තමන්ගේ කුසල් දහම් අන් අයට කිව යුතුද? | Kiribathgoda Gnanananda Thero

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 123

  • @anilprasannakumara371
    @anilprasannakumara371 Рік тому +4

    මාගේ ගුරුදෙවිදුන් වහන්සේට නමස්කාර වේවා
    දීර්ඝායු වේවා....!!!

  • @aryaasura
    @aryaasura 10 місяців тому +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 роки тому +14

    අප සියලු දෙනාගේම වාසනාවට පහල වූ උත්තම සත්පුරුෂ කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 роки тому +4

    🌹🌼🙏🌼🌹සාදු 🌹🌼🙏🌼🌹සාදු 🌹🌼🙏🌼🌹සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීපාදයානන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @neranjalakomari7298
    @neranjalakomari7298 2 роки тому +2

    සාදු සාදු සාදු
    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @IreshaDilrukshi-l2d
    @IreshaDilrukshi-l2d 11 місяців тому +1

    පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 2 роки тому +1

    අපෙ ලොකු ස්වාන්න්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @hashinisilva4484
    @hashinisilva4484 2 роки тому +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    තෙරුවන් සරණයි!

  • @Anoma-t3t
    @Anoma-t3t Рік тому +2

    Pinwath guru dewoththama loku swamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 ☸️☸️☸️

  • @pavideos3808
    @pavideos3808 2 роки тому +2

    පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......
    සාදු සාදු සාදු ......🌷🙏
    ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා පිංවත් අපේ ස්වාමීන් වහන්සේට .......සාදු සාදු සාදු .....🌷🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachings 3 роки тому +7

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට තෙරුවන් සරණයි ..ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු .

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 роки тому +4

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @danielmotto6300
    @danielmotto6300 2 роки тому +2

    Suwamin wahansa oba wahansata maga namaskara karami namaskaraya wawa sadu sadu sadu

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 2 роки тому +3

    ♥️🙏☝️☝️☝️🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺👌👌👌👌💯💯💯💯💯 සාදු සාදු සාදු මටත් ඔබගිය මඟ බුදුරජාණන් වහන්සේ පෙන්වූ මඟ යන්නට වාසනාව ලැබේවා !

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu Рік тому +2

    Uthum nirmala theruwanata mage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa.
    Saaduu..saaduu..saaduu.

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 3 роки тому +4

    සාදු🌼🙏 සාදු🌼🙏 සාදු🌼🙏 නාමාමි ධම්මං සුගතෙන දේසිතන් 🙏🙏🙏🌼🌼🌼

  • @surangafernando3100
    @surangafernando3100 2 роки тому +3

    පින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 роки тому +3

    සාධු` සාධු` සාධු` පින්වත් අපෙ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @suranjiweerarathna9580
    @suranjiweerarathna9580 4 роки тому +4

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra Рік тому +2

    සාදු.සාදු.සාදු

  • @lasanthadimuthu442
    @lasanthadimuthu442 3 роки тому +2

    Oba wasanseta ekmaninma chathurarya sathya awboda wewa , theruwan saranai

  • @sheltonfernando584
    @sheltonfernando584 Рік тому +3

    Sadu...sadu..sadu..

  • @DSNiiiii88
    @DSNiiiii88 6 років тому +11

    සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට !!!

  • @gayaniperera4243
    @gayaniperera4243 5 місяців тому

    ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා කුසලය දිනෙන් දින දියුණුවට පත්වෙවා උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උත්තම කල්‍යාණ ම්ත්‍රයන් සසරේ සැමදාමත් හමුවේවා තෙරුවන් සරනයි .

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 7 років тому +5

    නමෝ බුද්ධාය.....!නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු......
    ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn 5 місяців тому

    මා සරණ ගිය මාගේ අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 5 років тому +8

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ..!!!

  • @geethadamyanthi5259
    @geethadamyanthi5259 5 років тому +3

    ඔබවහන්සේට ගොඩක් පින් පිරිසිදු බුද්ධ දර්ශනය ධර්මය ලෝකෙට දේසනාකලාට බණ ටික නම් බුදුබණ මිල්කල නොහැක අපි පොඩිකාලෙ අහල තියනව මේක කරගන්න එපා ඒක කරන්න එපා පව් කියල හැබයි පවේ පලවිපාක දැනගත්තෙ බණ අහන්න ගත්තට පස්සෙ බණ දේශනා කරන ඔබ වහන්සේලාට බොහොම පින් දීර්ඝාආයු වේවා තෙරුවන් සරණයි

  • @sararajapaksha7027
    @sararajapaksha7027 5 років тому +4

    සාදු සාදු සාදු සාදු සාදු
    ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @chatunidilsani4749
    @chatunidilsani4749 9 місяців тому

    සාදු සාදු සාදු අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 ......

  • @vitanagivitanagi6510
    @vitanagivitanagi6510 6 років тому +4

    Sadu sadu sadu pinwath loku swamin wahanseta niduk nirogi Suwa lebewa dirgausa lebewa heruwan saranai

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Рік тому +3

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 5 років тому +5

    සාධූ ..සාධූ ..සාධූ පින්වත් ඔබවහන්සේට නමස්කාරවේවා .....

  • @ajay8372
    @ajay8372 2 роки тому +2

    Namo Buddhaya, Guru Bhante ji ki koti koti naman hai 🙏🙏🙏🙏💮🌸🌸💮🌸💮🌸💮🌸💮🌸💮🌸💮🌸

  • @tmnuwabro8871
    @tmnuwabro8871 6 років тому +11

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @srimali7136
    @srimali7136 3 роки тому +2

    Sadu sadu sadu !🙏🙏🙏🌹🌹🌹

  • @lanipatrina2775
    @lanipatrina2775 6 років тому +6

    සාදු ..සාදු ..සාදු ...පින්වත් සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ..සම්මා සම්බුදු සරණයි !!!

  • @ayesh.3308
    @ayesh.3308 6 років тому +7

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා....නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂම විඳින්නට ලැබේවා...මහා සඝ රැවනට මාගේ නමස් කාරය වේවා..🙏🙏🙏.. නමෝ බුද්ධාය..

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 6 місяців тому

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @harshanifernando7242
    @harshanifernando7242 5 років тому +3

    සාදු සාදු සාදු 🌸🌸🌸🌷🌷🌸🌸🌸

  • @darmasriananda2490
    @darmasriananda2490 5 років тому +5

    sadu🙏 sadu🙏 sadu🙏 ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ගොඩාක් පින්.!!!

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 Рік тому +1

    Saaadu saaadu saaadu 🙏🙏🙏🏵🏵🏵🏵🌼🌼🌼🌼

  • @godapitiyaaluthpansala4541
    @godapitiyaaluthpansala4541 3 роки тому +2

    sadu sadu

  • @ArunaShantha-i2q
    @ArunaShantha-i2q 2 місяці тому

    මගේ ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @tensiljayanath5514
    @tensiljayanath5514 2 роки тому +2

    ගුරු දෙවිඳු

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 роки тому +2

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @hashanweeranga5270
    @hashanweeranga5270 6 років тому +5

    Namo Buddhaya.....!!! Pinwath loku swameen wahanseta mage namaskaraya wewa.....!!! Sadu Sadu Sadu.....!!!

  • @mbldissanayake2901
    @mbldissanayake2901 6 років тому +5

    සාදු සාදු සාදු

  • @luxmiluxmi3293
    @luxmiluxmi3293 6 років тому +3

    UTUM u satdarmaya apita kiyala Dana LOKU suwamin.wahanseta maga namskaraya.wewaa sadu sadu sadu..namobuddaya

  • @nisalsalindha9305
    @nisalsalindha9305 4 роки тому +2

    සාදු සාදු සාදු ......!

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 7 років тому +11

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @seethairangani2921
    @seethairangani2921 Рік тому +1

    Obawhanseta theruwan saranie

  • @සෙනුරිකාවින්දිකා

    බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ
    ධම්මං ධම්මං ධම්මං වන්දේ
    සංඝං සංඝං සංඝං වන්දේ
    බුද්ධං ධම්මං සංඝං වන්දේ
    බුද්ධං ධම්මං සංඝං වන්දේ
    බුද්ධං ධම්මං සංඝං වන්දේ
    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @hansikaaaa1767
    @hansikaaaa1767 7 років тому +9

    පින්වත් suwamin වහන්සේට mage namas karaya wewa

  • @malkanthikanthi7861
    @malkanthikanthi7861 5 років тому +2

    Suba udesanak wewa Theruwan saranai ape hamuduruwane

  • @අහිංසාසඳමාලී
    @අහිංසාසඳමාලී 6 років тому +3

    නමෝ බුද්ධාය පිංවත් ලෝකු ස්වාමින් වහසේට දීර්ඝයුස ලැබේවා ....!!! සාදු ....සාදු ....සාදු !!! අඳුරෙන් ආලෝකය කරා රුගෙන යන උතුම් ශ්‍රී සද්ධර්මය , මනාට දේශනා කරන අපගේ කල්යාන මිත්‍ර පිංවත් ලොකු ස්වාමින් වහන්ස ඔබවහන්සේ මතු බුදු වේවා ...!!! අපේ අනාගත පරපුරට විකුර්ති දහම අහන්න තියන ඉඩ වැඩියි. අනාගත පරපුර මිත්‍යාවෙන් ගලවගන්න පිනැති ආර්ය්‍ය මහා සංඟ රත්නයක් ඉදීවිද කියා සැකයි. ඒ අනාගත පරපුර මිත්‍යා දුස්ටිකයන් සරණ ගිහින් සතර අපයෙන් මුදවා ගන්න නෙහැකි වෙයි.

  • @janakachandrasekera39
    @janakachandrasekera39 7 років тому +15

    උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා ..!Sadhu.Sadhu.Sadhu

  • @sriyachandani
    @sriyachandani 7 років тому +5

    නමෝ බුද්ධාය......!! සාදු....සාදු....සාදු....!!!

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 3 місяці тому

    සාධු සාධු සාධු ලොකු ස්වාමින් වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏

  • @buddhiahi2949
    @buddhiahi2949 Рік тому +1

    🌷🌷🌷
    🙏🙏🙏

  • @nimmimudalige1784
    @nimmimudalige1784 6 років тому +5

    namo buddhaya

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 Рік тому +1

    🙏🙏🙏🌼💮🌸

  • @nimaligabadage6828
    @nimaligabadage6828 7 років тому +4

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු......

  • @geethikacool4868
    @geethikacool4868 4 місяці тому

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවන්ට දිර්ඝායුශ ලැබෙන්න ඕනි ....

  • @indraniindrani3305
    @indraniindrani3305 9 місяців тому

    තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනේ

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 5 років тому +1

    Sadu sadu sadu
    names kara veva oba vahanseta

  • @harshahemantha5776
    @harshahemantha5776 Рік тому +1

    🌹🌹🌹🙏🙏🙏

  • @pethumsenarathne4079
    @pethumsenarathne4079 3 роки тому +1

    Namo Buddhaya

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Рік тому +1

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌸🌸🌸

  • @gayanithakshila835
    @gayanithakshila835 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @iranganimuthukuda9334
    @iranganimuthukuda9334 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 5 років тому +1

    sadu sadu sadu

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 5 місяців тому

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @thushanirasikabaddegamage5834
    @thushanirasikabaddegamage5834 7 років тому +6

    Sadu sadu sadu.....oba wahahnseta mage namsakarayam wewa....sadu sadu sadu. ..

  • @maduwijesinghe583
    @maduwijesinghe583 3 роки тому +1

    🌹🌹🙏🙏🌹🌹

  • @lionelsenevirathne5623
    @lionelsenevirathne5623 6 років тому +4

    Namo Buddaya

  • @csm8313
    @csm8313 7 років тому +6

    pirisidu dahama apa hata kiyadun ape kalaye uthm sagaruwanak u kiribathgoda ganananda swameen wahanseeta niwan maga boho dura noweewa sadu sadu sadu.

  • @dineshmaduranga7577
    @dineshmaduranga7577 7 років тому +9

    Sadu Sadu Sadu!!!🌸🌸🌸🌼🌼🌼

  • @thilakathilakarathnathilak2130
    @thilakathilakarathnathilak2130 7 років тому +2

    sadu. sadu. sadu.thurunuwnge guna balayan kalas duruvi siylu sathwayo niduk. niroge vi niven maga pathewa. 👌👌

  • @uthpaladissanayake7311
    @uthpaladissanayake7311 4 роки тому +1

    🙏🙏🙏🙏

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 10 місяців тому +2

    මෙ මනුස්ස ජිවිතෙ බැටකාලා ගුටිකාලා අපහාස විදලා නොමැරි මැරි මැරි හිටපු කාලෙ මෙ කරැනාවන්ත සුවාමින් වහාන්සෙගෙ දර්මය ඇසුනා කාලයක් යනකල්ම හොදට ඇහුම්කන් දුන්නා හෙමිට හෙමිට එ කරැනු ජිවිතෙට එක්කර ගත්තා මහා කරදර ආපු මොහොතෙත් දර්මය හොය හොය පිලිතුරැ සොයා ගත්තා කවමදාවත් මා නොදැකපු එ උතුම් ලොකු සුවාමින් වහාන්සෙගෙ ගුන කියන්න මට වචන නැ.දුරැ රට ඉදන් දහාසක් යුතුකම් ඉටුකරමින් ජිවිතෙ දිනන්න මට ලැබුන දර්මයෙ දැනුම කොතෙක්දැයි කියන්න බැ ඉවසිම ඉගෙන ගෙන එකට එක නොකිරිම ඉගෙනගෙන තුනුරුවන්ගෙ පිහිට රැකවරනය ලබාගත්තෙ මෙ උතුම ලොකු සුවාමින් වහාන්සෙට පින් සිදු වෙන්න. දරැවන්ගෙ දුක්කරදරවලදි මාහා සැ රජානන් වහාන්සෙගෙ බාරකර එ දරැවන්ගෙ ජිවිතෙ සාර්තක කරලාදෙන්න උපදෙස් ලැබුනෙ මෙ පින්වත් ලොකු සුවාමින් වහාන්සෙගෙ දර්මය අහාලා.සම්මා සම්බුදු බුදුපියාණන් වහාන්සෙගෙ නිර්මල දර්මය නොඇසෙන කාලෙක අපෙ පිනට එ දර්මය එලෙසින්ම අපට කියාදෙන එ උතුම් ලොකු සුවාමින් වහාන්සෙට නිදුක් නිරොගි දිර්ගායුශ ලැබෙවා!!!

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 7 років тому +12

    Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Garuthara Pin Wath Loku Suwamin Wahanseta Niduk Nirogi Bawaya ,, Dirgayusha Lebewa !!! Me Uthum U Pin Balayen Pin Wath Loku Suwamin Wahanseta Uthum U Chathurarya Saththiya Darmayama Awaboda Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!!

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 років тому +3

    Namobuddhaya

  • @kamaniepathirana4
    @kamaniepathirana4 6 років тому +2

    Sadu 🙏🌺 sadu🙏🌺sadu🙏🌺

  • @thusharigamage2878
    @thusharigamage2878 7 років тому +3

    sadu sadu sadu,,,,

  • @gayanisadareka5075
    @gayanisadareka5075 7 років тому +3

    SADU SADU SADU NaMo Buddhaya

  • @kapilasenanayake8390
    @kapilasenanayake8390 4 роки тому +1

    Nomo buddhaya

  • @samanjayawardane7651
    @samanjayawardane7651 6 років тому +1

    Apata lowturu budurajanawahase desu dharmaya suthra deshana asuren pahadilikara dharmawabodhaya labadena mahamewnawe lokuswamindrayan wahanseta dhirgayuwewa. Theruwansaranai!!!

  • @DanukasriyanthaRathnayake
    @DanukasriyanthaRathnayake Рік тому +1

    0:08

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 7 років тому +5

    sadu

  • @SunFlower-bc9jf
    @SunFlower-bc9jf 7 років тому +2

    Sadu. Sadu. Sadu 🌹

  • @kasunranga5771
    @kasunranga5771 6 років тому +1

    thambi wesa ballo lankawa vinasa karana..unge Arabi ratawalata vesak card ekak wath geniyanna denne nehe.... eth ape Baudd
    ha rare unge uru palli hadanawaa. keri thambiyooo

  • @xxxxc860
    @xxxxc860 11 місяців тому

    ඇත්තටම කෙනෙක් සිදුකරන උපයා ගන්නා පින්/ කුසල් වෙනත් ඕනෑම කෙනකුට( ඒ කියන්නේ ඕනම අධර්මිෂ්ඨයකුට උනත්) අනුමෝදන් කල හැකිද?

    • @Ajantha-l3k
      @Ajantha-l3k 8 місяців тому

      අනුමෝදන් කරන්ඩ පුළුවන් හැබැයි අනිත් කෙනා නිහතමානීව ඒ පින අනුමෝදන් වෙන්ඩ ඕනි. බලෙන් අනුමෝදන් කරන්ඩ බෑ කියලා තමයි මං දන්නේ. කව්රුත් පිළිතුරක් දීල තිබුනේ නැති නිසයි මං පිළිතුරක් දුන්නේ.

    • @xxxxc860
      @xxxxc860 8 місяців тому

      @@Ajantha-l3k ඔබේ අවංක ප්රතිචාරයට ස්තුතියි. ඇත්තටම මේ වගේ දේවල් හැමෝම කරන්නන් වාලේ සම්ප්‍රදායකනුකූලව කරාට කවුරුවත් හරියටම දන්නේ නෑ මොකද වෙන්නේ කියලා!

  • @gamingachiyaff3545
    @gamingachiyaff3545 3 роки тому +1

    Ct

  • @thilinip8606
    @thilinip8606 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🪔🪔🪔

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 років тому +4

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 роки тому +1

    සාදු සාදු සාදු

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 7 років тому +11

    නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු......
    ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්