හන්තාන කුසුම - 49 කොටස 🌸❤

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 69

  • @SadewAthapathu
    @SadewAthapathu 15 днів тому +2

    ❤❤❤❤thawa kotasak Ada denawado lassanai ❤❤❤

  • @buddhilajayasekara345
    @buddhilajayasekara345 15 днів тому

    ලස්සනයි කතාව.

  • @aravindapradeep-wi1io
    @aravindapradeep-wi1io 15 днів тому +4

    ❤️ලස්සනයි සුද්දී තව කොටසක් ඕනේ.. ආදරෙයි ඔයාට ගොඩක්.. කතාව දානකන් හිටියේ බලන්න ❤️❤️❤️

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j 15 днів тому +10

    ඒ සිංදුව නම් මෙහෙම කියවද්දිත් කදුළු ආවා.මේ කතාව ඇත්තක්ම වුනා නම් අරලියා කොහොම උහුලන්න ඇතිද ඒ වෙලාවේ😢අනේ ඒ දෙන්නා වැරදි නොකරම දෙපැත්තට වෙලා විදවන්නේ අනිත් මිනිස්සුන්ගෙ ඕන එපාකම් නිසා නේද😒 හරිම අසාධාරණයි😒කොච්චර ගින්දරක්ද😢 අනේ එයාලාව ආපහු මුණගස්වමු රශියෝ.විදවපු ජීවිතේ අමතක වෙලා යන්නම ආදරේ කරන තරමටම් එයාලාව එකතු කරමු❤️❤️❤️ආදරෙයි😘❤️❤️

  • @nuwansameera4124
    @nuwansameera4124 15 днів тому

    අනර්ඝලා දන්නවද මන්දා අරලියා ගැන.මාරම ලස්සනයි සුදූ....❤❤❤❤

  • @bhathi6
    @bhathi6 15 днів тому +1

    අනේ ලස්සනයි!❤❤❤

  • @ImalkaWattegedara
    @ImalkaWattegedara 15 днів тому

    අරලියායි මෙඝයි එක්තුකරන්නා අප්පා❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila 15 днів тому

    Kollage song ekata godak duka hithuna manika. 😢 adarei manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 15 днів тому +1

    ❤❤❤ලස්සයි තවකොටසක් ඕනෙ

  • @renukanishanthi9063
    @renukanishanthi9063 15 днів тому

    Anarga adare karai wage❤❤❤❤❤❤❤❤❤❤

  • @ChanuReshi
    @ChanuReshi 15 днів тому

    ලස්සනයි ❤❤❤❤

  • @ayeshanadei3449
    @ayeshanadei3449 15 днів тому

    Ane e sinduwa mamath asama sinduwak manike.hadawathatama danuna❤❤

  • @ayomiperera7557
    @ayomiperera7557 15 днів тому

    ඒ දෙන්නගේ ආදරයට නපුරක් කරන්න එපා මැණිකෙ ❤❤❤❤❤❤

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 15 днів тому +1

    ඇත්තටම අරලියා දකී මේගව අයිය දන්නවා වගේ දෙන්නගෙ ආදර දම්බන්දෙ ගැන ඒ දෙන්නා එකතු කරන්න පව් කොයි කාලයක්ද දැන් වැරදි වැටහීම පහදලා දෙන්න ආපහු ආදරෙන් තියමු ලස්සනයි දුකයි ඔයාට ආදරෙයි පැලෙන්න සුදු මැණිකේ❤❤❤❤❤

  • @lakshikasandarani1294
    @lakshikasandarani1294 15 днів тому

    තව කොටසක් දෙන්නෝ❤

  • @sriyalathahewage
    @sriyalathahewage 15 днів тому

    ❤❤❤❤❤❤❤lassanaiii

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 15 днів тому

    ආදරෙයි සත්තලනෙ ඔයාට හැමදාම අපිත් එක්ක ඉන්න ඔයාට බුදු සරණයි

  • @MenakachathuraniHerath
    @MenakachathuraniHerath 15 днів тому +1

    අනේ ඒ දෙන්නාගේ වැරදි වැටහීම ඉක්මනට නැති කරලා දාන්නකෝ.
    ❤❤❤❤

  • @RohanJayantha-g2o
    @RohanJayantha-g2o 15 днів тому

    ලස්සනයි ගොඩක් 🎉🎉🎉🎉 ආදරෙයි මැණික ❤❤❤❤❤❤

  • @samanthiperera7639
    @samanthiperera7639 15 днів тому

    Maga asama kathawa ❤

  • @JinaliLaka
    @JinaliLaka 15 днів тому

    අනේ 50 වෙනි කොටසත් අදම දෙන්න සුදු ආසයි...........ඊලග කොටස බලන්න මම මගබලා සිටිනවා ........... ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉😊

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 15 днів тому +1

    මේඝ පව් නැද්ද අනේ දැන් ඇති නේද උන් දෙන්නට විදවන්න දුන්න දැන් ඒ දෙන්න ට එකතු වෙන්න දෙමු මැනිකෙ thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි

  • @janakawanniarachchi1510
    @janakawanniarachchi1510 15 днів тому

    Lassanai nangi

  • @SHlakmali-r3x
    @SHlakmali-r3x 15 днів тому

    Ane katawa harima lassani ada bones dendooòoo

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t 15 днів тому

    අරලියාව මේඝට දෙන්න රශී.....❤❤❤❤❤❤

  • @dilinikachathurani9872
    @dilinikachathurani9872 15 днів тому

    Ane dan wath dennawa ekathu karannako. Lassnai kathawa❤❤❤😊

  • @sewmini91
    @sewmini91 15 днів тому

    godak lassani manika ❤❤❤❤❤❤❤❤❤

  • @AmaJayasekara-p9v
    @AmaJayasekara-p9v 15 днів тому

    Araliya meegage vithari needaaaa. ❤❤❤

  • @lakshikasandarani1294
    @lakshikasandarani1294 15 днів тому

    ලස්සන කොටසක් දෙන්න❤

  • @Chamarikalakmali
    @Chamarikalakmali 16 днів тому

    🎉🎉🎉🎉🎉

  • @SumaliThanuja-o4e
    @SumaliThanuja-o4e 15 днів тому

    Thawa kotasak dennako❤❤❤❤❤❤

  • @sriyanipushpa3329
    @sriyanipushpa3329 15 днів тому +2

    Thaw kotasak dennko❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 15 днів тому

    හරියට දුුක හිතෙනවා මෙිඝ අරලියා ආදරේ වෙන් කරන්න එපා

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU 15 днів тому

    මේඝ ඇවිත් කියලා හතෙනවා. නැතිනම් අනර්ඝට අරලියා ගැන ආදරයක් ඇති වෙලාද. මේඝ අරලියා හොයා ගත්තත් රිද්මි මේඝව අතහරින එකක් නැහැ. මේඝ අරලියාට ළංවෙනවා නම් රිද්මි ඒ පාරෙන් අයින් කරන්න ඕන. අරලියා පව් කෙල්ලට ආපසු දුකක් නම් දෙන්න එපා රශී. කතාව දෙනකම් බලාගෙන හිටියේ. ආදරෙයි, බුදු සරණයි ඔයාට රශී.
    ❤❤❤❤❤

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 15 днів тому +1

    මේඝ මුන ගැහෙන්නේ නැද්ද අනේ.❤

  • @roshanmanjula1958
    @roshanmanjula1958 16 днів тому

    ❤❤❤❤❤

  • @ChamariManjula
    @ChamariManjula 15 днів тому

    Menika mega araliyata munagassanna ko eyala pau ane
    ❤❤❤❤❤❤❤❤

  • @K-eb3zf
    @K-eb3zf 15 днів тому

    ❤❤❤😊

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 15 днів тому

    😥😥😥 කෝ ඉක්මනට කොල්ලව එවන්ඩ කෙල්ල ලගට

  • @MANISHADILANI
    @MANISHADILANI 15 днів тому

    attatama aduna lassani❤

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p 15 днів тому

  • @deeparathnayake3774
    @deeparathnayake3774 15 днів тому

    ඔයාගෙ හැම කතාවම මම බලනවා. දැන් මේඝව මුනගැහෙයි කියල මට හිතෙනවා .එහෙම වෙයිද රශී

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord 15 днів тому +1

    ඒ සින්දුව නම් කියන්න ඇත්තෙ අරලියාට අනර්ඝ දන්නා ඇති ඒ මේඝගෙ කෙල්ල කියලා

  • @NethminiAbevickrama
    @NethminiAbevickrama 15 днів тому

    Man meka kiywwa nisa gihin me song eka ahuwa rashi.mage parana adare mathak una🥹.harima lassanai oya liyana widiha.good luck ❤

    • @novelswithrashini
      @novelswithrashini  15 днів тому +1

      ඇත්තටම ඒ සිංදුව හරිම ලස්සනයි..🥹🥹.. එහෙම සිංදුව අහද්දි හිතට දැනෙනවා වැඩී ලමයෝ...ආදරෙයි 😘😘❤❤

  • @amilanimaheshani-mp9bk
    @amilanimaheshani-mp9bk 15 днів тому

    Ane thaea kotasak denna berida sudu❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 15 днів тому

    අරලියාට මේඝ හමු වෙන්න ලගයි වගේ.

  • @janakachandana4536
    @janakachandana4536 15 днів тому

    ආසම සිංදුවක් ඔයා කාලෙකින් මතක් කරා..ඇස් පියන් විදින්න ආස එකක් ඒක ..
    පරවෙලා නෑ තාම ...
    හන්තානෙ පිපි කුසුම්....❤
    සුවද හංගන් ඉන්නෙ....
    මල්කුමරු වඩිනකන්....❤
    ඉකිබ්දුම් හඩ ඇසී...
    මගෙ සුසුම් දැනුනනම්....❤
    නෙතු පියා ඉන්නෙ මං...
    මේ කොපුල් සිඹින්කල්.....❤
    ( ...තාමත් ආදරෙයි ...අරලියා....).

    • @novelswithrashini
      @novelswithrashini  15 днів тому

      මේක මගේ ආසම සිංදුවක්.හැඟීම් අවදි කරන හරි ලස්සන නිර්මාණයක් මේ..ඉතින් මේ වගෙ ගීත නිර්මාණය කරපු පුද්ගලයන්ට ඇත්තටම ස්තූති වන්ත වෙන්න ඕනේ..
      අදත් ලස්සනයි නිසදැස..ආදරෙයි ඔයාට....හැමදාම නිසදැස් ලියනවට..❤❤

    • @janakachandana4536
      @janakachandana4536 15 днів тому

      @novelswithrashini ❤️

  • @tnekanayake7292
    @tnekanayake7292 15 днів тому

    ♥️♥️♥️♥️♥️♥️..

  • @nimalwijayarathna2748
    @nimalwijayarathna2748 15 днів тому

    Me kayhawa hamadama danna please

  • @anushagunapala135
    @anushagunapala135 15 днів тому

    Mata hithenne Anargha dannawa wage Araliya gena.,.mona unath me denna muna gehenna ithama langayi.danatamath Megha awithda danne ne❤❤❤

  • @nimalwijayarathna2748
    @nimalwijayarathna2748 11 днів тому

    Me kathawa dannako daily please

  • @ChampikaNanayakkara-e9l
    @ChampikaNanayakkara-e9l 15 днів тому

    මගෙත් ආසම සින්දුවක් පැටියෝ.මටත් අපි ආදරේ කරපු කාලෙ මතක් උනා.මෙ වගේම නැතත් ඈත් වෙලා දුක් උනා මෙහෙම.මම එව මතක් කර කර ඉද්දි husbund අහනව ඇයි තනියම හිනාවෙන්නෙ කියලා😅😅.මම ඉතින් කීවා රශී පැටිය අපෙ ආදරේ මතක් කරා කියලා😊😊

    • @novelswithrashini
      @novelswithrashini  15 днів тому

      අනෙ ශෝයිනේ ❤❤❤😘😘..මම ආසම සිංදුවක් මේක...හැබැයි ඉතින් අහද්දි දුක හිතෙනවා..🥹🥹😪😪😪.. ඒත් ආසයි..

    • @ChampikaNanayakkara-e9l
      @ChampikaNanayakkara-e9l 15 днів тому

      @@novelswithrashini හ්ම්ම්ම් ඔව් නන්ගියො එච්වර දුකක් දැනෙන්නෙත් අ වචන අපිට මාර විදියට හිතට දැනෙන නිසා.ඔයාගෙ හැම කතාවකම ඔයා ලියන අ සින්දු හරිම ලස්සනයි.

  • @ChampikaNalanirathna
    @ChampikaNalanirathna 15 днів тому

    Thawath kotasak denawado

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 15 днів тому

    අනේ ඒආදරය ආයෙ එකතු කරන්න මේඝ ඇවිල්ලනම් හොදයි

  • @NilanthiSenarathna-d1f
    @NilanthiSenarathna-d1f 15 днів тому

    Matah dukai😢

  • @pubghs4229
    @pubghs4229 15 днів тому

    Mokadde mateth dukaei

  • @RohanaSeaman
    @RohanaSeaman 15 днів тому

    Ane denna ikmanata muna gashwanna pau dennama duk vidinawa

  • @slUma-p7n
    @slUma-p7n 15 днів тому

    Ane manila megata aralyawa munagaswannako

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 15 днів тому

    Araliya egena gathe siencenee ay school teacher kenek unne mama hithan hitiye doctor kenek wei kiyala

    • @novelswithrashini
      @novelswithrashini  15 днів тому

      Eya hitiye science faculty eke. Medical faculty eke newei..❤

  • @HariduHariduhimanshana-po9no
    @HariduHariduhimanshana-po9no 15 днів тому

    𝘼𝙣𝙚 𝙖𝙧𝙖𝙡𝙞𝙮𝙖𝙩𝙖 𝙞𝙠𝙢𝙖𝙣𝙨𝙩𝙖𝙢𝙖 𝙢𝙚𝙜𝙖𝙬𝙖 𝙢𝙪𝙣𝙖𝙜𝙖𝙨𝙨𝙖𝙬𝙖𝙣𝙣𝙖𝙠𝙤

  • @renukakulasekara712
    @renukakulasekara712 15 днів тому

    ❤❤❤

  • @MANISHADILANI
    @MANISHADILANI 15 днів тому

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 15 днів тому

    ❤❤❤❤❤