කුරුලෑ ඔබට වදයක්ද ? මෙන්න සාර්ථක ප්‍රතිකාර.

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @RupalathaRupalatha-f2i
    @RupalathaRupalatha-f2i 6 днів тому +1

    අද මම මේ ටික කරනවා... ප්‍රතිපල කියන්නම්... ස්තුතියි ඩොක්ටර් 🥺🙏

  • @mihisararange
    @mihisararange 4 роки тому +70

    ගොඩක් වටින වීඩියෝ එකක්, කාලීන ප්‍රස්නයක් ගැන කතාකරාට ඩොක්ටර් කිත්සිරිට thx.

  • @sakunaharshana7616
    @sakunaharshana7616 2 роки тому +4

    Thanks sir මගෙ ලොකු කුරුලෑවක්තිබ්බ ගෙඩියක් එක්ක එක පැය 4 කින් විතර සම්පූර්ණයෙන් අයින් උනා ගෙඩියත් අඩු උනා

  • @comarimo5993
    @comarimo5993 Місяць тому +1

    ගොඩක්. ස්තූතීයී. ඩොක්ටර්. ඔයාට. බුදු. සරනයී. වට්නා..විඩ්යෝ..එකක්..කුවේට්..අහස.!යට

  • @mohamedmujeeb5298
    @mohamedmujeeb5298 Рік тому +1

    ගොඩාක් වාටින විඩිඔ එකක් ස්තුතියි ඩොක්ටොර් ඔබටා නිවන් සුවයාක් ලෙබෙවා කියා ප්‍රරාර්තනා කරමි 🙏🙏🙏🤟අල්ලාහ් දෙවිපිහිටාය්‍

  • @nnilakshi8592
    @nnilakshi8592 2 роки тому +128

    ඔව් මේ vedio එකට අනුව මම, මගේ මූනේ තිබුන කුරුලෑ වලට ඊයේ දෙහි ගෑවා, අද උදේ බලද්දි මගේ මූනේ කුරුලෑ අඩු වෙලා 😊😊හරිම සතුටුයි, බොහොම ස්තූතියි ඔබතුමාට 🙏.දීර්ඝායු වේවා 🙏✌️

    • @madushanfernando433
      @madushanfernando433 2 роки тому +7

      Ratada gahala nida ganna ona

    • @nnilakshi8592
      @nnilakshi8592 2 роки тому +6

      @@madushanfernando433 ow,gala iwara wela winadi 15kin wage sodala ain karanna 😊🤘, poddk dawilla wage ei, ehema kiyala muna allanna yanna epa .

    • @nnilakshi8592
      @nnilakshi8592 2 роки тому +4

      @@madushanfernando433 halo, mama nam eka dawasai gawe. Itapasse rose water ekk hadagena eka thamai digatama use kare 🤘

    • @madushikadharmasena7691
      @madushikadharmasena7691 2 роки тому +2

      @@nnilakshi8592 ekata adu unada

    • @chutistatus1276
      @chutistatus1276 2 роки тому +3

      ඇත්තටම හොද උනාද😒

  • @kasunkasunniranga
    @kasunkasunniranga Рік тому +4

    බොහම ස්තුතියී ඩොක්ටර් ගොඩක් වටින විඩියෝ එකක්

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 2 місяці тому +3

    ගොඩක් වටිනා වීඩීඕ ඒකක් බුදුසරණයි ♥️

  • @k.l.skorala1710
    @k.l.skorala1710 11 місяців тому +1

    ගොඩක් ස්තුති තෙරැවන් සරනයි

  • @madhawayashod7814
    @madhawayashod7814 4 роки тому +14

    හොඳ විඩ්‍ යෝ එකක් .අපි ඔයා එක්ක. ජයවේවා ....

  • @raviharaakash3017
    @raviharaakash3017 2 роки тому +19

    පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූති ඩොක්ටර් 🙏

  • @nishankaweesha000
    @nishankaweesha000 3 роки тому +40

    Doctor බෙල්ල කලුවීම් නැති කිරීමට ප්‍රතිකර්මයක් ලබා දෙනවද 🥺🥺🥺

  • @sewsew5193
    @sewsew5193 Рік тому +1

    Thanks doctor 😊✌️godak vatina vidiyo ekk ❤️😊

  • @bandaragamini1947
    @bandaragamini1947 3 роки тому +31

    කුරැලෑ ලප කැලැල් වලට මොකද කරන්න ඕන කියලා දෙනවද ඩොක්ටර්

  • @duleekakulasooriya2363
    @duleekakulasooriya2363 3 роки тому +20

    ගොඩාක් ස්තුති

  • @maduart6395
    @maduart6395 Рік тому +3

    Mama sudu lunu isma kurulawa matha gala thiyei dawas 3k 4k wage dinapatha reta gawama kurulawa pichchila wage yanawa godak hodai eka

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 роки тому +26

    ඔබ‍ට ගොඩක් ස්තුතියි 🙏🙏

  • @SanduniIshara-k8y
    @SanduniIshara-k8y 28 днів тому +1

    godak isthuthii😊😊😊😊

  • @kasunthamaneth2647
    @kasunthamaneth2647 2 роки тому +8

    වටින වීඩියො එකක් .ගොඩක් ස්තුතියි💗

  • @deshanperera7558
    @deshanperera7558 3 роки тому +6

    supere docter. kenek 😊😊😊

  • @damayanthimangala913
    @damayanthimangala913 2 роки тому +8

    ගොඩක් ස්තුතියි ඔබට 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @samanliyanage9179
    @samanliyanage9179 3 роки тому +1

    Mage duwage muna purama podi bibili dala doctor. Duwage wayasa awrudu 13 i. Oluwe dandruff thiyenawa. Mate wisadumak kiyanawa nam godak pin.

  • @rumeshtharaka8151
    @rumeshtharaka8151 Рік тому +2

    Doctor karula ,saha kalu lapa hoda kara gena ,mulu sharirema sudu wenna kramayak kiyannako

  • @bmmusicbestamusicofficel3448
    @bmmusicbestamusicofficel3448 3 роки тому +9

    ගොඩක් ස්තුති ජය වෙවා

  • @ravindumadusnka6713
    @ravindumadusnka6713 3 роки тому +15

    ඩොක්ටර් මගෙ මුනෙත් ගොඩක් කුරැලා තියෙනවා කලු ලප කැලල් තියෙනවා මට වයස 15 මොකද්ද මන් කරන්න ඔනෙ

  • @kumariwijesingha829
    @kumariwijesingha829 2 роки тому +4

    ගොඩක් වටින විඩියෝ එකක් ඩොක්ට තෙරුවන් සරනයි

  • @Motivize_X
    @Motivize_X 3 роки тому +5

    Thanks good videos

  • @ShanikaShanika-i9e
    @ShanikaShanika-i9e День тому

    Ane dokta mage mune kuruleA hedila ketha wela monwa karth hariyanna neha

  • @ChamilaPriyadarshani-ot4sw
    @ChamilaPriyadarshani-ot4sw 11 місяців тому +1

    Doctor kurule walin hedhunu kalu pellam nethi karanne kohomadha

  • @arunahapuhinna1974
    @arunahapuhinna1974 2 роки тому +3

    Doctor mahath wenna uuru pethi biwwata kamak nedda

  • @sarithajayapradha1877
    @sarithajayapradha1877 Рік тому +2

    Docter pimples valata beheth docterva channel karala ganna puluvan vidiha kiyanna puluvanda?? Mage husbandtath ekka. Docter contact karaganna puluvan vidihak kiyanna puluvanda

  • @rasikarasika1899
    @rasikarasika1899 Рік тому +2

    ❤thank you sir

  • @nanumangrati2693
    @nanumangrati2693 2 роки тому +5

    ගොඩක් හොද වටිනා video එකක්

  • @ureshageethanjali1684
    @ureshageethanjali1684 3 роки тому +2

    Mge mune lapa tiynw pimple apuw kadala ewa aint kr gn kohomd ekt prtikryk kiynko

  • @chandrajayanthi9388
    @chandrajayanthi9388 4 роки тому +4

    Ane doctor mage mune kurula godak thiyenava, nahaya depaththe alluvahama nikan lissala yana gathiyak thiyenava , mn thavama igena gannva , me kurula nisa tikak amarui , danata aurudu 2 k vithara venava doctor kurula valata , mata mage muna dakkamath inna ba sir, ane sir mokakhari visasumak kiyannako sir ,mage mune thiyena kurula mata kadanna hithenava, kammul dekei , nalalei , thola vate thamai sir godak kurula danne. Eka nisa godak apahasui sir mata padam vada karannath thola vate dammama tikak ridenava sir . Ane sir mata makata mokakhari visadumak hoyala dennako sir
    Sirta තෙරුවන් saranai

    • @DoctorKithsiri
      @DoctorKithsiri  4 роки тому +1

      Baya wennaa epa, vedio eke thiyena dewal baluwada, thawa vedo 3 k athi beauty tips kiyala eka laga ekath balanna.

    • @chandrajayanthi9388
      @chandrajayanthi9388 4 роки тому

      @@DoctorKithsiri ane ggodak thx sir . Sirta තෙරුවන් saranai

    • @chandrajayanthi9388
      @chandrajayanthi9388 4 роки тому

      Metika karana kalayedi mn mukuth bavitha nokara innam sirsir(facewosh)

  • @lahirusandaruwan8191
    @lahirusandaruwan8191 3 роки тому +2

    Doctor mge mune,papuwe,belle hama thenama thiye.ep wela thiyenne.kohomd sanipa karanne

  • @vishadianupama9791
    @vishadianupama9791 2 роки тому +7

    හරිම වටින වීඩියෝ එකක් .🙏🙂

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Рік тому +2

    Thank you sir danuwat karata❤❤❤❤

  • @nirmalamihiranga193
    @nirmalamihiranga193 3 роки тому +6

    thank you very much doctor

  • @thusharamanjula3607
    @thusharamanjula3607 Рік тому +1

    dehi sinii ekata dala skab ekak kalata kamak nadda

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому +31

    හරිම පැහැදිලියි හැමෝටම වටින වීඩියෝ එකක් 👍👍👍🖤

  • @sadunirasanjali2488
    @sadunirasanjali2488 3 роки тому +3

    Doctor mage nahaya depaththa kalupata wela ethna hama yanawa .hrima hisaradayak ekata mokda karanna oni kiyla kiyannako doctor

  • @dhanonjanipriyadarshani4838
    @dhanonjanipriyadarshani4838 3 роки тому +2

    Ane doctor katawte kalu wanwtai නළල ahamth kalu wnal monw karath aduw wnn na. anee godaka pin doctor bahathak kiyanko.

  • @sarangahansani7227
    @sarangahansani7227 Рік тому +1

    Doctor kurule kelel mekenna mokada karanna puluwan

  • @rangikaperera1428
    @rangikaperera1428 2 роки тому +3

    Doctor mage nalale punchi punchi gedi wgyk hadenwa.oluwe kes harriyeth poddak thinawa. Ewa ekam thena hadila nalala kalu wela thinne. Ai ehema wenne doctr solution ekk dennako

  • @vagiya2588
    @vagiya2588 Рік тому +2

    🙏🙏🙏 obathumata sthuthi.

  • @rksinama5854
    @rksinama5854 4 роки тому +11

    ම්ම්ම්ම්.........මරු 👌

  • @udaridisanayka
    @udaridisanayka 2 роки тому +9

    ගොඩක් ස්තූතියි 🙏😍

  • @champikaruwankumara5016
    @champikaruwankumara5016 4 роки тому +3

    Doctor.please Maya kiyannako Hoda sawkyaarakshitha face cream monawada kiyala?

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      Skin type eka mokakda? face eke pimples thiyanawada?

  • @darshananuwannuwandarshana3546
    @darshananuwannuwandarshana3546 3 роки тому +9

    ගොඩක් ස්තුතියි

  • @TashilaPriyashan
    @TashilaPriyashan 3 роки тому +2

    Olive oil gewama lapa kelel mekenawada?? Pls help meee

  • @sanjeewanisanjeewanisanjee2342

    Thank you Doctor.godak watinawa me video eka.

  • @keerthipremathilakadulmina5816
    @keerthipremathilakadulmina5816 2 роки тому +7

    Wena kolam balanawata wadiya hodai me wage jiwithayata watina video balana Eka thank you doctor 🏥❤️❤️❤️budu saranai 🙏🙏🙏 siyalu wada kkatayuthu sarwapprakarayen sarthaka wewa kiyala prarthana karanawa parissamen wada Tika karagena yanna 👍👍👍🖤🖤🖤🖤

  • @sanjuwijerathne2362
    @sanjuwijerathne2362 2 роки тому +29

    සුදුළූණු වලට මූණ පිලිස්සෙනවා කියලා ඔබ දැනුවත් නැද්ද ?? ඔබ කරලා බලන්න .. උදේට මූණ ඔබටම අදුර ගන්න බැරි වේවි... මේ දේවල් ඔබ අත් හදා බලලා පමණක් මෙවැනි video කරන්න ... සුදුළූණු ප්‍රබල acid එකක්... දවසක් ඉන්නෙකු උඩ ආලේප කරොත් ඉන්නාව ගැලවිලා වැටෙන තරමටම. සුදුළූණු සිනිදු සම මත ආලේප කරොත් කොහොම වෙයිද කියලා ඔබම ආලේප කරලා බලන්න .

    • @j.d.kosgallana4850
      @j.d.kosgallana4850 6 місяців тому

      කන්න ත් හොද නැද්ද

    • @Dilu-j6l
      @Dilu-j6l 5 місяців тому +1

      මේ කතාව ඇත්ත සුදුලූණු වලට මුහුණ පිච්චෙනවා,

    • @shabigoniyagarden7709
      @shabigoniyagarden7709 Місяць тому +2

      වයස අවුරුදු 15සිට මම සුදු ඵෑණු ආලේප කරන්නෙ .එක ලපයක් මුණේ නෑ.

    • @Kavee-ui9hv
      @Kavee-ui9hv 2 дні тому

      ඔව් ඇත්ත ... සති 2/3 ක් යනකන් පැල්ලම අයින් උනේ නෑ 😒

  • @lalpriyantha7394
    @lalpriyantha7394 Рік тому +1

    Thanxx doctor

  • @duneeshalakmali2340
    @duneeshalakmali2340 2 роки тому +1

    Doctor mage godak pimpal thiyenwa eth monawa krth adu na gedi enwa eka thenama mansikwa wetennwa me nisa man reeta ganna puluwan deyak kiynn puluwan da

  • @sujeewapriyashantha5832
    @sujeewapriyashantha5832 3 роки тому +2

    Doctor mata newrofibroma type 1 rogaya thiyenawa thawama mul awadiye thiyenne lagakadi idan gedi awe me ledeta prathikara thiyenawada

  • @adikavi8471
    @adikavi8471 3 роки тому +1

    Doctor ara sudulunu gawa ethkot dawila awa munat ek mokut.aulk wen nathi we ned

  • @TravelWithMe8487
    @TravelWithMe8487 2 роки тому +3

    Ane doctor mage moone pimple wlat wada tikak loku gedi wge enw mokada karnna oni😭😭

  • @thanushilk8907
    @thanushilk8907 2 роки тому +9

    මගේ මුණේ කරැලැවලට අමතරව පුංචි දාඩිය බිබුල් වගේ සමහර ඓවයි හැරවා වගේ තියනවා ඓවගේම කළු ලප තියනවා plz මොකක් හරි ක්‍රමයක් කියන්න ⁣ඩොක්ටර්

  • @sarathsuraweera8037
    @sarathsuraweera8037 5 місяців тому

    ගොඩක් ස්තුතියි ඩොක්ට🙏

  • @M.R.9216
    @M.R.9216 2 роки тому +11

    ගොඩක් වටිනවා.❤️

  • @malshanuwangidissanayaka7244
    @malshanuwangidissanayaka7244 4 роки тому +2

    Doctor mage kammul wala rathu patin kurula godak danawa.. mona gawath hariyannema na... ane doctor mekata visadumak dennako... pls pls🙏

    • @d.ywalpita4549
      @d.ywalpita4549 4 роки тому

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel or
      4rever-Lunuwila-Anti-Acne Treatment

  • @k.asurangi2345
    @k.asurangi2345 2 роки тому +2

    Thank you🙏🏻

  • @tharunawo7904
    @tharunawo7904 4 роки тому +4

    අනේ doctor mage mune kurule kelek pirila...kethama kethayi...mt eka ikmnt adu krgnn vidihk kiynnko.gdk pin

    • @tharushidulangi2007
      @tharushidulangi2007 4 роки тому +1

      අක්කෙ ඔයාව කන්ටෑක් කර ගන්න බැරි ද

    • @drkithsiridissanayaka7650
      @drkithsiridissanayaka7650 4 роки тому

      Ayurveda medical advice මගේ youtube චැනල් එකේ වීඩියෝ එකක් තියෙනව කුරුලෑ කියල ඒක බලන්න.

  • @priyadarshani937
    @priyadarshani937 2 роки тому +3

    Mata kurula thibil na rata wata passe muna puram enna aran mats harim mansik wadayak😔

  • @podinavidu
    @podinavidu Рік тому +2

    වටින විඩියො එක👍

  • @jayawardanagechandrasiri1748
    @jayawardanagechandrasiri1748 3 роки тому +1

    Doctor meka podi lamayek pawichchi karata kamak nadda

  • @MaheshiDilhanii
    @MaheshiDilhanii 7 місяців тому +1

    Doctor muhune walawal walatath me wage video ekak gennko

  • @manushiprathiba5271
    @manushiprathiba5271 4 роки тому +6

    Well done

  • @kamanigunarathna9150
    @kamanigunarathna9150 3 роки тому +5

    Cologard danthalepa gawata awlak nadda

  • @hiruniherath4548
    @hiruniherath4548 Рік тому +2

    ගොඩක් 𝘂𝘀𝗲 𝗳𝘂𝗹 ❣️☺️☺️

  • @oshadichamodya8150
    @oshadichamodya8150 3 роки тому +6

    ඩොක්ටර් ඩොක්ටව හම්බවෙලා ප්‍රතිකාර ගන්න පුලුවන්ද? ඒ ගැන විස්තර කියන්නකෝ

  • @vichithrashyamali6444
    @vichithrashyamali6444 2 роки тому

    Mine Kali dot eakak avith doctar eaka nethi Kara ganne kohomada

  • @sansalanishu9952
    @sansalanishu9952 3 роки тому +3

    mage thel samak thiyenne mita wasara 5/6 sita me pimples wadi vimak thiyanawa kalu lapa thiyanawa meyata visadumak denna puluwanda

  • @dulanjalichamidu1356
    @dulanjalichamidu1356 3 роки тому +12

    බොහොම ස්තුතියි ඔබට.ගොඩක් වටිනවා.

  • @myvoice7513
    @myvoice7513 3 роки тому +2

    Thanks

  • @anomadamayanthi9369
    @anomadamayanthi9369 3 роки тому

    Mune gedi damme kim ekak gala tama awe kamak nadda me kama karata plz reply ona

  • @sududoni4267
    @sududoni4267 Рік тому

    Godak hodai 👍👍👍👍

  • @prasannabasnayaka6599
    @prasannabasnayaka6599 3 роки тому +2

    Dr mage muna oily hamak thiyenne.rathu pata bibil awith pasawanawa.fese marks godak thiyenawa . eka adu karaganna prathikarma kiyanawada.

  • @niroshalakmali3533
    @niroshalakmali3533 Рік тому

    docter mage godak kurule awilla kalel wedi ewa makanne kohomada

  • @shashisewwandi9256
    @shashisewwandi9256 2 роки тому +1

    Doctor call karala katha karala wisadumak ganna berida

  • @nisansalasubodani8311
    @nisansalasubodani8311 Рік тому

    Thnk you doctor 💕

  • @adika7855
    @adika7855 2 роки тому +1

    ගොඩක් වටිනවා ඩොක්ටර් මේ වීඩියෝ එක .ස්තුතියි සර්..🙏🙏

  • @guru12116
    @guru12116 3 місяці тому

    Godak sthuthi

  • @sugathsugath8451
    @sugathsugath8451 2 роки тому +2

    ගොඩක් ස්තූතිය සර්

  • @mohamadikrammohamad6730
    @mohamadikrammohamad6730 3 роки тому +3

    Mata 16i wayasa me pimple nisa muna damage wela mokak hari fash wash ekak kiyannko doctor

  • @lasanthil-pt9ze
    @lasanthil-pt9ze Рік тому +1

    Pimple nisa mune ati walawal natikaraganna behetak kiyadenawada, obatumata godak pin

  • @thisaracrishan3431
    @thisaracrishan3431 2 роки тому +2

    ගොඩක් ස්තූති ඩොක්ට

  • @dhilinidhilshara7127
    @dhilinidhilshara7127 4 роки тому +2

    Sir, mage mune kambul depaththe open pores thiyanawa. Mekata visadumak kiyannako. Hamadama me hil dakinakota nikanma kalakirenawa.😥😥😥

    • @DoctorKithsiri
      @DoctorKithsiri  4 роки тому

      Beauty tips kiyala thawa vedios 3k daala athi balanna.

  • @sanjithnipuna5164
    @sanjithnipuna5164 6 місяців тому +1

    මට අවුරුදු 25 ඒත් අවුරු 14 ඉදන් තියෙන්නේ මුහුනේ නහයේ කුරුලෑ වැඩි වෙනවා අඩු වෙනවා.. මුහුනේ තෙල් ස්වාභාවය තියෙනවා අඩු වෙන්නේ නෑ.. මට විසදුමක් ඔනේ 😢

  • @kaveegunasekara2217
    @kaveegunasekara2217 3 роки тому +8

    ගොඩක් ස්තූතියි dr😊

  • @rushanlakitha3766
    @rushanlakitha3766 4 роки тому +1

    Doctor mage wife ge nahaya uday e awatay chuti chti kurula thawan dala wage thiyenawa.nikan niyapoththen hiruwath sudu patata idiappa rali wage enawa.ekata mokada karanne.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel /
      4rever-Lunuwila Anti Acne Treatment

  • @tiktokvideos-ld6bl
    @tiktokvideos-ld6bl 3 роки тому +4

    godak ස්තුතියි

  • @musiccration
    @musiccration 2 місяці тому

    ඇත්තටම මේ දෙහි ගෑවම අඩු වෙනවා

  • @srilanka7411
    @srilanka7411 3 роки тому +1

    Thens doctor

  • @shehanaloka3345
    @shehanaloka3345 4 роки тому +13

    සෑහෙන වටින විඩියෝ එකක්

  • @thilinimadushani5404
    @thilinimadushani5404 3 роки тому +3

    Ane doctor mn me hamadema gawa eth mona kalath aduwenne ,kurule godak thiyanwa muna hodannwath be ridenwa ,kurule thibba than kaluwela

  • @harsanigayani1364
    @harsanigayani1364 2 роки тому +1

    Doctor mage munee kalu lapa avila cream akk gala akata prathikarayk kiyenna

  • @hksampath4723
    @hksampath4723 3 роки тому +3

    ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි