramalan5382 23 години тому +8

    මෝඩ කොමට කියපු කතාවක් ( විරිදුවක් ). ඕක අහින්සකයා .සමාව දියයුතුය්.❤❤

  • @gaminisenevirathna2121
    @gaminisenevirathna2121 10 годин тому

    ඔබ හරි ❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena День тому +10

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @sudunona4908
    @sudunona4908 20 годин тому +6

    විරුදු නලින්ට මාත් බැනල කමෙන්ට් කරා හැමෝටම අන්සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් කිව්වා මහ කැත වැඩේ කලේ එයා එදා ඔච්චර කල් ආන්ඩුවට හොද කිව්වා එදා එයාට හදිස්සියට හොයන්නෙ බලන්නෙ නැතිව හරියට චතුරංග කිව්ව දේ අහන්නෙ නැතිව වීඩියො එක ගහල තියෙන්නෙ චතුරංග කියන්නෙ බුද්ධිමත් මනුස්සයෙක් ඒක රටම දන්නව විරුදු නලින්ලට ඕනි කාට හරි විරුදුවක් ගහල හම්බ කර ගන්න ඔච්චර කල් ආසාවෙන් විරුදු බැලුවා එයාගෙ ආය නන් බලන්නෙ නෑ හැමෝම අන්සබ්ස්ක්‍රයිබ් කරලා දාන්නලා

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 18 годин тому

      කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.

  • @janetjanet4157
    @janetjanet4157 22 години тому +12

    අනිවාර්යෙන්ම සීයට හැත්ත පහ නෙවෙයි සියයට අනූවක් වාගේ පොල් කිරි ලැබෙනවා බෙන්ඩර් කලහම අපි නම් බෙන්ඩර් කරලා තමයි පොල් කිරි ගන්නේ බෙන්රයක් ගන්න වත්කමක් නැති අයට ඉතින් කරන්න දෙයක් නෑ ඒකට සෑම ගෙදරකම මිරිස් ගලක් තියාගන්න ඕනේ මිරිස් ගලේ අඹරලා කිරි ටික ගන්න පුළුවන් 🙏🏼

    • @HGunasekara-x4l
      @HGunasekara-x4l 8 годин тому

      ගොන් පකයෝ හැම ගෙදරකම මිරිස් ගල් තියෙනවද..

  • @SugathBandara-d2q
    @SugathBandara-d2q 11 годин тому

    පොල් කවයියො මොනවා කිවත් ජනතා රජය වැඩෙ හරියටම කෙරෙන්වා එක සුවර්

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 14 годин тому

    අපේ කාරී.. ඵලදායිතාවය. කාර්යක්ෂම තාවය. ඉතා වැදගත්

  • @gangaappuwa7795
    @gangaappuwa7795 День тому +6

    Thanks ❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @lasithafyesn
    @lasithafyesn День тому +8

    චතුරංග කිව්වෙ ඇත්ත තමයි.
    ඒත් කුපිත වී ඇති විරුද්ධවාදීන් වචනයක් හරි අල්ලගෙන රජයට ගහන්න දත කට මැදගෙන ඉන්න බවත් මාලිමාවෙ අය දැනගන්න ඕනෙ.
    ඒනිසා කවුරුත් ප්‍රවේසමෙන් වචන පාවිච්චි කලොත් තමයි හොඳ. නැත්නම් ගම් වල අපිටත් කට උත්තර නැති වෙනව.

  • @samangunawardene6845
    @samangunawardene6845 День тому +7

    Well done Kari❤🎉

  • @jandrajandra5712
    @jandrajandra5712 15 годин тому

    සුපිරියි කාරී ජයවෙිවා ❤❤👍👍

  • @MrsSunithra
    @MrsSunithra День тому +8

    මං බැලුව අනේ හැමදාම කෝ මේ අපේ කාරිි කියලා 😂❤

  • @tourwithiranga
    @tourwithiranga 11 годин тому

    👍👍👍👍👍

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 16 годин тому

    Thanks ❤❤.

  • @bonifesperere5059
    @bonifesperere5059 20 годин тому +2

    චතුරාර්ය මහත්තයාගේ කතාව හරියටම හරි ඒක තේරුම් ගන්න බැරි කට්ටියක් තවමත් ලංකාවේ ඉන්නවා😅😅😅😅

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 17 годин тому +1

    කාරි කෝ අනික් කට්ටිය.. ආයේ මෙහෙම තනියම එන්න එපා. බයිස .චමිය.කොටෙත් පටව ගෙනම එන්න 😊😊

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 18 годин тому +1

    එතොකොට අපි බලන්න එපාද කාරී 😁😁😁😁 විහිළුවක්

  • @priyanthakarunachandra9999
    @priyanthakarunachandra9999 16 годин тому +1

    කාරි ඔයාල ඕනම වෙලාව මේක👍

  • @samanathahoimian1886
    @samanathahoimian1886 День тому +3

    Thanks kari and kotauda

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 12 годин тому

    ♥️♥️♥️BUDUSARANI ♥️♥️♥️

  • @sriyanidesilva9192
    @sriyanidesilva9192 8 годин тому

    👌👌👌🤣🤣🤣

  • @geeshanprasad1491
    @geeshanprasad1491 7 годин тому

    ඇයි මෙි දවස්වල සමූපකාර ඡන්දයෙන් npp එක පරදින්නේ?😢

  • @sanidu_ygc
    @sanidu_ygc День тому +2

    👍👍👍

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 17 годин тому

    😂😂😂😂😂👍👍👍👍
    Malimawete Jayewewa ❤❤❤❤

  • @kuwaitstar5102
    @kuwaitstar5102 23 години тому +7

    අන්න ඒ විරිඳුවා බය වෙලා උගේ සබ්ස්ක්‍රයිබ්ලා අඩු වෙයි කියලා.ඌ කියනවා හැම පක්ෂෙම මිනිස්සූ ඌව සබ්ස්ක්‍රයිබ් කරලා ලූ.සබ්ස්ක්‍රයිබ්ලා නැති වෙයි කියලා බය වෙයි කියලා.

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p День тому +3

    ❤❤❤❤❤

  • @anthonyjanz5404
    @anthonyjanz5404 День тому +3

    ✌✌✌😄😄👍

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 12 годин тому

    💐💐💐💐💐♥️AKD NPP ♥️💐💐💐💐💐

  • @CosmicNatureTrends
    @CosmicNatureTrends 15 годин тому

    අපනයන කරන්න කලින් රටේ පරිබෝජන අවශ්‍යතාවය සම්පුර්ණ කරන්න ඕනේ නිෂ්පාදනය වැඩි කරලා අපනයනය කරගත්තනම් තමා හොද. පසුගිය අව්රුද්දෙ ලොකු ලූනු නිෂ්පාදනය අඩු උන නිසා ඉන්දියාව අපනයනය සිමා කළා රටේ පරිබෝජනය වෙනුවෙන්

  • @nayanavithanage2690
    @nayanavithanage2690 День тому +2

    ❤❤❤👍👍👍🌹🌹🌹

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 9 годин тому

    Api nm .pol kudu walin pol .tehl .gannawa

  • @SunendraKadadara
    @SunendraKadadara 15 годин тому

    පොල් ගස් කපලා ඉඩම් වෙන්දේසි කරන්නේ දැනට අවුරුදු තිස් පහකට පමණ පෙර සිට...එතෙක් නිදා සිටි උන් අද ඇහැරිලා කෑ ගහනවා .. වී ගබඩා කැලේ වැහෙන තුරු බලා ඉදලා...දැන් හාල් නෑ කියනවා...කුඹුරු කොයිතරම් පුරන් වෙලා තියෙනවාද...ලංකා ජනතාවගෙන් සියයට අනූවක් පමණම පොත් පත්තර නොකියවන අයවලුන් ...වගේම රජයෙන් නොමිලේ දේවල් බලාපොරොත්තු වෙන අය.....ඉතිං කොහොමද රට ගොඩනගන්නේ....පාර්ලිමේන්තුව විතරක්.....

  • @wsfernando9878
    @wsfernando9878 15 годин тому

    ඇත්ත අතින් මිරිකනකොට ගොඩාක් අපත යනවා තමා

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 10 годин тому

    එහෙනම් කාටද කාරි වාහාල්ලුන්ටද කාරි ලංකාවේ ජනතාව මේ සිංහළ භාශාව හරියට තෙරුම් ගන්න බැරි නුගත් මනුස්සයෝ හරියට දෙශපාලනය සිංහළ භාශාව තෙරේන්නේ නැහැ අර අපේ අනුර සහොදරයා සටනේදි බල්ලෝ් පුසෝ එ අයගේ කැම ගැනත් මේ පොල් කතාව අර ලාල් සහොදරයා අදිකරනය ගමට දෙනවා කිව්ව කාවත් පටලව ගත්තා වගේයි

  • @champikahasi
    @champikahasi 11 годин тому

    👍🏻❤️🇬🇧

  • @ramiru_vip
    @ramiru_vip 17 годин тому

    එයාට ඇමතුව අපි හොඳට..

  • @kalyaniadikari203
    @kalyaniadikari203 День тому +3

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🙏🏼

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 20 годин тому +2

    විරුදු මල්ලි හොද එකා සමාව දිය යුතුයි

  • @DammikaSanjaya
    @DammikaSanjaya 16 годин тому

    ඩුබායි වල තියෙනවා ලංකාවේ හදපු පොල් කොස්සක් ලංකාවෙන් කියලා තියෙන්නේ ඒක විතරයි

  • @stanleygamage666
    @stanleygamage666 День тому +2

    💋🙏👍

  • @kalyaniadikari203
    @kalyaniadikari203 День тому +2

    ✊🏼✊🏼✊🏼✊🏼✊🏼✊🏼👌🏼👏🏼

  • @MBEkanayake-y4y
    @MBEkanayake-y4y 17 годин тому +1

    බ්ලෙන්ඩෙර් එකක් දීලා විදුලිය දුන්නා නම් හරි: කෝ ඒක කිව්වේ නෑනේ?

  • @harshajithgamachchi4227
    @harshajithgamachchi4227 22 години тому

    Superb kari brother, oya kiyana viridukaraya thawama inne thwama 1800 gananwala. Ratak diyunu karanna amaruma okun nisa.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 21 годину тому

    ❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @r.s.g.5106
    @r.s.g.5106 23 години тому +1

    Good 👍

  • @GayaniChandrika-m6h
    @GayaniChandrika-m6h 17 годин тому

    Mevage hamadeyakma janathava danuvath karanna.thanks.

  • @THRPRIYADARSHANI
    @THRPRIYADARSHANI 12 годин тому

    චතුරංග අනවශ්‍ය කතා කතාකරන්නෙ නැති බව අපිදන්නව

  • @kumuduhettihewa630
    @kumuduhettihewa630 День тому +4

    👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊

  • @dmggunathilaka3218
    @dmggunathilaka3218 21 годину тому +2

    පිස්සු හුටංලට ඔය කොහොම කීවත් වැටහෙන්නෙ නෑ , උන් ජාති අන්ධයෝ නොවැ .

  • @SashiePeiris
    @SashiePeiris 18 годин тому +1

    යකෝ කෙඳිරි ගාන්න වත් වෙලාවක් උනේ නෑ

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie День тому +4

    🌹🌹🌹

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 15 годин тому

    යකෝ අනුර හිටපු pol ඇමැති වරු ගෙන්නලා ප්‍රශ්න කරපල්ලා. Ubala kaiya gahuwata මොකුත් දන්නේ නැහැ.

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 21 годину тому +1

    වෙස් වලා ගත් විරිදුවා...මම නම් කලින්ම ඕක හිතුවා ..

  • @dadabaimusic
    @dadabaimusic 23 години тому +1

    maru maru ane, hemadama karanna me wede honde kollone

  • @hasanCt-e6i
    @hasanCt-e6i 22 години тому +3

    කොරියාවෙ කිසිම ආහාරයකට පොල් භාවිතයක් නැ. පොල් නැති රටක් කොරියාව.

  • @nilukank3564
    @nilukank3564 22 години тому +1

    👍👍

  • @yuhansaperera6383
    @yuhansaperera6383 18 годин тому

    අපි බොරලස් ගමුවේ මොනරෙක් මෙහෙත් හිටියා.

  • @GaminiKoslanda
    @GaminiKoslanda 21 годину тому +1

    Jayawewa kaari❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena День тому +3

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER!
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @DA-og2sg
    @DA-og2sg 18 годин тому

    අපේ නිසා 😂 🇱🇰 නරකම නැ😅 කාරී🌴

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 17 годин тому

    අපට ඔකකොමටම බෙලෙන්ඩර් ලැබෙන්නයී යන්නෙ. එත් කරන්ටි. නෑනෙ? මූදු හුලගෙන් වැඩකරන ඒවා තියෙනවාද දන්නෑ.

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc 20 годин тому +1

    නලින්ගේ වීඩියෝබලනඑක නැවැත්තුවෙි අරගෑනු කෙනෙක් නිසා මැරුන වසලයෙක් ගැන ලොකුවට හදල දාපු වීඩියෝඑකක් නිසා ඔකට දැන් පිස්සු තදවෙලා මමත් කුවේට් ඉන්නේ.

  • @lahirudihan4716
    @lahirudihan4716 21 годину тому

    Niyamai ..❤❤❤💪✌️🇧🇭👀🇱🇰 AKD❤❤❤❤

  • @nelumbossini4318
    @nelumbossini4318 14 годин тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⏱⏱⏱⏱⏱⏱⏱⏱❌❌❌❌❌❌❌❌❌❌🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 19 годин тому

    💜💜💜💜💜💜💜💜💜

  • @RupaAktar-om8rg
    @RupaAktar-om8rg 19 годин тому

    ❤❤❤❤❤❤😂😂😂😂

  • @dr.d.mallikarachchimallika2779
    @dr.d.mallikarachchimallika2779 16 годин тому

    පොහොට්ටු පොල්බූරැවො දන්න පොල් -- මුන් මොකක් හෝ අහුලාගෙන මාළිමා ආණ්ඩුවට ගහන්නමයි හද්නනෙ-- යකෝ සාරගර්භ විකල්ප දර්ශනයක් කතාකරංහංකො-- පොල් බූරැවනි-

  • @priyanthamaalabandanage833
    @priyanthamaalabandanage833 22 години тому +1

    Kari machan londariyak ďammada

  • @urusai232
    @urusai232 15 годин тому

    ඇත්තෙන්ම ඔව්.මමත් ඔය කියන විරිදුකරුවා දෙයක් සොයාබලා කරන පොරක් කියලා තමයි හිතුවේ නමුත් මූත් අර තුන්කට්ටුවේ (මහින්ද,රනිල්,සජිත්)පොරක්නේ.

  • @YasasDissanayake-f5r
    @YasasDissanayake-f5r 17 годин тому

    Ai ehenam dostharala kiyanne blender karala polkiri ganna epa kiyala

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 21 годину тому

    සමාජය දැනුවත් කරන්න ඔයාලා ගන්න උත්සහය ප්‍රසංශනීයයි....💐💐💐💐

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 19 годин тому

    උඹලා දන්නේ නැති වුණාට ගම්වල අතින් pol mirikana aya pol කුඩු වේලා තෙල් හිදින බව දැන ගන්න

  • @nimalshantha9283
    @nimalshantha9283 22 години тому

    ඌට ඔක කියාගන්න තරම් මොලේ තිබුණේ නැහැ නෙ

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 14 годин тому

    Oka vagea thava 10/15 k idiriyata gamu.

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial 23 години тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @KumariAththanaya
    @KumariAththanaya 22 години тому

    මම හිතුවෙ.අපෙකාරි.මට ඔයගෙ.වීඩියෝ .මග හැරෙනව කියා...

  • @nilanga4286
    @nilanga4286 День тому

    Mekata dirga kalina visadumak naha.munchi eken pol gannawa adhika lesa. Ewa palanaya karannaona

  • @chamiladesilva2851
    @chamiladesilva2851 8 годин тому

    Pala pakaya yanna damawa tho sambolekata

  • @chamiladesilva2851
    @chamiladesilva2851 8 годин тому

    Etbin ban kaleka hitan api kare ma vidihata dan una kiyanne api kale waradak da ane pala huttha yanna

  • @charakaterence3394
    @charakaterence3394 22 години тому

    බෙන්ඩර්ක් ගන්නත් සල්ලි නැත්නම්.චතුරංග රකින්න කඩේ යන පරයෝ.

    • @dilshanperera6670
      @dilshanperera6670 21 годину тому +3

      blenders thiyen unta kiyanne thopi wage higana unta neme 😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 21 годину тому +1

      කොහොමහරි දඟලලා බ්ලෙන්ඩර් එකක් ගන්න බැරිගාණට උඹව හිඟන්නෙක් කරපු එවුන් ආයෙත් බලේට ගෙනැල්ලා උඹේ අඹුඩෙත් කවපන්කෝ ... ඊටපස්සෙ උඹේ පුකේ අමාරුව සනීප වෙයි .

  • @basnayakadissanayake4750
    @basnayakadissanayake4750 17 годин тому

    Me miharak bana monada me kiyawanne mun redi hodanawa waradi de waradi vidiyata pili ganna kamathi na anika balanna vikurthi minihekgen thama me buruwa prassa ahala visadum ahanne me paththe inna vikurthi minihata hada kawana ekata kandak na kelin muna pennala katha karanna mona unath viridu nalin konda kelin thiyagena inna ekeke me ponnayo wage neme

  • @virenemotors166
    @virenemotors166 16 годин тому

    උඹලා මොන මාධ්‍යවේදියෝද බං උඹලා මේ ජීවත් වෙන්න තමයි youtube කරන්නේ ඔයිට වඩා හොඳයි
    හිඟා කාපන්

  • @emprasanga4146
    @emprasanga4146 21 годину тому

    I have already unsubscribed Virudu Nalin's.

  • @IndikaDasanayaka-x6c
    @IndikaDasanayaka-x6c 23 години тому

    අපිට තේරුනා සම්බෝලෙන් අපෙතෙ යන්නෙ මොනාද කාලා ශරීරකෘත්‍ය කරනකොට යනටිකද ඒකට පොල් කොහු කෑවම හරියයිද ඒකත් විගුහා කලානම් හොදයි.

  • @chamiladesilva2851
    @chamiladesilva2851 8 годин тому

    Yako kunu hodana aketh limite akak thouenawa pala huttha yanna

  • @SY_Sports77
    @SY_Sports77 День тому +1

    ඒ ටික පුන්නකු වලට බන් උබල වගේ...

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 23 години тому +2

    යකෝ බ්ලෙන්ඩෙර් කරල පොල්කිරි හදන්න එපා කියල දොස්තරලා කියනවා...ආදිකාලේ ඉඳලම අතින් කිරි හදල තමයි කෑම හැදුවේ... ඒකෙන් ලෙඩ හැදෙන්නෙ නෑ...ඔය චතුරංගය කියන අම්බරුවා හිතාගෙන ඉන්නේ ඌ මහ උගතා වගේ..

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 21 годину тому +2

      ඔය දොස්තරලාම තමයි පොල්තෙල්වලින් කොලොස්ට්‍රෝල් හැදෙනවා කියලා ෆාම් ඔයිල් වලට මාකට් එක හදලා දුන්නෙ .

    • @deepajayalath
      @deepajayalath 20 годин тому +1

      පොල් බෙලෙන්ඩර් කරලාකිරි ටිකක් දාන්න.. එතකොට ලෙඩ නැ

  • @chamiladesilva2851
    @chamiladesilva2851 8 годин тому

    Amawa methana kunu hodanna lajja nadda yako

  • @indikarajapaksha2758
    @indikarajapaksha2758 23 години тому +1

    අනේ උත්තෝ හැමෝටම බ්ලෙන්ඩර් නැහැ යකෝ. අනික බ්ලෙන්ඩර් කලහම චොලෙස්ටරෝල් හොඳටම වැඩිවෙනවා යකෝ..

    • @DammikaW48474
      @DammikaW48474 23 години тому +3

      Dietary Cholesterol ම නෙවෙයි ශරීරයට අගුණ. Blend කලාම කොලෙස්ටරෝල් වැඩි වෙනව කියන කතාව බොරු.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 11 годин тому

    Akb and npp are the best of the best in the world to 🧭🧭🧭🧭❤️❤️❤️🌎🌎

  • @mildredbenjamin2543
    @mildredbenjamin2543 23 години тому

    ❤❤❤❤❤

  • @sriyaniundugodaundugoda5798
    @sriyaniundugodaundugoda5798 22 години тому

    ❤❤❤❤

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 19 годин тому

    ❤️❤️❤️