Situated at Hingurana, the work on cultivation was commenced in 1950, with the sugar factory commenced production activities in 1960 followed by the commencement of distillery in late 1962. The Sugar factory that was originally commissioned by the Gal-Oya Development Board was transferred to the Sri Lanka Sugar Corporation in the year 1966.
49% ආයෝජනය කරන්නේ රටේම මහතෙක් . ,,මොන තරම් වටිනවද, ❤❤
habai aithiy pitaratkt ned
@@sahan699651% රජය සතුයි.49% ක් අපේ රටේම ව්‍යාරිකයයෙක් ට
@@sahan6996මොකාට අයිති උනාම මොකද
@@sahan6996
ඉතුරු 51% රජයේ කොහොමද පිට රටට අයිති වෙන්නෙ මචන්
@@lakshithakaushalyaah ow ne. cheenek pennpu nisa ehm ahen atte 😂 0:25
🙏🙏🙏🇩🇪🇩🇪🇩🇪👍👍👍
ඉතාමත්ම සන්තෝෂයි.
හිස් ඉඩම්වල උක් වගා කරන්න . සියලූම ලාංකිකයෙනි මේවා වලින් අවස්ථාව ලබා ගන්න. කම්මැලි නොවී . නැතික මම කිය කිය ඉන්නේ නැතුව.
අතපය සොල්ලා වැඩ කරන්න.
රටටත් ප්‍රයෝජනයක් .තමාගේ දරු පවුල් වලටත් යම්කිසි ආදායමක් ලැබෙනවා.🇩🇪🇩🇪🇩🇪
ඇත්ත තමායි .
👍
Aniwaryenma 👍👍
German flag eka damme moko lol
අම්මෝ දැනෙන සතුට!
ගාන කීය උනත් කමක් නෑ අපේ රටේ සීනි ලැබෙනවනම්.
ඔහොම යමූ.අපි දෙනවා full support.
සීනී වැඩි ගානට ගත්තත් අපිට ඕන ලංකාවේ හදන සීනි
Lankawe seeni hadana eka Hondai. Wadi milakata ganda jvp kalliya kamathi Wei. Seeni karmanthaya ,Wahala aththe seeni hadena weedama wadi nisa wenda owna.
Meka:Pihiya raththarang kiyala badey anagsnnawa wage.
@@habeebajabir9261 උඹ අමු ගවයා උනාට කමක් නෑ බං, උම්බෑ නොකියා හිටපං. නැත්නම් උඹ ගවයා කියල හැමෝම දැනගන්නවා
@@habeebajabir9261උබට අමතක උනාද JVP ආන්ඩුවක් දැන් තියෙන්නෙ තොපේ හොර ආන්ඩුව නෙවෙයි
හෙ හේ විවෘත ආර්ථිකය ගෙනල්ල රටේ සම්පත්වලින් ප්‍රයෝජන නොගෙන ඉදිකටුවේ ඉදන් පිටරටවලින් අරගෙන කාලයක් ජීවත්වුනාම ඕම හිතෙනවා 😂 @@habeebajabir9261
වැඩි ගානට ගන්න වෙනවනම් ඕක වහලා දාන්න ඕනේ. ගොන් කතා නොකියා ඉඳපන් ඕයි 😂
හරිම සතුටුයි. නිශ්පාදන ආර්ථිකයක් හදමු. රැකියා උත්පාදනය කරමු.
අපේ රටේ අහිංසක මිනිස්සු කී දෙනෙක් ට රස්සා ලැබෙනවද❤❤❤අනේ අනුර පිං කදක්❤❤❤
උඹල මේ රටෙ උන් නෙවේද බන්..
මේක පටන් අරන් කොයි කාලෙද.?😂😂
ඒත් නිකන් තිබුණේ 😂😂@@maneshdayarathne
@@maneshdayarathneඅනේ හුත්#තෝ උබ වදුරු කුනු හරප අහල තියෙනවද ඒවා අහ ගන්න එපා..ගූ බයියා
Mahinada Nathan 3Ranil seeyada
@@maneshdayarathnedasapalana pathakin thiyala rata gana gon hithapiyau
අඩේ මන් දැකපු හොදම ආන්ඩුව මේක තමා ❤🇱🇰🇮🇳
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
Ow ban "athe paththuwene boru/gon aathal" denne puluwan original aanduwak 😅😅
බයියෙක් detected
ඒකාලෙ ආසියාවෙ විශාලතම කර්මාන්තශාලාව කියන්නෙ😢 හෙන ගහන්න එපැයි යකෝ රට පාලනය කරපු එවුන්ට😢
සිරාම අපි පව් යකෝ මුන් නිසා දුක් විදින්නෙ
ඇත්තටම මෙ රට කරපු උන්ට හෙන ගහන්න ඔනෙ.මැරිලා ඉන්නවනම් උං වලවල් වලටත් හෙන ගහන්න ඔනෙ
ඒක තමයි ඔයාල දන්නෑ තවම , තව වයසට යනකොට තේරෙයි ඔයා වගේ අයට කොච්චර සැපට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක්ද මේ විනාශ කරල තියෙන්නෙ කියල 😢😢😢😢
Dan gotata thama hena gahanna one south asia wala 2ni metro eka apita ganna thibba chance eka kewata
Situated at Hingurana, the work on cultivation was commenced in 1950, with the sugar factory commenced production activities in 1960 followed by the commencement of distillery in late 1962. The Sugar factory that was originally commissioned by the Gal-Oya Development Board was transferred to the Sri Lanka Sugar Corporation in the year 1966.
රටට අවශ්‍ය නිෂ්පාදන නිපදවීමට එසේම තවදුරටත් ප්‍රයෝජනයට ගත හැකි මේ නිශ්පාදනාගාරය නැවත වැඩ ආරම්භ කිරීම තුලින් සමස්ත රටට සීනිත් , ප්‍රදේශයේ
අහිංසක ගැමි ජනතාවට රැකියා අවශ්‍යාවත් ඉටුවේ....මෙයට 49% ආයෝජනය කර්මාන්ත හිමි මහතාටත් , රජයටත් ස්තුතියි.. කර්මාන්ත නවෝදය තලින් පුනරුදය කරා....💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම සතුටුයි.. මේ දේ තමයි වෙන්න ඕන.. ඉෂාර මහතා අනිත් ව්‍යාවසායකයින්ටත් ආදර්ශයක්.. හැමෝම පුලු පුලුවන් විදිහට ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕන අපේ සම්පත් වල ප්‍රයෝජන ගන්න..සතුටුයි මේ දේවල් තමයි අපි හීන මැව්වේ.. ඒ හීන එකින් එක හැබැ වෙද්දි කියාගන්න බැරි සතුටක් දැනෙන්නෙ.. ලංකාවෙන් ඇත වෙන රටක ජිවත් වුනත් අපි ලංකාවට පන වගේ ආදරෙයි ❤❤❤
යකො ආසියාවේ විශාලතම එක හිටපු කාලකණ්ණි ටිකට හෙන ගහලත් මදි බොලව් 😢
කියලා වැඩක් නෑ බන්.උන්ට හෙනම ගහාන්න ඕනී
තවත් පස්ස හෝදන්න යන උන් ඉන්නව නෙ
@@deepadhasanayaka2987 සිරාම
හෙන ගහලා මදි තිරිසන් බල්ලො
@@deepadhasanayaka2987උන්ටත් හෙනම ගහන්න ඔනී..
wow ඉතාමත්ම සන්තෝසයි අපි පොඩි කාලේ සීනි පැත්තේ බලන්න ගිහින් තියෙනවා ඉස්කෝලේ යද්දි
ජනතාව බිම් අඟලක් නෑර උක් වගා කරන්න.රටට යහපතක් ම වේවා 🙏
අනේ වාසනාවන් මේ දේවල් අභාවයට යන්න දීලා මෙච්චර කල් ආණ්ඩු කරපු එවුන් මොනාද කරේ.
Me project eka patan gaththe kalin anduwen.. hoda deta hodai kiyannath purudu wemu...
වස සීනි කෑම නිමා වේවා 🙏🏻🙏🏻
රටේ වහලා දාපු කර්මාන්ත ශාලා එකින් එක දැන් ඇරෙනවා අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට පිං සිද්ධ වෙන්න. ඔහොම යමු සහෝදරයා.
මේක මේ ආන්ඩුවෙන් නෙමෙයි විවෘත කරේ මේක ඇරලා තිබ්බේ 😅
@@RavinduSathsara-ur6lu රනිල් කරන්නද හිටියේ ❤
😂😂
@@mihilakahansaja9267 ranilge kale meke sini heduwa danneththm katawahn inna 😂😂😂
@@RavinduSathsara-ur6lu 😂😂
ගල් ඔය ආරම්භ කරා වගෙම කන්තලේ සීනි කර්මාන්ත ශාලාවත් වලාච්චෙන කඩදාසි කම්හලත් යලි පනගන්වමු. Akd ❤
කඩදාසි එකත් පටන් ගත්තා සහෝ
@SavishkaMiuranසිරාවටම😮😮😮😮😮😮😮😮😮😮 නියමයි😊😊😊😊😊😊ga
වාලච්චේනේ විමල් පටන් ගත්තා
අනිවාර්යයෙන්ම කන්තලෙ සීනි එකත් පටන් ගන්න ඔනෙ
ව්මල් විරවංස මහතා පටන්ගත්ත එක ආයෙ පටන් අරගෙනද.
ඩයි දාපු නැති සිනි ටිකක් ඇත්නමි👍🏻🙏🏻
පොඩ්ඩක් ඉවසන්න එකපාරටම කාට වුනත් අපහසුයිනේ කාල තියන හැටියට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට කාලයක් යයි
අපිට අවශ්‍ය බොහෝ දේ තව වසර 5 ක් ඇතුලත මෙහිම නිශ්පාදනය වෙනව අතිරික්තය අපනයනය කරනව ආර්තිකය ශක්තිමත් වෙනව රැකියා ඇති වෙනව උගත් මට්ටම කුමනාකාර උනත් හැම කෙනෙකුටම රැකියාවක් ලැබෙනව. 2048 වෙනකන් ඉන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
අපේ මිනිස්සුන්ට නැත්තේම ඉවසීම එ වගේම හොද 1000ක කරත් එකම එක පොඩි වැරදීමක් අතපසු වීමක් විතරමයි පෙන්නේ මේ දියුණු වෙමින් එන්නේ අපේ දරුවන්ගේ හෙට දවස කියල හිතන්න තරම් මේ මනුස්සයට කාලයක් මේක කරන්න දීලා නිහඩව ඉවසීමෙන් ඉන්න සිත් වල ඉවසීම සකස් වේවා 🙏🏻
නාමලයට රනිලට සජියට පුක දෙන ගෙරි ගණයෝ සහ නරියනේ තොපිලගෙ ඇස් ගෙඩි වලට හෙන ගැහිලද❤❤❤වදපු බැල්ලියොටත් හෙන ගහපන්😂😂😂😂
ආයෝජනය කල මහත්මයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන.
සිනි ගනන් අඩු වෙයි ,ලංකාවේ උක් වගා කර පිටරටින් සිනි ගෙනෙන එක නවත්වමු ,තිරිගු පිටිත් ලංකාවේ හදන්න පුලුවන් නම් ,ලංකාවේ සම්පත් වලින් පුයෝජන ගමු ,
වාරික විදියට හෙන ගහන්නෝනෙ රටකාපු කාලකන්නි හැතිකරේට.බුරන උන් බලන් ඉදපන් මෙි රට වැටෙනකන්.අපි මෙි රට හදමු රකිමු පනවගේ.මෙි මගේ මවුබිමයි.මගේ දරැවන්ගේද මවුබිමයි.❤❤❤❤
👍👍👍👍
ලන්කාවෙ ගොබ්බෙයො අන්දන්න හරි ලෙසි. මෙ ෆැක්ටරි හැදුවෙ ගල් ඔය ව්යාපාරෙන් - ඩී එස් සෙන්නායකල මිසක් විජෙවිර නෙවී. එ වගෙම 1993 ඉදන් රට පාලනය කරන්නෙ ජෙප්පො උස්සන් ආපු වාමාන්සික සි ලන්කා නිදහස් පක්සෙ අය. චන්ද්‍රිකා - මහින්ද - සිරිසෙන ඔක්කොම වාමාන්සික නිදහ්ස් පක්සෙ උදවිය. එයාල ඔක්කොම සිරිමාගෙ ගොලෙයො!
සී ලන්කා සීනී කම්පැනි එක දාල ඔය ෆැක්ටරි ලාබ ලබන තත්වෙට ගෙනාවෙ ජෙ-ආර් 1980 ගනග් වල්. එත් මහින්දගෙ සෙට් එක ඔවා අනල දැම්මා!
❤❤❤
බුරන උන් උක් අඹරන හැටි පෙන්නන්න එක්ක යමු.😂😂
ආඩම්බරයි ජනාදිපති තුමනෙ ඔබගෙ වැඩපිලිවෙල ගැන❤
ආසියාවෙ විශාල කර්මාන්තය අද වලා තියන දේ,දුක්වෙන්න ඹන මෙචිචර කාලයක් දෙසපාලුවන්ට චන්දෙ දිපු එකට දුන්න මිනිස්සු,මාලිමාවට දුන්න එකට අද අපිට ❤
අපේ ලක් මාතාව රත්තරන් පුතෙක් බිහිකරලා අම්මා ආය ඔලුව උස්සනවා සතුටුයි දෙවියනේ ❤❤❤❤❤
@@tushkara7775 අපොයි…උඹල වගෙ රට හරක්..😹😹
2018 මේක පටන් ගත්තෙ බොල..😹🤪
මම පාසල් යන කාලේ අම්පාරේ සීනී කම්හල නරඹන්න ගිහින් තියෙනවා.. මේ අවස්ථාව මට ඒක මතක් උනා.ගොඩක්ම සතුටුයි කඩදාසි කර්මාන්තශාලාව වී ගබඩා සීනි කර්මාන්ත ශාලාව පටන් ගන්නෙ එක ගැන හරිම ආඩම්බරයි, හරිම සතුටුයි.. අපේ ජනාධිපතිතුමා මේ රජය අරගෙන යන්න ඕන... මේ තට්ටු මාරු කිරිල්ලත් රටේ අභාවයකට මුලක්... වැඩ කොටස මේ විදිහටම ගෙනියන්න නම් මෙතුමා ආයිත් තවත් අවුරුදු පහකටආණ්ඩුව කරන්න ඕනේ...චීරං ජයතු
@@SRathnasinghe-bz9kz අනේ හෑලි ලියන්න එපා ... ඕක වැහිල තිබ්බ එකක් නෙවෙයි ...පසුගිය අව්රුදු වලත් උක් ඇඹරුව සීනි හැදුව ...🤣🤣🤣🤣 මේ ආණ්ඩුව බොරුවට ලකුණු දාගන්න හදනවා
උතුරු සහ නැගෙනහිර අධ්‍යාපන ලබන දරුවන්ට අප ශක්තිමත් වෙමු එන්න උදව් කරන්න.❤
නැවත ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම පටන් ගත්තෙ 2007 දි. පැරණි කර්මාන්තශාලාව මගින් මේ වන තෙක් ඇඹරුම් වාර 12ක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ කියන්නෙ සීනි නිෂ්පාදන කටයුතු කරලා තියෙනවා. ඇඹරුම් ධාරිතාවය වැඩි කිරීමේ අරමුණින් චීන තාක්ෂණය යටතේ නව කර්මාන්ත ශාලාවක් හදලා 2025 වසරේ 13 වෙනි ඇඹරුම් වාරය සදහා නිෂ්පාදන අංශය වෙත ලබා දෙන ලදි.
තෙරුවන් සරණ යි ...
මේ රට හදන්න ශක්තිය ලැබේවා 🙏🙏
මිනිසුන් ට අවබෝධ වේවා 🙏🙏
සැබැවින්ම රටට ආදරෙ කවුද කියලා ..
අනුර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@NayanaGunarathne-i8i 😹😹
මගෙ රට ගැන ඇත්තටම සතුටක් දැනෙනවා ❤ ඒත් සමහර කුහකයෝ ඉන්නවා රටට කොච්චර හොද කලත් නරක දේම කියන 😢
Super.
❤❤
මාලිමාවට දුන් ජන්දය පිළිබඳ ආඩම්බරයි ❤❤
දකුණු ඉන්දියාවේ radio chanel එකක්වත් නොතිබුන කාලේ උන් ඇහුවෙත් අපේ රටේ radio ceylon. 1960 70 කාලේ අපේ රටේ තිබුන කර්මාන්තශාලා අදටත් හදාගන්න පිටරටඋන් මහන්සි වෙනවා. කන්තලේ සීනි factory ඒකත් ඒවගේ. ලෝකේ තිබුණු හොඳම machine ඒවායේ දිවුවේ. අවාසනාවට අපේ රට පාලනය කරනඋන්ට මුට්ටිය අල්ලන්න වහල්ලු ටිකක් බිහි උනා. මේවා පාලකයොන්ගේ වැරදි විතරක් නෙවෙයි. උන්ගේ උවමනා එපාකම් කරදුන්න උන්ගේ ඉලක්කයන් සපුරාපු අපේ පැලැන්තියේ උන්ගේ වැරදි. නැවතත් රට අරාජිත නොකර පක්ෂ පාට වලින් ඉවත්වී රට ගොඩදාන වැඩවලට උදවු වෙමු. නැත්නම් තව පහකින් ආයේ මේවා වහලා යකඩ වලට විකුණලා ප්ලාස්ටික් බේසන් ගමු.
සුපිරි...♥️♥️
බත් කන හරක් තව බැනපල්ලා උබලට දෙන දඩුවම දෙවියන් වහන්සෙටවත් නවත්තන්න බැහැ අනුර සහොදරයා කියන්නේ කවුද කියලා අවුරුදු 5හ ඉවර වුනාම තෙරුම් යයි එතකන් අපි සහොදරයාව අරක්සා කරනයා❤❤❤❤
Ane. Yahapathak wewaa❤❤❤
jaya wewa
පිටරටින් ගෙන්නල සුපර් මාකට් වල විකුණන ගොඩක් සීනිවලට කෘමි නාශක ගහලා තියෙන්නේ. ඒවා එළිය තියලා බැලුවොත් කූඹි එන්නේ නැහැ. දැන් අපේ රටේ දරුවන්ට කෘමිනාශක ගහපු නැති පිරිසිදු සීනි ටිකක් දෙන්න පුළුවන්
AKD ❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
ලන්කාවෙ ගොබ්බෙයො අන්දන්න හරි ලෙසි. මෙ ෆැක්ටරි හැදුවෙ ගල් ඔය ව්යාපාරෙන් - ඩී එස් සෙන්නායකල මිසක් විජෙවිර නෙවී. එ වගෙම 1993 ඉදන් රට පාලනය කරන්නෙ ජෙප්පො උස්සන් ආපු වාමාන්සික සි ලන්කා නිදහස් පක්සෙ අය. චන්ද්‍රිකා - මහින්ද - සිරිසෙන ඔක්කොම වාමාන්සික නිදහ්ස් පක්සෙ උදවිය. එයාල ඔක්කොම සිරිමාගෙ ගොලෙයො!
හදුනා sir මාසෙන් ෆැක්ටරි එක රෙපෙයාර් කරල - තීනත්ත් ගාල - සොලාර් හරි කරල - කෙරෙන් දාල අම්මො අම්මො!
හාල් ගෙනන්න ටෙන්ඩර් එකක් දාගන්න බැරි උන් මාසෙන් මෙවා කොරයි!
face-blue-smilingface-blue-smilingface-blue-smiling
නියමයි❤❤❤
ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ රටතුළ මෙවැනි ආයෝජන ආරමිභ කිරීම සතුටු විය හැකිය කරුණකි.රටක සංවර්ධනයට අඩිතාලම මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි මෙමගින් අපේ රටේ දරුවන්ට රැකියා අවස්ථාද ලැබේ.
.
දේශපාලනයක් ඕන නෑ කවුරු උනත් මේකර්මාන්තය වට්ටන්නැතුව දිගටම පවත්වා ගැනීමයි වැදගත්.
රටින් ගෙනල්ලා කොමිස් ගහපු එකනේ කැරි ලොලු පොනිලා කරේ
යකෝ උක්කන්න එපැයි මුන් කරලා තියෙන අපරාද වලට😅
තව ටික දවසක් රනිල් හිටිය නම් අපිත් එක්කම මෙ රට ඉන්දියාවට හරි අමරිකාවට හරි විකුනනවා
yako oya factory haduwe Gal oya wyaparen - UNP Senanayakala!.. idakin motteyo.
ලන්කාවෙ ගොබ්බෙයො අන්දන්න හරි ලෙසි. මෙ ෆැක්ටරි හැදුවෙ ගල් ඔය ව්යාපාරෙන් - ඩී එස් සෙන්නායකල මිසක් විජෙවිර නෙවී. එ වගෙම 1993 ඉදන් රට පාලනය කරන්නෙ ජෙප්පො උස්සන් ආපු වාමාන්සික සි ලන්කා නිදහස් පක්සෙ අය. චන්ද්‍රිකා - මහින්ද - සිරිසෙන ඔක්කොම වාමාන්සික නිදහ්ස් පක්සෙ උදවිය. එයාල ඔක්කොම සිරිමාගෙ ගොලෙයො!
හදුනා sir මාසෙන් ෆැක්ටරි එක රෙපෙයාර් කරල - තීනත්ත් ගාල - සොලාර් හරි කරල - කෙරෙන් දාල අම්මො අම්මො!
හාල් ගෙනන්න ටෙන්ඩර් එකක් දාගන්න බැරි උන් මාසෙන් මෙවා කොරයි!
face-blue-smilingface-blue-smilingface-blue-smiling
@masterchief2050 ඒක තමා පකෝ කියන්නේ. තෝ සිංහල නෙමේද. උන්ම හදලා ඊට පස්සේ වහලා දැම්මා. තෝ දන්නේ නැද්ද යූරියා කර්මාන්ත ශාලාවට කරෙත් ඕකමයි. රටින් ගෙන්නන එක ලාබයි කියලා වහලා දාලා රටින් ගෙන්නුවා කොමිස් ගහන්න. තිබ්බ පාඩුව මග හැරව ගන්න තමා එදා යූරියා පිට රටට අපනයනය කරේ. ඒක අද වෙනකන් කරගෙන ආවා නම් අපි තමා ලෝකේ ලොකුම යූරියා අපනයනය කරන රට වෙන්නේ එහෙනම්. ඒ කාලෙම විශාල ඇනවුම් ලැබුනා. ලංකාවේ තමා හොඳම යූරියා හැදුවේ ඒ කාලේ. දුර දක්නා නුවනක් නැටි unp ලොල්ලොම තමා අන්තිමට වහලා දැම්මේ ඒකත්. රනිල් කියන ලොල්ලට තමා අවසානෙට බාර දුන්නේ යකඩ ටික ගලවලා විකුනලා දාන්න. ඒ වගේම තමා මේකත් විනාස කරේ. තෝ නොදන්න ලබ්බවල් කියවන්නේ නැතුව හිටපන්
Jaya wewa❤❤NPP❤❤
Ape kenek ❤❤❤
මගේ රට දිනෙන් දින දියුණු වේවා...❤
Great work ❤❤
රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට
ජයවේවා ❤❤❤❤❤❤❤❤
අහන්න ආසයි මේ වගේ දේවල් අපේ රටේ ♥️👏
Good congrats❤our heroes❤
මාලිමාව වට ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
niyama wedak❤
Great ❤❤❤ Good luck
අහන්න ලැබීමත් සතුටක් .මේක තමයි විය යුතු වෙනස .අපේ රටේ වැසී ගිය කර්මාන්ත ශාලා සියල්ලටම නැවත ජීවය ලබා දී තරුණ පරපුරට රැකියා ලබා දීම වගේම දේශීය නිශ්පාදන වලට රටවැසියා හුරුකළ යුතුයි .
💟💟💟💟💟💟💟නියමයි හෙලයනි
@@AmalChamaka 😹😹
ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා .
Akd❤❤❤❤❤
කන්තලේ 1ත් ඔහොමම පටන් ගත්ත නං වටිනවා.👍
❤❤❤
මෙච්චර කල් සීනි ඕකේ සීනි ඕකේ හැදුවා අළුත් දෙයක් නොවෙයි ... දැන් අවරුදු ගානක ඉදන් ඉෂාර නානායක්කාර ඕකෙ සීනි හදනවා😂😂😂😂 මේ ආණ්ඩුවෙන් කරපු ලබ්බක් නෙවෙයි🤣🤣 😂😂😂
Good job ❤
Please facilitate the schools of the children in Kokkilai & Welioya, Mulathiv District.Helps them to continue their higher studies. 🙏🏼😢❤
Ape janapathita pin sidu wewa theruwan saranai
කියපු ඒව කරන්න පටන් අරන්❤❤යකෝ ආසියාවෙ ලොකුම කර්මාන්තශාලා ව 😢මේක වැහෙන්න ඉඩදීපු උන් නම් කාළකන්නි😢
ලන්කාවෙ ගොබ්බෙයො අන්දන්න හරි ලෙසි. මෙ ෆැක්ටරි හැදුවෙ ගල් ඔය ව්යාපාරෙන් - ඩී එස් සෙන්නායකල මිසක් විජෙවිර නෙවී. එ වගෙම 1993 ඉදන් රට පාලනය කරන්නෙ ජෙප්පො උස්සන් ආපු වාමාන්සික සි ලන්කා නිදහස් පක්සෙ අය. චන්ද්‍රිකා - මහින්ද - සිරිසෙන ඔක්කොම වාමාන්සික නිදහ්ස් පක්සෙ උදවිය. එයාල ඔක්කොම සිරිමාගෙ ගොලෙයො!
හදුනා sir මාසෙන් ෆැක්ටරි එක රෙපෙයාර් කරල - තීනත්ත් ගාල - සොලාර් හරි කරල - කෙරෙන් දාල අම්මො අම්මො!
හාල් ගෙනන්න ටෙන්ඩර් එකක් දාගන්න බැරි උන් මාසෙන් මෙවා කොරයි!
face-blue-smilingface-blue-smilingface-blue-smiling
Punarudaya ❤❤
Great Sri Lanka 🇱🇰 we need to move faster ❤
Good kpn❤
කට්ටිය කියයි දැන් හිඟුරාණෙන් ඉන්නේ සීනි නෙවෙයි කියලා
Menna mehemai rata hadanne❤❤❤❤❤
Aptath ..rajek pahlw athey theruwan saranai
ජයවේවා
Niymai ❤❤❤❤❤❤❤
වැදගත්
Anura ❤❤❤❤❤❤❤
Anna aandu❤❤❤
❤❤❤ අනුර
ගෝට ආපු කාලෙත් මේ වගේම මේ නිවුස් එක ගියා වගේ මතකයි.
Common Srilanka
👏👏👏
Jayawewa
So proud
Good news
Thank you namal rajapaksha
අනේ වාසනාවන්.❤❤❤
Thanks for giving 49% it to a Sri Lankan investor (LOLC)❤
මෙ රට හැදෙන වනම් එ අති පක්ශ පාට වඩක් නෑ මගෙ රට දියුනු වෙවා
❤💐💐🙏
මේවා තමයි වෙන්න ඕනි ඒවා. AKD ❤❤❤❤❤❤❤
@@mihirigunasekara-pf7hj 2018 ඉදල සීනි නිඹ්පාදනය කරන්නෙ බන් මේකෙ..😹😹
@@maneshdayarathne , Ane ban Boru nokiya idin, AKD ta Jaya
@@prabashrathnayake773 යකො ඕපන් කරලා තිබ්බේ කලින් ඉදන් සීනි හැදුවා මෝඩ ජෙප්පෝ 😂😂😂
අම්මෝ දැනෙන සතුට ❤❤
සුපිරි සුපිරි සුපිරි !!!
Apita sathui. Ekwa nagitimu. Seeni kadadasi simenthi hitapu ungeedawela wage newei. Me goda nagane anagatha parapure abimanayai. Jayawewa. malimawa Jayata.
❤❤❤❤❤❤❤❤❤❤
NPP aka European help karanawa NPP jayawawa Mr AKD ❤❤❤❤❤❤
රටෙ සැම බිමක් ම වාගා කර්න න ඔන පාලුවට ගියපු ඉඩම් ඔනතාරම් තියෙනවා...
රනිල් කරන්න හිටියේ කියල කොමෙන්ට් දාන්න එකෙක් නැද්ද?
මේවා වැඩකරානං කොහොමද හිටපු උන් කොමිස් ගහන්නෙ. තාමත් පරණ හොරු බලයට ගේන්න දගලන මැක්කන්ට කුමක් කල යුතුද? 😖😖