දස්කොන් ප්‍රමිලා | Daskon Pramila | Neth Unlimitad History 184 - 02

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 50

  • @neviltec4687
    @neviltec4687 11 місяців тому +7

    ගොඩක් ස්තූතියි ..නැසී ගිය ජැක්සන් මතයක් වෙනවා..මේ දස්කොන් ඉතිහාස පුවත කොච්චර රසවත් විදිහට ටෙලි සිත්තමක් මැව්වා..ජැක්සන් ඔබ නිවන් දකිත්වා සසර කෙලවර.

  • @poojaumashankarsportal2183
    @poojaumashankarsportal2183 11 місяців тому +6

    Thank you ❤

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 11 місяців тому +3

    බලාගෙන සිටිය වැඩසටහනක් !!! ස්තුතියි ඔබට

  • @sheham
    @sheham 11 місяців тому +2

    Very interesting and informative. May the Triple Gem Bless you

  • @malanierathnayake3232
    @malanierathnayake3232 11 місяців тому +1

    Thank you professor somadeva and nuwan ♥️🙏♥️

    • @sunchare
      @sunchare  11 місяців тому

      Thank you too

  • @jayanthaherath6569
    @jayanthaherath6569 11 місяців тому +1

    අගෙයි ....

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 11 місяців тому +2

    මම අහල තියෙනවා මේ ප්‍රේම වෘත්තාන්තයේ දී දස්කොන් අධිකාරම ඝාතනය ගැන රජු දුක් වුණා කියල...ඒ සිද්ධිය ජැක්සන් ඇන්තනි මහත්මයගෙ දස්කොන් කතාවෙත් තිබුණා..

  • @PethminRathnayaka
    @PethminRathnayaka 11 місяців тому +1

    184 - 01 අවසානය හා 184 - 02 ආරම්භය අතර කොටසක් අඩුයි .වැදගත්ම කොටසක් වගේ .ඒ කොටසත් තිබුනනම් වටිනවා .

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 11 місяців тому +1

    නුවන් මහත්මයා...මේ වැඩසටහනේ දීම උඩරට රාජධානියේ රදල වලව් ගැන විස්තරයක් කරන්න..මොනවද පරණ වලව්,කොහෙන්ද දැනගන්න පුලුවන් විස්තර,වලව්වක ආකෘතිය හා එහි සංස්කෘතිය වගේ කාරණා දැනුවත් කරන්න පුලුවන්ද

  • @PethminRathnayaka
    @PethminRathnayaka 11 місяців тому +3

    දේශපාලන හේතු මත කවුරුන් හෝ බිසෝවරු වඳ කෙරෙව්වා වෙන්න බැරිද ? නෑයන්ට රජකම ගන්න රැජිනගේ නෑයොම එහෙම කරා වෙන්න බැරිද ?

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 11 місяців тому +4

    👍👍👍

  • @ranjithsilva878
    @ranjithsilva878 11 місяців тому

    Thx❤❤❤❤

  • @slwide7507
    @slwide7507 11 місяців тому +8

    "ගස්කොන්" හෙවත් "දස්කොන්" නමින් පැවත එන උදවිය අදටත් යටිනුවර ප්‍රදේශයේ ජීවත් වෙනවා.

    • @nirmalsubhasingha5105
      @nirmalsubhasingha5105 11 місяців тому +2

      එයාලගෙන් පරිස්සම් වෙලා ඉන්න.😂😂😂😂😂

    • @prasasea
      @prasasea 11 місяців тому

      Ask them to do a DNA test and prove their European ancestry. Many Kandyans have bogus ancestry.

    • @Mindyourownbusiness-l1r
      @Mindyourownbusiness-l1r 11 місяців тому

      එයාලා ge වාසගම කුමක්ද

    • @himashadhikari4575
      @himashadhikari4575 11 місяців тому

      ගලගෙදර දෙහිදෙණිය වලව්වේ ජීවත් වූ අයටත් දස්කොන් පෙළපතට නෑකමක් තියන බව කියනවා. ඔවුන් දිසානායක වාසගම දරන අතර පවුලේ සියලු දෙනා ඉතා උස පැහැපත් සිරුරු දරන අය. ඊට පෙර ඔවුන් වරාතැන්න වලව්වේ ජීවත් වූ බවත් කියනවා.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 11 місяців тому

      ​@@Mindyourownbusiness-l1rවරාතැන්න දස්කොන් අධිකාරමලාගෙ වලව්වෙ/නිකතැන්න දස්කොන් අධිකාරමලාගෙ

  • @sudathbandara9745
    @sudathbandara9745 10 місяців тому

    👍👍👍🙏🙏🙏👏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 11 місяців тому

    👍👍👍👍

  • @MadusankaDewenige-rj6fr
    @MadusankaDewenige-rj6fr 11 місяців тому +1

    ලංකාවෙ මහාවංශය එංගලන්තෙ තියනවද

  • @isuruasanka91
    @isuruasanka91 11 місяців тому +6

    ප්‍රමිලා දෙවියගෙන් අපෙ රජ වන්ශය අව්ල් උනෙ නෑත්තන් රජ පරම්පරාව මීට වඩා දිග වෙන්න තිබුනා නේද...සින්හල රජෙක් හිටියනාන් රාජසින්හ රජතුමාට ආපු දෙශපාන අව්ල එන්නෙ නෑ නේද...එහෙන ඉන්ග්‍රීසී රෙජිමයට කනද උඩරය බලය අල්ලගන්න අමාරුවෙයි නේද...ලන්දෙසි පෘතුගීසි අයට බැරි උනා වගෙ....ඒ හින්දා ලන්කාවෙ දෙශපාලනෙයෙ ලොකුම turning point එක ප්‍රමිලා බිසව නේද

    • @shishyathwa
      @shishyathwa 11 місяців тому +1

      ලොකුම turning point එකනම් පරාකංමභාහු රජතුමාට දරුවො නොසිටිය එක

  • @chathuranandika6331
    @chathuranandika6331 11 місяців тому

    ❤❤❤

  • @channajayashanka9588
    @channajayashanka9588 11 місяців тому +1

    පිට්ටි නායක්කර් ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනේ ගත්ත පුතාව ලංකාවෙ රජ කරවන්න..

  • @namaljayaweera5104
    @namaljayaweera5104 11 місяців тому

    🙏

  • @slgaming4117
    @slgaming4117 11 місяців тому +3

    මගේ යහළුවෙක් ඉන්නවා ඔහුගේ දෙවන විවාහයේ බිරිඳට දරුවෙක් නිහිටින විදිහට වැඩේ කරන ..රජ්ජුරුවොත් එහෙම කළා ද ? නැතිනම් රාජකීය වෙදදුරන් හොර රහසේ ඉන්දීය සම්බවයේ රාජකීයන් ඉපදවීම නතර කලා ද ? සංවාදයට විවුර්තයි

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 11 місяців тому

    මණ්ඩුක භවන☺️

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @starlitnews
    @starlitnews 5 місяців тому

    Attractive photo. We have ladies by the name Premila. Maybe a good theme for a script. Premila, Dascon love story like Romeo and Juliet. As for the barren or infertileness of the princess from India, who knows they used some kind of birth control method .

  • @savinduvidanage8001
    @savinduvidanage8001 11 місяців тому +6

    1 රාජසිංහගෙන් පස්සේ ඇත්ත රජවරු ආවේ නෑ. ඔක්කොම ඊටපස්සෙ ආවේ රදල ආන්ඩු😅

  • @asankaravi7310
    @asankaravi7310 11 місяців тому +1

    ප්‍රමිලා බිසව ඉන්දියාවේ සිට පැමිනෙනෙවිට ලෝහමය පෙට්ටියක් ගෙනාවලු ඒ තමයි ඇය ගෙන ආ දෑවැද්ද දමා තිබූ පෙට්ටිය. මෙය අදටත් මහනුවර කතරගම දේවාලයේ සුරැකිව තිබෙනවා. වසරකට වරක් දේවාලයේ බඩු ගනන් ගන්නා අවස්තාවේදී එය මහජනතාවට දැකබලා ගැනීමට අවස්තාව ලැබෙන බව දේවාලයේ බස්නායක නිලමේතුමා පවසා තිබුනා ua-cam.com/video/bPJ-ya6FyHY/v-deo.html&si=amxJaNulXivfJBKF

  • @priyankaperera5010
    @priyankaperera5010 11 місяців тому

    😮😮😮

  • @dilupaniranga2669
    @dilupaniranga2669 11 місяців тому

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @jlrashmi8689
    @jlrashmi8689 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 місяців тому

    daskon hambunoth umbata yanna wenne Sweden walatath eha kussidewa

  • @shishyathwa
    @shishyathwa 11 місяців тому +2

    රජ්ජුරුවො කොහොමද #රෙද්දක්_ඇදන් ඔය සිද්ධිය රාජ සභාවෙ සාකච්ඡා කරන්නෙ. දස්කොන් මැරුම් කෑවට පස්සෙ මිනිස්සු ඇයි ඒ කියල හොයනකොට තමා ඔය පිළිමෙ කතන්දරේ එලියට ලීක් වෙන්න ඇත්තෙ.

  • @susilperera3638
    @susilperera3638 11 місяців тому

    pahugiya.sayhiye.kiyapu.ekma.kiyanna.ganna.welawa.waddi

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 11 місяців тому

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 11 місяців тому

    සර් නානායක්කාර කියලා ලංකාවේ දැන් ඉන්න අය නායක්කාර් වංසයෙන් එන අයද