Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
💐💐💐🌹🌹🌹💞💞💞🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿 සාදු සාදු සාදු
ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ......! ?සාදු ...සාදු ...සාදු .....!
හිස් වචන දොඩමින්, අයාලේ ගිය මගේ සිතුවිලි, මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි..
සාදු සාදු සාදු මාගේ සැමියාට දරැවන්ට පවුලේ සැමට යහපතක්ම වේවා
දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ව්‍යාමප්‍රභාවෙන් කේතුමාලාවෙන් යුක්තව අකලංක චන්ද්‍රමණඩලයක් සේ සන්ධ්‍යා සූර්‍යමණඩලයක් සේ පහන් ගසක් සේ මලින් වැසුණු ගසක් සේ ශෝභන වූ ස්වර්ණවර්ණ දේහය ඇති සුගත තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......!!!ලොව සියල්ලන් ම අභිබවා ශීලයෙන් ද ,ගුණයෙන් ද,සමාධියෙන් ද,ප්‍රඥාවෙන් ද, අගතැන්පත් වූතථාගතයන් වහන්සේගේ ගුණකඳ අනන්තය.අප්‍රමාණ ය.ඒ භාග්‍යවත් වූ අරහත් වූසම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!🙏🙏🙏🙏
බුද්ධ පුත්‍රයෙක්ගෙ කටහඩකින් මෙච්චර හිත නිවෙනවා නම්, බුදුරජාණන් වහන්සේගේ කටහඩ........ 🥺🙏
Anee ow sathakinma🙏🙏🙏
🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤
Hmm eka aththa 🙏🙏🙏😙
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැතිබණත් අහන්නැති ඒ කාලේනිවන් දකින්නට පිංමදි වෙන්නැතිඒකයි තවමත් සංසාරෙ .........
🙏🙏🙏🙏
බුදු පියාණෙනි , මාගේ සසර නිම වන තෙක් මාගේ ශාස්තෘන් වහන්සේ ඔබ වහන්සේම වේවා🌼✨ 🙏
🙏🙏🙏
මගෙත් එසෙම වේවා ....☸️🙏🙏🙏🙏☸️
සාධු සාධු සාධු 🙏🙏🙏 මා හටද එසේ ම වෙවා.
@@surekagunasekara929 මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
Mage hithatath sansima labewa sadu sadu
මා ඇතුළු ඔබ සැමට වැටහෙනු ඇත අප නම් කොච්ච්ර පින් ලබන්න ඇත්ද කියා බුදු අත්මය ලබන්න කියා වැටහෙනු බැවින් මා ඇතුළු පඋල ඇතුළු සියලුම දෙනා ලෙඩක් කරදරයක් නොවේ වා මා ප්‍රර්ථනා කරමි 🙏🙏🙏🙏
මාගෙ ජීවිතය බුද්ද පූජාවක් ලෙසින් පූජා කරමි.පූජා වේවා.....
මුලින්ම මම මෙය ඇසුවේ මීට වසර ගනනාවකට කලින් නෙත් FM රේඩියෝ එකෙන් පාන්දරම විකාෂනය වන පිරිත් සමග.. අදවත් අහනවා.. හිතට සැනසීමක් නැති වෙලාවට හිත නිවෙනවා..🙏🙏🙏
🙏🙏🙏🙏ලක්ෂ සංක්‍යාත පිරිසකට බණ අහන්න සලස්වලා ඔබ/ඔබ වහන්සේ කරගත් පිං කුසල් මටද අනුමෝදන් කරන්න කියලා ඉල්ලා සිටිනවා.අනුමෝදන් වේවා.
සාදු සාදු සාදු 🙏 🙏 🙏 ....!!
🙏👌👌🙏👌👌🙏
මෙම ධර්ම දේෂනාවේ බලයෙන් මගේ අම්මගේ ඇති සියාලුම අසනීප තත්වයන් නිට්ටාවටම සුව වෙත්වා ❤❤❤සාධූ සාධූ සාධූ ❤තෙරුවන් සරණයි
මෙම ධර්ම දේෂනාවේ බලයෙන් නොමග ගිය මගේ පුතාට ( මධුශාන් ) හොද මගට හැරේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් මෑණියන් ට නිදුක්, නිරෝගී, ඉක්මන් සුවය, දීර්ගායු චිර ජීවනය ම වේවා...🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏❤️
මා මෙම කවි ගායන දැනට අවුරුදු හයකට පෙර ඇසුවා අදටත් අහනවා
සාදූ ❤ සාදු ❤ සාදූ ❤ තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබෙවා ❤❤❤
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි
නමෝ බුද්ධාය 🙏🤍
සාදු සාදු සාදු මාගේ නමස්කාරය මෙම ස්වාමීන් වහන්සේට පුජා වේවා ස්තුතියි 💐💐💐💐💐💐💐🙏💐💐💐💐💐💐🙏🙏🙏
යක් උබ උබගැනවත් නොහිත මෙි සමාජෙට කරන නිහඬ සේවයට මුඑ විශ්වයම උබලවගේ උන්ට නයගැතියිි ..මුදල් වෙනුවෙන් කරත් සාධාරණ සේවයක්.මගේ ප්‍රාර්ථනය උබට ඉක්මනින් නිවන් අවබෝධ වෙිවා ....! කියනඑක ❤❤
❤❤❤❤
අැයි උබට නිවන් අවබෝධවෙලාද ලොකු ටෝක් දෙන්නේ.
Ekane ane blnnako katha krna vidiha
Kunu harpa unath kiyapu de hari athanai awabotha viya uthu thena
❤❤
බුද්ධ පුත්‍රයෙක්ගේ කට හඩ මෙමනම් බුදු රජාණන්වහන්සේගේ 😢😢😢😢😢
මාගේ මහා කාරුණික තතාගත සම්බුදු පියානන් වහන්සේට මගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏 නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏
ඥානසාර හිමියන්ගෙ චරිතය කොහොම උනත් උන්වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ ගැන කරන සංගායනාවට ඇගේ හිරිගඩු පිපෙනවා
Mokadda. Oung. Wahangsayga y. Carithaya. Jathiyak. Wanuwang. Antha. Wadaya. Anniya. Aghaika. Karanaya. Bauoddhayo GTA. Wana. Anaka. Gahat. Kata. Karapuo. Akada. Uong. Wahangsayga y. Carithaya. Waradi. Prakasa. Karanna. Appa. Moka. Uonath. Jathiya. Aghama. Wanuwang. Paee. Sitinawaa. Oung. Wahangsay. Hiray. Innay. Tamusala. Apy. Wanuwang. Hariya. Gawrawaaharriya. Suwaming. Wahangsata. Shambudhuo. Peehitayiii
අපිට පෙනෙන ප්‍රසිදිද චරිතෙ නෙවේ ස්වාමින්වහන්ස ගෙ ඇතුලාන්තෙ.උන්වහන්සේ ත් ඉපදිලා ඉන්නෙ ශාසනයට යමක් කරන්න .නමුත් අපිටපේන්නෙ ඒක වෙනස් විදිහට.අරමුණ1යි.නමස්කාරවේවා උත්තම ගුණපිරි සංඝ රත්නයට!🙏
ඥානසාර හිමියන්ගෙ හඬ මම මේ ගාථා පෙළ හරිම ආසාවෙන් අහනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadu sadu sadu
@@merygamagefernando2704 🙏
මාගේ බුදුපියාණන්ට සිරස නමා නමස්කාර කරමි
සිතට දැනෙන සහනය දැනෙන සතුට කියා නිම කල නොහැක සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු !!!ගොඩක් තරුණ අය COMMENT කරලා තියෙනවා. හරිම සතුටුයි. ඇත්තටම මේ වෙද්දි තරුණ පරපුර පෙරට වඩා බුදුන් කෙරෙහි ගෞරවයක් දක්වනවා. සහ පෙරට වඩා බුදු දහමට නැඹුරුවක් දක්වන බව පේනවා. තරුණ අය ගොඩක් මේ වෙද්දි බුදුන් සරණ යන බව සහ බණ දේශනා පවා අහන බව මං ගොඩක් තැන් වලදි දැක්කා. ඒ ගැන හරිම ගෞරවයක් සතුටක් හිතට දැනෙනවා...මාගේ භාග්‍යවත් වූත් අරහත් වූත් ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේට , ඒ ශ්‍රි සද්ධර්මයට මගේ නමස්කාරය වේවා! ඔබට මට සැමට මේ දුක්ඛිත කතරෙන් එතට වී උතුම් නිර්වාණය ට හෝ අඩුම තරමින් සෝථාපන්න වීමට හෝ හැකියාව ලැබේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ගලගොඩඅත්තේ ඝහනසාර හිමි. උන්වහන්සේගේ මෙම ගතා සෑම දවසකම හවස 6 ට radio එකේ දැම්ම. අපි හරිම ආසාවෙන් සවන්දුන්නා. හිතට හරිම නිවීමක්.
සාධු සාධු සාධු!!!!!❤❤ ඔබ වහන්සේ සරණ යමී මාගේ බුදු පියාණන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාධු සාධු සාධු
🎉🎉🎉 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගොඩක් ප්‍රියජනක සංගායනාවක් දැහැමි සිතක් ඇති වෙනවා හැමෝටම මතු බුදුන් දැක සසරින් ගොඩ වීමට හැකි වේවා සාදු සාදු සාදු
සාධූ සාධූ සාධූ මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාර වේවාමගේ ජීවිතේ පූජා කරමිපූජා වේවාපුජා වේවාපූජා වේවා💖💖💖💖🌻🌻🌻🌻
Sìyalu,satvayo,niduk,vetva,sadu,sadu,sadu,
මහා කාරුණික වූ ශාන්ති නායකයාණන් වහන්සජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි..!යන අතක් නොම දැන ක්ලේශ වසඟයට හසුවූමාගේ ජීවිතය පූජා කරමි..!හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලිමේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි..!බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමීමගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි..!සිතනා මොහොතකින් සියළු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ යමි..!ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරී යයිසිතනා ඇසිල්ලකින් සිතට සහනය ගෙනේජිවිතේ දෙවැනි කොට ඔබ වහන්සේ සරණ යමි..!හිස් වචන දොඩමින් නිසරු දේ ගැන සිතමින්ගෙවුනු කාලය නිමා කරමි..!නොදැන මා කළ සියළු වරදට සමාවන සේක්වා..!පා දූවිල්ලක් සෙයින් සිරිපා සිඹිමි බැතියෙන්සියළු සත්වයන්ගේ සැපත සැනසුම සඳහාතම ජීවිතයම පූජා කළ බව සත්‍යයයි..!එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා..! පූජා වේවා..!මුලු ලොවට වැඩ පිණිස අනේක හිරිහැර විඳි බව සත්යයිමාගේ සිත ද ඒ මගට යොමු වේවා..!ජීවිතයම පුදා තම සෙනග රැකගත් බව සත්යයිමාගේ ජීවිතය ද ඒ මගට යොමු වේවා..!මාගේ සිරස මහා කාරුණිකයන් වහන්සේට සුවයහනක් වේවා..!මාගේ හදවත බුදු කුටියක් වේවා..!දිය පොදක් නැති කතරට මහා වැස්සක් වේවා..!අන්ධකාරයට ආලෝකයක් වේවා..!රුවලක් නැති නැවට රුවලක් වේවා..!තරණය කරන්නට පාලමක් වේම්වා..!ශාන්ති නායකයන් වහන්ස මාගේ ජීවිතයබුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි..!බුදු සිරිපා මුල පා දූවිල්ලක් සෙයින් දාසයෙක් වෙමිපා පිස්නා බිස්සක් සෙයින් මානය දුරලමී..!නිශායම පුන්සඳ සේ අප වෙත ගලා එන්නේඔබ වහන්සේගේ හදවතින් ගලා ගිය සිසිලසයි..!උදෑසන රන් හිරු සේ ගලා ගෙන එන්නේඅවබෝධයේ රැස් කිරණයි..!මහා බුදු අනුහසින් මා වෙලා ගනිත්වා..!මාගේ ජීවිතය මේ මොහොතේ පටන්සිරිපා මුල වැතිර පූජා කරමි..! පූජා කරමි..! පූජා වේවා..!🙂
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🌺🌺🪷🌺🌺🪷🌺🌺🪷🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.....!!!
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
කාලයක් තිස්සේ මමත් අහන්නට ඉතාම ප්‍රිය කරන සංගායනාවක්. 🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වේත්වා🙏නීරෝගී වේත්වා🙏 සුවපත් වේත්වා🙏 දුකින් මිදේත්වා🙏නිවන් ලබත්වා🙏🙏🙏
මේ වගේ හිතට දැනූනු ධර්ම සංගායනාවක් අහන්න සැලැසීම ගැන ඔබට බොහොම පිං
සාදු සාදු සාදු ලොව්තුරු අමාමෑණී බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
මගේ් පව් ගෙවෙනා කාලය තුල කුසල් ඉස්මතු වේවා බුදු සරණයි ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණ සමාධි ප්‍රඥා ලැබේවා
සාධූ සාධූ සාධූමෙම සංඝණාවේ බලාණුභාවයෙන් මෙම ලැබුවාවූ දිනය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභදිනයක්ම වේවා❤සාධූ සාධූ සාධූ
🙏නමෝ බුද්ධාය!☸️✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
බුදුගුණ සත්‍ය යි ... බුදු ගුණ බලයෙන් තිරිසන් ලෝකයෙ දුක් විදින සියලු සත්වයන්ට ඔව්න්ගෙ පෙර කුසල් ඉස්මතු වී ඉක්මනින් උතුම් මිනිස් බවයක් ලැබේවා !
සාදු සාදු සාදු නමොබුද්දාය ලොවටම යහපතක් වේවා බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා!උන්වහන්සේගේ අනන්ත වූ බුද්ධ ගුණයෙන් විශ්වයේ සිටින සියළුම සත්වයෝ සුවපත් වේවා! 🙏🙏🙏 💐💐💐
සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
ඇත්තටම මම ආසම බන පද ටික 🥺❤
හරිම ලස්සන යි ...අහන් ඉන්න හිත නිවෙනවා...සත්තයි...යක්...ඔබට ගොඩක් පින් ..මේ කවි මෑතක් වෙනකල් ර් රේඩියෝ එකේ ගියා නේද ...🙏👌
සාදු සාදු සාදු සියථි පාපයන් ගෙන් සියලුදෙනාම මිදේාවා
සියළු සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා 🙏🙏🙏
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා !!!💐💐💐
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා .සාදු සාදු සාදු
සිත කාටත් නොදනීම... ඒ හඬ ඇහෙන මානෙම සිත් නිවනවා සත්‍යයි🙏🙏🙏. බුදු සරණයි සාදු.සාදු ..සාදූ...❤️
සාදු සාදු සාදු මහා කාරුණික තථාගත අමා මෑණි සමා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මේ දේශනා කළ ගෞරවනීය පින්වත් පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සම්මා සම් බුදු බුදුරජාණන් වහන්සේගේ අනුහසින් ඒ පින් බල මහිමෙන් මාටත් මුළු ලෝකෙටත් මාගේ දෙමව්පියන්ටත්.සෙතක් ශාන්තියක් උදාවෙත්වා
Mage buda nam yan un whanseta sadu sadu sadu mage namskaraya wewa !!!!!සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම වේවා !!!!!🙏🪻♥️🙏🙏♥️🙏🪻♥️🙏🪻♥️🙏🪻♥️🙏🪻♥️🪻♥️
සියලු සත්වයෝ සුවපත් වෙිවා🌸🌸
කියන්න තේරෙන්නේ නැ. දැනෙන හැඟීම කදුලු එනවා 😢😢😢
මාගේ මහා කාරුණිකයන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏
🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ... නිදුක් වෙත්වා ....නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා .....දුකින් මිදෙත්වා ....නිවන් දකිත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි මගේ උතුම් tiloguru amamani samma sambudu පියාණන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..මගේ ජීවිතය පූජා වේවා පූජා වේවා පූජාම වේවා ..මගේ හදවත බුදු කුටියක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මගේ සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...
තුනුරුවන්...සරන.හැර.වෙන.සරනක්..කොහෙද .සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු 🌹🙏 සාදු 🌹🙏 🙏🌹🏵️ 🙏🌹🌹🌹🏵️🙏🙏🙏🙏🙏 මාගේ අමා මෑණි බුදු පියා නන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා මාර සැනසිි මක් දැනෙන්නේ ඔබ වහන්සේ ට බුදු සරණයි උතුම් දළදා සමිඳු සරණයි ජය ශිිුු මහා බෝ සමිඳු පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
සිතට දැනෙන සහනය කියා නිම කල නොහැකියි 🙏🙏🙏
😊😊😊😊❤️සාදු සාදු සාදු මාගේ ජීවිතය බුදු රජාණන් වහන්සේට පූජා වේවා!!!
සාදු සාදු සාදු තතාගත බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු නමෝ බුද්ධාය.මගෙජිවිතය පුජා කරමි❤❤❤❤❤
පුදුම senasimak denanne හිතට ඔබ වහන්සේට බුදු saranai 🙏🙏🙏🙏🙏
නිකලැල් පැවිදි ගමනක් තිබු ඔබ වහන්සේ මන් මුලාවු ගමන ගැන ඇත්තටම දුකයි...තෙරැවන් සරණයි....
ඒ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහාන්සෙට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු...☸️🌹🙏🙏🙏🙏🙏🙏🌹☸️
බුදු පුතා බුදුන් දකිත්වා! සාදු සාදු සාදු.🙏🙏🙏
සාදු සාදු සාදු සම්මා සම්බුදු වූ බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතයම පූජා වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාධු සාධු සාධු 🙏🙏🙏 සියලු සත්වයන්ටම යහපතක් ම වේවා🙏
පුදුම සැනසීමක් වෙනමාලෝකෙකට යනවා වගේ.දේශපාලනයේදී කෑගැහුවට බුදුබණ කියන අපූරුව❤භික්ෂුවක් හිතින් නිවෙන්න ඕන වගේම අසාධාරණයේදී නැගීසිටිය යුතුයි❤
තෙරුවන් සරණයි,සාදූ සාදූ සාදූ...!!!🙏🙏🙏
BuddarathnayataDammarathnayataSangarathnayataMaga namaskarayaWawa
සාදු සාදු සාදු 🙏🙏🙏මේ උතුම් සජ්ජායනාවට සිත නිවී සැනසී යනවා 🙏🙏🙏🥹අති පූජනීය වන්දනීය ගෞරවනීය දේශකයාණන් වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏උන් වහන්සේ ඇතුළු සියළුම සත්වයෝ අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බෙලෙන් නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු වේවා... චිර ජීවනය ම ලබත්වා 🙏🙏🙏ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම ඉක්මන් භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏සියළුම යහපතක්ම වේවා 🙏🙏🙏බොහොම පින් yakk productions 🙏🙏🙏❤️
මේ සංසාරේ නිවන් දක්නා තුරාවට මා අප ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවිකාවක් වන්නේම්වා! 🙏☸️සංසාරේ නිවන් දක්නා තුරාවට උතුම් ශ්‍රී සද්ධර්මය මා සිතේ අවබෝධ වේම්වා! ☸️ සංසාරේ නිවන් දක්නා තුරාවට අප භාග්‍යවතුන් වහන්සේ ගේ උත්තම ශ්‍රාවක මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබම්වේම්වා! ☸️උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පිහිට ආනුභාවයෙන් සියලු සත්වයෝ දුකින් මිදෙත්වා නිවිසැනසෙම්වා ශාන්ත සුවය ලබත්වා! 🙏🙏🙏🌷☸️🌷☸️🌷☸️
මං මේක හැමදාම අහනව.....හරිම ශාන්තයි හිත නිවෙනව,රෑට හොදට නින්ද යනව ,හීන පේන්නෙම නෑ ,සහනයක් හිතට ඒක කියන්ඩ වචන ගොනුකරගන්ඩ බෑ 🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවුරුදු 10 තිස්සෙ මම අහන්නෙ.ලන්කාවෙ ඉද්දි වගේම මේ රටට ඇවිල්ලත් අහනවා පුදුමාකාර පහන් සන්වේගයක් ඇති කරන බාවනාමය හඩක්
Sadu sadu sadu ape siya paul walatama yahapathakma weva. Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏.
Galagoda aththea nyanasara himiyanta. Mage namaskaraya weva. Budusaranai. Sadu 🙏 sadu 🙏 sadu 🙏. Namobuddaya.
ඔබ වහන්සේ මෙවන් දෑ තවත් කරන්න 🙏🙏🙏🙏
උපදින හැමබවයකම මගෙ දහම බුදු දහම වෙන්න ඕනේ🙏❤
බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මේ පිරිත් බලයෙන් මගේ සියළුම දුක් කරදර දුරු වී පිහිට ආශිර්වාදයලැබේවා
🙏🙏🙏මාගේ ශ්‍රී සම්මා සම්බුදු රජානන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා මේ ගාතා වල ආනුභාවයෙන් ලෝකෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා ස්වාමීන් වහන්ස
ඒ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏☸🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි !
බුද්ධ ධම්ම සංග thivida rthnaye පිහිට රැකවරණය නොඅඩුව mage දුව සැමියා සහ මටත් නොඅඩුව ලැබේවා sadu sadu sadu
🙏🙏🙏 sadu sadu sadu........
ව්දෙස ගතව සිට්න මගෙ සැමුයා මෙ පින් බලෙන් රැක දෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තේරුවන් සරණයි ☸️☸️☸️
අනන්ත බුදුගුණ බලයෙන් පවුලේ සැමට සෙත් වෙවා🎉🎉🎉🌹🌹🌹🌹🌹🙏🙏🙏
කොයිතරම් දෙයක් කරන්න හැකියාවක් තියෙන ස්වාමින් වහන්සේ නමක්ද..ඒක හදුන ගත්තොත් හරිම වටිනවා
ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි🙏
Sadu sadu sadu oba වහන්සේට මගේ නමස්කාරය වෙිවා
මගේ දරුවනුත් පව්ලේ සියලු දෙනාත් ලෝක වාසිනුත් යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐🌹🌹🌹💞💞💞🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿 සාදු සාදු සාදු
ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ......! ?සාදු ...සාදු ...සාදු .....!
හිස් වචන දොඩමින්, අයාලේ ගිය මගේ සිතුවිලි, මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි.
බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි..
සාදු සාදු සාදු මාගේ සැමියාට දරැවන්ට පවුලේ සැමට යහපතක්ම වේවා
දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ව්‍යාමප්‍රභාවෙන් කේතුමාලාවෙන් යුක්තව අකලංක චන්ද්‍රමණඩලයක් සේ සන්ධ්‍යා සූර්‍යමණඩලයක් සේ පහන් ගසක් සේ මලින් වැසුණු ගසක් සේ ශෝභන වූ ස්වර්ණවර්ණ දේහය ඇති සුගත තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......!!!
ලොව සියල්ලන් ම අභිබවා
ශීලයෙන් ද ,
ගුණයෙන් ද,
සමාධියෙන් ද,
ප්‍රඥාවෙන් ද, අගතැන්පත් වූ
තථාගතයන් වහන්සේගේ ගුණකඳ
අනන්තය.
අප්‍රමාණ ය.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදු රජාණන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා ....!!!
🙏🙏🙏🙏
බුද්ධ පුත්‍රයෙක්ගෙ කටහඩකින් මෙච්චර හිත නිවෙනවා නම්, බුදුරජාණන් වහන්සේගේ කටහඩ........ 🥺🙏
Anee ow sathakinma🙏🙏🙏
🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤
Hmm eka aththa 🙏🙏🙏😙
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිංමදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරෙ .....
....
🙏🙏🙏🙏
බුදු පියාණෙනි , මාගේ සසර නිම වන තෙක් මාගේ ශාස්තෘන් වහන්සේ ඔබ වහන්සේම වේවා🌼✨ 🙏
🙏🙏🙏
මගෙත් එසෙම වේවා ....☸️🙏🙏🙏🙏☸️
සාධු සාධු සාධු 🙏🙏🙏 මා හටද එසේ ම වෙවා.
@@surekagunasekara929 මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
Mage hithatath sansima labewa sadu sadu
මා ඇතුළු ඔබ සැමට වැටහෙනු ඇත අප නම් කොච්ච්ර පින් ලබන්න ඇත්ද කියා බුදු අත්මය ලබන්න කියා වැටහෙනු බැවින් මා ඇතුළු පඋල ඇතුළු සියලුම දෙනා ලෙඩක් කරදරයක් නොවේ වා මා ප්‍රර්ථනා කරමි 🙏🙏🙏🙏
මාගෙ ජීවිතය බුද්ද පූජාවක් ලෙසින් පූජා කරමි.පූජා වේවා.....
මුලින්ම මම මෙය ඇසුවේ මීට වසර ගනනාවකට කලින් නෙත් FM රේඩියෝ එකෙන් පාන්දරම විකාෂනය වන පිරිත් සමග.. අදවත් අහනවා.. හිතට සැනසීමක් නැති වෙලාවට හිත නිවෙනවා..🙏🙏🙏
🙏🙏🙏🙏ලක්ෂ සංක්‍යාත පිරිසකට බණ අහන්න සලස්වලා ඔබ/ඔබ වහන්සේ කරගත් පිං කුසල් මටද අනුමෝදන් කරන්න කියලා ඉල්ලා සිටිනවා.අනුමෝදන් වේවා.
සාදු සාදු සාදු 🙏 🙏 🙏 ....!!
🙏🙏🙏
🙏🙏🙏
🙏👌👌🙏👌👌🙏
🙏👌👌🙏👌👌🙏
මෙම ධර්ම දේෂනාවේ බලයෙන් මගේ අම්මගේ ඇති සියාලුම අසනීප තත්වයන් නිට්ටාවටම සුව වෙත්වා ❤❤❤සාධූ සාධූ සාධූ ❤තෙරුවන් සරණයි
මෙම ධර්ම දේෂනාවේ බලයෙන් නොමග ගිය මගේ පුතාට ( මධුශාන් ) හොද මගට හැරේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් මෑණියන් ට නිදුක්, නිරෝගී, ඉක්මන් සුවය, දීර්ගායු චිර ජීවනය ම වේවා...🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏❤️
මා මෙම කවි ගායන දැනට අවුරුදු හයකට පෙර ඇසුවා අදටත් අහනවා
සාදූ ❤ සාදු ❤ සාදූ ❤ තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබෙවා ❤❤❤
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි
නමෝ බුද්ධාය 🙏🤍
සාදු සාදු සාදු මාගේ නමස්කාරය මෙම ස්වාමීන් වහන්සේට පුජා වේවා ස්තුතියි 💐💐💐💐💐💐💐🙏💐💐💐💐💐💐🙏🙏🙏
යක් උබ උබගැනවත් නොහිත මෙි සමාජෙට කරන නිහඬ සේවයට මුඑ විශ්වයම උබලවගේ උන්ට නයගැතියිි ..මුදල් වෙනුවෙන් කරත් සාධාරණ සේවයක්.මගේ ප්‍රාර්ථනය උබට ඉක්මනින් නිවන් අවබෝධ වෙිවා ....! කියනඑක ❤❤
❤❤❤❤
අැයි උබට නිවන් අවබෝධවෙලාද ලොකු ටෝක් දෙන්නේ.
Ekane ane blnnako katha krna vidiha
Kunu harpa unath kiyapu de hari athanai awabotha viya uthu thena
❤❤
බුද්ධ පුත්‍රයෙක්ගේ කට හඩ මෙමනම් බුදු රජාණන්වහන්සේගේ 😢😢😢😢😢
මාගේ මහා කාරුණික තතාගත සම්බුදු පියානන් වහන්සේට මගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏 නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏
ඥානසාර හිමියන්ගෙ චරිතය කොහොම උනත් උන්වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ ගැන කරන සංගායනාවට ඇගේ හිරිගඩු පිපෙනවා
Mokadda. Oung. Wahangsayga y. Carithaya. Jathiyak. Wanuwang. Antha. Wadaya. Anniya. Aghaika. Karanaya. Bauoddhayo GTA. Wana. Anaka. Gahat. Kata. Karapuo. Akada. Uong. Wahangsayga y. Carithaya. Waradi. Prakasa. Karanna. Appa. Moka. Uonath. Jathiya. Aghama. Wanuwang. Paee. Sitinawaa. Oung. Wahangsay. Hiray. Innay. Tamusala. Apy. Wanuwang. Hariya. Gawrawaaharriya. Suwaming. Wahangsata. Shambudhuo. Peehitayiii
අපිට පෙනෙන ප්‍රසිදිද චරිතෙ නෙවේ ස්වාමින්වහන්ස ගෙ ඇතුලාන්තෙ.උන්වහන්සේ ත් ඉපදිලා ඉන්නෙ ශාසනයට යමක් කරන්න .නමුත් අපිටපේන්නෙ ඒක වෙනස් විදිහට.අරමුණ1යි.නමස්කාරවේවා උත්තම ගුණපිරි සංඝ රත්නයට!🙏
ඥානසාර හිමියන්ගෙ හඬ මම මේ ගාථා පෙළ හරිම ආසාවෙන් අහනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadu sadu sadu
@@merygamagefernando2704 🙏
මාගේ බුදුපියාණන්ට සිරස නමා නමස්කාර කරමි
සිතට දැනෙන සහනය දැනෙන සතුට කියා නිම කල නොහැක සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු !!!
ගොඩක් තරුණ අය COMMENT කරලා තියෙනවා. හරිම සතුටුයි. ඇත්තටම මේ වෙද්දි තරුණ පරපුර පෙරට වඩා බුදුන් කෙරෙහි ගෞරවයක් දක්වනවා. සහ පෙරට වඩා බුදු දහමට නැඹුරුවක් දක්වන බව පේනවා. තරුණ අය ගොඩක් මේ වෙද්දි බුදුන් සරණ යන බව සහ බණ දේශනා පවා අහන බව මං ගොඩක් තැන් වලදි දැක්කා. ඒ ගැන හරිම ගෞරවයක් සතුටක් හිතට දැනෙනවා...
මාගේ භාග්‍යවත් වූත් අරහත් වූත් ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේට , ඒ ශ්‍රි සද්ධර්මයට මගේ නමස්කාරය වේවා! ඔබට මට සැමට මේ දුක්ඛිත කතරෙන් එතට වී උතුම් නිර්වාණය ට හෝ අඩුම තරමින් සෝථාපන්න වීමට හෝ හැකියාව ලැබේවා ....
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ගලගොඩඅත්තේ ඝහනසාර හිමි. උන්වහන්සේගේ මෙම ගතා සෑම දවසකම හවස 6 ට radio එකේ දැම්ම. අපි හරිම ආසාවෙන් සවන්දුන්නා. හිතට හරිම නිවීමක්.
සාධු සාධු සාධු!!!!!❤❤ ඔබ වහන්සේ සරණ යමී මාගේ බුදු පියාණන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාධු සාධු සාධු
🎉🎉🎉 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගොඩක් ප්‍රියජනක සංගායනාවක් දැහැමි සිතක් ඇති වෙනවා හැමෝටම මතු බුදුන් දැක සසරින් ගොඩ වීමට හැකි වේවා සාදු සාදු සාදු
සාධූ සාධූ සාධූ මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාර වේවා
මගේ ජීවිතේ පූජා කරමි
පූජා වේවා
පුජා වේවා
පූජා වේවා
💖💖💖💖🌻🌻🌻🌻
Sìyalu,satvayo,niduk,vetva,sadu,sadu,sadu,
මහා කාරුණික වූ ශාන්ති නායකයාණන් වහන්ස
ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි..!
යන අතක් නොම දැන ක්ලේශ වසඟයට හසුවූ
මාගේ ජීවිතය පූජා කරමි..!
හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලි
මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි..!
බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමී
මගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි..!
සිතනා මොහොතකින් සියළු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ යමි..!
ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරී යයි
සිතනා ඇසිල්ලකින් සිතට සහනය ගෙනේ
ජිවිතේ දෙවැනි කොට ඔබ වහන්සේ සරණ යමි..!
හිස් වචන දොඩමින් නිසරු දේ ගැන සිතමින්
ගෙවුනු කාලය නිමා කරමි..!
නොදැන මා කළ සියළු වරදට සමාවන සේක්වා..!
පා දූවිල්ලක් සෙයින් සිරිපා සිඹිමි බැතියෙන්
සියළු සත්වයන්ගේ සැපත සැනසුම සඳහා
තම ජීවිතයම පූජා කළ බව සත්‍යයයි..!
එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා..! පූජා වේවා..!
මුලු ලොවට වැඩ පිණිස අනේක හිරිහැර විඳි බව සත්‍යයි
මාගේ සිත ද ඒ මගට යොමු වේවා..!
ජීවිතයම පුදා තම සෙනග රැකගත් බව සත්‍යයි
මාගේ ජීවිතය ද ඒ මගට යොමු වේවා..!
මාගේ සිරස මහා කාරුණිකයන් වහන්සේට සුවයහනක් වේවා..!
මාගේ හදවත බුදු කුටියක් වේවා..!
දිය පොදක් නැති කතරට මහා වැස්සක් වේවා..!
අන්ධකාරයට ආලෝකයක් වේවා..!
රුවලක් නැති නැවට රුවලක් වේවා..!
තරණය කරන්නට පාලමක් වේම්වා..!
ශාන්ති නායකයන් වහන්ස මාගේ ජීවිතය
බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි..!
බුදු සිරිපා මුල පා දූවිල්ලක් සෙයින් දාසයෙක් වෙමි
පා පිස්නා බිස්සක් සෙයින් මානය දුරලමී..!
නිශායම පුන්සඳ සේ අප වෙත ගලා එන්නේ
ඔබ වහන්සේගේ හදවතින් ගලා ගිය සිසිලසයි..!
උදෑසන රන් හිරු සේ ගලා ගෙන එන්නේ
අවබෝධයේ රැස් කිරණයි..!
මහා බුදු අනුහසින් මා වෙලා ගනිත්වා..!
මාගේ ජීවිතය මේ මොහොතේ පටන්
සිරිපා මුල වැතිර පූජා කරමි..! පූජා කරමි..! පූජා වේවා..!🙂
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🌺🌺🪷🌺🌺🪷🌺🌺🪷🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏
ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.....!!!
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
කාලයක් තිස්සේ මමත් අහන්නට ඉතාම ප්‍රිය කරන සංගායනාවක්. 🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වේත්වා🙏නීරෝගී වේත්වා🙏 සුවපත් වේත්වා🙏 දුකින් මිදේත්වා🙏නිවන් ලබත්වා🙏🙏🙏
මේ වගේ හිතට දැනූනු ධර්ම සංගායනාවක් අහන්න සැලැසීම ගැන ඔබට බොහොම පිං
සාදු සාදු සාදු ලොව්තුරු අමාමෑණී බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
මගේ් පව් ගෙවෙනා කාලය තුල කුසල් ඉස්මතු වේවා බුදු සරණයි ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණ සමාධි ප්‍රඥා ලැබේවා
සාධූ සාධූ සාධූ
මෙම සංඝණාවේ බලාණුභාවයෙන් මෙම ලැබුවාවූ දිනය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභදිනයක්ම වේවා❤සාධූ සාධූ සාධූ
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
බුදුගුණ සත්‍ය යි ... බුදු ගුණ බලයෙන් තිරිසන් ලෝකයෙ දුක් විදින සියලු සත්වයන්ට ඔව්න්ගෙ පෙර කුසල් ඉස්මතු වී ඉක්මනින් උතුම් මිනිස් බවයක් ලැබේවා !
සාදු සාදු සාදු නමොබුද්දාය ලොවටම යහපතක් වේවා බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා!
උන්වහන්සේගේ අනන්ත වූ බුද්ධ ගුණයෙන් විශ්වයේ සිටින සියළුම සත්වයෝ සුවපත් වේවා!
🙏🙏🙏 💐💐💐
සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
ඇත්තටම මම ආසම බන පද ටික 🥺❤
හරිම ලස්සන යි ...අහන් ඉන්න හිත නිවෙනවා...සත්තයි...යක්...ඔබට ගොඩක් පින් ..මේ කවි මෑතක් වෙනකල් ර් රේඩියෝ එකේ ගියා නේද ...🙏👌
සාදු සාදු සාදු සියථි පාපයන් ගෙන් සියලුදෙනාම මිදේාවා
සියළු සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා 🙏🙏🙏
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා !!!💐💐💐
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා .සාදු සාදු සාදු
සිත කාටත් නොදනීම... ඒ හඬ ඇහෙන මානෙම සිත් නිවනවා සත්‍යයි🙏🙏🙏. බුදු සරණයි සාදු.සාදු ..සාදූ...❤️
සාදු සාදු සාදු මහා කාරුණික තථාගත අමා මෑණි සමා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
මේ දේශනා කළ ගෞරවනීය පින්වත් පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සම්මා සම් බුදු බුදුරජාණන් වහන්සේගේ අනුහසින් ඒ පින් බල මහිමෙන් මාටත් මුළු ලෝකෙටත් මාගේ දෙමව්පියන්ටත්.සෙතක් ශාන්තියක් උදාවෙත්වා
Mage buda nam yan un whanseta sadu sadu sadu mage namskaraya wewa !!!!!සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම වේවා !!!!!🙏🪻♥️🙏🙏♥️🙏🪻♥️🙏🪻♥️🙏🪻♥️🙏🪻♥️🪻♥️
සියලු සත්වයෝ සුවපත් වෙිවා🌸🌸
කියන්න තේරෙන්නේ නැ. දැනෙන හැඟීම කදුලු එනවා 😢😢😢
මාගේ මහා කාරුණිකයන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏
🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ... නිදුක් වෙත්වා ....නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා .....දුකින් මිදෙත්වා ....නිවන් දකිත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි මගේ උතුම් tiloguru amamani samma sambudu පියාණන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..මගේ ජීවිතය පූජා වේවා පූජා වේවා පූජාම වේවා ..මගේ හදවත බුදු කුටියක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මගේ සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...
තුනුරුවන්...සරන.හැර.වෙන.සරනක්..කොහෙද .සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු 🌹🙏 සාදු 🌹🙏 🙏🌹🏵️ 🙏🌹🌹🌹🏵️🙏🙏🙏🙏🙏 මාගේ අමා මෑණි බුදු පියා නන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා මාර සැනසිි මක් දැනෙන්නේ ඔබ වහන්සේ ට බුදු සරණයි උතුම් දළදා සමිඳු සරණයි ජය ශිිුු මහා බෝ සමිඳු පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
සිතට දැනෙන සහනය කියා නිම කල නොහැකියි 🙏🙏🙏
😊😊😊😊❤️සාදු සාදු සාදු
මාගේ ජීවිතය බුදු රජාණන් වහන්සේට පූජා වේවා!!!
සාදු සාදු සාදු තතාගත බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු නමෝ බුද්ධාය.මගෙජිවිතය පුජා කරමි❤❤❤❤❤
පුදුම senasimak denanne හිතට ඔබ වහන්සේට බුදු saranai 🙏🙏🙏🙏🙏
නිකලැල් පැවිදි ගමනක් තිබු ඔබ වහන්සේ මන් මුලාවු ගමන ගැන ඇත්තටම දුකයි...තෙරැවන් සරණයි....
ඒ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහාන්සෙට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු...☸️🌹🙏🙏🙏🙏🙏🙏🌹☸️
බුදු පුතා බුදුන් දකිත්වා! සාදු සාදු සාදු.🙏🙏🙏
සාදු සාදු සාදු සම්මා සම්බුදු වූ බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතයම පූජා වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාධු සාධු සාධු 🙏🙏🙏
සියලු සත්වයන්ටම යහපතක් ම වේවා🙏
පුදුම සැනසීමක් වෙනමාලෝකෙකට යනවා වගේ.දේශපාලනයේදී කෑගැහුවට බුදුබණ කියන අපූරුව❤භික්ෂුවක් හිතින් නිවෙන්න ඕන වගේම අසාධාරණයේදී නැගීසිටිය යුතුයි❤
තෙරුවන් සරණයි,සාදූ සාදූ සාදූ...!!!🙏🙏🙏
Buddarathnayata
Dammarathnayata
Sangarathnayata
Maga namaskaraya
Wawa
සාදු සාදු සාදු 🙏🙏🙏මේ උතුම් සජ්ජායනාවට සිත නිවී සැනසී යනවා 🙏🙏🙏🥹අති පූජනීය වන්දනීය ගෞරවනීය දේශකයාණන් වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏උන් වහන්සේ ඇතුළු සියළුම සත්වයෝ අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බෙලෙන් නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු වේවා... චිර ජීවනය ම ලබත්වා 🙏🙏🙏ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම ඉක්මන් භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏සියළුම යහපතක්ම වේවා 🙏🙏🙏බොහොම පින් yakk productions 🙏🙏🙏❤️
මේ සංසාරේ නිවන් දක්නා තුරාවට මා අප ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවිකාවක් වන්නේම්වා! 🙏☸️සංසාරේ නිවන් දක්නා තුරාවට උතුම් ශ්‍රී සද්ධර්මය මා සිතේ අවබෝධ වේම්වා! ☸️ සංසාරේ නිවන් දක්නා තුරාවට අප භාග්‍යවතුන් වහන්සේ ගේ උත්තම ශ්‍රාවක මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබම්වේම්වා! ☸️
උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පිහිට ආනුභාවයෙන් සියලු සත්වයෝ දුකින් මිදෙත්වා නිවිසැනසෙම්වා ශාන්ත සුවය ලබත්වා! 🙏🙏🙏🌷☸️🌷☸️🌷☸️