වාහන තියන හැමෝටම වෙන්න යන දේ මෙන්න. කවදාවත් Tax ගෙවලා නැති අයටත් Tax ගෙවන්න වෙයිද?

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 73

  • @pali516
    @pali516 11 місяців тому +24

    මේවා දැනගන්න සියලු සාමාන්‍ය පුරවැසින් ආණ්ඩුවට එරෙහි වනු ඇත.

  • @dilushalakshan8309
    @dilushalakshan8309 11 місяців тому +22

    එක රුපියලක් ගෙවන්න එපා කවුරුත් පරයොන්ට සැප ගන්නයි ආතල් දාන්නයි මේ බදු යන්නේ

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 11 місяців тому +8

    😢අද කාලේ බදු ගෙවන තියන් ඩීසල් ගහන්නවත් විදිහක් නෑ නේද සල්ලි නැති හින්දා . අවුරුද්දට ම හෝ දුම් වාර්තාවයි වාර්තා ආදායම් බලපත්‍රය විතරයි ගන්නේ.ආයේ වාහනේ හොලවන්නේ ලබන අවුරුද්දේ දුම් වාර්තාව ගන්න

  • @HePingZhiLu
    @HePingZhiLu 11 місяців тому +6

    new jobs created that is why he is happy see the smile of this guy

  • @HishVlogs
    @HishVlogs 11 місяців тому +2

    The happiness on your face on how you illustrate when poor people are by-forcibly wanting to pay their TAXES for no reasons. 😢😢😢😢

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 Рік тому +9

    We cannot afford paying Tax Consultants... We are Starving Senior Citizens Retired from Private Sector without Pensions...

  • @ThissaKottagoda-z8p
    @ThissaKottagoda-z8p 10 місяців тому +5

    බදු නොගවා රටවැසියන් ලෙස එක්වෙමු.... යටත්වැසියන් නොවෙමු,

  • @apscommon5953
    @apscommon5953 11 місяців тому +12

    වාහන වලට තෙල් ගහන්නත් සල්ලි නෑ.මුන්ට පිස්සු

  • @samanweerarathne7012
    @samanweerarathne7012 11 місяців тому +9

    තමුසෙ ඕහොම කතා කරලා මිනිස්සු මෝඩයට අන්දල ටැක්ස් ෆයිල් හදන්න අරන් කොමිස් ගහන්න හදනවා කියල මිනිස්සුන්ට නොතේරෙන්න මිනිස්සු මෝඩ නෑ යකෝ.

    • @udaperera9945
      @udaperera9945 11 місяців тому +1

      අපරාදේ ෆයිල් වලට යන මුදල්.මුන්ට පිස්සු.තව මේ වැඩ වලටත් අළුතින් බදවා ගනිල්ලා.

  • @pradeepgamage2579
    @pradeepgamage2579 11 місяців тому +9

    චන්දෙ දෙන්න හොඳ නෑ කීයටවත් මෙහෙම කරගන්නද චන්දේ දුන්නෙ

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 11 місяців тому +14

    ட අම්මගේ හුත්ත එකේක්වත් මේවා ගේවන්නේ නෑ මුල්න්ම කරන්නේ මුන්ව එලවන එක මෝන හුත්තේ ආමී දැම්මත් එක කරනවා

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 10 місяців тому +1

    අනිවාර්යයෙන් ත්‍රිවීල් වලටත් බදු ගහන්නෙ චන්ද් වලින් පස්සෙ දන් කරන්නේ නත හේතුව ත්‍රිවීල් ලක්ශ 15 පාරට අවිත් හරස් කලොත් රට ඉවරයි ඒ නිස සියලුම ත්‍රිවීල් රිය්දුරන් මේව දනගතත යුතුය

  • @anuruddajayatissa7943
    @anuruddajayatissa7943 11 місяців тому +9

    බදු බදු......225 සැප දෙන්න නේ......පවු මිනිස්සු

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 10 місяців тому

    Ratak hadanvanm tax vitarak namai rate viyadama avama karann vada pilivelak uvamanai. Okun 225 mulinmq adu karanna oni

  • @mkaj1142tops
    @mkaj1142tops 9 місяців тому

    මෙයාටත් ඉතින් හරි ජොලිය මොකද මීට පස්සේ බදු ගෙවන්න කට්ටිය වැඩි වෙනකොට මේගොල්ලන්ගේ සල්ලි ගෙවලා උපදෙස් ගන්න එන කට්ටියත් වැඩියි නේ. ඉතින් මේක වර්ක්‍රෝත්තියෙන් මේ වගේ අයට තමයි මේකේ වාසිය.

  • @sanjeevweerasena1169
    @sanjeevweerasena1169 2 місяці тому

    ණයක් නොවන මුදලකින් නිවසක් ඉදිකිරීමට වැයවූ මුදල් බදු කාර්යය සඳහා අඩුකළ හැකි ආකාරය හා උපරිමය සමග පහදන්න

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 місяців тому +2

    මෙහෙමයි ලංකාව හදනන් කියල උද්ගොෂන කරල පාලකයෝ පැන්නුවේ රටහදන්න නේ ඉතින් රටක් හදන්න ඔන නම් ටැක්ස් ගහන්න ඔන හැබැයි ..එහෙම අයකරගන්න වගේම නැතිඅයට බෙදල දෙන විදියක් නැ එක දේශපාලකයන් කැමති අයට නැතිනම් ආදායම් තියන අයටම බෙදිල යනවා තවත්දේයක් ගෙදරකට වාහනයක් ඔන අසනිප කෙනෙක් ඉන්නවානම් එවා හරියාකාරව බලන්නත් ඔන .දෙකක් තිතියන අයදෙගුන නොවෙයි 3ගුනයක් වගේම 3 තියනවනම් 6ගුනයක් වෙන්න ඔනා.අනික පෙන්ෂන් ඇති අයට මාසිකව ආදායම් වලට වඩා නැති අයට බද්ද අඩුකරන්න ඔන ?

    • @tissarathnasooreya8069
      @tissarathnasooreya8069 10 місяців тому

      කරයි බද්දා අඩු කරා යි ඔයාට තෙරෙන්නෙම නැ

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 11 місяців тому +6

    රථගායට නියම බෙහෙත දුන්නෙ රනිල.

    • @Nature60810
      @Nature60810 10 місяців тому

      puke amaruwatath deyi ohoma yanakota

  • @nandanaudayakumara452
    @nandanaudayakumara452 10 місяців тому +3

    අපිට වාසියක් වෙනවා වගේ මු කියන්නේ එකෙක්වත් සත පහක් ගෙවන්න හොඳ නැහැ ඕකෙන් වෙන්නේ ගම් ඇතුලේ ඉන්න මිනිස්සු වාහන ලයිශන් නොකර පදින්න ගන්නවා

    • @kumarawikcaramaarchchi
      @kumarawikcaramaarchchi 10 місяців тому +1

      මූනම් ආණ්ඩුවට කඩේ යන එකෙක් බං

    • @agthilakarathna5113
      @agthilakarathna5113 10 місяців тому

      Batalanda raniyaga ,unchie waahana sihinata lada.thopi 225ta saha hora kaapu gasa kaapu un hama akayama saha gahanawa.

  • @easymoworkshop1054
    @easymoworkshop1054 11 місяців тому +1

    මටත් ආප පින් අංකයක් දැන් මොකක්ද කරන්න ඕන?😢

  • @sunilkanadullakanadulla9054
    @sunilkanadullakanadulla9054 10 місяців тому

    Rata yanne inna aya geyak hadaganna idam kellak gathath tax gewanna onada...

  • @ranahansa
    @ranahansa 10 місяців тому +3

    මේ වගේ සින් වෙනකොට ඉස්සර හිටියා ජෙප්පෝ කියලා ජාතියක් උන් බදු අඩු කරපන් අඩු කරපන් කියලා පාරට බහිනවා ඊටපස්සේ දුක් විදින අන්තිම පැය ආවා ඊටපස්සේ ජෙප්පෝ වද වෙලාම ගියානේ අපරාදේ ඉතිං

  • @sunildissanayake
    @sunildissanayake 10 місяців тому

    Munta Ratee central bank ekee mudal naa
    Gewanna senior citizens lata saha pension valata
    Thopi ahisaka minisu ta wada dennawa.
    Balooo

  • @NilakshaBandara
    @NilakshaBandara 10 місяців тому +1

    Mun 225 tin aekak dila pareta danna ona kamati aya ko balanna

  • @mohamedjafeer9637
    @mohamedjafeer9637 9 місяців тому

    TATA battawoltadh diyanawada

  • @nihalepa400
    @nihalepa400 10 місяців тому +1

    මෙයා නොකිය කියන්නෙ අපි මේ ගැන මුකුත් දන්නෙ නෑ.ඒ නිසා එයාගෙන් උපදෙස් ගන්න කියල .බදු මදිවට මේ ගොල්ලත් ගාණක් කපන්න හදන්නෙ.

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 9 місяців тому

    Three wheel karayonam 100% badu ganna aya (janathawagen)

  • @firozahossen8307
    @firozahossen8307 9 місяців тому

    I really don't understand where this will end 😮

  • @beautifulworld857
    @beautifulworld857 11 місяців тому +1

    Pin number eka awith thiyanawa tin number eka hoyaganne kohomada.

    • @RajeevaDharmadasa
      @RajeevaDharmadasa 11 місяців тому

      same here. plz help

    • @TaxAdvisor
      @TaxAdvisor  10 місяців тому

      ua-cam.com/video/yupwqSgE7ps/v-deo.html

    • @TaxAdvisor
      @TaxAdvisor  10 місяців тому

      ua-cam.com/video/yupwqSgE7ps/v-deo.html

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 11 місяців тому +1

    Adara desa paluwo dun dayada

  • @dhulwalagedharakalyani3879
    @dhulwalagedharakalyani3879 Рік тому +4

    Nodakin kalakannni hatttha. Minissunta. Minissu reeeri manseth bonawa

  • @udaperera9945
    @udaperera9945 11 місяців тому +2

    පරංගියා කෝට්ටේ ගියා වගේ.ජේෂ්ඨ පුරවැසියන් වටේ යවනවා.මුලින්ම කැපිල්ල නවත්තන්න.සරලව විසදිය යුතු දේවල් නේද?

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 10 місяців тому

    Mun anduvalin apita tax gahanna kiyanva. Mona paryada. 225 adu karanna kata kare 25 kta

  • @LankaCool-eu8yn
    @LankaCool-eu8yn 9 місяців тому

    චැනල් කාරයො 10 දෙනෙක් ගත්තොත් වෙන වෙන දේවල්

  • @sunildissanayake
    @sunildissanayake 10 місяців тому

    Yakoo mee lankawee api enne
    Harhi kareee
    Monawada apita mee wenne
    Monvada apita athei laaba anduwen
    Horu Ratee hathi karee

  • @d-7498h
    @d-7498h 10 місяців тому

    රනිලයි නාකි මයිනයි රට කෑවට වන්දි ගෙවන්න ඕන ඔක්කොටම කලින්

  • @pulasingheindikaroshan1339
    @pulasingheindikaroshan1339 11 місяців тому

    Good explanation.

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 9 місяців тому

    කිසිම කෙනෙක්.ගෙවන්න එපා සේරම එකතු වෙලා උත්ගොසන කරපල්ල මුන්ට පිස්සු නෙවෙය්ද අහින්සක මිනිස්සුන්ට තෙල් ගහන්න සල්ලි නැහැ තව මුන්ට ටැක්ස් ගෙවන්න

  • @ranasinghearachchigedharma3345
    @ranasinghearachchigedharma3345 11 місяців тому

    Pohottu,Ali,desapaluvan rata vinasakala.oknta.hena.gahala.pawl.vinasavenna.onea.

  • @upul1684
    @upul1684 10 місяців тому +1

    මුං හරියන්නෙ නෑ...එකම විසඳුම ජාතික ජන බලවේගය විතරයි

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 10 місяців тому

    Mudal amathita kelawanna wenawa.

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 11 місяців тому +2

    ඕක රෝල් කරල රනිල්ගෙ @කේ ගහගන්න කියනව,තව මාස දහයයි.

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 10 місяців тому +1

    මැති ඇමතින්ට .සුර සැප දෙන්න

  • @ranyagamage1651
    @ranyagamage1651 11 місяців тому +4

    Labbak තමයි tax අරන් මොනවද කරන්නේ janatawata

    • @weerabandara5935
      @weerabandara5935 10 місяців тому

      Wena monwa karanda thawath -- ke arinawa.
      kalakanni haththa Apu denko chandayak

  • @achinthajanaka3809
    @achinthajanaka3809 11 місяців тому +1

    ආපුදෙන්කෝ ඡන්දයක්..

  • @upulsenarathna1296
    @upulsenarathna1296 9 місяців тому

    කන්න නැතිව මිනිස්සු ඉන්නවා මොන පිස්සු වැඩද කරන්නේ

  • @invester235
    @invester235 11 місяців тому

    Tax nathi wiyapara monawada

    • @Nature60810
      @Nature60810 10 місяців тому

      kudu ganga kasippu desapalanaya karala pm kenek wena eka, palatha saba,

  • @menakachaminda-l3t
    @menakachaminda-l3t 10 місяців тому +1

    ඔයිට වැඩිය හොඳ නැද්ද රනිල් සුනකයා එලවලා දාන එක .

  • @arun2002
    @arun2002 11 місяців тому +2

    Tax to pay politicos

  • @TaxAdvisor
    @TaxAdvisor  11 місяців тому

    How to get Tax refunds for senior citizens? ua-cam.com/video/5AEzKXmJOF4/v-deo.html

  • @RanjanRD-z9s
    @RanjanRD-z9s 13 днів тому

    Npp.awasanaya

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 9 місяців тому

    😂😂😂😂😂😂 ඕකට කියන්න තියෙන්නේ හු..... පටන්ගන්න වචනෙන් ගනින් කියලා...

  • @sanda1505
    @sanda1505 10 місяців тому

    මේක චන්ද ගුන්ඩුවක්

  • @pradeepkumara3446
    @pradeepkumara3446 11 місяців тому +4

    මු බොරු කාරයෙක් අපේ ගෙදරට නම් ඔහොම file ආවේ නෑ. මුට ඕන අපිව මෝඩයා කරලා අපෙන් සල්ලි කඩාගන්න 😡😡😡

    • @priyanthakumara7269
      @priyanthakumara7269 11 місяців тому

      Awa yako

    • @nadeemvidusahan4401
      @nadeemvidusahan4401 11 місяців тому +4

      මෝඩයෙක් වගේ comment කරන්න එපා.අපිටනම් ආවා.

    • @wijesooriyarajapaksha9910
      @wijesooriyarajapaksha9910 10 місяців тому

      බලාගෙන ඉන්න සුදු පුතී ඔයාටත් ලගදීම එයි🤫 අමුතුවෙන් ඔයාව අන්දන්නදෙයක් නැහැ අපි ඔක්කොම ඇදල ඉවරයි දැන් තියෙන්නේ මුන්ව එලවන්න වෙන විකල්පයක් නැහැ👍

  • @PradeepDilshan-n9t
    @PradeepDilshan-n9t 9 місяців тому

    Okkomala parliment ek wata karamu

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 11 місяців тому +2

    පලයන් පොට්ටයා 💩 🐕 ක්