Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අල්ලපු ගෙදර උන්ටත් කරදරයක් නැති පට්ට ආතල් ගැනීම . මේවා ඉහලින්ම අගය කරන්න ඕන .
පවුල ..ලොව හොදම ඒකකයයි!!ගස් පවා නැලෙවෙනවා ඒ ආදරයට!!මටත් ඔය සුවය එලෙසම තියනවා!!ඔබලාට යහපතක්ම වේවා !!
හරිම ලස්සනයිඅනවශ්‍ය කතා අනවශ්‍ය ප්‍රශ්න නැතුවඑකමුතුකමටම හරිම ආදරෙයි
Young කෝල්ලො මේවා කියන කොට ඇහෙනකොට ආසයි
❤️❤️ගොඩාක් තැන්කිව්❤️❤️❤️
ආශාම සින්දුවක්.වින්දනයක් ලැබුවා.සාමය සතුට නිර්ව්‍යාජ බව එකමුතු කම එතන තිබුණා .කට්ටියටම සුභ පතමි.
ගමම සිංදු කියනව සුන්දර මිනිස්සු.මොන ප්‍රශ්න තිබ්බත්..පොඩි වෙලාවක් හරි සතුටින් ඉන්නව හැමෝම දැක්කත් ආස හිතෙනව.හැමෝටම ජය වෙන්න ඔනි.❤❤❤❤
ලංකාවේ මෙහෙමවත් මිනිස්සුන් විනෝදනා දකින්න හරි ආසයි දින ආර්ථික අපහසුතා සහ අනික ප්‍රශ්න ඇතුළේ
ඒක ඇත්ත .මිනිසුන් ජීවිතය විඳින එක දැකීමත් සතුටුයි .
Satutui dekkhama
හොඳටම කරල තියෙනවා..අහන් ඉන්න ආශයි.🎉🎉🎉🎉
හරි ලස්සනයි සියලුම දෙනාට ජයෙන් ජය වේවා ❤❤❤❤❤
හරි ම,ලස්සනයි, කිසිකෙනෙකු ට,කරදරයක්, නැහැ, එකමුතුව, ඉන්න, අයට, සභාධර්ම ය, පිහිට, ලැබෙන වා,සියළු දෙනා ටම, බුදු සරණයි ❤❤❤
ඔයාලගෙ සින්දුව හොදටම රසවින්දා.ඔයාලගේ වාදනය හා ගායනයේ තිබූ balance එක නම් මරු.සියලු දෙනාටම ජය වේවා!
බීල සින්දු වලට අපහස කරන සියලු දෙනාටම මෙය ආදර්ෂයක් වේවා !!!!!!!ස්තුතියි ....තරුන,බාල,මහලු,සියලු දෙනාම එකතු කරගෙන කල ඉදිරිපත් කිරීමට ....හොඳ ටම රස වින්දා
Thanq❤❤❤😊😊
❤❤❤❤❤❤😊😊😊😊😊😊
ඉතාමත් ලස්සනය්..සන්වරය්...බාල මහලු තරුණ ගැහැණු පිරිම සන් ගීතය සියල්ල .ලස්සනට සන්කලනය wena
Eatskota meala bonne.waturada.beaeat lassanata wedy karanawa
පිලිවෙලක් කියලා දෙයක් තියෙනවනේ ඕනෑම දේක.මෙතනත් බීලා තමා කියන්නෙ.
ඇල්කොහොලින් උපරිම රසය දෙනවා නියමයි ❤
සුපිරි ජය වේවා හැමෝටම
සුපිරි සුපිරි වීඩියෝ එකක් ...ඇත්තටම ලස්සනයි හොද ආතල් එක.. ජයවේවා
❤❤
❤❤❤❤❤❤❤
මාරම ලස්සනයි අහම්බෙන් දැක්ක විඩියෝවක්
❤❤❤❤❤❤සුපර් සුපර් මේ තමයි jeevithe...විදින්න ජය
ගොඩාක් ලස්සනයි ගොඩාක් ආදරෙයි අපි සවුදි අරාබියේ ඉන්නේ ❤
❤
ලස්සනයි ඔයාලගේ සින්දු ❤️❤️❤️
ඒ ලස්සනයි ඔක්කොටෝම බුදු සරනයි
Hari ma lassanai. Hodata gayanakala. Aphasa kale nehe. Sujata attanayaka mahatmiya. Taraha. Netuma eti
❤❤❤❤.ලස්සනයි appaaaaa ❤adarei
පට්ට ලස්සනයි...
ලස්සන පවුලක් ලස්සන සින්දු ටිකක් ලස්සන කට හඩවල් ටිකක් මේ වගේ ලස්සන සින්දු කියන්න වගේම ලස්සනට ප්ලේ කරන්නත් පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම 😘😘❤️❤️❤️
අඩෝ මෙහෙම එකතු වෙලා ඉන්න එකම සතුටක්.අද වෙනකොට හුගක් පවුල් වල පවුල කියන්නෙ නමට විතරක් තියන එකක්.එකෙක්ට එකෙක් නැහැ .වාසනාවන්ත මිනිස්සු මචන් ❤
This is the real world. Blood of Srilankan culture. Found a peaceful place , get-together everyone singing our beautiful songs. This is a good example for our disgusted some actresses. Well done. Budusaranai!
Fammli fun maru bn jeevite vidinne ohoma good adarei
ගොඩාක් ලස්සනයි❤❤
සුපිරියි. හරිම ලස්සනයි.බෝතලයක් ඉස්සරහ තියා ගෙන ඉන්න කොට නම් ටිකක් අවුල් වගේ හිතට දැනුනා. ඒත් වින්දනය අති ඉහලයි.කට්ටියක් එකතු වෙලා සංගීත භාණ්ඩ වාදනය කරමින් තම තමන්ගේ ගෙදර කාන්තාවන්ටත් එකතු කරගෙන මෙහෙම සුන්දර සංගීත රසාස්වාදය ලබන්න හැමෝටම පින නෑ. විශේෂයෙන් වර්තමාන කාලයේ. ඒ අතින් මෙයින් එකමුතු කමත් රටට පෙන්වා දුන්නු ආදර්ශමත් සාජ්ජ. ජයවේවා!❤❤
ලස්සනයි ලස්සනයි නියමයි.
පැදුරු පාර්ටියක්ද 💝💖💝💖💝💖👍🏆️🙏
Supiri bongo gahana malli maru supiri weddek jaya wewa
😍😍adarii
ආසයි අහන් ඉන්න.ලස්සනයි
Niyamai niyamai lassanai
ම්ම්..❤❤❤ලස්සණයි.
Wow ❤uk
නියමයි ❤❤
Niyamai niyamai aththatama ane anith aya athpudi parak dennako lassanata. 😘😘😘😘😘
ලස්සනයි ආසාවෙන් ඇහැව්වා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඉස්සර අපෙතාත්තා යලුවන් එකතුකරන මිදුලටවෙලා ඩෙල්කිියඅරන මෙහෙම සිදුකියනවා
ඒක නම් මරු, ලස්සනයි ❤
කැමරා කරු ගැන කවුරුවත් සද්දයක් නෑ.ඔහු තමයි මේ ආතල් එක හොදටම හැමෝටම දෙන්නේ
චිකි චිකිය හොලවන පොඩි මෑන් ගැන කවුරුත් කතා නෑ නෙ..😊
කිචිකිචිය නියමෙට වැඩ සියලු දෙනාටම ජයවේවා
ගානට වැඩේ කරනවා..punch එක ඇගේ තියන කොල්ලෙක්❤️❤️❤️
Kichi kichiya thadetama karanawa podda.engema music wage
Aasama sinduwak. Budusaranai oyalata
Harima lassanai hamotama b.s
හරිම අගෙයි ලස්සනයි
ඡානක සර් අදුර ගත්තෙ 1998 වර්ෂයේදී බදුල්ල පොලිසියෙ si තනතුර දරන කාලයතුලදි හරිම නිහත මානි චරිතයක් දක්ෂ චිත්‍ර කලාව ගැන අවබෝධය ඇති නිලදාරි මහතෙකි
ලස්සනයි
Lassanaii good luck ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾🇲🇾
ලස්සනයිමමහැමැදමැඅහනවාමමසවුදිඉන්නෙ
Sujatha medamge geeyak mama harima asai. Oyala lassanata kiyanawa. Supiri
Saaaaa. No. I.... Godak. Lassanai. Mama. Asa a. Sinduwa ela.. Ela... Ohoma. Yanna❤❤❤❤❤
හරිම ලස්සනයි👍👍
Ane man hari asama songs ekak hrima lassanai
Very nice ❤❤❤❤
සුපිරි ❤🎉
Ela, Ela, Ela Supri, Supri...lasanai
තවත් මෙවැනි vidios දාන්න .👍🤗❤❤❤❤❤
පට්ට නීයමයී කොල්ලො...........❤❤❤❤❤❤
ලස්සනයි👍
මහා ගේදර මරු
සුබ පැතුම් උනුසුම් සුබ පැතුම්❤❤❤❤
Harimhodai.sig.kaphamotam.jayawewa.teruwansarani
Sir oya uthum minisek❤
Kamesa natuwa inna kena man aduranawa wade ela ela
නියම සෙට් එකක් ❤
Wow game kollo set eka
Piduru savikala sinduva gahannakoo...❤❤❤❤
Supiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
very good
Ape tharunayo diunu bawa pennanawa. Dayabara kollani obata jaya.
Ganu කෙනෙක් ලස්සනයි katahada ahnwa.❤❤❤❤
බුදු සරනයි
niyamai ❤
Super ❤❤❤
Superi
❤❤❤❤❤❤❤Supiri kanna one bonna one athall eke inna one
love it
Ado supiri next song ekata pem ama suwe soyala
Harima lassanai ❤
Very cool ❤
ලස්සනයි ඔයාලා කොහෙද ❤❤❤❤❤❤❤❤👍
Brawo.belisimo❤❤❤❤❤❤
Very nice
Patta koheda me
Our minds are traveling to decades of 1960 and 1970.Thanks for all of You.
Maka මුළු රටටම Audarsayak.
❤❤❤💪😍
මට මගේ පොඩි කාලේ මතක් උනා අපි කට්ටිය වට කරගෙන අහල පහල අයත් එනවා මගේ අම්මා ලස්සනට කතන්දර කියලා දුන්නා එ කාලේ මතකයන් අලුත් උනා මේ එකමුතුකම දැකලා බුදු සරනයි හැමෝටම
Ane ape podi mama inna kalet api ohomai hada kaleta eliye sindu kiyanawa e kale tibba manussakam ada nha
Maha getera niyamai apita sujatha attanayake puthune me ahagaanna sindiwa kiyanna api oman wala inne maha gedera balanawa loku udawwak😂❤❤😂😂
ඇතුලින් ඇහෙන ඒ අක්කාගේ කට හඩ ගැන මොකද හිතන්නේ
😂❤❤❤❤❤
❤❤❤❤❤
Lassanai
ඇත්තටම යාළුවනේ.මටත් ආසයි ඔයාලත් එක දවසක් එක රැයක් පහන් කරන්න..
මේක මගහැරැනෙ කොහොමද කියල කල්පනා කරන මම.♥️♥️
✌✌👍👍👋👋👋👋
Api😊wada.saudi❤b.s
❤Lassanai
අල්ලපු ගෙදර උන්ටත් කරදරයක් නැති පට්ට ආතල් ගැනීම . මේවා ඉහලින්ම අගය කරන්න ඕන .
පවුල ..ලොව හොදම ඒකකයයි!!
ගස් පවා නැලෙවෙනවා ඒ ආදරයට!!
මටත් ඔය සුවය එලෙසම තියනවා!!
ඔබලාට යහපතක්ම වේවා !!
හරිම ලස්සනයිඅනවශ්‍ය කතා අනවශ්‍ය ප්‍රශ්න නැතුවඑකමුතුකමටම හරිම ආදරෙයි
Young කෝල්ලො මේවා කියන කොට ඇහෙනකොට ආසයි
❤️❤️ගොඩාක් තැන්කිව්❤️❤️❤️
ආශාම සින්දුවක්.වින්දනයක් ලැබුවා.සාමය සතුට නිර්ව්‍යාජ බව එකමුතු කම එතන තිබුණා .කට්ටියටම සුභ පතමි.
ගමම සිංදු කියනව සුන්දර මිනිස්සු.මොන ප්‍රශ්න තිබ්බත්..පොඩි වෙලාවක් හරි සතුටින් ඉන්නව හැමෝම දැක්කත් ආස හිතෙනව.හැමෝටම ජය වෙන්න ඔනි.❤❤❤❤
ලංකාවේ මෙහෙමවත් මිනිස්සුන් විනෝදනා දකින්න හරි ආසයි දින ආර්ථික අපහසුතා සහ අනික ප්‍රශ්න ඇතුළේ
ඒක ඇත්ත .මිනිසුන් ජීවිතය විඳින එක දැකීමත් සතුටුයි .
Satutui dekkhama
හොඳටම කරල තියෙනවා..අහන් ඉන්න ආශයි.🎉🎉🎉🎉
හරි ලස්සනයි සියලුම දෙනාට ජයෙන් ජය වේවා ❤❤❤❤❤
හරි ම,ලස්සනයි, කිසිකෙනෙකු ට,කරදරයක්, නැහැ, එකමුතුව, ඉන්න, අයට, සභාධර්ම ය, පිහිට, ලැබෙන වා,සියළු දෙනා ටම, බුදු සරණයි ❤❤❤
ඔයාලගෙ සින්දුව හොදටම රසවින්දා.ඔයාලගේ වාදනය හා ගායනයේ තිබූ balance එක නම් මරු.සියලු දෙනාටම ජය වේවා!
බීල සින්දු වලට අපහස කරන සියලු දෙනාටම මෙය ආදර්ෂයක් වේවා !!!!!!!ස්තුතියි ....තරුන,බාල,මහලු,සියලු දෙනාම එකතු කරගෙන කල ඉදිරිපත් කිරීමට ....හොඳ ටම රස වින්දා
Thanq❤❤❤😊😊
❤❤❤❤❤❤😊😊😊😊😊😊
ඉතාමත් ලස්සනය්..සන්වරය්...බාල මහලු තරුණ ගැහැණු පිරිම සන් ගීතය සියල්ල .ලස්සනට සන්කලනය wena
Eatskota meala bonne.waturada.beaeat lassanata wedy karanawa
පිලිවෙලක් කියලා දෙයක් තියෙනවනේ ඕනෑම දේක.මෙතනත් බීලා තමා කියන්නෙ.
ඇල්කොහොලින් උපරිම රසය දෙනවා නියමයි ❤
සුපිරි ජය වේවා හැමෝටම
සුපිරි සුපිරි වීඩියෝ එකක් ...
ඇත්තටම ලස්සනයි හොද ආතල් එක.. ජයවේවා
❤❤
❤❤❤❤❤❤❤
මාරම ලස්සනයි අහම්බෙන් දැක්ක විඩියෝවක්
❤❤❤❤❤❤සුපර් සුපර් මේ තමයි jeevithe...විදින්න ජය
ගොඩාක් ලස්සනයි
ගොඩාක් ආදරෙයි
අපි සවුදි අරාබියේ ඉන්නේ ❤
❤
ලස්සනයි ඔයාලගේ සින්දු ❤️❤️❤️
ඒ ලස්සනයි ඔක්කොටෝම බුදු සරනයි
Hari ma lassanai. Hodata gayanakala. Aphasa kale nehe. Sujata attanayaka mahatmiya. Taraha. Netuma eti
❤❤❤❤.ලස්සනයි appaaaaa ❤adarei
පට්ට ලස්සනයි...
ලස්සන පවුලක්
ලස්සන සින්දු ටිකක්
ලස්සන කට හඩවල් ටිකක්
මේ වගේ ලස්සන සින්දු කියන්න වගේම ලස්සනට ප්ලේ කරන්නත් පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම 😘😘❤️❤️❤️
අඩෝ මෙහෙම එකතු වෙලා ඉන්න එකම සතුටක්.අද වෙනකොට හුගක් පවුල් වල පවුල කියන්නෙ නමට විතරක් තියන එකක්.එකෙක්ට එකෙක් නැහැ .වාසනාවන්ත මිනිස්සු මචන් ❤
This is the real world. Blood of Srilankan culture. Found a peaceful place , get-together everyone singing our beautiful songs. This is a good example for our disgusted some actresses. Well done. Budusaranai!
Fammli fun maru bn jeevite vidinne ohoma good adarei
ගොඩාක් ලස්සනයි❤❤
සුපිරියි. හරිම ලස්සනයි.
බෝතලයක් ඉස්සරහ තියා ගෙන ඉන්න කොට නම් ටිකක් අවුල් වගේ හිතට දැනුනා. ඒත් වින්දනය අති ඉහලයි.කට්ටියක් එකතු වෙලා සංගීත භාණ්ඩ වාදනය කරමින් තම තමන්ගේ ගෙදර කාන්තාවන්ටත් එකතු කරගෙන මෙහෙම සුන්දර සංගීත රසාස්වාදය ලබන්න හැමෝටම පින නෑ. විශේෂයෙන් වර්තමාන කාලයේ. ඒ අතින් මෙයින් එකමුතු කමත් රටට පෙන්වා දුන්නු ආදර්ශමත් සාජ්ජ. ජයවේවා!❤❤
ලස්සනයි ලස්සනයි නියමයි.
පැදුරු පාර්ටියක්ද 💝💖💝💖💝💖👍🏆️🙏
Supiri bongo gahana malli maru supiri weddek jaya wewa
😍😍adarii
ආසයි අහන් ඉන්න.ලස්සනයි
Niyamai niyamai lassanai
ම්ම්..❤❤❤ලස්සණයි.
Wow ❤uk
නියමයි ❤❤
Niyamai niyamai aththatama ane anith aya athpudi parak dennako lassanata. 😘😘😘😘😘
ලස්සනයි ආසාවෙන් ඇහැව්වා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඉස්සර අපෙතාත්තා යලුවන් එකතුකරන මිදුලටවෙලා ඩෙල්කිියඅරන මෙහෙම සිදුකියනවා
ඒක නම් මරු, ලස්සනයි ❤
කැමරා කරු ගැන කවුරුවත් සද්දයක් නෑ.ඔහු තමයි මේ ආතල් එක හොදටම හැමෝටම දෙන්නේ
චිකි චිකිය හොලවන පොඩි මෑන් ගැන කවුරුත් කතා නෑ නෙ..😊
කිචිකිචිය නියමෙට වැඩ සියලු දෙනාටම ජයවේවා
ගානට වැඩේ කරනවා..punch එක ඇගේ තියන කොල්ලෙක්❤️❤️❤️
Kichi kichiya thadetama karanawa podda.engema music wage
Aasama sinduwak. Budusaranai oyalata
Harima lassanai hamotama b.s
හරිම අගෙයි ලස්සනයි
ඡානක සර් අදුර ගත්තෙ 1998 වර්ෂයේදී බදුල්ල පොලිසියෙ si තනතුර දරන කාලයතුලදි හරිම නිහත මානි චරිතයක් දක්ෂ චිත්‍ර කලාව ගැන අවබෝධය ඇති නිලදාරි මහතෙකි
ලස්සනයි
Lassanaii good luck ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾🇲🇾
ලස්සනයිමමහැමැදමැඅහනවාමමසවුදිඉන්නෙ
Sujatha medamge geeyak mama harima asai. Oyala lassanata kiyanawa. Supiri
Saaaaa. No. I.... Godak. Lassanai. Mama. Asa a. Sinduwa ela.. Ela... Ohoma. Yanna❤❤❤❤❤
හරිම ලස්සනයි👍👍
Ane man hari asama songs ekak hrima lassanai
Very nice ❤❤❤❤
සුපිරි ❤🎉
Ela, Ela, Ela Supri, Supri...lasanai
තවත් මෙවැනි vidios දාන්න .👍🤗❤❤❤❤❤
පට්ට නීයමයී කොල්ලො...........❤❤❤❤❤❤
ලස්සනයි👍
මහා ගේදර මරු
සුබ පැතුම් උනුසුම් සුබ පැතුම්❤❤❤❤
Harimhodai.sig.kaphamotam.jayawewa.teruwansarani
Sir oya uthum minisek❤
Kamesa natuwa inna kena man aduranawa wade ela ela
නියම සෙට් එකක් ❤
Wow game kollo set eka
Piduru savikala sinduva gahannakoo...❤❤❤❤
Supiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
very good
Ape tharunayo diunu bawa pennanawa. Dayabara kollani obata jaya.
Ganu කෙනෙක් ලස්සනයි katahada ahnwa.❤❤❤❤
බුදු සරනයි
niyamai ❤
Super ❤❤❤
❤
Superi
❤❤❤❤❤❤❤Supiri kanna one bonna one athall eke inna one
love it
Ado supiri next song ekata pem ama suwe soyala
Harima lassanai ❤
Very cool ❤
ලස්සනයි ඔයාලා කොහෙද ❤❤❤❤❤❤❤❤👍
Brawo.belisimo❤❤❤❤❤❤
Very nice
Patta koheda me
Our minds are traveling to decades of 1960 and 1970.
Thanks for all of You.