හන්තාන කුසුම 31 ❤🌸 සිංහලනවකතා |සිංහල |lovestory|romanticnovel |romance

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 53

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord 26 днів тому

    හරිම ලස්සනයි කතාව

  • @Kusumkarunarathna-t9c
    @Kusumkarunarathna-t9c 26 днів тому +1

    අනේ තව ටිකක් තිබුනනම් හරිම ලස්සනයි ❤❤❤

  • @nilminiperera2502
    @nilminiperera2502 26 днів тому +3

    අමාරු වෙ වැටිල ආගිය අතක්නැතිව පස්සෙ හම්බවෙලා කතාව නම් එපා හොදේ❤❤❤❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 26 днів тому

    කතාව ගොඩක් ලස්සනයි මැණික ❤❤❤❤❤බුදු සරණයි 🙏🏼💖💖

  • @SrilakshiNimanthika
    @SrilakshiNimanthika 26 днів тому

    Lassaniy ana

    • @novelswithrashini
      @novelswithrashini  26 днів тому

      බොහොම ස්තූතියි සුදූ ❤❤🤗

  • @ChampikaNanayakkara-e9l
    @ChampikaNanayakkara-e9l 26 днів тому

    අනේ .....සුදූ......❤❤❤❤❤❤❤❤

  • @JinaliLaka
    @JinaliLaka 26 днів тому

    අනේ දැන් දැන් කථාවට පුදුම ආසාවක් හිතෙනවා ❤❤❤❤❤😊

  • @ImalkaWattegedara
    @ImalkaWattegedara 26 днів тому

    පවු කෙල්ල ❤❤❤❤❤❤

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j 26 днів тому +6

    දැන් නම් මේඝ ගැන විස්වාසයක් නෑ වගේ අප්පා😒 කෙල්ල එහෙට ගියේ අපරාදේ වගේ.කොහොම හරි අර අහිංසක් කෙල්ලගෙ ආදරේ ජීවිතේ එක්ක සෙල්ලම් නොකෙරුවොත් නම් හොදයි😒. තැන්ක් යු නංගි ❤️😊

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 26 днів тому +1

    දැන් නම් හිතට චූට්ටක් විතර බයයි කෙල්ල ගැන

  • @anushagunapala135
    @anushagunapala135 26 днів тому

    Megha kellawa paressam karoth hondati,,.issarahata enna thiyena prashnath ekka deyak unoth kelka godak asarana weyi,,,Meghata unath eyage Appachchita wiruddha wenna bari unoth paw ahinsaka kella,,,❤❤❤

  • @Janindukodithuwakku
    @Janindukodithuwakku 26 днів тому +1

    කෙල්ලේ..... විස්වාසා පරමා ඥාතී 😁😁😁
    මේ මොකද වෙන්න යන්නේ.😮😮
    කෙල්ල පව්, 🙏🙏 කරදරයක් වෙන්න දෙන්න එපා. 👍

  • @YamunaManohari
    @YamunaManohari 26 днів тому

    Lassanai akke kathawa 🥰🥰🥰

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 26 днів тому

    ලස්සන යි 😢ඵත් මෙඝ බොරැ කාරයෙක් ද.. ඇමති පුතෙකි ....ඵ් වගෙම චරිතෙන් ද...පවි අසරණ කෙල්ල ......ඵහෙම කරන්න ඵපා ....තෙරැවන් සරණයි ❤❤❤❤

  • @RuviniIsanka-qe9lb
    @RuviniIsanka-qe9lb 26 днів тому

    තැන්ක්ස් මැණිකේ ලස්සනයි කතාව ❤❤❤❤මොනවා හරි උනොත් නම් කෙල්ල අමාරුවේ..මොකද කොල්ල ඉන්න තත්වේ එච්චර හොඳ නෑනේ..ඔයා මොනවා කරන්නද හදන්නේ කියලා හිත හිතා ගන්න බැරිව ඉන්නේ...❤❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 26 днів тому

    ❤❤

  • @SlMobile-u3t
    @SlMobile-u3t 26 днів тому

    Lasanai godak adarei

  • @RohanJayantha-g2o
    @RohanJayantha-g2o 26 днів тому

    ❤❤❤❤❤ තව කොටසක් ඉක්මනින් ඕනෙ

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 26 днів тому

    ඔන්න සුදූ මම පලවෙනියට බලන්න යන්නේ.🎉🎉🎉

  • @ChanuReshi
    @ChanuReshi 26 днів тому

    ලස්සනයි ❤❤❤ කෙල්ලට වැරැද්දක් karanna epa❤

  • @ChamariManjula
    @ChamariManjula 26 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Mega narakak karanne

  • @janakachandana4536
    @janakachandana4536 26 днів тому

    කොනිත්තනවද හීනියට හිත....
    කිරි කෝඩුයි තවම නුබ...
    මේ ආදරේ සිහින විමානෙට.....
    මගෙ පුංචි හා පැංචියේ....❤
    හැංග්‍ර්න්නන්

    • @novelswithrashini
      @novelswithrashini  26 днів тому

      බොහොම ස්තූතියි සුදූ ❤❤🤗 .ලස්සනයි ඉතින් අදත්..

    • @janakachandana4536
      @janakachandana4536 26 днів тому

      @novelswithrashini ❤️

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 26 днів тому +1

    මේඝ ගෙන් කෙල්ලට කරදරයක් වුනොත් මම ආයෙ මේ කතාව බලන්නෙ නැ thanks ඔයාට කතාව දුන්නට

  • @ayeshanadei3449
    @ayeshanadei3449 26 днів тому

    Manike kellata karadarayak wena ekak na neda.❤❤

  • @pubghs4229
    @pubghs4229 26 днів тому

    ❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @NalikaBandara-p1t
    @NalikaBandara-p1t 26 днів тому

    ❤❤❤😊😊😢

  • @janakachandana4536
    @janakachandana4536 26 днів тому

    හැංගෙන්නට එපා ....
    මගෙ හුස්ම යට..
    ගැහෙන්නත් එපා ....
    මගෙ නෙත් කැළුම් දැක....❤
    ලෝකයම මට ...
    නැතත් කම් නැත....
    ඔය හුස්ම විතරක් ම...
    ඇතිය මට හිනැහෙන්න....❤
    ( අමතක නොවන ආදරයක් අරලියාට.... මේඝා )
    ආදරේ ලස්සනට ගලපනවට ඔයාටත් ❤❤❤❤

    • @novelswithrashini
      @novelswithrashini  26 днів тому

      බොහොම ස්තූතියි සුදූ ❤❤🤗

  • @NethminiAbevickrama
    @NethminiAbevickrama 26 днів тому

    Deiayne deiyneee heta nam romantic kotask ei wageeeee🤭🤭

  • @nilushisamanmali3415
    @nilushisamanmali3415 26 днів тому

    🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 26 днів тому

    Lassanai.kellawa rawattannada yanne😮😮😮😮😮😮

  • @piumaliperera-c9f
    @piumaliperera-c9f 26 днів тому

    මන් නම් මේ කතාව බලන්නේ හිතේ සැකෙන්මයි... අනේ කෙල්ලට කරදරයක් කරන්න එපා...😢😢

  • @RohanaSeaman
    @RohanaSeaman 26 днів тому

    Ne mega kellata karadarayak karala ath arinne mega kellata aththatama adarei,denna wen karanna apa menika

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha 26 днів тому

    🎉🎉🎉😢

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 26 днів тому

    කෙල්ලව රවට්ටන්න එපා මේඝ කෙල්ල පවු

  • @SubodhaniChathu-bf9ic
    @SubodhaniChathu-bf9ic 26 днів тому

    Megha gana wiswasa na kellawa parissam karanna

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 26 днів тому

    අනේ අරලියා මල... 😢😢 මේඝ කෙල්ලව ආරක්ෂා කරයි නේද රශීයෝ... අනේ මේඝ බොරුවක් නම් කරන්න එපා කෙල්ලට

  • @Nishadi2002
    @Nishadi2002 26 днів тому

    Kellata awulk venn nathi vei ne eeee😊

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 26 днів тому

    මේ කොල්ලා කරන්නේ බොරුවක් කියලා මට හිතෙන්නේ පවි කෙල්ලව අසරණ වෙන දෙයක් වෙයිද කියලා හිතෙනවා මැණිකේ ආදරෙයි ඔයාට ගොඩක් සුද්දියෝ බුදු සරණයි

  • @sandalilakrandi7703
    @sandalilakrandi7703 26 днів тому

    Kolla kellawa aran awe ekat plan ekakda dannaha 😅😅 babek dila dala yaida😅

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 26 днів тому

    අනේ කොල්ලා කෙල්ලව රවට්ටනවද අප්පා 😢😢😢😢

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 26 днів тому

    කෙල්ලගෙන් පලිගන්නද ඕහොම කරන්නේ එහෙමනම් එපා පව් කෙල්ල ❤❤❤

  • @nihalrupasingha4475
    @nihalrupasingha4475 26 днів тому

    කෙල්ලට කරදරයක් වෙන්න epa

  • @gayanikoshila
    @gayanikoshila 26 днів тому

    කෙල්ල අමාරුවෙ වැටෙයි ද 😒

  • @ViduSathsara-x3x
    @ViduSathsara-x3x 26 днів тому

    අනේ කෙල්ලව රවට්ටන්නනම් එපා

  • @slUma-p7n
    @slUma-p7n 26 днів тому

    Ane kellata waradak karanna epa.e denna wen karannath epa

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t 26 днів тому

    ❤❤❤❤❤❤❤

  • @janakachandana4536
    @janakachandana4536 26 днів тому

    කොනිත්තනවද හීනියට හිත....
    කිරි කෝඩුයි තවම නුබ...
    මේ ආදරේ සිහින විමානෙට.....
    මගෙ පුංචි හා පැංචියේ....❤
    හැංග්‍ර්න්නන්

  • @bhathi6
    @bhathi6 26 днів тому

    ❤❤❤❤

  • @RushanthiDeSilva
    @RushanthiDeSilva 26 днів тому

    ❤❤❤❤❤