මේ විදිහට ලක්ෂ්මි මැණියන් ඇදැහුවොත් වරදින්නෑ | Lakshmi maniyo | Gambare

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 52

  • @ThisharaVihangi
    @ThisharaVihangi 9 місяців тому +6

    උතුම් වූ ලක්ශ්මි මෑණියනි ඔබතුමියට නමස්කාර කරමි.නමස්කාර වේවා!🙏

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh 8 місяців тому +3

    ස්තූතියි ස්වාමීන්වහන්ස.පින්සිදු වේවා

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 11 місяців тому +4

    උතුම් ලක්ශ්මී දේවතාවියට මගේ නමස්කාරය වේවා

  • @ThisharaVihangi
    @ThisharaVihangi 9 місяців тому +3

    අති උතුම් වූ ලක්ශ්මි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා!දෙවි පිහිටයි!🙏

  • @iroshanew8501
    @iroshanew8501 Рік тому +3

    ඔබ වහන්සේ ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @Mashi37
    @Mashi37 8 місяців тому +3

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස 🙏🙏

  • @DisnaSadun
    @DisnaSadun 6 місяців тому +1

    උතුම් ලක්ෂ්මි මැණියනේ ඔබතුමියට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌧️

  • @g.l.liyanage1865
    @g.l.liyanage1865 Рік тому +4

    නමස්කාර වේවා ඔබ වහන්සේට!

  • @malki2307
    @malki2307 10 місяців тому +3

    තෙරුවන් සරණයි 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @Imasha_s_ekanayake
    @Imasha_s_ekanayake Рік тому +2

    බොහොම ස්තූතියි හාමුදුවනේ..

  • @SampathChaminda-c1c
    @SampathChaminda-c1c Місяць тому +1

    ලක්ශ්මි මැනියන්ගෙ පිහට ලැබේවා 🙏🙏🙏🙏

  • @jay-c3c7k
    @jay-c3c7k 4 місяці тому +4

    ලක්ශ්මි මැනියන්ගේ බැල්ම හැමොටම ලැබෙනව ද හාමුදුරුවනේ🙏🙏🙏🙏

  • @Ahinsakaviibz3qd
    @Ahinsakaviibz3qd Рік тому +1

    Budu saranai ape hamuduruwane

  • @achaladesilva6132
    @achaladesilva6132 Рік тому +1

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @SeyaraJasinpathiranage
    @SeyaraJasinpathiranage 6 місяців тому

    බුදු සරනයි

  • @gamagegam1770
    @gamagegam1770 6 місяців тому +3

    4:26 මේ ගාථාව discription දාන්න පුළුවන් නම් වටිනව.මෙහෙම කියද්දි පොතකවත් ලියාගන්න බෑනෙ

  • @asithadesilva3692
    @asithadesilva3692 Рік тому +3

    හොදයි 👍👍

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 4 місяці тому +2

    Dana lakshmi deviyange pihita ashirwadaya, balma mahata labewa.
    Mudal wahana, gewal , idakadaam ma hata ikmaninma labewa.
    Makarana rakiya katuthuwalin sarthaka karaganna labe mudal mahata labewa.

  • @hansihiresha3028
    @hansihiresha3028 Рік тому +2

    🙏🙏🙏

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 3 місяці тому +1

    Ow අම්ම ga පිහිට ada mata ලැබිලා තියෙනවා උන්වහන්සේ වන්දනා kala කාලයක් ada magi para pin සමග වරම් මාලාවක් ලැබිලා තියෙනවා magi අම්මා ga පිහිට හැමෝටම labawa

  • @ShaliniKavindi
    @ShaliniKavindi 5 місяців тому +1

    හාමූදුරුවනේ විවාහා ප්‍රමාදයට කරන්න පුලුවන් ප්‍රතිකර්මයක් කියන්න කෝ

  • @SadaliduPahan
    @SadaliduPahan Місяць тому +1

    ඔව් ලක්ෂ්මි මැණියෝ සත්ත්‍යයි......

  • @dilithwlak5512
    @dilithwlak5512 9 місяців тому +1

    කවි වල වචන වල lyrics දෙන්න කො.හොයන්න අමාරුයි

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 Рік тому +1

    ගන දෙවියන්ගෙන් පිහිට ගන්නෙ කොහොමද කියල කියල දෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gambarecreation
      @gambarecreation  Рік тому

      විඩියෝ 3ක් දාලා ඇති බලන්න

    • @suwashinidilhara1562
      @suwashinidilhara1562 Рік тому

      @@gambarecreation ඒ වීඩියෝ බැලුවා එහි සදහන් කරන විදිහට ගන දෙවියන් යාලු කරගන්න විදිහ කියා දෙන වීඩියෝ එකක් කරන්න හාමුදුරුවනේ

  • @lakshanlakshan8322
    @lakshanlakshan8322 4 місяці тому +1

    Lakshmi deviyanta pahana thiyanne kiyatada

  • @nishuqueen1505
    @nishuqueen1505 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dilanchamikara3262
    @dilanchamikara3262 Місяць тому +1

    ශ්‍රී ලක්ෂමියගේ බැල්ම හා ආදරය අවශ්‍ය නම් ඔබ විෂ්ණු මෙන් විය යුතුයි.

  • @dilshamadushani9690
    @dilshamadushani9690 Рік тому +1

    ස්වාමීන් වහන්ස , නාග බන්ධනය කියන්නේ මොකක්ද? එම බන්ධනය සිහිනෙකින් අයින් කරනවා කෙනෙකුට පේන්න පුලුවන්ද?

    • @gambarecreation
      @gambarecreation  Рік тому

      දුරකථන ඇමතුමක් ලබා ගන්න

  • @Nihara333
    @Nihara333 Рік тому +1

    අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි ඹබ වහාන්සේට 🙏 කතරගම දෙවියන් ගැනත් විඩියෝවක් කරන්න පුලුවන්ද හාමුදුරුවනේ .

  • @SadaliduPahan
    @SadaliduPahan Місяць тому +1

    ලක්ෂ්මි මැණියන්ට පහන තියන්න වෙලාවක් තියනවද අපේ හාමුදුරුවනේ

  • @ChamariChamari-b7w
    @ChamariChamari-b7w 4 місяці тому +1

    පහන තිබ්බට කමක් නැද්ද

  • @BuddikaWickkramarachchi
    @BuddikaWickkramarachchi 11 місяців тому +2

    අපේ හාමුදුරුවනේ බුදු පහන තියන තැන ලක්ශ්මි මැණියන් ට පහනක් තියන්න සුදුසු ද හාමුදුරුවනේ ,

    • @gambarecreation
      @gambarecreation  11 місяців тому

      දුරකථන ඇමතුමක් ලබාගෙන විස්තර දැනගන්න

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 місяців тому +1

    🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @asithadesilva3692
    @asithadesilva3692 Рік тому +1

    මෙක ලියලා දාන්නකෝ.

    • @gambarecreation
      @gambarecreation  Рік тому

      ලියාගන්න පුලුවන් .. එතකොට මතක හිටිනවා

  • @chandrasekaraabesinghe-db2jx
    @chandrasekaraabesinghe-db2jx 8 місяців тому +3

    ඔබ වහන්සේ ඇත්තටම භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේ නමක්ද ඔබ වහන්සේ ඔය කර ගන්නේ ආනන්තරිය අකුසල කර්මයක් බව දන්නවද ඔබ වහන්සේ අපවත්වීමෙන් පසු උපදින්නේ නිරයේ බව දන්නේ නෑ නේද කරුණා කර අංගුත්තර නිකායේ සංඝභේදය සූත්‍රය කියවන්න දැන් කියෙව්වොත් වැඩක් නෑ ඔබ වහන්සේ ඒ ආනන්තරිය අකුසල කර්මය කරගෙන හමාරයි සරාසැකි කලක් පෙරුම් දම් පුරා දස මරුන් පරදා ලොව්තුරා බුදුබව පත්වූයේ ලක්ෂ්මී දේවියගේ පිහිට යදින්නට නෙමේ මේ අනවරාග්ග සසරින් මිදෙන හැටි කියාදීමටයි එවන් උත්තම දේශනාවන් ට පයින් ගසා නොපෙනෙන ලක්ෂණයන් ගැන කියන්න නෙමේ අනේ ඔය උතුම් බුද්ධ චීවරයක් අවමන් නොකර ඕක ගලවා දමා ඕනෑ දිවියක් එක්ක එකතු උනාට කමක් නෑ

    • @gambarecreation
      @gambarecreation  8 місяців тому +3

      නිරයේ ඉපදුනද මිනිස්සුන්ට පිහිට වීම මගේ කාර්‍යයි..

    • @hasankapanditha6641
      @hasankapanditha6641 7 місяців тому

      ඔයා තමයි ඔක්කොම පටලවන් ඉන්නෙ. 😂

    • @IshiniParanavithana
      @IshiniParanavithana 4 місяці тому

      Thamuseta pissuda budagama hariyata danagena kata karannawa

    • @IshiniParanavithana
      @IshiniParanavithana 4 місяці тому

      Anuwanaya

    • @jay-c3c7k
      @jay-c3c7k 4 місяці тому +2

      ඒ හාමුදුරුවෝ එහෙම කරන්නේ අපි වෙනුවෙන් අපිට ,අනිත් එක බුදු හාමුදුරුවෝ කාවදාවත් අන් අගිමකයන්ට අපහාස කරන්න කිය්ලා නැ ,දේවිවරු ඉන්නෝ එයාට ඕන පින් එකයි එයාලා අපිට වෙන්නේ 🙏🙏🙏 හාමුදුරුවෝ කරන්නේ ලොකු පිනක් හැම ,ලක්ස්මි දේවතාවියටව මන් අදහන කෙනෙක් මේක ඇත්ත ❤❤

  • @chandikumri2618
    @chandikumri2618 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @saduntharuka7278
    @saduntharuka7278 9 місяців тому

    🙏🙏🙏

  • @RasikaAnura
    @RasikaAnura Місяць тому +1

    🙏🙏🙏🙏🙏

  • @YigiyaYugiya
    @YigiyaYugiya 9 місяців тому +1

    🙏🙏

  • @vindyamalthunga3310
    @vindyamalthunga3310 7 місяців тому +1

    🙏🙏🙏

  • @samanthimanikpura8023
    @samanthimanikpura8023 2 місяці тому +1

    🙏🙏🙏