Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏 මාගේ ගුරු ස්වාමීන් වහන්සේට, නමස්කාර කරමි. මගේ නමස්කාරය වේවා🙏🙏🙏
මේ දේශනා ටික ස්වාමින් වහන්ස පට්ඨාන ධර්මය දක්වාම කියල දෙන්න ස්වාමින් වහන්ස.මොකද ඔය සප්තප්ප්රකරණය පිරිසිදු ලෙස ඉගෙන ගන්න බැරුව ගොඩක් අය ඉන්නවා...අවසරයි ලොකු ස්වාමින් වහන්ස නවත්තන්නෙ නැතුව කරගෙන යන්න කියල තමයි මගේ ප්‍රාර්ථනය 🙏🙏🙏
කුසට දමා ගන්නා දේවල් වල බර ඳිරා යන තුරු පමණයි හිතට දමා ගන්නා ,_ දේවල් වල බර සසර පුරා ඇවිද යන තුරුමයි. තෙරුවන් සරණයි 🙏🙏🙏උතුම් නිවන ලබත් වා
මේ වගේ ශ්‍රාවක පිරිසක් සිටින ඔබවහන්සේගේ මහන්සිය අපතේ යන්නේ නෑ අපගේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
සිත දියුණු කලයුතුමයි මේ දේශණා හරියට ධාරණය කර ගැනීමටනම්. දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්වහන්ස.
🙏🙏🙏 පිරිසිදු ලෙස පැහැදිලි ලෙස කරගෙන යාමට ආරම්භ කල මේ දේශනා මාලාව නොකඩවා ම කරගෙන යාමට තෙරුවන් සරණත් සියළු දෙව් බඹ ආශීර්වාදයත් නොඅඩුව ම ලැබේවා ! ලැබේවා! සාධූ සාධූ සාධූ .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිරෝගි වේවා !නිදුක් වේවා!
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ ජීවිතයේ අපි නොදන්න ගැබුරු දර්මයක් අපිට වටහල දෙන ඔබ වහන්සේට බොහොම පින් වෙලාවකට හිතෙනව ඔබවහන්සේ මොන තරම්ම මොලේ වෙහෙස කරලද මෙතරම් ගැබුරු දහමක් අපිට පොවන්නෙ අපිත් දැන් ඔබ වහන්සේට මේ පිනම ඇති උතුම් නිවනින් නිවෙන්නට සාදු සද්දු සාදු
දේශනාව අසන ගමන් පොතක කරැනු සටහන් කරගෙන ඇත්තටම මට නුහුරු වචන නිසා දේශනාව කිහිප සැරයක්ම ඇසුවෙමි.නොඇසු අභිධර්ම කොටස් තේරුම් කර ගැනීමට හැකි අයුරින් පැහැදිලි කරන පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛
සාදු 🙏. සාදු 🙏. සාදු 🙏🙏
අපි වගෙ සංසාරෙ අතරමං වුනු යාචකයින් වෙනුවෙන් මේ තරම් අනුකම්පාවක් මේ තරම් කරුණාවක් උතුම් සමිදුන් වහන්ස .ඒ උතුම් පා කමල් සිහිකර සිඹ වන්දනා කරමි සාදු සාදු සාදු
බොහොම පින් ස්වාමීන්වහන්ස❤️🙏
ඔබවහන්සේට බෝහෝම පින්..බෝහෝම පහැදිලිව වැටහෙනවා වගෙම අහන් සිටින්නත් කැමත්තක් ඇතිවෙනවා..මේ දේශනා මාලාවෙන් බොහෝ දර්ම කරුණු වටහා ගන්නට මටත් හැකි වේවි..දායකත්වය දෑරූ පින්වතුන්ට බෝහෝ පින් අත්වේවා🙏
🙏🙏🙏 අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස අනේ මගේ ස්වාමීන් වහන්ස , කොහොමද පින් අනුමෝදන් කරන්නෙ, ඇත්තටම මට වචන නැහැ , ස්වාමීන් වහන්සේ වන් කෙනෙකු මෙලොවට බිහි කර ඒ හැදූ වැඩුව දෙමාපියන්ට ඒ දුන් කිරි බිදක් බිදක් ගානෙ පින් සිද්ධ වෙනව , සුවපහසු ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කිරීමට මේ කුසල් හේතුවක් ම වේවා 🙏🙏🙏 මගේ ගුරු ස්වාමීන් වහන්සේ ලෙසට පින්වත් ස්වාමීන් වහන්සේ ව තෝරා ගැනීම කොතරම් නිවැරදිද,, වනයේ ගස් කොලන් පවා ස්වාමීන් වහන්සේ ව රකිත්වා ,,ස්වාමීන් වහන්සේ ගේ සියලු ඉටු දෙවියන් ස්වාමීන් වහන්සේ ව රකිත්වා,අනේ මේ නිර්මල දහම නිවන් පිපාසයෙන් මාර්ගය හොයන, සියලුම දෙනාට මුණගැසේවා,,පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගි සම්පත්තියම වේවා🙏🙏🙏 දීර්ඝායු වේවා🙏🙏🙏🙏 මනාව උගත් ශ්‍රී සද්ධර්මය, තේරුම් ගැනීමට හැකි අයුරින්, තව තවත් හොයාගෙන යන්න හිතෙන තරම් හරවත් ලෙසින්, අපි හැමගේම නිවන අරමුණු කොට ගෙනම දේශනා කරන්නාවූ මගේ ගුරු ස්වාමීන් වහන්සේ හට, ප්‍රාර්ථනා කරන බෝධියකින්, සැප සහිත ප්‍රතිපදාවකින්, ඉතාම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයම වේවා🙏🙏🙏🙏😊
සාදු සාදු සාදු භාග්‍යවතුන් වහන්සේ අවබෝධය. අපිව සසරින් එතෙර කරන්න .කොතරම් සිතන්නට අැතිද. ධර්ම රාඡයන්වහන්සේ.මොග්ගලි පුත්ත තෙරැන් වහන්සේ කොතරමි වෙහෙසෙන්නට මේ අයුරින් පිලිවෙලට ්රධර්මය ලියා තබන්න. අද පින්වත් ස්වාමින් වහන්සේ මේ දරන උත්සහය මේ ධර්මය පැහැදිලි කරලා දෙන්න. දැස්වලට කදුලු අවා.මෙ කොටස් වශයෙන් විස්තර කරද්දි. සාදු සාදු සාදු අශ්චර්යයි. ස්වාමිනි.අශ්චර්යයි .උතුම් ධර්වබෝධය පිණිසම මේ පින හේතු වාසනා වේවා..❤❤❤❤❤
❤❤🎉මේ වගේ හැන්ගිලා ගිය අප්ර්කට දර්ම කාරනා ඉස්මතු කිරීම මහා වැදගත් පින්කමක් වගේම මහා සාසනික සේවාවක් ගරු ස්වාමීන් වහන්ස ....අපි ට බොහොම උපකාරී යි...තෙරුවන් සරණ යි ස්වාමීන් වහන්ස ❤
🙏🙏🙏 මාගේ පින්වත් උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.ටිකක් පැත්තකට වෙලා නිදහසේ ඉන්නව කිව්වත් ........අපි විදින දුක ගැන දන්න නිසා පින්වත් ස්වාමීන් වහන්සේ..... ඉවසන්න බැරිම තැන ආයෙත්..අලුත්ම දෙයක් එක්ක.........තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
මාගේ නමස්කාරය වේවා .!!සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්මලැබේවා..!!!තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!සාධූ සාධූ සාධූ 🙏🌹
මගහැරුනු වටිනා අභිධර්මය පිළිබදදේශනා අසන්නට අවභෝද කරගන්නට ඉඩහසර ලැබුනෙ මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ගේ දක්ෂතා වය ත් අසරන යන්ට නිවන් අවබෝධ කරන්නට මාර්ගය පෙන්වා දිිමට කැපවි කටයුතුකරන නිසාත් ඔබවහන්සේ ගේ සියලු පතන අයුරින් ම ඉටුවේවා ...
මෙම ත්‍රිපිටක බුද්ධ දේශනා ඉගෙනීමටත් ඔබවහන්සේ වනි කල්‍යාණ මිත්‍ර ස්වමින්වහන්සේ නමක මුණගැසීමට ලැබීමටත් මා සසරේ මොනතරම් පින් කරන්න ඇතිද.ඔබවහන්සේට මේ වාද කතා 217 ම අප වෙනුවෙන් දේශනා කරන්නට සියලු සම්යක්ඩෘශ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලබේවා .🙏🙏🙏
තෙරුවන්.සරනයි.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු!!! පින්වත් ස්වාමීන් වහන්ස. නැවත නැවතත් ශ්‍රවණය කළා. ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි ලොකුස්වාමින්වහන්ස මේ අමා ධර්මය කියාදෙන්න ,ඒ ධර්මය අහන්න සසරේ අපි කල පින කොතරම් ද ලොකුස්වාමින්වහන්ස.,නිදුක් නිරෝගීව සුවපත් භාවයම ලබත්වා.
උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු. අපේ කාලයේ බුදුවරයකු මෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ විසින් දේශනා කරන මෙමෙ දහම් පරියායන් ඉතාමත්ම සැදැහැ සිතින් ශ්‍රවණය කරමි. කෘතගුණ පූර්වකව ඔබ වහන්සේගේ පාද නමදිමි. සාධු සාධු සාධු
මෙහෙම පැහැදිලිව කොහෙන් ඉගෙන ගන්නද? මග නොදැන සිටින අපි වගේ අයට ධර්මය තේරුම් කරලා දෙන්නම දෙවියන් විසින් අප වෙත එවූ කළ්‍යාණ මිත්‍රයානන් වහන්සේ , ඔබ වහන්සේමයි.සාධූ..සාධූ..සාධූ..මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පැතූ බෝධියකින් ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් නිවනින් නිවේවා!
මේ උතුම් සද්ධර්මය 🙏🙏
අමාරුයි තේරෙන්නේ නෑ කියලා ඉගෙන නොගෙන් අතහැරලා දාපු ධර්ම කාරනා පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඉතාමත් පැහැදිලිව තේරෙන ආකාරයෙන් දේශනා කරා🙏🙏🙏නැවත අභිධර්මයේ ඉතාමත් ගැබුරැ කාරනා ඉගෙනීමට අවස්ථාවක්🙏🙏🙏🙏 බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
පොතක් ලියනු වෙනුවට හෝ ඒත් එක්ක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරල දෙන වැඩසටහන් පෙලක්ම වේවා කියන ප්‍රාර්ථනාව එක්ක බලාගෙනම හිටි උතුම් දෙසුම් පෙළක්..බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ..නමස්කාර වේවා ..🙏🙏🙏
අපගේ ගුරුදේවෝත්තම කරුණාබර ලොකු ස්වාමින්වහන්ස ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 උතිම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ගේ උතුම්.මෙහෙවර ශ්‍රේෂ්ඨයි !🙏💎🙏කෙසේ හෝ මේ ගම්භීර ධර්මය තේරුම් ගන්න ම උත්සාහක යෙදෙනවා..අවු 68ක උකැසියක් කය කෙතරම් රෝගී වුනත් මේ අමෘතය වැනි වටිනා දහම කෙසේ හෝ ඉගෙන ගත යුතුයි🙏🙏🙏
සාධු සාධු සාධු.
බොහෝම බොහෝම පිං ලොකු ස්වාමීන් වහන්ස ඇත්තටම ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා නම් මාරම මාරයි ඇත්තටම ඔබ වහන්සේට බොහෝම පිං.....මෙතරම් සුවිශාල පැහැදිලි කිරීම තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස...........සාදු .........සාදු......සාදු......
අපි බලාපොරොත්තුවෙන් හිටපු දේශනාවක්. සූවිසි ප්‍රත්‍ය ත් කියාදෙන්න 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏💐💐💐
මමත් මේ දිනවල සූවිසි ප්‍රත්‍ය ගැන දැන ගැනීමට උත්සාහ කරමින් සිටිමි .
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාධු සාධු සාධු වාසනාවක් බොහෝ ම පීන් තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම
දේශනා පෙළහරකට පෙරමග වේවා 🙏🙏🙏
Sadoo sadoo sadoo
සාදු සාදු සාදු අපටද මේ දර්මය අසන්නට ලැබීම 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරනයිබලාපොරොත්තු වු දෙශනා මලාවක්ස්තුතිය ස්වමින් වහන්ස
මේ ගැඹුරේ පිහිනන්න කියා නොදී අපවත් නම් වෙන්න එපා, මගේ පණ කෙන්දත් යන්න එපා ,,, sadu sadu sadu,
ප්‍රසංශනීයයි.
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස 🙏
බුදු සමිදුන්ගේ සිඋම් දම් මග අපට කුසුම් මාලාවක් පිලිවෙල්ට අමුනනා සේ කියා දෙන් බුදු පුතුන් වහන්සේ ස්සුනම්බරේ පහන් තාරකාවය් සාදු සාදු සාදු
තෙරුවන්සරණයි පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වෙවා ..!!!ස්වමින්වහනි කොහෙ හො මෙදහම අවබෝධ කරන කෙනෙක් ඉන්නව .සත්තයි.දෙසනා කරන්න ස්වමිනි.ගොඩාක් පින් ඔබ වහන්සේට ..මගෙ නමස්කරය වෙවා .සාදු ..!!සාදු ..!!සාදු ..!!
කෙසේ හෝ මේ කර්මස්ථාන වඩවා මේ ධර්ම කරුණු අවබෝධ කර ගන්නවාමයි කියා අධිෂ්ඨාන කරගනිමි ස්වාමීන් වහන්ස..ඔබවහන්සේට පතනා බෝධියකින් නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏
පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ ගාම්බිර ස්‍රි සත් ඩර්මය ලෝකයා වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී දේසනා කිරීමඉන් ලබන්නා ඌ කුසලය පින්වත් සුවාමිඑන් වහන්සේට පාරමිතා වක් බවට පත්වේවා .සාදූ සාදූ
Sadu Sadu Saduu oba vahansege utuhsahayata namaskara Veva. Oba wahanseta Theruwan sarani sawmimnwahasa.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා තෙරුවන් සරනයි වුතුම් පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු
තෙරුවන් සරණින් දළදා වහන්සේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා අපේ ස්වාමින්වහන්ස
පින්වත් ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා!!! ඔබ වහන්සේ සියලු ධර්ම දේශනා ගෞරවයෙන් ශ්‍රවණය කරමින් ඒවා සටහන් කරමින් නැවත නැවත අධ්‍යයන කරමොන් භාවනා කරමින්, ජීවිතයට ගලපා ගත්තෙමි..ඉතා උවමනාවෙන් බලාහිදි අභිධර්ම දේශනාවන්ට අනේක වාරයක් පින් දෙමි..උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න මම මේ ජීවිතයේ උත්සහවත් වෙනවාමයි...
ඒ උත්සාහය අනිවාර්යයෙන් ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏.තෙරුවන් සරණයි🙏🙏🙏.
ස්වාමීනි අභිධර්මය උගෙනිමු දේශනා මාලාව නැවැත්තුවාද? ඒ තුලින් බොහොම කැමැත්තෙන් අභිධර්මය ඉගෙන ගනිමින් හිටිය. ඒ දේශනා මාලාව නැවත පටන්ගන්න පුලුවන් නම් බොහොම පින් අත්වෙනවා අපේ හිමියනි.🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට
ඔබ වහන්සේ වැඩ සිටින දිශාවකට මා පාද නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu bohoma pin
Ethama geburui therum karadenakota thawa thawa denageneme pipasayak athiwenawa budu puthuni oba wahanseta uthum senasema lebewa nirogi wewa!!!!!!!!!
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
Sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏❤️
sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹ඉතා සියුම් වූ ධර්ම කරුණු අපේ කාලයේ කියා දෙන පින්වන්ත කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ...🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai pinwath suwamin wahanse
ගැඹුරැ ධර්මයක් අවබෝධ කරගැනිමට උත්සහා කරණවාමෙවන්ධර්මයක් දේශනා කරණ ඹබවහන්සේට තෙරැවන් සරණයි
පින්වත් අපේ ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා අපි කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි අතිගාම්භීර ලෙස ඔබ වහන්සේ කරනු ලබන දේශනා මධුර මනෝහරයි.අතිප්රසන්ශනීයි .🙏🙏🙏
Pin swamin wahansa 🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
පුල පුලා බලා සිටි දේශනා මාලාවක්. එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් ! 🙏🙏🙏
Sadu ! Sadu ! Sadu !!!
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස
අවසරයි ස්වාමීන් වහන්ස 🙏 ප්රකරණ වල ඇති ප්‍රස්ථාවන් යනු කුමක්ද ?ඉඩක් තිබුනොත් මා ගැන අනුකම්පාවෙන් පිළිතුරු ක් ලබා දෙන්න ස්වාමීන් වහන්ස අනිත් video කොටස් වල තියෙනව ද දන්නෙ නැහැ ,මම තවම මේ කොටස විතරයි ඇහුවෙ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Sadu sadu sadu
සාදු සාදු සාදු .කොතැනකින් හෝ අහන්න ලැබීමම භාග්‍යක් මයි .
සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් පින් මගේ ස්වාමීන්වහන්ස ආසාවෙන් ඉගෙන ගන්නම් 🙏 සූවිසි ප්‍රත්‍ය ගැනත් කියල දෙන්න ස්වාමීන්වහන්ස අපිට 🙏 තෙරුවන් සරණයි 🙏
සාධු ..සාධු ..සාධු ..ස්වාමීන් වහන්සේ ..
නිවනට බර වටිනා ධර්ම දේශනාවක් බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට බොහෝම පිං
බොහෝම පිං මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🏽උතුම් තෙරුවන් සරණයි!
ගුරුදේවෝත්තමයානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ........🙏🌼🙏🌼🙏🌼 .........
නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්සරණයි මගෙ ස්වාමීන්වහන්ස🙏🙏🙏🙏
මෙම ඝාම්භීර ධර්මය අප වෙනුවෙන් වටහා ගත හැකි අයුරින් දේශනා කරන පින්වත් කල්යානමිත්රයානන් වහන්සේට ඛොහොමත්ම පින්..
🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස .
සාදු සාදු සාදු ..
සාදු! සාදු! සාදු!!!
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වෙවා 🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු
අවසරයි මටත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
සාධු .!සාධු ..!!සාධු ...!!!
🙏🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🙏
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🌼🙏🙏🙏🌼
අවසරයි මගෙ ලොකු ස්වාමීන්වහන්ස , එදා අමාරුයි , තේරෙන් නෑ කියල අහන්න උනන්දු නොවුණු ධර්ම කරුණු මගෙ ස්වාමීන්වහන්සේගේ මනා පැහැදිලි කිරීම නිසාම ආසාවෙන් අද අහනව. පින් දීල ඉවරයක් කරන්නෙ කොහොමද
Saadu saadu saadu
Saadu saadu saadu.
🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏
🙏🙏☸️❤️
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🙏🙏🌼🙏🙏🙏🌼
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 මාගේ ගුරු ස්වාමීන් වහන්සේට, නමස්කාර කරමි. මගේ නමස්කාරය වේවා🙏🙏🙏
මේ දේශනා ටික ස්වාමින් වහන්ස පට්ඨාන ධර්මය දක්වාම කියල දෙන්න ස්වාමින් වහන්ස.මොකද ඔය සප්තප්ප්රකරණය පිරිසිදු ලෙස ඉගෙන ගන්න බැරුව ගොඩක් අය ඉන්නවා...අවසරයි ලොකු ස්වාමින් වහන්ස නවත්තන්නෙ නැතුව කරගෙන යන්න කියල තමයි මගේ ප්‍රාර්ථනය 🙏🙏🙏
කුසට දමා ගන්නා දේවල් වල බර ඳිරා යන තුරු පමණයි හිතට දමා ගන්නා ,_ දේවල් වල බර සසර පුරා ඇවිද යන තුරුමයි. තෙරුවන් සරණයි 🙏🙏🙏උතුම් නිවන ලබත් වා
මේ වගේ ශ්‍රාවක පිරිසක් සිටින ඔබවහන්සේගේ මහන්සිය අපතේ යන්නේ නෑ අපගේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
සිත දියුණු කලයුතුමයි මේ දේශණා හරියට ධාරණය කර ගැනීමටනම්. දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්වහන්ස.
🙏🙏🙏 පිරිසිදු ලෙස පැහැදිලි ලෙස කරගෙන යාමට ආරම්භ කල මේ දේශනා මාලාව නොකඩවා ම කරගෙන යාමට තෙරුවන් සරණත් සියළු දෙව් බඹ ආශීර්වාදයත් නොඅඩුව ම ලැබේවා ! ලැබේවා! සාධූ සාධූ සාධූ .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිරෝගි වේවා !නිදුක් වේවා!
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ ජීවිතයේ අපි නොදන්න ගැබුරු දර්මයක් අපිට වටහල දෙන ඔබ වහන්සේට බොහොම පින් වෙලාවකට හිතෙනව ඔබවහන්සේ මොන තරම්ම මොලේ වෙහෙස කරලද මෙතරම් ගැබුරු දහමක් අපිට පොවන්නෙ අපිත් දැන් ඔබ වහන්සේට මේ පිනම ඇති උතුම් නිවනින් නිවෙන්නට සාදු සද්දු සාදු
දේශනාව අසන ගමන් පොතක කරැනු සටහන් කරගෙන ඇත්තටම මට නුහුරු වචන නිසා දේශනාව කිහිප සැරයක්ම ඇසුවෙමි.නොඇසු අභිධර්ම කොටස් තේරුම් කර ගැනීමට හැකි අයුරින් පැහැදිලි කරන පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛
සාදු 🙏. සාදු 🙏. සාදු 🙏🙏
අපි වගෙ සංසාරෙ අතරමං වුනු යාචකයින් වෙනුවෙන් මේ තරම් අනුකම්පාවක් මේ තරම් කරුණාවක් උතුම් සමිදුන් වහන්ස .ඒ උතුම් පා කමල් සිහිකර සිඹ වන්දනා කරමි සාදු සාදු සාදු
බොහොම පින් ස්වාමීන්වහන්ස❤️🙏
ඔබවහන්සේට බෝහෝම පින්..බෝහෝම පහැදිලිව වැටහෙනවා වගෙම අහන් සිටින්නත් කැමත්තක් ඇතිවෙනවා..මේ දේශනා මාලාවෙන් බොහෝ දර්ම කරුණු වටහා ගන්නට මටත් හැකි වේවි..දායකත්වය දෑරූ පින්වතුන්ට බෝහෝ පින් අත්වේවා🙏
🙏🙏🙏 අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස
අනේ මගේ ස්වාමීන් වහන්ස , කොහොමද පින් අනුමෝදන් කරන්නෙ, ඇත්තටම මට වචන නැහැ , ස්වාමීන් වහන්සේ වන් කෙනෙකු මෙලොවට බිහි කර ඒ හැදූ වැඩුව දෙමාපියන්ට ඒ දුන් කිරි බිදක් බිදක් ගානෙ පින් සිද්ධ වෙනව , සුවපහසු ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කිරීමට මේ කුසල් හේතුවක් ම වේවා 🙏🙏🙏
මගේ ගුරු ස්වාමීන් වහන්සේ ලෙසට පින්වත් ස්වාමීන් වහන්සේ ව තෝරා ගැනීම කොතරම් නිවැරදිද,,
වනයේ ගස් කොලන් පවා ස්වාමීන් වහන්සේ ව රකිත්වා ,,
ස්වාමීන් වහන්සේ ගේ සියලු ඉටු දෙවියන් ස්වාමීන් වහන්සේ ව රකිත්වා,
අනේ මේ නිර්මල දහම නිවන් පිපාසයෙන් මාර්ගය හොයන, සියලුම දෙනාට මුණගැසේවා,,
පින්වත් ස්වාමීන් වහන්සේට
නීරෝගි සම්පත්තියම වේවා🙏🙏🙏 දීර්ඝායු වේවා🙏🙏🙏🙏
මනාව උගත් ශ්‍රී සද්ධර්මය, තේරුම් ගැනීමට හැකි අයුරින්, තව තවත් හොයාගෙන යන්න හිතෙන තරම් හරවත් ලෙසින්, අපි හැමගේම නිවන අරමුණු කොට ගෙනම දේශනා කරන්නාවූ මගේ ගුරු ස්වාමීන් වහන්සේ හට, ප්‍රාර්ථනා කරන බෝධියකින්,
සැප සහිත ප්‍රතිපදාවකින්, ඉතාම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයම වේවා🙏🙏🙏🙏😊
සාදු සාදු සාදු භාග්‍යවතුන් වහන්සේ අවබෝධය. අපිව සසරින් එතෙර කරන්න .කොතරම් සිතන්නට අැතිද. ධර්ම රාඡයන්වහන්සේ.
මොග්ගලි පුත්ත තෙරැන් වහන්සේ කොතරමි වෙහෙසෙන්නට මේ අයුරින් පිලිවෙලට ්රධර්මය ලියා තබන්න. අද පින්වත් ස්වාමින් වහන්සේ මේ දරන උත්සහය මේ ධර්මය පැහැදිලි කරලා දෙන්න. දැස්වලට කදුලු අවා.මෙ කොටස් වශයෙන් විස්තර කරද්දි. සාදු සාදු සාදු අශ්චර්යයි. ස්වාමිනි.අශ්චර්යයි .උතුම් ධර්වබෝධය පිණිසම මේ පින හේතු වාසනා වේවා..❤❤❤❤❤
❤❤🎉
මේ වගේ හැන්ගිලා ගිය අප්ර්කට දර්ම කාරනා ඉස්මතු කිරීම මහා වැදගත් පින්කමක් වගේම මහා සාසනික සේවාවක් ගරු ස්වාමීන් වහන්ස ....
අපි ට බොහොම උපකාරී යි...
තෙරුවන් සරණ යි ස්වාමීන් වහන්ස ❤
🙏🙏🙏 මාගේ පින්වත් උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
ටිකක් පැත්තකට වෙලා නිදහසේ ඉන්නව කිව්වත් ........
අපි විදින දුක ගැන දන්න නිසා පින්වත් ස්වාමීන් වහන්සේ.....
ඉවසන්න බැරිම තැන ආයෙත්..
අලුත්ම දෙයක් එක්ක.........
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
මාගේ නමස්කාරය වේවා .!!
සාධූ සාධූ සාධූ 🙏🌹
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
සාධූ සාධූ සාධූ 🙏🌹
මගහැරුනු වටිනා අභිධර්මය පිළිබදදේශනා අසන්නට අවභෝද කරගන්නට ඉඩහසර ලැබුනෙ මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ගේ දක්ෂතා වය ත් අසරන යන්ට නිවන් අවබෝධ කරන්නට මාර්ගය පෙන්වා දිිමට කැපවි කටයුතුකරන නිසාත් ඔබවහන්සේ ගේ සියලු පතන අයුරින් ම ඉටුවේවා ...
මෙම ත්‍රිපිටක බුද්ධ දේශනා ඉගෙනීමටත් ඔබවහන්සේ වනි කල්‍යාණ මිත්‍ර ස්වමින්වහන්සේ නමක මුණගැසීමට ලැබීමටත් මා සසරේ මොනතරම් පින් කරන්න ඇතිද.
ඔබවහන්සේට මේ වාද කතා 217 ම අප වෙනුවෙන් දේශනා කරන්නට සියලු සම්යක්ඩෘශ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලබේවා .
🙏🙏🙏
තෙරුවන්.සරනයි.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු!!! පින්වත් ස්වාමීන් වහන්ස. නැවත නැවතත් ශ්‍රවණය කළා. ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි ලොකුස්වාමින්වහන්ස මේ අමා ධර්මය කියාදෙන්න ,ඒ ධර්මය අහන්න සසරේ අපි කල පින කොතරම් ද ලොකුස්වාමින්වහන්ස.,නිදුක් නිරෝගීව සුවපත් භාවයම ලබත්වා.
උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු. අපේ කාලයේ බුදුවරයකු මෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ විසින් දේශනා කරන මෙමෙ දහම් පරියායන් ඉතාමත්ම සැදැහැ සිතින් ශ්‍රවණය කරමි. කෘතගුණ පූර්වකව ඔබ වහන්සේගේ පාද නමදිමි. සාධු සාධු සාධු
මෙහෙම පැහැදිලිව කොහෙන් ඉගෙන ගන්නද? මග නොදැන සිටින අපි වගේ අයට ධර්මය තේරුම් කරලා දෙන්නම දෙවියන් විසින් අප වෙත එවූ කළ්‍යාණ මිත්‍රයානන් වහන්සේ , ඔබ වහන්සේමයි.
සාධූ..සාධූ..සාධූ..
මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පැතූ බෝධියකින් ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් නිවනින් නිවේවා!
මේ උතුම් සද්ධර්මය 🙏🙏
අමාරුයි තේරෙන්නේ නෑ කියලා ඉගෙන නොගෙන් අතහැරලා දාපු ධර්ම කාරනා පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඉතාමත් පැහැදිලිව තේරෙන ආකාරයෙන් දේශනා කරා🙏🙏🙏
නැවත අභිධර්මයේ ඉතාමත් ගැබුරැ කාරනා ඉගෙනීමට අවස්ථාවක්🙏🙏🙏🙏
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
පොතක් ලියනු වෙනුවට හෝ ඒත් එක්ක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරල දෙන වැඩසටහන් පෙලක්ම වේවා කියන ප්‍රාර්ථනාව එක්ක බලාගෙනම හිටි උතුම් දෙසුම් පෙළක්..බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ..නමස්කාර වේවා ..🙏🙏🙏
අපගේ ගුරුදේවෝත්තම කරුණාබර ලොකු ස්වාමින්වහන්ස ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 උතිම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ගේ උතුම්.මෙහෙවර ශ්‍රේෂ්ඨයි !🙏💎🙏කෙසේ හෝ මේ ගම්භීර ධර්මය තේරුම් ගන්න ම උත්සාහක යෙදෙනවා..අවු 68ක උකැසියක් කය කෙතරම් රෝගී වුනත් මේ අමෘතය වැනි වටිනා දහම කෙසේ හෝ ඉගෙන ගත යුතුයි🙏🙏🙏
සාධු සාධු සාධු.
බොහෝම බොහෝම පිං ලොකු ස්වාමීන් වහන්ස ඇත්තටම ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා නම් මාරම මාරයි ඇත්තටම ඔබ වහන්සේට බොහෝම පිං.....
මෙතරම් සුවිශාල පැහැදිලි කිරීම
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස...........
සාදු .........සාදු......සාදු......
අපි බලාපොරොත්තුවෙන් හිටපු දේශනාවක්. සූවිසි ප්‍රත්‍ය ත් කියාදෙන්න 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏💐💐💐
මමත් මේ දිනවල සූවිසි ප්‍රත්‍ය ගැන දැන ගැනීමට උත්සාහ කරමින් සිටිමි .
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාධු සාධු සාධු වාසනාවක් බොහෝ ම පීන් තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම
දේශනා පෙළහරකට පෙරමග වේවා 🙏🙏🙏
Sadoo sadoo sadoo
සාදු සාදු සාදු අපටද මේ දර්මය අසන්නට ලැබීම 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරනයි
බලාපොරොත්තු වු දෙශනා මලාවක්
ස්තුතිය ස්වමින් වහන්ස
මේ ගැඹුරේ පිහිනන්න කියා නොදී අපවත් නම් වෙන්න එපා, මගේ පණ කෙන්දත් යන්න එපා ,,, sadu sadu sadu,
ප්‍රසංශනීයයි.
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස 🙏
බුදු සමිදුන්ගේ සිඋම් දම් මග අපට කුසුම් මාලාවක් පිලිවෙල්ට අමුනනා සේ කියා දෙන් බුදු පුතුන් වහන්සේ ස්සුනම්බරේ පහන් තාරකාවය් සාදු සාදු සාදු
තෙරුවන්සරණයි පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වෙවා ..!!!ස්වමින්වහනි කොහෙ හො මෙදහම අවබෝධ කරන කෙනෙක් ඉන්නව .සත්තයි.දෙසනා කරන්න ස්වමිනි.ගොඩාක් පින් ඔබ වහන්සේට ..මගෙ නමස්කරය වෙවා .සාදු ..!!සාදු ..!!සාදු ..!!
කෙසේ හෝ මේ කර්මස්ථාන වඩවා මේ ධර්ම කරුණු අවබෝධ කර ගන්නවාමයි කියා අධිෂ්ඨාන කරගනිමි ස්වාමීන් වහන්ස..ඔබවහන්සේට පතනා බෝධියකින් නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏
පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ ගාම්බිර ස්‍රි සත් ඩර්මය ලෝකයා වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී දේසනා කිරීමඉන් ලබන්නා ඌ කුසලය පින්වත් සුවාමිඑන් වහන්සේට පාරමිතා වක් බවට පත්වේවා .සාදූ සාදූ
Sadu Sadu Saduu oba vahansege utuhsahayata namaskara Veva. Oba wahanseta Theruwan sarani sawmimnwahasa.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා තෙරුවන් සරනයි වුතුම් පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු
තෙරුවන් සරණින් දළදා වහන්සේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා අපේ ස්වාමින්වහන්ස
පින්වත් ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා!!! ඔබ වහන්සේ සියලු ධර්ම දේශනා ගෞරවයෙන් ශ්‍රවණය කරමින් ඒවා සටහන් කරමින් නැවත නැවත අධ්‍යයන කරමොන් භාවනා කරමින්, ජීවිතයට ගලපා ගත්තෙමි..ඉතා උවමනාවෙන් බලාහිදි අභිධර්ම දේශනාවන්ට අනේක වාරයක් පින් දෙමි..උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න මම මේ ජීවිතයේ උත්සහවත් වෙනවාමයි...
ඒ උත්සාහය අනිවාර්යයෙන් ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏.
තෙරුවන් සරණයි🙏🙏🙏.
ස්වාමීනි අභිධර්මය උගෙනිමු දේශනා මාලාව නැවැත්තුවාද? ඒ තුලින් බොහොම කැමැත්තෙන් අභිධර්මය ඉගෙන ගනිමින් හිටිය. ඒ දේශනා මාලාව නැවත පටන්ගන්න පුලුවන් නම් බොහොම පින් අත්වෙනවා අපේ හිමියනි.🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට
ඔබ වහන්සේ වැඩ සිටින දිශාවකට මා පාද නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
Sadoo sadoo sadoo
Sadu sadu sadu bohoma pin
Ethama geburui therum karadenakota thawa thawa denageneme pipasayak athiwenawa budu puthuni oba wahanseta uthum senasema lebewa nirogi wewa!!!!!!!!!
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
Sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු
උතුම් තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏❤️
sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
ඉතා සියුම් වූ ධර්ම කරුණු අපේ කාලයේ කියා දෙන පින්වන්ත කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ...🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai pinwath suwamin wahanse
ගැඹුරැ ධර්මයක් අවබෝධ කරගැනිමට උත්සහා කරණවා
මෙවන්ධර්මයක් දේශනා කරණ ඹබවහන්සේට තෙරැවන් සරණයි
පින්වත් අපේ ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා අපි කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි අතිගාම්භීර ලෙස ඔබ වහන්සේ කරනු ලබන දේශනා මධුර මනෝහරයි.අතිප්රසන්ශනීයි .🙏🙏🙏
Pin swamin wahansa 🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
පුල පුලා බලා සිටි දේශනා මාලාවක්. එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් ! 🙏🙏🙏
Sadu ! Sadu ! Sadu !!!
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස
අවසරයි ස්වාමීන් වහන්ස 🙏 ප්රකරණ වල ඇති ප්‍රස්ථාවන් යනු කුමක්ද ?
ඉඩක් තිබුනොත් මා ගැන අනුකම්පාවෙන් පිළිතුරු ක් ලබා දෙන්න ස්වාමීන් වහන්ස
අනිත් video කොටස් වල තියෙනව ද දන්නෙ නැහැ ,
මම තවම මේ කොටස විතරයි ඇහුවෙ,
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Sadu sadu sadu
සාදු සාදු සාදු .කොතැනකින් හෝ අහන්න ලැබීමම භාග්‍යක් මයි .
සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් පින් මගේ ස්වාමීන්වහන්ස ආසාවෙන් ඉගෙන ගන්නම් 🙏 සූවිසි ප්‍රත්‍ය ගැනත් කියල දෙන්න ස්වාමීන්වහන්ස අපිට 🙏 තෙරුවන් සරණයි 🙏
සාධු ..සාධු ..සාධු ..ස්වාමීන් වහන්සේ ..
නිවනට බර වටිනා ධර්ම දේශනාවක් බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට බොහෝම පිං
බොහෝම පිං මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🏽
උතුම් තෙරුවන් සරණයි!
ගුරුදේවෝත්තමයානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ........
🙏🌼🙏🌼🙏🌼 .........