Clean Srilanka වැඩක් නැහැ මේක කරන්න බැයිනම් || Anura kumara dissanayake || AKD || කසිප්පු || අරක්කු

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 152

  • @Theruma1
    @Theruma1  4 дні тому +21

    රජය පත්වුණා විතරයි ඔක්කම කරන්න බැහැ කියල පහලින් අදහස් පල කරල…තම බුද්ධිය අඩුකම පෙන්වන්න එපා. මේ වීඩියෝ එකේදී පාරවල් හදන්න, බිල්ඩින් හදන්න, රැකියා දෙන්න, මුදල් දෙන්න, පොල් දෙන්න කියා අපි එතුමාගෙන් ඉල්ලා නැහැ. අපි ඉල්ලුවේ බාර් වහන්න කියා පමණයි. බාර් වහන්න ලොකු සල්ලියක් අවශ්‍ය වන්නෙ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නෙ නියම කොන්දකි. මට මේ ඉල්ලීම සිදු කරන්න අයිතියක් තිබෙනවා. මොකද මගෙ අම්ම තාත්ත නංගිලා දෙන්න හා මගෙ යාලු මිත්‍රයන් පවා ඡන්දය ලබා දුන්නේ අනුර කුමාර දිසානායක මහතාටයි. එතුමාගෙන් මා ඉල්ලීමක් සිදු කරමි. එතුමා අපගෙ රජතුමා. මාගේ හා අපගේ නායකයා. එම ඉල්ලීම සිදු කරන්න කොන්දක් නැති මිනිස්සු පහලින් අදහස් පල කරලා ඉපදුණ බිමට ණය වෙන්න එපා. මහා විනාශයකට හේතුවක් වෙන්න එපා. ඒක විශාල පාප කර්මයකි.

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 4 дні тому +2

      @@Theruma1 මුදල් අරක්කු සිගරට් චන්දෙ කාලෙට දීලා බලය ගත්ත රටක් මේ පාර පැරදුනාට ඒවාට යම් බලයක් තිබෙනවා ක්‍රමානුකූලව සංවිධානය කරල කරන්න ඕන එකක් කරන්න පුලූවන් කොන්ද කෙළින් නම් කීවාට කරාට පස්සේ තමා කොන්ද කෙළින් තියාගෙන බලාගෙන ඉන්න වෙනවා අරගොල්ලන්ටම බලය ගන්න පහසු කරලා අරක්කු වලින් පොලඹවා ගන්නට පුළුවන් ලක්ෂ ගානක් ඉන්නවා ඊට වඩා රටේ දියුණුව උදෙසා කරන්න දූෂණය වැළැක්වීම හොරකම් නැවැත්වීම නීතිය සැමටම පොදු වීම, හොරැ ඇල්ලීම අල්ලස් නොගෙන ආයෝජකයන් ගෙනිවාගැනීම
      මාෆියාවල් නැතිකිරීම එවාට අනවශ්‍ය භාදා හොර කසිප්පු වැඩිවෙයි අපරාධ මැරයන්. වැඩිවෙන පසුබිමක් ඇතිවනවා මත් කුඩු වත් තාම නවත්තා ගන්න බැරිවෙලා තිබෙනවා මුදල් සහ සමහර නිලධාරීන් ගසයි පොත්තයි වගෙයි

  • @kumaripushpa2067
    @kumaripushpa2067 4 дні тому +9

    ඔබතුමාගේ කැපවීමට බෙහෙවින්ම ස්තූතිය..එකගයි මමත් කැමති අපේ රටේ බාර් ටික වහලා ඒ වෙනුවට සිංහල බෞද්ධ ජනගහනය වැඩි කිරීමට අපේ ජනපති තුමා පියවරක් ගන්නවා නම් 🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  4 дні тому +1

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @gayansandakelum7770
    @gayansandakelum7770 4 дні тому +5

    සියලුම අරක්කු බාර් වැසේවා යහපත් සමාජයක් බිහි වේවා ධර්ම ය ඉස්මතු වේවා රටේ රජුට මෙය අවබෝධ වේවා පන්සිල් රකින සමාජයක් බිහිවේවා තෙරුවන් සරණයි සැමටම

    • @Theruma1
      @Theruma1  4 дні тому

      එසේම වේවා! ඔබටද යහපතම සිද්ධ වේවා!

  • @G.W.T.Fernando
    @G.W.T.Fernando 4 дні тому +3

    තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් ,සියලු දෙවියන්ගේ පිහිටාරක්ෂාවත් ආශිර්වාදයත් නිරන්තරයෙන් ඔබට ලැබේවා!

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @wasanthidissanayake6067
    @wasanthidissanayake6067 4 дні тому +7

    මේ කියන දේවල් සහතික ඇත්ත.කසිප්පු නිසා මමත් හරියට දුක් විදිනවා.ජනාධිපතිතුමනි කලිං හිටපු අයට වඩා ඔබතුමා බුද්ධිමත් රජෙක් අපේ රටේ මත් උවදුර තුරන් කරලා දෙන්ඩ.ඔබතුමාට දීර්ඝ කාලයක් රජකම් කරන්න පුළුවන්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.බුදු සරණයි සියළු දෙවියන්ගේ පිහිටයි.

    • @Theruma1
      @Theruma1  4 дні тому

      එසේමයි, ඔබට යහපතම සිද්ධ වේවා!

  • @StarOne-f9j
    @StarOne-f9j 3 дні тому +2

    ඇත්තටම ඔබගේ මේ වචන ටිකට මම ගොඩාක් ස්තූති කරමි අද මගේ ස්වාමියා පවා මට අහිමි උනේ ගමේ කුනු කසිප්පු නිසායි . පුළුවන් නම් කසිප්පු කාරයෝ වසර 10 ක් හිරේ දාන්න

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @pkshapksha9638
    @pkshapksha9638 4 дні тому +2

    🙏🙏🙏💐💐💐මේ මනුස්සයට නොබී ඉන්න බැරිද💐💐💐හේතුව පහදනු මැනවි. 💐💐💐

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @lakshmanperera9659
    @lakshmanperera9659 3 дні тому +3

    පුතා ඔයා කියන කතාව සහතික ඇත්ත අපේ ගමෙත් ඉන්නවා සරත් කියල අපතයෙක් උගේ දුවක් ඉන්නවා හොඳට ඉගෙන ගන්න පුලුවන් බිරිඳ මහමඟ යන ඇටසැකිල්ලක් ඉන්න හිටින්න තැනක් නෑ අස්වැසුම ගත්ත දවසට ගෝරි ගොඩයි මූලික හේතුව කසිප්පු

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 4 дні тому +5

    අනිවාර්යෙන්ම ජනාධිපති පති තුමා අරක්කු බාර් වහනවානම් බොහොම හොදයි ජනාධිපති තුමාගේ අවදානය යොමුවේවා

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 4 дні тому +3

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @PGKalyani-g8c
    @PGKalyani-g8c 3 дні тому

    මෙම කතාව සහතික ඇත්ත.මටත් මෙ කරදරය තියනව. අනෙ පුලුවන් නමි මෙක ඉක්මන් කරලා මෙක කරන්න
    .

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @renukawijesekara6757
    @renukawijesekara6757 2 дні тому

    හරියට හරි එසේම වේවා හෙටම සිදුවිය යුතුය ❤

    • @Theruma1
      @Theruma1  2 дні тому

      මේ දේශනය මිනිසා යහපතට යොමු කිරීමට ප්‍රභල බලපෑමක් එල්ල කල හැකි ඉතා ඵලදායී දේශනාවකි. එම දේශනාවට ඉවසීමෙන් සවන් දීල මේ ගැන අදහසක්(Comment එකක්) පල කරන්න ඔබ ඔබේ ශක්තිය කැප කලා. එම නිසා මෙම පුණ්‍ය කර්මයට සෘජුවම ඔබත් දායක වුණා. එම නිසා ඔබටද මේ දේශනාවෙන් ලැබෙන පුණ්‍ය කර්ම විපාක ශක්තිය හිමි වෙනවා. එය අසා සතුටු වන්න. උතුම් මනුෂ්‍ය ධර්මයන් ලඟා කරගැනීමට ඇවැසි ශ්‍රද්ධාව, සිහිය, වීර්‍යය, සමාධිය, ප්‍රඥාව ඔබ තුල තව තව දියුණු වේවා කියා මා අධිෂ්ඨාන කරනවා.
      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @G.W.T.Fernando
    @G.W.T.Fernando 4 дні тому +4

    අරක්කු බාර් වල බදු වලින් රජයට
    මුදල් ලැබෙන බව ඇත්ත. ඒත් බීමත්කම නිසා මහජනතාවට ඇතිවන අනතුරු වලට සහ ලෙඩරෝග වලට ප්‍රථිකාර කරන්න රජයට ඊට වඩා මුදලක් වැය වෙනවා..අරක්කු වලටයි විශේෂයෙන්ම හරක්මස් වලටයි ලොල් වූ නිසා තමයි මේ රට මේ තරම් විනාශ උනේ.කන්න මෙපමණ දේ තිබියදී කිසිම ලැජ්ජාවක් නැතිව සත්තුත් මරාගෙන කනවා.බුදු රජාණන් වහන්සේ දේශනාකර වදාළ
    හේතුඵල දහම ගැන පොඩි වැටහීමක් හරි ආවානම් මිනිස්සු
    මේ දේවල් කරන්නේ නැහැ..

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @NadeekaDilrukshi-gu2hw
    @NadeekaDilrukshi-gu2hw 2 дні тому

    යහපතක්ම වේවා අපේ රටට

    • @Theruma1
      @Theruma1  2 дні тому

      මේ දේශනය මිනිසා යහපතට යොමු කිරීමට ප්‍රභල බලපෑමක් එල්ල කල හැකි ඉතා ඵලදායී දේශනාවකි. එම දේශනාවට ඉවසීමෙන් සවන් දීල මේ ගැන අදහසක්(Comment එකක්) පල කරන්න ඔබ ඔබේ ශක්තිය කැප කලා. එම නිසා මෙම පුණ්‍ය කර්මයට සෘජුවම ඔබත් දායක වුණා. එම නිසා ඔබටද මේ දේශනාවෙන් ලැබෙන පුණ්‍ය කර්ම විපාක ශක්තිය හිමි වෙනවා. එය අසා සතුටු වන්න. උතුම් මනුෂ්‍ය ධර්මයන් ලඟා කරගැනීමට ඇවැසි ශ්‍රද්ධාව, සිහිය, වීර්‍යය, සමාධිය, ප්‍රඥාව ඔබ තුල තව තව දියුණු වේවා කියා මා අධිෂ්ඨාන කරනවා.
      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @GayanDiluksha-ft2jd
    @GayanDiluksha-ft2jd 3 дні тому

    ජයක්ම වෙිවා ගුරුතුමනි ❤❤❤

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @lankasenarathna7938
    @lankasenarathna7938 3 дні тому

    ගුරුතුමනි මමද එකගයි ඔබෙ අදහසට.මෙම වීඩියෝව ජනදිපතිතුමන්ට පෙනේවා.මේ රටට යහපතම කරන්නට ජනාදිපතිතුමන්ට හැකිවේවා

    • @Theruma1
      @Theruma1  2 дні тому

      මේ දේශනය මිනිසා යහපතට යොමු කිරීමට ප්‍රභල බලපෑමක් එල්ල කල හැකි ඉතා ඵලදායී දේශනාවකි. එම දේශනාවට ඉවසීමෙන් සවන් දීල මේ ගැන අදහසක්(Comment එකක්) පල කරන්න ඔබ ඔබේ ශක්තිය කැප කලා. එම නිසා මෙම පුණ්‍ය කර්මයට සෘජුවම ඔබත් දායක වුණා. එම නිසා ඔබටද මේ දේශනාවෙන් ලැබෙන පුණ්‍ය කර්ම විපාක ශක්තිය හිමි වෙනවා. එය අසා සතුටු වන්න. උතුම් මනුෂ්‍ය ධර්මයන් ලඟා කරගැනීමට ඇවැසි ශ්‍රද්ධාව, සිහිය, වීර්‍යය, සමාධිය, ප්‍රඥාව ඔබ තුල තව තව දියුණු වේවා කියා මා අධිෂ්ඨාන කරනවා.
      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @kumarinepal161
    @kumarinepal161 День тому

    අනිවාර්යයෙන්

    • @Theruma1
      @Theruma1  23 години тому

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 3 дні тому

    Teruwan saranai malli katawa athta 🙏🙏

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 4 дні тому +1

    ම tata abbhahi වීම ර ටට පිලිලයක් අපේදරු පරපුර වීනාශ වීම ම ta ට tita ta බමු te රුවන්සරනය් සරනයි 🎉🎉🎉🎉🎉🎉🎉

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @ManushkiHansani
    @ManushkiHansani 2 дні тому

    Aniwarenma bar wasiya yuthui.thuruwan saranai.

    • @Theruma1
      @Theruma1  2 дні тому

      මේ දේශනය මිනිසා යහපතට යොමු කිරීමට ප්‍රභල බලපෑමක් එල්ල කල හැකි ඉතා ඵලදායී දේශනාවකි. එම දේශනාවට ඉවසීමෙන් සවන් දීල මේ ගැන අදහසක්(Comment එකක්) පල කරන්න ඔබ ඔබේ ශක්තිය කැප කලා. එම නිසා මෙම පුණ්‍ය කර්මයට සෘජුවම ඔබත් දායක වුණා. එම නිසා ඔබටද මේ දේශනාවෙන් ලැබෙන පුණ්‍ය කර්ම විපාක ශක්තිය හිමි වෙනවා. එය අසා සතුටු වන්න. උතුම් මනුෂ්‍ය ධර්මයන් ලඟා කරගැනීමට ඇවැසි ශ්‍රද්ධාව, සිහිය, වීර්‍යය, සමාධිය, ප්‍රඥාව ඔබ තුල තව තව දියුණු වේවා කියා මා අධිෂ්ඨාන කරනවා.
      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @AliwafaAliwafa-d6y
    @AliwafaAliwafa-d6y 3 дні тому

    තිත්තවූනත් ඇත්ත නමූත් ආණ්ඩුව මත්පැන් බදු නැත්නම් විකල්ප මාර්ග මොනවද ? රජයේ නිලධාරීන් බහූතර මත්පැන් පානය කිරීම ඔහුගේ පලපුරුද්ද ක්. ඉතින් කොහොමද ජනපති ට මෙවා නවත්වන්න අපොහොසත්. මෙම
    අපරාධවලට මූලික හේතුව මත්පැන් ය.

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @HashmiAjani
    @HashmiAjani 4 дні тому +1

    කන්නදෙනවනම් අපට බොන්න දෙනවනම් තවමොන කෙන්ගෙඩියද තවඕනකියන්නේ
    ඕකතමයි මෙපමනකාලයක් ලෝකයාගෙ බලාපොරොත්තුව උනේ
    දැන් කාල බිල ඉවරවෙලා වටපිටබලනකොට ලෝකයට මොකද වෙලාතියෙන්නෙ
    ක්ලින් ශ්‍රි ලංකා නම් හදවත්තුල දර්මය දර්ම මාර්ගය බාවිතා බහුලිකතා වෙන වැඩපිලිවෙලට යෙමුකලයුතුයි නැතිනම්
    පලවිපාක නවත්වන්න බැ
    රජකම්කලක් කලකම් පලදෙයි

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @IROSHASHNUDYANGA
    @IROSHASHNUDYANGA 3 дні тому

    මෙක ඡනාදිපතිට පෙන්න සලස්සන්න බැරිද කටවාත් 😢😢 ලොකු උදාවුවක්

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @chamindathilakarathna1614
    @chamindathilakarathna1614 3 дні тому

    කෙක්කෙන් බැරි නම් කෝකින් කියලා මේ හදන්නේ මේ ආණ්ඩුව පෙරලන්න යි.

    • @Theruma1
      @Theruma1  3 дні тому

      නුවණ නැමති පුෂ්පය දිනක ඔබට හමුවේවා.ඔබට යහපතම සිද්ධ වේවා!

  • @AnuAnulawathi
    @AnuAnulawathi 2 дні тому

    Hoda adahas arakku kiyana bar srilanka we wahala danna tiyenna kudu karayo meun melokemq natiwewa obathumata godak pin budusaranai anura Kumara bududahamatawath ada ahanna ti minihek akekwath srilanka wa diyunu karapu aka janapatiyek bihiune nahe

    • @Theruma1
      @Theruma1  2 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

    • @AnuAnulawathi
      @AnuAnulawathi 2 дні тому

      @Theruma1 sadu sadu sadu 🙏🙏🙏💖🇱🇰 apye hamuduruwani mama Kuwait sita pandora 4 30 Mage chuti duwa dipika piyedarshañi kiyandayek ahannhe daruwo pasdanek ennawa duwala 4 puthai 5 danek manusayage ain wela Enna bonwa duwata gahanwa Dan bodimaka Enna dipika piyedarshañi ge nomaga noya kikaru daruwek bawata pathwewa apye hamuduruwani obawanseta Mage names karayewewa 🪷🙏🪷🙏🪷🙏

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 4 дні тому

    Oba thumata therwan saranai ♥️♥️🙏🙏

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @DharshanaRanathunga
    @DharshanaRanathunga 3 дні тому

    ්.ඔයා.හරි.අනුර.මහත්මා.එක.හරි

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @eskinnalin9684
    @eskinnalin9684 4 дні тому

    Budusarani 🙏❤

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Minushmunasinghe
    @Minushmunasinghe 4 дні тому

    true....agree 100-100

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Udeni-j7q
    @Udeni-j7q 3 дні тому

    Ok good ❤❤❤❤❤❤❤❤

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @IAmanulla
    @IAmanulla 3 дні тому

    ඔය නියම කතාවක්

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Udeni-j7q
    @Udeni-j7q 3 дні тому

    Ok good . Atta atta

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 4 дні тому

    බොන්න දීලා බදු අරගෙන .. ඊටපස්සේ ස්පිරිතාල පිරුණම සැපයි ..

    • @Theruma1
      @Theruma1  4 дні тому +1

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @demunisenanayake8359
    @demunisenanayake8359 4 дні тому +1

    👍👍👍👍

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @h.nsiripala821
    @h.nsiripala821 3 дні тому

    Apith inne kasippu,kudu bahula pradesayaka. Ewa nisa ape gahaka polgediyakwath thiya Ganna behe. Ewa nethikeruwo th obata pin.

    • @Theruma1
      @Theruma1  3 дні тому

      මේ දේශනය මිනිසා යහපතට යොමු කිරීමට ප්‍රභල බලපෑමක් එල්ල කල හැකි ඉතා ඵලදායී දේශනාවකි. එම දේශනාව ගැන අදහසක්(Comment එකක්) පල කරන්න ඔබ කාලය වෙන් කලා. එම නිසා මෙම පුණ්‍ය කර්මයට ඔබත් දායක වුණා. එම නිසා ඔබටද මේ දේශනාවෙන් ලැබෙන පුණ්‍ය කර්ම විපාක ශක්තිය හිමි වෙනවා. ඔබ වැනි උතුම් පරාර්ථකාමී මිනිසුන්ගෙ සතිය තව තව දියුණු වේවා කියා මා අධිෂ්ඨාන කරනවා.
      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Udeni-j7q
    @Udeni-j7q 4 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 3 дні тому

    Dan balanna me rate minissu bonna,, 😢

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @PraveenTrackPraveentrnve-ct1kt

    Obatumata aneka warayak pin.surawa wasuwoth me lokaya suwargayak wewi.mama wasara gananawaka SITA mama obatumata soyanawa.danui mama obatuma diyasen Kiya danne .mama Dan obage desana anugamana karana ma athin godak waradi una.mama a siyalla niwaradi karamin ya awa.mata Ari satutui.oba tumata godak pinmama an tv aka balanne na.matath pudumai. Wagema satutui.obage rajjaya enakam mata inna labewa Kiya patami

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @AnuraGamini-rv4np
    @AnuraGamini-rv4np 4 дні тому +1

    Onna oya wada kalot apa janadipati tumani draya anuwa oba tuma maitri budun dakinawa apa rata oya wada kalot

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 4 дні тому

    🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @TharushiRathnayake-h3b
    @TharushiRathnayake-h3b 4 дні тому

    🙏 🙏🙏🙏🙏❤

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!❤️

  • @asankaprabath1051
    @asankaprabath1051 3 дні тому

    Me mahatturunta danda baar wahanda matak une😂😂😂

    • @Theruma1
      @Theruma1  3 дні тому

      දිනෙක ගැටලුව ඔබේ වෙන තෙක් ඔබේ පිළිතුර දාර්ශනිකය.නුවණ නැමැති පුෂ්පය දිනක ඔබට හමුවේ යැයි ප්‍රාර්ථනා කරමි.ඔබට යහපතම සිද්ධ වේවා!

  • @MrRukadayaa
    @MrRukadayaa 3 дні тому

    Kasippu natar karala denn

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Udeni-j7q
    @Udeni-j7q 4 дні тому

    Aqa atta bar wahnna .

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @sunokasewwandi
    @sunokasewwandi 3 дні тому

    Bothal bar thawa arinna ..ewaye ayithiya ee game minisunta ..game minisunge samagamakata ..ho game samithiyakata denna ..ekko game sanasa bankuwata ..game samurdhi bankuwata denna .. game salli thiyana minisunge samagam kramaya haraha rata diyunu karanna ..

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ....

    • @sunokasewwandi
      @sunokasewwandi 3 дні тому

      @Theruma1 game nowana minissu
      Dala thiyana bar thiyanawanam pradeshiya sabawata pawara ganna .

  • @Samarasinghe-c4t
    @Samarasinghe-c4t 4 дні тому

    🙏🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @gihonthejan56
    @gihonthejan56 3 дні тому

    ජනපති ගෙදර යනවට කැමති ඇති නේද

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ජනාධිපති ගෙදර යනවට කැමති වෙන්න ජනාධිපති කෙනෙක් ඉන්නවද? ජනාධිපති කෙනෙක් හදන්නයි මේ උත්සහය. යථාර්ථය තුල ජීවත් වන්න.
      බුද්ධිය පහල වේවා!

  • @premasirirandeniya
    @premasirirandeniya 4 дні тому

    Lookaye aambaye patan pewataena maduwita tahanam kala noheka, beeme adeenawa kiyala minissu hadaaganna,

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @thilakabh4565
    @thilakabh4565 4 дні тому

    Kasippu walata issella kudu iwarakaramu.
    Janadhipathithumani.

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Minushmunasinghe
    @Minushmunasinghe 4 дні тому

    bulathwita kema lankawe sampurnayen tahanam karanna....ahinsaka duppath minissu mekata abbhi wela tiyenne,muka pilika,muka apirisitu kama,mulu ratama keta karana,maranaya ita wegayawath karana me de nawattanna.ahbbei wechcha aya kiyana katah amataka kara .tada tiranayak ganna.lokaye anik ratawal ha satan karann patan ganna.ounta nirogiwa pirisiduwa inna tawa tawath purudu karanna....

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 4 дні тому

    Ane amme game geval vala rata hari karadarayi😂😂😂😂me rata hadanda baaa ba kata vahagena hitapan 😂😂😂😂

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @malasamarasuriya2781
    @malasamarasuriya2781 4 дні тому

    Hamathanama hora kassipu policiya kappan kanawa.owata wisadumak hoyanna ජනාධිපති thumani.laksa ganak familys dukwidinawa.gamkarayo bonne kasippu .අරක්කු bonna Ayalata salli naha.

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @sadamalipriyangika6482
    @sadamalipriyangika6482 4 дні тому

    Arakku nam rate iwara karanna ba.ekata niwaradiwadapiliwalak karanna.waradikarana minissu hire yawanna epa.loku dadayak gahala.dusanya karana minimarana un balla kapanna one.madaparadiga ratawalwala wage

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 дні тому

    ❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @lankaspace
    @lankaspace 4 дні тому

    Hamuduruwane owa practrical na loke thiyenne dhwithwayak, neda ,ithin hoda minissu witharak loke bihiwenna anika oya hamadema panaweem rataka janadhipathi kenenkta puluwanda hoda minissu witharak hadanna ekai oya kathawa practrical na kiyanne

    • @superthingsone
      @superthingsone 4 дні тому

      කොන්ද පණනැතිකමයි පැට්‍රිකල් නැතිකමයි පටලගන්න එපා, නායකකම් කරන්න බැයිනම් ගෙදර යන්න ඕන බයනම්. බේගල් කියවන්න එපා සහෝදරයා.

    • @Theruma1
      @Theruma1  4 дні тому +3

      ඔබගේ කුඩා පෞරුෂය හා සසඳන කල පැට්‍රිකල් නැහැ, නමුත් පෞරුෂයත්වයක් ඇති අයෙකුට එය පැට්‍රිකල් වෙනවා. ධර්මය ආරක්ෂා කරන්න, පෞරුෂය වර්ධනය වෙයි!

  • @kspotes-p6k
    @kspotes-p6k 12 годин тому

    ඔයා කවුද කියලනම් දන්නේ නැහැ.ඔය මහත්තය කියන ප්‍රශ්නෙට විසදුම තමා clean sri lanka... Clean sri lanka කියන එක ඉස්සරලා තේරුම් ගන්න. ඒක.. එක එක තැන තියෙන කසල ඉවත් කරන එකම නෙමේ...කරන්නේ. ඔයාලා වගේ අයගේ මොළ සෝදන එකත් එකෙන් කරනවා.ටිකක් ඉවසන්න. ජනාධිපති තුමා ඔබ‍ට වඩා බුද්ධිමත්....😂😂😂...

    • @Theruma1
      @Theruma1  12 годин тому

      ඔක්කටම වඩා ඔබ බුද්ධිමත් නේද එහෙනම්. ඉතා හොඳයි.
      බුද්ධිය පහල වේවා!

    • @kspotes-p6k
      @kspotes-p6k 6 годин тому

      @Theruma1 ඔව් ජනාධිපති තුමා සහ මාලිමා රජය රට වෙනුවෙන් කරන්න යන සේවය පිලිබඳ තේරුම් ගන්න තරම් මම බුද්ධිමත්... මට වගේම ඔබටත් බුද්ධිය පහල වේවා... 🙏🙏🙏

  • @srilalsilva2100
    @srilalsilva2100 4 дні тому

    🤡🙈🐕🩱

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 3 дні тому

    ඔයා කියන්නෙ මොනවද ඔය මට බොන්න ඕනනම් ඒක මට ඕන ඔයාට බැරිනම් පාඩුවෙ ඉන්න මේව මූලික මිනිස් අයිතිවාසිකම් ඕන කෙනෙක් බොයි නැතිකෙනෙක් පාඩුවෙ ඉදියි ගෑනු සමලින්ගිකව යෙදෙන්නෙ බීලද මේ ඕනමිනිහ බොන්නෙ කසිප්පු ගෙදර පෙරාගෙන බොනව ඒකෙන් මිනිස්සු ඉක්මනට මැරෙනව අනේ ඔයාකියන ඒව කරන්න පුලුවන් ඔයාගෙ ගෙදර ඉන්න අයට මේක රටක් මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් ජනාදිපතිට නවත්වන්න බෑ ඔයා බලන්න දියුනු රටවල් මේ ප්‍රශ්න මොනවත් නෑ මම කොරියාවෙ අවුරුදු 10 ක් හිටිය සෑම කඩේකම මත්වතුර තියනව නමුත් කිසිම ස්ත්‍රී දූශන ලමා අපචාර මොනවත් නෑ ඒරටේ මිනිස්සු සතුටින් ජීවත් වෙනව ඔයා කියන බහුබූත නෙවෙයි මිනිස්සුන්ට සතුටින් ඉන්න පුලුවන් රටක් හදන්න ජනාදිපති තුමනි මුන්කියන කියන විදියට රටවල් පාලනය කරන්න බැහැ බහුවිද ජනයා ඉන්න රටක් මේක මිනිස්සු බලෙන් හදන්න බැහැ අවශ්‍ය කෙනා තමන්ගෙ විදියට ඉන්න ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි අනෙකාගේ සතුටට බාදා කරන්න ද්‍රෝහියෙක් තතාගතයන් වහන්සේවත් එහෙම කලේ නෑ ජනාධිපති තුමනි මෙය හොදයි මෙය නරකයි උන්වහන්සෙ මාර්ගය පහදා දුන්න කැමති මාර්ගයේ යන්න එබැවින් බුදුන් ඇතිකල රජවරුන්ගෙ අන්තප්පුර වහන්න තතාගතයන් වහන්සෙ ගියේ නෑ ගරු ජනාදිපති තුමනි මේ හදන්නෙ ඔබතුමා පිරිහවන්න මේ ගැටවලට ඔබතුමා හසු නොවන්න මෙයා කවුද මේ කියන්නෙ සත්ව විශය අදුනගෙනද ගරු ජනාදිපති තුමනි ලෝක නායකයන් විශ්ලේශනය කරන්න ගොබ්බෙයොන්ට සිත නොමයන්න

    • @Theruma1
      @Theruma1  3 дні тому

      චන්දන ඔබ බොන නිසා බාර් එක පවතිනවා. ඒ නිසා තව මිනිස්සු දුක් විඳිනවා. බොන්න ඕනනම් ඔබ නිෂ්පාදනය කරගෙන ඔබ තනියම බොන්න. නුඹ නිසා රටක් වැනසිය යුතු නැහැ. අනෙක එය අයිතිවාසිකම් නෙවෙයි. අධාර්මික මෝඩ පාලනය නිසා ඇබ්බැහියක් දීර්ඝකාලීනව සිදුවුණ පලියට එය අයිතිවාසිකමක් වෙන්නෙ නැහැ. එය මෝඩ රජවරු විසින් ඉඩදුන් ඇබ්බැහියක් පමණයි. ලැජ්ජ වෙන්න ඕන චන්දන ඔයා. පෞරුෂයක් තියාගන්න හරි දැක්මක් තියාගන්න.
      බුද්ධිය පහල වේවා!

    • @Theruma1
      @Theruma1  3 дні тому

      අරක්කු බෝතල් බාර් සාධාරණීකරණය කරන උඹ වර්තමාන ලෝක නායකන් ආදර්ශයට ගන්න එක පුදුමයක් නැහැ. ඒක තමයි බුදුන් දේශනා කලේ බේබදු වෙන තරමට සිහිය විකල් වෙනව කියල. පිටවෙනු වසලය!

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W День тому

    පිස්සු කතා. මේවා කෝච්චර නම් කියලා තියෙනවද. ලෝකෝත්තර ජීවිතයයි ලක්කිරීම ජීවිතයයි පටලවා ගන්න එපා. නිදහසේ මත්පැන් අලෙවියට ඉඩ දෙන්න. නේපාලයේ වගේ. මේවා විරුද්ධ වාදීන්ගේ අඳෝනා.

    • @Theruma1
      @Theruma1  День тому

      ගුණතිලක, ලෞකික අරමුණු කරා යන්න බැහැ මත්පැන් බොන ගමන්. නොදන්න දේ නොකියා සිටින්න ගුණතිලක.
      බුද්ධිය පහල වේවා!

  • @noelrowel299
    @noelrowel299 3 дні тому

    kauru unath amu pissek,

    • @Theruma1
      @Theruma1  3 дні тому

      පිස්සුව යථාර්ථය කරගත් මිනිසුන්ට යථාර්ථය පිස්සුවක් වනු ඇත. බුද්ධිය පහල වේවා!

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 4 дні тому

    Ane me rata hadanda baaaaa

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 4 дні тому +1

    🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @G.W.T.Fernando
    @G.W.T.Fernando 4 дні тому

    🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 4 дні тому

    රත්තරන්පුතෙක්බාර්වහනඵකහොදයිමිනිසාහදාරටහදමු

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @KaveeshaDewmina-y6g
    @KaveeshaDewmina-y6g 4 дні тому

    🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  4 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 3 дні тому

    සදහටමනැතිකරානමිගොඩාක්හොදයිදෙවියෝ❤❤ඇත්තමමල්ලි😢😢

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @tharuka596
    @tharuka596 3 дні тому

    🙏🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @JananiKaviyanjali
    @JananiKaviyanjali 3 дні тому

    🙏🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  3 дні тому

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Champika-w1q
    @Champika-w1q 2 дні тому

    🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  2 дні тому

      මේ දේශනය මිනිසා යහපතට යොමු කිරීමට ප්‍රභල බලපෑමක් එල්ල කල හැකි ඉතා ඵලදායී දේශනාවකි. එම දේශනාවට ඉවසීමෙන් සවන් දීල මේ ගැන අදහසක්(Comment එකක්) පල කරන්න ඔබ ඔබේ ශක්තිය කැප කලා. එම නිසා මෙම පුණ්‍ය කර්මයට සෘජුවම ඔබත් දායක වුණා. එම නිසා ඔබටද මේ දේශනාවෙන් ලැබෙන පුණ්‍ය කර්ම විපාක ශක්තිය හිමි වෙනවා. එය අසා සතුටු වන්න. උතුම් මනුෂ්‍ය ධර්මයන් ලඟා කරගැනීමට ඇවැසි ශ්‍රද්ධාව, සිහිය, වීර්‍යය, සමාධිය, ප්‍රඥාව ඔබ තුල තව තව දියුණු වේවා කියා මා අධිෂ්ඨාන කරනවා.
      ඔබට යහපතම සිද්ධ වේවා!