වාසනාව නිරන්තරයෙන් ඔබ ළග රැදෙන වාසනාවන්තම පුද්ගලයෙක් වෙන්න !

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @thashmikoshila4707
    @thashmikoshila4707 7 місяців тому +288

    මම කොරියන් එක්සෑම් කරලා වෙබ් එකේ ඉන්නෙ. දැන් අවුරුද්දක් වෙනවා තවම මට යන්න ආවෙ නැහැ. ඔයාලා හැමෝම මගේ හීනෙට මට ඉක්මනට ම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවද...ඒ වගේම ඔයාලගේ හීනත් ඉක්මනට ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශ්ව මාතාවට ස්තූතියි

    • @oshadikaushalya9328
      @oshadikaushalya9328 7 місяців тому +11

      ඔයාට කොරියාවට යන්න ලැබුණු එක ගැන මම සතුටු වෙනවා!! Congratulations!!🤗🙏💖

    • @prabhvishwadini8152
      @prabhvishwadini8152 7 місяців тому +2

    • @saduniishara-b5i
      @saduniishara-b5i 7 місяців тому +3

      අනිවාරෙන් ඔයාට යන්න ලැබෙයි ❤️

    • @chathushikabhagya2388
      @chathushikabhagya2388 7 місяців тому +1

      Budusaranai

    • @thashmikoshila4707
      @thashmikoshila4707 7 місяців тому

      @@oshadikaushalya9328 ස්තූතියි 🙏

  • @Apurwa0712
    @Apurwa0712 7 місяців тому +435

    මට A9ක් ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා!

    • @Sewwandisumathipala2001
      @Sewwandisumathipala2001 7 місяців тому +5

      Oya mula idalama kohomd patan gaththe

    • @madharadulanjali.
      @madharadulanjali. 6 місяців тому +2

      @@Sewwandisumathipala2001 oyata tynne oyata one dewl labuna wage wishwyat sthuthi kranna.

  • @thavindyadissanayaka
    @thavindyadissanayaka 7 місяців тому +339

    Azraa අක්කි මට උසස් පෙළ විභාගයෙන් AAA සාමාර්ථ 3ක ඉහළම ප්‍රතිඵල ලැබුනා❤. මට ගොඩක් සතුටුයි. ඔයාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤️☺️

  • @Catwalk.lk369
    @Catwalk.lk369 7 місяців тому +85

    මගේ තාත්තාව ඉක්මනින් සනිප කරලා දුන්නට ආදරණිය විශ්වමාතාවට අනේක වරයක් ස්තුතියි ❤❤
    11:11

  • @KS20005
    @KS20005 7 місяців тому +295

    අක්කේ ඇත්තටම මම ඉස්සර සෑහෙන්න overthinking කෙනෙක්. මම හැම පොඩි ප්‍රශ්නයක්ම අල්ලන් අඬන එකයි දුක් වෙවී කල්පනා කරන එකයි විතරමයි කරේ. මට මං ගැන කිසිම විශ්වාසයක් තිබ්බෙ නෑ ඒ කාලේ. මම කොච්චර මහන්සි උනත් මට ඒවට හරියන්න පොඩිවත් හොඳ result එකක් ආවෙ නෑ. ඉතින් ඒවා නිසා තව තව මම negative විදිහටමයි මං ගැන හිතුවේ. ඒත් දැන් ටික කාලෙක ඉඳන් මං මගේ හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරා.මොන දේ උනත් ආහ් මේක උනේ මගේ හොංදට මේකෙන් මම මෙහෙම හොද දෙයක්නේ උනේ කියලා හිතන්න ගත්තා. අනික් අය ප්‍රශ්න ආවම කලබල වෙලා දඟලද්දී මම ඒ හැම එකකම හොඳ පැත්ත දැක්කා.ඇත්තටම මට පුදුමයි මගේ ජීව්තේ සම්පූර්ණයෙන්ම වෙනස් උනා අක්කේ. මම කරන කියන් හැමදේම හරි ගියා. හැමතැනකින්ම මට ප්‍රශංසා ලැබුනා හැම තැනකම මාව කැපිලා පෙනුනා මාව ඉස්සරහට ගියා. මට දැනුනා දෙයියනේ මම මාරම වාසනාවන්තයි කියලා. හැමෝම මං ගැන පුදුම උනා. දැන් මට කිසිම ප්‍රශ්නෙකදි නිකමටවත් negative සිතිවිල්ලක් එන්නෙ නෑ. ඒ හැම එකකදිම හිතෙනවා මේක උනේ මගේ හොඳට කියලා. හැමදේම උනේ මගේ වාසනාවට කියලා. මම ඒ නිසා දැන් හැමදාම සතුටින් ඉන්නවා. පොඩිම.පොඩි දේකින් පවා ලොකු සතුටක් දැන් මට දැනෙනවා. අනික් අයට ලේසියෙන් නොලැබෙන අවස්ථා මට ලේසියෙන්ම ලැබෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සාර්ථක වෙනව මගේ ඇස් ඉස්සරහදිම මට පේන්න ගත්තා. ස්තූතියි ඔයාට ගොඩක් මේ දේවල් අපිට කියලා දෙනවට ❤🥺 මම මේ ලෝකේ පිළිගන්න සදාතනිකම සත්‍යයන්ගෙන් එකක් තමා law of attraction කියන්නේ. මම ඒකෙන් වැඩ ගත්තා අක්කේ🥺❤️

    • @lasnitharushika2764
      @lasnitharushika2764 7 місяців тому +3

      That's true ❤

    • @livonpadhmila6413
      @livonpadhmila6413 7 місяців тому +3

      ❤❤❤

    • @Darkhorse-u9x
      @Darkhorse-u9x 7 місяців тому +7

      ඔයාට මට හැමෝටම මේ තරම් ලස්සන ජීවිතයක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතියි❤

    • @maleeshasewwandi9919
      @maleeshasewwandi9919 6 місяців тому +5

      විශ්වයට ස්තූතියි වන්ත වෙනවා!♾💗🐼

    • @NisansalaWeerakkodiarachchige
      @NisansalaWeerakkodiarachchige 3 місяці тому

      @@KS20005 😘😘😘😘😘😘

  • @koshi11111
    @koshi11111 7 місяців тому +122

    ආදරණීය විශ්වය,
    මා ලියූ උසස්පෙළ විභාගයෙන් මා හට A 3ක් ලබා දී අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථමයා බවට පත්කර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තෝරා පත් කර දුන් ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වේවා....♥️♥️

  • @dmihi
    @dmihi 7 місяців тому +453

    මාව Top Rank list එකට රැගෙන ආවාට මාගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමී..🙏💜️💜️

    • @senhas_g6072
      @senhas_g6072 7 місяців тому +9

      congratulations oyataa❤🎉

    • @SBsanda2003
      @SBsanda2003 7 місяців тому +9

      Congratulations ❤

    • @Ashii-vlogs
      @Ashii-vlogs 7 місяців тому +8

      Congratulations halo . Halo oyata mata direct mg akk dann widihak nadd mn me para al karan girl kenek

    • @isuriovindiya3643
      @isuriovindiya3643 7 місяців тому +6

      Congratulations ❤

    • @kavindurukshan2059
      @kavindurukshan2059 7 місяців тому +7

      Congratulations. I wish you to success your future goals.

  • @TharushiDananjana-ug2et
    @TharushiDananjana-ug2et 7 місяців тому +137

    ලබන සතියේ එන O/l exam එකෙන් මට A9 ලාබාදුන් ආදරනීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි ❤❤

  • @Sithukaushalya-q2j
    @Sithukaushalya-q2j 7 місяців тому +73

    2023 උසස් පෙල විබාගෙන් මට හොදම ප්‍රතිඵලයක් සමග මම කැමතිම විශ්ව විද්‍යාලයේ කැමතිම ඩිග්‍රිය කරන්න විශ්ව මාතාවගෙන් අනේකවාරයක් ආශිර්වාද ලැබේවා!❤

  • @PaskaranDilani-rx7hx
    @PaskaranDilani-rx7hx 7 місяців тому +90

    2023 (A/L) විබාගේ A+ සාමාර්ථ 3ක්‌ දි. ක රෑන්ක් 150 ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාල තේරී පත් වීම ගෙන විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි වෙමි 🙏♥️

  • @-sanju-2611
    @-sanju-2611 7 місяців тому +102

    ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූති🥺❤️
    11:11🎉

  • @Aliyadesilva
    @Aliyadesilva 7 місяців тому +57

    මාව පේරාදෙණිය medicine තේරි පත් වීම ගැන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි වෙමි ❤️🙏

  • @Yeshagamlath2578
    @Yeshagamlath2578 7 місяців тому +33

    අක්කි මම දැන් අවුරුදු 2ක් විතර මේ දේවල් බලනවා කරනවා ... මට මේදේවල් නිසා හිතාගන්න බැරි තරම් ඉවස්සීමක් හැමදෙයක් දිහාම ලස්සනට බලන්න පුලුවන් වෙලා තියෙනවා.. මම හිටියට වඩා ගොඩක් ප්‍රියමනාප වෙලා මට මේ වෙනස ගොඩක් හොදට දැනෙන්වා අක්කී ඔයාගේ පොටොස් පවා මං ගැලරි එකේ තියන් ඉන්නේ ඔයාව දැක්කත් හිතට ලොකු නිදහස්ක් දැනෙනවා ඔයාට ගොඩක් පින් මේ මිනිස්සුන්ට මෙහෙම් උදවු කරන එකට .. ❤💫

  • @nethminirandika1898
    @nethminirandika1898 2 місяці тому +7

    Azra akkeh මට A/l වලින් AAA samartha තුනක් අරන් district rank 1 ගන්න පුළුවන් උනා Bio වලින් island 65...විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි මට AAA 3 ගන්න හැකි විම පිලිබවද....අනිවාර්යයෙන් හොඳ DOCTOR කෙනෙක් හැටියට අහිංසක මිනිස්සු දහස් ගානක් සනිප කරනවා..එයාලාට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා😊❤..
    THANKS YOU SO MUCH MOTHER UNIVERSE ❤
    1111❤

    • @universeinyou
      @universeinyou  2 місяці тому +2

      Congratulations darling mta gdk sathutui oya gana ✨💜💐

  • @nawodyasathsarani4346
    @nawodyasathsarani4346 7 місяців тому +92

    මම දැන් හැමදාම උදේට නැගිට්ට ගමන් කරන්නේ self affirmations කියලා හැමදේටම ස්තූති කරන එක. දැන් මගේ දවස හරිම positive. මං හරිම ආසාවෙන් දවස පටන් ගන්නේ & ඉවර කරන්නේ. කලින් මට negative දේවල්මයි හිතුනේ. දැන් එහෙම නෑ. ❤❤❤

    • @heyauniverse1234
      @heyauniverse1234 7 місяців тому +7

      මේක ඇත්ත ❤♾️🫶🏻

    • @SBsanda2003
      @SBsanda2003 7 місяців тому +4

      🧚‍💗🦋🌏

    • @hansanikavindya6096
      @hansanikavindya6096 7 місяців тому +4

      ඔව්‍ ඒක ඇත්ත විශ්ව මාතාවට ස්තුතියි ❤

    • @charukadilshan4599
      @charukadilshan4599 7 місяців тому +4

      මම මගෙ girl friend විදිහට හොයන්නෙ අක්කි වගේ Girl කෙනෙක්. එයාව මට ලං කරල දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @SBsanda2003
    @SBsanda2003 7 місяців тому +68

    2023 A/L විභාගයෙන් A3 ක් ලැබිලා ඉන්ජිනේරු පීඨයට තේරීම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤😊

    • @LeoMessi-te1ds
      @LeoMessi-te1ds 7 місяців тому +1

      තාම 2023 results ඇවිත් නෑ නෙ 😅😅ලබන මාසෙ නෙ එන්නෙ 😅

    • @daminikawshalya9646
      @daminikawshalya9646 7 місяців тому +1

      Congratulations 🎉

    • @sansala4905
      @sansala4905 7 місяців тому

      Congrats ❤

    • @madharadulanjali.
      @madharadulanjali. 6 місяців тому +1

      @@LeoMessi-te1dslow of attraction gana danne nathnam katapiyan inna. 👍

  • @SathsaraniTharanika
    @SathsaraniTharanika 7 місяців тому +41

    මට 2023 A/L උසස් පෙළ විභාගයට A3 ක් ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පීඨයට තේරීම ගැන විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි .❤❤

  • @Nadu.140
    @Nadu.140 7 місяців тому +17

    මාගේ ජපන් වීසා එක මට ලබා දුන්නු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී❤

  • @Hiranyaindeewari1111
    @Hiranyaindeewari1111 2 місяці тому +5

    මම විශ්ව මාතාවට ස්තුති වන්ත වෙනවා මගෙ ජිවිතයෙ මන් සිතන හැමදේම සාර්තක වෙනවාට මම මගෙ ජිවිතේ වාසනාව ගැන හිතනවා මම වාසනාවන්තයි මට හැම දෙයක්ම අඩුපාඩු නැතුව ලැබෙනවා මම හරිම වාසනාවන්තයි විශ්වයට ස්තූතී...!!! ❤🍀✨️🩷🩷

  • @amandi281
    @amandi281 7 місяців тому +20

    Japura campus select වෙන්න පුළුවන් result එකක් ලබාදීම ගැන විශ්වමාතාවට ගොඩාක් ස්තූතියි 🌝💓 Thankyou so much my angle 👀✨

  • @saliyabrathnayake-qn9fi
    @saliyabrathnayake-qn9fi 7 місяців тому +9

    උසස් පෙල විභාගයෙන් ෆස්ට් ශයි එකෙන්ම දිස්ත්‍රික් රෑන්ක් 4 අරගෙන කොලබ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුලත් වීමට ශක්තිය,වාසනාව,ආශිර්වාදයන් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා!!! ❤️ස්තුතියි ආදරනීය විශ්වය!!! ❤️
    Thank you so much Azzra akki 😊❤️

  • @rukmal4511
    @rukmal4511 7 місяців тому +145

    නිදහසේ හිතල බලන්න ඇපි හැමෝම ගොඩක් වාසනාවන්තයි🍀🍀🍀🍀🍀🥰😍 , මේ විඩීයෝ එක බලන්න ලැබීමම කොච්චර වාසනාවක් ද, අපිට මේ ලැබිල තියන ජීවිතේ වසනාවන්ත කරන ඒන්ජල් කෙනෙක් ඔයා❤❤❤

  • @dil595
    @dil595 7 місяців тому +16

    මම නර්සින් lecture කෙනෙක් වුනාට විශ්වයට ස්තුතිවන්ත වෙමි ❤

  • @maheeshagamage
    @maheeshagamage 7 місяців тому +9

    මමත් ගොඩක් කැමතියි ඔයආ වගේම සුන්දර මනසක් තියන girl කෙනෙක් වෙන්න. ඇත්තටම ඔයා හරිම ලස්සනයි ❤

  • @Leaa_77
    @Leaa_77 7 місяців тому +16

    මම අති විශිෂ්ට සාමාර්ථයක් සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්වීම පිළිබඳව මම විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි,Thank you Azraa akki♥️🍃🌍✨

  • @nayanaindika4061
    @nayanaindika4061 7 місяців тому +85

    2023 A/L විභාගයට ABC ප්‍රතිඵල ලබා දුන් මගෙ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි ❤️❤️

    • @LeoMessi-te1ds
      @LeoMessi-te1ds 7 місяців тому +3

      තාම 2023 results ඇවිත් නෑ නෙ 😅😅ලබන මාසෙ නෙ එන්නෙ 😅

    • @daminikawshalya9646
      @daminikawshalya9646 7 місяців тому +3

      AAA anne oyata❤

    • @Imasha_s_ekanayake
      @Imasha_s_ekanayake 7 місяців тому +1

      Ai ABC..🙃 3A s target krnn..

    • @sansala4905
      @sansala4905 7 місяців тому +1

      Congrats for 3A s

  • @_VISHUDDHA
    @_VISHUDDHA 7 місяців тому +10

    ආදරණීය විශ්ව මාතාවගෙන් බිහිවුණ මැණිකක් හමුවීම ම වාසනාවක්. ප්‍රභාෂ්වර සිතක ආලෝකමත් බව අවට සිටින සියල්ලන්ගේ ම ජීවිත සුවපත් කරනවා🌎🙏✨. හැමදාමත් නිදුක්ව නීරෝගීව සතුටින් ඉන්න පුළුවන් වාසනාවන්ත ජීවිතේකට ආශිර්වාද වේවා✨🙏♥️. පරිස්සමෙන් ඉන්න මැණිකේ 🦋💫❤.

    • @universeinyou
      @universeinyou  7 місяців тому +2

      Thank you 🙏🏻🌍✨✨✨💜

  • @ChaminiNishanthi-c1y
    @ChaminiNishanthi-c1y 7 місяців тому +23

    2023 AL විභාගයෙන් A 3ක් ලබාගෙන ඉංජිනේරු පීඨයට තේරීමට හැකියාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.🙏🙏

  • @ishijayakodi.
    @ishijayakodi. 6 місяців тому +4

    මේ අවුරුද්ද ලබනවාත් එක්කම මං අවුරුදු 5කට හදපු pln එකේ ගොඩක් දේවල් මේ අවුරුද්දේ මාස 5ක් වගේ කෙටි කාලෙකින් මට ලබාගන්න පුළුවන් උනාට මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූයී..🙏🙏🌷

  • @lorryclubsl7849
    @lorryclubsl7849 7 місяців тому +28

    මට ලබන සතියේ තියෙන o/l exam එකෙන් A9 ක් ලබා දුන් ආදරණීය විශ්වයට ස්තූතියි

  • @pushpasilva398
    @pushpasilva398 7 місяців тому +8

    උසස් පෙල ප්‍රතිඵලය ලෙස A සාමාර්ථ තුනක් ලබා දුන්නට ස්තුතියි විශ්වය ❤

  • @sherlitekla5374
    @sherlitekla5374 7 місяців тому +9

    මගේ දුවට නිරෝගී බව ලබාදුන් විශ්වයට ස්තූතී ❤️

  • @dmszone7195
    @dmszone7195 7 місяців тому +13

    අද චුට්ටක් හරි සතුටින් ඉන්නෙ ඔයාගෙ channal එක නිසා. මාත් ගොඩක් වාසනාවන්තයි..❤❤👼👼💖😘😘

  • @devindithiloka2512
    @devindithiloka2512 7 місяців тому +7

    කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත් වීමට ආශිර්වාද කල විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤

  • @kaveeshaoneli_1111
    @kaveeshaoneli_1111 7 місяців тому +36

    මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනේ අක්කි ඔයා නිසා හා මේ විශ්ව මාතාව නිසා.. ඔයාව හම්බුන දවසේ ඉදන් මම වෙනස් උනා.. ඔයාව මුණගස්සපු විශ්වයටත්..අක්කිටත් අනෙක වාරයක් ස්තුතියි..ස්තුතියි... ✨🤍💐🕊️

  • @MaheshikaMadhuwanthi-c8x
    @MaheshikaMadhuwanthi-c8x 7 місяців тому +19

    මම 2023 A/L exam එකෙන් A+3 අරන් campus ekata theruwa විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .

  • @NoRA-diaryy
    @NoRA-diaryy 7 місяців тому +10

    2023 A/L විභාගයෙන් 3A ලබාගෙන colombo university cs faculty තේරීම ගැන විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි🥰

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 3 місяці тому +1

    ගොඩක් ආදරෙයි.... ගොඩක් ස්තූතියි ඔබට... අපේ ජීවිත වෙනස් කරනවා ට ලස්සනට ❤❤❤

  • @poornimanethmini3992
    @poornimanethmini3992 7 місяців тому +9

    හැමදාම හොදම දේ අරන් එන අපේ ඒන්ජල් අස්‍රා ඔයා නිසා මන් ගොඩක් මගෙ නෙගටිව් ගති නැති කරගත්තා..ඔයාට වගේම විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි 🧚‍♂️💟

  • @subodanipremathilaka369
    @subodanipremathilaka369 7 місяців тому +6

    විශ්ව ආකර්ෂණ නීතිය ගැන දැනගත් දවසෙ ඉදල අද වෙනකම් මගේ ජීවිතය සම්පුර්ණයෙන් ම වෙනස් උනා...විශ්ව මාතාව අපට අවශ්‍ය හැමදේම ලගා කරනව.අනේකවාරයක් ස්තුතී.අපි හොද හිතින් ප්‍රාර්ථනා කරන ඕනිම දෙයක් අපට ලගා කරගන්න පුලුවන්.මගේ ආදරනිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි ❤️මන් දැන් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ.ඒ හැමදේටම හේතුව මගෙ විශ්ව මාතාව ❤️

  • @Rashmikadhananjani-uw2sv
    @Rashmikadhananjani-uw2sv 7 місяців тому +12

    2023 A/l exm ekata A 3 ලබාදුන්න ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ❤️

  • @immmwasal
    @immmwasal 7 місяців тому +13

    මාව 2023 උසස්පෙළ විභාගයෙන් විෂයන් 3ම සමත් කරදුන් විශ්වයට ස්තුතියි.. 🧿💐💜🌸✨🧿

  • @Nirmala_online
    @Nirmala_online 7 місяців тому +71

    මාව වෙනස් කරේ මට මම තුලින්ම මාව දකින්න ඉගැන්නුවෙ මේ විශ්වය . ඉතිං මගේ ශක්තිය මේ මගෙ ආදරණීය විශ්වයේ ශක්තියයි.♥️🌍වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.ඇත්තමයි අක්කා.විශ්වය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්.අපේ හිතේ positive ධනාත්මක චින්තනයක් ඇතිවුනාම විශ්වයේ ආශිර්වාදය අපිට ලැබෙන්නෙ ගොඩක් ඉක්මනට.ඒ දේ මම ගොඩක් අත් දැකීමෙන් දැක්කා.ඇත්තමයි විශ්වයේ ආශිර්වාදය අපිට ලැබෙන්න ගත්තම හිතාගන්න බැරි විදියට ජීවිතේ වෙනස් වෙනවා.අපි වෙනස් වෙනවා.හැමදේම හොද විදියට වෙනස් වෙනවා.⁣හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .🙏♥️

  • @bloom-m8s
    @bloom-m8s 7 місяців тому +44

    ඔයාගෙ වීඩියෝ නිසා අපේ ජීවිත පුදුම තරම් ලස්සන වෙනවා
    Thankyou verymuch angel 🥺🫶

  • @boyscando8235
    @boyscando8235 7 місяців тому +11

    මගේ අයියටත් මම මේක පෙන්නුවා අක්කි. එයාගේ ජීවිතේට ඕනිම කාලෙදි තමා එයාට මේ video එක හම්බ උනේ. ස්තූතියි අක්කිටත් ආදරනීය විශ්වයටත් 🙏🙏🙏🙏✨✨✨❤️❤️❤️

  • @nelupadias5479
    @nelupadias5479 7 місяців тому +11

    මට ඇමෙරිකාව ට යාමට ලැබුන නිසාවිශ්වයට❤ ස්තුති වන්ත වෙමි 🌎✨🕊️

  • @NadeeNadee-s7r
    @NadeeNadee-s7r 7 місяців тому +14

    2023 A/L exam එකේ මට 3As ලබා දුන්නට විශ්ව මාතාවණි ස්තුතියි !

  • @NilukaAlmeda
    @NilukaAlmeda 6 місяців тому +4

    මන් .ගොඩක් .වාසනාවන්ත .කෙනෙක් .මන් .දනාත්මකයි..මම.සක්තිමත් කෙනෙක් .ඔබට .ස්තුතියි .මෙවන් දෙවල් මට ලබා දුන්නා ට

  • @LMMalmishehara
    @LMMalmishehara 7 місяців тому +4

    ❤universe ❤ thq so much
    මේ විශ්ව අාකර්ෂන නීතිය නම් අැත්ත ❤

  • @leshikaerangi3
    @leshikaerangi3 3 місяці тому +2

    මා හට නවසීලන්තයට යෑමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි..still believing in universe 🙏🧿❤️

  • @TashmikaLithmi-sq7hg
    @TashmikaLithmi-sq7hg 7 місяців тому +9

    මං A /L වලට AAA ගත්ත නිසා විශ්වයට ගොඩක් ස්තුතියි ❤‍🩹මං ගොඩක් වාසනාවන්ත ගෑනු ලමයෙක් ♥️

  • @imeshanethmini8466
    @imeshanethmini8466 7 місяців тому +12

    2023 A/l විබාගයට A 3 ක විශිශ්ට ප්‍රතිඵලයක් ලබා දී විශ්ව විද්‍යාල වරම් ලබාදුන් විශ්ව මෑනියන්ට ස්තූති වන්ත වෙමි.❤️

  • @poorlanka861
    @poorlanka861 7 місяців тому +12

    මම හිතන්නේම මං වාසනාවන්තම කෙනා කියලා...❤❤❤ 2024 කොරියානු භාෂා විභාගය සමත් කර දුන් වීශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🌼🌼🌼🌼🌼

  • @ong_07
    @ong_07 7 місяців тому +8

    ලබන සතියේ එන O/L exam එකෙන් මට A9 ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට මම හදවතින්ම ස්තුති වන්ත වෙමි..... Thank you so much my universe, Thank you so much my angels.... ❤✨🌼🍀I love my universe & I am so Lucky! 🍀🌼✨♥

  • @heyauniverse1234
    @heyauniverse1234 7 місяців тому +17

    මං දැන් ගොඩක් ශක්තිමත් මං ගොඩක් වෙනස් වෙල මං ධනාත්මකව හිතන එක ගැන මට ම සතුටුයි මං හුගක් සතුටු වෙනව මේ හැමදේට ම වචනවලින් උදව් කරන අක්කේ ඔයාටත් මං ස්තූතිවන්ත වෙනව ආදරණිය විශ්වයට ගොඩක් ස්තූතියි🩷♾️

  • @shanikaherath1111
    @shanikaherath1111 3 місяці тому +1

    ඔබතුම්යට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤️

  • @sudda6915
    @sudda6915 7 місяців тому +9

    First semester exam හොඳින් පාස් කරලා දුන් ආදරණීය විශ්වයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි ❤

  • @PabashiGamage
    @PabashiGamage 2 місяці тому +2

    Thank you universe
    Because you give to me best results for my exam❤
    Thank you😊

  • @chathunipasindikapasindika4025
    @chathunipasindikapasindika4025 7 місяців тому +8

    Azraa අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි 🙏🙏 2023 උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරිපත් වීම පිලිබද ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ❤❤ 🎉👩‍⚖‍👩‍⚖‍👩‍🎓

    • @SBsanda2003
      @SBsanda2003 7 місяців тому

      Congratulations ❤

    • @LeoMessi-te1ds
      @LeoMessi-te1ds 7 місяців тому

      තාම 2023 results ඇවිත් නෑ නෙ 😅😅ලබන මාසෙ නෙ එන්නෙ 😅

  • @SenuHirushika-kh1lg
    @SenuHirushika-kh1lg 7 місяців тому +1

    මගෙ අම්මයි තාත්තයි,අක්කයි ,මල්ලිලා දෙන්නයි කායිකව,මානසිකව සම්පූර්ණයෙන් නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ ඇතුව ජීවත් වෙන නිසා විශ්වයට දහස්වාරයක් ස්තූතියි11:11🧚

  • @rashmibhagya8077
    @rashmibhagya8077 7 місяців тому +13

    I am a very lucky girl. I will pass my exam .thank you so much ❤️

  • @AchalaNagahawathth-re8zk
    @AchalaNagahawathth-re8zk 6 місяців тому +4

    2023 උසස් පෙල විබාගයෙන් A සාමාර්ත 3 ක් සමග ශ්‍රි ජයවර්දනපුර විශ්වවිද්‍යාලයට ඇතුලත් විමට වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ...🙏🙏🙏

  • @saralalakmali5084
    @saralalakmali5084 7 місяців тому +8

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි මගෙ ජීවිතය දවසින් දවස ලස්සනට ගලාගෙන යනවා මං හරිම වාසනාවන්තයි එවගෙම මං හරිම ශක්තිමත් මට මං ගැනම හරිම සතුටුයි මං මගේ බලාපොරොත්තු මගෙ හින වලට යන විදිහ බලද්දී මට මං ගැන හරිම සතුටුයි මට මගේම කියලා නිවාසක් ගත්තා ඉතාලියේ මං ආසකරන විදිහට ස්තුතියි විශ්ව මාතාවට

  • @UththaraWaligampala
    @UththaraWaligampala 5 місяців тому +2

    මන් දැක්ක දෙයක් තමා Azra akka කොච්චර ලස්සන වුණත් කිසිම දවසක අසංවර විදියට ඇදුම් ඇදලා නැහැ 😊😊😊❤ හරිම සංවරයි

  • @HiruniKalpana-cu3rj
    @HiruniKalpana-cu3rj 6 місяців тому +3

    මාව විශ්වවිද්‍යාලයට තෝරා ගත් විශ්වයට ගොඩාක් ස්තුතියි 🥰🌍❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 7 місяців тому +6

    මට වැදගත් photo shoots කරලා ඒ තුලින් සල්ලි හම්බකරලා අවශ්‍ය හැමදේම ගැනීමට හැකි වීම වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏

  • @sapnakaumini1489
    @sapnakaumini1489 7 місяців тому +6

    ඇත්තටම azraa dear මම ගොඩක් ස්තූති වන්ත වෙනවා මම දැන් ඉන්න තැන ගැන..ඒවගේම මම මාව ගොඩක් විශ්වාස කරනවා ඒත් සමහර තැන් වලදි පොඩි පොඩි කඩාවැටීම් සිද්ධ වෙනවා.. ඒත් අද video එකෙන් ඒ හැමදේමත් හදාගෙන සාර්ථක වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා..ඔයා නිසා මගෙ ජීවිතේ සෑහෙන්න දේවල් වෙනස් කරගන්න පුළුවන් උනා ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම.. මට ඒ දේවල් වචන වලින් කියාගන්න බැරි තරම්.. 💗
    මේ ලෝකෙ හරි ලස්සනයී azraa අක්කා..
    අපි හැම කෙනෙක්ටම විශ්වමාතාවගෙ ආශිර්වාදය ලැබේවා 🥹✨! ... ඔයාට ගොඩක් ස්තුතියි අක්කා..පරිස්සමින් සතුටින් ඉන්න 💗

  • @sithuminiupeksha9887
    @sithuminiupeksha9887 7 місяців тому +3

    මම ගොඩාක් වාසනාවන්තයි
    ස්තූතියි විශව මාතාවනි🤍✨
    අනේක වාරයක් ස්තූතියි🦋🤍

  • @lifemusic4144
    @lifemusic4144 7 місяців тому +12

    උසස් පෙළ විභාගයෙන් මා හට සරසවි වරම් ලබා දුන් මාගේ අදරණීය විශ්ව මාතාවට බොහෝ සේ ස්තූති වන්ත වෙමි!කෘතවේදී වෙමි...!💚🎉🫂...ඔබ සැමට ජය වේවා...!

  • @himayanganaemalsha2681
    @himayanganaemalsha2681 3 місяці тому +1

    මම මුහුණ දුන් මගේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා විශිෂ්ට result එකක් ලබා දි මගේ දෙමව්පියන්ට ,ගුරුවරුන්ට වගේම මගේ පාසල් මාතාවට ගෞරවයක් ලබා දුන් විශ්ව මාතාවට ⁣අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @saumyajayaweera2462
    @saumyajayaweera2462 7 місяців тому +11

    මම මේ ගැන දැනගෙන හිටියෙනම් නෑ..ඒත් මම ජීවිතයේ හැම දෙයක් සිදු වන විටම හැමදේම හොදටයි වෙන්නෙ, මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතනවා..හිතලා බලද්දි හැමදේම වාසනාවට තමයි වෙලා තියෙන්නෙ කියලා තේරෙනවා...😊❤

  • @imesha_dissanayake
    @imesha_dissanayake 7 місяців тому +6

    ඔයාගේ video බලන්න අරන් දැන් මාස 6ක් විතර වෙනවා.එදා ඉඳන් මං ගොඩාක් වෙලාවට ස්තූති කරා මේ ලැබිලා තියන හැම දේකටම. එහෙම කරන්න ගත්තම තමයි හිතුනේ මට ලැබෙන්න ඕනි හැමදේම ලැබිලානේ තියෙන්නේ කියලා . ඉතින් මං ස්තූතිකරන හැම වෙලාවකම සතුටක් දැනෙනවා මට හැමදේම තියනවා මං වාසනාවන්තයි කියලා .. ඔයාට ගොඩාක් ස්තූතියි Azraa මේ මාර්ගය අපිට පෙන්නලා දෙනවට... මෙච්චර කල් කරේ ස්තූති කරන එක. අද ඉඳන් ඒක එක්කම හිතනවා මේ මගේ වාසනාවට ලැබෙන දේවල් කියලා සහ මම මොනතරම් වාසනාවන්තද කියන එක...🥰❤️🫶💝💗

  • @Chandima_Ranasinghe.
    @Chandima_Ranasinghe. 7 місяців тому +6

    අනිද්දා ඉදම් ලියන්න පටන් ගන්න O/L විභාගයට A9 ක් ලබා දුන් විශ්වයට ස්තූතියි.💞

  • @Shazi9418
    @Shazi9418 7 місяців тому +1

    Thank you Very Azra..✨️💜️ Thank you Dear Universe ✨️🦋💜️ අද මට මේ වීඩියෝ එක බලන්න ලැබුණු එකම ලොකුම වාසනාවක්. ඇත්තටම මම වාසනාවන්තයි. මේ හැමදේකටම මගේ මුලු හදවතින්ම ස්තූතියි...!!! ✨️❤😊

  • @mesh351
    @mesh351 7 місяців тому +23

    ඕනම වීඩියෝ එක ඕනම වෙලාවට 🥺❤️

  • @PrathibhaWickramasingha
    @PrathibhaWickramasingha 7 місяців тому +2

    ඇත්තමයි අක්කේ මම journal එක ලියන්න පටන් ඇරන් පොඩි කාලයයි..ඉස්සර මම ගොඩක් negative .ඒත් දැන් ඒක ගොඩක් අඩුයි වගේම මම කවදාවත් හිතුවෙ නැති ගොඩක් හොඳ දේවල් මට ලැබුණා...Law of attraction කියන්නේ ඇත්තම ඇත්තක්...💯
    ඇත්තටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...🙏♥️Love u mother universe ❤

  • @renukapriyadarshani8754
    @renukapriyadarshani8754 7 місяців тому +34

    තව සතියකින් එන o/l exam එකෙන් 9A score කරන්න මට විශ්වයෙන් ලබා දෙන ශක්තියට,ආශිර්වාදයට ඒ ජයග්‍රහණය මට උදා කරල දෙනවට මගේ ආදරණීය වීශ්වය ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි ❤🌌

  • @AyodyaAbewickrama-el9oo
    @AyodyaAbewickrama-el9oo 6 місяців тому +1

    THANK YOU Azraaa akke. ඔයාගෙ හැම video එකකින්ම මගේ ජීවිතයට දෙයක් ඉගෙන ගන්නවා.ඉතින් මන් හිතනවා මන් lucky girl kenek kiyla ❤️

  • @RashiHerath-wx8xq
    @RashiHerath-wx8xq 7 місяців тому +4

    වයින් කරපු බෝනික්කියක් වගේ හෝ ගාලා කියවනවා.....🤭♥️ Thank you akki....මගේ ජීවිතේ වගේම හැමෝගෙම ජීවිත වාසනාවන්ත වෙන්න ඕනි....මං කරන කියන හැමදේම ඒ විදිහට ඉටු කරලා දෙන විශ්වයට ස්තූතියි....♥️

  • @rathnasirijayawardana4226
    @rathnasirijayawardana4226 7 місяців тому +2

    මම මේ තරම් ඉක්මනින් කෝටිපතියෙක් කිරීම ගැන විශ්වයට ස්තූතියි. ස්තූතියි. ස්තූතියි .

  • @Senuri_akesha
    @Senuri_akesha 7 місяців тому +82

    මා හට ලබන සතියෙ ලියන OL exam එකට A9ක් ලබා දුන් මාගේ ආදරණීය විශ්වයට අනේකවාරයක් සිතූතියි ❤🎉 thank you my univers 🌹 thank you my angle✨️🫶

  • @halpageheshan
    @halpageheshan 7 місяців тому +1

    ගොඩක් වටිනම පාඩමක්. මට මඟ හැරුණ තැනක් මේ පාඩමින් මතක් කරලා දුන්නා. මේ වටිනා පාඩම පැහැදිලි කරලා දුන්න අස්‍රා අක්කටත් මේ පාඩම හරිම වෙලාවට මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්ව මාතාවටත් බොහොම ස්තූතියි.🙏

  • @AshiniTharindya-e8e
    @AshiniTharindya-e8e 7 місяців тому +4

    O/l විභාගයට මුහුණ දෙන හැමෝටම හොදට විභාගේ ලියන්න ඒවගේම හොදම ලකුණකට යන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා ♥️😊

  • @kaweesha9516
    @kaweesha9516 7 місяців тому +4

    මට A9 result එකක් ලබා දුන්න විශ්වයට ස්තූතියි 🙏 ❤

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 7 місяців тому +2

    මන් මම වාසනාවන්තයි කියල ටික කාලෙකට කලින් ඉදන් හිතන්න පටන් අරන් තියෙන්නෙ..negative mind set එකක ඉදල ඒක එකපාර කරන්න අමාරුයි අක්කි...ඒත් ඒක වැඩ කරනව කියල දැනෙද්දි දැනෙන සතුට කියල නිම කරන්න බෑ...හැම කෙනාටම හෙමින් හෙමින් හරි මේ දේ කරන්න පුළුවන් වෙන්නෝනි...තමන්ට ආදරේ කරන්න ගත්තම...තමන් දිනනකල් ඉවසීමක් නෑ...තමන් ගැන තියන විශ්වාසය කියන එක ටිකෙක් ටික දියුණු කරගන්න ඕනි...ලස්සන පෞරුෂයක් ගොඩ නැගෙන්න වැඩිකාලයක් යන්නෙ නෑ එතකොට ...😍🥺♥️✨️

  • @adgf2872
    @adgf2872 7 місяців тому +6

    Thank you UNIVERSE for giving me and my best friend 18As for O/L exam, which is coming next week❤✨
    Thank you azraa Akki too❤

  • @ShashiniPiumali-et4wj
    @ShashiniPiumali-et4wj 7 місяців тому +2

    ලස්සන පින්වන්ත Arza අක්කී ඔයාට ගොඩාක් පින් අක්කා මගේ ජීවිතේ ලස්සන උනේ ආකර්ශන නීතියෙන් 🤗♥️

  • @diduli111
    @diduli111 6 місяців тому +7

    මට A9ක් ලබා දුන් විෂ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි.🤍✨

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 7 місяців тому +2

    මේ අවුරුද්දෙ O/L ලියන හැ⁣මෝටම විභාගෙ ගොඩදාගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා..Good Luck 🌻

  • @kosalasadaruwan2007
    @kosalasadaruwan2007 7 місяців тому +5

    I'm very lucky boy i will pass my ordinary level exam well.thank you my mothernature 📚❤

  • @skrfoodie7181
    @skrfoodie7181 3 місяці тому +2

    Mage hama deyakma 100% hari giya adara niya wiswa mathawata godak sthuthi wewa❤❤

  • @ManushiSanjeena
    @ManushiSanjeena 7 місяців тому +6

    මගේ youtube චැනල් එක දියුනු වීම ගැන විශ්වමාතාවට ස්තූතිවන්ත වෙමි❤

  • @nalakawickaramasingha7685
    @nalakawickaramasingha7685 7 місяців тому +2

    මට සතුටින් පිරුනු නිරෝගී ජීවිතයක් ලබාදුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ...❤❤thank u universe ❤❤

  • @isuriovindiya3643
    @isuriovindiya3643 7 місяців тому +10

    Ammo athi ynthan video ekk dala. Puluwan welawata video ekk dnnko.. oyage hama video ekkma mn 3/ 4 parakata wada balala thiynw. E hamadema mage jeewitheeta godak watinawa. ආදරෙයි 🥺💗 ගොඩක් ❤ dress ek godak ලස්සනයි ඔයත් ලස්සනයි ❤😊

  • @SAsa-bf4jv
    @SAsa-bf4jv 7 місяців тому +2

    මගේ උසස්පෙල විබාගය මන් ඉහලින් ම සමත් වීමගැන මගේ ආදරනීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තූතියි🙏🦋❤️

  • @vidushadineth6626
    @vidushadineth6626 7 місяців тому +3

    ස්තූතියි විශ්වය❤ 🧿, ස්තූතියි අක්කෙ 🌍🪬

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 місяців тому +2

    Wow absolutely amazing great video Thank U so much Dear Doll 🙏💝🥰🤗

  • @piyumisaumya544
    @piyumisaumya544 7 місяців тому +4

    Aththatama prshnekin inna hamawelema akkage video notification ekk enawa akka wishwayen ewapu guardian angel knk wage🥺🧚❤️

  • @maleesha778
    @maleesha778 7 місяців тому +1

    ඕනිම දේවල් ඕනිම වෙලාවට ජීවිතෙට ගෙනත් දුන්නට ආදරණීය විශ්වයට ස්තූතීයි...
    මේ ලස්සන දේවල් මේ තරම් පැහැදිළිව කියා දෙනවට මගේ ආදරණීය සුරන්ගනාවිට හදවතින්ම ස්තූතීයි...🙏🙏🙏❤️
    මට A/L විභාගයෙන් A3ක් ලැබුනට ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතීයි...🙏🙏🙏❤
    THANK YOU SO MUCH MOTHER UNIVERSE...🙏🙏🙏❤

  • @mkweerasinghe5710
    @mkweerasinghe5710 7 місяців тому +5

    මන් නොදැනුවත්ව හරි පොඩි කාලෙ ඉදම් හිතන් හිටිය දෙයක් තමයි මන් ගොඩක් වාසනාවන්තයි කියන එක ඇත්තටම ඒක නිසා මට ලැබුන දේවල් කියල නිම කරන්න බැ ❤ මොන කරදර ආව උනත් පුරුද්දට වගේ අදටත් මට නිතර හිතෙන දෙයක් තමයි " I am the luckiest girl in the world " Thank you akki & my lovely universe ❤🥰