How to Hatch Brine Shrimp in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 126

  • @SagaraKumara-k3b
    @SagaraKumara-k3b Місяць тому +1

    Good job brother ❤❤

  • @mahendraranamuka8188
    @mahendraranamuka8188 5 місяців тому

    බොහොම හොඳයි. ස්තුතියි සහෝදරයා.

  • @NirmalaKumari-bi5ol
    @NirmalaKumari-bi5ol Місяць тому

    D cap hatch venavada

  • @sameeraekanayaka1560
    @sameeraekanayaka1560 3 роки тому +2

    Artemia ගැන දැක්ක හොදම සිංහල වීඩියෝ එක

  • @k.d.priyadarshanipriyadars5725
    @k.d.priyadarshanipriyadars5725 6 місяців тому

    Mame oya bottale atulata dana amudruvaya monavada

  • @ThinethSadaruwan
    @ThinethSadaruwan 3 місяці тому

    Gedrara lunu gaththata kamk nadda

  • @sandilfishvlog5355
    @sandilfishvlog5355 3 роки тому +2

    පට්ට 😍😍👍👍

  • @vimukthilakshan5054
    @vimukthilakshan5054 3 роки тому +1

    💖💖

  • @dushanmadushanka8650
    @dushanmadushanka8650 3 роки тому +2

    Pump eka nawaththpuwama වතුර පහළ karaame lagata enne නැද්ද

  • @inokaadikari3685
    @inokaadikari3685 3 роки тому +1

    Good video

  • @hasintha1986
    @hasintha1986 3 роки тому +1

    good job

  • @shashijayasinghe2954
    @shashijayasinghe2954 3 роки тому +1

    ❤️

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 роки тому +1

    Ira eliya watennath oneda aiye

  • @91zackzack
    @91zackzack 3 роки тому +2

    Bothal gaddi cock bothal wage hodai neda…daara thiyana bothal wala godak welawata biththara radenawa oxygen pump eka on karaama

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому +1

      දාර නැති බෝතලයක් නම් ගොඩක් හොඳයි.

  • @ShanMarasinghe
    @ShanMarasinghe 3 роки тому +1

    Brainshrimp kal thiyaganda beida ?? Hach una saththu.....??

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      පුළුවන් කන්න.. දෙන්න ඕන..

    • @ShanMarasinghe
      @ShanMarasinghe 3 роки тому +1

      @@GuppyHouseMatara monawada denne

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      බෙිකින්සෝඩා ඊස්ට් පාවිච්චි ගන්න පුළුවන්.

    • @ShanMarasinghe
      @ShanMarasinghe 3 роки тому +1

      @@GuppyHouseMatara diya karalada denne....wathure???

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      ඔව් පොඩ්ඩයි දාන්න ඕන.. නැත්නම් මැරෙන්න පුළුවන්.. සත්තු ටික..

  • @danzoff6264
    @danzoff6264 Рік тому

    Brine shrimp wala mila ganan kohomda kiyala vedio ekakin gennako

  • @niroshandimuthu7284
    @niroshandimuthu7284 3 роки тому +2

    Baten edala ganna saththu tika කොච්චර wela thiya ganna පුළුවන් da

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      ඔක්සිජන් නැතුව නං ගොඩක් වෙලා තියාගන්න බෑ හොඳම වැඩේ තමයි අර ගත්ත ගමන් කන්න දෙන එක.

  • @Slbadkolla
    @Slbadkolla 3 роки тому +1

    niyamy

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 роки тому +1

    Aiye artimia aka sheethakaranaye thiyanna oneda.

  • @chamithrandika1374
    @chamithrandika1374 3 роки тому +1

    Brine shrimp hadala kochchra kal tiya ganna pluwan da 🤔

  • @rrs1532
    @rrs1532 2 роки тому +1

    aiye Brine Shrimp kohhara dawasak thiyanna puluwan da

  • @vigilant3922
    @vigilant3922 3 роки тому +1

    Use karana gum eka mokakda?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      වීඩියෝ එකේ සම්පුර්ණ විස්තරේ කියලා ඇති.

  • @amiru6738
    @amiru6738 3 роки тому +1

    Ayiye oya valve aquarium shops wala thiyenawada....?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому +1

      Oyata hadaganna puluwan ne..

    • @amiru6738
      @amiru6738 3 роки тому +1

      @@GuppyHouseMatara ow puluwan eth valve one ne. Ewa thiyenne aquarium wala witharane

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому +1

      Ow Malli thiyanawa..

  • @dumindusandeepa1318
    @dumindusandeepa1318 2 роки тому +2

    Kohoma haduwat adiye බිත්තර katu ethuru wenawane akata mokadda karana ona loku udawwak ekata piliyamak ona

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 роки тому +1

      හරි ප්‍රමාණයට ලුණු සහ ජලය එකතු කර හැච් වෙන ආටිමියා එකක් එකතු කරොත් බිත්තර පහළ යෑම සිදුවන්නේ නැහැ.. බිත්තර කටු අනිවාර්යෙන් උඩ තමයි තියෙන්නේ.. හැච් වෙන්නේ නැති බිත්තර තමයි පහළ යෑම සිදු වන්නේ..

  • @මධුෂ්වීරසිංහ

    අයියා ටින් එකේ තියෙන බිත්තර කොච්චර කල් තියේද කල් ඉකුත් නොවි...

  • @bettafishbreeding222
    @bettafishbreeding222 2 роки тому +2

    අයිය මෙ මෙදවස් වල කරන්ට් කපනවනෙ පැය දෙකක් විතර නැතුව තිබ්බට අවුලක් නැද්ද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 роки тому

      එහෙම බෑ මල්ලි සත්තු මැරෙනවා..

  • @sahansachintha5187
    @sahansachintha5187 3 роки тому +4

    අයියා අයිමියා දුබුරු පාටද එතකොට අවසානෙ සුදුපාටට ඉතිරිවෙන ටිකේ සත්තු නැද්ද

  • @sachithdananjana5945
    @sachithdananjana5945 3 роки тому +2

    Light source ekk one ndda

  • @sakkumukku5337
    @sakkumukku5337 3 роки тому +1

    Huch unama hoya ganne komada aiya

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      තද තැඹිලි පාට වෙනවා

  • @sisirakumara4921
    @sisirakumara4921 8 місяців тому

    Brine shrimp එකට දාන පොඩි බට ගන්නෙ කොහෙන්ද

  • @channab3189
    @channab3189 3 роки тому +1

    moli patau 40kt kochchr dnn oned gram aiye

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      පොඩි ප්‍රමාණයක් දාන්න ග්‍රෑම් ගානක් ඕන්නෑ..

  • @chenukasiriwardana4751
    @chenukasiriwardana4751 3 роки тому +1

    Ayye pataw 60kata වේල් 6කට ග්‍රෑම් කොච්චරක් දානවද සාමාන්‍යයෙන්

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      යෝගට් හැන්දකින් කාලක් වගේ දැම්මා නං ඇති

  • @Study_Is_Happy
    @Study_Is_Happy 2 роки тому +2

    ඔය ටැප් එක වගේ එකට මොකක් කියලද කඩෙන් ඉල්ලන්න ඕනේ

    • @Gimhansathsara1235
      @Gimhansathsara1235 2 роки тому +1

      ඔක්සිජන් බටේට දාන වෑල් එකක් කියලා

  • @sahansubodha2409
    @sahansubodha2409 3 роки тому +1

    Digatama ඔක්සිජන් denna onida?

  • @Tiktok14734
    @Tiktok14734 2 роки тому +1

    බ්‍රයින් ෂිම්ප් හැච් කරන්න කොච්චර වතුර දාගන්න ඕනෙද, කොච්චර ලුනු දාගන්න ඕනෙද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 роки тому +1

      වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරේ කියලා ඇති

  • @ShanMarasinghe
    @ShanMarasinghe 3 роки тому +1

    Oka sarthaka na neda...???yata hach une nathi biththara thiyenawa...uda katu tika thiyenawa....ethakota saththu enee hachune nathi biththara ekka....neda???? bate poddak ussala danda ona neda???

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      කරලා බලන්න. මටනම් ගොඩක් සාර්ථකයි බිත්තර කටු ටික අනිවාර්යෙන් උඩට යනවා.. කටු කොහොමත් පහලට එන්නෙ නෑ යටින්ම බටේ දැම්මෙ නැති උනොත් සම්පූර්ණ සතු ටික ගන්න බැරි වෙනවා.. කරලම බලන්න.. සම්පූර්ණ video එක බැලුවනම් ඔයාට තේරෙයි මං ගන්න විදිය..

    • @ShanMarasinghe
      @ShanMarasinghe 3 роки тому +1

      @@GuppyHouseMatara hach wen nathi kotasak thiyenawa neda?? e tika yatata yanawane... Ethakota a biththarath ekka neda saththu enne???

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      හොඳ ආටිමියා එකක් යූස් කරනවා නං ඔයා 95% ක ට වැඩිය වෙනවා local එකක් use කරනවා නම් තමයි ඔය ප්‍රශ්නෙ ඔයාට තියෙන්නෙ..

    • @ShanMarasinghe
      @ShanMarasinghe 3 роки тому +1

      @@GuppyHouseMatara red top use karanne

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      එහෙම නම් එහෙම වෙන්න විදියක් නෑ.. මොකද මාත් use කරන්නේ එකම තමයි.. ලුණු ප්‍රතිසතය මදින ලුණු වල ගුණාත්මක භාවය මදි නම් හැච් වීම අඩු වෙනවා..

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 роки тому +1

    Brine shim denna one pataunta dawas kiyen passeda

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 роки тому +1

      ගප්පි පැටවුන්ට නම් පලවෙනි දවසෙ ඉදල දෙනවා

    • @janakapiyantha5505
      @janakapiyantha5505 2 роки тому

      @@GuppyHouseMatara figthers lata kohomada

  • @lakiravindiv444
    @lakiravindiv444 3 роки тому +2

    Aiyee hatch wenne nehe 2 days thibba

  • @bantishiroshika2920
    @bantishiroshika2920 Рік тому

    Aiyye a timiya nethuwa hadaganna kamayak neda

  • @slbetamt1253
    @slbetamt1253 3 роки тому +1

    Aiye ඔය tap ekawage eka mokakda

  • @Freefire-TO84
    @Freefire-TO84 2 роки тому +2

    අය්යේ බ්‍රින්ශිර්ම් ගෙදර හදාගන්න බැරිද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 роки тому

      ඔය හදන විදිය තමයි දළ තියෙන්නෙ මල්ලි...

  • @bettafishbreeding222
    @bettafishbreeding222 2 роки тому +1

    මම කලින් දැම්මෙ බඩෙ උඩින් එතකොට ඔක්කොම බිත්තර යට මිදුනපැය 40විතර තිබිලත් ආවෙ නැ එත් දැන්නම් ඔය විදියය බටෙ දැම්මට පස්සෙ හොදට කැලැත්තෙනව් කලිම් වතුට සුදු පාටට තිබ්බෙ යට මිදිල මම දැන් දාල තියෙන්නෙ එයිද් මන්ද පැටාවු

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 роки тому

      ලුණු සාන්ද්‍රනය, වතුර ප්‍රමාණය, ආටිමියා වල අලුත් භාවය.. හොඳ වර්ගයක ආටිමියා එකක් වීම වගේ ගොඩාක් දේවල් බලපානවා හැච් නොවෙන්න.

  • @ravindrajayalal2693
    @ravindrajayalal2693 Рік тому

    අයියා ඔයාගෙ පොන් නමබරෙ එවන් දන් මෙිකට

  • @360videosvlog
    @360videosvlog Рік тому +1

    Hada gaththu eka kochchara kaalayak pal nowi thiya ganna puluwanda?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  Рік тому +1

      පැය විසි අතරින් හදාගත්ත ටික ඔක්කොම දාන්න

    • @360videosvlog
      @360videosvlog Рік тому +1

      @@GuppyHouseMatara thank you.

  • @adiththayaacaquarium8984
    @adiththayaacaquarium8984 3 роки тому

    අයියේ ඉතුරු වෙන කටු ඩිකැප්ද

  • @shagiboy1615
    @shagiboy1615 3 роки тому +1

    Brine Shrimp කොච්චර කල් තියාගන්න පුලුවන් ද?

  • @Danu888-8
    @Danu888-8 3 роки тому +1

    Atimiya kohenda ganee

  • @Adivishen
    @Adivishen 3 роки тому +1

    බ්‍රයින් ෂිම් ගන්න තියෙන්නෙ කොහෙද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      මේ දවස් වල නම් පොඩ්ඩක් ගන්න තැන් අඩුයි ඇක්වේරියම් වල බලන්න

  • @ckdp4446
    @ckdp4446 3 роки тому +1

    ලුනු aniwryayida

  • @vimuvimufish7230
    @vimuvimufish7230 3 роки тому +1

    Aiye ai brainshim hech wenne nathe

  • @sakkumukku5337
    @sakkumukku5337 3 роки тому +2

    Malunta danne komada

  • @ashenthiunuwan9909
    @ashenthiunuwan9909 3 роки тому +1

    සමාන්‍යයෙන් පැටව්1000ක් වගේ පිරිසකට එක වේලක් සදහා Brine Shimp කොපමන ප්‍රමානයක් හැච් කර ගන්න ඕනිද...
    නැතිනම් 1g කින් පැටව් 1000කට වේල් කීයක් දිය හැකිද.. 🤔🤔

  • @nisalchanukakarunarathna4883
    @nisalchanukakarunarathna4883 3 роки тому

    කැමරාව පොඩ්ඩක් හෙලවෙනව නේද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      ඔව් ඒක එච්චරම අවුලක් නෑ පෙරළෙන්නේ නෑ

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 роки тому +1

    Aiye bulb akak awashshama naha neda. Mama එළියේ බිත්තියේ එල්ලලා තියෙන්නේ කමක් නැහැ නේද ස්තුති 🙇🙇🙇

  • @geeth2739
    @geeth2739 Рік тому

    අයියා ලුණු වැඩිවෙනවනෙ

  • @isurudilanka2047
    @isurudilanka2047 3 роки тому +1

    Matara koheda contact number denna puluwannda wistara tikak denaganna

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 роки тому

      description එකේ දාල තියෙන්නෙ

  • @vimukthilakshan5054
    @vimukthilakshan5054 3 роки тому +1

    ❤️❤️