Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම හොද අදහස් ටිකක් අත්තා අපි දෙසැම්බර් 2 යනවා
Oya piliwalata yanna. Piliwalata yana para thai oya tiyenne lassana paththak
Api giya oyakata aththatama mara lassanai e thana e gamini mahathayage piliruwath ekka eyage video ekada play krala pennanawa
ගොඩක් සතුටුයි... ජීවිතයේ එකපාරක් හරි යාපනයේ වන්දනාවේ ගමනක් යන්න ඕන
Sadda .ahannena. Hemen ❤❤❤❤
සෑහෙන හොඳ අදහසක් ලබාගත්තා. අපි ඊලග සති අන්තයේ යනවා. Thanks friend.
godak hodai
❤
Apata. Adambarai 🌹🌹🌹🎉🙏🙏🙏
මේ එන සෙනසුරාදා 2023.3.18 හවස යන්න ඉන්නෙ. බොහොම ස්තුතියි
ගොඩාක් සතුටුයි හරිම ලස්සන ගමනක්
Nice
අපි ගියා ජනවාරි 14මේ හැමදේම බැලුවා👍👍👍❤️❤️
ගොඩක් සතුටුයි. ලස්සන පත්තක්
අපි ගියා මාර්තු 3
santhosai.. niyamama gamanak
ඕකට කොකාවිල් කෑම්ප් එකත් දාන්න ඕනෙ අනිවාර්යයෙන්ම
Hasalaka gamini apa rana wiruwaa a. Waga apa rata gana apa sanaga gana parlimanthuwa 225. Hithuwanam. Maga rata. Kochchra lasnnaai da athh?????
Me than eka lagada pain avidinna hugak thiyenawada
මේවා ලඟ නෙවෙයි තියෙන්නේ නාගදීපයට යන්න ඕන ටවුන් එකේ ඉඳලා කිලෝමීටර තිහක් විතර. යාපනයේ බලකොටුව බලකොටුවයි නල්ලූර් එකයි කිට්ටුව තියෙන්නෙ.ඊට පස්සේ kankasanthura ඒ පැත්තට කිලෝමීටර් පහළොවක් විතර යන්න ඕන. ටවුන් එකේ ඉඳන්.kankasanthura ඉඳලත් කිලෝමීටර් පහළොවක් විතර තියෙනවා දඹකොළ පටුනට.
Bus thiyawada
Bus thiyanawa. Awage yanna giyoth akadawasinnam yanna bari wei. Dawas dekakin eithara thamai yanna wenne
අපි ගියා අප්‍රේල් 15,16 2023
හරිම සන්තෝසයි. වෙනමම අත්දැකීමක්
@@rajanganekollo ඇත්තටම 😍
මචන් මම වැල්ලවායෙ බයික් එකක ආවොත් මේ සේරම තැන්වල යන්න පුළුවන් ද
අනිවාර්යයෙන් බලන්න පුලුවන් 8 විතර වෙඩ්ඩිමත් යපනෙට එන්න ඔන.
මට මෙහෙ ඉදලා එන්න නම් දවස් 3,4 ක් වගේ යනවා තියෙන දේවල් බනන් හිමීට එනවා
කිරමලේ පොකුණ දැන්නම් ජරා වෙලා
අයියෙ යන්න හිතන් ඉන්නෙ night mail එකෙ එන්න ඇවිල්ලා ඔක්කොම දවසින් බලා ඉවර කරන්න පුලුවන් ද night mail එකෙ කොළඹින් ඇවිල්ලා අලිමන්කඩ එන්න ඉන්නෙ ඔක්කොම පුලුවන් වේව්ද මෙ තැන් බලන්න මම තනියෙන් එන්න ඉන්නෙ
නයිට් මේල් එකේ ඇවිල්ල kankasanthurei බැහැලා එතනින් එහාටත් කොහොමද යන්න හිතන් ඉන්නේ. kankasanthurei ස්ටේෂන් එකේ ඉඳන් නාගදීපයට කිලෝමිටර් 40ක් විතර යන්න තියෙනවා. නාගදීපෙට නැතුව අනිත් ටිකට නං යන්න පුළුවන් වෙයි
@@rajanganekollo ඔව් නාගදිපය යන්න බැරි වේවි අයියෙ යාපනය ඉදන් දඹකොළ පටුන බස් තියෙනවද
YAPANE NATHARA WENNA WISHRAMA SALA NADDA GANAN KOHOMADA
akanam hariyata kiyanna danne na... api aka dawase awa witharai giye
ෆැමිලි එකක් විතරක් යන එක safety ද? ආරක්ෂාව හොදට ම තියෙනවා නේද මල්ලි?
dannam gatalu na... dan ahe thathwe hodai...
oya wage family dan godak yanawa.. rata inna thanak hoyagaddi tikak salakilimath wenna dan prasna na ahe
@@rajanganekollo thank you ❤️
Ou family ekath ekka ynna puluwan ethana army eke kattiya innawa eyala visthara krala kiyala denawath ekka gamini mahatha gna
නාගදීප විහාරයට යන්න බෝට්ටුවට කීයක් ගන්නවද දැන්
Dan Rs 40k vithara ganne. Thaniwama bottuwaka yanna 8000k vithara gannawa . Newi bottu
Oyage video eka balagena thama api jaffna yanna inne. 40k dila yana e bottu ona welavaka thiyanava neda
Ow thiyanawa. Ude 8n passe wage thiyenne. Hawasa 6 witjara wenakam. Winadi 30 - 40 kata sarayak thiyanawa
අගොස්තු 6 යනවා
maru gamanak.... wenamama pranthekata giya wage...