Sinhala Geethika | සිංහල ගීතිකා | Jesuni Apa Athare Ewidinna | ජේසුනී අප අතරේ ඇවිදින්න|

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 426

  • @ShehanFernando-zo2qh
    @ShehanFernando-zo2qh 10 місяців тому +96

    ජේසුට ආදරේ අය Like එකක් දගෙන්නම යමු ❤️❤️❤️😘😘❤️😘❤️😘🌹

  • @Prasanthafonseka
    @Prasanthafonseka 9 місяців тому +17

    ජිවිතේ කොච්චර සතුටින් හිටියත් .හිතට දුකක් වේදනාවක් ආපු ගමන් හිත ඔබව සොයාගෙන එනවා ජෙසුනි❤ .ඔබයි මගේ සදාතණ මිතුරු තුමෝ❤❤❤❤❤❤

  • @ShehanFernando-zo2qh
    @ShehanFernando-zo2qh 10 місяців тому +28

    ❤ආදර ජේසුනි මං ඔබ‍ට ගොඩාක් ආදරෙයි ❤❤❤❤කතෝලිකයෙක්ව, ඔබේ දරුවෙක් වී ඉපදීම ගැන සතුට කියාගන්න බැරි තරම් මේ සංසාරේ මා කතෝලික යෙක් වී ම යලි යලිත් උපදිවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍🌹😘😘😘😘😘😘

    • @DinushaSampath87
      @DinushaSampath87 9 місяців тому +3

      කතෝලිකයන්ට යළි ඉපදිමක් නැහැ මේ ලොකේ

    • @dancewithjuliya9946
      @dancewithjuliya9946 7 місяців тому

      @@DinushaSampath87🤭

  • @vindisathsarani38
    @vindisathsarani38 11 місяців тому +29

    ජේසු මගේ ජීවිතේ හුගාක් ලස්සන කරලා දුන්නා .. මං වැටෙන හැම මොහොතෙම ජේසු මාව නැගිට්ටුවා... මගේ හයිය මගේ ජේසු ❤

  • @raviduharshana2895
    @raviduharshana2895 2 роки тому +503

    මම උපතින් බෞද්ධ හැබැයි මම බුදු හාමුදුරුවෝ ගැන ලියව්ලා තියන 🎶 වගෙ ම මේ ගීතිකා.අහනවා දැන් පාන්දර පහයිවෙලවා මම මේ පාඩම් කරලා අහන ගමන් අනෙ මන්දා අමුතු හැගිමක්

    • @hashenchandika
      @hashenchandika Рік тому +19

      Amen....🙏🙏🙏❤️

    • @shyamalifonseka6717
      @shyamalifonseka6717 Рік тому +40

      දුව ඔයාට ෙජසු අා ද ෙරයි හැමදාම ගිතිකා අහන්න ඔයාට ෙජසු පිහිටයි

    • @NipuniPrabathika
      @NipuniPrabathika Рік тому +28

      කවමදාවත් වරදින්නෙ නැ ඔයට ❤❤❤

    • @amilalakmali7853
      @amilalakmali7853 Рік тому +32

      Mamath buddisum thama habai Mata Jesus godak wishwsai ❤️❤️❤️ amen amen amen 🙏🙏🙏❤️❤️

    • @shanikaariyaratna8445
      @shanikaariyaratna8445 Рік тому +19

      Oyata Danenne e adare. Mulu lokeya wenuwen dunna adare, uthum poojawa.

  • @judeperera381
    @judeperera381 5 місяців тому +12

    ජේසුනි ඔබවහසේගේ කරුනාව මොවුන් පිට වස්වාලුව මැනව
    🇮🇱🇵🇸️🇱🇧🇮🇷🇺🇦🇷🇺🇧🇩

  • @k.gunarathna9103
    @k.gunarathna9103 11 місяців тому +15

    දහස් වාරයක් අහන්න ඇති ..... තවත් දස දහස් වාරයක් අනිවාර්යයෙන් ම අසනු ඇති... ආදරෙයි මගේ ජේසුනි ❤️‍🔥🌹
    ගැයු මුවඟට වැයු දෑත් වලට ඇතුළු සියලුම දෙනාටම ඊශ්‍රායෙල් සමිඳාණන් වහන්සේ නිරන්තරයෙන් ආශීර්වාද කරන සේක්වා ආමේන් ආමේන් ආමේන් 😇😇❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹

  • @SamadhiMervin
    @SamadhiMervin 9 місяців тому +18

    මගෙ දෙනෙතින් වැටෙනා කදුලැල් පිස දමන්නට...🥺
    මගේ හද තුල දැවෙනා වේදනාව කියන්නට....
    මට එකම එක වරක් අවසර දෙන්න......🥺🤲

  • @sanjulaprabhath1608
    @sanjulaprabhath1608 Рік тому +94

    මං දන්න සත්‍යයක්, අද මම ජීවත් වෙන්නේ මම ජේසුගේ ප්‍රේමය අඳුර ගත්ත නිසාමයි. ❤

  • @DinushaSadamali-mm6ds
    @DinushaSadamali-mm6ds Рік тому +41

    මේ තරම් ලස්සනට ඉන්නෙ ඔබ නිසා ජේසු ❤️ ආදරෙයි ජේසු මුලු ලෝකෙටත් වඩා ❤️🥺✝️

  • @ransimadhusha
    @ransimadhusha 2 місяці тому +2

    මට ආසයි ඔබ දැක ගන්න....
    ඔබේ අතැගිලි මත රැදි සිටින්නට..
    ඔබේ සලුවේ කොනේ එල්ලි ඉන්නට.....
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න.....❤❤❤❤❤❤❤❤❤❤❤
    ජෙසුනි අප අතරේ ඇවිදින්න...
    ඔබේ ආදරෙන් මා හද පුරවන්න..
    ඔබේ රුධිරයෙන් මා පවිත්‍ර වන්නට....
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺
    ඔබේ උණුසුමේ ඉද සිසිලස නිවා දමන්නට..
    මගේ දෙනිතින් වැටෙනා කදුදැල්
    පිසදමන්නට.....
    මගේ හද තුළ විදිනා වේදනාව කියන්නට....
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න.....❤️❤️❤️❤️❤️❤️
    ජේසුනි අප අතරේ ඇවීදින්න..
    ඔබේ ආදරෙන් මා හද පුරවන්න.....
    ඔබේ රුධිරයෙන් මා පවිත්‍ර වන්නට....
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @SumedaSumeda-e9h
    @SumedaSumeda-e9h 7 місяців тому +2

    මගේ හද තුල විදිනා වේදනාව කියන්නට මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න ❤️❤️❤️❤️✝️✝️✝️❤️❤️❤️❤️

  • @nkbzvthanage
    @nkbzvthanage Рік тому +23

    නිමා නොවෙන ආදරයේ නොවෙනස් ප්‍ර්‍රේමවන්තයා ජේසු 🙏❤ ආදරෙයි මගේ ජේසුනී 🙏

  • @mtsfernando5347
    @mtsfernando5347 7 місяців тому +9

    ජිවමාන ජේසුට ප්‍රසන්සා වේවා❤❤❤❤

  • @manelmadushika4811
    @manelmadushika4811 Рік тому +44

    ජිවිතේ මාගේ හැමදේකටම මා වෙනුවෙන් ළගමට වෙලා ඉන්න මගේ ආදර තාත්තා 🥺❤🙏.. ජේසුට මං ගොඩාක් ආදරෙයි.... ❤🙏🙏❤❤❤❤😘😘

  • @Cookingwithsilviaß
    @Cookingwithsilviaß 11 місяців тому +6

    පුදුම ඇතුලාන්ත සැනසීමක් දැනෙනවා ❤ ජේසුගේ ආදරය හරිම පුදුමයි

  • @Ashmi675
    @Ashmi675 Рік тому +57

    මම මගේ ජේසුට මේ ලොකෙට වඩා ආදරෙයි මේ ගිතිකාව ගොඩක් ලස්සනයි❤❤❤❤❤

  • @Cookingwithsilviaß
    @Cookingwithsilviaß 11 місяців тому +5

    මට ආසයි ඔබ දැක ගන්නට....... ජේසුනී අප අතරේ ඇවිදින්න ❤❤❤

  • @Thatoneanimeotaku
    @Thatoneanimeotaku 7 місяців тому

    The day is very near. We all are going to stand in front of our loving father Jesus. .. Amen🙏🙏❤️ we will be happy forever.
    .

  • @dushanianuradha7649
    @dushanianuradha7649 Рік тому +42

    මම.වැටේන.මොහොතින් මගේ
    අතින් අල්ලාගෙන නැගිටින්න උදව් කලා.ස්තුතියි මගේත.තාත්තේ

  • @omamoam7077
    @omamoam7077 Рік тому +20

    😢❤අදරේ..ජෙසු තාත්තේ..ඔබයි..මගෛ්..හැමඅත්මයක..පියා..අදරේ..යි..

  • @achinisilva4106
    @achinisilva4106 Місяць тому

    මට ඔබව ගොඩක් විශ්වාසයි ජේසුනි. ඔබ තමයි සත්‍ය , වැටිලා ඉන්න අපිව අන්තිම මොහොතේ හරි නැගිට්ටනවා. වශ්වාසයි.

  • @lahirumadushan7863
    @lahirumadushan7863 2 місяці тому

    ආදරනිය ජෙසුනි මං ඔබට ගොඩක් ❤ ආදරේයි.❤

  • @piumi8699
    @piumi8699 7 місяців тому +2

    මේ තරම් ලස්සනට සතුටින් ඉන්නේ මගේ ආදරනීයන් නිසා...මට මගේ අම්මා තාත්තා සහෝදරියෝ ආදරනීය අය හැමෝම දුන්නෙ ඔබයි ජේසුතාත්තේ ...වැටෙන වගේම දුක් උන හැම තැනකදීම සතුටින් ආදරෙන් අපිව පිරෙව්වේ ඔයයි...ස්තූතියි ජේසු තාත්තේ ... හැම දෙනාවම සතුටින් පුරවන්න.. චුටි මල් කැකුලු ආරක්ෂා කරන්න ... සුවපත් කරන්න.. 🥺❤️✝️..

  • @dilukshifernando1189
    @dilukshifernando1189 Рік тому +13

    මගෙ ඡීවීතෙඅද වෙදී මන් නැහැ එත්තාත්තා ගෙ ආදරය මාවෙනස්කලා .මාතුල ඉන්න මනුසයාව අවදී කලා ආදරෙයී ගොඩක්ummmmmmmmmmmmma

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 2 місяці тому

    ❤️❤️❤️❤️❤️ගොඩක් ආදරේ යි ජේසු ගොඩක් ආදරේ යි ජේසු මගේ ජීවිතේ 💖💖💖💖💖💖💖

  • @kumarikawasam9066
    @kumarikawasam9066 Рік тому +20

    ආදරෙයි මං ජේසු තාත්තේ ඔබ වහන්සේ මාව ගොඩක් ප්‍රස්න වලින් බේරලම මාඋස තැනකින තියල දැන් මට ඕන ගැලවීමට ඔබ වහන්සේ මාව ඔබවහන්සේගේ කරගන්නව නේද ජේසුනි ආමෙන් ආමෙන් ආමෙන් ජේසු

  • @k.gunarathna9103
    @k.gunarathna9103 Рік тому +4

    මට ආසයි ඔබ දැක ගන්න...
    ඔබේ අතැඟිලි මත රැඳී සිටින්නට
    ඔබේ සළුවේ කොනේ එල්ලී ඉන්නට ..
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න.....
    🙏🙏🙏❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nadee2011
    @nadee2011 2 місяці тому

    මට ආසයි ඔබ දැක ගන්න
    ඔබේ අතැඟිලි මත රැදි සිටින්නට
    ඔබේ සළුවේ කොනේ එල්ලි ඉන්නට
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න
    ජේසුනි අප අතරේ ඇවිදින්න
    ඔබේ ආදරෙන් මා හද පුරවන්න
    ඔබේ රුධිරයෙන් මා පවිත්‍ර වන්නට
    මට එකම වරක් ඔබේ අවසර දෙන්න

  • @sandunims5774
    @sandunims5774 11 місяців тому

    මගෙ හැම ප්‍රශ්නයකටම මගෙ ලග ඉන්නෙ මගෙ ආදර ජෙසු තාත්තා.මගෙ වැරදි වලට කමාව තිබුනෙත් ඒ තාත්තා ලග විතරයි.ආදරෙයි මගෙ ජේසු තාත්තේ❤️❤️

  • @DinushikaChathu
    @DinushikaChathu Рік тому +2

    Mage jesu mage hema prashnayakama math ekkama idiya balaporottu ath harila mata mawa epa unat jesu mawa ath heriye nha mawa godak shaktimat kala,,ada wenakota mage prashna godak wisadila ithuru dewal tikat mage jesu mata wisadala dei,,mage es walin wetunu paule ayagen es walim wetunu hema kadulak ganema jesu sathutak labala dei,,mawa lejja una hema welawama jesu math ekka idiya ❤mawa jesu athharinne nha mata wishwasai,,onima kenek shuddau peya karanna onima welawaka hemadeyakma wisadala denawa jesu,,mn eka ath winda kenek,,tamat mage prshne iwara neti unat godak dutata wisadila tiyenne mn wishwasen inne jesu hemadema ikmanin wisadala dei kiyala,,jesu math ekka idiye nettan ada mn mehema nha adarei jesuni godak❤❤❤❤❤

  • @NirmalaIrangani-rb2ft
    @NirmalaIrangani-rb2ft Рік тому +52

    ඔබෙ රුධිරයෙන් මා පවිත්‍ර වන්නට මට එකම එක වරක් ඔබෙ අවසර දෙන්න ❤ ආදරෙයි ජේසූ ❤❤

  • @NimankaPramodh
    @NimankaPramodh Рік тому +1

    ජේසු මගෙජිවිතය වෙනස්කරා මගේ ජේසු මාව රකිනවා ජේසු තාත්තා තමා මගේ ජිවිතය ස්තුති මගේ ජේසු

  • @supunmadurawelage9735
    @supunmadurawelage9735 Рік тому

    ජීවමාන ජේසුනිමට අසයි ඔබ දැක ගන්න ඵකමඵකවරක්ඔබෙ අවසර දෙන්න ❤🎉

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx Рік тому +6

    මේ ලොව වට්න ඒ අතීශයෙන් උතුම් ප්‍රේමය නසරිය යෙසුස්ගේ ප්‍රේමය ව්තරයි ..ආදරෙයි යේසුනී..
    ❤️❤️🙏🧟🧟🧟

  • @hgperera6038
    @hgperera6038 5 місяців тому

    ජේසුනී අප අතරේ අැවිදින්න
    ඔබේ අාදරෙන් මා හද පුරවන්න ❤🙏

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Рік тому +1

    mage giivithayata senasiima denne obai devipiyanani 🙏🙏🙏🙏🙏❤️oba vahanseta sthuthi🙏❤️🙏🌹dayabara deva thathe oba vahanseta prashansa veva mahiimaya veva🙏🙏🙏🙏🌹🙏❤️

    • @yvonnefernando9506
      @yvonnefernando9506 Рік тому

      dubala mata varpprasada denne obavahanse nisa sthuthi devi piyaneni🙏❤️🙏❤️prashansa veva🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏❤️🙏🌹

  • @ranilprasad2641
    @ranilprasad2641 Рік тому

    මම මගේ ජෙසු තාත්තාට ගොඩාක් ආදරෙයි ඔබ නිසයි මා අද ජිවත් වන්නෙ මගේ ආදර ජේසු තාත්තේ ඔබට ස්තුති වේවා පෙසන්සා වෙවා නමස්කාර වේවා මගේ ආදර ජේසු 🙏🙏🙏🙏

  • @udeshikafaris9906
    @udeshikafaris9906 Рік тому +27

    මම ජේසුස් වහන්සේට ආදරෙයි. ජේසුස් වහන්සේ තමයි මගේ දෙවියන් වහන්සේ ..

    • @anjufernando3696
      @anjufernando3696 10 місяців тому

      Thank you Jesus your love and you gives new life for me love you so much Lord

  • @Shaed2001
    @Shaed2001 Рік тому +7

    අදරේයි තාත්තේ. කවදාවත් ඔබවහන්සේව දාලා කොහෙත්ම යන්නේ නැ ❤❤❤❤❤ අදරේයි අදරේයි මගේ ජේසු තාත්තේ

  • @SagarikaDamayanthi-jg7ts
    @SagarikaDamayanthi-jg7ts 11 місяців тому +4

    Mama iskole yanna Kalin meka hamdama ahanawa ❤❤

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 Рік тому +10

    කදුලු අතරින් මගේ වේදනාව කියන්නට තව එකම එක වරක් ඔබේ අවසරය මට දෙන්න ජේසුනී 🔥ගීතිකාව තුලින් දෙවරක් යදින්න අවස්ථාව ලැබුනා ස්තූතියි ජේසු පිහිටයි 🔥

  • @maheeshasathsindu1483
    @maheeshasathsindu1483 Рік тому +7

    ජේසුනී අප අතරේ ඇවිදින්න ... 🥺❤️
    ඔබෙ ආදරෙන් ... ❤️
    මගෙ හද පුරවන්න ... 🥺❤️
    ඔබෙ රුධිරයෙන් ... ❤️
    මා පවිත්‍ර වන්නට ... වන්න
    මට එකම එක වරක් ... ❤️
    ඔබෙ අවසර දෙන්න ... 🥺❤️🙏🏻

  • @nimalishanika1994
    @nimalishanika1994 3 місяці тому

    Adarei Jesu kiyaganna bari tharam ❤❤❤❤

  • @nethradilakshi3259
    @nethradilakshi3259 Рік тому +7

    මම ආසයි ඔබව දැක ගන්න ආදරෙයි ජේසුනී❤😊

  • @umangapeiris625
    @umangapeiris625 10 місяців тому +1

    Mava podi kale idan vatuna .mata thavath Obama thram Ivana amarui.ane maya udav karanna.i love you.jeasus
    . .mata podi kale idan maga baluva obai yaluai.

  • @sharanholmes9061
    @sharanholmes9061 Рік тому +19

    මට ආසයි ඔබ දැක ගන්න ජේසුනි , ඔබේ ආදරය නොවඩුව ලබා දෙන්න ❤❤❤❤

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 7 місяців тому +1

    ජේසුනී , ඔබේ ආදරෙන් මා හද පුරවන්න ..❤🥺
    මම දවසට 6-7 වතාවක් මේ ගීතිකාව විතරක් අහනවා...මට කියාගන්න බැරි දුකක් දැනුණු වෙලාවට , මං තනිවෙලා කියල හිතෙන වෙලාවට මං අහනවා , සමහර වෙලාවට මං අඬනවා......එතනින් පස්සෙ ,හිතට දැනෙන සැනසීම , සැහැල්ලුව මට මෙච්චරයි කියල කියන්න බෑ....හරිම සැහැල්ලුයි හිත...මේ වචන ඇතුලෙ , මේ ගීතිකා කියන අයගෙ හඬ ඇතුලෙ මොකද්දෝ කියන්න තේරෙන් නැති හැඟීමක් තියේ....ස්තූතියි මේ ජේසුට, ගීතිකා කියල අයටත්...❤🎉
    මම වෙලාවක් ලැබුණු ගමන් චර්ච් යනවා..එතනට ගිහින් මං හිත නිදහස් කරගෙන සැහැල්ලවෙන් තමයි ආයෙම එන්නෙ. චර්ච් එක ඇතුලෙ සැනසීම තියේ....ඒක වෙනමම දෙයක් ...මං හරි ආසයි ඒ හැඟීමට..හරි ලස්සනයි ...චර්ච් ගිහින් කරන්න ඕනි මොනාද කියන්න මං දන්නෑ ...මොකද මම බෞද්ධ ආගමේ ...🥺
    ඒත් මට සැනසීම දැනෙන තැන එතන...ඒක නිසා මං ජේසුව විශ්වාස කරනවා...ජේසු සත්‍යයක් කියල මගෙ හිත කියන්නෙ මට..
    ඒ වගේම මේ ආගමෙ අය අතරෙ ආදරේ තියෙයි..කාරුණිකයි...චර්ච් ගියාම ෆාදර් එක්ක කතා කලාම , ඒක හොදටම තේරුනා...ඉතිං මේ හැමදේම හින්දා මං ජේසු තාත්තට, මේ ආගමට ගොඩක් ආදරෙයි ....❤❤🥺 මාත් එක්ක හැමදාම ඉන්න ජේසුනී..........❤

  • @jagathdesilva1610
    @jagathdesilva1610 7 місяців тому +1

    Christianity is a passion, once you identify, WHO you are in Christ the feeling of anxiety vanishes from your life, the bitterness and condemnation disappears. The values and ethics which were hidden inside of you about every human being, every believer starts making progress towards far better perspectives. Life is so good when you know who real JESUS is. Pray deeply and receive your blessings. The Deep prayer which connects actually to the realm of the spirit only when you forget yourself, your status, in other words remove your (pride) own CROWNS status as to who you are in church or a society. Give Praise to GOD for what he has done althroughout. You will receive your answers in the name of JESUS.

  • @roshikanayomi3163
    @roshikanayomi3163 Рік тому

    කවදාහරි ඔබවහන්සේගේ සළුවේ එල්ලිලා ඉන්න මට අවස්ථාවක් දෙන්න
    ආදරෙයි ජේසු❤

  • @shanikanilakshi560
    @shanikanilakshi560 Рік тому +18

    අලේලුයියා ජේසු තාත්තේ ❤️🙏❤️

  • @sheharakavindi5527
    @sheharakavindi5527 Рік тому +6

    මට එක ම එක වරක් ඔබේ අවසර දෙන්න ජේසුනි මගේ ජේසු ආදරේයි ❤️❤️✝️ ජේසු පිහිටයි මට මේ ගීතිකවෙන් මාර හැගීමක් එනවා ස්තුති යි

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 2 місяці тому

    , ❤️හදවතට ගොඩක් 💖💚💛දැනුණා ජේසු ❤️❤️❤️ගොඩක් ආදරේ යි ජේසු ❤️💛💚💖💖ඔබ මට‍ ගොඩක් දේවල් 💛💚💚💖🙏මගේ ජීවිතේට දීලා තියනවා ඔබ 💛💛💚💖💖🙏♥️♥️💕ජීවමාණයි 💛💚💖🙏💕සදාකාලිකයි ❤️💛💚💖💖🙏🙏♥️♥️❤️💛🙏💕💞💞💝ඔබ ආදරේ දාරා ගන්න අමාරුයි ජේසු ❤️💚🙏🙏♥️💕💕💞ඒ තරම් ඔබ මට‍ ආදරේ යි ❤️💛💚💖🙏♥️♥️💕💞💞💙💝

  • @ruwanisudarshika308
    @ruwanisudarshika308 10 місяців тому

    Love you Jesus. ❤️ you are my God Almighty Lord ❤️ In Each day and night you are staying across me❤️ l am trusting you Lord ❤️
    ❤️love you till❤️
    💕 I am alive💕

  • @lasanthidesilva5936
    @lasanthidesilva5936 Рік тому +1

    නිමක් නැති, කොන්දේසි විරහිත, සදාකාලික ආදරය ජේසුගේ ආදරය පමණයි. 🙏🏻

  • @sanduniupeksha1584
    @sanduniupeksha1584 2 роки тому +11

    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න ජේසුනි .......❤ ........

  • @reccamangalicaperera.8390
    @reccamangalicaperera.8390 Рік тому +9

    ජේසු තාත්තා අපි හැම කෙනෙකුටම අාදරෙයි . හාලේලුයියා.

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu Рік тому

    ❤🎉❤🎉 May God bless you ❤🎉❤🎉 ගොඩක් ලස්සනයි ❤🎉❤🎉 මගේ ජේසු මගේ නාමාස්කර වේවා ❤🎉❤🎉 ආමෙන් ආමෙන් ආමෙන් ගොඩක් ස්තූතියි ස්තූතියි විශ්වාසයට ස්තූතියි ❤🎉

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Рік тому

    jesuni oba vahanse apa langama veda sitina bava visvasa karami ❤❤❤sthuthi jesuni❤oba vahsnseta❤apa oba vahansege daruvan bava sihi karana nisa❤❤❤❤❤

  • @faithfeddrickschumacher4730
    @faithfeddrickschumacher4730 10 місяців тому

    Mata asai oba deka ganna
    obe athegili matha redi sitinnata
    obe saluwe kone elli innata
    Mata ekama eka warak obe awasara denna //
    Jesunii...apa athare ewidinna obe adaren ma hada purawanna
    Obe rudirayen ma pavitra wannata
    mata ekama eka warak obe awasara denna//
    Obe unusumeda sisilasa niwadamannata
    Mage denethin wetena kadulel pisa damannata
    mage hada thula widina wedanawa kiyannata
    Mata ekama eka warak obe awasara // denna
    Jesuniiii
    ❤❤❤❤❤❤

  • @nishanthisoysa7468
    @nishanthisoysa7468 Рік тому +1

    ජෙසු නි මාව ලෙඩ දුක්වලින් ආරක්ෂා කල මැනව

  • @nishavideos8829
    @nishavideos8829 2 роки тому +26

    ආදරෙයි මගෙ ජේසු තාත්තේ❤️😚

    • @erindslive818
      @erindslive818 2 роки тому +1

      Wow beautiful God bless you 🙏

    • @erindslive818
      @erindslive818 2 роки тому +1

      Thanks Kevin God bless you ilove me sh aaaaafm thanks

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Рік тому +2

    me lassana giithika va apta dunnata sthuthi jesuni🙏🙏🌹🙏❤️apa semadena aaraksha kalamenava🙏❤️🙏🌹may god bless you

  • @DSharmila-m3v
    @DSharmila-m3v 5 місяців тому +1

    මට ආසයි, ඔබ දැක ගන්න
    ඔබේ අතැඟිලි මත රැඳී සිටින්නට
    ඔබේ සළුවේ කොණේ එල්ලී ඉන්නට
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න
    ජේසුනි අප අතරේ ඇවිඳින්න
    ඔබේ ආදරෙන් මා හද පුරවන්න
    ඔබේ රුධිරයෙන් මා පවිත්‍ර වන්නට
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න
    ජේසුනි අප අතරේ ඇවිඳින්න
    ඔබේ ආදරෙන් මා හද පුරවන්න
    ඔබේ රුධිරයෙන් මා පවිත්‍ර වන්න
    එකම එක වරක් ඔබේ අවසර දෙන්න
    ඔබේ උණුසුමේ හිඳ සිසිලස නිවා දමන්නට
    මගේ දෙනෙතින් වැටෙනා කඳුලැලි පිස දමන්නට
    මගේ හද තුළ විඳිනා වේදනාව කියන්නට
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න
    ජේසුනි අප අතරේ ඇවිඳින්න
    ඔබේ ආදරෙන් මා හද පුරවන්න
    ඔබේ රුධිරයෙන් මා පවිත්‍ර වන්නට
    මට එකම එක වරක් ඔබේ අවසර දෙන්න.
    🤍💙💚💜💛🤎🧡❤🖤

  • @isuruumendra7839
    @isuruumendra7839 8 годин тому

    Aadarei jesu ❤

  • @HashithaMadushan
    @HashithaMadushan 8 місяців тому +1

    Jesu dewi පියාණන් nams karaya වේවා

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 Рік тому

    Mage jeewithe mata hamdem nowenswa illana sanin laba dun magema piya...oba wahanseta mn godak adarei jesu thathe.❤ mage kuse inna daruwa araksha karla denna ..❤

  • @ashadewminiasha1443
    @ashadewminiasha1443 Рік тому +13

    මගේ මුලු ලෝකයම ඔබයි ජේසුනී ❤️😘🤗

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Рік тому +3

    Harima arthavath giithika vak, hadavathata senasima lebenava,💔🙏❤️🙏🌹❤️🙏 thank you God thank you Jesus thank you holly sprit 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹🙏

  • @yvonnepeiris8418
    @yvonnepeiris8418 Рік тому

    ජීවීතේ නැති කරගන්න තරම් ප්‍රශ්න ආවත් අදටත් විශ්වාස කරනවා මට හොඳක් වෙන්න ඉඩ තියෙනවා.ජේසුපිහිටයි.

  • @ashokasilwa2277
    @ashokasilwa2277 Рік тому +1

    අනෙ මගේ ජේසු තාත්තෙ මාව සුව කරන්න

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Рік тому +1

    මං ආදරේ පලමු ව ජේසු ට දෙවනුව සියලුම දේව දරැවන් ට ඉස්තුති යි ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ආමෙන් ⛪✝️🙏🙏🙏

  • @krishanthimeddawaththa2278
    @krishanthimeddawaththa2278 Рік тому +9

    Love u jesus.i,m buddhism but love u so much jesus

  • @nisansaladamayanthi3942
    @nisansaladamayanthi3942 Рік тому

    මට ආසයි ජේසුනි ඔබ දැකගන්න මම ගොඩක් ආදරෙයි ජේසුනි ❤❤❤❤😍

  • @SushmikaSubashi
    @SushmikaSubashi Рік тому

    ජෙසුනි ඔබ තුමට නිසායි අද මං මෙහෙම ඔලුව උස්සන් ඉන්නෙ මං ඔබට ගොඩක් ආදරෙයි ජෙසුනි මට නිවැරදි මර්ගය පෙන්න ජෙසුනි ❤

  • @MadhushiNilanka
    @MadhushiNilanka Місяць тому

    ආදරෙයි ජේසුනි

  • @preethishirani9664
    @preethishirani9664 Рік тому

    Asai me vage deyak ahanna labeemath sathutui.puthe oyata labu detath nolabu detath sthoothi karanna.

  • @MuniyamMarieamma-w2d
    @MuniyamMarieamma-w2d 12 днів тому

    🙏 ජේසුස් වහන්සේගේ ආදරය හරි පුදුමයි .

  • @ShahiraSadaruwani
    @ShahiraSadaruwani Місяць тому

    ආමෙන් ❤️🙏

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi Рік тому

    ඔඹ වහන්සේ ට ප්‍රශංසා වෙවා ආමෙන්

  • @Prasanthafonseka
    @Prasanthafonseka Рік тому +1

    මම ඔබට ගොඩාක් ආදරෙයි ජෙසුනි❤

  • @rohanyatanwala677
    @rohanyatanwala677 7 місяців тому +1

    Praise the lord.Halleluiya.godbless father thanks father.

  • @anushasandamali7733
    @anushasandamali7733 Рік тому +4

    Jesuni oba wahanse ape hamadema oba wahanse ape hama prashnayakatama wisadum denava mage jesu tatthe ❤

  • @bmdasa9189
    @bmdasa9189 Рік тому

    Amen haleluiya obe rudirayen mata pavithra wannata ekama eka wathawak mata awasara denna adarey mage yesu thaththe ❤❤❤❤🙏🙏👏👏👏👏

  • @shanthilatha9142
    @shanthilatha9142 Рік тому

    මගේඋතුවු දෙවිපියානේනි
    මටඉවසිමදේන්න

  • @malithdulanjaya5724
    @malithdulanjaya5724 Рік тому +3

    මගේ ජිවිතේ ගොඩාක් දෙවල් වෙනස් ක්ලේ මගෙ ජෙසු 💗💗🤲

  • @roshanicaldera5998
    @roshanicaldera5998 Рік тому

    Daraganna bari mohethedi pawa mata dara ganna shakthiya dunne mage jesuge adrae❤

  • @PawaniPawani-q4e
    @PawaniPawani-q4e 10 місяців тому

    I trust you Jesus 🥰 love you my everything Jesus ♥️

  • @SureshPriyachanaka-i8j
    @SureshPriyachanaka-i8j 11 місяців тому

    Mata sanasima genathdena adara thaththe mama obavahanseta godak adarey❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManeeshaFernando-pf9gb
    @ManeeshaFernando-pf9gb Рік тому

    I love you jassus❤❤❤❤❤😢😢😢

  • @-tharu-music
    @-tharu-music Рік тому

    mage jesuni mata mage suduva laba dena apiva ekathu karala denda jesuni❤

  • @ruvinsrimal8370
    @ruvinsrimal8370 Рік тому

    Mage jiwitee jesu .oba taram ma shaktimath kala tawat jeewihe yak tiyewida oba jiiwamana bawa mama att dakka jesu stutuiobata

  • @dumindabotheju5648
    @dumindabotheju5648 2 роки тому +16

    මම තනි වුන හැම වෙලාවකම මාව තනි නොකලේ ජේසු මගෙ තාත්තා විතරයි

    • @kwsr6250
      @kwsr6250 Рік тому +1

      මමතනිවෙචිචහැමවෙලාවකමගේහිතසැනසෙනවාමමඑ්ඉන්දාගඟිතිකාඅනවා

    • @malanimanthley6733
      @malanimanthley6733 Рік тому +1

      මගේ මුලු ජීවීතේ ඔබ යි ජේසු තාත්තෙ.මගේ ජේසු ට මන් ආදරෙ යි සදාකල් ම .💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏✝️

  • @DilaniPerera-pv8ho
    @DilaniPerera-pv8ho 10 місяців тому

    Ane jesu tatte mage mahattayata asanipayi eyawa suwa kara denna tatte❤

  • @judedileepa8600
    @judedileepa8600 Рік тому +1

    Durty itin Army 😊😊❤ adarey jesuni😊😊😊❤❤❤❤

  • @Prasanthafonseka
    @Prasanthafonseka Рік тому

    මගෙ හිත තුල තියෙන වෙදනාව කියන්න මට එකම එක වරක් අවසර දෙන්න ජෙසුනි❤

  • @arulfernando4312
    @arulfernando4312 Рік тому +3

    Mama ahapu lassanama geethikawa💝mage hithata luku sanaseemak danenawa🙇me wage thawa geethika danna kiyala prarthana karanawa👊amen jesu pihitai🙏🙏

  • @skumaraskumara7229
    @skumaraskumara7229 Рік тому +4

    මගේ ජිවිතේ රජ්ජුරුවෝ ජෙසුනී ඔබමයි....ආදරෙයි මගෙ තාත්තේ...

  • @dilkinimesha7727
    @dilkinimesha7727 Рік тому +3

    Jesu oya vitharai mata inne Adarei Jesu mn godak

  • @HjjjsJjjs-dx3tn
    @HjjjsJjjs-dx3tn Рік тому +1

    ජේසුනි මම ඔබට ආදරේයි