ගිනි බටයෙන් විසඳුම් සෙවීමේ මාවත මෙතනම නතර කරන්න.. - අනුර කුමාර දිසානායක

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

КОМЕНТАРІ • 424

  • @themiyakithulagoda6279
    @themiyakithulagoda6279 2 роки тому +221

    ජවිපෙ විතරයි පාර්ලිමේන්තුව ඇතුලෙ වැඩකට ඇති දෙයක් කතා කරන්නෙ

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 2 роки тому +9

      Eka atta

    • @kapiladesilva5862
      @kapiladesilva5862 2 роки тому

      මොරටුව පැත්තට ආවනං හදල දෙන්න තිබුන. වචන ටකක් නම් තාක්ෂනයෙන් දාන්න බැරිය.

    • @chethiyakaveen1309
      @chethiyakaveen1309 2 роки тому +25

      @@kapiladesilva5862 පලයං 5000 ට කඩේ යන කොන්ඩම් හිලකින් ඉපදුන අවලං වේසිගෙ පුතෝ🤣🤣🤣තෝ ගිහිල්ලා රාජපක්ෂට කියල අම්මගෙන් මල්ලි කෙනෙක් හදාගනින්

    • @kaviliyanage3390
      @kaviliyanage3390 2 роки тому +4

      Katha karata a minissunta kawruwath ahunkam denneth na wadak karanna balayak denneth na. Eetapase minissu baninawa kata witharai kiyala. Ape rate minissunge mola sudda wenakal horu thakkadinge madi thara wenawa. Me minissunta oka therumganna bane aththamai.

    • @mmasood2620
      @mmasood2620 2 роки тому +2

      Niyaamai

  • @weerakoon5874
    @weerakoon5874 2 роки тому +160

    රාජපක්ෂ ලා හොරු කියලා අනුර කොච්චර කිව්වද..මිනිස්සු එතකොට අනුරගේ ලපේ ගැන කිය කිය හිටියා..රටම විනාශ වුනාට පස්සෙයි මිනිස්සු න්ට සිහිය ආවේ.දැන් වත් මිනිස්සු එකතුවෙලා නිවරදි තීරණ ගත්තොත් හොදයි

    • @kaviliyanage3390
      @kaviliyanage3390 2 роки тому +11

      අන්න කතාව. තව නෑ සහෝ තාමත් මෝඩයො රැලකට මේ මනුස්සය කියන දේවල් තේරෙන්නෙ නෑ

    • @remonakahasinghelage3553
      @remonakahasinghelage3553 2 роки тому +6

      Minissunta lokuma prashnaya wune anurage mune thiyena lape eka hoya hoya iddi hora paula rata kawa

    • @Madhura.Madhushankha
      @Madhura.Madhushankha 2 роки тому +3

      Kiyala wadak na

    • @Madhura.Madhushankha
      @Madhura.Madhushankha 2 роки тому +4

      Mamath e set eken ekek.dan nam therenawa waraddak kare kiyala

    • @Minayasilva
      @Minayasilva 2 роки тому +2

      @@Madhura.Madhushankha තේරුන එක ලොකු දෙයක් දරුවා ඉදිරියට හොඳ තීරණයක් ගමු

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 2 роки тому +80

    අනුර අවබෝධයෙන් ඉදිරියටම යමු .ජයවේවා !

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 2 роки тому +186

    අනුර කුමාර තමයි රටේ පාලනය දෙන්න සුදුසු මනුෂ්‍යය.

  • @rajithachandrarathna2473
    @rajithachandrarathna2473 2 роки тому +121

    ජයවෙවා අනුර සහොදරයා

    • @fatimafazmila4567
      @fatimafazmila4567 2 роки тому

      👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @anuranandalal1525
    @anuranandalal1525 2 роки тому +43

    ජය වේවා සර්❤❤❤

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 роки тому +54

    ඒකම විකල්පය ජාතික ජන බලවේගයයි ගොඨාභය අමු පිස්සෙක් මු පලයන්

  • @gamages35
    @gamages35 2 роки тому +19

    අනුර එන්න ඕන ❤️ එදා ඉදලම මිනිස්සු වෙනුවෙන් කතා කලෙ මොහූ විතරයි

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 роки тому +71

    ඔබට බොහොමත්ම, ස්තුතියි ජනතාවගේ සැබෑ දුක ,,පා හර නිවටයන්ට හදුන්වා දිම ගැන,,ජයවේවා,,,,ජනතාවට,,

  • @dreamstarssanju1872
    @dreamstarssanju1872 2 роки тому +49

    කොලයක්වත් බලන්නැතිව හැගීම් වචන වලට පෙරලන කාලේ නායකයා. ඔබයි අපේ දැන් විශ්වාසය❤❤❤ දැකපු සේරම අනිත් දේශපාලුවෝ වගේ වෙනකෙනෙක්ගෙ අදහසක් කොලබලන් කියවන් නෑ

    • @dinilthewindu8161
      @dinilthewindu8161 2 роки тому +2

      Aniwaren

    • @rameigap
      @rameigap 2 роки тому +2

      සත්තකින්ම . එය නොපිලිගන්නේ වහල් බවෙන් මිදෙන්න අකමැති අය. 😭

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 роки тому

      I dont know much Abt him but the speech was very Heart warming.hope He means what He meant

    • @nadeekajayamadu879
      @nadeekajayamadu879 2 роки тому

      කයිවාරුව 🌚🌚🌚🌚🌚🌚🌚🔥🔥🔥

  • @harshakumarasinghe3208
    @harshakumarasinghe3208 2 роки тому +57

    ඒකම විකල්පය ජාතික ජන බලවේගයයි

  • @sithmiimesha9037
    @sithmiimesha9037 2 роки тому +50

    මොනවා උනත් හිතට දැනෙන්න ඇත්ත කතා කරන්නෙ අනුර විතරයි .හැමෝම එකතු වෙලා පන්නමු මේ කාලකන්නී රාජපක්ෂ බලු පවුල.මුන් දන්නවා ආයෙ රාජපක්ෂ පවුලෙ එකෙකුට දේශපාලනය කරන්න බෑ.මිනිස්සු කවදාවත් ආයෙ මුන්ගෙ ගෑවිච්ච එකෙකුට චන්දෙ දෙන්නෙ නෑ.ඒ හින්දා බඩු මිල දරාගන්න බැරි විදිහට වැඩි කරනවා.රටේ බිම් කොටස් ව්‍යාපාර විකුනනවා පිට රටවල් වලට.තෙල් පෙට්ට්‍රල් කිසිදෙයක් ඉතුරු කරන්නෙ නෑ.මේකයි ඇත්ත කතාව.නීතිය අතට ගත්ත කාලකන්නී පාලනය .පොලිසියටත් කොන්දක් නෑ.ඇත්තටම නීතිය හිරිහැරයක් සාමාන්‍ය ජනතාවට

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 роки тому +5

    ජයවේවා සහෝදරයා

  • @Minayasilva
    @Minayasilva 2 роки тому +41

    ස්තූතියි සහෝදරයා 🥰 ආදරෙයි

  • @udayakariyawasam8180
    @udayakariyawasam8180 2 роки тому +9

    ලේ පිපසාවෙන් වියරු වැටුණු ගෝ ටා පරදා ඉදිරියට යන්න අනුර ජයවේවා

  • @NoName-vc2to
    @NoName-vc2to 2 роки тому +40

    මම ආසම දේශපාලනඥයා NPP❣️

  • @anjuladushmantha1550
    @anjuladushmantha1550 2 роки тому +3

    හැම මනුස්සයෙක් ම අහන්නම වටින කතාවක් මේක.❤️👌

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 2 роки тому +7

    ජයවේවා අනුර සහෝ ,තරුන අපි සැමදා ඔබ සමගයි,යුක්තිය ,සාදාරනය අප සමග වේවා,💪💪💪💪

  • @nijaskhan2164
    @nijaskhan2164 2 роки тому +34

    Respect your speech very good

  • @kanthiperera234
    @kanthiperera234 2 роки тому +44

    ගෝටා හොරා අපිට එපා ..රාජපක්ෂ පරම්පරාව ම එළවා දමමු..ජයවේවා ජයවේවා

  • @imzanfarookfathima9557
    @imzanfarookfathima9557 2 роки тому +17

    ආදරණීය මිනිසා අනුර ❤

  • @NATURALMINDRELAX
    @NATURALMINDRELAX 2 роки тому +154

    මොන බාධක ආවත් අපි බලයට එනවමයි.ඒක නවත්තන්න කාටවත් බෑ...🍃NPP❤️

    • @rajaratnewarnage2568
      @rajaratnewarnage2568 2 роки тому

      balagena hitapan

    • @kapiladesilva5862
      @kapiladesilva5862 2 роки тому +3

      කටින්ද . චන්දයකින්ද . භිෂනයකින්ද එකනම් දැනටමත් කරනවානේ. පුරැදු එකම විදියත් ඒකනේ.. අපිත් සුදානම්.

    • @roshanwadasinghe7294
      @roshanwadasinghe7294 2 роки тому +8

      Bayyo thma ithurui

    • @pathumgamage6201
      @pathumgamage6201 2 роки тому +10

      Wijeeweera eda kiwwa de ada aththa una, tamath wahallu wage kade ynwanm, please wada nodi America wata palyn

    • @nuwansampath7092
      @nuwansampath7092 2 роки тому

      @@pathumgamage6201 ण

  • @maheshbandanalakamalpodden3506
    @maheshbandanalakamalpodden3506 2 роки тому +46

    මෙන්න හැමෝම බලන්සිටි දියසෙන් කුමරු රට හදන්න නම් ගෙනාපල්ලා කරලියට. නැගිටින්න දියසෙන් කුමරුවනි රට බෙරාගන්න. ඔබ තුමාට ජයවේවා. ඔබ තුමා බියනොවී සටන් කරන්න ඉදිරියට එන්න අපි ඉනාව ඔබ තුමා එක්ක ඔබ‍ට ශක්තියක් වෙන්න

    • @udanasandaruwan4536
      @udanasandaruwan4536 2 роки тому +3

      සහෝදරයා මේ අනුරකුමාර දිසානායක. දියසෙන් නෙවේ. ප්‍රතිපත්ති ගරුක පාලනයක් මිසක් එක එක කුමාරයෝ මේ රටට වැඩක් නෑ

    • @damith257
      @damith257 2 роки тому

      Jaya වේවා දියසෙන් කුමරුනට ❤❤

  • @roshanfernando5018
    @roshanfernando5018 2 роки тому +44

    පාස්කූඉරිදා මිණිමරූවෝ පන්නමු රඹුක්කන මිනිමරූවෝ පන්නමු පාස්කූඉරිදා මිණිමරූවෝ පන්නමු රඹුක්කන මිනිමරූවෝ පන්නමු පාස්කූඉරිදා මිණිමරූවෝ පන්නමු රඹුක්කන මිනිමරූවෝ පන්නමු

    • @nir1009
      @nir1009 2 роки тому +3

      පාස්කු මිනීමරුවෝ හොයමු, පන්නමු . රඹුක්කන මිනීමරුවෝ පන්නමු .පන්නමු පන්නමු .පන්නමු .

  • @abenayaka9575
    @abenayaka9575 2 роки тому +17

    අනුර.කුමාර.මහතා.අපි.ඔබ.සමගයි.එන්න.රට.ගොඩ.ගන්න.අපි.ගොඩ.දාන්න.වැටිලා.ඉන්න.වලෙන්.ගොඩ.ගන්න👍👍👍👍👍👍💙💙💙💙

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 роки тому +55

    අනුර කුමාර ❤ සැබෑ නායකත්වය

  • @maliyaentertainment347
    @maliyaentertainment347 2 роки тому +22

    ජනතාවගේ සැබෑම නායකයා අනුර සහෝදරයා ඔබයි.❤️❤️

  • @kawekaraascharu5276
    @kawekaraascharu5276 2 роки тому +29

    ඔබට ස්තුති සහොදරයා..හොරෙක් වංචා කාරයක් නොවී 🇱🇰 සිංහල ලේ වලය නය නෑ ඔබ තුමා..🙏🙏
    අරගලහට සහය වෙන්න..අපේ කොල්ලෝ කෙල්ලෝ රකින්න🙏🙏🙏🙏🙏
    අරගලයට ජය......🙏

  • @upulrhh4109
    @upulrhh4109 2 роки тому +19

    ජ.ජ.වෙ ඔබට ජය 79 ලක්ෂයකින්

  • @pradeeya862
    @pradeeya862 2 роки тому +39

    මගේ හීනයක් ඔබතුමා ජනාධිපති වෙනවා දකින එක ❤❤❤❤🙏පලවෙනි වතාවට ඔබ‍ට මගේ චන්දය භාවිතා කරන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා 🙏

    • @PWA_Banda
      @PWA_Banda 2 роки тому +3

      Rate hamotama meka denenawanm ada me thathwa athiwen na .api wens karamu mamath giyapara presidential election eken patangaththe .

    • @pradeeya862
      @pradeeya862 2 роки тому +6

      @@PWA_Banda මං ගියපාර ගෝටාභයයට දුන්නේ අපරාදේ අපිට වැරදුනා. මේ පාර jvp අනිවාර්යෙන්ම 👍❤

    • @Shan35688
      @Shan35688 2 роки тому +3

      Mamath ehemai ♥️

  • @jayaweerawijekoon1409
    @jayaweerawijekoon1409 2 роки тому +9

    ජයවේව!!! ජයවේවා!!! ජයවේවා!!!

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 2 роки тому +118

    දැනට සිටින අයගෙන් නායකත්වයටම සුදුසුම අනුර

    • @nonamenote4403
      @nonamenote4403 2 роки тому +15

      අපෙ උන්ට බඩට වැදුනම තමා සිහිය එන්නෙ

    • @DinewBandara
      @DinewBandara 2 роки тому +9

      @@nonamenote4403 Sira kthawa

    • @nonamenote4403
      @nonamenote4403 2 роки тому +6

      @@DinewBandara ඕ බන් 1818 සුද්දා ගහපු බද්දට තමා රට ආක්‍රමණය කරලා කියලා දැනගත්තෙ

    • @nativesrilankan7545
      @nativesrilankan7545 2 роки тому +4

      Dr. Harini Amarasuriya is better

    • @kaviliyanage3390
      @kaviliyanage3390 2 роки тому

      @@nonamenote4403 ඒත් නෑ. තාම කඩේ යන මෝඩයො රැලක් ඉන්නවා.

  • @tharangadikovita4788
    @tharangadikovita4788 2 роки тому +9

    කතාවනම් සුපිරි bro

  • @amilasupun7743
    @amilasupun7743 2 роки тому +8

    ජයවේවා 😎😎🙏💪💪💪🙏

  • @upulrhh4109
    @upulrhh4109 2 роки тому +40

    ජාතික ජනබල වෙගයට ජයවෙවා

    • @prageethjamitha6636
      @prageethjamitha6636 2 роки тому +1

      මෙහෙම උන් ඉද්දි කවර කතාද බං රටේ ඔක්කොම හරක් 😅

  • @christyfernando1119
    @christyfernando1119 2 роки тому +18

    Respect your speech sir.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 роки тому +37

    රාජපක්ෂලා නෙති පාලනයක් තමා රටට ඕනේ . දෙන් හොඳටම ඇති. ඔබට තෙරුවන් සරණයි !!!

  • @sherikacader3556
    @sherikacader3556 2 роки тому +37

    සිරසයි අනුරයි විතරයි අපට ආදරේ
    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • @kaviliyanage3390
      @kaviliyanage3390 2 роки тому

      අන්න ඒකයි

    • @nadeekajayamadu879
      @nadeekajayamadu879 2 роки тому

      විජේවීරගේ කයිවාරු වෙනස් වෙයි ද 🌚🔥🌚🔥🌚🔥🌚🔥🔥🌚🔥🌚🔥🌚🔥👀😡😠🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫😷😷😷😷😷

  • @erangahasalaka9766
    @erangahasalaka9766 2 роки тому +8

    නියමයි.... ජය වේවා ❤

  • @economicswithashangamage3607
    @economicswithashangamage3607 2 роки тому +6

    ජනතාව මේ වෙලාවෙ විදින පීඩාව සම්බන්ධව වචනෙකින් හරි දියවන්නාව ඇතුලෙ හඩක් නගන එක වටිනවා.. මීට අවුරුදු ගානකට කලින් ඉදලා කිසි කෙනෙක් පිළි නොගන්න කාලෙත් රාජපක්ෂලාගේ හොර තක්කඩි කම් ගැන දිගින් දිගටම කිව්ව කෙනෙක් මේ.. මැරෙන්න කලින් ඔබ වැනි උගත් බුද්ධිමත් මනුස්සයෙක් ලංකාව ගොඩ ගන්නව දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ජයවේවා සහෝදරයා 🙏

  • @Thaman1234
    @Thaman1234 2 роки тому +10

    අනුර සහෝදරයා ♥️🔥

  • @renukasisirakumara
    @renukasisirakumara 2 роки тому

    ජයවේවා👍👍👍👍

  • @damith257
    @damith257 2 роки тому

    Attatama කඳුළු ආවා දුප්පත් අපි වෙනුවෙන් කතා කරන eka ගැන ජය වේවා ඔබට ❤❤❤

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 роки тому +14

    Respect your speech

  • @upulrhh4109
    @upulrhh4109 2 роки тому +22

    මෙ රට ගොඩ ගන්න පුළුවන් ජාතික ජනබල වෙගයට පමනයි

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 2 роки тому +10

    ගෝටාභය වගේ ගොන් බල්ලෙක් දැකලම නෑ මමනං.. ඒ වගේ හරකෙක්ට ජන්දෙ නොදුන්න එක ගැන අදටත් ආඩම්බරයි..රාජපක්ෂ ගොන් යක්කු..තොපි නිසා අපේ අනාගතේම ඉවරයි..තොපිට හැදෙන ලෙඩ හොයාගන්නවත් බැරිවෙලා මැරෙන්න ඕනෙ..මේ මනුස්සයා කට කැඩෙනකන් කියපු දේවල් ඇත්ත කියල දැන්වත් මිනිස්සුන්ට තේරෙනවනන් ලොකු දෙයක්...මෝඩ යක්කු අනුරට විහිලු කර කර හිටිය මිසක් මේ මනුස්සයා කියපුවා ඇහුවනන් මෙහෙම වෙන්නෙ නෑ..😤

  • @indikafernando8310
    @indikafernando8310 2 роки тому +1

    දැනෙන ඇත්ත ජයවේවා !

  • @upulopanayake7236
    @upulopanayake7236 2 роки тому

    ඔබට බුදුසරණයි .. කෙසේහෝ අප ජයග්‍රනය කලයුතුයි ජයවේවා ..

  • @rifansaleem8944
    @rifansaleem8944 2 роки тому +20

    JVP ❤️🇱🇰

  • @gmastudio5242
    @gmastudio5242 2 роки тому +6

    ඉලගට මගේ බලාපොරොත්තුව ඔබම තම අනුර සහෝ ✅☑️😀

    • @nalakamalkantha1142
      @nalakamalkantha1142 2 роки тому

      උබලා ඔක්කොම යාලුවො ලොක්කා.අපේ මිනිස්සු පව්

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 2 роки тому +11

    ජයවේවා මන්ත්‍රී තුමනි .💐💐💐💐🙏🙏🙏🙏

  • @FariqueAzeez701
    @FariqueAzeez701 2 роки тому +6

    තේරුමක් ඇතිව කතා කරන්නේ අනුර සහෝදරයා විතරයි. ජනතාවට දැන්වත් මොලේ පෑදිලා මොහුව අගමැතිකමට පත් කල යුතුයි.

  • @binthariimthiaz1845
    @binthariimthiaz1845 2 роки тому +4

    ජයශ්‍රී අනුර අපේ රට බේරගන්න

  • @sunilsilva8204
    @sunilsilva8204 2 роки тому +3

    මීට අවුරුදු 40 කටත් පෙර තමා විජේවීරලා කිව්වේ " උඹලාට මේ පාලකයෝ පාන්ගෙඩිය පාරේ ගිනියන්න බැරි තත්වෙට පත්කරනවා..අන්න එදාට තෙරෙයි උගුරේ ලේ රහ වෙනකන් කෑගහලා මන් කිව්ව්ව දේ " කියලා.. ..අපිට ඇත්තටම කෙලවුනේ ජවිපෙ කිව්ව දේ මෙතෙක් තඹ දොයිතුවකට විශ්වාස නොකර තක්කඩින්ගෙන්ම පාර්ලිමේන්තුව පුරවපු එකේ විපාකේ

  • @g.s.9868
    @g.s.9868 2 роки тому

    ජයවේවා මැතිද ඔබයි අපේ ගැලවුම්කරු..

  • @SNS738
    @SNS738 2 роки тому +1

    ආදරෙයි අනුර මහත්ත්යා

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 роки тому +1

    Jaya wewa

  • @sarangakandambi5392
    @sarangakandambi5392 2 роки тому +1

    ජය වේවා...✌✌✌✌🇱🇰🇱🇰💪💪💪

  • @IPB606
    @IPB606 2 роки тому +4

    මෙබඳු අභීතව කතා කළ හැකි එකම නායකයා ඔබතුමා පමණයි. බොහෝදෙනෙකුගේ එකම බලාපොරොත්තුව.

  • @samansilva14
    @samansilva14 2 роки тому +18

    මේ වෙලාවේ හොදම විකල්පය Npp❤️

    • @rameigap
      @rameigap 2 роки тому +1

      ජය වේවා ✌ ඔබට රට භාරයි .

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya7336 2 роки тому +13

    තවත් සටන් පාටයක් බිහිවූ වගයි...

  • @bhoooo4820
    @bhoooo4820 2 роки тому +16

    රටට ආදරෙයි නම් පොහොට්ටු. Unp සහෝදර සහෝදරියන්, jvp සමග එක්වෙමු

    • @rameigap
      @rameigap 2 роки тому +1

      එකින්ම එක්වන්න ජාතික ජනබල වේගය සමගින් .රට පෙරට මාලිමාවෙන් 👍

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 2 роки тому +11

    Anura ට ජය

    • @kkmanike4495
      @kkmanike4495 2 роки тому +2

      save the children and country.

  • @Akashbandara1234
    @Akashbandara1234 2 роки тому +17

    මනුස්සකම නැති කථානායක kenek.ඔවුන්ට තියෙන්නේ අපායක් .

  • @iraarunashantha3045
    @iraarunashantha3045 2 роки тому +4

    කියන්න වචන නැහැ ජයවේවා

  • @thilakenavaratne
    @thilakenavaratne 2 роки тому +8

    නිරායුධ සොයුරකු මැරූ සොයුරා වෙත ලියමි.
    -----------------------------
    සොයුර!
    ගිනි අවිය අමෝරා නිරායුධ සොයුරකු මැරූ සොයුර !
    ඇස් හැර බලන්න!
    ඔබ විසින් ඔය මරා දමනු ලැබුවේ ඔබේ ම සොයුරා ය.
    දුප්පත් ඔබ වෙනුවෙන්, ඔබේ දුප්පත් දෙමාපියන් වෙනුවෙන්, ඔබේ ආදර බිරිය වෙනුවෙන්,ඔබේ ආදර දරුවන් වෙනුවෙන් ,
    අතේ අවි නැති ව මොර දුන්, යුක්තිය ඉල්ලා නිරායුධ ව සටන් කළ අහිංසක ඔබේ ම සොයුරා ය.
    ඔබේ ඔය ගිනි අවියෙන් ඔබ රැකිය යුත්තේ ඔබේ කුස ගින්න වෙනුවෙන් මොර දෙන ඔබේ ම සොයුරා මිස
    ඔබේත් මගේත් රීරි මාංශ උරා බී පර දේසවල මහ දනයක් රැස් කළ, රට බංකොළොත්බවට දැමූ ,
    ත්‍රාඩ යස්සයන් හෙවත් ත්‍රාඩ පස්සයන් නො ව ඔබේ ම සොයුරා ය.
    ඔබට වැටුප ගෙවන්නේ ඒ මියැදුණු සොයුරා මිස ත්‍රාඩ යස්සලා නො වේ!
    මියගිය නිරායුද සොයුරා සදා ජීවත් වේ. අවිදරන ඔබ ජීවත් වූව ද මැරුණු කුණු ඕජස් ගලන මළ කුණකි.
    -තිලක නවමිණි

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 2 роки тому +13

    ගෝතය හැංගිලා ඉදකින් මේම ජනාධිපතියෙක්.

  • @manojsudu5152
    @manojsudu5152 2 роки тому +4

    අනුර සර් ...ඔබට පමණයි මේ රට බේරගන්න පුලුවන්...මේ රාජපක්ෂලාට අපි බලය දිිල කරගත්තෙ සමාව නොලැබෙන පාපයක්.අපි වගේම UNP සාමාජිකයන්ටත් අාරාධනා කරනව අනුර මහත්මයා සහ එම කණ්ඩායම බලයට ගේමු.රටට අාදරේ..රට රකින..එකම කණ්ඩායම ඔබතුමන්ලා පමණයි..

  • @idunileranga9581
    @idunileranga9581 2 роки тому

    ඔබ අවශ්‍යයි

  • @sahdijiffry2497
    @sahdijiffry2497 2 роки тому +5

    Excellent Speech....! ANURA you are the Real LEADER....! not like other Basterds 🥶🥶🥶🥶

  • @Nalinmendis
    @Nalinmendis 2 роки тому

    Excellent speech. Jayawewa

  • @dilinilakmali9859
    @dilinilakmali9859 2 роки тому

    කාතාව ඇත්ත අපිටත් කෑමත් නෑ වැඩත් නෑ දරුවෝ 3ක් ඉන්නව ඔබ හරි ඔබ හරි ජය වේවා

  • @damith257
    @damith257 2 роки тому

    කතා කරද්දී ඔක්කොම කටවල් වැහිල ජය වේවා ❤❤❤

  • @lenardsilva9768
    @lenardsilva9768 2 роки тому

    Great talking god bless you happy journey ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nortyputha310
    @nortyputha310 2 роки тому +21

    Jvp thamaa niyama buddimat minisun innay

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 роки тому

    නියම දේශපාලනය ජයවේවා ජවිපෙට

  • @rohanarohana364
    @rohanarohana364 2 роки тому +2

    ජවිපෙට ජයවේවා ජනතාවට ජයවේවා

  • @wimalhewage1858
    @wimalhewage1858 2 роки тому +1

    ඉතිහාසයේ සිදුවීම් ගැන ( දූෂණ, වංචා සභ ලේ වැගිරීම්) ගැන හොඳ මතකයක් ඇති, නිර්භීත, ජනතාවගේ ප්‍රශ්න තේරෙන ඔබ තුමාට ජයෙන් ජය පැතුම. ගෝඨාභය පලවා හැරීමට කල යුතු ඵකම දෙය ඔහුටත් රාජපක්ෂ කණ්ඩායමටත් එරෙහිව අන්තර්ජාතික වශයෙන් හෝ නඩු පැවරීම.
    Thank You 🇦🇺

  • @kumarikumari8346
    @kumarikumari8346 2 роки тому +3

    අරගලයට ජයවේවා

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 2 роки тому +1

    රටට එකම විසඳුම malimawa පමණයි සහෝදරයා

  • @slcafe5542
    @slcafe5542 2 роки тому +3

    ඇත්ත 🔥

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 роки тому

    Jaya wewa anura sahodarayata🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💕💕💕🇬🇷

  • @sampathsampath1456
    @sampathsampath1456 2 роки тому +11

    නායකත්වයට සුදුසුම කෙනා ඔබතුමා මේ වෙලාවේ

  • @vipulaperera7413
    @vipulaperera7413 2 роки тому +19

    Rajapaksha knows that opposition is divided, opposition needs to be United ASAP.

  • @kumarikumari8686
    @kumarikumari8686 2 роки тому +2

    ජයවේවා

  • @chameeramadusanka5213
    @chameeramadusanka5213 2 роки тому +9

    👌👌👌

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 2 роки тому

    Good job Sir

  • @fismath3009
    @fismath3009 2 роки тому

    Excellent

  • @sakudevi8076
    @sakudevi8076 2 роки тому

    Jayawewa obathumata.... 🙏👍🥰

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 2 роки тому

    Excelen speech anure sr definitely Next president anure kumare in srilanka good bles you 👍👍🙏🙏💗💗🌷🌷🇮🇹🇱🇰

  • @brothersheron7385
    @brothersheron7385 2 роки тому

    👍👍👍

  • @sweerasinghe9740
    @sweerasinghe9740 2 роки тому +1

    හරියටම හරි...................

  • @jayantasis4852
    @jayantasis4852 2 роки тому +1

    ඔබ තුමාගේ කතාව ඇත්ත

  • @r.a.svedio534
    @r.a.svedio534 2 роки тому

    👍👍👍👍👍👍

  • @rohanawitharana3712
    @rohanawitharana3712 2 роки тому

    Good speak this time

  • @w23413
    @w23413 2 роки тому +20

    චිචී බේබි පළමු සැටලයිටි යවල අපීට ආඩම්බරයක්. රැකියාවක් නොකර රූපවාහිනී මතය්‍යස්ථාන ඇතිකරපු හැටි. නිසා අපිට ලැබුන ආඩම්බරය. ගැන කියන්නෑ. අපෙ කියන්න

  • @jagathsamarasingha7635
    @jagathsamarasingha7635 2 роки тому

    excellent

  • @kavinduheshan6229
    @kavinduheshan6229 2 роки тому +3

    අනුර කුමාර දිසානායක මහතාගේ රැස්වීම් වලට අවංක සත්‍යවාදී සැබෑ පුරවැසියන් සහභාගී වන නිසා පාර්ලිමේන්තු ඇමතීම් වල දී , දැන් අනෙක් ඇමතිවරුන් නිහඬව සවන් දෙයි .

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 роки тому +3

    මෝඩ මීහරක් ජනතාව කිරිබත් කකා චන්දෙ දීලා හොරු රජකරලා අන්තිමට ඒ හොරුන්ගෙන්ම වෙඩිකාල මැරෙනවා...සිංහලයා හරි වෙනස් ගෝත්‍රයක් ඕයි 😛😛😛

  • @chamilamaraweera9603
    @chamilamaraweera9603 2 роки тому

    i really like this person because he is the only one talking very clearly 👏👏🇨🇦🇨🇦🇨🇦🇱🇰