ඇන්ටිජන් කිවුවම තමයි දිලිත්ව දන්නේ. දිලිත්ගේ හොර වැඩ ඔක්කොම ඇමති වසන්ත උණුවෙන්ම හෙළිකරයි

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 132

  • @chrisperera2789
    @chrisperera2789 День тому +25

    හොඳ වැඩේ දිලිතයට දෙන්න ඕනෙ රෙන්ඩ බර හැදෙන්න අනිකා නාමලයා

  • @ruwannandana4573
    @ruwannandana4573 2 дні тому +37

    Breaking NEWS ...🤔🤔🤔 ???
    ඇන්ටිජන් දිලිත් පාර්ලිමේන්තුවේ නයිය පටවයි..🤣🤣🤣

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 День тому +8

    ඇත්තටම අපි ඉන්නේ පිටරටක නිසා, ලංකාවේ දෙවල් වලට උත්තර දෙන්න වෙන්නේ මෙවැනි සටහන් වලින් පමණයි, අනුර සහෝදරයට මමත් චන්දේ දුන්නා ලංකාවට ඇවිත්, චන්ද දෙකකට පෙනි ඉදලයි මම රැකියාව කරන රටට ආවේ,ප්‍රථම වතාවට මම චන්දයක් දැම්මේ, ඒ කියන්නේ මගේ කුලුදුල් චන්ද දැමිල්ල, අනුර සහෝදරයාට දෙවියන්ගේ ආශිර්වාදය නොවඩුව අනිවාර්යයෙන්ම ලැබෙනවා, කවුරුත්ම ඔහුව වට්ටන්න ලැස්ති වෙන්න එපා, එහෙම තක්කඩ් වැඩ කරන සියලුම දෙනා අනිවාර්යයෙන්ම ගිනිවිලට යනු ලැබේ, ලංකාවේ නිදහස ලැබුවායින් පසුව ලංකවේ පොහොසත් යැයි කියා ගන්නා හිගන්නෝ රශියක් වසර 5 ක් හෝ 10 ක් රටේ පාලන බලය අතට අරන් අවුරුදු 76 ක් රට විනාශ කර, අහිංසක මනුෂ්‍යයන්ව අගාධයටම හෙළා දමා, පාලකයන්ගේ පමණක් බඩ ගෝස්ත්‍රය ව්තරක් සොයාගෙන ඇත, දැනට පත් වි සිටින අනුර සහෝදරයගේ වටිනාකම සහ දක්ෂතාවය ලංකාවේ මනුෂ්‍යයන් අගය කල යුතුමයි, හිටපු අයටයි දැනට පාර්ලිමෙන්තුවේ සිටින පරණ හොරු රැළටයි පෙන්වන්න ඕනේ ඔහුන් මැරුණු පසු දෙවියන් වහන්සේ දෙන විනිශ්චය කොහොම ද කියලා,එවැනි විඩියෝ තිබේ , ඒවැනි විඩියෝ දැක්කා නම්, මන්ත්‍රි බලතල සෙරම විසික් කර ඔහුන් ඔහුන්ගේ පණ බේරා ගැනිමේ උත්සහායක නිරත වන සහතිකයි, රටේ අහිංසක මනුෂ්‍යයන්ගේ ජිවිතත් සමග සෙල්ලම් කරන්නේ ද ඔහුන් අනිවාර්යයෙන් ගිනිවිලට හෙළනු ලැබේ, මනුෂ්‍යයෙනි තව ටික කලයයි මේ ලොකේ පවතින්නේ, දෙවියන් වහන්සේ මේ ලොකේ විනාශ කිරිමට තිරණය කර ඉවරයි, දැනටමත් ලොකේ විවිධ රටවල් වලින් බොහෝ දුක් මුසු දෙවල් අසන්නට ලැබි තිබේ, හැමවෙලේම පාර්ලිමෙන්තුවේ රන්ඩු මිසක් රටට සහ රටේ මනුෂ්‍යයන්ට වෙන්න ඕන දේ කතා නොකරයි, අලුත් ආණඩුට උදව් කරනවා මිසක්, අරයා අරක කලා, කලේ මෙහේමයි, කිය කියා නිකරුනේ වෙලාව නාස්ති කරගන්න,

  • @sumivithana82
    @sumivithana82 День тому +8

    දැන් බලනකොට ඇතමුන් මාධ්‍ය හදාගෙන තියෙන්නේ බලයට පැමිණීමේ උවමනාවෙන්මයි.

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 День тому +18

    දින 14 කට රුපියල් ලක්ෂ 3 කට වැඩිය ගත්තා. නිරෝධායනයට.

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo День тому +7

    Niyamai sahodaraya❤supiri❤ sthuthi obathumata api adarei ape anduwata❤❤❤❤❤❤❤❤🎉

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 11 годин тому +1

    එලමතමයි 🎉🎉🎉❤❤❤❤ දුවන්න දෙන්න ඕන ..

  • @sumivithana82
    @sumivithana82 День тому +11

    වසන්ත සමරසිංහගේ කතාවත් මාධ්‍යවල කීයටවත් දාන්නෙ නෑ.

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 2 дні тому +21

    ඇන්ටිජන්ගේ රෙද්දෙ රෙව්වන්න ඕනේ ❤❤❤

  • @raveenkavinda-c2l
    @raveenkavinda-c2l День тому +5

    ❤❤❤❤❤ niyamai sahodaraya

  • @ukuk1581
    @ukuk1581 День тому +7

    වසන්ත හොරකම් කියවනවා විතරයි ඒවාට දඩුවම් ලබා දීමේ උත්සාහයක් නෑ. 😮😮😮

  • @chrisperera2789
    @chrisperera2789 День тому +7

    වසන්ත මහතා ඔබට අපි කියන්නෙ දෙන්න එපා ඔය එකෙකුටවත් රගන්න 😅 කට ගහගන එද්දි උස්සල පොලොවෙ ගහන්න ඔය පරයොන්ව

  • @andrewjaz5246
    @andrewjaz5246 2 дні тому +22

    දිලිවිතරක් නොවේ , කෝ මේවට සම්බන්ද නිලධාරී ? ??? නොලධාරී දන්නේ නැතිද මේවා බොරු කියල ? කෝ නිලධාරීන්ට විරුධ් නඩු ? ????

    • @kumardheva-2144
      @kumardheva-2144 2 дні тому +2

      Wait for a while my dear

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 2 дні тому

      Mewa boru newe.hangala thiyenne.

    • @sunjayjay240
      @sunjayjay240 2 дні тому

      නුගේගොඩ පළාතේ කැකුළු හාල් නෑ
      මැතිවරණයෙන් ඉස්සර රුපියල් 210

    • @andrewjaz5246
      @andrewjaz5246 День тому +2

      @@sunjayjay240 ඉතිං රාජපක්ෂ ලඟට පල . වහලා

    • @TenSrilanka2684
      @TenSrilanka2684 День тому

      @@sunjayjay240😂😂 ඔව් ඉතින් තිබිච්ච එව අරන් කන්නෙ නැති මිනිස්සුන්ටත් හාල් බේදුවා දන්නෙ නැද්ද රනිල් මොලකාරයා මිනිස්සුනට ආදරේටද හාල් බෙදුවේ රතු හාල්ම බෙදුව හෙතුව පැහැදිලිද දුරදිග බලලා ගහන ගෙම කොමද රනිලා

  • @chathurawijesinghe1917
    @chathurawijesinghe1917 2 дні тому +11

    Well said

  • @upulnandana1342
    @upulnandana1342 2 дні тому +13

    Malimawata jaya wewa

  • @annedesilva1224
    @annedesilva1224 2 дні тому +7

    well said ❤

  • @keshus1109
    @keshus1109 День тому +3

    Antigen Delete ඇටපිටින් ගසා ඇත 😊

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p День тому +13

    ඇන්ටිජන් හොරා 😂😂

    • @VisitMelb
      @VisitMelb День тому

      හොරුන්ට වැඩේ දුන් නැත්තං මාලිමා ආන්ඩුව හැක් කරනවා වැඩි කල් නොයා. දැනටමත් පරක්කුයි අනුර ල කලින් කිව්ව විදිහත් එක්ක හොරු හොරු හොරු කියල

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 День тому +5

    P.C.R ඇන්ටිජ්න්, පැනිය, කෑලනි නයා හොද හොර දෙටුවෙක් තමයි

  • @SarathDissaanayake
    @SarathDissaanayake 2 дні тому +19

    ඔ උවා කිය කිය ඉන්නෙ නතුව මුන්ව හිරෙ දාපල්ලා

    • @serondevmin2162
      @serondevmin2162 2 дні тому

      Uba kiyana vidihata munva hiredanna meeka rajakale nemeyine. Poddak ivasapan.

    • @TenSrilanka2684
      @TenSrilanka2684 День тому

      රජපක්ෂලා සරත් ෆොන්සේකා අරන් ගිහින් දැම්ම වගෙද හිතන්න එපා මේ ආණ්ඩුව නීතිය අතට අරන් වැඩ කරයි කියලා එවා අදාල නිතිපති දේපාර්තු මේන්තුව කරයි

  • @thanushikokilapeiris8145
    @thanushikokilapeiris8145 2 хвилини тому

    ඕයි අපිත් වැඩ කලේ මාලිමාවට කයිවාරු අනවශ්‍ය වහාම බඩුමිල අඩුකරපන්

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 10 годин тому

    මේක දායි දරනේ හිරු එකේ

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 14 годин тому

    අවුරුදු 76 ක් තිස්සේ රට හොරා කාපු උන් ගේ අවතාර වලට වත් මේ රටේ බලය ක් නොදිය යුත්තේ ය

  • @MW.LiyoniAsankaAsanka
    @MW.LiyoniAsankaAsanka День тому +2

    සුපිරි කතාව..........❤❤❤

  • @RuwanNanadana
    @RuwanNanadana День тому +1

    අපි මාලිමාවට දුන්නෙ කිය කිය ඉනෙ නැතිව දන්නවානම් අල්ලන බැරි අයි උන්ට නැමනවාද බලෙ ඉදන් බැයිනම් අයි ඔය අපි දුන්න බලෙ මොකටද කිඋවා ඇති අල්ලපාලා

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 22 години тому

    නයා පාර්ලිමේන්තුවේ දස්ටකරනවා නයි දිලියා ඇන්ටිජන් දිලියා ගේම්ට බැහැලා මුන් සෙට් එක ගැන හොහමු කාලය තියෙන්වා හිරේයා යුතුයි

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 День тому +4

    Great minister great ❤❤❤

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 10 годин тому

    පාර්ලිමේන්තුවේ ඉන්න එකම ජනතාව දී ආන්ඩුව ....අනෙක් උන් සේරම හොරු ජනතාව කෙලෝපු මුංට ඉක්මනින් නීතිය කරන්න

  • @asokabandara1061
    @asokabandara1061 День тому +1

    👍👍👍👍👍👍

  • @kusumlive9979
    @kusumlive9979 2 дні тому +5

    හැමදාම.සැබැ..පුශ්න..අමතක..කරන්න..මොකක්. හරි..හොය⁣ා..ගන්නවා

  • @andrewjaz5246
    @andrewjaz5246 День тому +2

    ඔබ මෙය සැමන් නොවේ . ටින් මාළු වෂන් කිව යුතුය . සැමන් මිල අධික මාළු වර්ගයකි .

  • @samanwijerathne2361
    @samanwijerathne2361 День тому +1

    බයිලා එපා... ඇන්ටිජන් කිට් වලින් හොරා කාලා තියේ නං... නඩු දාලා සාධාරණය ඉටු කරන්න... ඒකට තමයි මිනිස්සු බහුතර බලයක් දුන්නේ...

    • @sampathfernando3079
      @sampathfernando3079 День тому

      ගගොටාගෙ රජය කාලෙ වැඩි ගානට රජයෙ අනුමැතිය අැතිව වැඩිගානට වික්කම කොහොමද නඩු දාන්නෙ
      රජයෙ උදවුව මත මේහැම හොරවැඩ කලෙ දිලිත් කලෙ

  • @NawaMax
    @NawaMax День тому +1

    ඇන්ටිජන් නම්........

  • @DeshanUdaya
    @DeshanUdaya День тому +1

    ❤❤❤

  • @Samanthasisirakkumara
    @Samanthasisirakkumara День тому

    බියර් සඳහා හාල් පිටරටින් ගෙන්වන්න.රටෙ නිෂ්පාදනය දෙන්න එපා.

  • @gayansanjeewa-k8l
    @gayansanjeewa-k8l День тому +1

    දැන් ඔයාලගෙ වැඩෙ කරන්නකො බයිලා නැතිව.

  • @malindabandara2913
    @malindabandara2913 День тому

    ❤ Amathithuma obathuma yanna hare gamane Api in😮nawa obathumage pitipasse

  • @jaliyadisanayaka4956
    @jaliyadisanayaka4956 День тому +2

    මෙහෙට එන්න .අපි සමූපකාරෙන් අරන්දෙන්නම් කැකුලු හාල් 235ට.මොනවද මේ කතා.අපි ගංවල ඉන්න ඕන සහෝදරයා.

    • @ovindananuth
      @ovindananuth 7 годин тому

      Ado koheda bn aa 😂😂😂

  • @Backtrump
    @Backtrump 2 дні тому +3

    70 year , 45 day 🎉

  • @RoshiniMalkanthi-q4l
    @RoshiniMalkanthi-q4l День тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 20 годин тому +1

    😂😂😂😂😂😂😂😂

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 7 годин тому

    වසන්ත සමරසිංහ ඇමතිතුමා ! කතාව විතරක් මදි . ක්‍රියාවෙන් පෙන්වන්න !

  • @ManelOlsson
    @ManelOlsson День тому

    ❤❤❤❤❤❤❤❤wasantha amathethumani ❤❤❤❤❤❤❤malimawata jayawevaaaa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @lyricstv1620
    @lyricstv1620 2 дні тому +3

    ටයිකෝට් ටියුෂන්කාරය සිරස ඉලක්කය බලල කලින් හේතුව දැනගෙන. ලකුණු දා ගන්න කියනව "සංඛ්‍යා ලේඛණ වල අවුලක් අැතිලු" 😂😂

  • @ManelOlsson
    @ManelOlsson День тому

    Okunwa here. Malimawata jayawevaaa ❤❤❤❤❤❤❤❤❤danna❤❤❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 День тому +1

    ඇන්ටිජන් ලේ මා පිලා නොහොත් නයි රොටියා

  • @sabadiva
    @sabadiva День тому +1

    continue maintenance of nick name "ANTIGEN "to Dilip Jayaweera.All people should know how he earned money from poor house mades and labours who flight ed back to county during corona days .

  • @jaliyadisanayaka4956
    @jaliyadisanayaka4956 День тому +1

    කොහෙද සැමන් 380ට තියෙන්නෙ.අපිට හොයල දෙන්න ඇමතිතුමා.කියල විතරක් මදි.

    • @BUDDHIMA_YT
      @BUDDHIMA_YT День тому

      මාතලේ ඉන්න අපි නම් 380ට ගත්තා. හැබැයි සුපර් මාකට් වලින් නම් නෙවෙයි.

    • @ajantha99
      @ajantha99 День тому

      කුරුණෑගල ඕනෑ තරම් 380ට තියෙනවා

    • @airanganijayalath1799
      @airanganijayalath1799 День тому

      Satoseta yamna karuna karala

  • @prasa6227
    @prasa6227 День тому +1

    කතාකරල නිකන් ඉන්න එපා.ඇයි නඩු දාන්නෙ නැත්තෙ

  • @ManelOlsson
    @ManelOlsson День тому

    Oya ekwkutawath eda theyanna epa❤❤❤❤❤❤❤❤

  • @MorrisPerera-hr6lq
    @MorrisPerera-hr6lq День тому

    Up to 2034 AKD NPP ❤❤නො සිනා නො කතා .

  • @jeevscreations7900
    @jeevscreations7900 День тому +1

    IVAMACTIN....?😂😂😂😂😂😂😂

  • @dulanjaliraux9721
    @dulanjaliraux9721 День тому +1

    Nai hora

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 7 годин тому +1

    අනේ.බං.පාර්මෙිින්තුවෙිි .වැඩ.සටහන.දැක්කා .දිලිප් .ජයවීර .දුන්න.මුංට .රෙවෙන්න.

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 День тому

    Dilith, Jayasekara, Namal, and Chanaka are not supposed to be in the Parliament

  • @sunjayjay240
    @sunjayjay240 2 дні тому +3

    නුගේගොඩ පැත්තෙම කැකුළු හාල් දැන් නෑ රුපියල් 210 තිබුණේ

  • @nuYr-d8h
    @nuYr-d8h День тому

    ඇන්ටිජන් කතන්දර අපි දන්නවා. ඔක්කොම මිනිස්සු දන්නවා, සද්දෙට පඩේ අරින්නේ නැතිව අල්ලලා පඩේ අරින්නකෝ සද්දෙට. වසන්ත ඔයාගෙත් බලාගෙන යද්දී තියෙන්නේ කුන්චනාද බලු කෙදිරි. අපි හොරු අල්ලන කම් බලන් ඉන්නවා. මුන් පාර්ලිමේන්තුවේ උන් කරපුවා කියලා පාඩුවේ ඉන්නවා. අපි බලන් ඉන්නවා ඔක්කොම සංදර්ශන දිහා. හැබැයි ක්‍රියාත්මක උනේ නැත්නම් උබලටත් සොරි කියලා තමයි කියන්න තියෙන්නේ. කරන්න ආවා නම් කරලා පෙන්නපන් බයිලා ගහන්නේ නැතුව. දැන් පාස්කු වින්දිතයෝ ගැන කිසිම සද්දයක් නෑ. ඔහොම යන්කො...

  • @srinathfernando7263
    @srinathfernando7263 День тому +1

    WASANTHA ,WASANTHA ,WASANTHA OYALA THAMATH HORU GANA KIYANAWA APITH MODAYO WAGE AHAGENA ENNAWA. ME HORU RALA ALLALA GALL KARANNE KAWADADA ? APITA HADISI UBALATA NATI UNATA.

  • @HashanDasanayakaDasanayaka
    @HashanDasanayakaDasanayaka 23 години тому

    කලුබෝවිල thama thana thiyenne atijan horunge

  • @brillianceholdings407
    @brillianceholdings407 2 дні тому

    Dan Kiyewwa athi..Ay Namalwa allannaththe...

  • @Upul-k2u
    @Upul-k2u День тому +2

    Ewasapalla danakm chande dipu apita wada nodipu untane amaruwa

  • @NagodageJeewantha
    @NagodageJeewantha День тому

    Namaltakiyanna.thadugeengana

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 дні тому

    Sathosaee,,haal,,nam,,nathoo😮😮😮

  • @surendresamaraweera2987
    @surendresamaraweera2987 День тому

    Atta unu apenuth laksa ganan gatta parayo

  • @KarunarathnaHunumulla-hv9mc
    @KarunarathnaHunumulla-hv9mc 2 дні тому

    Malimawata Jaya wawa namuth wasantha sir horunga rangapam dan wadiwalla nada ay pramada ikmankaramda janathawata prasnayak ahama karanda appa sir wasantha sir supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai Top grade Top grade Top grade Top grade

  • @sandayafernando4364
    @sandayafernando4364 День тому

    Anura janapathi thumata meka thaniyama karanna baha ea 3dena karan kale katha adui wada hodai ogollo katha adu karala wada wadi karanna Anura sahodarya pite okkoma patawanna eppa daranna haki simawak thiyenawa😂😅🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SanjayaUdaya-ut7bd
    @SanjayaUdaya-ut7bd День тому +3

    ඇමති සහෝදරයා ඔයා පදින ජිප්එක පෙට්ට්‍රල්01L 09Km වැඩකරන්නේ කියලා....
    සහෝදරයා ඔයාට පුළුවන්නේ 15/20km පෙට්ට්‍රල් වැඩකරන වහනයක් පව්ච්චිකරන්න දේන්නකෝ හොද ආදර්ශයක් 😢😢😢දැන් ඔයාල පාවිච්චි කරන්නේ v8 ....🚙🚙🚙🚙ද ඔයාගේ කට වගේ වැඩ නෑ කෝ පලන මිලට හාල් කෝහෙද තියෙන්නේ

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy День тому

      මීට හොඳයි ගොන් කරත්තෙන් යන්න කියපල්ලා උඹලට ඉතින් ඕනේ පස්සටම යන්නනේ වියේට් පාවිච්චි කරලා රටේ මුදල් ජනතාවගේ මුදල් නාස්ති කරා දෙයක් තේරුම් කරලා දුන්නහම තොපි එනවා කරේ නගින්න කැරි බල්ලා තොගේ අම්මගේ රෙද්දක් අරන් වරෙන් උඹට පාලන මිලට හාල් අරන් දෙන්න එතකොට උඹේ අම්මට වෙන්නේ හෙළුවෙන් ඉන්න
      ල්ලා

    • @airanganijayalath1799
      @airanganijayalath1799 День тому

      Hal oneda ubata italia

    • @ovindananuth
      @ovindananuth 7 годин тому

      ​@airanganijayalath1799 KO thiyed😂😂

  • @padmasirigamage6404
    @padmasirigamage6404 День тому

    MrWS made some mistakes Correct it

  • @upaliranjith9345
    @upaliranjith9345 2 дні тому +1

    Wasantha keyanea ponnayeak.

  • @kanchanaperera9072
    @kanchanaperera9072 День тому

    Amila Prasad ge Mota hukanna ona

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m День тому

    Horu nalawanne nathuwa hire dspalla antijan hora

  • @kanchanaperera9072
    @kanchanaperera9072 День тому

    SJB Rathna Hal ko pomna SJB ko

  • @upulnandana1342
    @upulnandana1342 2 дні тому

    Dilit jayawira kiyana ponnaya apita wadak na

  • @cletesalbert5276
    @cletesalbert5276 День тому

    Uu..antejan..nawiy
    Ante kank
    Sareyk addagan hodda

  • @udayapriyakelum2514
    @udayapriyakelum2514 День тому

    Maalumaama anduwen bayawenna deyak na naadu higaya wisaduwa - Goranaadu sahal walin . Kediriganna epa

  • @airanganijayalath1799
    @airanganijayalath1799 День тому

    Here ida na men serama patewvot tikak hitapala 229ma horu

  • @NagodageJeewantha
    @NagodageJeewantha День тому

    Horu.dagaly.rajayaaranyamu.uuthhororek.dileeth.pakaya

  • @ajiththilakarathne1098
    @ajiththilakarathne1098 2 дні тому

    Ane me gobba pakaya tay patiya galawannema nane

  • @amilasampath2871
    @amilasampath2871 2 дні тому

    Ko palana mila boru 280 wada wedi

    • @airanganijayalath1799
      @airanganijayalath1799 День тому

      Hitinna ow ekapara karanna ba hora kala tiyena hatiyata mun hora kala his mol tibune

  • @anuruddarajawasam
    @anuruddarajawasam 2 дні тому +1

    ඔහොම විපක්ශයට සාපකර..කර යමු ඊලග පුන්චි චන්දයට මොකද වෙන්නේ බලමු.

  • @SamiyhaHiyare
    @SamiyhaHiyare 2 дні тому +1

    Towa parliament yawwe oka athule oka kiyawanna newei dapan athulata boru kaiwaru nathuwa😂😂😂 boruwata kiyawanna epa oya oka athule idan😂

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 2 дні тому

      Chande nodunna ayata hari amaruyi..

    • @SamiyhaHiyare
      @SamiyhaHiyare 2 дні тому

      @ oyata sinhala terenne nathnam sinhala igena ganna eka oyage prashnayak mage prashnayak newei😂😂😂

    • @ashan2000
      @ashan2000 2 дні тому

      මොකක්ද ඇමතිවරයෙක්ට චූදිතයෙක් ඇතුලට දාන්න ලැබෙන බලය.?

    • @serondevmin2162
      @serondevmin2162 2 дні тому +1

      Eyanam vadagath deval kiyevve oyaata thamaa maruvela thiyenne 😅.
      Mooda yakaa 😂.

    • @SamiyhaHiyare
      @SamiyhaHiyare 2 дні тому

      @ ehenam mokatada kaa gahuwe stage wala api api gaman hire Denawa kiyala😂

  • @Susantha-b5q
    @Susantha-b5q День тому

    අනේ පුළුවන් නම් ඔය ඇමතිතුමයි සුනිල් වට කළ ඇමතිතුමයි සුනිල් හඳුන්වෙත්තිය ඇමතිතුමයි සමන්ත විද්‍යාලත් නම් එතුමයි නාමල් කරුණාරත්න ඇමතිතුමයි පුළුවන් නම් කට වහගෙන අනිත් අයට කරන්න දීලා ඉන්න පුළුවන්ද ඔයාලා කට ඇරියොත් ගලි බහුසරයක් ගියා වගේ තමා විනාසයි පළාතම ඊට පස්සේ අනුර සහෝදරයට ඒවා හෝදන්න වෙනවා අනේ පුළුවන් නම් කට වහගෙන විදේශගත වෙන්නකෝ මේ වැඩ ටික ඉවර වෙනකන් ඒත් ලාබයි අපිට ඔයාලගේ කටවල් නිසා ජනතාව වුන අපි පන්නල දාපු මිනිසුන්ගේ කට දැන් පණ ඇවිල්ලා උන් බල්ටි ගහන්න හදනවා ඒ ඔයාලගේ පඩිකං කටයි පණ්ඩිතකමයි උද්දච්චකමයි ලොකුකමයි අහංකාරකමයි නිසා ඔයා දැන් තුන් පාරක් හාල් ගේන්න ටෙන්ඩර් දාලා ඒවා පේල් වෙලා දැන් විපක්ෂයේ අයට කියනවා ටෙන්ඩර් දාලා පෙන්නන්න කියලා ලැජ්ජයි නේ මාත් එවු කරන්න බැරිනම් කරුණාකරලා යන්න අනුර සහෝදරයා මේක කරගනියි. ඒ තුන්දෙනා කරන කාලේ මෙච්චර නෑවේ නෑ හෑවෙන ගඳ ගැස්සුවේ නෑ

  • @rangasankalpa7833
    @rangasankalpa7833 19 годин тому

    මේවා හිරැ එකේ දෙරණ කියන සක්කිලි නලිකාවල කවදවත් යන්නෑ ඔය මාධ්‍ය නැති කරන්ඩ ඔන සක්කිලි නලිකා දෙක

  • @dhammikaca
    @dhammikaca День тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @surendresamaraweera2987
    @surendresamaraweera2987 День тому

    Atta unu apenuth laksa ganan gatta parayo