Kaata kiyanna da manda...Budupilimath nagitala wena dihakata wadama karalada balanna me keli sellam balanna baruwa..Api kohoma iwasannada me pansal විහිළුව.
Yako mamath beluwa mara kello dennekne Mona kiyannada kiyala hithaganna beriwa Man Kalpana kale kello dennek nikan kollo wage kathakaraddinam kethai hebei
දුවලා දෙන්නට බුදුසරණයි ♥️♥️
ඔය දුවලා දෙන්නා සිරිකදු යාය අපේ ගමටත් ආවා. බුදු සරණයි පුතේ ඔය දෙන්නට 🙏🧡🧡. ලස්සනට කරන් යනව 💖🌎
බුදු සරණයි පුතෙ ඔයාලට
බුදු හිමියන්ටත් කලියුගයේ...දෙවියන්ගේ පිහිටයි .සූදු කෙලින.සැනකෙලි පන්සල්.
සල්පිල නියමයි දක්ශතාවය උපරිමයි .නියමයි නංගිලා හැකියාව අපූරුයි
අනේ දුවේ ඔබල දෙන්නටම තෙරුවන් සරණයි
🤣🤣යකෝ සල් පිලේ සියලුම මුදල් මේ කෙල්ලො ගන්නවා වගේනේ මෙවුන් කමෙන්ට් දාලා තියෙන්නෙ🤣🤣 උන් දෙන්නගේ හැකියාවෙන් සල්පිල නැගලා යනවා ඒකට රෙස්පෙක්ට් කරපන්💔
මෙ රත්තරන් කෙල්ලොදෙන්නා ♥️අපෙ රටට වටින මැනික් දෙකක්♥️ මෙදෙන්නව නැතිකරගන්න හොදනැ♥️ සත් පත්තිනි මැනි වරුන්ගෙ පිහිටයි♥️ මෙ රත්තරන් කෙල්ලොදෙන්නට♥️🙏
නොදන්න දේවල් කියන්න එපා බං
ela akkai nangi oyala දෙන්නට budu saranai
බුදු දහමත් වේන්දේසීවේලා ඉවරයී
අක්කේ මං බංගලාවතේ සිසිර ගේ දුව ඔයාලා ඉයේ කරපු දේ මරු අක්කේ 😂❤ලස්සනයි.
Lasshanaii weda karannava oyala පරිස්සමෙන් inna
සාක්කු සුද්දකරන මරු සෙල්ලම
බුදු සරණයි ඔයාල දෙන්නට ❤❤❤❤
පන්සල්වල මිනිසුන් අන්දලා සූරන වැඩක්..බුදු හිමිවැඩසිටියානං වහ වළදනවා..😱😱😱
Shaa Maru akka Nangi ❤️❤️
කවුදමෙ නැටියිලා දෙන්නා විරැදු කනවා😃😃😃😃😃😃😆😆
😄😄😄😄
උබලටපෙන්නෙ ඇද විතරමනෙ😹😹
Me දුවලා dhennawa සම්බන්ධ karaganne kohomada...apeth salpilak thiyenawa labana maase
තෙරුවන් සරණයි දුවේ
Mage rate samahara innawa hoda deyak dakkama sathutu wenna bari duwe oyala denna mage ratata loku adambarayak sathutin inna hamadama budu saranai. .kuweit
මෙිවගේ,දේවල් ,තිබුනට,කමක්නැ, වෙනසකටත්,එක්ක,කාගෙවත්෴සල්ලි බලෙන්ගන්නැහැනේ,,දිලිපි❤,සමන්ත❤සදමල්😂සියකැමැත්තෙන්ම,තමා,මුදල වැඩිකරකර,දාන්නේ,,❤
සල්පිලත් අන්තිමට මියුසිකල් ශෝ එකක් වගේ උනා😢😢😢
සල්පිල් කියන්නෙ ඒකටනෙ ඉතින්
😂
මේවගේ දෙකට දුක් වෙන්න එපා ඉට වඩා ලොකු අපරාධය ක් මෙ රටට උනා නෙද අපේ රට හොරැන්ට දීලා....
සල්පිලක් කියන්නේ අපේ සංස්කෘතික දෙයක්..මේ විදියට ඒක විකුර්ති කරන්නේ නැතිව කරගෙන ගියානම් හොද නැද්ද
ඒක නම් ඇත්ත
Niyama❤❤❤❤❤ dharuwo❤❤❤❤dhennek❤❤❤❤
සාසනයේ අවසාන කාලය .
..මන් කොල්ල කනව
මේකත් අමුතු වීදියේ දක්ෂතාවයක් ,හැබැයි ලංකාවේ පමණයි ඕක කළ හැක්කේ 👍🤓
සල්පිලුත් ඉවරයි මයි හිතේ..
සල්පිලක් කියන්නේ සූදූවක්
Giya mase badu wala ganan me mase wenas.. Hamadama ekama fana newei hama dekama
❤❤❤❤❤❤❤❤❤kello dennata
Mehemai monaragala asangika madumali nangiwa gennanna me wage wadasatahan walata
Ado Super Bn Ekanan A
මෙිකෙ කුණු හරප කියන සහෝදරවරැ මතකපතියා ගන්න තමක්ටත් අමිමෙක් සහෝදරියො බිරිඳක් ඉන්නව කියලා මෙි පොඩ දරැවො දෙපගක් එයා ලගෙ හැකැයාව
Oka hodai habai oita wadiya oya salli ekatu karala ahinsaka duppath paulakata dunnananam godaak hodai
ඕනම දෙයක් ගෑනු අතට ගියොත් ඒක ඉවරයි .
සිරාවටම 👍😅😅😅
Pissu
ගැහැනියකගෙන් මෙලොව එලිය බලල අම්ම කියල ගැහනු සංහතියට අපහස කරනව
පංසල් සූදුව
මෙ සල් පිල පංසලේ නෙමෙයි
Lassanai
මේ පව් අසරණ දරුවෝ රුපියල් තුන්සිය වෙනකොට දෙන්ඩ තිබ්බ සාධාරනව දැන් මේ කෙල්ලො වැඩිය දඟලනව. අර ලොකු මිනිස්සු දැම්මේ කෙල්ලන්ට තියෙන පෙරේතකමට අසරණ පුංචි දරු ඉල්ලුවම දෙන්ඩ තිබ්බනෙ.
IMe wendesiye badutika wendesi wenna satiyakvat yayi
මරු විරිදු
අනේ ගම්වල ඕන තරම් කට්ටිය ඉන්නවා.හරිම ලස්සනට කරනවා
A දරුවන් ge daksathawaya agayanna වැරදි වැටහීමක් thiya ගන්න apa
කටට, කලට වෙලාවට මනස වෙනස් වෙනවා ජනතාවට හිතට දැනෙනවා
මං ඔයාලා දේන්නට ගොඩක් ආදරේයි හැම විඩියෝ එකක්ම බලනවා. සල්ලි ජිව්තේ කර ගන්නම එපා ඔයාලට වරදින්නේ නෑ කවදාවත්. කවදා හරි ඔයාලා දෙන්නව ගෙන්න ගන්න බලන් ඉන්නවා...
Meyalage nambare nedda apitath genna ganna
අපේ ගමටත් ආවා මුන් දෙන්නා 😂
Me wiridu kiyana eun kelloda kolloda
Ithin ayalge rasawa wennati aka ayalage hkiyawa
මාර වැඩේ මෙයාලා මුලින් ජනප්‍රිය වෙනකොට හොද කියපු සුබ පතපු අයම මොකො දැන් හෙන පතන්නෙ සිoහල අපෙ මිනිසුනම් හරි පුදුමයි ආ..😥😥
Irisiyawa. Eyala hamba karana diha balan enna be godak ayat
අපේ රටේ අය එකම තැන ඉන්නෙ ඔය සිතිවිලි නිසා. අපේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නෑ. ඊර්ෂාවෙන්, කුහක කමයි ඇරෙන්න වෙන වැඩක් නෑ. මේ හේතු නිසා තමන්ගේ වැඩක් කරගන්න වෙලාවක් නෑ.
Aka thamai puduma jathiyak sinhala
යිරිසියාව යිරිසියාව වෙන මොනවද මුන්ගේ
මේයාලගෙ සල්පිල් වේන්දෙසියත් දැන් එන්නඑන්නම හොදනැතිවේනව කතිකරන විලාසය වගෙම හැසිරෙනවිදිහ අන්තිමයි කලින් හොදයි විරිදු නෙමේයි සිංදු කියන්නෙ අහන්නත්බැ ඔයාලදෙන්න සල්පිල් හොදටකරනව හැබයි කතාකරන විලාසය හොදමදි ගෑණු ළමයිට උචිතනැ එකයි කලින් හොදයි වේලාවකට කරචිචලේවිතරයි ඇහෙන්නෙමනැ හොද විරිදු ටිකක් හදාලන්න සල්පිල්වලට උචිතවන විදිහට බුදුසරනයි දේවිපිහිටයි හැමදාම බලනව ආදරේයි පරිස්සමටඉදිරියටමයන්න 🙏🙏🙏🙏🙏🙏💞💞💞💞❤❤❤❤💞💞❤❤💞❤❤❤💞💞💞❤❤💞💞❤❤💞💞💞❤❤💞💞❤
අනිවාර්යයෙන්ම 👍👍👍
මෙිකි මිනිසු හුරා කනවා😜😜😜
අතීතයේ ගැහැණිය හරි සුන්දරත්වයෙන් පිරිපුන් දුවක් ,මව්තුමියක්...................
අද කාන්තාවන් විසින් පිරිමි වෙන්න යනවා ................
කනගාටුදායක යි.
දැක්කම එපාවෙනව
😂😂😂පිස්සු httk
Aka atta
Budu saranayi nangi
තෙරුවන් සරනයි
නියම සල්පිලක්නේ 500ගානේ උදයවන්නේ. එකම දෙ.
Anika genu lamayekuta uchitha deyakda anneee bn😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂
අද මේක හොදයි කියන අයට පස්සේ ආරංච් වෙයි මේ. දෙන්නත් වෙන්දේශි වුනා කියලා .එදාට දන්නේ හැහැ වගේ ඉන්න.
හැමදේම සිදුවෙන්නෙ මුදල් මත හාමුදුරුවෝ බණ කියන්නේ දැ මුදලක් අය කරගෙන ආගම දහමත් දැන් රඳා පවතින්නේ මුදල මතයි ඒක තමයි ඇත්ත 😊😊😊😊
Mata no denna puluwanda eyalage
Ane meyalawa contac karaganne kohomada
Hodata danna kenekgen issarala wiridu tikak liyaganwath kiwanm lassnai mun denna hena gon mewa hodai dekala nethi minissuntq
වැඩේ ලස්සනයි වගේ පෙනුනට සමහර නොගැලපෙන වචන නිසා කොලිටිය බාලයි
nambar eka nadda hoya ganna danna kauru hari hoyala dennako
මේ හොයන සල්ලි.මේ ලමයි ද්ව්න්නට නෙමේනේ සේරම ගමේ දියුණුවට නේ මේ ලමයිගේ දක්ශතාවය අගයන්න කවුරුත් නෑ
Mn nm me lamaita asama ne.daksha ethi eth mt denenne amuthu deyak..
මේ අයගෙන් වැඩ ගන්න කොට මෙයිටවැඩිය දෙයක් කරගන්න පුලවන් දක්ෂ තාවය හරවත්ව කරන්න ලමයිට තව හොද පුහුණුව ක් දුන්නනම් දිගු ගමනක් තියේවී තැන නොතැන ගැන අනවබෝධයෙන් මේවා මේ විදියට කරගෙන ගියොත් ආගම දර්මයත් විහිලුවක් වෙනවා
Kathawa hondai... Namuth meyath nakimainata heluwen pukadunna eka kalekadee... Dan magulak kiyanawa... Dan meyata mole paadichcha eka gana sathutui
මුංට පිස්සුවක් හැදිල තියන්නෙ 🤣🤣🤣🤣
කාන්තාවක් ලෝකය ලස්සන කරන්න මැව්වා මිසක් මුදල් හම්බ කරන වෙළද භාණ්ඩයක් විදිහට මැව්වා නොවේ. කාන්තාවක් අඳින්න පළඳින්න, කතා කරන්න, හැසිරෙන්න, ඕන කාන්තාවක් විදිහට. මුදල් ඕන තමා ඒ සඳහා කාන්තා පිරිමි දෙපක්ෂයටම ඒ සඳහා සුදුසු රැකියා දහස් ගණන් තියනව. ලෝකය මුදල් පස්සෙ යනවිට ලෝකය ලස්සන කරන්න මැව්ව දෙවල් පරිහානියට පත් වෙනව
😂😂
ලෝකේ මුලිම්ම සල්ලි හම්බ කරේ ගෑනූ දන්නැත්තම් උගන්නපු ගුරුවරුන්ගෙන් අහන්න
පද හතර ගලපා ගන්න බෑ කෑ ගහනවා විතරයි ඒ උනාට ගාන 60.000
Mekata,,,kiyanne,,,,pansal,,,Sooduwa,,
Daruwo,,Denata,,,,Hoda,,Hekiyawak,,,thiyenawa
සියල්ල ඇත් හැරිය බුදුන් සියල්ල එකතුකරන ලන්කාවේ හාමුදුරුවෝ
Kaata kiyanna da manda...Budupilimath nagitala wena dihakata wadama karalada balanna me keli sellam balanna baruwa..Api kohoma iwasannada me pansal විහිළුව.
niymayi duwala denna
Owa Hoda wada newe
මෙයාලගෙ අනාගතෙ මෙතනිම් එහාට වෙනස් වෙලා යන්න හැකි ආකාරයට අය උදව් කරන්න.🌹🌹🌹🌹
Oya la ape gamatat awa😂😊
මෙයාල සම්බන්ද කර ගන්න නම්බර් එකක් නැද්ද
කවුරු කොහොම මොනදේ කිව්වත් පැංචියේ,ඔයාල යන ඔය ගමන හරි ලස්සනට පිරිසිදුව යන්න...මිනිසුන්ට කතා හදන්න පුලුවන්,ඒවා අපිට නවත්වන්න බෑ,හොද නරක දෙකම හොදට තෝරගෙන,ලස්සනට සාර්තකව කරගෙන යන්න...බුදු සරනයි පැංචියෙ...
Pp
❤❤❤❤❤
බලාගෙන ඉන්න බැරි වුණාම කොහොමත් කථා කියන්න විතරයි danne
ගැහැනියකුට නොගැලපෙන දෙයක් මේ දෙදෙනා කරන්නේ දක්ෂතාවය තිබුනත් ගැහැණු දරුවෙකුට මේක සුදුසු නැහැ
Thamath kaliyugeda inne
miusikal වල සිංදු කියන ගායකයගෙ ඇගට අදන් ඉන්න ඇදුම ගලවල විසිකරන ගෑනු ඉන්න රටේ මේව මොනවද
salpila kiyanne kalu kada mudalaliyek karna kuuta weladaamak kiyala man nam kiyanne.. saadarnawa hamba karnta kiyla uganwana thaninma.... kalukada weladaama hirikithak nathiwa karnwa...
Good ok thanks
මේ ගොල්ලෝ කියන්නේ විරිදු කවි කියලා කියන කවුරු හරි මෙතන ඉන්නවා නම් මම ජනවාරි මාසේ කරන දුරුතු කවි විසිතුර හිටිවන කවි මඩුවට ගෙන්නනවා කීයක් ඉල්ලුවත් පුළුවන් නම් හිටිවන කවි කියන්න කියලා කියන්න මම ගෙවනවා ගාස්තුව මේවාට විරිදු කවි කියලා කියන උන්ට ගහන්න ඕනි ඉස්සෙල්ලා 😂😂
මේ දෙන්නනට දෙන ගාන එක දෙයක් වෙන්දේසි කරල අරන් දෙන්න පුළුවන් හැකියාවක් මෙයාලට තියෙනව සුභ පැතුම් ඔය දෙන්නට
සමන්ත මහාත්තයා විතරයිනේ සල්පිලේ ඉන්නේ😂
Very talented girls.....❤❤❤
Yako mamath beluwa mara kello dennekne Mona kiyannada kiyala hithaganna beriwa Man Kalpana kale kello dennek nikan kollo wage kathakaraddinam kethai hebei
අක්කලා. දෙන්නා. මං පෝ යට දොරගල. ආවා. ඔය දෙන්නා. ලස්සනට විරිදු. කිවුවා මං ඔයදෙන්නට කැමති. බුදු. සරණයි
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢😢😮😮😮😅😅😅😊😊
Ahana kesema preyathaeyakna katawal deka takaran dekak wage
yatigiriyen h[a]dana genu harima shokanukuulai
Me dewal thahanam kara yuthui. Salpila miusical show. 😢. Katha karanne nam sanskruthiya sabyathwaya gana. Pansalak kiyalath amathakai. Lajjai. Hirikithai mewa dakiddi
Reta kanawa kolla
සල් පිලක් තියන්න කාතා වෙන තැනකවාත් ඉදපු නැති ගමෙි වැඩ මිනිස්සු එකමුතු වෙිලා කොහොමද කරන්නේ කියලා දන්නේ නැති උන් හිතන් ඉන්නේ මෙි පොඩි කෙල්ලේ දෙන්නා සල් පිල් භාණ්ඩ ඔක්කොම වැඩි මුදලට වෙන්දෙසි කරලා එ සල්ලි ඔක්කොම ගෙදර අරන් යනවා කියලා...
සමන්ත මාත්තයා ඔයාට දාවි පරිස්සමින් හොදේ😮
දක්ෂතාව අගය කරන්න දන්නෙ නැති මිනිස්සු තමන්ට කරන්න බැරි දේවල් තව කවුරු හරි කරනවා දැක්කා ම ඒකට ඊර්ෂ්‍යා කරනවා.අක්කායි නංගි දෙන්න ම හරිම දක්ෂයි ඒක එයලාගෙ හැකියාව හිරිකිතයි කියල කියන්න තරම් එයලා වැරදි දෙයක් කියන්නෙ නෑ.අපෙ රටේ දක්ෂතාව අගයන්න දන්නෙ නැති මිනිස්සු නිසා තමයි දක්ෂයෝ එළියට එන්නෙ නැත්තෙ.කරුණාකරළා දක්ෂයන්ට තැනක් දෙන්න.හැකියාවට ගරහන්න එපා.මොකද මේ කෙල්ලො දෙන්නා මේ කරන විදිහට හිරිකිතයි කියන අයට මීට වඩා හොඳට වෙනස් විදිහට කරන්න පුළුවන් නම් කරලා පෙන්නන්න.එතකොට පිළිගන්න පුළුවන් මේ දෙන්නා වැරදියි කියලා..ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි..
අනිවාර්යෙන්ම " ඇත්ත.
Aka Aththa Kunuharapa deval valata Good kiyana Jathiyak Thamai dan inne. Theruvan Saranai oyala samata Daruvane
මෙම විරුදු ගායකයින්ගේ දුරකථන නම්බරේ එවන්න අපටත් ගෙන්නාගන්න සල්පිලට
පිස්සන් කොටුවෙ තිබුන සල්පිලක් 😅😅
Maru ganu lame.haba.kara gana kana wada
මේවට විරිදු කියන්න බැහැනේ.විරිදූ අහලා නැති කෙනෙක්ට මේවා විරිදු
කවිද බං ඔීවට විරිදු කිවිවෙ උබට විරිදු ත් බෑ කවිත් බෑනෙ අනෙ පලයං යන්න
මේවා දරුවන්ට මුදල් ඉපයීම තහනම් කල යුතුයි. මේවා පොදු දේවල්.
වෙනුවෙන් මෙතරම් මුදලක් අයකිරීම වැරදියි. ගමේ ඕනතරම් කතිකයෝ ඉන්නෙ මේවා කරන්න. ඇයි මෙතරම් මුදලක් දීල මේයාලවම ගෙන්වන්නේ.
ලග ඉදන් බැලුවනම් තේරෙයි. උන් දෙන්නගෙ හැකියාව සුපිරි......
මමත් මේ ඩබල ගෙන්නලා සල්පිලක් කරා මේ අය සල්ලි පස්සෙ පුදුම තන්හාවකින් යන පිරිසක් බව තේරුනා.මේ ලමයින්ගේ තාත්තා මේ ලමයින්ගේ හැකියාව විකුනන්නෙ මාර කෑදර කමින් .මෙයාලා එන්න එන්න අය කරන ගාස්තුව වැඩි කරනවා.මට 45000ක් කිව්වා.ඊට මාසෙකට පෙර 40000යි දැන් කීයද? මට පේන්නේ මේ එයාලගේ බැසීමේ කාලය ඇවිත් දැන්.
ඒත් කරන්නෙ හොඳ දෙයක් නේද ඒ මුදල් එක දේකින් හොයලා දෙනවනේ නේද ...එතකොට එපා කිය්න්නෙ නැ නේද හාමුදුරුවනේ
දැන් 50000 ඉල්ලනවා
අපෙ හාමුදුරුවනේ සල්පිල් තියල සල්ලි හොයන්න බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ මොන බන පදේද.ගිහියො ගන්න සල්ලි ගාන කීයද කියල ගනින්න කලින් බුද්ද පුත්‍රයන්ට සල්ලි මොන ලබ්බටද කියල හොයල බැලුවනම් හොඳයි නේද.මේ කෙල්ලො විකුනන්නෙ උන්ගෙ හැකියාව.ඔබවහන්සේල සල්පිල් තියල සල්ලි පස්සෙ ගිහින් ඔය විකුනන්නෙ සිවුරයි බුදුන්වයි.අන්න යම රජ්ජුරුවො අපායෙ දොර ලොකුවට ඇරන් බලන් ඉන්නව.එදාට කරන හැම කුනු වැඩේම කරල බේරෙන්න ඔය සිවුරනම් ඇඟේ තියන එකක් නැහැ.තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@@arunalufashion6424 මම ලෙක්චර් එකක ඉන්නෙ දැන්. මේ රිප්ලයි එක දැක්කෙ දැන් මම ඉන්න ඔයාට මම රිප්ලයි කරන්නම්.
@@arunalufashion6424 Oya methana une mokadda kiyala denagenada katha karanne?nodanna dewal gena katha nokara hitiyanam hodai. me salpila kale punchi duwekge sethkamakata. Me salpila thibune Ingiriya bodinagala handiye.