දකුණ වගේම උතුරත් අවදි කරන්න අනුර කියපු කතාව පට්ට |අනුර උතුරෙන් වැඳලා ඉල්ලපු දේ |වැරදුණු තැන හදන හැටි

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 37

  • @shalindarathnayaka1589
    @shalindarathnayaka1589 Місяць тому +33

    අද දුන්න අනුර මහත්තයට මගේ ඡන්දෙ

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Місяць тому +26

    අද තැපල් චන්දය මාලිමාවට දුන්නේ🙏👍👍🥰❤️❤️

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Місяць тому +13

    වැදගත්ම ඡන්දයක් අභියස අපේ රටේ නායකයෙකුගෙන් බලාපොරොත්තු නොවුන තරමේ කතාවක්..
    මේ අවංක අදහස් දැක්වීමට අපගේ ගෞරවය........

  • @ranjithwawlagalage7855
    @ranjithwawlagalage7855 Місяць тому +11

    මල්ලියො ඹයා අති දක්ෂයෙක්

  • @rangaWicramanarayana
    @rangaWicramanarayana Місяць тому +10

    නියමයි

  • @erandadliyanage3878
    @erandadliyanage3878 Місяць тому +13

    ඒ පරිවර්තනය කරන සහෝදරයාගේ ආවේගය කොහොමද? ජාතිය ආගම දෙකක් උනත් අපි හැමෝගෙගම ලේ කකියන විදිය එකයි සහෝදරයා...

  • @Bole123-i8j
    @Bole123-i8j Місяць тому +11

    මාලිමාවට ජයවෙිවා

  • @bandulapremium
    @bandulapremium Місяць тому +21

    බලන්ගොඩ ආනන්ද හාමුදුරුවො කිව්ව අනාවැකිය වරදින්න බැහැ... අනුර කුමර නියත ජනපති......❤❤❤❤
    දරුවන්ට පොශදාය් ආහාර වේලක් පහසුවෙන් ලබා දිය හැකි... පුද්ගලික අන්ශයටත් බටහිර දියුනු රටවල සේ සාදාරන විශ්‍රාම වැටුපක්, සමාජ ආරක්ශනයක් ලබා දිය හැකි දියුණු රටන් බටට ලන්කාව පත් කිරීමට හැකි වේවා......❤❤❤🎉🎉🎉

  • @Aba-ee1eo
    @Aba-ee1eo Місяць тому +15

    අම්මෝ අනුර නුබනම් දෙවියෙක් සේ අදහන්නම වෙනවා, කෙලින්ම ද්‍රවිඩ ජනතාවට ඇත්ත කියනවා, හෙට ඉදන්ම සියලු ජාතීන් ඔබ සමගයි අනුර, රත්තරන් වලටත් වඩා වටින දේශනයක් හා ඉදිරිපත් කිරීමක්, ඔය කතාව ඉතිහාස ගත වෙනවා අනුර ඔබ දරණ ප්‍රයත්නයට, කවුද කරේ මීට පෙර ඔය වගේ ජාතීන් එකතුකරන කතාවක්, සුමන්දිරන්ලා කැලේ, හෙටම ඔවුන් ප්‍රතික්ෂේප වේවි,

  • @HashmiAjani
    @HashmiAjani Місяць тому

    යාපනයේ ජනතාවනි ඔබත් දකුනේ අපිත් මෙතරම් කාලයක් දේපාලුවන්ට රැවටුනා තවත් නොරැවටිමින් එකතුවිම දකුනේ අපගේ ප්‍රනාමය ජයවේවා සිව්හෙලයිනි

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 Місяць тому +1

    හිස නමා අචාර කරනවා අපේ දමිල දොස්තර සහෝදරයට..

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s Місяць тому

    On point. නිලේටම දෙනවා.

  • @nalingunawardena5082
    @nalingunawardena5082 Місяць тому +1

    Bro Thanks for your traslation .we everyone must be together as One Nation.One country.

  • @harshanmahavithana8827
    @harshanmahavithana8827 Місяць тому +2

    මාලිමාවට ජයවේවා!!!!

  • @AdullRahaman
    @AdullRahaman Місяць тому +2

    அருமை அருமை அருமை சகோதரரே ❤️♥️💜❌💟🇱🇰🌈💟🎀❌💜❤️

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha Місяць тому +1

    රට හදල ආදර්සයක් දෙන්න අනුර මහතා

  • @janu9063
    @janu9063 Місяць тому +7

    Tamil translator's voice is stronger than AKD's. He is trying to emphasise the logiçs, and principles of AKD. ❤

  • @ජයකාන්ත
    @ජයකාන්ත Місяць тому

    ජයවේවා 🧭❌✅. 💟. මාලිමාවට. අපි ජයවේවා මුලුරටම අනුරට අපි අනුරට ජයවේවා

  • @RoshanIndika-q2g
    @RoshanIndika-q2g Місяць тому +2

    ❤❤❤ malimawata jayawewa ♥️♥️♥️ AKD ape janapathi ♥️♥️♥️

  • @skvithanage1977
    @skvithanage1977 Місяць тому +2

    මාලිමාවට 🧭💪🧭💪🧭

  • @RasminNK
    @RasminNK Місяць тому +6

    Npp ❤❤❤❤❤

  • @surangalakvinda2887
    @surangalakvinda2887 Місяць тому +5

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @eshmo9427
    @eshmo9427 Місяць тому +6

    ❤❤❤ මාලිමාවට කොටියක්❤❤❤❤

  • @NilanthaDissanayake-f2z
    @NilanthaDissanayake-f2z Місяць тому +2

    Npp is the most popular political party in sri lanka.

  • @SasiDuwa-m3n
    @SasiDuwa-m3n Місяць тому

    නියතජනපතිඅනුර.අනුරගෙන්පසුමෙිරටෙි.ජාතිවාදයක්නෑ.

  • @gothamdealwis5774
    @gothamdealwis5774 Місяць тому +1

    IP

  • @pathumtharu5176
    @pathumtharu5176 Місяць тому +5

    Hamadamath oba samagai jayen jayama ❤❤❤

  • @ddruvanit
    @ddruvanit Місяць тому +4

    anurata kotiyak !!!!!

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc Місяць тому +1

    කතා ව තිබ්බා නම් ඇති බඩගිනි නිවේයි😂😂😂

    • @lkalawana9907
      @lkalawana9907 Місяць тому

      ඔව් මහඑකා බැංකුවට කෙලලා බඩගිනි නිව්වානේ නෙහ්?

  • @jagathranatunga8094
    @jagathranatunga8094 Місяць тому +1

    Aiyoo senaga attema naha😢

  • @IndradasaIndradasa
    @IndradasaIndradasa Місяць тому +2

    Malimawa jeye

  • @manjula-xo9xv
    @manjula-xo9xv Місяць тому +1

    Aniwaren anura

  • @sampathsomarathne4758
    @sampathsomarathne4758 Місяць тому

    kuththa buranaahe nahee kanda paatha he. achcha pichcha nahe he

  • @sisirahemantha5363
    @sisirahemantha5363 Місяць тому +2

    Jayawewa ❤malimawata ❤damala.sinhala❤muslim❤burger ❤oba samata❤jayawewa ❤

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 Місяць тому

    මාලිමාවට ජය වේවා❤❤❤