Mamath mage duka wellassata kiuw mama walapane..habai thama awe na dan mata aurudu 24i mage thaththa mawai ammawai akkai nangi dala 2007 giya mama ipadune 99ye apitath kauruth salakuwe na api thaniyama nagitte amma thamai apiwa balagaththe thama oya tharamwath geyak na eth api katawath kiyanda yanne na ubalath thaniyama nagitinda balapalla
Daruwo parawal wala dala yana ape ලංකාවේ e amma 6 weni daruwath bihi karanna sudanam අනේ thiyena kenek e paulata udau karanna wedi wediyen ලැබෙනවා oyalata...🙏🙏🙏🙏
Aththa thama apata aithiyak nah lamai hadanna epa kiyanna thaman enna thathwe gana hithala me moda gaani dana ganna oni ballo balallu wage lamai hadanne maha un dennata nam pau kiyanna hoda nah ahinsaka lamai pau
පොඩි කාලේ දුක් විදලා හදාගත්තට පස්සෙ ලොකු වෙන කොට දෙමවුපියන්ට ගෞරාන්විත දරුකzලත් සමග සතුටින් සාමයෙන් ජීවත් වෙන්න හzකි වේවී අපේ පවුලේ හත්දෙනෙක් පොඩි කාලේ මාරම කට්ටක් කzවා දzන් අපිට හොදටම හොදයී මම අපේ ගමේ අයට හzකි පමනින් උදවු උපකාර කරනවා ඔයාලා ඔක්කෝමටම තුනුරුවන් සරනින් ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන් නිදුක් නිරොගි සුවයම ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු සුන්දර ලස්සන අනාගතයක් උදා වේවා ජය වේවා !
පොහොසතාට වසරින් වසර ධනයත් දුප්පතාට වසරින් වසර දරුවොත් ලැබේ, කියල කවුදෝ කෙනෙක් කියලා තිබුණා . තෙරුවන් සරණයි හැමෝටම
❤🙏🙏🙏🙏🙏
You good 👍
Ehema wenne eyalage dukwidina karmaya wedinisa daruwo wedikarala karmaya padisan denawa...eththa eka thamai....
ඵහෙම දරුවෝ ඉල්ලන්න ඵපා වැලේ ගෙඩි වැලට බරනෑ ඵ් තාත්තාට සුව වෙන්න හොද රැකියාවක් කරන්න උදවු වෙන්න.
එ්ක අැත්ත❤දරුවෝ රටට සම්පතක් දුප්පත්
ඒක නම් ඇත්ත බුදු සරණයි
ඔබ තුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි බොහෝම ස්තුතියි
අනිවාර්යයෙන් ම වාහන තියන අයට තමයි සමෟදිය දෙන්නේ .තියන අය තමයි නැති අය විදියට නිලධාරීන්ට පෙනෙන්නේ .ඒක ලංකාවේ හැටි.
👍👍
ඉන්න ලමයිට කන්න දෙන්න බැරි නම් ඇයි තවත් ලමයි හදගන්නේ අහිංසක ලමයි තමයි දුක් විදින්නේ
අනිත්කැමඅඩුනැහැවගෙ
ඒක අඩු උනානම් ගැනි යනවනේ
ගැහැනිනෙයියන්නෙපිරිමි
True 👍
තියෙන වනචරකමනේ ඕකිගේ
දුප්පත් උනත් ලමයි සමිපතක් තමයි දෙවියන්ගේ සතුට යහාපතක් වෙිවා
එක පිටින් ඉදාන බලාන උන්ට සම්පතක් බල්ලෝ පුසෝ newei me
මම හැමදාම බලපු වැඩ සටහනක් උදවිවක් කරන්න ඉදිරිවත් බලනවා මමත් කුලි වැඩ කරන්නේ මහත්තයෝ
ඔයා ඔහොම හිතන එකත් ලොකු දෙයක්. ඔයාටත් හොද කාලයක් උදාවේවා. අහින්සක අයට උදව් කරන්න හැකියාව ලැබේ වා
එයාලට මහත්තයා හොදින් ඉද්දි ප්‍රශ්න නැති වෙන්න ඇති දැන් එහෙම උනාට පවු දරැපැටවු දෙවියන්ගේ පිහිටයි සියලුම දෙ
ඉක්මනින් ලැබෙන්න ඔනි
ඔබතුමාට ගොඩක් පින් දෙමව්පියන්ටත් පින් කරන සියලු දෙනාටත් ගොඩක් පින්
මෙ තාත්තාට ඉක්මන් සුව ලැබේවා🙏 පව් අහිංසක දරැපැටැවූ ටිකට සර් නම් අනිවාර්යෙන්ම උදාවූ කරනවා ඉක්මනට ගෙදරක් ඉක්මනට හැදෙවා බූදූසරනයි 🙏 🙏🙏
මිනිස්සුන්ට උදව් කරනවට ඔබතුමා බුදුවෙන්න ඕනි .
මේ ගෙදර අයගෙ දුරකථන අංකයක්,ගිණුම් අංකයක් පලකරානම් හුගක් වටිනවා....කැමති කෙනෙක් පුලුවන් ධර්මයක් උදව් කරයි...
තෙරුවන් සරණයි! ඔබතුමාට බුදුන්දැක නිවන් දකින්න මේ පිං ඇති. උදව් කරන්නම ඔන අහිංසක දරුපවුලක් දරුවෝ කීයක් හිටියත් තාත්තා වගකීම හරියට කරපු කෙනෙක් ලෙඩවීමයි මේ අසරණ කමට මුල. දෙවියෝ වැනි අය පිහිට වෙත්වා.
සමස්තලංකා තේරිලා දෙයියනේ😢💔අැයි මෙහෙම අපරාදේ එ නංගිගෙ ඉගෙනිම 💔😢40 න් 16 වෙනියා😢💔දැන් උදව් කරන්න o/l ගොඩ දාගන්න💔😭සර් ........,
ගෑනු කෙනා කල්පනා කරන්න ඕනෙ ලමයි හදන්න ඉස්සෙල්ලා ඉන්න එවුන් පෝෂණය කරන්න . මේවට කියන්නෙ කරුමේ නෙමෙයි .විහින් කරුම හදා ගැනීම.
තනි අතින් අත්පුඩි ගසන්න බෑ.
Chik ehema kiyanna epa pau
අනේ සර් මාත් මේ වැඩසටහන් හැමදාම බලනවා මන් තාම ඉගන ගන්නවා එත් කවදාහරිම දවසක මේ වගේ අයට මන් උදව්කරනවාමයි ඔබතුමාට ගොඩාක් පින් සර් මේ වගේ අපේම මිනිස්සුන්ට උදව්කරනවට තෙරුවන් සරනයි ඔබතුමාට🙏🙏🙏🙏
😢😢😢 පව් මේ අයට පිහිට වේන්න ඔබටලාට ගොඩක් පිං
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
ඔබතුමා මේ කරන දේ අපේ මහා එව්න්ට පේන්නේ නෑ සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මාගේ රටේ දුප්පත් මිනිස්සු රැකබලා ගන්න දළදා හමුදුරැවන්ගෙ පිහිට ලැබේවා සියලු දෙනාටම
පව් අසරණ ළමයි අහිංසක ළමයි දුක් විඳිනව.
බංඩාර දෙයියා අවා කියන්නේ ඔයාලාගේ සිහින ඉෂ්ට වෙනවා බංඩාර සර් ඇතූලූ වෙල්ලස්ස ටිවි හැමෝටම හදවතින්ම අදරෙයි බූදූසරනයි🙏 🙏🙏🙏🙏❤️❤️ දෙවිපිහිටයි
බුදු සරනයි දෙවි පිහිටයි සියලුම දෙනාට හොදක්ම වෙවා..❤️
thank you wellassa tv jesu pihitai oyalata
බුදුසරණ,යීඔබලාටබංඩාරමහත්තයාආවාකියන්නේදෙවියෝවැඩියාවගේතමයී
මොනව වුනත් දෙමව්පියො දෙන්නම දරුවන්ට ආදරෙයි පව් අහින්සක කෙල්ල පවුල ගොඩ ගන්න හැටි හිතන්නෙ දුවේ ඔබලට සත් පුරුෂයන්ගේ කරුණාව හිමිවේවා .
බුදු සරණයි සියලුම දෙනාට
Theruwan saranai. Ikman suwaya lebeva. Wasanawantha daruwanta piya sanipa wela nawatha jeewithaya goda nagagaanna haki weva.
Budu saranai dewe pehetai seyalu denatama godak pen udaw karana
Adarei good good
Ane sat oyata thawa thawa labenna ona mekarana upakarayata budu saranai
Atha tamai ai ane lamai godk hadane paw lamai budusaranai bandara putha oyata oya devi kenek ane
Mamath mage duka wellassata kiuw mama walapane..habai thama awe na dan mata aurudu 24i mage thaththa mawai ammawai akkai nangi dala 2007 giya mama ipadune 99ye apitath kauruth salakuwe na api thaniyama nagitte amma thamai apiwa balagaththe thama oya tharamwath geyak na eth api katawath kiyanda yanne na ubalath thaniyama nagitinda balapalla
මේ දරුවො කවදාහරි හොඳ තැනක ඉදීවී මං ඒක දැකලා තියෙනවා ගොඩක් දුක් විදින අයට හරි යනවා එයාලගේ හිත හයියයි. .. මේ වෙලාවේ රටේ තත්වෙත් එක්ක හැමෝටම අමාරු කාලයක් මේ හැමදේටම දේශපාලකයෝ වගකිව යුතුයි ගර්බනී මව්වරුන්ගේ රු.2000 වත් දැන් නෑ.....
Udau karap hamotma Tharuvan saranai 🙏🙏🙏🙏
බුදු සරණයි
තෙරුවන් සරණයි
kohomaunath menna wada...me wage thawa keedenek athida...god luck...udaw karanna mahathayoo...oyata hamadama hariyanawa...
අනිවාර්යයෙන් ඔබතුමාට පිං පිං🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ තෙරුවන් සරණයි 💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯🌺🌺🌺🌺🌺
🙏🙏🙏budu saranai oba tumata
මම රැ 5000ක් දෙන්නම් කෑම බඩු මල්ලකට. තෙරැවන් සරණයි.🙏
Tharuvan saranai obata
Budu saranai siyaluma danata 🙏🙏🙏🙏
Udau karana hamotama Godak pin
බණ්ඩාර mahttaya atulu උදව් උපකාර කරන හැමෝටම niwanin නිවී sanasewa theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa . 🙏🙏
Maa daruvo anagathaya hoda dakakta anna ona daruvo Nam kopamana hitutath vadi naaa tharuvan saranai oba samata
Paula loku daruwat tamanga sahodarayanta tawat amma wala ,ana manda monawa kiyanda kiyala ,puluwan vidihata mayalata udauwak kauru hari korot loku dayak .daruwo pau a tatthata ikman nirogimat suwaya prartana karanawa❤❤❤
Bandara ayye oya giya niwaswalata waradinne naha.ea obatula tibena utum manussatwaye namayen hamadenatama obatuma phita Una devikenk obata puluwan me ahinshaka darupulata uduupakara karanna obatumata Siyalu deviyange phita asirwada labi ea hita hoda pinwat dayakapirisak hamuwewa!!!🙏🙏🙏ea wagema obatuma karana me utum pinkama walata godak pin godak istuti teruwansaranin obatuma atulu pinwat dayakayanta niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐
Aney kauru hari pihita wenna kiyala parthana karanawa asarana daruwo harima dukai
දරැවෙත් ඔනි තමයි ලැජ්ජාවක් නැතිකමත් තයනවා
ඝර්.මමත්.දැක්කා.මමත්තවම.අනිපෙන්.පුලුවන්විදියට.වැඩකරගන්නවා.මම.ඝර්ට.කතාකරලාපුුවන්.විදියට.උදවුකරන්නම්.ඝර්ට.පිං
Mata puluwande mama me ahinsakyo wenuwen karanawa.obathumalata pin meyalata pihita unata🙏🙏🙏🙏🙏
Daruwan dala yana ayata loku adarshayak me ammata.
මේ තාත්තාව සනීප කරලා දෙන්න සර්🙏❤😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai
🙏🙏🙏🙏🙏🙏
mihipita madutu tistunkoti ekweni hebe dewiyo rajjuru bandara dewiyo adareyi aplachchyoooo❤❤❤❤❤❤❤❤❤❤❤🏅🏅🏅🏅🌼🌼🌼🌼
නංගි පැටියෝ හොදට ඉගෙන ගමු💔😥ඉගෙනීම කටු අත්තක් එහි ප්‍රතිඵලය මල් ඉත්තක්💔😭
ඕව ගානක් නෑ මහ එවුන්ට. ඇහුවොත් කියයි කොහෙද කන්න නැති මිනිස්සු ඉන්නෙ කියලා.. හරි පවු
Godak pinsidda wenawa mahaththayo mage mshaththayath kuli weda karanne eka nisama man Kuwait awa man thawa naya tikak thiyanawa iwara una gamanma udaw karanna balaporoththu wenawa mage naya walin mawa nidahas wenna kiyala oyalath prarthana karannako
පව් අනේ 😭😭😭😭😭😭😭
ලමයීවැඩියීකියනඵවුන හිතපල ලාතවටිකකාලෙකින සින්හලබවුද්ධරටක්නෙවේමුස්ලන්එවුන්ගේ
ලමයිවැඩිනැහැකන්බොන්නදෙන්නපුලුවන්නමිමෙිහෙමඋන්නාමලමයිපවු
👍👍
ඔබ නිවැරැදි
මේ ගම්වල midwifela නැද්ද
මෙයාලා කොහෙද ඉන්නේ,කාතා කරන්න පොන් නොම්බර් එකක් දානවද
Lamaita ඉස්කෝලේ yanna salli na eth lamai hadanawa lamaige anagathe iwarai
Pau daru petau, amma, tathtath denaganna one daruwo hadana kota, lamai daruwone duk vidinne, kohama unath kaurunho udau karana 1nam pinak, apitath dukai apitath podi daruwo 2k innawa, harima dukai
Ai mechchara nathi bari kam thiyan mehema daruwo hadaa ganne appaaa
මගේ තාත්තාත් මාර දුකක් විදින්නෙ මමයි මල්ලි හොඳ තැනකට ගන්න 😥💔❤💪
23:40 ❤🙏
අපේ.රටේ.දෙමාපියන්.ගේ.වගකීම.දෙයියන්ගේ.????දරැවන්.තමා.දුක්විදින්නේ.පව්
Hira kara gattu Dukak tiyenawa e duwata
❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹🌹
🙏🙏🙏🙏❤❤❤😥😥😥
කන්න බොන්න විදිහක් නැතුව ඇයි තව ලමයි හදන්නෙ ලමයිට ආදරේයි තමයි සල්ලි තියනව නම් ප්‍රශ්නයක් නැහැ ඔක්කොම ලමයි දුක්විදිනව පව්
අනේ තමා කියලා වැඩක් නැ
අැත්ත හරියට අධ්‍යාපනයක් දෙන්න බැරිවුනොත් අනාගතේදි රස්සාවක් නැතුව ළමයි දුක් විදිනවා
True 👍
Paw dewiyaney lamai kocchara hityat wadi na taththa ektan una eka tamai prashney
පව් අහිංසක පවුල.වෙල්ලස්ස TVඅධිපතිතුමාට විතරයි දුප්පතාගේ දුක දන්නේ .රජයට මේව පෙනෙන්නේ නැහැ .
Me wage asarana minisun soya gihin pihita wena obathumata budu bawa labeewa.katawath nopenena minisun obathuma dakinawa..apith udawwak karanna puluwan thathweka na.udaw karana hamotama pin denna vitharai mata puluwan...😭😭🙏🙏
Daruwana Hoda Ythathakanak TS
තවත් මොකට ලමයි හදනවද දන්නෙ නෑ. පවුල් සැලසුම්කරනය කියල දෙන්න ඕන මුලින්. පව් අසරන ලමයි
එත්ත
Midwife mis kenek innawada balanna oni okkotama kalin game
ඕඋ මෝඩ ම්නිසුට උගන්නන midwifela දාලා ඉන්නේ උන් යන්නේ ළමයෙක් හම්බෙන්න ඉද්දි withrai 😂
අනේ තමා
Anamaduwa kohada
Daruwo parawal wala dala yana ape ලංකාවේ e amma 6 weni daruwath bihi karanna sudanam අනේ thiyena kenek e paulata udau karanna wedi wediyen ලැබෙනවා oyalata...🙏🙏🙏🙏
මෙයාලට මම උදව් කරන්න කැමතියි ❤🙏
🤲🤲🤲🙏🙏🙏🙏🤲🤲🙏🙏
E දරුවන්ට හොදට උගන්න ගත්තා නම් ammatai thaththatai රජ sepa තමයි ඉතිං
oyata tawa hitanna tibuna amma kenek vidihata.ane lamai monawa karannada paw.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
Jaye vava
Merata karawana 225hena gahanna oni yahana wahana onina daruwanta 3wela kala inna ratak kawada hadeida
Aththa thama apata aithiyak nah lamai hadanna epa kiyanna thaman enna thathwe gana hithala me moda gaani dana ganna oni ballo balallu wage lamai hadanne maha un dennata nam pau kiyanna hoda nah ahinsaka lamai pau
Ane babek denna puluwanda
Daruwo hadana eka hodai eth daruwo duk widinna hadanne ai ane me ayata pawl selasum kramayak pavichchi krnna beida
Yakoo kanna adinna denna berinam ochchara lamay hadanne nethuwa enna onee. Midwife kiyana geni me wage gewal walata awilla awa kiyala denna onee. Un wedak karanne ne ennawa nikan padi aran. Munuth pahak hadalath tawa akek badeth ennawa. Puduma minissu mun. Salli tiyena paulakatath hayakata kanna denna amarui me dawaswala
Daruwo .nam sampathak ...eth. .amme ..tathte..enna .hitinna..harihaman...geyak dorak. Nethwa . Daruwo asaranai me baba gen ..passe. ofaresan kara ganna hode amme
පව්.දෙමව්පියෝ.නීසා.දරැවෝ.දුක්විදිනවා.
Somiyata lamai hadala dala dala kannath na.nuugathkama thama ithin.lamai duk vidinava
Ane pau kiya kiya namane minissunta karadara wanne
අනෙ මේ තරමින් පුශ්න තියෙන අය ඇයි මෙතරම් දරැවෝ හදන් පිස්සු ද අනෙ
Eka thamai
මේ පවුලේ ලොකු දුවට ඔන්ලයින් ඉගෙන ගන්න විතරක් අවශ්‍ය ස්මාට් ෆෝන් එකක් කීයක් වෙනවද? ඒකට මුදල් එවන්න කැමතියි
Hada gannam Vale lamai hadanna hodana.lamai asaranai maupiyo nisa.pau daruvo
Lamai 06k hadanna kalin tikak hithanna thibuna.
එහෙම කියන්න එපා සල්ලි තියන අය ළමයි 1,2යි හදන්නෙ දුප්පත් අය විතරයි ජාතිය රැකෙන්න හරි ළමයි හදන්නෙ පුලුවන් අය උදව් කරන්න ගොඩක් පිං සිද්ධ වෙනවා බනින්න එපා මෙහෙම අයට මේ දරුවො දුක් විදලා හරි ලොකු කරගත්තම දවසක ගොඩක් සතුටුවෙයි තෙරුවන් සරණයි ඒ තාත්තට ඉක්මන් සුවය ලැබේවා