නාමල් රාජපක්ෂගේ නීති විභාග වංචාව මාට්ටු වෙයි?

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 145

  • @seethaperera7364
    @seethaperera7364 7 годин тому +35

    මෙකට සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට ගන්න.

  • @bandarahrcs3731
    @bandarahrcs3731 7 годин тому +42

    වහාම මේ සම්බන්ධව වහාම පරීකෂණය කර මේකට උදව් කල බලධරයන් ටද දඩුවම් දිය යුතුය.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 5 годин тому

      Balanna,,akah,,hate,,,boruwan,,gevehaya,,ganageyah,,,,sobadahaman,,,neruwaha,,pradarsanaya,,karana,,vedeya,,,harema,,agai,,,kodan,,akaga,,katahebuna,,narewadan

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 годин тому +20

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 6 годин тому +19

    අපේ දරුවො අවුරුදු 13ක් දුක් විඳගෙන පාසල් ගිහින් එක ලකුණක් මදිවුණත් විශ්වවිද්‍යාලයට යන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා වහාම මේ පිළිබඳව කටයුතු කළයුතුය

  • @ranjanfernando123
    @ranjanfernando123 6 годин тому +27

    නියමයි, මුන් ඔක්කොම හොරු කියලා ස්වභාව ධර්මය ඔප්පු කරමින් යනවා

  • @PamodGomes
    @PamodGomes 6 годин тому +19

    නාමල්ගේ නීති උපාධිය අහෝසි කලයුතුයි

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 7 годин тому +45

    හාල් පන්සීයට ගියත් පොල් සදහටම නැතිඋනත්. අපි පැතුදේ ඉටුවෙනවා.

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 6 годин тому +2

      👍👍👍👍👍🙏
      kanna nathi unath
      malimawata api

    • @unique-marketer66
      @unique-marketer66 6 годин тому +2

      හාල් පොල් වගාකෙරෙනවා පලදාව වැඩිවෙනකොට අස්වනු වැඩිවෙනකොට මිල පහත එයි...මේ වෙලාවේ මේවා අවුස්සා දඬුවම් දෙන්නම ඕනමයි..😅😅

    • @reetanugawela-ud2uj
      @reetanugawela-ud2uj 5 годин тому

      ❤️❤️❤️👍👍👍

    • @bmjinadasa6076
      @bmjinadasa6076 5 годин тому

      හාල් පොල් නැති උනේ හිටපු උන් කරපු වැරදි නිසයි එහෙම නැතුව මේ මාස දෙකට පාර්ලිමේන්තුවට ගිය මාලිමාවෙ කට්ටිය කෑවෙ නෑනෙ . ඔය හැත්ත කියන කතා ගනන් ගන්න එපා

    • @rasikakularathna2038
      @rasikakularathna2038 4 години тому

      ❤️❤️❤️

  • @prageethchinthana2753
    @prageethchinthana2753 6 годин тому +13

    දේශාභියෝගයක් ගෙනත් මුන් ඔක්කොම එලියට දාන්න.

  • @maddumageweerasinghe5872
    @maddumageweerasinghe5872 6 годин тому +15

    අයියෝ පැටිටෝ ලැජ්ජයි. පවුලම එාහමයි.

  • @rasikakularathna2038
    @rasikakularathna2038 4 години тому +6

    නිතිය සමව හැම කෙනෙකුටම ක්‍රියාත්මක වෙනවනම් අපි ලුනුයි බතුයි හරි කාල අවුරුදු පහම ඉන්නවා සත්තයි

  • @samanthilak9180
    @samanthilak9180 5 годин тому +12

    ප්‍රශ්න පත්‍රය ලබා දුන් එකා විශ්‍රාම ගිහින් නම් වහා විශ්‍රාම වැතුපාත් හිටවා නීතිමය පියවර ගත යුතුයි

  • @ShiromiVijayanthi
    @ShiromiVijayanthi 5 годин тому +8

    ආණ්ඩුව කරලා රට ගොඩ දාන්න පාඩුවෙ ඉන්න නැතුව ආචාර්ය පට්ටම් ගැන හොයන්න ගියාට මෙක හොයල දඩුවම් දෙන්න් ඕනි...

  • @thissadissanayaka4547
    @thissadissanayaka4547 5 годин тому +7

    මේ ගැනත් හොඳට හොඳට සෙවිය යුතුයි මන්ත්‍රීකමුත් අස් කළ යුතුය

  • @sanathpriyanka8078
    @sanathpriyanka8078 5 годин тому +8

    එදා හිටපු විභාග ශාලාධිපති , විභාග පරීක්ෂක වරුන් , විභාගය ලිව් අපේක්ෂකයින් ගෙන් මේ පිලිබදව ප්‍රශ්න කිරීම් වහාම ආරම්භ කල යුතුයි. වෙනම කාමරයක තැබීමටත් , පරිගණකයක් ලබා දීමටත් නියෝග කල ඉහල නිලධාරින් වහාම අත් අඩංගුවට අරගෙන අනෙක් සිසුන්ට සාධාරණයක් කල යුතුයි නේද...?????

  • @rathnamalipinnapola5434
    @rathnamalipinnapola5434 3 години тому +1

    වීදුරු ගෙවල් ඉඳල ගහපු ගල් වලින් එයාලට පහර දීමේ කාලය එළඹුනා.

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 5 годин тому +2

    නියමයි සහෝදරයා ඔය පරණ කතාව ඇද්ද එක හරිම සතුටුයි

  • @user-gn9kt1
    @user-gn9kt1 6 годин тому +10

    දැන්නම් හාල් පොල් ලුණු ඕනම නෑ

  • @samanthilak9180
    @samanthilak9180 5 годин тому +4

    අනිවාර්යයෙන් ඔබ තුමාගෙ සියලු දේ නිවරදියි

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 5 годин тому +15

    නාමල් රාජපක්ෂට නැවත නීතීඥ විභාගය ලියන්න අවස්ථා ව දෙන්න.... නාමල් අභියෝග ය බාර ගනීද....අපි බලාගෙන ඉමු.....

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 5 годин тому

      Sahaheka,,kusalananam,,,kadanganna,,puluwan,horanganna,,puluwan,,,madakaken,,akak,,labaganna,,ahe

  • @samanthilak9180
    @samanthilak9180 5 годин тому +7

    ඒ දුර කතන සංවාදය මමත් ඇහුව නීති නිලධාරියෙක්ට අපරාධ නීතිය ගැන ඇහුවත් දන්නෙ නෑ දැඩි දඩුවම් ලබා දිය යුතුයි

  • @thissadissanayaka4547
    @thissadissanayaka4547 5 годин тому +4

    ඇමතිකමෙන් හරි මන්ත්‍රීකමින් අර අස්කළ යුතුයම මේක හරිනවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 6 годин тому +16

    පොල් බෑය වගේ කට තිබ්බට මයින් පැටියෝ ලැජ්ජ නැද්ද

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 6 годин тому +16

    පොල් ගනන් ගියත් හාල් නැ නැති උනත් අපි මාලිමාවට

  • @thissadissanayaka4547
    @thissadissanayaka4547 5 годин тому +2

    නැවත ලියන්න ලියන්න දිය යුතුය

  • @Malith-o7c
    @Malith-o7c 6 годин тому +10

    හාල් පොල් ඉස්සරට දාල, රට වට්ටන්නට උන්ට ඉඩ නොදී, බඩගින්නේ ඉදල හරි මේ වගේ දුශිතයින්ට නැවත රගන්නට බැරි , සාදාරන සමාජයක් අපේ අහිංසක දරු පැටවුන්ට හදල දෙමු.

  • @PriyanthaRajapakse
    @PriyanthaRajapakse 5 годин тому +2

    මේවට සම්බන්ධ වූ හා උදවු කල සියලු දෙනට නීතිය තදින්ම ක්‍රියාත්මක කලයුතුයි

  • @niroshakahandawala983
    @niroshakahandawala983 3 години тому

    ඇත්තටම කරන්න ඕනේ

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 7 годин тому +7

    කාගේ හරි රිසාල්ට් එකකට ඇරලා තමයි

  • @PriyanthaRajapakse
    @PriyanthaRajapakse 5 годин тому +2

    එදා ඒ අවස්ථාවට සම්බන්ධ එයට උදවු කල රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා නීත්‍යනුකූලව නීතිය හමුවට පැමිණවීමට කඩිනමින් පියවර ගැනීමට කටයුතු කළ යුතුයි

  • @asokahettiyani417
    @asokahettiyani417 6 годин тому +3

    Respect you. Appreciate your explanation

  • @samandenipitiya873
    @samandenipitiya873 6 годин тому +2

    Akd tumata budu saranai❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍👍

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 4 години тому +1

    මේ සිදුවීම මේ ආකාරයෙන් නං ........
    අපොයි අපේ දිවයින .....😪😪😪😪😪😪😪😪😪
    😥😥😥😥😥😥😥😥

  • @dayapathmini6834
    @dayapathmini6834 4 години тому +1

    horu..horumai😮😮😮😮😮😮😮

  • @antondevinyah66
    @antondevinyah66 5 годин тому +1

    Yes Dear He have to go jail

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 5 годин тому +2

    එක තමා කියන්නේ කිසිම කෙනෙකුට අපරාදේ කථා කරන්න හොද නැ අපහස කරන්න හොද නැ මන් වැරදි කරලානම් අනුන්ගෙ දෙවල් සොයන කොට එවා සුභාහාදහම පල දෙනවාමයි

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 7 годин тому +2

    එල ඇත්ත රටට දීපන් මචං

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 6 годин тому

      මාළීමාව කළේ රංවල දාලා නාට්‍යයක්
      ඒක ඇවිස්සෙන කොට . විපක්ෂය
      සහ ඒ පක්ෂයේම බොරු කාරයන්ට
      පාඩමක් ඉගෙනගන්න සලස්වා
      සුද්දයක් දීම.දෑන් කාපල්ලාකො
      හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමේ ට

  • @SamalnishanthaPalliyawadana
    @SamalnishanthaPalliyawadana 4 години тому +1

    Nadu danna

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 4 години тому

    ❤❤❤❤

  • @Dami57-121
    @Dami57-121 2 години тому

    නෑමල් …ලෑස්තිවෙයන්…ජොකාත් ගැලවෙන්න යන්නෙ

  • @sugathkumara-c9c
    @sugathkumara-c9c 3 години тому

    නිතිමය පියවර ගත යුතුයි

  • @upalihettiarachchi2733
    @upalihettiarachchi2733 5 годин тому +1

    මදෑ. වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න ගිහින් කොරගත්තු හරියක් 🤣🤣🤣

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 3 години тому

    ඕකට තමයි කියන්නේ අනුන්ගේ ඇහේ තියෙන ඉදිකටුව බලන්න ගිහිම වෙන දෙ 😂😂😂😂

  • @Lily-d6s2w
    @Lily-d6s2w Годину тому

    නෑමල්ට ඔහොම වෙලා මදි මඩ ගහන්න ආපු උන්ට දේව ශාපෙ ලැබුනා😂😂😂😂😂😂😂😂

  • @gayanipallewelaarchi2188
    @gayanipallewelaarchi2188 3 години тому

    අනිවාර්යයෙන් ම මේ පිළිබඳව සාධාරණ පරික්ෂණයක් සිදු කළ යුතුයි, ඒ සදහයි අපි බහු ජන ආණ්ඩුව පත් කර ගත්තේ....පිටරටක සිටින එම පුද්ගලයාට මෙම රජය යටතේ සාධාරණයක් ඉටු විය යුතුයි , මුන්ගේ අමන වැඩ නිසා වටිනා ජීවිතය කීයක් නම් විනාශ වෙනවද, එක වරදක් වහන්න සාක්ෂි කීයක් විනාශ කරනව ද?මුන් රටකට පහළ නොවිය යුතු අමනයෝ..

  • @nidasaniprasangika6002
    @nidasaniprasangika6002 4 години тому

    හද පෙන්නුවහම ඇගිල්ල දිහා බලන්න එපා

  • @janakakarunathilaka7058
    @janakakarunathilaka7058 3 години тому

    මේ සෙට් එකේ නාමල් ව්තරක් නෙමේ තව සෙට් එකක් ඉන්නවා හොඳට හොයල බලන්න වෙයි

  • @sriyaniseiyani7089
    @sriyaniseiyani7089 3 години тому

    ලිස්ට් එකෙන් ඇවිත් සද්ද නැතුව ඉන්නේ නැතුව අනුන්ගෙ උපාධි හෝයන්න ගියාට හෝද වැඩේ හෝරු හැත්තට 😁😁😁👍👍👍👍👍

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 2 години тому

    නාමල් ඉල්ලන් කෑවාද

  • @samanthilak9180
    @samanthilak9180 5 годин тому +1

    ඔය නාමල්ට පුලුවන් එකම නඩුව ගෑනු බඩ කිරීමද

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 2 години тому

    දැන් මොනවා කිව්වත් වැඩක් නැහැ ඔය නාමල් ගේ 🎓 🎓 උපාධි කොට්ටෙක දාන්න තහනම් කරන්න දුක් විදලා ඉගනගන්න දරුවන්ට මොන කලක් යනවා ද ඉක්මනින් පියවර යක් ගන්න වෙලාස්සන කව්ද ප්‍රස්න පත්‍රය කව්ද දුන්නේ දුන්නු කෙනෙක් වහාම අත්අඩංගුවට ගන්න

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 6 годин тому +6

    සජියගේ උපාධිය ගැනත් අපි බලන් ඉන්නේ එකත් මේ වගේ ගන්න. වෙලාවකට පවු කියලා හිතෙනවා මුං මාළුන්ට එහා ආන්ඩුව දාන දාන ඇම මාර කැමක් කන්නේ. බොරු නම් බලපන් මම ඔට්ටු දානවා රංන්වල මහතා ආචාර්යමයි ඒක පිටරටක පරන එකක්. මේඇම ගිලපු හරක්ගෙන් මයි රට හදන්නේ. අද්්‍යාපනය හදන්න කලින් අද්්‍යාපන අවභාවිතය කරපු උන්ට අච්චු දිලා සිටිය යුතුයි. ඒ වෙනුවෙන් රට වෙනුවෙන් තමන්ගේ ගරුත්වය පවා කැපකල රංන්වල මැතිදුන්ට අපේ ප්‍රනාමය. තව නොබෝ දිනකින් ආචාර්ය කම බලන්න පුළුවන් කොයි රටේ කූමන වර්ශයේ ප්‍රධානය කල එකකද කියලා. බොත්තම දැම්මේ ⁣නොදැන නිමි මහත්තයෝ අපි⁣ට සැලසුමක් තියෙනවා.

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 5 годин тому +1

    ඇයි මල්ලිලා දෙන්නා රටේ මහජන මුදල් අයුතුලෙස පරිහරණය කිරිම😂

  • @vandenriesen1294
    @vandenriesen1294 2 години тому

    නාමලා, දේශපාලන හිගන්නෙක් පින් ආසනයක් ලබා ඇතුලට ආවා. හොර උපාධිය, ඇමති කාලේ හොරා කාපුවා ඔප්පු වුනොත්, දෝෂාභියෝගයකින් උඹ ගෙදර.

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 6 годин тому +2

    නඩු කීයක් කතාකරල තියනවද

    • @samanthilak9180
      @samanthilak9180 5 годин тому

      මෙයා පෙනී හිටපු නඩු සේරගෙම මෙයාගෙ පාර්ශවය පරාද වෙන්න ඇති කොතරම් අසික්කිතයිද

  • @AnandaEthugala
    @AnandaEthugala 4 години тому

    Namal hetama cid akata ganna

  • @ChandraniKusimlatha
    @ChandraniKusimlatha 6 годин тому

    Apata pol 1000 giyath kamakna apikanawane ohomayan jayawewa

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 5 годин тому +1

    Eyata law exam ekak karanna, eyath ekka hitapu examinertav dekak enala eththa kiyanna kiyanna😅😅

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 6 годин тому

    පව් ඔන්න ඔක අතහැරල දාන්න.

  • @prabakumari3701
    @prabakumari3701 6 годин тому

    ❤❤❤❤❤🎉🎉🎉

  • @newnn1268
    @newnn1268 6 годин тому +1

    පල්හොරා.රාජපක්ෂ පල්හොරු සේරම.රට ආපු බාප්පලා ලොකු තාත්තලා සේරම

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 6 годин тому

    Anea paw ban ubala

  • @EgodakandeSeelananda
    @EgodakandeSeelananda 5 годин тому

    Param parawama iwarai maina danwath hithapiyau para haththa

  • @ireshadesilva2271
    @ireshadesilva2271 5 годин тому +1

    අපො මෙගොල්ලන් නම් එන්න ඔනෙම නැ.මිනිස්සු හිගන්නො කරල තාත්තල පුතාල බාප්පල ඔක්කොම එකයි. බොරු කියකිය. මාලිමාවට ජයවෙවා❤❤❤

  • @ranjiniperera5402
    @ranjiniperera5402 6 годин тому

    Sahathika aththa ❤

  • @sumedaprasanna2070
    @sumedaprasanna2070 4 години тому

    Meyata dayaka unu siyalu denage weda tharam kalayuthui aniwaryen

  • @RamniRamni-fp8yy
    @RamniRamni-fp8yy 3 години тому

    Ownta wuganapu Sarla allaganna ona nada

  • @cctv1220
    @cctv1220 4 години тому

    මොහු entrance exam ලියලා නෙවෙයි qualified වෙලා තියෙන්නේ මම හිතන විදියට විදේශයක LLB අරන් law college final exam එක විතරයි මේ විදියට හොරට ලියලා තියෙන්නේ

  • @JanakaNawarathna-di9qd
    @JanakaNawarathna-di9qd 4 години тому

    😅

  • @GaminiCorea
    @GaminiCorea 5 годин тому

    If the exam papers were given to Namal and " IF " there is proof and acceptable evidence, then this matter has to be thoroughly investigated for the sake of Justice and fareplay. IF NOT , drop the matter for God sake as this is wasting our valuable intelligence ! Give this guy the benefit of doubt , if there is any .

  • @thakshisenani3075
    @thakshisenani3075 3 години тому

    Aniwarayen aka saewiya yuthui...namalaya horek

  • @udaperera9945
    @udaperera9945 5 годин тому

    මේවා හොයන්න ගියොත් වෙන වැඩක් කරන්න කාලයක් නැති වෙනවා. ඒ වුනත් අනෙක් අයට ගරහන හැටි අපරසන්නයි. අර කෝමා එකට පත්වුනු ජැක්සන් ඇන්තනී කලාකරුවා අවසන් මොහොතේ මහින්දලා ගේ අනුමැතිය මත පවුලේ අය කල ක්‍රියාව සිහිපත් වෙනවා. ජනතාවට මේ අය සැබෑවට ආදරේ ද? නෑනේ.

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 4 години тому

    Me....kiyana vidihata namal rajapaksa O/ L exam wath pass velaa ne mata hithena vidihata........ !

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 5 годин тому

    රටේ කන්ට..හාල්.පොල්. නැති උනත් ..අපී මාලිමාවට ..😊

  • @bs-dd6cu
    @bs-dd6cu 3 години тому

    හොදම වැඩේ පර සක්කිලියට. දාන්න ඕන ඇතුලට ජීවිත කාලයටම.

  • @MalinKarunadasa
    @MalinKarunadasa 4 години тому

    hal ,pol prashnayath wedipuram athi kale oya wipakshaye matto tamayi..leyalatama kiyanna eyalage matiwarunge adayapana sudusukam hoyanna kiyala.

  • @hewapalatuwage3929
    @hewapalatuwage3929 2 години тому

    Namal kiyanne "mee-Harakek" ooka danna neethiyak na....

  • @ros1420
    @ros1420 37 хвилин тому

    Nemolayat wibhagaya sambanda niladareen siyalu dena neetiyen warada karuvo neda ? Welikada polin bath kanna diya yutui

  • @push8367
    @push8367 2 години тому

    Akaga mola passa paththawath na. Bau bau gawata gonnu un.

  • @aasaaaasaa8138
    @aasaaaasaa8138 4 години тому

    😆😆😆

  • @Sathya-s3e
    @Sathya-s3e 6 годин тому

    පට්ටම තිබූණත් නැතත් කමක්නැහැ.. ඔය රස්සාව කරන්න උසාවිගානේ රස්තියාදු ගහන්න හෝ පච වෙන්න පුළුවන්ද , ධනවත් රජ කුමරෙකුට 🤔

  • @Nawani-j9x
    @Nawani-j9x 3 години тому

    Me sambandawa parikashanayak karanna..sajithgeth hoyanna one....nithiya kiyathmaka wenna one..kage hari awsthawak nethikarala.samanaya..minisaunta..kanna..ne..malli..rokat..yeuwa..ewagen.. paksha pata amathakakarala.. me wage dewal walata erehiwa...janathawa widiyata...api wagabalagamu

  • @push8367
    @push8367 2 години тому

    A title aka ain karannama oni. U akata sudusu na.

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 5 годин тому

    නෑමොළයා විතරක් නොවෙයි නාකි මයිනත් හොර පෙරකදෝරුවෝ . දූෂිත පව්ල් පාලනේ උන්ට බයේ කව්රුත් කතා කෙරුවේ නැහැ.සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කරවපු එකා.මුන්ට තියෙන්නේ කුපාඩිකම් වලට තියෙන උපාදි විතරයි.අපි නම් මුන් ගැන එදා ඉන්දළම දැන ගෙන හිටියා. නිතිය කාටත් පොදු උනාට දූෂිත දේසපාලුවන්ට එය වලන්ගු නැහැ.මුන්ගේ බලපුලුවන්කාරකමට ඔක්කොම යටයි.ගරු අදිකරණය හොර පෙරකදෝරුවන් පිළිබදව තීරණයක් ගනීවී .පිටරැටියා

  • @rohanakumara8950
    @rohanakumara8950 6 годин тому +3

    Hora loyar

  • @SeguNuhumas
    @SeguNuhumas 6 годин тому

    Ey yako meaka ea Kala palanayakarappu anduwatai do kiyannona

  • @IndikaUshantha-mx5nr
    @IndikaUshantha-mx5nr 6 годин тому

    Mun pawlama ithi sory thamai

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 години тому

    මු දැන් කතා කරන්නේ සුදන වගේ පොඩි මයිනා 😂😂😂

  • @kumarinahalla3516
    @kumarinahalla3516 7 годин тому

    දෙපැත්තේම කුනු මෙවා. මාකටි කිරිම නවත්වා ගත්තොත් හොදයි නේද . රටෙහි වෙන පුශ්න නෑවගේ

    • @prabakumari3701
      @prabakumari3701 6 годин тому +1

      Namalge hora hoyanna oni u mara talk ne denne hora mini maruwa

    • @SandyaSomalatha
      @SandyaSomalatha 6 годин тому +1

      Ay dukada namal ge redi gakaweawata

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 6 годин тому

      එකපැත්තක හොරු ත්‍රාඩයො.එවුන් තමයි ඒතනතුරු නාම අවභාවිතය මගින් රට ගසාකෑවෙ. රන්වල කතානායක එහෙම කලේ නෑ. ඉල්ලා අස්වුනානෙ.එනිසා මේක පටන්ගත්ත තක්කඩි විපක්ශෙ අයට හොඳ පාඩමක් දෙන්න ඕන.ජනතාවවෙනුවෙන් .❤

  • @mahindagamage7986
    @mahindagamage7986 5 годин тому

    Me kalakani thamayi lankawa kewe

  • @SriyanikumariHettiarachchi
    @SriyanikumariHettiarachchi 6 годин тому

    Namal ballage Kate haiyya pennanawa me dawas tike..okawa hire dannama one...para balla boru karanne namal balla

  • @wimalabeddewela5257
    @wimalabeddewela5257 6 годин тому

    Wanchawak kara athnam wahama eya pariksha kara eyata udaw karapu ayatada danduwam diya yuthui

  • @sandulmunasinghe5502
    @sandulmunasinghe5502 4 години тому

    Mu thanikara horek ethakota mekata weruddha una 1ka sesuwekge atha paya kadala demma needa?...peellewata genehen

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 6 годин тому

    Me Gon Babage Law exam eka cancell karala Aapahu exam eka liyanda denda.......
    Vibhageta Kalinma paper ekath labunanam muta eka mathaka thiyagena exam paper eka liyagandawath beri gon mati molek rata paalanaya karanda yanawa..
    Mu Pilot licence ekak thiyenawa kuwath wedak naha muta flight ekak elawanda barinam. Passengers lata Deiyangema pihihtai..
    .....

  • @DeptheDepthe-yu7kw
    @DeptheDepthe-yu7kw 6 годин тому

    VIBAGAYATA GANNA NADU TIYE NAM DINANNATH ON A NAM MUUTA BARADEMU.
    NADUVAK TINAVA UBA VADA KARAYANAM KIYAPAN BARA DENNA.
    CHARGE EKE KEEYADA?
    NEETIGYA SANGAMAYA MEKATA AT A GAHANNA.. MUGE POHOTTU PAKSAYEN GALLE VALIN APU EKE ISSARAHATA
    DAGENA INNE "MANUSSAKAMA".
    MUGE KISIMA MANUSSA KAMAK NOMETH.

  • @mangalikaindrani6642
    @mangalikaindrani6642 3 години тому

    Munge hora wada podi kalenma pata aran ratama kawa.me upadiya laba dunna ayatath daduwam dila muge nithiga kamath nathi karanna ona

  • @RoshanSujeewa-z1o
    @RoshanSujeewa-z1o 6 годин тому +1

    🤣🤣🤣🤣🤣🤣 මාලිමාව හෙලුව වහගන්න පච කෙලිනව උබල කට ඇරියොත් පච කියන්නෙ 🤣🤣🤣🤣🤣මාලිමාව ඇවිත් මාස දෙකයි කිසිම දෙයක් කරල නැහැ...දන්නෙ නය ගන්නයි පච කියන්නයි.....ඇවිත් මාස දෙකයි මේ වගේ පඡාත වෙච්ච ආන්ඩුවක් තව රටක තිබුනොත් අටපට්ටමට කියන්නෝනෙ හොදේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @AnuraPerera-sv2sz
      @AnuraPerera-sv2sz 6 годин тому

      මොකද බයියන්ට ජම්පරේ එක්කම වැලිකඩ පෙනවා වගේ ගවයන්ට

    • @jagathmarapana387
      @jagathmarapana387 6 годин тому

      මාලිමාව විතරද පකයො පචකෙලින්නෙ මෙව ඇත්ත අරසුජිව ඇහුව නේද පාර්ලිමේන්තුවෙදි මෙකෙ එක කියනව හරියටඅහගනින් පකො මෙරටේ හොරකම වංචාව දුෂණය මැරකම ජඩකම උපරිමයට කරල මෙරටකැවෙ රජපක්ෂලතවත් රාජපක්ෂලගෙ අසුචිසුවදද උඹලපරාද කරල ඉවරයිමඩලිමාව

  • @dananjaperera7922
    @dananjaperera7922 7 годин тому +2

    අපහාස, උපහාස මේ රටට හඳුන්වා දුන් නිර්මාතෘවරු මාලිමා නායකයන්.
    අද මාලිමාවට කඩේ යන profesionals ලත් මඩ ගොහෝරුවේ ලැගගෙන. මෙතන තියෙන්නේ තමන් වංචා නොකරනවා, ආදර්ශමත් කියලා ආපු එවුන් වංචා කිරීමක් මිස, ඒකට වෙන අයව පෙන්නලා වහගන්න දඟලන එක නෙමෙයි.
    76 ක්‌ කලෙත් මේකම තමයි. රට, සත්‍ය බල්ලට දාලා තමන්ගේ දේශපාලකයට වහල් කම් කරමින් රෙදි නැතුව වන්දි භට්ටකම්

    • @rtkkjson
      @rtkkjson 7 годин тому

      pala huto yanna 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @la.rasinthaliyanarachchi6118
      @la.rasinthaliyanarachchi6118 7 годин тому

      ඇබං උබත් ⁣ගිහින් ගත්තද වංචනික ලෝයකමක් දගලන්නේ. බලපන් සිසුවෙක් අවුරුදු කීයක් දුක් විදිනවාද නීති වීද්්‍යාලයට යන්න . හොරුන්ට උඩගෙඩි දෙන්න එපා.

    • @la.rasinthaliyanarachchi6118
      @la.rasinthaliyanarachchi6118 7 годин тому

      එල මාලිමාවට ජයවේවා

    • @la.rasinthaliyanarachchi6118
      @la.rasinthaliyanarachchi6118 7 годин тому +1

      හාල් පන්සීයට ගියත් පොල් සදහටම නැතිඋනත්. අපි පැතුදේ ඉටුවෙනවා.
      ⁣ෙ

    • @manulanilesh7811
      @manulanilesh7811 6 годин тому +1

      නාමල් නේද නේද මෙහෙම දාන්න කිව්වෙ.කීයක් දුන්නද මෙහෙම comment එකක්දාල දුන්නාට????

  • @krisanthakarunanayaka8051
    @krisanthakarunanayaka8051 3 години тому

    මගේ උපාධි ය හොරකම් කරලා..නාමලයව සැකයි😅😅😅😅

  • @krisanthakarunanayaka8051
    @krisanthakarunanayaka8051 3 години тому

    හොරා නෑ මල්