"මෙච්චරකල් ගොඩක් අය අහන්නේ ඇත්තටම අපි අතරේ තිබ්බ සම්බන්දේ මොකද්ද කියලා" ශලනි තාරකා සියල්ල හෙළිකරයි

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 3,5 тис.

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 3 роки тому +6687

    බොහොම ස්තූතියි කෝනාර මල්ලි ආරාධනාවට. ඒවගේම අහන ප්‍රශ්නවලට බාධානොකර නිදහසේ උත්තර දෙන්න දුන් නිදහසට. ඉදිරියෙන් ඉදිරියට යන්න ජය ප්‍රාර්ථනා කරනවා ♥️
    ඒවගේම comment කරපු හැමෝටම ස්තූතියි, ආදරෙයි ⭐️♥️

  • @sachinliyanage1996
    @sachinliyanage1996 3 роки тому +4378

    කෙලින් කතා කරන...අවන්ක.... කෙල්ල🌸

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 3 роки тому +100

    මං ආසම ශලනි ගෙ හිනාවට ඒක මාර ලස්සනයි. ඒ හිනාව හරිම හුරුබුහුටි යි හරියට පොඩි දරුවෙක් හිනා වෙනවා වගේ

  • @J......M
    @J......M 3 роки тому +283

    බොරු පොශ් නෑ, ගොතගැහිලි නෑ, අහනදේට සරලව පැහැදිලිව වටේනොයා හරි උත්තරය දෙනවා, ශලනි මෙහෙම නිහතමානි කෙලින් කතා කරන කෙනෙක් කියලා දැනගත්තෙ ඇත්තටම අද තමයි😌,
    ආදරෙයි 😍❤️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому +2

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 3 роки тому +1686

    මගේ අක්කා ❤😍

    • @C424c424
      @C424c424 3 роки тому +44

      හායි දිගැසියේ කොහොමද ..❤❤👍👍

    • @ishankasamanmali5089
      @ishankasamanmali5089 3 роки тому +19

      Hi දිගැසි .... 💕💕💕💕

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 3 роки тому +47

      ස්නේහා කොතනද,,,දිගැසි එතන..😬
      ආදරෙයි 💞💞💞💞

    • @sansa3511
      @sansa3511 3 роки тому +13

      Hi දිගේ 😁

    • @hashanidunil3051
      @hashanidunil3051 3 роки тому +5

      ❤️😍

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 3 роки тому +260

    මං ආසම මෙච්චර දුර ගමනක් ඇවිත් පටන්ගැන්ම සිරසෙන් කියන එකට.ගොඩක් අයට එතැන අමතක වෙනවා.ඉදිරියටම යන්න අක්කා. කොනාර දසුන් ගැන අහපු නැති එකට තැන්ක් යු.හොදම පශ්න ටිකක් හොද විදිහට ඇහුවා.දෙන්නටම සුබ පැතුම්.

    • @fjdjdrrrhhndj7801
      @fjdjdrrrhhndj7801 3 роки тому +7

      Shalini tharakage nihatha mani kamata hama damath adarey oyage idiri katauthu sarthaka wewa suba pathana wa budu saranai jesu pihitai kuwait sita

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 роки тому +573

    එකකට එකක් වෙනස් චරිත තුනක් එක ම කාලෙක කරන්න උනේ අපේ සිනමා කර්මාන්තෙ තියෙන දුප්පත්කමට උනාට එතනින් අපට පේන්නෙ ඔයාගෙ talent එක 😘👍😘

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 роки тому +7

      ඒක මටත් හිතුණා

    • @madushadilhani4141
      @madushadilhani4141 3 роки тому

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි

    • @vsbrosis1888
      @vsbrosis1888 3 роки тому

      ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html

  • @nisansalawicks8568
    @nisansalawicks8568 3 роки тому +527

    Depression ගැන පැහැදිලි කරපු විදිය ඒ ගැන සමාජයට දීපු පණිවිඩය , ඇත්තෙන්ම හුගාක් වටිනවා . respect you shalani ❤️

    • @thilinimadhusha5555
      @thilinimadhusha5555 3 роки тому +3

      සහතිකවම ඇත්ත..❤️respect you

    • @leshanifernando977
      @leshanifernando977 2 роки тому +1

      සහතිකෙන්ම 🖤

    • @shilakumari556
      @shilakumari556 2 роки тому

      අාදරෙයි.සුදු.දුවෙිි.තෙරැවන්.සරණයි

  • @lootpoot4419
    @lootpoot4419 3 роки тому +128

    ආදරෙයි ඔයාට ඇග පෙන්නලා විකාර tik tok. කරලා famous වෙන අය අතරේ . ඔයත් උමාලිත් හරිම graet සුබ පැතුම්

  • @bandara.s7433
    @bandara.s7433 3 роки тому +190

    ඇය අති දක්ෂයි වගේම සුන්දරයි බුද්ධියත් එක්ක වූ තැන ඇය ගෙ ගමන නවතාලිය නොහැකියි ක්ෂේත්‍රයේ යම් තැනක ඉන්න කිහිපදෙනා අතර ඇය ඉදිරියෙන් ඔබට ජයම වේවා ශලනි 💐❤️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි

  • @chandimaherath2907
    @chandimaherath2907 3 роки тому +83

    ශලනි තාරකා මෑත යුගයේ බිහිවූ සුන්දර දක්ෂ නිහතමානී රංගන ශිල්පිණියක්...ඔයා රගපාන හැම චරිතයක් තුලම ජීවමාන වෙනවා...හරිම ආසාවෙන් හැම ටෙලිනාට්‍යයක්ම බලනවා.. ජීවිතයේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා කියලා සුබපතනවා.. ..❤🌹

  • @champikakuruppuarachchi476
    @champikakuruppuarachchi476 3 роки тому +316

    මොන තරම් දක්ෂ වුණත් මොන කරම් ජනප්‍රිය වුණත් පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක් ඔබ. තව තවත් ඉදිරියට යන්නට සුභ පැතුම්❤️☺️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 3 роки тому +118

    නව පරපුරේ ඕනිම චරිතයකට උපරිම සාදාරනයක් කරන දක්ශතම නිලිය ශලනි තාරාකා💖
    මම කැමතිම නිලිය🥰

  • @amilamadusanka2820
    @amilamadusanka2820 3 роки тому +260

    කටක් ඇරලා එයා හොදයි කියන්න පුළුවන් චරිතයක් .දක්ශ නිලියක්.එකෙන්ම සුබපැතුම් ඔයාගේ අනා ගතයට.ජිවිතේ දිනන්න.බුදුසරණයි 🙏🙏

  • @d_a_s_u_n6166
    @d_a_s_u_n6166 3 роки тому +58

    සිරසෙන් බිහිවුණු සුපිරි තරුවක් එතෙක් මෙතෙක් අවුරුදු කුමරියක් වෙලා මෙච්චර රංගන ශෙෂත්‍රයෙ ඉදිරයට ආ පලවෙනි කෙනා මෙයා වෙන්න ඕන බොහො දෙනෙක් අවුරුදු කුමරිය වෙලා රංගන ශෙෂත්‍රයට ආවත් එ නාලිකාවෙම පිපිල එකෙම පරවෙලා යනව එ අතින් ශලනි හරි වසානාවන්තයි 🤩🤩🤩 good luck ශලනි තාරකා 💛

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ල​යි, කට​යි ගෙවිල ඇති 😂💩 +.++.+.

  • @ishuonline8295
    @ishuonline8295 3 роки тому +225

    ගිරිදේවි බලලා තමා ශලනි අක්කට කැමැත්තක් ඇති වුනේ ඒක ඒ තරම් තාත්විකව එයා කරා 💯🔥 අර දවස් වල කොච්චර මිනිස්සු මෙයාට බැන්නද ඒත් ඒවා ගනන් නොගෙන එයා එයාගෙ ගමන ගියා සුබ පැතුම් අක්කේ ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️

  • @dilshanfernando8755
    @dilshanfernando8755 3 роки тому +124

    ශලිනි.....ඇත්තටම දක්ෂ නිහතමානී රංගන ශිල්පිනියක්❤️❤️...කොණාරටත් ඉක්මනින් one million වලට යන්න ලැබේවා...කියල...ප්‍රාර්ථනා කරනවා✌️🧡

  • @1979shanika
    @1979shanika 3 роки тому +71

    ඔයා ගැන තිබුණ positive impression එක තව improve උනා . ඔයා නියමයි , Genuine character එකක්. හරිම mature ඔයා...කථාව අහන් ඉන්න ආසයි. Skip කරන් නැතුව බලපු එකම interview එක. Respect.

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ල​යි, කට​යි ගෙවිල ඇති 😂💩 .++.+.

  • @chathu688
    @chathu688 3 роки тому +82

    දෙවනි ඉනිමෙ ඉන්නෙ ආක්ශාල වගෙ නෙවෙයි මෙයාගෙ ඇක්ටින් supper 😊😍 සමහර වෙලාවට රගපැමක් ද කියල හිතන්නවත් බැහැ ඔනෙ චරියතයක් සුපිරි ට ම කරනව

  • @nishadidhanushika6504
    @nishadidhanushika6504 3 роки тому +140

    ශලිනි අක්කේ ඔයා තමයි ලංකාවේ වත්මන් නිලියන්ගෙන් අති දක්ශම නිලියක්. ඔයාට සුබ පැතුම්.

  • @shyaediri9985
    @shyaediri9985 Рік тому +5

    මම ගොඩක් කැමති දක්ෂ නිලියක්. අනාගතය සුභ වෙන්න, අපේ රටේ නිලි රැජින වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. බුදුසරණයි.

  • @ssvlogs5939
    @ssvlogs5939 3 роки тому +552

    කෙලින් කතා කරන නිහතමානී හිනාවෙලා ඉන්න චරිතයක්... ❤️❤️

    • @dasunithirasha8039
      @dasunithirasha8039 3 роки тому +3

      කෙලින් කතා කරන නිහතමානී හිනාවෙලා ඉන්න චරිතයක් .....❤❤💜️❤💜️

  • @iranganiwijerathna
    @iranganiwijerathna 3 роки тому +67

    වර්තමානයේ සිටින නිළියන් අතරින් දක්ෂතම නිළිය ඇයයි. මගේ ප්‍රියතම නිළිය ශලනි තාරකා . මේ රටේ අනාගතයේ නිළි රැජිණ බවට පත්වේවා. තෙරුවන් සරණයි ඔබට .

  • @vinolipathiraja5
    @vinolipathiraja5 3 роки тому +18

    ශලනි අක්කි නිහතමානී, අවංක චරිතයක්.ගොඩක් ලස්සනයි අක්කි💖🌸

  • @chanukaidunil6003
    @chanukaidunil6003 3 роки тому +262

    ඔබව ප්‍රතික්ෂේප කරපු කටවල් වලින්ම අද ඔබට ප්‍රශංසා කරනු ඇත..ආදරෙයි මැනික හැමදාම ආසම නිලිය😍

  • @kaushalyahettige8613
    @kaushalyahettige8613 3 роки тому +42

    මං කැමතිම, අති දක්ෂම නිලියක් තමයි ශලනි නංගි, ආදරෙයි ඉතිං ❤️

  • @sarikagunarathna7300
    @sarikagunarathna7300 3 роки тому +37

    එදත් අදත් හෙටත් හැමදාමත් මගේ හදවතේ රංගන ශිල්පිනිය shalini tharaka😘🥰❤💋

  • @kaushalyacolombage7461
    @kaushalyacolombage7461 3 роки тому +374

    නිහතමානී, දක්ශ, ශක්තිමත්, උත්සාහාවන්ත සහ කලාව තුල විවිධ හැඩයේ චරිත වලට පණ පොවන්න තරම් වාසනාව උරැමකරගත් හරිම කලාකාරිනියක්!!❤️❤️

    • @vsbrosis1888
      @vsbrosis1888 3 роки тому

      ua-cam.com/video/D2_CR2ahzQk/v-deo.html

    • @yamunahewage7166
      @yamunahewage7166 3 роки тому

      අනේ කොච්චර හොඳයි ද ඔයා comment කරපු එක පුතා ..❤

  • @sppereira224
    @sppereira224 3 роки тому +15

    ආසම කෙනෙක්.කොල්ලෙක් මැරුනොත් ඉතින් කෙල්ල හින්දා..ආයේ ඉතිනේකිට ගොඩ ඒමක් නෑ..fb එකේ ඵොටෝ එකක් දැම්මොත් සුදු කොඩි පේනවද,බෙල්ලෙ වැල දාගන්න ලගයි වගේ ඕව තමයි..කෙල්ලො නම් කමක් නෑ කියමුකො...ඕව ඔක්කොම දාන්නෙ චීත්ත අදින පිරිමි....god bless u shala

  • @gallagemadushani6027
    @gallagemadushani6027 3 роки тому +16

    තරුණ පරපුරේ නිලියන් අතරින් මම දැකපු තත්විකම 🎀🎀🎀🎀නිලියක්...කරන හැම චරිතයක්ම හොදටම තත්විකව කරනවා ...බුදුසරණයි 🎀....🌷🌹💐🌷🌹💐🌷🌹💐🌷🌹💐🌹😚

  • @hiranyahiranya1243
    @hiranyahiranya1243 3 роки тому +183

    කෝනාර මල්ලී... ගොඩක් ස්තූතියි අපි ආසම චරිතයක් ගෙනාවට ඔයා ලස්සනට වැඩේ කරනවා... හරිම ලස්සණයි

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 3 роки тому +405

    ආසම චරිතයක්.ආදරෙයි හැමදාම අක්කි.නිහතමානී හදවතක් තියන කලාකාරිනියක්

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 3 роки тому +59

    හරිම ආදරනිය චරිතයක් .ඇය නැති ටෙලිනාට්‍යකින් ඇති වැඩක් නැහැ .ංඔබගේ ඔය දක්ෂ කම දිගටම පවත්වාගන යන්න.මම හිතන්නෙ ලංකාවෙ මෙතෙක් බිහිවුණා අනිත් හැම නිලියකටමවඩා ඔබ විසිෂ්ටයි .ජේසු පිහිටයි .

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ල​යි, කට​යි ගෙවිල ඇති 😂💩 +++.++.+

  • @dilrath2497
    @dilrath2497 3 роки тому +26

    එයාගෙ කලා ජීවිතය විතරයි වැදගත් අපිට ...හොඳ දක්ෂ නිළියක් ..💐💐💐

  • @DJ-zg9ji
    @DJ-zg9ji 3 роки тому +40

    ගොඩක් කාලෙකින් ශලනි මේ වගේ වැඩසටහනකට ආවේ...ඒක වටිනවා

  • @vidurangaperera6917
    @vidurangaperera6917 3 роки тому +433

    දිනිති ලාට වඩා ගොඩක් නිහතමානී කයිවාරු නැති මුල අමතක නැති කලාකරුවකු ඔබ. ඉදිරි ගමන සුභදායී වේවා !!❤

    • @dinulanka4811
      @dinulanka4811 2 роки тому +7

      දිනිති ලා කියන්න එපා 😒 අපි පලි නෑ නේ 😒😒😒😒

    • @dimuthuelam8715
      @dimuthuelam8715 2 роки тому +1

      @@dinulanka4811 😂

    • @thilinit1265
      @thilinit1265 2 роки тому +4

      Dinithi la mokkuda ane niliyoda🤣

    • @darshijay8391
      @darshijay8391 2 роки тому +4

      Thats Dnithis way.but i think dinithi also goodherted girl

    • @isurg_
      @isurg_ 2 роки тому +2

      Oya dinithi dannawada.

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 роки тому +377

    මෑත කාලයේ ඉන්න හොදම නිහතමානී චරිතයක්... ඇයට තව තවත් දීර්ඝ ගමනක් යෑමට හැකියාව ලැබේවා 💕💕💕💕💕ජයවේවා 🙋🙋🙋🙋

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 3 роки тому

      Hi kohomada ithin 😊😊😊😊😊😊

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ල​යි, කට​යි ගෙවිල ඇති 😂💩 +++.+.

  • @chama1647
    @chama1647 3 роки тому +121

    ශ්‍රී ලංකාවේ ඉන්න තරුණ කලා කාරිනියන්ගෙන් නිහතමානීම චරිතය කිව්වොතින් හරියට ම හරි .. කෙලින් කතා කරන , නිරහංකාර , දක්ෂතම රංගන ශිල්පිනිය ශලනි අක්කි ❤️❤️❤️වාසනාවන්ත අනාගතයකට ඔබට මගෙන් සුභ පැතුම් ..!! 😍❤️

    • @madushadilhani4141
      @madushadilhani4141 3 роки тому

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි

    • @jm5230
      @jm5230 2 роки тому

      Salane tharaka oya nathi teli nattiyak mama balannea natha oyage ranganaya parana niliyanta wada edireyen ennea harema seastai oya hora boru nathi jadaweada kapatekam nathi ethama lassana sundara yuwathiyak hithata aran naha oba saba jeewithayai ranganayai harema seastai charethayata pana denawa, oyawage ayata nili rajina pirenamna ona obata suba anagathayak

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ල​යි, කට​යි ගෙවිල ඇති 😂💩 ..++.+.

  • @thamodibandara2305
    @thamodibandara2305 2 роки тому +7

    කාටවත් කාගේවත් වැරැද්දක් කීවේ නෑ..හැම දේ ගැනම දෙපැත්ක් තියෙයි කියල අක්කා කීව හැම දේකින්ම තේරෙනවා.ආදරෙයි හැමදාම

  • @chenishane3455
    @chenishane3455 3 роки тому +80

    චාන්දනී සෙනෙවිරත්න මහත්මියම ආදර්ශයට ගන්න ශලනි එයා තමා මන් දැක්ක විශිෂ්ටම නිළිය ඔයාටත් ඒ තැනට යන්න පුළුවන් ගිරිදේවී එකෙන් ඔයා ඒක ඔප්පු කළා 💜️💜️💜️💜️

    • @rupamalanihumpitagamaralal6404
      @rupamalanihumpitagamaralal6404 3 роки тому +2

      අපි ඔයාට ගොඩක් ආදරෙයි ඔයා ඉන්න draama බලන්න මම ආසයි ඔයාට තවත් හොඳ ගමනක් යන්න ලැබේවා 💗💗💗💗💗

  • @C424c424
    @C424c424 3 роки тому +286

    අම්මේ ප්‍රථම වතාවට ශලනියා දැක්කෙ යූ ටියුබ් නාලිකාවකින් හරිම ආශාවෙන් ඔයාගෙ ටෙලිඩ්‍රාමා බලන්නෙ ..❤❤❤❤👍👍

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි

    • @pathminijayawardana7660
      @pathminijayawardana7660 2 роки тому

      Ane oyage den minu yanne,akete oyage චරිතයකට duke hithenewa

    • @sujithapushpakumara7206
      @sujithapushpakumara7206 2 роки тому

      @@pathminijayawardana7660 , අ

    • @sujithapushpakumara7206
      @sujithapushpakumara7206 2 роки тому

      @@pathminijayawardana7660 අත්ටාහ්

  • @Dilu-p-wickramaarachchi
    @Dilu-p-wickramaarachchi 3 роки тому +80

    මනින්නෙ මාවය
    තරාදිය ඔබගේය
    ඉතිම් හිතවත
    ඔබෙ තරාදියෙ වරදට
    මා කුමක් කරන්නද...
    නේහ් ශලනි අක්කි..❤️
    මං ආසම ස්නේහට ....❤️

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ල​යි, කට​යි ගෙවිල ඇති 😂💩 +.+.+

  • @kamalakomangodagei1345
    @kamalakomangodagei1345 3 роки тому +38

    ඉතාමත් දක්ශතා ඇති දුවෙක්.ඔයා රගපාන ටෙලිනාට්‍ය ගොඩක් බලනවා .ඔයාගෙ ඉදිරි අනාගතය සාර්තක වේවා ,බුදුසරණය් .

  • @sandibeccam5100
    @sandibeccam5100 3 роки тому +40

    ලංකාවේ මං දැකපු ලස්සනම මූණක්... හරිම ආස නිලියක්...

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 роки тому +14

    කුමන චරිතයක් වුවත් හොදටම කරන.කුමන විලාසිතාවකට වුවත් ලස්සන .පිංවන්ත යුවතියක් .සුබ අනාගතයක් ඔබට.👍🙏

  • @munasingelc4785
    @munasingelc4785 3 роки тому +63

    එ දවස් වල ඔයාට බනිද්දි මන් එ අයට බැන්නා... එ තරම් ආදරෙයි ඔයාට... හැමදාම හදවතේ ඉන්න නිළිය ඔයා... ඔයා රග පාන හැම නාට්‍යයක් ම බලන්නේ ආසවේන්... ඔයා හැමදාම සතුටින් ඉන්න ඔනි ඔය වගේ... ඔයාට හොඳ කෙනෙක් ලැබේයි.... ආදරෙයි අක්කේ ❤️❤️😍👌

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 3 роки тому +106

    මං ආසම නිලිය ශලනි අක්කි❤️❤️😘

  • @thiliniwasana7315
    @thiliniwasana7315 3 роки тому +25

    ගිරිදේවි ආශාගෙ චරිතයට ගොඩාක් ආදරෙයි ❤️

  • @gayanipathumonline3249
    @gayanipathumonline3249 3 роки тому +29

    ඇත්තටම අපි හරිම ලකී මේ වගේ එක චරිතයක් හරි ෆීල්ඩ් එකේ ඉන්නවා දකින්න ලැබෙන එකට ප්‍රේක්ෂකයන් ලෙස.ඔයාට විෂ් කරනවා ශලනි ඇත්තෙන්ම අංග සම්පූර්ණ නිළියක් ලෙස ඔබට ලැබිය යුතු හැම දේම ලගා කරගත්තා සේ ඉදිරියේදිත් ඔබ බලාපොරොත්තු වෙන දේ ඒ ආකාරයෙන්ම ලැබෙන්න කියලා.ගෝඩ් බ්ලෙස් යූ ශලනි..❤

  • @thushanisenadeera133
    @thushanisenadeera133 3 роки тому +98

    ඇත්තටම බුද්ධිමත් දක්ෂ කලාකාරිනියක් ....පරිපුර්ණ කලාකාරිනියක් වෙයි අනාගතයේ අනිවාර්යයෙන්ම ..හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ඔබතුමියට ❤❤❤❤❤

  • @shalinda_
    @shalinda_ 3 роки тому +30

    ශශිකා නිසන්සලා ගේන්ට අනිවාර්යයෙන් 🤩

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 роки тому +37

    ඉතාමත් වැදගත් කතාබහක්.. ඒ වගේම මං ආසම කරන චරිතයක් තමයි ශලනි තාරකා කියන්නෙ.. ඒ වගේම මෑත කාලීන ඉතාමත් දක්ශ නිළියක්🥰
    ජය වේවා.
    ඉදිරි අනාගතයට සුභ පැතුම්.💟

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 3 роки тому +20

    ශලා මම නම් හරි ආසයි ආදරෙයි.හරිම හිත හයිය කෙනෙක් ඔයා.අනාගෙතෙ වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @maliliyanage5416
    @maliliyanage5416 3 роки тому +32

    ඇත්තටම දැනට සිටින හොදම නිලිය ඔබයි ශලනි...හරිම දක්ශයි ..ආදරෙයි ගොඩාක් ඔයාට බුදු සරනයි ඉදිරියටම යන්න ඔයාට සුබ පතනව .❤🌹

  • @kaveekavee586
    @kaveekavee586 3 роки тому +28

    මං ආසම චරිතයක්..❤️💕බොරු සෝබන නැති පාඩුවෙ ශේප් එකෙ තමන්ගෙ ගමන වගෙම තමන්ගෙ චරිතෙත් හරි විදිහර රැකගෙන යන නිහතමානි කෙනෙක්...ආදරෙයි ❤️💕🥰😘😘😘😘😘😘😘😘😘

  • @ORESHheshron0010
    @ORESHheshron0010 3 роки тому +43

    දක්ෂ වගේම නිහතමානී හොඳ කලාකරිනියක්🤗🌹හැමදාම ඔයවගේ හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න❤️😚ගොඩාක් ආදරෙයි හැමදාමත්❤️🌹🤗🌍🥳

  • @නුවරඅහස
    @නුවරඅහස 3 роки тому +48

    සාර්ථක මිනිස්සු හැමෝටම කතන්දර හැදෙනවා ශලි..❤️❤️😍😍👍👍දක්ශ සුපිරිම නිලියක් ශලිනි ..❤️❤️

  • @king12850
    @king12850 3 роки тому +81

    හරිම නිහතමානී කෙනෙක් ශලනි අක්කි කියන්නෙ ඔයාගෙ වැඩ කටයුතු වලට සුභ පතනව 🤜🤛❤️

  • @gihansenura2756
    @gihansenura2756 3 роки тому +95

    ශලනි අක්කා මාර නිහතමානී චරිතයක්❤️❤️

  • @darshipremarathna9123
    @darshipremarathna9123 3 роки тому +3

    කෝනාර ඔබට ගොඩක් ස්තුතියි.අපි ආදරය කරන නිළියක් ශලනි තාරකා කියන්නේ . නිහතමානී දක්ෂ ඇය සමග කරපු කතාබහ ඉතාමත් වැදගත්. ඔබට ජය

  • @pinidikannangara
    @pinidikannangara 3 роки тому +14

    මං ආසම කරන චරිතයක් ....මං ආසම රංගන ශිල්පිනිය තමයි ශලනි අක්කා....පොලොවෙ පය ගහලා ඉන්න දක්ශ අවංක , ඇත්ත කතා කරන නිලියක්.....සුබ පතනවා අක්කෙ❤️❤️❤️❤️

  • @nilantha-u5k
    @nilantha-u5k 3 роки тому +78

    සලනි තාරකා කියන්නේ පට්ටම පට්ට නිලියක්. ඇයට මේ සම්මාන දෙකම ලැබෙන්න තිබුනේ මීට වසර ගණනාවකට කලින්. එතරම්ම ඇය දක්ෂයි. 😘😘

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html ඔහු අනියම් පෙමට නැබුරු උනේ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

    • @jm5230
      @jm5230 2 роки тому

      Kiyadenna aadare tharam nattiye daksathama wesista ganaye niliya saha naluwa salanee tharaka saha nirwanya oba dedanata supire sammanayak himi wiya yuthuya nirwan etha daksa sundara naluweki oyage ranganayata nirwan etha sameepawa balapanawa, kawadahare wesista ganaye naluniliyan oba depala wenu atha,

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 3 роки тому +7

    ශලිනි හරිම නිහතමානී කෙනෙක්...
    මේ කතාවෙන් ඇත්තටම ජීවිතේට ගන්න දේවල් තියෙනවා ...

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 роки тому +282

    ගිරිදේවී නාට්‍යයේ රංගනය අති විශිෂ්ඨයි. ❤️

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 роки тому +137

    සිරස කුමරිය කාලේ ඉදන් මේ වෙනකම්ම ආසම නිලියක් ❤️

  • @nipunikamadubashini1315
    @nipunikamadubashini1315 3 роки тому +1

    මෙහෙම තමයි නළුවෙක්, නිළියක් වුණා ම ඉන්න ඕනේ. නිහතමානී කෙනෙක්. මං මෙච්චර කල් හිතාගෙන හිටියේ ශලනි තාරකා කියන්නේ නපුරු කෙනෙක් කියලයි. හරිම හොඳ කෙනෙක්. හරිම කෙනාටයි සම්මානය ලැබිලා තියෙන්නේ❤️❤️❤️

  • @harshanijayawardhana9970
    @harshanijayawardhana9970 3 роки тому +39

    මගේ ආසම නිලිය.. 💞 ශලනි අක්කේ ඔයා ඔයාගේ ගමන ඉස්සරහටම යන්න ... ස්තුතියි ශලනි අක්කව ගෙන්නුවාට 😍

  • @kalpaniathuluwage5006
    @kalpaniathuluwage5006 3 роки тому +48

    මම හැමදාමත් ආසම කරන චරිතයක්♥️ ඒ අදහස් හරිම අව්‍යාජයි, හිනාව සුන්දරයි, නිදහස්, කෙළින් කතාව, ඒ ගැලපීම 💯♥️

  • @hiranyasachinthana519
    @hiranyasachinthana519 3 роки тому +4

    කෙළින් කතාකරන නිනිහතමානී කෙනෙක් God Bless you Akki

  • @asokaasoka5222
    @asokaasoka5222 3 роки тому +43

    ඔයාගේ වයසේ ප්‍රමානයටත් වඩා ඔයා දුන් අදහස් හරිම බුද්ධිමත්.ඒ වගේම සැබෑ ජිවිතයේ ආඩම්බරකමක් නැති නිහතමානි සුහද කෙනෙක් බව වටහාගන්නට පුලුවන් උනා.

    • @dularicreations7360
      @dularicreations7360 3 роки тому +1

      ආසම රන්ගන ශිල්පිනියක්. ඔබට තෙරුවන් සරනයි

  • @shantharanathunga1022
    @shantharanathunga1022 3 роки тому +26

    කෝනාරගෙ වැඩසටහනක් ගොඩ දවසකින් බැලුවෙ ඉතා හොඳින් වැඩසටහන කරනව සුභපතනව ඉදිරියටම යන්න කෝනාරට ශලනිගේ අදහස් දැක්වීම ඉතා ප්‍රශංසනීයයි ගොන් ආතල් නොදී ශලනි වැදගත් විදියට අදහස් ප්‍රකාශ කළා නියමයි දෙන්නටම සුභ පැතුම්

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 3 роки тому +9

    ඔයා කිව්ව දේවල් නිසා ගොඩක් හිත හැදුන අක්ක, ❤️
    මම ගොඩක් අවුලෙන් හිටියෙ

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 3 роки тому +31

    මන් ඉස්සර ඉදන්ම ආස නිලියක්. ආදරෙයි ශලනි😍

  • @dhanushkawijesinghe3417
    @dhanushkawijesinghe3417 3 роки тому +40

    ගොඩක් දක්ෂ , නිහතමානී ,ලස්සන නිලියක්.අක්කිට මාරම අසයි ❤️❤️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි

  • @mindysingharage3168
    @mindysingharage3168 3 роки тому +18

    මම දැකපු දක්ශම බොරු ආඨෝප නැති සුන්දර රංගන ශිල්පිනියක්...😍😘🤗

  • @chitrakleyn4588
    @chitrakleyn4588 3 роки тому +45

    මගේ ජිවිතේ මං ආසම චරිතයක්. ඇය චරිතය තුල ජිවත් වෙනවා ආසයි ආදරෙයි ඔබට ඉදිරියටම යන්න දහිරිය ශක්තිය ලැබේවා.

  • @emedauwenya3678
    @emedauwenya3678 3 роки тому +56

    අතිශෝක්තියෙන් තොර කෙලින් කතා කරන කෙල්ලෙක්.
    අාදරණීය චරිතයක්.
    සුව අත්වෙිවා!

  • @sanjulabandaraekanayake8411
    @sanjulabandaraekanayake8411 3 роки тому +15

    මම දැකපු නිහතමානිම නිලිය ඔයයි අක්කි...❤️❤️❤️ ඒ වගේම ඔයා කියපු කතා ඔක්කොම ඇත්ත...❤️ depression ,ආදරය ගැන කියපු කතා වචනයෙන් වචනේ ඇත්ත...respect කරන චරිතයක් ඔයා අක්කි...❤️

    • @rukshanperera8059
      @rukshanperera8059 3 роки тому

      හරිම දක්ශ ඉතාමත් නිහතමානී රංගන ශිල්පිනියක් ශලනි තාරකා..
      ඔබේ අනාගතයට සුභ පතනවා ❤️

  • @melanidisanayaka7233
    @melanidisanayaka7233 3 роки тому +72

    නිහතමානී, ශක්තිමත්, ලංකාවේ නිලි රැජිණ ශලනි තාරකා 💖 හදවතේ රැජිණ ❤️❤️❤️❤️
    GOD BLESS YOU 💞❣️

  • @madushishashikala8809
    @madushishashikala8809 3 роки тому +32

    මන් ආසම නිලිය මාර talented නිලියක් අක්කේ ඔයා. ආදරෙයී අක්කේ ඔයා

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි

  • @dulikasadamali5507
    @dulikasadamali5507 3 роки тому +7

    හරිම ඕපන් ආදරනීය චරිතයක් ශලා ඔයා..ගිරි දේවි එකෙත් ඔයාගේ හැකියාවා හොදටම බැලුවා අපි .මේ දවස්වල කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයයේ ඔයා ලස්සනට රගපානවා .ඉදිරියට සුබ පතනවා අනාගතයට..මාලනී ෆොන්සේකා මහාත්මිය වගේ මීලග නිලි රැජින ලංකාවේ අපේ ශලා වෙයි කියලා හිතනවා..💕

  • @joyfdo4772
    @joyfdo4772 3 роки тому +7

    ඔයා හරිම බුද්ධිමත් ,කතාව අහන් ඉන්න ආසයි, God bless you Shalani duwa.

  • @Naturelove78965
    @Naturelove78965 3 роки тому +68

    ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙනවා. Respect Shalani akki

  • @CuteIncidents6723
    @CuteIncidents6723 2 роки тому +2

    යම් පුද්ගලයෙක් දැක්ක ගමනින් නිගමනයකට නොයන්න එම පුද්ගලයා සමඟ චූටි වෙලාවක් කතා කරල බලන්න..මන්ද ඒ පුද්ගලයා ඇතුලාන්තයෙන් හරිම නිදහස්, සරල අදහස් ඇති සුන්දර පුද්ගලයෙක් වන්නට පුළුවනි... මං හරිම ආස චරිතයක් ...❤️❤️❤️ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල සුභ පතනවා🥰🥰

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 3 роки тому +27

    බලන් හිටියෙ මේ දවස එනකම්,ශලනි අක්කා❤

  • @salaniliyanage.6357
    @salaniliyanage.6357 3 роки тому +9

    ශලනි අක්කා හරිම නිරහංකාර චරිතයක් වගේම ශක්තිමත් කාන්තාවක්. මොන බාධක ආවත් ඒ බාධක සාර්ථකව ජයග්‍රහණය කරගෙන ඉදිරියටම යන්න අක්කේ ..❤❤❤❤

  • @sunilsantha4115
    @sunilsantha4115 3 роки тому +3

    ඇත්තටම නියම දක්ෂ නිහතමානි කාන්තාවක් බුද්ධිමත් උගත් සලනි ඔයාගේ ටෙලි නාට්‍ය බලන්නේ හරිම ආසයි

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 роки тому +12

    සිහින ගෙනෙන කුමරියේ ටෙලි නාට්ටිය මම ගොඩක් ආස සත්සරණි චරිතෙට මාර ඉවසීමක් ඒ චරිතේ බුදුසරණයි නංගි ඔයාට දිගු ගමනක් යන්න මගෙන් සුභ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 3 роки тому +16

    ගොඩාක් ස්තුතියි කෝනාර අයියේ මං හැමදාම කිව්වේ ශලනි අක්කිව ගේන්න කියලා මං ආසම නිළිය ආදරය හැමදාමත් ශලනි අක්කි❤️❤️❤️👍

  • @mayeshahettiarachchi82
    @mayeshahettiarachchi82 3 роки тому +48

    සරලවම කිව්වොත් ශලනි තාරකා කියන්නෙ හරිම චාම් චරිතයක්.ආදරෙයි ගොඩක් අක්කි...❤️

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 роки тому +62

    ට්‍රෙන්ඩින් එනවා අනිවාර්යයෙන් ..මේ වීඩියෝ එක ...මොකද ශලනීට ගොඩක් ආදරේ අය වගේම බනින අයත් බලනවනේ..😊

  • @arrow5318
    @arrow5318 3 роки тому +30

    කොනාර අයියා හරි ලස්සනට සහ වැදගත් විදිහට වැඩසටහන කරනවා. අහන ප්‍රශ්න උනත් හොදයි.

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 3 роки тому +5

    ලස්සනයි අක්කේ.මං ආසම දක්ශ නිලියක්.මිනිස්සු කාලයක් වට්ටන්න හැදුව චරිතයක්.ඒ පිම්මෙම තමයි දක්ශ නිලියටයි ජනප්‍රියම නිලියටයි සම්මානෙත් ගත්තේ.ආදරෙයි අක්කා ❤️❤️❤️❤️

  • @C424c424
    @C424c424 3 роки тому +202

    ට්‍රෙන්ඩින් යන වීඩියෝ එකක් වෙනව අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ..👍👍👍

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/jWFxURVlzD8/v-deo.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 роки тому +282

    ශලනි කියන්නෙ නිහතමානි අති දක්ශ රංගන ශිල්පිනියක් ❤

  • @nilanthipannala8054
    @nilanthipannala8054 3 роки тому +12

    ශලනි තාරකා දක්ෂ රංගන ශිල්පිනියක්.. සුබ පැතුම්...💐💐💐💐❤️

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 3 роки тому +10

    අවංකව විවුර්ත... හොද හදවතක් තියේන නිලියක්...
    එවගේම මැත කාලේ දැක්ක සුපිරිම චරිත වලට පන පොවන නිලියක්... හරි ශක්තිමත් කෙල්ලේක්....
    මමනම් ලංකාවේ රගපාන අයගේ බහුබුත් වලට කැමති නැහැ .... ශලනිගේ රගපැම නිසාම එයාගේ ෆ්‍රොගැම් බලනවා........ මේ වැඩසටහන කරන මල්ලිත් සුපිරි ..... මිනිස්සුන්ට බලන්න අහන්න පුලුව සුපිරි වැඩසටහන් කරන්නේ......... ජයවේවා❤❤❤❤❤👈

  • @mwasana6081
    @mwasana6081 3 роки тому +72

    මේ interview එක එන්න ඇයි කෝණාර පරක්කු උනේ 🙂
    සමා වගේ අය ගෙන්නන වෙලාවෙ මෙහෙම කෙල්ලෙක් ගෙනල්ල් තේරුමක් ඇති interview එකක් තියන්න තිබ්බ කලිනුත්.😌

  • @niroshajayarathna4710
    @niroshajayarathna4710 Рік тому +2

    ඔයා හරිම හොද කෙනෙක් සමහර මිනිස්සු කතා හදන්නෙ එයාලගෙ ඉරිසියාවට ඔයා ඔයාගෙ ගමන යන්න පරිස්සමෙන් ඔයාට බුදු සරණයි අක්කි ❤️

  • @ShalaniShenaya
    @ShalaniShenaya 3 роки тому +32

    යවන් නැතුව ඉවර වෙනකන්ම බලපු එකම programme එක🥰🥰God bless you akki😘