Sansareta gaha gena yana kammaliyanwa sansara duken mudawanna: ☀️k wage budu kenekuta misa 🌕k wage savmmaya budu kenekuta bari bawa eka kammaliyek nam ada therum aththa
Maha gini kandak eka para newenne naha.tiken tika niwena bava sithata danenava.sansarika ginna niwadameemata margaya penu oba wahnseta mage namaskaraya.
නමෝ බුද්ධාය ! 🙏🏻
උතුම්,පිවිතුරු,නිර්මල බුදු සසුන බැබලේවා ! 🙏🏻
උතුම්,පිවිතුරු,නිර්මල ධර්ම දානයක්ම වේවා!🙏🏻
සාදු සාදු සාදු ! 🙏🏻
මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
අනුමෝදන් වේවා ! 🙏🏻
මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
තෙරුවන් සරණයි ! 🙏🏻
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
මනා ලෙස දේශනා කරන සංසාර විග්‍රහය.පින් ඇත්තෝ අසත්වා.!!!
ගගේ , මුහුදේ බැහැලා පීණන්න නම් මම දන්නේ නැහැ .. හැබැයි ජීවන ගගේ දෙපැත්තටම පීණන්න මම දන්නවා , ඒකේ නිර්මාතෘ හිමියණි ඔබ වහන්සේ .. මගේ ගුරුවරයා හිමියණි ඔබ වහන්සේ ....
මගේ අඩුපාඩු , දුර්වලතා තව ටික ටික ඇති .. මැරෙන්න කලින් ඒවා මම හදාගන්නවා.. හදා නොගතහොත් මම ඔබ වහන්සේට කරන නින්දාවක් විදිහටයි මම දකින්නේ...
භාග්‍යයවත් බුදු හිමියණි , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
නමස්කාර වේවා මුනින්ද්‍රයානනි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
සසරේ ඉන්නේ කම්මැලියෝ ඒ නිසා තමා ඔබ වහන්සේ හැමෝටම වැඩ කරන ගමන් මේ දේශනා අහන්න කියන්නේ .🙏🙏🙏
ඒ භාග්‍යවත් වු සමිිමා සමිබුදුරාජානමි වහන්සේ ට මාගේ නමස්කාර වෙිවා සාදු ........................
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
මහා මුනිඳුන් වහන්සේට මාගේ නමස්කාරය ❤️❤️❤️🙏🙏🙏
සම්මතය තුල ඉදිමින් උඩු ගං බලා පිහිනන්න...විශිෂ්ටයි 🙏🙏🙏
සසරෙ පිනට පැයු සද ඔබ වහන්සේ
ඔබවහන්සේ වැසුනු බඳුනක් උඩුකුරු කර පෙන්වන්නා සේ විසිඑක්වන සියවසේ අපට දහම මනරම් ලෙස ඉදිරිපත් කලා. නුවණැති ජනයාට ඔබගේ දහම් අසා සම්ප්‍රදායන් වැසුනු කඩතුරාව ඉවත් කර ගන්ඩ හැකිවේවි කියලා මම සිතනවා. ඔබ වහන්සේට තවත් බොහෝ කාලයක් ධර්මදේශනා කරන්ඩ දීර්ඝායු වේවා ප්‍රාර්ථනා කරනවා..
මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙇🙇🙇🙇🙇
සාදු සාදු සාදු .......
ඔීකාෂ වන්දාමි භන්තෙ මයාගතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතංපුඤ්ඤං මහියං තා තබ්බං සාදු සාදු අනුමෝදාමි ඔීකාෂ ද්වාරද්දේන කතං සබ්බං අච්චයං කමත මේ භන්තෙ දුතියම්පි කමාමි භන්තෙ තතියම්පි කමාමි භන්තෙ ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්‍තරං දුල්ලභෙනමයාලද්දං පස්සිතුංවන්දිතුංවරං සාරිපුත්තාදි තෙරානං ආගතන්පටිපාටියා සද්ධාශීලදයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු .ගෞරවනීය ස්වාමිපාදයන් වහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය සැලසෙවා ඉතාම ඉක්මන් භාවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝොර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව ලැබේවා සාදු සාදු සාදු .
Sadu sadu sadu oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho the
sansara ogaye pahalata gahagena yana siyaluma denata mema paniwidaya therum ganna shakthiya labewa. theruwan saranai!!!
නමස්කාර වේවා! සමිදුනී... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖
ජිවිත ෙය් එක් වරක් පමනක් මුන ගැෙසනා කල්්‍යාන මිත්‍රයා සමිදුනි නමස්කාර ෙවිවා🙏🏿🙏🏿🙏🏿
ඇත්තටම ඔබ සෙන් මුනිවරයෙක්.
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Good
Sadu sadu sadu🙏🙏🙏💥🙏🙏🙏🙏
Namas Kara wewa
සැමදාම ඔබ වහන්සේට මම නමස්කාර කරම්.♥♥♥
Sadu sadu sadi
සමිදුනි මාගේ නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේ කියන දේ තේරෙනවා 🙏🙏🙏🙏
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🌷🌷🌷namaskara wewa
ඔබ වහන්සේ සමඟ තිත්තගල්ලෙ හාමුදුරුවන් ඇති වී ඇති ගැටළුව විසදේවායි ඉත සිතින් පතමි
තිත්තගල්ලෙ සමන්තබද්‍ර සාදුට බනිනවා බල්ලෙක්ට වගේ..එයා හරිම ඊර්ශ්‍යායි
Oba wahanseta mage namaskaraya weva 🙏🙏
මෙතුමාගේ දේශනා අහන කොට මට දැනෙන්නේ ජේසු තුමා කතා කරනවා කියල. මොකද ජේසු කියපු හැම කතාවක්ම කරුණු ඇතුව මෙතුමාගේ දේශනා තුලින් මම පසක් කර ගත්තා. මම හින්දු උපනිෂ් පවා අධ්‍යනය කරලා තියනවා ඒ හැම දර්ශනයකම මුලික සත්‍යතාවය එකක්. මෙතුමා ඇත්තටම ආධ්‍යාත්මය ජය ගත් උත්තමයෙක් කියල මම හිතනවා මොකද පිරිසිදු ධර්මය දේශනා කරන්නවා. මතු බුදු වෙන්න බොහොම පින් අත්වේවා.
ඔබ කියන දේ නිවරදියි බයිබලේ කතා විලාසය සම්පුර්ණයෙන්ම (විශේෂයෙන්ම යේසුස්වහන්සේ කතාකරන ආකාරය) බාවිතා කරනව,,
@@rohanchampika8072 ඒක ඇත්ත මට මෙතුමාගේ බණ අහද්දි උත්පත්ති කතාවේ ඇපල් ගෙඩියයි මිනිසා මනසට සිර ගත වී තමන්ගේ නිදහස අහිමි කරගැනීමත් අතර පැහැදිලි සම්බන්දතාවය තේරුම් ගත්තා.
💓❤💙
"සාධු...සාධු...බුදුහිමි නමදින්නේ...!"
sadu sadu sadu
MUNINDUNI........NAMAMIBUDDUNG.
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
Mage namas karaya vewa 🙏🙏🙏
🙏🙏🙏
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
🌼🙏
💙
බන තලන අය කියන බණ නොඅසනු. සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා බොහෝකොට සිටිති.
ඔබ වහන්සෙගේ අාධ්‍යාත්මිය පරිණතබව පෙන්නුම් වෙනව යම් නුවන,ප්‍රඥාව තිබේන අයටනම්,ඔබ වහන්සේ තම බෝගවගාව අැතුලු භෞතික සම්පත්වලට තිබෙන කෑදරකම දක්වන අාකාරය වචන හා හැසිරීම තුලින්....
ධාතු වන්දනා හා සක්ක්‍ර දෙවියන් වැඩිබව මිත්‍යා මතබව දේශනා කරමින්, තමා පිළිම සාදා සොහොන් කොතක් සෑදවීමත්, මිත්‍යා දේව සංකල්පයක් වන විශ්ණු කන්නලව්ව හා පුදපුජා විදි පහත්,නුගත්,මෝඩ ගෝත්‍රක ක්‍රමයක් නොවෙද.
සැබෑ මුණිවරයෙකු යනු ලෝකයාට පෙන්වීමට තමා නිර්මාණය කල ගාථා,වන්දනා මාන,අාසන පුද පුජා සැලසුම් කර තමාම මාන්නයෙන් යුතුව විදගැනීම නොව, එ කිසිවක් නැතත් ධර්මය තුලින් සැබෑ මම කව්ද යන්න වග ස්වභාවිකවම මිනිසුන්ට අවබෝධ වීමට ඉඩ ලබාදීමයි.
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
Sammprnayanma. Shaththika. Atha. Deahana. Karnavita. Thereanawa
🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙
Namas Kara were one wahanseta
අද සවස අපි උමන්දාවේ කැන්ටිමට ගිය වෙලාවේ ටේබල් එකක් උඩ කාට හරි ඵෝන් එකක් අමතක වෙලා ගිහින් තිබුනා.ඒ වෙලාවෙම කෝල් එකක් ආවා.මම හිතන්නේ අයිති කෙනා වෙන්න ඇති.මම ආන්ස්වර් කරන්නේ නැතුවම ඒ වෙලාවේ කැන්ටිමේ හිටපු කෙනාට බාරදුන්නා.අයිති කෙනාට ලැබුනද දන්නෑ.
නමස්කාර වේවා
ආසියාවේ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu
මේ පෝස්ට් එක අයිති කෙනා දැක්කොත් එතනින් ඉල්ලා ගන්න.
Sansareta gaha gena yana kammaliyanwa sansara duken mudawanna: ☀️k wage budu kenekuta misa 🌕k wage savmmaya budu kenekuta bari bawa eka kammaliyek nam ada therum aththa
I believe that ??v's are watching Darmaya but still they cannot understand that why blaming
Sapa putuwaka wadiwela sapata banakiyanawa.api danna bududahama mekanam nemei.
කොහොමටත් අපිට කියල බුදු දහමක් නැ අපි දන්නෙත් වෙන රටක,වෙන කාටවත් දේශනා කරන ලද දහමක්
Maha gini kandak eka para newenne naha.tiken tika niwena bava sithata danenava.sansarika ginna niwadameemata margaya penu oba wahnseta mage namaskaraya.
Mamathwaya iganweemata pera thamange mamathwaya nathikara gatha uthui.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏
🙏🙏🙏
❤
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏
🙏🙏
Mata danena sewu දහම oba wahanse gen asemata tharam mama wasana wantha වුනෙමි namaskarawewa budu piyanani
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🙏🙏🙏