Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම සුපිරි වැඩක් මේවා මේ විදිහට හරි අභාවයට යන්න නොදී රැක ගන්න ඕනේ ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
ඔබ තුමා හොද ගුරුවරයෙක් මම මුල ඉදලම ඉගෙන ගන්න ඔබ තුමාගේ න් ...ඔබ තුමා මේ පහත රට බෙර සම්ප්‍රදායේ මුල ඉදලම තියෙන ක්‍රම වේදයට නේද කියල දෙන්නේ..
ජය වේවා
😢ඔබතුමාට බොමපින් බුදුසරණ යි
Mama pasan සුපිරි වැඩක්
සුපිරි වැඩක් සර් 🤍
පින් සර් මෙවා කියලා දුන්නට
බුදු සරණයි
jayawevA jayawevA jayawevA machan
ගොඩක් වැදගත් සර්
ජය වේවා 🙏🙏
ආයුුබෝ්වන් ගුරුතුමා..... පැහැදිලි පාඩමක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජයවේවා 👌👌👌
සුපිරි වැඩක් ගොඩාක් වටිනවා ❤❤❤🙏
සුපිරි වැඩක් සර්❤තව මේ වගෙ lesson දිගට දාන්න❤😊
නියමයි සර්
නියමයි සර්🙏
නියමයි සර්. ජයම වේවා....
Daruwange adyapanayata godak wadagath❤
සුපිරි වැඩක්🎉🎉🎉
නියමයි සර් ❤
Bohoma pin obathumata
බුදු සරනයි සර්
බුදුසරණ .ජයවෙවා .
Niyamai sir digatama danna ❤
Good luck loku aiya
Supiri lahiru aiye
Good luck lahiru..
Super sar ❤.
Godak kal hoyapu deyak❤
Good
maru wedak.
Godak wedagth ....
ela!
❤
Superb👌
Thanks 🤗
මෙක දිගටම කරන්න
@@educationpalas8643 👍👍👍👍
mmath asai pahatha rata bera egena ganna obatumata bohoma stuthi
❤❤❤❤
❤❤
බෙරේ පිනි බහිනවට රෑකට වාදනය කරන කොට සද්දෙ වෙනස් වෙන් නැතිව තියා ගන්න ක්‍රමයක් කියන්නකො ගුරුතුමනි
❤❤❤❤❤❤😊
බේරේ සිවි දේක දාන විදිහ කියලා දේන්නකො
❤❤❤🙏🙏🙏
🙏🙏🙏🙏මටත් ඉගෙනගන්න ඕනේ
Ape sir
සුරල් ගන්න විදිහ කියලා දඑන්න
එක දිගට සරඹ වාදනය කරන්න.ගුහිති කියන සරඹය ලය වැඩි කරල වාදනය කිරීමෙන් තමයි සුරල හැදෙන්නෙ
ගුරුතුමනි....මට හුරු අත දකුන...එත් වම් අතින් පෙරලන්න හුරු නෑනේ☹️
@@PehesaraKalarana වම් අතින් "තා" "ගුම්" ගන්න පුලුවන් නම් පැහැදිලිව ගැටලුවක් නෑ.සාම්ප්‍රදායික ක්‍රමය තමයි නුහුරු අතින් පෙරළන එක
මටත් එහෙමයි😊
Oba thuma yatathe bera wadanaya igeneemata class thiyenawada.
Kamburupitiye
මාත් කඹුරුපිටියේ සර් සර්ව contact කරගන්න විදියක් නැද්ද. මට පහතරට පුරුදු වෙන්න ආසයි
0772257083
සර් මට දැනගන්ඩ පුලුවන්ද පහතරට අත්මාරු වාදන තියෙනවද කියලා උඩරට වගේ❤
@@SadewAthauda තියෙනවා.තව සරඹ පාඩම් කිහිපයක් කරල ඉදිරියේදි අත්මාරු,සවුදම්,වන්දමානම් ආදිය ගැනත් වීඩියෝ කරනවා.
ඔබතුමා සම්බන්ද කරගන්ඩ පුලුවන් නම්බරයක් තියෙනවනන් දෙනවද
@@SadewAthauda 0772257083
Mata wam Aten sural gahanna bene mama asai bera gahanna...ahagena edala tamai..mecharakal gahuwe..ada tamai obathumage me wedeyo eka hambaune...hi esenma tamai mata sural huru
@@DilrukshanParanavethanage පහතරට බෙර වාදනයේදී හයි සුරල් දෙකම එක අතින් ගහන්නෙ නෑ.දැනට ඔයා හයි ගහන්නෙ මොන අතින්ද
සර් පහතරට බෙරයක් ගන්නවනම් කට 8.30 , ඒකක් හරි කට 9 එකක් හරි ගන්නද මොකද්ද හොදම
9 hodai
@@Layaratv hari sir , thank you 😊
ඔබතුමා ක්ලාස් කරනවද
@@ruwankumara3444 ඔව්
කොහෙද
@@supunviraj5064 මාතර කඹුරුපිටිය
දැන් යක් බෙරයක් කීයක් විතර වෙයිද ❤❤❤❤
@@ccschannal7641 රු 12000 ඉඳල තියෙනවා
ගාන වැඩි වෙන්න බෙරේ ගුණාත්මක බව ඉහල යනවද සර්.අපේ ස්කෝලෙ තියන බෙරේ කොච්චර හරියට හදල ගැහුවත් ලගදි බෙරේ පැලිල ගියා .මම හරියට බෙර ගැන දන්නෙ නෑ .පුළුවන් නම් කියන්න මම කියපු දේ හරිද කියල සර් 🥰🥰🥰
@@ccschannal7641 0772257083 call ekak denna
වම් අත පුරුදු වෙන්න ඕන. හුරු නෑනේ
Pin me wedeta

🙏🙏🙏🙏
මටත් ඉගෙනගන්න ඕනේ

සර් පහතරට බෙරයක් ගන්නවනම් කට 8.
30 , ඒකක් හරි කට 9 එකක් හරි ගන්නද මොකද්ද හොදම