ශ්‍රී ලංකාවේ සැගවුණු නිධාන ගැන ඔබව පුදුම කරවන දේවල් - Sri Lanka's hidden treasures

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024
  • ශ්‍රී ලංකාවේ සැගවුණු නිධාන ගැන ඔබව පුදුම කරවන දේවල් - Things that will surprise you about Sri Lanka's hidden treasures
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism,
    comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at supiridanuma@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you.
    _____________________________________
    Song credits
    Song: Mountain Sun
    Artist: Audionautix
    Album: Country - Commercial Background Music

КОМЕНТАРІ • 74

  • @nandunbandaranayake
    @nandunbandaranayake 9 місяців тому +20

    ඇත්ත ශ්‍රී ලංකාව කියන්නෙ නිධානයක්... අපේ රටේ තියන සම්පත් හරියට ප්‍රයෝජනයට ගත්තනම් අපි තාමත් දියුණු වෙමින් පවතින රටක් වෙන්නේ නෑ😢
    Any way, හැමදාමත් වගේ අදත් හොද වීඩියෝවක්
    ❤ ❤❤සුපිරි දැනුම

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +2

      බොහොම ස්තූතියි අදහසට❤️❤️❤️❤️

  • @charu65
    @charu65 9 місяців тому +9

    ඔව් සියල්ලම ඇත්ත.අපේ මිනිස්සු සියල්ලම දැන් වත් ඇස් ඇරිය යුතුයි😢මේ සියලුම ව්‍යාපාර අරඹන්නට කටයුතු කරන මෙන් රජයෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි😢🙏🇱🇰මේ දුක් විදින්නෙ අපේම මිනිසුන් නේද කියල ටිකක් හිතන්න🥺දැහැමි ආද්‍යාද්මික නායකයෙකු ඉක්මනින් බිහි වේවා🙏🇱🇰❤️

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️ හැමදාමත් සුපිරි දැනුම චැනල් එකත් එක්කම ඉන්න❤️❤️❤️❤️

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 9 місяців тому +1

      ඔය දැන් ඉන්දියාවට ගියේ බෙර ගහලා හක් පිඹලා නවත්වන්න වෙන්න ඇතිනේ🙃🙃🙃

  • @tharuwana
    @tharuwana 9 місяців тому +2

    ජය

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️🥰❤️ හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 9 місяців тому +4

    අනේ පව් අප ලක්මෑණී
    දන්නා එක යුගයක පුතානෝ කෙනෙක් රටේ නිධන් කෑවලු
    ඊට පස්සෙ තව පුතෙක් නිධාන විතරක් නොවේ ශ්‍රී පාද පද්මයේ ඝන්ටාරෙත් උස්සන් ගියාලු
    .....අහෝ ඛේදයකි තවත් නම් නිධාන තිබේද....
    සෙනෙහෙබර මෑණියනි තව පුතෙක් සොයා දුන මැනව ඔබව නිරුවත්ම කර දැමීමට අල්ලපු රටේ ද සහාය ඇතුව
    එසේවූ කල හිස්මුඩුබිම ගන්න දඟලන්නාහු කවුද ඔහු සොයා ඒ වටා රොක්වෙමු.... ජය ශ්‍රී කියා...

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට❤❤❤
      හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤❤

  • @athulamedia9295
    @athulamedia9295 9 місяців тому +15

    ඇයි රජයට බැරි පනතක් හෝ නීතිමය කාර්ය ක් කරල එම නිදන් ලබාගෙන පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට .

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      ඔබේ අදහසට බෙහෙවින්ම ස්තූතියි ❤️❤️❤️

    • @S-Nimmi
      @S-Nimmi 9 місяців тому +2

      ගත්තොත් දේශපලුවන්ගේ කටේ

    • @vtunehub8917
      @vtunehub8917 9 місяців тому +1

      අම්මො හොදට ටියෙයි මේ දියවන්නාවෙ හොර බල්ලො ටික එක්ක 😂 පනතකුත් ගෙනාදොත් ඕව ගොඩගන්න 😂😂😂😂

    • @dilukarosha7297
      @dilukarosha7297 9 місяців тому +1

      පනත් නැතුව ඕනි තරම් ගත්ත එයාල 😂😂

    • @kasunpresad9657
      @kasunpresad9657 9 місяців тому

      යකෝ ඒව ගන්න දෙයක් නෑ අරන් ඉවරයි 😂

  • @DulipRodrigo
    @DulipRodrigo 9 місяців тому +5

    Mahindala,namal,basil,gota,maiththriypala,thawa unge nadey gaththu awain 4/1k lankaway diyunuwa wenuwen dunnanam kochhara apay rata goda ganna puluwanda?
    Nathnam mulu ratama danuwathwa mey kiyana nidan 2k ho 3k aran ratey naya baren nidahs karagena lankawa kochhara deunu karanna puluwanda?mahinda laga thamai thiyennay dutu gamunu rajuge peros mudda😊

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +4

      බොහොම ස්තූතියි ❤️❤️❤️

    • @vijayafernando1
      @vijayafernando1 9 місяців тому +2

      Sri Lanka is s rich country,leaders tell us we are poor.

  • @navopiumi3764
    @navopiumi3764 9 місяців тому +3

    රටට ආපදාවක් උනාම රටේ ආර්තිකේ වෙනුවෙන් වලදාපු නිදන්නම් ඇයි ඒව දැන් ගන්න බැරි. මීට වඩා තව ආපදා මොනා වෙන්නද. රිම් එකත් නෑ දැන් යන්න.😢😕

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +2

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️
      හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️

  • @sltechhelper3519
    @sltechhelper3519 9 місяців тому +3

    ❤Keep going bro

  • @mayuralakmalwijesinghe8913
    @mayuralakmalwijesinghe8913 9 місяців тому +5

  • @Cmarasinghe7057
    @Cmarasinghe7057 9 місяців тому +4

    ඇත්තටම මෙවා ඇහෙද්දි බ්‍රිතාන්‍යයෙයි ඇමරිකාවෙ ඉන්න පකයොන්ටයි. ලංකාවෙ කලු සුද්දොයි ඔක්කොම මරලා දාන්න හිතෙනවා බන් අපෙ දෙවල් අරන් ගිහින් පරයො රගනවා විතරක් නෙමෙ අපිට එවා බලන්න යන්නත් තහනම්.හරියට උන්ගෙ අම්මා අප්පා වැදුවා වගෙ.එකට ලංකාවෙ කලු සුද්දොත් හෙතුවක් හරියට බෙකස් ඇල්ලට දාපු නම වගෙ .බෙකස් කියන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා තමයි ලංකාවෙ විල් අලි විශෙෂය සම්පුර්ණයෙන්ම විනාශ කලෙ එත් එ ඇල්ලට එ පකයගෙ නම දාලා.හිතට දුකයි තමයි එත් කරන්න දෙයක් නැ මොකද දුෂිත දෙශපාලකයිනුත් ඉන්නවනෙ
    අපි හැමෝම ප්‍රාර්ථනා කරමු අපෙ උරුමයන් අපිටම ආපහු ලැබෙවා කියලා වගෙම අපෙ උරුම හොරකම් කරපු ඇමරිකාවටත් බ්‍රිතාන්‍ය යටත් විපාක ලැබෙන්න කියලා
    යක්ඛයන්ට ජය
    මීට,
    සී.ජයසිංහ
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +2

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️
      හැමදාමත් අපිත් එක්ක මේ වගේම ඉන්න.❤️❤️❤️

    • @Cmarasinghe7057
      @Cmarasinghe7057 9 місяців тому +2

      @@SupiriDanumaCaN අපිට තෙරෙන්නෙ නැති ගොඩක් දෙවල් තියෙනවා අපි ඒවා තේරුම් ගන්න තාම තරුණ වැඩියි

  • @supunchamara8227
    @supunchamara8227 9 місяців тому +7

    ඉට වඩා ලේසිනෙ මෙ රට කෑලි වලට විකුණන එක උන් කරන්නෙත් එකනෙ ඔවා ක්‍රීයාත්මක උනොත් අපිට හොදයි ඔවා පිටරවල් වලට වික්කොත් උන්ට හොදයි 🙂🙂

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි අදහසට ❤️❤️❤️❤️

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 9 місяців тому +3

    Rawanawa soyala negitawanma mirendo mahatha try kala නේද 😮

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      ඒකනම් දන්නෙ නෑ.🤦
      බොහොම ස්තූතියි ඔබේ අදහසට හැමදාමත් චැනල් එකත් එක්ක ඉන්න.❤️❤️❤️😊

  • @LKTravel360
    @LKTravel360 9 місяців тому +2

    🥰🥰🥰

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️

  • @camarasadun462
    @camarasadun462 8 місяців тому +2

    Okkona ho

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 9 місяців тому +3

    Halayata උරුමකම් kama කියන නියම සිංහල halaya අපූ කාලයක ape hala බිම නැවත diunu karaei athk අපි eiwadamu....thruwan sarani thruwan sarani සියලු දෙනාටම ...

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි අදහසට ❤️❤️❤️

  • @nishankelum8034
    @nishankelum8034 9 місяців тому +2

    Katahada awull akhinda balanne ne. Ansab karanava.... yaluwane purudu katahada enakan api ansab wemu.....ok

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️ හැමදාමත් අපිත් එක්ක ඉන්න ❤️❤️❤️

  • @WimalRajapaksha1952
    @WimalRajapaksha1952 9 місяців тому +2

    Thavamath lankave minissu ravatenavane hora thakkadi desapaluvange game valata

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️
      හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️

  • @tharangaled444
    @tharangaled444 9 місяців тому +3

    මේ වීඩියෝ එක කරන ඔයාට නිධානයක් හමු වුනොත් බෙදා ගනීද....ඒ වගේ තමයි අපි අතරින් සාම්පල් තමයි 225 කියන්නේ අපිට තියන ගතිමයි උන්ට තියෙන්නෙත්

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +2

      බොහොම ස්තූතියි ඔබට ❤️❤️❤️, හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️

  • @thusharapathirana1509
    @thusharapathirana1509 9 місяців тому +3

    Ekath ape nayakayo hora kaavi

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      ඒකනම් ඇත්ත🤐
      බොහොම ස්තූතියි අදහසට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalinprematathna1966
    @nalinprematathna1966 9 місяців тому +3

    Me vaa okkoma gani..... i .
    Mokada paalakayo okkoma horu.....ne...... ?

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️
      හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න

  • @suriyabandara6994
    @suriyabandara6994 9 місяців тому +3

    මෙතෙක් කල් නිධන් අරගෙන කරපු දේවල් හොදටම ඇති

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️❤️
      හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️

  • @රජරටදාස්පෙතිමල්

    සමහර ස්වභාවික සම්පත් ආරක්ෂා වෙලා තියෙන්නේ යම් ධර්මතාවයක් අනුවයි... ඒ සම්පත් භුක්ති විදීමට රටේ මහජනතාවද කර්මානුරූපියව බ්හි වෙන්න ඕනේ. අපිට ඒ වාසනාව නෑ

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️ හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️

  • @vijayafernando1
    @vijayafernando1 9 місяців тому +4

    Sri Lanka is rich. President tells us we are poor!!

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      Thank you very much for your comment❤️❤️❤️❤️

  • @dilanisenarathna1594
    @dilanisenarathna1594 9 місяців тому +2

    ඔව ගන් න tiyana avanemei

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️
      හැමදාමත් අපිත් එක්ක ඉන්න❤️❤️❤️

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 9 місяців тому +4

    Please don’t open. Rajapaksha henchmen will grab.

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      Thank your comment ❤️❤️❤️😊

  • @thajanabhimana3083
    @thajanabhimana3083 9 місяців тому +3

    නිදන් හොරා සජිත් ප්‍රේමදාස

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට, ❤️❤️❤️, හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 9 місяців тому +1

    Batahira horu tika kadaa pani da. Apata mokada uney.😭😂🤣💀

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️❤️
      හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️❤️

  • @dilukarosha7297
    @dilukarosha7297 9 місяців тому +1

    ඒව ගන්නනම් සජිත් තමයි ඉතින් ❤️ රට කෙසේ වෙතත් පොරහරි ගොඩයයි😜

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +2

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤❤❤
      හැමදාමත් සුපිරි දැනුම චැනල් එකත් එක්කම ඉන්න ❤❤❤

  • @dilanisenarathna1594
    @dilanisenarathna1594 9 місяців тому +2

    Mokata da nidan pase yan ne mech chara rate sampath tiyedi ubala rate tiyala puravidya vastu vikunan kana jatiyak yako

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️ ❤️❤️❤️
      හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න❤️❤️❤️

  • @YasuriPrabuddika
    @YasuriPrabuddika 9 місяців тому +6

    රාවණ කියලා රජ කෙනෙක් ඉදියේ නැ කියලා ලංකාවේ උන්ම කියනවනේ 😒

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  9 місяців тому +2

      බොහොම ස්තූතියි ඔබේ අදහසට ❤️❤️❤️❤️ හැමදාමත් මේ වගේම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️❤️

    • @dinithwaduge6853
      @dinithwaduge6853 9 місяців тому +2

      🙂😂😂

    • @YasuriPrabuddika
      @YasuriPrabuddika 9 місяців тому

      @@dinithwaduge6853 මොකෝ 👀

    • @DeadlyShadow-qk9jg
      @DeadlyShadow-qk9jg 9 місяців тому +5

      උන්ට කියන්නේ කලු සුද්දෝ කියලා බං ඇගේ ලේ කකියන සිංහලයා රාවණාගේ පිහිට ලැබෙනවා

    • @YasuriPrabuddika
      @YasuriPrabuddika 9 місяців тому

      @@DeadlyShadow-qk9jg අනිවා බන් ❤️