නුවර වැවට හාදු දිදී... නාමල් උඩුගම MEGA BLAST වේදිකාවේ. 🥰 | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 412

  • @nadeeshashehan8618
    @nadeeshashehan8618 7 місяців тому +43

    නිරෝෂන් අයියගේ බ්‍රේක් ටික rewind කර කර බලනව ❤

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 7 місяців тому +348

    මේ පාර MEGA BLAST එකේ හිතට වැදුනු එකම ගායකයා

    • @gayansadhikari9988
      @gayansadhikari9988 7 місяців тому +12

      Sira, Melo rahak nethi eun tikak awe, Hoda artist la kiyak innawa da ❤

    • @MalsanMaduwantha
      @MalsanMaduwantha 7 місяців тому +11

      ඇත්තම තමා බන් අනිත් උන් set නෑ

    • @Kavindams13
      @Kavindams13 7 місяців тому +11

      ඇයි ආත්මා,ජය ශ්‍රී ? 🙄

    • @mithualuthge657
      @mithualuthge657 7 місяців тому +5

      Aththa

    • @maleeshanadeeshanasoysa6004
      @maleeshanadeeshanasoysa6004 7 місяців тому +6

      ආත්මා ජය ශ්‍රී

  • @saumyakavishka1441
    @saumyakavishka1441 7 місяців тому +87

    මුණ දැක්කම පේනවා පටිටම ආසවෙන් කියන්නේ කියලා Flashback එක්ක කිවෙිනි පාරද බලන්නේ කියලා මතක නැහැ හිතට වැදුන පට්ට ලස්සන සිංදුවක් ❤❤❤❤

  • @tironsanjeewafdo2576
    @tironsanjeewafdo2576 7 місяців тому +73

    ඔව් මට පේනවා නාමල් උඩුගම නැවතත් කරලියට... වෙන්න ඕනා දේ වෙමින් පවති.. සිහින තරු කියන සල්ලි දිලා කෙල්ලන්ගෙන් මල් ගන්න එවුන්ට ලක්ශ 10 -12 දිලා බොරුවට ෆෝම් කරන්න එපා හිතවත.. මෙන්න නියම තරු...

    • @SenalTharu-dr6rm
      @SenalTharu-dr6rm 7 місяців тому +2

      සිරා අය් යහ්

    • @tharakamadhuwanthi2316
      @tharakamadhuwanthi2316 7 місяців тому +2

      තව කෙනෙක්ට අපහාස නොකර තවත් කෙනෙක් අගය කරන්න.all are Sri Lankan know?

    • @sanjusandaruwan8494
      @sanjusandaruwan8494 6 місяців тому

      Aniwa machan ❤

    • @vijithanlvijitha
      @vijithanlvijitha 2 місяці тому

      මරු ඇත්ත කතාව බන්.

  • @CKSongHouse
    @CKSongHouse 7 місяців тому +142

    මෙලෝ රහකට නැති ගායකයෝ නේ දැන් ඉන්නේ. බැකින් එක්ක කොහොමද නාමල් උඩුගම ❤🎉 ෆ්ලෑෂ් බෑක් ❤🎉

  • @isurusanjaya236
    @isurusanjaya236 7 місяців тому +34

    ආයෙත් ඉස්සර වගේම කියනව නේද😮
    ⁣මේ පාර ලස්සනටම කියනවා
    ඉස්සර වගේම හයියට 💪 ❤❤❤❤

  • @sumuduchathu5569
    @sumuduchathu5569 7 місяців тому +70

    මේ සිංදුවෙ බැකින් කොලිටි එක සුපිරි වෙන්න ලොකුම හේතුව චාල්ස්ගෙ බේස් පාර💗💗💗 අනවශ්‍ය දේවල් නැ.සිංදුවට අදාල දේවල් ටික හොඳටම කරනව💗💗💗ෆ්ලැෂ් බෑක්💗💗💗💗💗💗💗

    • @vishwagihan6606
      @vishwagihan6606 7 місяців тому +7

      අන්න හරි අනවශ්‍ය වැඩ නෑ ..දෙන එක උපරිමයෙන් කොලිටි එකට දෙනව❤

    • @Salitha774
      @Salitha774 5 місяців тому

      Ekenma Broo eya thama hodatama kare

    • @MLDDRB
      @MLDDRB 3 місяці тому +1

      100% ✅

  • @malanishara6492
    @malanishara6492 7 місяців тому +36

    මෙගා බ්ලාස්ට් එකේ බැලුව එකම සුපිරි සින්දුව...👌❤️

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 7 місяців тому +66

    Flash back සමඟින් නාමල් උඩුගම 👈🥁🎹👉 හැමදාමත් ආදරෙයි සුන්දර හඬ

    • @rmmpmadushan961
      @rmmpmadushan961 7 місяців тому +1

      Namal nam flash back thamai ❤❤❤❤

  • @kelumchaminda6607
    @kelumchaminda6607 7 місяців тому +65

    මේ සිංදුවට අනිත් සේරම මොන සින්දුද
    කියල හිතුනා ..දෙන බැකින් කොහොමද .
    සුපිරි සුපිරි ❤❤❤❤ ලංකාවෙ පිනට පහලවෙච්ච තවත් කලාකරුවෙක් ..

  • @AbcDef-ub3fr
    @AbcDef-ub3fr 7 місяців тому +56

    ශෝ එක බලපු දවසේ ඉදන් තවත් ආදරෙ හිතුන නාමල් උඩුගමටයි,අපේ flashback කොල්ලන්ටයි❤❤❤❤

  • @චිනා-ෆ9ප
    @චිනා-ෆ9ප 7 місяців тому +54

    යුගයක් වෙනස් කරපු හදවතේ ගායකයා❤

  • @sanjeewakumarajp3634
    @sanjeewakumarajp3634 7 місяців тому +19

    බැකින්,වොයිස් පට්ටම 🙏❤️🤘💯

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 7 місяців тому +96

    අපිට shian la හිටියේ නෑ ඒ කාලේ ඉදලා සිහින කුමාරයා...❤❤❤❤

  • @kavindubhagya5236
    @kavindubhagya5236 7 місяців тому +83

    ප්‍රින්ස් උදය ප්‍රියන්තත් හිටියනන්.....❤

  • @ksaman688
    @ksaman688 7 місяців тому +11

    ඒ කටහඬ ඉස්සර වගේමයි .අහන් ඉන්න ආසයි ❤️❤️❤️

  • @thisarusanjeewa7629
    @thisarusanjeewa7629 7 місяців тому +62

    පරන ගායකයො තමා ශො වලට ගෙන්නන්න ඕනෙ...90 වර්ශය කියන්නෙ අමතක නොවෙන ගායකයො බිහිවුන කාලයයි ❤❤❤

  • @apinodannaguitar
    @apinodannaguitar 7 місяців тому +25

    අලුත් අය නැතිව මේ වගේ අය දාලා මෙගා බ්ලාස්ට් එකක් ඕන Hiru ❤

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 7 місяців тому +35

    මේ පාර mega blast එකෙ අහපු ආසම sinduwa ❤️😘

  • @Photo_doctor
    @Photo_doctor 6 місяців тому +13

    Band එකේ ඔක්කොම play කරන්නෙ එකෙක් වගේ..😮
    Coordination එක ගායකයත් එක්ක.. backing 🌟🌟

  • @Pubudu_Shaluka
    @Pubudu_Shaluka 7 місяців тому +36

    ඇඟේ හිරිගඩු පිපෙන කටහඬක්❤️

    • @Achaarox
      @Achaarox 4 місяці тому +1

      Head set eka kudu bn 😂😂😂

  • @pradeeppriyantha4470
    @pradeeppriyantha4470 7 місяців тому +3

    ආදරෙයි flashback backing eka nam andenawa ❤❤❤

  • @bishmanbalasuriya7397
    @bishmanbalasuriya7397 7 місяців тому +11

    (මැදියම් රැ ගිනියම් සදට සිසිල වෙන්න තාරිකා ඉතින් ) ❤Namal❤flash back

  • @ShiranudayangaGunathilak-bm2ci
    @ShiranudayangaGunathilak-bm2ci 7 місяців тому +12

    ඒ බැකින් එකනම් පිස්සුවක්.❤❤flashback😊

  • @NipunChamoda
    @NipunChamoda 7 місяців тому +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු 🥺❤️

  • @kushansadeepa5797
    @kushansadeepa5797 7 місяців тому +9

    මේකනම් පිස්සුවක් බං කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. ඒ බැකින් එක ❤️🥺

  • @binukalakmal4529
    @binukalakmal4529 7 місяців тому +45

    බලාන හිටියෙ මේ සින්දුව ප්ලෙ කරනකන්❤❤❤

  • @LasithRandima
    @LasithRandima 7 місяців тому +27

    වයසට නොයන මිනිස්සුයි සිංදුයි අදටත් ආසාවෙන් අහන සිංදු

  • @jktradingSL
    @jktradingSL 7 місяців тому +7

    සුපිරිම voice එකක් තියන ගායකයෙක් නාමල් උඩුගම ❤❤❤

  • @kushansanka2578
    @kushansanka2578 7 місяців тому +9

    බේස් නම් පට්ට.. ❤

  • @KelumFonseka
    @KelumFonseka 7 місяців тому +3

    අම්මෝ කවදාවත් වෙනස් වෙන් නැති කටහඩක්. ❤❤

  • @piumiliyanage772
    @piumiliyanage772 7 місяців тому +4

    මෙන්න ගායකයෝ. කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ... ❤❤❤❤❤❤

  • @ChanukaHirushan-te3ux
    @ChanukaHirushan-te3ux 7 місяців тому +90

    ලංකාවේ අංක එකේ බෑන්ඩ් එක ෆ්ලෑශ්බැක් කියන්නේ ඇයි? ඒ වගේම හිරු මෙගා බ්ලාස්ට් එක හැමදාම ෆ්ලෑශ්බැක් එකට දෙන්නේ ඇයි ? ඔන්න ඒකට හොදම උත්තරේ 👆ආදරෙයි ෆ්ලෑශ්බැක් ❤️‍🩹

    • @chamodudayanga2394
      @chamodudayanga2394 7 місяців тому +4

      🥰

    • @thegame.1
      @thegame.1 7 місяців тому +4

      Aniwa bro

    • @dineshlasantha4586
      @dineshlasantha4586 7 місяців тому +8

      Old sunflower kedune neththam adatath no1 sunflower .ewata gahanna bekin ne adatath

    • @ruwaep3277
      @ruwaep3277 7 місяців тому +4

      Sanidap gahnwa dakla neddaa

    • @ChanukaHirushan-te3ux
      @ChanukaHirushan-te3ux 7 місяців тому +9

      @@ruwaep3277 සනිධප ගැහුවා ඉස්සර.දැන් ෆ්ලෑශ්බැක් ලගටවත් එන්න බෑ. 😂

  • @sltiktok4507
    @sltiktok4507 7 місяців тому +7

    බැකින් නම් පිස්සුවක් ෆ්ලෑෂ්බෑක් ❤

  • @sankhaadikari
    @sankhaadikari 7 місяців тому +9

    Namal Udugama
    “HIRU MEGA BLAST”Bring him each and every show.
    Our Superstar Forever…
    ❤️❤️❤️❤️❤️❤️❤️
    👍👍👍👍👍👍👍

  • @sasankalakshanartist2619
    @sasankalakshanartist2619 7 місяців тому +5

    අපෙ කොච්චර සින්දු ඇහුවට එපා නොවන ගායකයෙක් නාමල් උඩුගම අයියා ❤❤❤🤗🤗🤗🎸🎸

  • @Pasindudeshan-xo7tm
    @Pasindudeshan-xo7tm 7 місяців тому +5

    ඒ ගැළපීම 😍❤

  • @BestKnowledge01
    @BestKnowledge01 7 місяців тому +7

    මෙවගේ වෙනස් කම් කරන්න ඔනේ,සුපිරියක් තමයි ❤️❤️❤️

  • @StylishEnglish-x8p
    @StylishEnglish-x8p 6 місяців тому +6

    බේසාගේ දෑතට බුදුසරනයි දෙයියෝ

  • @ShanakahanilkaBandara
    @ShanakahanilkaBandara 7 місяців тому +3

    Ela marai supiri backing නාමල් අයියා

  • @asokanimali8284
    @asokanimali8284 7 місяців тому +5

    මේකනම් පිස්සුවක්..😍
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤

  • @RuchiraKasun300
    @RuchiraKasun300 7 місяців тому +8

    සුපිරින බැකින් එකක් දෙන්නෙ Flashback respect 😊

  • @nishantharathnasiri3311
    @nishantharathnasiri3311 4 місяці тому +2

    90 දසකයේ wagema අදත් ape hadawate suwapth කරපු නිරහංකාර gayakaya ❤❤❤❤❤❤❤❤

  • @SampathGamage-wt6dw
    @SampathGamage-wt6dw 7 місяців тому +5

    පට්ට පහර ☝👍
    ලස්සනයි 👌💕

  • @pasilakshitha8033
    @pasilakshitha8033 7 місяців тому +18

    නාමල්ගේ ආසම එකක් ❤

  • @GihanTharidu-wk3zj
    @GihanTharidu-wk3zj 7 місяців тому +3

    ඒ සවුන්ඩ් වල quality එක flash back වල විතරමයි ඉතින් ❤️❤️❤️🥰🥰🥰🥰👍👍👍😎😎😎😎

  • @gaiya_boy0
    @gaiya_boy0 7 місяців тому +5

    හොය හොය හිටපු Backing එක 🔥❤️

  • @nuwanfdoz
    @nuwanfdoz 7 місяців тому +10

    නාමල් ගෙ සිංදු වල බැකින් ඔක්කොම සුපිරි🎉🎉🎉🎉

  • @HimaliKodagoda
    @HimaliKodagoda 7 місяців тому +3

    ආදරෙයි හැමදාම oya හඬට කොච්චර ahuwath epa වෙන්නේ naha ❤❤❤❤

  • @shehandilruk759
    @shehandilruk759 7 місяців тому +4

    2024 මෙගා බ්ලාස්ට් හිට් එකක් ❤ හිට් එක හින්ද අපිත් ගැස්සුවා👌🏻 with flashback 🔥

  • @Achaarox
    @Achaarox 7 місяців тому +7

    Drummer 🥁 මොකෙක් උනත් පට්ට වැඩ්ඩෙක්... ❤❤🫡😈😈 යකෝ..!

    • @lakmalgunathilaka6966
      @lakmalgunathilaka6966 6 місяців тому +1

      නිරොෂන් ඩ්‍රීම්ස් ලංකාවේ හොදම ඩ්‍රමා...

    • @Achaarox
      @Achaarox 4 місяці тому +1

      ❤❤ Thank you brother ❤❤

  • @sajithasanka-ry4er
    @sajithasanka-ry4er 7 місяців тому +8

    අම්මෝ නිරෝශන් ඇඩෙනවා.....හ්

  • @nimsarasachith4799
    @nimsarasachith4799 5 місяців тому +3

    චාර්ල්ස් අයියගේ බේස් පාරවල් ටිකනම් ගින්දර ❤️🔥😻

  • @Roughprince1020
    @Roughprince1020 7 місяців тому +9

    කාලෙකින් නාමල් ස්ටේජ් එක පුරා ඇවිද ඇවිද සින්දු කියනවා දැක්කේ

  • @Eshadrums
    @Eshadrums 7 місяців тому +10

    Namal + Flashback = ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nuwanfdoz
    @nuwanfdoz 7 місяців тому +10

    හැමෝම ආදරය කරන හදවතෙම ගායකයා "නාමල් උඩුගම"

  • @SupunSupun-eq6lw
    @SupunSupun-eq6lw 7 місяців тому +8

    Mama ආසම ගායකයෙක්.නියමයි.

  • @kosalanuwan9126
    @kosalanuwan9126 7 місяців тому +11

    ඒ බැකින් එක.❤❤❤

  • @sanjeewasandaruwanrathnaya7252
    @sanjeewasandaruwanrathnaya7252 7 місяців тому +5

    my favorite ❤

  • @funnycup4428
    @funnycup4428 7 місяців тому +5

    ඇග හිරිපොලා යනවා ඔයි වොයිස් එකට ❤❤❤

  • @dishanmadubashana1908
    @dishanmadubashana1908 7 місяців тому +3

    මෙන්න ගායකයො..🖤🤟මෙලෝ රහක් නැති එව්න් නෙ දැන් ඉන්නෙ

  • @Lahiruonlive
    @Lahiruonlive 7 місяців тому +2

    Mega Blast ආසම ගායකයයි.. බෑන්ඩ් එකයි.. ❤❤❤❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 7 місяців тому +14

    නාමල් විතරයි ඊයෙ show එක අප් කරලා දුන්නේ ❤️ හිරු ඊලග පාරවත් හොද artisla ටිකක් ගේන්න.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 місяців тому

      ඇත්තටම 90 කාලේ අයව ගෙන්නුවා නම් ඉවරයි එක එක හාල් පාරුවෝ ගේන්නේ නැතුව චාමර දම්ත් නම් කමකුත් නැහැ

  • @BuddhikaPrasad-ir7er
    @BuddhikaPrasad-ir7er 7 місяців тому +6

    Mega blast eke ghpu supiriyak❤

  • @Danie5828
    @Danie5828 7 місяців тому +5

    බැකින් මාර ක්ලියර්. අනවශ්‍ය සද්ද ඇහෙන්නෑ. කනට සනීපයි 🎉❤

  • @shashendewmina5736
    @shashendewmina5736 7 місяців тому +2

    සුපිරි දෙනවා aedenna. DD flash back❤

  • @Dlds1993
    @Dlds1993 7 місяців тому +9

    කවදත් හිට් එකේ තියෙන සින්දු ❤❤

  • @naleentharaka7042
    @naleentharaka7042 7 місяців тому +3

    සුපිරි ❤

  • @nuwanfdoz
    @nuwanfdoz 7 місяців тому +6

    Namal udugama ආදරණීය ගායකයා නැවතත් hiru mega blast vedikawe 🎉🎉🎉

  • @ManojRangana-y2x
    @ManojRangana-y2x 7 місяців тому +5

    ලස්සනයි සුපිරි ❤❤❤❤

  • @harshapradeep7737
    @harshapradeep7737 7 місяців тому +4

    මේ සින්දුවට දවසක million views තියෙයි අනිවාර්යයෙන්ම ❤

  • @dineshmaddumage506
    @dineshmaddumage506 7 місяців тому +3

    Wooooow.... SRILANKA. AMAZING. Great. NO. 1. Singer. NAMAL. UDUGAMA. APE........ akama. Sihina. KUMARAYA. Hamadaama. ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤😊😊❤😊❤😊❤

  • @dineshmaddumage506
    @dineshmaddumage506 5 місяців тому +2

    FLASH BACK. ශ්‍රීලංකාවේ. No. 1. Band. Aka. Edath.... Adath.... Hetath... ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @thamaradenuwan9851
    @thamaradenuwan9851 7 місяців тому +13

    0:40 - 0:44 මේ ටිකේ වීඩියෝ එක බලන ගමන් Headphone එකක් දාගෙන අහන එක වෙනම Feeling එකක් 🥰🥰 අම්මලගෙ කාලෙ ඉඳන්ම තරුවක් ❤

    • @dinix_gaming
      @dinix_gaming 6 місяців тому +1

      අනිවාරෙන් ඒක හරියටම හරි ❤

    • @Achaarox
      @Achaarox 6 місяців тому +1

      😂 ඒක නිසාමයි බැලුවේ
      FB ඒකේ තිබ්බා
      Thumbnail එකට තිබ්බා

    • @ShanakaDilshan-o8d
      @ShanakaDilshan-o8d 10 днів тому

      අනිවාර්යයෙන් sond aka eka maru

  • @DhanushkaRathnayake-ik1xn
    @DhanushkaRathnayake-ik1xn 4 місяці тому

    හරිම ලස්සන දැනෙන අර්තාන්විත සිංදුවකට දෙන බැකින් එක... විටෙක ගායනය අභිභවා යන වාදනය..ෆ්ලෑස්බැක් තමා ඉතින්

  • @VirendraDilshan
    @VirendraDilshan Місяць тому

    අයේ ඉතින් සුපිරියක් කියන්නෙ ඉතින්. ෆට්ට. හරිම ලස්සනයි 🙌❤️

  • @kalummadhu9902
    @kalummadhu9902 7 місяців тому +6

    සුපිරි

  • @sampathjanaka1236
    @sampathjanaka1236 7 місяців тому +6

    90 දශකයේ සිහින කුමාරයා........❤

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 7 місяців тому +6

    Video නම් චාටර් හිරු instrument playing වලට cam අල්ලන්න ඕනි අදාල part playing වලදී

  • @HarshaBandara-r6z
    @HarshaBandara-r6z 7 місяців тому +2

    නාමල් නම් මරූ ආ ෆට්ට වොයිස්❤

  • @sanjeewamadushanka3627
    @sanjeewamadushanka3627 2 місяці тому

    මාරම ලස්සනයි මේ ගායනය... ආසම ගායකයෙක්...❤❤

  • @MiniduRochana-dq5lc
    @MiniduRochana-dq5lc 2 місяці тому +2

    legendary song

  • @sanjukairen4039
    @sanjukairen4039 7 місяців тому +3

    බැකින් එකත් එක්ක ලස්සනටම සින්ග් කරන්වා. නාමල් උඩුගම ❤️

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 7 місяців тому +2

    ඕනම ගායකයෙකුට බය නැතුව සිංදු කියන්න පුලුවන් flashback නිසා backing ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ..flash back ලා යන්න පුලුවන් උපරිමයටම ගිහින් තියෙන්නේ ♥️🔊🎵🎤🎧🔥ු

  • @aselachandeep6443
    @aselachandeep6443 7 місяців тому +1

    මාරම ලස්සනයි

  • @sasiniruchira7761
    @sasiniruchira7761 7 місяців тому +4

    Namal ❤️Flash back❤️❤️

  • @dilanshalinda2908
    @dilanshalinda2908 7 місяців тому +1

    namal udugama kiyane wenama voice ekka supir bakin ekth ekatama flsbck Chamra aiya nathi adupaduwa danuna hodatama 😢mepra mega blst ekata ikamni suwawela enda aiya ❤❤❤❤❤ supiri

  • @JanithaGihana
    @JanithaGihana 7 місяців тому +2

    තනිකර මේකනම් පිස්සුවක් ලස්සන ළමයෝ❤❤

  • @MadurangaPrasath-h1d
    @MadurangaPrasath-h1d 3 місяці тому

    නාමල් අයිය කියන් ෙන මම අබිබැහි ෙවච්ච ගායකයා බුඋුසරනයි අයිය ඔයාට අාද ෙරයි❤❤❤

  • @sampathdilshan5863
    @sampathdilshan5863 7 місяців тому

    සුපිරි ගැලපීමක්.පට්ටා❤️❤️

  • @miyuruhimalka1624
    @miyuruhimalka1624 3 місяці тому +1

    Eka supiriyak❤🤩

  • @SasikaHerath-cu5hc
    @SasikaHerath-cu5hc 6 місяців тому +2

    Voice karana hati..❤supiri

  • @AyeshaKumuduni-d7g
    @AyeshaKumuduni-d7g 6 місяців тому +2

    මේ සිංදුව තුන්පාරකට වඩා එකපාර ahuwe මම විතරද❤❤❤

  • @Srimaster0011
    @Srimaster0011 6 місяців тому +1

    මේකනම් පිස්සුවක් ඇත්තටම❤

  • @SitharaSewwandi-b4f
    @SitharaSewwandi-b4f 7 місяців тому +9

    චාලි අයියා නැති එකේ මේගා බ්ලාස්ට් දමිත් අයියා ඉන්න ඕන. මොන ආර්ටිස්ලා ආවත් වැඩක් නෑ. ඒ දෙන්නා නැතුව මේගා බ්ලාස්ට් 🤔🤔🤔

  • @erangadunuwila4857
    @erangadunuwila4857 6 місяців тому +1

    ඇත්තම තමයි වැදූන එකම ගායකයා

  • @GK_tinu
    @GK_tinu 7 місяців тому +1

    Wowww❤

  • @chethanawijesekara455
    @chethanawijesekara455 4 місяці тому

    මං ආසම සිංදුවක්. මාරම ලස්සනයි 😍❤️❤️

  • @SheharaNilupul
    @SheharaNilupul 3 місяці тому

    ගැම්මට සුපිරියක්😘

  • @shamithreigns7165
    @shamithreigns7165 7 місяців тому +2

    Flashback ❤️❤️❤️