Samma dittiyata path una athuma samaga pavath una mema daham varusava gambeerai. Godak vadagath desanayak. 🙏🙏🙏Sadu Sadu Sadu.. Good job nishantha sir, 👏👏👏
Sadu sadu sadu noasuviru achchariyamah budunwahansge dharma deshanayak dharma sakathyawak Shawanaya karana Pina labuna oba depalatama mage uthum namaskaraya weva sadu sadu sadu
තාක්‍ෂණික ගැටලු කීපයක් නිසා, මෙම නාලිකාවේ කරන ලද ගරු නිශාන්ත මහත්මයා සමග සිදු කරන ලද සියළුම ධර්ම සාකච්ඡා, එම දේශනා සඳහාම වෙන්වුන “නිබ්බාණ” නාලිකාව ඔස්සේ බෙදා හැරේ.
www.youtube.com/@nibbana_
හරිම අසිරිමත් සදහම් පිළිසඳරක්.නමස්කාර වේවා ඔඛ තුමන් ලාට.සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි
සද්ධර්ම වර්ෂාවකටමයි තෙමුනේ, ඒ මහත්මයා සමග ඔබතුමන් මතු කළ අතිශය ගැඹුරු ,සියුම් කරුනු ඇසූ පළමු වතාවයි මේ, අනේක වාරයක් පින්,
බුදු පියානන් වහන්සේ පෙන්වා දුන් කෝනයෙන් බලා , මේ සසර ගමන නිමා කිරීමට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ලබා දුන් ඔබ දෙපලට මගේ ගෞරවනීය ස්තූතිය නමස්කාරය පුද කරමි !!!
සාදු 🙏🏻සාදු🙏🏻 සාදු 🙏🏻 ඔබ දෙපලටම මහත්තයා. ඡීවීතේ අසපූ හොදම සාකචිඡා ව . මටද ගැබූරින් දැනුනි. තේරැවණ් සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබතුමා ගේ මේ සත්‍ය ධර්ම දේශනා අහන මොහොතේ නැගෙන ප්‍රසාදය කොයි තරම් ද කියලා කියන්න වචන නැහැ .අවබෝධ යෙන් මනසිකාර කරනකොට පුදුම චිත්ත ප්‍රසාදයක් ඇති වෙන්නෙ .🙏🙏🙏 ඔබතුමා ට තව තවත් ධර්ම ය අවබෝධ කර ගැනීමට ශක්තිය ,වීර්‍රය ලැබේවා !!!🙏🙏🙏
මෙතුවක් කල් අහපු ලස්සනම එකට ගැලපිලා ගලාගෙන ගිය ධර්ම සාකච්ඡාව මේ. ඔබ දෙපලම ප්‍රඥාවන්තයි. සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු දෙනාටම මෙය උපකාරයක්මයි සත්‍යය දකින්න. තෙරුවන් සරණයි ...
සදහම් වැස්සක් සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් ඔබ තුමන්ලා දෙපලට අප්‍රමාන කුසල් රැස්වේවා!!!!
ඉතාමත් වටිනා ධර්ම සාකච්ඡාවක්. ගැටලු බොහෝ දුරට විසදුනා.ඔබ දෙදෙනාටම මේ පින නිවනටම උපනිශ්‍රය වේවා!!!🙏🙏🙏
උතුම් ධර්ම සාකච්ඡාවක් අපේ සිත වඩ වඩාත් ධර්මයට යොමු වෙනව මෙවන් සාකච්ඡා තුළින්.
Great discussion everyone must review. Very reflective and uncovering. Bohoma Pin.
Samma dittiyata path una athuma samaga pavath una mema daham varusava gambeerai. Godak vadagath desanayak. 🙏🙏🙏Sadu Sadu Sadu.. Good job nishantha sir, 👏👏👏
Sadu sadu sadu noasuviru achchariyamah budunwahansge dharma deshanayak dharma sakathyawak Shawanaya karana Pina labuna oba depalatama mage uthum namaskaraya weva sadu sadu sadu
එතුමාටත් ඔබතුමාටත් ස්තුතියි . පැහැදිලිව විස්තර වුනා. 🌷🙏 තෙරුවන් සරණයි ! බුදුරජාණන් වහන්සේ දෙසූ සත්‍ය ධර්මය මොනතරම් සුන්දරද කියා හිතෙනවා . මෙය කනවැකීමට ලැබීම භාග්‍යයක් . එතුමා නගන ප්‍රශ්න නිසාත් ඔබතුමා පැහැදිලි කරන ආකාරයත් ඉතා වටිනවා .ඔබ දෙපලටම තෙරුවන් සරණයි .නැවතත් ස්තුතියි .
අවු 32ක් පමන දහම පසුපස දිව්ව මමත් අර තපෝවනයේ ආර්‍යන් වහන්සෙගේ දේශනා වෙන් ඇත්තටම ආශ්චර්‍යයට පත්වුනා දැන් මේ සාකච්චාවට සවන් දෙන මොහොත වනවිටත් ගගට වැටුන සද උපමාව තුලමයි දකිමින් හිටියේහරිම සතුටුයි ඔබ තුමාට දීර්ඝායුස ම ලැබේවා ඔබ තුමා සමග සාකච්චාවකට කැමතියි මම අවු 63 ක අම්මා කෙනෙක් ඔබතුමාගේ දුරකතන අන්කය ලබාදෙන මෙන් කාරුනිකව ඉල්ලමි සාදු සාදු සාදු
🎉🎉🎉🎉
ඔබ තුමා සමග සාකච්චා කිරීමට අවශ්‍ය යි දුරකතන අන්කය ලබාදෙන මෙන් කාරුනිකව ඉල්ලමි
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
A great discussion very clear. All are welcome 🙏 to get cleared your awareness about Lord Buddah 's teaching. 🙏 ❤🎉
ඔබතුමා ට තෙරුවන් සරනයි දීර්ඝායුස ම ලැබේවා සාධු සාධු සාධු
තෙරැවන් සරනයි නිශාන්ත මහත්තයා බොහෝ පින් සාදු සාදු සාදු
ලෝකයම සුනුවිසුනු වී යන බව දැනුනා..🙏🙏🙏🙏
Harima laasana sachchawak TS
🙏💐🙏 සාදු සාදු සාදු 🙏🙏🙏💐💐
,සාදු සාදු
sadhu.! sadhu.! sadhu.!
budu sasuna babalewa..!
Sadu...sadu...sadu...
කරුණාකර දුරකථන අංකය ලබාදෙන්න. බොක්ස් එකේ සඳහන් කරන්න.තෙරුවන් සරණයි
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
Oba thumam dededena thakata thaka. Theruwan saranai❤
සාදු සාදු සාදු
දේසනා ආශ්චර්ය කියන්නේ මෙවට කියලයි මට හිතෙන්නෙ.
Teruwan saranai....
Patichcha samupadaya nirodaya karana marga kiydenna puluwanda.meta kalin discusstion ekaka kiuwa eka pahadili karanawa kiyala. karunawen...
Nayage valigayen allagena anda manda vela yana sravakayanta hariyatama nayage bellen alla gena uvaduren nidahas vena vidiya hodin pahdili karanava... Adure yana ayata menna aalokaya.... 💯💯💯🙏
Nirwana maaargaya yana vidiya ketiyen pahada denna obata pin..
Thawath saralawa mula sita deshanawak karanda.. obata thawath pin
රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් රචිත විදර්ශනා භාවනා පොත පැහැදිලි කර ගැනීමට අපහසු උනා.නමුත් මේ දේශනාවට පසු ඵය සුන්දර කතාවක් ම උනා. 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ! කරුණාකර ඔබතුමාට කථාතළහැකි මාර්ගයක් සඳහන් කරන්න හැකිද . එම whatsapp link එකෙන් සම්බන්ධ විය නොහැකිය. ස්තුතී .
Buddusaranai Nisan Labewa
Sadu sadu🙏🙏🙏 Hamu wennawsthawk laba denna...
මට ඔබතුමා සමග සාකච්චා කිරිමට අවශ්‍යයි. ඔබතුමගෙ දුරකතන අන්කයක් ලබාදෙන්නකො.
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
🙏🙏🙏
ගැටලු ව විසදුනා දෙපලටම පං
❤🙏🙏🙏🙇🙏🙏🙏❤️
සාධු සාධු සාධු
මේ දේශනා වෙනත් youtube නාලිකාවක් ඔස්සේ විකාශය වන බව දැක්කා ඒ චැනල් එකේ ලින්ක් එක දාන්නකො plz
www.youtube.com/@Nibbana_
🙏🙏...🙏!!!
🙏🙏🙏🎉🎉
🙏🙏🙏🙏🙏
බුදු සරණයි
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
👌👌👌🙏🙏🙏
Sadu Sadu
Nama rupa parichcheda gnanaya
නිශාන්ත මහතා ගේ phone number එක දානවද තෙරුවන් සරණයි සැමට...
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
සිතුවිල්ලේ සත්‍ය දැක්ක පසු බාහිර ඇත්තක් නොවේ.බාහිර ඇත්තක් නොවන තැන අරමුණක බැස නොගනී.අරමුණක බැස ගැනීම තුළ ලෝභ ද්වේශ මෝහ හට ගනී.එනම් කැමති දේට ඇලීම අකමැති දේට ගැටීමයි.එයයි භවය සකසන්නෙ එනම් ඔය කියන කර්ම බීජ හට ගැනීමයි. මනෝ විඥ්ඥානයේ සත්‍ය අවබෝධය තුළ , ශුන්‍යතාවය දක්වා ගමන් කරයි. එවිට නැවත උපතක් නැත. ඔබ සිතුවිල්ලෙන් මිදුනු තැන මේ සියල්ල වැටහෙන්න පටන් ගනී. ස්කන්ධය උදය වැය දැකීම.
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
මනෝ විඤ්ඤාණය ඉපදෙන දරුවාට නැහැ තියෙන්නෙ ආත්ම සංඥාව මනෝ විඤ්ඤාණය හටගන්නේ පළවෙනි සිත නාමය ශබ්දය නම් කරන දේ නාමයයි එයට රූපයක් තියෙනවා ශබ්ද රූප වර්න රූප ගඳ රූප රස රූප පොට්ඨබ්බ රූප .පොඩි දරුවාට මේ ආයතන වෙන වෙනම ප්‍රසාද උනාට මනෝ විඥානය තුළ උපාදාය රෑෑප එක්ක ලෝකයක් දකින්නේ ඉරහද අමිමා .ලෝකයේ ඇත්ත වීම තුළයි නැවත ලෝකෙක උපදින්නේ තිස්එක් තලයේ උපදින්නේ ඒකයි රහතන් වහන්සේ මේ මනෝ විඤ්ඤාණය ජීවත්ව සිටියදීම තමයි නිදහස් එන්නේ සිත කෙනෙක පවතින දෙයක් රහතන් වහන්සේනම් රහතන් වහන්සේ නිදහස් වෙන්න බෑනේ නිවන් දකින්න බෑනේ සෙේපදිසේස පරිනිර්වාණය වෙන්න බෑනේ .පොඩි දරුවා ඉපදෙන ා ඉපදෙන කොට තියෙනවා දැනීම .ඕකට තමයි පණ කියන්නේ .ක්‍රියා සිත.ඒ තමයි හේතු ඵල දහම.මනෝ විඤ්ඤාණය තමයි සක්කාය දෘෂ්ටිය .ආත්මයත් තියෙනවා කියලා හිතීම.හිතෙන එකෙන්න එකෙන් මිදීම සක්කාය දෘෂ්ටිය දැනෙන එකෙන් මිදීමයි ආත්ම සංඥාව වේදනා සියල්ල ආත්මයක් නැති බව අවබෝධයෙන් මිදීම නිදහස් වීම.සිතේ තමයි කය පවතින්නේත් එයිනුත් නිදහසේ ම තමයි උතුම් නිවන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා.
ශුද්ධාශ්ඨක අංශුමය ලෙස ගැනීම නිසා නේද භෞතික වශයෙන් පමනක් තියන දෙයක් සේ සලකන්නේ... ඒවා ගති ලෙස සැලකුවොත් කර්මජ චිත්තජ ලෙසත් පැවතිය හැකිබව වටහාගත හැකියි නේද
උදාහරන ලෙස පඨවි ගතිය තදගතිය වැඩි අඩුබව අයිස් වතුර හුමාලය අවස්ථා තුනේදී වෙනස් වෙනවා සේන සිතුවිල්ලකත් තදගතිය මොලොක් ගතිය ලෙස පඨවි ගතිය නේද පවතින්නේ... වැරදිනම් පහදා දෙන්න.🙏
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
🙏🙏🙏