Hithta denena senasima kiya nima karanna be ape swamin wahansa .oba wahanse ama maha nuwanin senaseema labathwa .siyalu sathwayo niduk wethwa ..sadu sadu sadu🙏🙏🙏
Ane hamuduruwane mage appachchi nathi una.mata hitha hadaganna ba ape hamuduruwane.appachchi nathi nisa mata jiweth wela wadak na kiyala hithenawa.man kohomada hitha hadaganne ape hamuduruwane.
මන් ඉස්සර බන ඇහුවේ නැහැ අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේ ගේ බන අහපු දවසේ ඉදන් පුදුම ආසවකින් බන අහන්නේ. හිතට හරි සැනසිමක් දැනේනවා. ඔබට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ . ඔබට ඉක්මනින් නිවන් අවබෝධය වේවා ඒ පින් මටද අනුමෝදන් වේවා සාදු සාදු සාදු
පිංවත් ඔබට ☺️ තෙරුවන් සරණයී...! නමෝ බුද්ධාය...!🙏💖☺️
ගොඩක් පින්වන්තයි ඔබ❤
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
Pin ඇති ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ge බන අහන්න මම හරි ආසයි ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය th deergau ලැබේවා සාදු sadu sadu 🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺
බොහොම පින් ඔබ වහන්සේට🥺🙏මගේ හිත ගොඩක් නිවිලා තියෙන්නෙ දැන්.🙏🙏🙏🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ඔඛ වහන්සේ දේශනා කරන ඛණ වචනයක් වචනයක් පාසා ඇත්තට මගේ හිත නිවුනා අපේහාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ ඔඛ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙත්වා ඛුදු සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
පුදුම තරම් ආසයි බන අහන්න.හිතට පවන සලනවා වගේ.ස්වා මින් වහන්ස ඔබට පිං
පිංවත් ඔබට ☺️ තෙරුවන් සරණයී...! නමෝ බුද්ධාය...!🙏💖☺️
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
සාදු ...........සාදු .........සාදු !!
අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට බෙහෙවින් පින් පිරේවා !!
මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේ දීම අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට උතුම් ධර්මාවබෝධය වේවා !!
සාදු ............සාදු ..........සාදු !!!
මේ මොහොතේ මව්බිමෙන් දුර ඈත රටක සේවය කරන මා හටත්
ඉඩකඩ ඇති හැම වෙලාවේම බෝධිපූජා පිංකම් සිදුකල පිනෙන් ලැබුන සෙත් අපමණයි....
Teruwan saranai ape හාමුදුරුවනේ edak lebena hema mohotakama oba වහන්සේගේ banak ahanawa mage jivite tiyena akama senasima apamanai ape හාමුදුරුවනේ
ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ
බොහොම පිං අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා..............
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
සක් දෙවිදුන්ගේ අනුබාවයෙන් සතරවරම් දෙවියන්ගේ අනුබාවයෙන් තංගල්ල ප්‍රදේශය ට මහමෙව්නා අසපුවක් බිහිවේවා,, උතුම් සද්දර්මය අහන්න ලැබේවා!!!
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
උතුම් තිසරණයේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී සියලු දෙනාගේම සිත් සුවපත් වෙත්වා .....
සුවපත් වෙත්වා ....
සුවපත් වෙත්වා ......
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
බුදු සරණයි
අපිව යහාමගට ගැනිමට වෙරදරන ඔබ වහාන්සෙ ට බෝහෝ සේ පින් ස්වාමීන් වහාන්ස 🙏
නමෝ...... බුද්ධාය..... 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 . අපේ පිංවත් සද්ධාශීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 .ඔබ වහන්සේගේ දේශනා රහතන් වහන්සේ නමක් හා සමානයි .එතරම් උතුම් සිත් සන්සුන් වෙනවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා...වාසනා වේවා...!සාදූ සාදූ සාදූ...!
පින්වත් ස්වාමීන්න්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙇🙇🙇
ඔබ වහන්සේ අපෙ පන්සලට වඩම්ම්න ලොකු ආසවක් තියෙනවා ..ලස්සන බණ දේශනාවක් සැබහින් දැකල අහන්න 🌸🌸 සාදු සාදු සාදු ....
ඒක මන් කොහොමහරි කරනවා..
මන් මගේ මහන්සියෙන් කොහොමහරි කරනවා 🌼
මන් වගේ ඔබ වහන්සේ ගෙ කටහඩින් බණ දේශනාවක් අහල අපෙ නෑදෑයො ත් ගමෙ අයත් හොඳ මගට ගන්න..
ඇත්තටම අපෙ හාමුදුරුවනෙ මන් ගොඩාක් වෙනස් කෙනෙක් උනා..🌸
පව් වලට ගොඩාක් බයයි.
ඔබ වහන්සේට නිදුක් නීරෝගී ව..තවතවත් බණ දේශනා කරන්න හැකියාව ලැබේවා..🌼🌼
Hithta denena senasima kiya nima karanna be ape swamin wahansa .oba wahanse ama maha nuwanin senaseema labathwa .siyalu sathwayo niduk wethwa ..sadu sadu sadu🙏🙏🙏
සාදු 🌷🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
සාදු සාදු සාදු 🙏 🙏 🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
🌸🌸💐💐🏵️🏵️🌼🌼🌻🌻🌹🌹💮💮🌷🌷🌺🌺💐💐🌸🌸
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
පින්වත් අපේ හාමුදුරැවනේ නිදුක් නීරෝගී දීර්ඝායූ ලබත්වා
සාදු සාදු සාදු...🙏🙏🙏
ඔබ වහන්සේට pin sidu වේවා !!!
මම යමි බණ පදයක් ඇහුවාද හිත සැනසුනාද.. ඒ ඔබ වහන්සේ නිසාමයි.❤️🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..
සම්පූර්ණ deshanawa Ahanna widiyak kiynnkoo
Mage akka ikmaninma suwapath wewa🙏🙏🙏
නමෝ බුද්ධාය
Budusaranai ape hamuduruwane
සාදු,සාදු
😮😮
Bohoma pin oba wahanseta 🙏
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
Sadhu sadhu sadhu🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane hamuduruwane mage appachchi nathi una.mata hitha hadaganna ba ape hamuduruwane.appachchi nathi nisa mata jiweth wela wadak na kiyala hithenawa.man kohomada hitha hadaganne ape hamuduruwane.
🙏🌷🙏🌷🙏🌷🙏
🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
හාමුදුරුවනේ කොඩි වැල් පූජා ව ගැන කියල දෙන්නකෝ...
කොඩි වැල් පූජාව කියන්නෙ , බෝධීන් වහන්සේට පූජා කරන්න සුදුසුම කොඩිය තමයි බෞද්ධ කොඩිය... එක එක පාට පාට කොඩි වැල් බෝධීන් වහන්සේගේ එල්ලන්න එපා... ඔබ පිච්ච මල් තව සුවඳ මල් වලින් මල් මාලයක් ගොතලා බෝධීන් වහන්සේගේ අතුවල එල්ලන්න... හැබැයි බෝධීන් වහන්සේට කිසිම හින්සාවක් නොවෙන පරිදී....
🙏🙏🙏💮💮💮
🙏❤️🌍
🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
❤❤
🌹♥️🌺🌹♥️🌺🌹♥️🌺🌹♥️🌺🌹♥️🌺
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
සාධු සාධු සාධු
ගිතෙල් පූජා කරන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ
🙂🌼🙏
තෙරුවන් සරණයී 🙏💖
🌸🌷🌼🌻💐💮🌺🏵️🌹🎉
තෙරුවන් සරණයි,සිංහල කන්තාවන් දරුවන් ලැබෙන්න රෝහලට ගියාට පස්සෙ දොස්තර කියන්නේ ස්වභාවිකව දරුව ලැබෙන්නෙ නැහැ සිසේරියන් සැත්කම කරන්න කියනවා ඒ අම්මලාට නොයෙක් කථා කියලා බයගන්නලා සිසේරියන් කරලා දරුවා ගන්නවා හුගක් දොස්තරලා කරන දෙයක්, සිංහල දරුවන් අඩු කිරිමට දරන උත්සාහයක් ද?අනේ හාමුදුරුවනේ දොස්තර කෙනෙක් ගෙන් අහලා කියන්නකෝ බුදු සරණයි.
🤍🤍🤍
Excuse me???? ඇයි මේ බන video clip එකට ගෑනු කෙනෙක්ගේ photo එකක් දාලා? කැත වැඩ කරන්ම එපා.
ඔබ බලන්න සෑම දේශනාවකම පිරිමියෙක් හරි ගැහැණියක් හරි නිරූපණය කර තිබෙනවා...ඒකෙන් අදහස් වෙන්නෙ වීඩියෝ එක කවුරුන් ගැනද මේ කියන්නෙ කියලා , හොඳින් බලන්න අන්තර්ගතය...ස්වාමින් වහන්සේට අපහස කිරීමට නොවන බවත් දේශනාවේ අර්ථයයි ඒ නිරූපනය කරලා තියෙන්නේ...
🙏🙏🙏🙏බුදු සරනයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයී
සාදු සාදු සාදු .... 🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏