Layara tv
Layara tv
  • 104
  • 94 726
පහතරට බෙර වාදනය - සරල කවි තාල වාදනය - සුළු මැදුම් දෙතිත - 26 කොටස - Lowcountry drum lesson part 26
පහතරට බෙර වාදනය
සරල කවි තාල
තාල රූපය - සුළු මැඳුම් දෙතිත
බෙර පදය - ගුං දෙගත ගත් තගුඳ
කවිය
ගෙන අතින සිරිවැසය තඹ පැහැය බබළමින
මිණි ඔටුණු හිස දරා කොකුම් බත් රුචි වෙමින
නැගි තුරඟු වාහනය තුරු ඉඹුල් සෙවනකින
පෙරදිගින් හිරු දෙවිඳු බැස ඔබට සෙත් දෙමින
ඉරට්ටිය
දොං තගුම් //
දොං තගුඳ ගදි තගත් තම් ගතම් ගුම්
Переглядів: 267

Відео

පහතරට බෙර වාදනය - 25 කොටස - රුඳ කිට තත් දොං - Lowcountry drum lesson - part 25
Переглядів 24114 днів тому
පහතරට සරල කවි තාලයන්හිදී වාදනය කරනු ලබන බෙර පදයකි රුඳ කිට තත් දොං.
පහතරට බෙර වාදනය - ගුංද දෙගත තාලය වාදනය කරමු
Переглядів 434Місяць тому
විවිධ තාලයන් සහ ගති ලක්ෂණ පදනම් කොට ගනිමින් පහතරට සම්ප්‍රදායේ ගායනාවන් පවති.එම ගායනාවන් සඳහා වාදනය කරනු ලබන බෝහෝමයක් බෙර පද පවතින අතර මෙම වීඩියෝව තුළින් ගුංද දෙගත ගදිග තගුඳ යන පදය වාදනය කරීම සිදුකෙරේ.මෙය ගුංද දෙගත තාලය ලෙසද හඳුන්වයි.
පහතරට බෙර සරඹ වාදනය - 22 කොටස - Lowcountry drum lesson
Переглядів 474Місяць тому
සුරල් පෙරළීම නිවැරදිව උගනිමු.බෙර වාදනයේදි සුරල් පෙරළීම අත්‍යාවශ්‍ය වේ.එමෙන්ම රිං, රෙග්, රෙගත, යන් පද පහතරට සම්ප්‍රදාය තුළ බහුලව භාවිත වේ.එම පද නිවැරදිව වාදනය කළ යුතුය.මෙම විඩියෝව තුළින් නිවැරදිව ඉහත සඳහන් පද වාදනය කරන්නේ කේසේද යන්න අවබෝධ කර ගැනීමට හැකියාව ඇත.
ගිරිදේවි බෙර වාදනය - part 3
Переглядів 248Місяць тому
ගිරිදේවි බෙර වාදනය - part 3 ගිරි දේවි නර්තනය පහතරට සම්ප්‍රදාය තුළ අවස්ථා දෙකකදී දැක ගත හැක.පහතරට කෝලම් මඩුවේ එන නාරි නැටුමක් වශයෙන් සහ ගරා යකුන් යාගය හෙවත් ගරා මඩුවේදී ඉදිරිපත් කෙරෙන ගිරි දේවියගේ රංග විලාශය වශයෙනි. ගරා පවුලට අයත් ගරා යකුන් දොළොසක් සිටින්නා සේම ගිරි යකින්නියන්ද දොළහක් සිටින බව ශාන්ති කර්ම හා බැඳි කවි පංති වලින් කියැවේ. ගිරි දේවිය යනු ගරා යකා හෙවත් දළ කුමරුන්ගේ නැගණියයි.තම සොහොයු...
ගිරිදේවි වාදනය part 2
Переглядів 3272 місяці тому
ගිරිදේවි වාදනය part 2
ගිරිදේවි නැටුමට බෙර වයමු - part 01 - පහතරට බෙර වාදනය
Переглядів 1,1 тис.2 місяці тому
ගිරිදේවි නැටුමට බෙර වයමු - part 01 - පහතරට බෙර වාදනය
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - sanda horen bala cover dance
Переглядів 3652 місяці тому
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - sanda horen bala cover dance
දේශීය ශාන්තිකර්ම හැඳින්වීම
Переглядів 1332 місяці тому
දේශීය ශාන්තිකර්ම හැඳින්වීම
උඩරට බෙර සරඹ වාදනය lesson 7
Переглядів 1112 місяці тому
උඩරට බෙර සරඹ වාදනය lesson 7
අවකාශ භාවිතය - Layara tv
Переглядів 1782 місяці тому
අවකාශ භාවිතය - Layara tv
මගුල් බෙර වාදනය දෙවොල් මඩුව - Layara tv
Переглядів 2 тис.2 місяці тому
මගුල් බෙර වාදනය දෙවොල් මඩුව - Layara tv
මාත්‍රා පහ දෙවොල් මඩුව Layara tv
Переглядів 6743 місяці тому
මාත්‍රා පහ දෙවොල් මඩුව Layara tv
උඩරට බෙර සරඹ වාදනය lesson 06
Переглядів 1373 місяці тому
උඩරට බෙර සරඹ වාදනය lesson 06
තෙල්මේ නර්තනය - මාතර සම්ප්‍රදාය - දෙවොල්මඩුව layara tv
Переглядів 6823 місяці тому
තෙල්මේ නර්තනය - මාතර සම්ප්‍රදාය - දෙවොල්මඩුව layara tv
උඩරට බෙර සරඹ වාදනය lesson 5 - layara tv
Переглядів 1853 місяці тому
උඩරට බෙර සරඹ වාදනය lesson 5 - layara tv
නානුමුරය මාතර සම්ප්‍රදාය ගම්මඩුව - layara tv
Переглядів 9173 місяці тому
නානුමුරය මාතර සම්ප්‍රදාය ගම්මඩුව - layara tv
උඩරට බෙර සරඹ වාදනය lesson 4 - layara tv
Переглядів 2593 місяці тому
උඩරට බෙර සරඹ වාදනය lesson 4 - layara tv
ශුද්ධ මාත්‍රා නර්තනය - ගම්මඩුව මාතර සම්ප්‍රදාය
Переглядів 6963 місяці тому
ශුද්ධ මාත්‍රා නර්තනය - ගම්මඩුව මාතර සම්ප්‍රදාය
උඩරට බෙර සරඹ වාදනය - lesson 03
Переглядів 2333 місяці тому
උඩරට බෙර සරඹ වාදනය - lesson 03
පත්තිනි නර්තනය දෙවොල්මඩු ශාන්තිකර්මය මාතර සම්ප්‍රදාය layara tv
Переглядів 1 тис.3 місяці тому
පත්තිනි නර්තනය දෙවොල්මඩු ශාන්තිකර්මය මාතර සම්ප්‍රදාය layara tv
උඩරට බෙර සරඹ වාදනය - lesson 02
Переглядів 2914 місяці тому
උඩරට බෙර සරඹ වාදනය - lesson 02
උඩරට බෙර සරඹ වාදනය - lesson 01
Переглядів 4874 місяці тому
උඩරට බෙර සරඹ වාදනය - lesson 01
දේශීය වන්නම් හඳුනා ගනිමු - dancing theory lesson 2
Переглядів 2454 місяці тому
දේශීය වන්නම් හඳුනා ගනිමු - dancing theory lesson 2
පහතරට බෙර වාදනය - ශුද්ධ මාත්‍රා - Low country drum lesson
Переглядів 7894 місяці тому
පහතරට බෙර වාදනය - ශුද්ධ මාත්‍රා - Low country drum lesson
පහතරට මගුල් බෙර වාදනය තුන්වන වට්ටම-Lowcountry drum lesson
Переглядів 7094 місяці тому
පහතරට මගුල් බෙර වාදනය තුන්වන වට්ටම-Lowcountry drum lesson
පහතරට මගුල් බෙර දෙවැනි වට්ටම - Lowcountry drum lesson
Переглядів 9284 місяці тому
පහතරට මගුල් බෙර දෙවැනි වට්ටම - Lowcountry drum lesson
පහතරට මගුල් බෙර වාදනය - part 1 - Lowcountry drum lesson - layara tv
Переглядів 2,4 тис.5 місяців тому
පහතරට මගුල් බෙර වාදනය - part 1 - Lowcountry drum lesson - layara tv
පහතරට බෙර සරඹ වාදනය - 14 කොටස - Lowcountry drum lesson part 14
Переглядів 3295 місяців тому
පහතරට බෙර සරඹ වාදනය - 14 කොටස - Lowcountry drum lesson part 14

КОМЕНТАРІ

  • @HarshanaBandara-f1u
    @HarshanaBandara-f1u 8 годин тому

    Thank you sir

  • @naadagama3086
    @naadagama3086 3 дні тому

  • @KusheeKodithuwakku
    @KusheeKodithuwakku 4 дні тому

    ඒක නියමයි සර් ❤

  • @sankamadusanka9950
    @sankamadusanka9950 4 дні тому

  • @chathurasampath5078
    @chathurasampath5078 4 дні тому

    ❤❤❤ ස්තූති සර්

  • @upulmunasinghe6759
    @upulmunasinghe6759 5 днів тому

    ආචාරිය තුමණි 🙏, පහත රට බෙර වාදන සහ කවි ගායන UA-cam නාලිකා අතුරින් මාගේ අධ්‍යයනය ට තෝරා ගැනීමට ඔබගේ නාලිකාව බිහිකර තිබීම පිලිබඳව ඉතාම ස්තුති වෙමි. මා වයස 63 ක ගෘහ ණිර්මාණ ශිල්පියෙකි, ලමාකාලයේ පිය පරපුරේ ගම් මඩු යාග කලාවේ අභාශයෙන් , පානදුර බේබි ගුරුන්නාන්සේ , සියා ගුරුන්නාන්සේ ,හඳපාන්ගොඩ සේදරමන් නර්තන (සුදු මාමා) ශිල්පී, ගලපාත පියදාස මෙන්ම පානදුර දයාසිරි කපුමහතා දක්වා වූ ගෞරවණීය ශිල්පීන්ගේ ඇසුර ලැබීමට වාසනාවන්ත වූ මා, ඔබතුමා ගෙ සහාය පතන්නේ මාගෙ 18 වියැති , Z ජෙනරේශන් සම්මුතියට අයත් පුතුගේ ආශාව සපුරා ගැනීමටයි. ඒ සඳහා ඔබතුමාට දායක වීමට කාල වේලා ඇත්නම් ස්තුතිවන්ත වෙමු.

  • @upulrohana7877
    @upulrohana7877 11 днів тому

  • @chathurasampath5078
    @chathurasampath5078 11 днів тому

    ❤❤❤

  • @SithumThaksara-gi1un
    @SithumThaksara-gi1un 15 днів тому

    Guruthumani igena ganna asai🙏

  • @harshanamadu3792
    @harshanamadu3792 17 днів тому

    නියමයි ඇදුරුතුමා ජයම වේවා..🙏 තෙරුවන් ගුණ බලයෙන් දෙවි රැකවරණෙන් තව තවත් දරුවන්ගෙ නැණ නුවණ පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා🙏

  • @dinuduakash4128
    @dinuduakash4128 18 днів тому

    ආයුබෝවන් සර්❤

  • @GEEDAKSHI
    @GEEDAKSHI 18 днів тому

    පැහැදිලි ව කියා දෙනවා.ස්තූතියි.

  • @chathurasampath5078
    @chathurasampath5078 19 днів тому

    ❤❤ ස්තූතී සර්

  • @chathurasampath5078
    @chathurasampath5078 25 днів тому

    ❤❤❤❤

  • @Chandima75thushani
    @Chandima75thushani 25 днів тому

    Bohom pin

  • @NirashaNimsara
    @NirashaNimsara 25 днів тому

    Thanks sir

  • @rathnasiriherath193
    @rathnasiriherath193 26 днів тому

    Budu sarani devi pihtai

  • @thejanatangalle285
    @thejanatangalle285 26 днів тому

    😊😊

  • @sudanthaabeweera775
    @sudanthaabeweera775 28 днів тому

    ❤❤❤❤❤

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 29 днів тому

    සුසන්ත සර්ට බුදුසරණයි 🙏🙏🙏❤❤❤❤❤

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 Місяць тому

    ලස්සනයි ❤❤❤මරු 👍👍👍👍

  • @NirashaNimsara
    @NirashaNimsara Місяць тому

    Super🎉🎉🎉🎉🎉🎉

  • @DamayanthiDamayanthi-y1h
    @DamayanthiDamayanthi-y1h Місяць тому

    Tanks

  • @chathurasampath5078
    @chathurasampath5078 Місяць тому

    ❤❤❤

  • @NirashaNimsara
    @NirashaNimsara Місяць тому

    🎉🎉🎉🎉🎉🎉

  • @lasithaarts
    @lasithaarts Місяць тому

    නියමයි 🙏

  • @thilakarathnaw.a6516
    @thilakarathnaw.a6516 Місяць тому

    Ssre magul bara padatika video akk dana wada

    • @Layaratv
      @Layaratv Місяць тому

      @@thilakarathnaw.a6516 ua-cam.com/video/fz9g3B7TpaA/v-deo.htmlsi=D2w8d_mmyBa_3AtN මේක බලන්න

  • @m1esrevanyt755
    @m1esrevanyt755 Місяць тому

    (තකට දිකට තකට කුදට )කියන පද වාදනය කරලා පෙන්නන්න පුලුවන්ද සර් 🙏❤

    • @Layaratv
      @Layaratv Місяць тому

      @@m1esrevanyt755 තකට දිකට කියන හරඹය රයිගම සම්ප්‍රදායේ තියෙනවා.ගුහිති ගහිති වලදි අත පෙරළෙන විදියටම තමයි පෙරළෙන්නෙ.තකට කුදට කියන්නෙ උඩරට හරඹයක්

  • @vishwasandaruwan83
    @vishwasandaruwan83 Місяць тому

    පැහැදිලියි ❤

  • @DushanDeshapriya-x5p
    @DushanDeshapriya-x5p Місяць тому

    Me wedasatahana ithaama watina wdasatahanak

  • @DushanDeshapriya-x5p
    @DushanDeshapriya-x5p Місяць тому

    Ithaama kalochithai watinakama mila kala nohekiy guruthuma..

  • @SisiraPriyantha-pt1zn
    @SisiraPriyantha-pt1zn Місяць тому

  • @hashanlochitha4
    @hashanlochitha4 Місяць тому

    Sir පදේ නැනේ 😢

  • @TopTenElite-y3u
    @TopTenElite-y3u Місяць тому

    සිතූතියි සර්

  • @HarshanaBandara-f1u
    @HarshanaBandara-f1u Місяць тому

    යක් බෙර මෙහෙම කියල දෙන්නේ sir withrai Getabera ehema ගොඩාක් තිබුණාට යක් බෙර වැඩිය නැහැ

  • @RanganiMunasingha
    @RanganiMunasingha Місяць тому

    Thanks sir ❤

  • @SanujHansaka
    @SanujHansaka Місяць тому

    ❤❤🎉😊

  • @SanujHansaka
    @SanujHansaka Місяць тому

    ❤❤🎉

  • @SanujHansaka
    @SanujHansaka Місяць тому

    ❤❤

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 Місяць тому

    බොහොම ස්තුතියි සර් ❤❤❤❤

  • @DewminiHansamali-f2d
    @DewminiHansamali-f2d Місяць тому

    Thank you lahiru ser 😊😊❤

  • @chathurasampath5078
    @chathurasampath5078 Місяць тому

    ❤❤❤ ස්තූති සර්

  • @SreenathDilan
    @SreenathDilan Місяць тому

    💕💕💕

  • @SanujHansaka
    @SanujHansaka Місяць тому

    Good luck sir ❤❤

  • @eshanisuharshana7977
    @eshanisuharshana7977 Місяць тому

  • @SisiraPriyantha-pt1zn
    @SisiraPriyantha-pt1zn Місяць тому

  • @SisiraPriyantha-pt1zn
    @SisiraPriyantha-pt1zn Місяць тому

    ❤😊

  • @SisiraPriyantha-pt1zn
    @SisiraPriyantha-pt1zn Місяць тому

  • @SanujHansaka
    @SanujHansaka Місяць тому

    🎉🎉🎉❤❤❤