වද ගැහැණියගේ වාසනාව | Niwana Soya | Niwathapa Thero

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • #niwathapathero#buddhist#gautambuddha
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

КОМЕНТАРІ •

  • @rasirasi3532
    @rasirasi3532 4 місяці тому +5

    තෙරුවන් සරණයි! සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @rasirasi3532
    @rasirasi3532 4 місяці тому +4

    ගුරු හාමුදුරුවෝ දේශනා කරන ධර්මය අවබෝධ කර ගැනීමට වාසනවා ලැබේවා .තෙරුවන් සරණයි!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Місяць тому +3

    ❤❤❤❤

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 3 місяці тому +3

    🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙටත් මහාසගරුවනටත් විශ්වයේ ආශිර්වාදය වෙත්වා !!! දීර්ඝායු වේවා !!

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 8 місяців тому +16

    මේ හාමුදුරුවෝ දේශනා කරන ආකාරයට හිතට හොදින්ම දැනෙනවා, නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි විෂ්ව මාතාවගේ ආශිර්වාද විෂ්ව ශක්තියේ ආශිර්වාද නිරතුරුවම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @MJPKumari
    @MJPKumari 8 місяців тому +21

    මමත් දරුවො ඉන්න අම්මා කෙනෙක් , ඇත්තටම අපට බැදීම් වැඩි.අපි හැමදේම කලේ සතුටු වෙන්න .නමුත් අන්තිමට බැදීම් ගොඩක් එක්ක ජීවත් වෙනවා.මම මම වෙනුවෙන් දෙයක් කරගෙන නැහැ .

  • @PDayawathi
    @PDayawathi 5 місяців тому +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 10 місяців тому +15

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @GeethaBandara-f6v
    @GeethaBandara-f6v 8 місяців тому +8

    Oba වහන්සේට උතුම් nirwanaya අවබෝධ වේවා !

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 9 місяців тому +7

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sachintheekshana144
    @sachintheekshana144 8 місяців тому +3

    බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 7 місяців тому +3

    🙏🙏🙏 ඔබවහන්සේ මේ දේශනා!!! 🙏🙏🙏🙏නිවනම වෙත්වා!!!! ගුරුස්වමින්වහන්සේට මහාසගරුවනට අනගාරික පිරිසටත් ආරාමයේ සැමටත් විශ්වයේ ආශිර්වාදය වේවා !!!

  • @WeerasooriyaWeerasooriya-lu8zv
    @WeerasooriyaWeerasooriya-lu8zv 5 місяців тому +2

    Theruwansaranai ape hamuduruwane🙏🙏🙏

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 10 місяців тому +14

    🙏🙏🙏🙏 ඔබ වහන්සෙට උතුම් නිර්වාණය අවබෝධ වේවා

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 10 місяців тому +5

    🙏🙏🙏🙏❤❤❤❤ Ape හාමුදුරුවනේ Oba වහන්සේට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා

  • @gfvbnfhhh3755
    @gfvbnfhhh3755 8 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 10 місяців тому +7

    සාදු සාදු සාදු

  • @sarathkumara9987
    @sarathkumara9987 10 місяців тому +6

    ඔබවහන්සේට උතුම් නිර්වානාවබෝදය ලබා ගන්න මේ පින් උපකාරයක් ම වේවා ...❕❕❕❕

    • @wasanakuruppuarachchi7305
      @wasanakuruppuarachchi7305 26 днів тому

      ඔබ වහන්සේට උතුම් වූ නිවන් අවබෝධය ලැබේවා ..🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 10 місяців тому +4

    පින්වත්.අපේ.ස්වාම්න්.වහන්සේට.නමස්කාර.වේවා.🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 10 місяців тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 9 місяців тому +3

    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

  • @siyanykula2689
    @siyanykula2689 10 місяців тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @SanjeewaSt-fz2ne
    @SanjeewaSt-fz2ne 10 місяців тому +2

    Oba wahanseta theruwan saranai.🙏🙏🙏mage prashneta පිළිතුරක් ලැබුණා.

  • @AbesiriGunawardana
    @AbesiriGunawardana 8 місяців тому +1

    Ape hamuduruwane obawahansematama karna darmadesanawak oba wahanseta niwan maga ele pehele wewa

  • @DonaPerera-b3k
    @DonaPerera-b3k 8 місяців тому +1

    Buddhapuram Namaham 👌👌👍👍❤❤🙏🙏

  • @devikafernando2651
    @devikafernando2651 10 місяців тому +3

    Namo budhaya
    Sadu.sadu sadu...pinwath swammin wahanseta mage names karaya wewa. Siyaluma maha sagaruwanata niduk,nirogi, dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata wasanawa labewa. Theruwan saranai.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 10 місяців тому +2

    පිනට ලැබෙන කොයි දේත් සසර ගමන නිමාකරන්නට බාධාවක් මයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeatSeatsss
    @SeatSeatsss 9 місяців тому +1

    Sadu sadu sadu mage suwamin wahanse ninwanata margaya penwa Dena,hita diunuwa karawanata pin pin

  • @Vithanage-qw4cy
    @Vithanage-qw4cy 10 місяців тому +5

    Namaskara wewa swamin wahanseta

  • @K.A.BDamayanthi
    @K.A.BDamayanthi 7 місяців тому +1

    sadu sadu sadu

  • @sadahamarana39
    @sadahamarana39 10 місяців тому +13

    මාගේ ගුරු ස්වාමීන් වහන්සේට පාද නමස්කාර වේවා..!!! ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ උතුම් සංඝ පරපුරටත් උතුම් වූ නිර්වාණයම අවබෝධ වෙත්වා.!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! සියලුම සත්වයෝ නිබ්භාන පරමසුඛයෙන් සුඛ්තථර වෙත්වා.!!!

  • @hgfGbg-w4o
    @hgfGbg-w4o 10 місяців тому +1

    Dan kale sathya deshanawak😢 ape swamin wahansetha niwanatha maga kethiweva..namo buddaya🎉🎉🎉

  • @jayasuriyamenike3898
    @jayasuriyamenike3898 10 місяців тому +3

    සාදූ ..සාදූ ...සාදූ

  • @sunilamayakaduwa9456
    @sunilamayakaduwa9456 10 місяців тому +6

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 10 місяців тому +1

    🙏🙏🙏APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU...SADU...SADU...

  • @NimalPerera-z9b
    @NimalPerera-z9b 8 місяців тому +1

    Oba vahansewa hamuwannata mata lipinaya danwanna.

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 10 місяців тому +9

    ඇත්තටම ස්වාමීනි ඇත්ත ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනාව ලැබේවා සාධු සාධු සාධු ////

    • @niwanasoya94
      @niwanasoya94  10 місяців тому

      තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @asirirajapaksha9378
    @asirirajapaksha9378 8 місяців тому +1

    Namaskara wewa

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 8 місяців тому +1

    Bs..sadu ...

  • @SmThilakarathna-l3e
    @SmThilakarathna-l3e Місяць тому +1

    Shadu shadu shadu me.u.darmaya.mata.vateheva

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 6 місяців тому +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 10 місяців тому +1

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa .!
    Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    !

  • @nimharakaveesha-co3ws
    @nimharakaveesha-co3ws 10 місяців тому +2

    Sadu sadu sadu

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 10 місяців тому +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @SheniWeerasekara-vg5st
    @SheniWeerasekara-vg5st 8 місяців тому +1

    sadu sadu

  • @pushpamangala644
    @pushpamangala644 10 місяців тому +1

    Maage guru swaamin wahanseta maage namaskaaraya wewaa theruwan saranai

  • @vedioblog1111
    @vedioblog1111 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏sadu sadu

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 10 місяців тому +2

    🙏 මා පියන්ට වූ ණය වි-ණය කරන්න 👈

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 10 місяців тому +1

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @rohanadhietty7182
    @rohanadhietty7182 9 місяців тому +1

    🙏🙏🙏🌹💐

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 10 місяців тому +3

    🙏🙏🙏

  • @ashokawickramaarachchi9170
    @ashokawickramaarachchi9170 9 місяців тому +1

    🎉🎉,🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 місяців тому +1

    🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @LRNcreate8168
    @LRNcreate8168 6 місяців тому

    🌷🌷🌷🙏🙏🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 10 місяців тому +4

    🙏🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏🙏🙏

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏.....

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 10 місяців тому +7

    පිරිලා නිවෙන්නට කාලයයි මේ .නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 10 місяців тому +1

    🙏🙏🙏🌺🌺🌺

  • @peshilawickramasinha2333
    @peshilawickramasinha2333 9 місяців тому +3

    මේ ස්වාමීන් වහන්සේගේ බණ සජීවීව ඇසීමට..කොහෙටද යන්න ඕන

    • @niwanasoya94
      @niwanasoya94  9 місяців тому +1

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

    • @peshilawickramasinha2333
      @peshilawickramasinha2333 9 місяців тому

      @@niwanasoya94 thank you🙏

  • @PriyaniMallikaratne
    @PriyaniMallikaratne 8 місяців тому +2

    Matanm. Sawaminwahansa..nindat.yanakota.hithenawa.het.udet negitinna.mahidid.kiyala

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 8 місяців тому +16

    අනේ ස්වාමීන්වහන්ස මට වයස 67 යි.මම පින්දහම් කරනවා අපමන.මට ලෙඩ දුක් නෑ.ඒත් මම මේ දැන් මැරෙනවා නම් කැමතියි. එක තැන් වෙලා ඉදලා මැරෙන්න කලින් මේ කරන පින් අතරේම මැරෙන්න තියනවා නම් මම පින්වන්තයි.මම ඔබවහන්සේ ගේ බන අහනවා.තෙරුවන් සරනයි

  • @IsharaIshara-r1d
    @IsharaIshara-r1d 10 місяців тому +1

    🎉

  • @SmThilakarathna-l3e
    @SmThilakarathna-l3e Місяць тому +1

    Shadu.shadu.shadu.me.u.darmaya.mata.vateheva.

  • @kusumdisanayake5284
    @kusumdisanayake5284 9 місяців тому +1

    Math asai darma desanaaaak bara ganna.awasthawak labaa denna puluwan da.🙏

  • @KaushalyaAbeyakonn
    @KaushalyaAbeyakonn 5 місяців тому +1

    🪷🪷🪷🪷🪷🪷❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Bikiniadipaththu
    @Bikiniadipaththu 23 дні тому +1

    Hamuduruwo kohada inne thorathuru laba denna

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 10 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 sadu sadu saadu

  • @NimalaWathi
    @NimalaWathi 10 місяців тому +2

    අනේඅපෙ,පින්වත් ,හාමුදුරුවනෙකොහොම,බනකිව්වත්,ම්නිසුන්,හදන්නබzඔබවහන්සේට,දිර්ගායුස,ලz,බේවා

    • @niwanasoya94
      @niwanasoya94  10 місяців тому

      තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @NandathilakaBadalge
    @NandathilakaBadalge 8 місяців тому +1

    මේ හාමුදුරුවන්ගෙ ආරාමය කොහෙද තියෙන්නෙ දන්න කෙනෙක් කියන්න . මේ තොරතුරු දුන්නාට බොහොම පිං .

    • @niwanasoya94
      @niwanasoya94  8 місяців тому

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

    • @NandathilakaBadalge
      @NandathilakaBadalge 8 місяців тому +1

      මේ තොරතුරු දුන්නාට බොහොම පිං .

  • @devikafernando2651
    @devikafernando2651 10 місяців тому +3

    Wada gahaniyakage wasanawa kiyala danne nethiwa.daruwan nathi ayage wasanawa kiyala danna.pau a aya ..wada gahanu kiyala kiyanna apa .....aka a ayata dukak

  • @Neranjan-zv2tx
    @Neranjan-zv2tx 10 місяців тому +1

    මේවගේ මිත්‍යා කර්ම වාදය හා ආත්ම දහම මූලික කරගෙන කරන මේම රිනාත්ම චින්තනයෙන් යුතු මානසික දෘෂ්ඨින් තුලින් සමාජයට සිදුවන අනර්ථය අද පවතින මිනිසුන්ගේ මානසිකත්වය තුලින් දැකගත හැක. මෙවැනි නිගණ්ඨ දහමින් ඇතිවන මානසික පසුබෑම පරම්පරා ගණනාවක්ට සාපයක් බවට පත්ව ඇත.
    ගෞතමයන් වහන්සේ දේශනා කලේ හේතුඵල දහම තුලින් ජීවිතය සතුටින්, සුවෙන් යුතු ජීවිත අවබෝධය තුලින් තම යුතුකම්,වගකීම් ⁣ඉෂ්ඨ කරමින් තම ප්‍රඥාව පරිපුර්ණ කරගැනීමටය.

    • @cherryblossom9993
      @cherryblossom9993 9 місяців тому

      ස්වාමීන් වහන්සේ දේශනා කල දෙය 200% ක් ඇත්ත මේ තමයි නියම ධර්මය ඔබ මුලින් මිත්‍යාව මොකක්ද සම්‍යක් ද්‍රශ්ටිය මොකක්ද කියලා වත් දැන ගෙන ඉන්න දරුවො හදන්න කසාද බදින්න ඕන අය ඒවා කරගන්න හැබැයි මේ දහම බැදීම් අත් හරිමින් සෘජුවම නිවන් මගට බසින්න වීර්‍ය්ය වඩන බෞද්ධ ශ්‍රාවකයන්ට

    • @mmmmmmmmmmmm-i6f
      @mmmmmmmmmmmm-i6f 2 місяці тому +1

      ඔයාට විතරයි තේරුනේ 👍❤️

  • @wasanakuruppuarachchi7305
    @wasanakuruppuarachchi7305 26 днів тому +1

    🙏🙏🙏🌺🌺

  • @KaushiWickramasooriya
    @KaushiWickramasooriya 2 місяці тому +1

    🌹🌹🌹🌹🙏

  • @damayanthiperera9643
    @damayanthiperera9643 10 місяців тому +1

    සාදු සාදු සාදු

  • @JayasundaraSilambuwage
    @JayasundaraSilambuwage 9 місяців тому +1

    Sadu sadu sadu

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ogeesha
    @Ogeesha 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍

  • @jushikitchen3526
    @jushikitchen3526 10 місяців тому +3

    🙏🙏🙏

  • @lushoo13599
    @lushoo13599 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 10 місяців тому +1

    සාදු සාදු සාදු

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 10 місяців тому +4

    🙏🙏🙏

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 10 місяців тому +2

    සාදු සාදු සාදු

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DineshaHettiarachchi-x5v
    @DineshaHettiarachchi-x5v 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amma5723
    @amma5723 10 місяців тому +4

    🙏🙏🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 9 місяців тому +3

    සාදු සාදු සාදු

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 10 місяців тому +3

    🙏🙏🙏

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 10 місяців тому +2

    🙏🙏🙏

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThalagolleGedaraHarshaniDinush
    @ThalagolleGedaraHarshaniDinush 10 місяців тому +1

    🙏🙏🙏🙏

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @cherryblossom9993
    @cherryblossom9993 9 місяців тому +1

    🙏🙏🙏

  • @tharangadilhani5429
    @tharangadilhani5429 8 місяців тому +1

    🙏🙏🙏

  • @nandamanel2584
    @nandamanel2584 8 місяців тому +1

    🙏🙏🙏

  • @DewikaPriyani
    @DewikaPriyani 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏