I'm a History teacher in a private institution and I use text books of Grades 10 and 11 which were prepared under the guidance of prof Raj and this channel enabled me to change the style of my teaching paying particular attention to pre Aryan heritage of Sri Lanka and I appreciate this initiative
Thank you both for presenting the history in an interesting story telling style. Its a joy to watch an unfolding history as well as the skilled use of language/spot on; rarely used in SL media these days.
Lokaye paranima minissunge jeewana sadaka pahiyangalin hamuwenakota ai apita hithanna bari mehen anith rata walata sankramanaya una kiyala. Naga janakotas meheta sakramanaya una nam ai ape ithihasaye parani bawath ekka mehen eheta naga jana kotas sankramanaya una kiyala hithanna bari. Api mulika nokara hamawitama dewani thana indan hamathissema balanne ai? Lokaye kisiyam ho jana kotasaka wikasanaya lankawa ho lakbima pihiti parani wisala bim kada weemata ida nadda? Ape ithihasaya kochchara pitupasata diwa giyath sadaka hambunath api ewa kiyana kota ai parissamen, bayen wage ha kochchara parana unath arambaya pitadi wela passe mehe apu widiyata kathawa karanne? Ara hariyata onama honda dekata Loku dekata rata padaya mulata danawa wage. Pitaratawala nathi metharan kala wadunu aithihasika sthana mehe mechchara eka digata hambeddi ewa gana pareekshana nokaranne ai?
They must show us what they're talking about preferably with subtitles, who wants to look at the people more than what they're talking about. They not even indicating what place they're talking about.
Muta pisu iganagen vdida koheda ado me lankave budu upane dan ona oka nevi katy aka varn uve kana nati minsuta dena vaga karna boru vada karna ocara kalayk polgalada ganuvada
බුදු රජානන් වහන්සේ ලන්කාවේ ඉපදුන කියලා මතයක් ගොඩ නගන පිරිසට උත්තර යක් දෙන්න. මිනිස්සුන් නොමග යවන චැනල් ලොකු විනාශ යක් කරන්නෙ ඒක නිසා .ඔබ ලා කරන දේ ඉතා විශිෂ්ටයි .ඉතාමත් සාර්ථක වැඩ සටහනක්.ජය ජය ජයම වේවා.
ඔබ තුමා ට නිදා සිටින ජාතිය අවදි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
Thank you both for presenting this valuable programme and sharing the invaluable historical information.
මම මෙ වැඩසටහාන බලන්නෙ ගොඩක් පහුවෙලා නමුත් අන්තිමට කියපු විස්තරය නිසා හිතට මහාත් සතුටක් ගෙන දුන්නා.සිංහල මිනිස්සු හරිම කැමති දෙයක්නෙ අනිකාට සාත්තු සප්පායම් කිරිම නැති බැරි උනත් මිනිස්සු ගෙදරට ආපු කෙනෙකුට සැලකුවා අද එ ගුනය නාගරික මිනිස්සුන්ට නැ එකට හෙතුවත් වෙනත් රටවල ජාතින්වල එකතුවිම සහා වෙනත් රටවල ජිවත්වි ලන්කාවෙ ජිවත් විමම කියලා මට හිතෙනවා.නමුත් තාම අපෙ ගම්වල සොදුරැ මිනිසුන් සහා කාරැනික සුවාමින් වහාන්සෙලා සිටින බව ඇසිමත් මහාත් සතුටක්.
ඔබතුමාට තව තව නුවන ලැබෙිවා බුදුසරණයි තුරැනුවන්ගේම පිහිටයි
තෙරුවන් සරණයි ..දෙපලට
I'm a History teacher in a private institution and I use text books of Grades 10 and 11 which were prepared under the guidance of prof Raj and this channel enabled me to change the style of my teaching paying particular attention to pre Aryan heritage of Sri Lanka and I appreciate this initiative
මෙතරම් විශාල දැනුමක් තියෙන අපේ රටට වැදගත් බුදුදහමටත් විසාල සේවයක් කරන මහාචාර්ය තුමාට යම් ආයතනයක් හෝ යම් පුද්ගලයෙක් වාහනයක් පරිත්‍යාගයක් කරනව නම් ලොකු පිනක් .
මහාචාර්යතුමා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණ සම්බන්ධයෙන් අවම සැලකිලි හෝ පහසුකම් මැද නමුත් කරන මහගු ජාතික මෙහෙවරට අපගේ ස්තූතිය සහ ගෞරවය පුද කරමු 🙏🙏 අවම තරමේ ඔබතුමා හට පර්යේෂණ කටයුතු වල පහසුව උදෙසා වාහනයක් තරම ලබා නොදෙන්න තරම් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අංගවිකල වීම සහ ජාතියේ අභාග්‍යයකි.
👍
Thank you both for presenting the history in an interesting story telling style. Its a joy to watch an unfolding history as well as the skilled use of language/spot on; rarely used in SL media these days.
සෝමදේව සර් ආදරෙයි ❤
Thank you for your commitment to present logical facts of our history both Professor Rajdewa and Nuwan
රාජ් සෝමදෙවයන් ...ජාතික වස්තුවක් ...🙏🙏❤️
දලදා මාලිගය අසල දේවසංහිද අසල ඇංග්ලිකානු පල්ලියක් ඉදිකිරීමත් මෙවැනි ම දෙයක් වන්නට පිලිවන්.
Admire the commitment of the professor, thabk you!!. He is not using the department vehicles or not supplied a vehicle ??
මචං නුවන් sir ට කතාව කරන්න දෙන්නකෝ,මේදින්.පනින්න එපා බං,සමහර දේවල් sir ට අමතක වෙනවා ලස්සනට කියාගෙන අව කතාව,
සිoහ සලකුණ අශෝක කුලුණුවලින් ගත් එකක් විය නොකැකිද . ඊට පෙර සිoහ සලකුණ මෙරට පැවැතියේ ද
ඔබ තුමන් කියන විදියට රටේ හැම උගතෙක්ම ඔය විදියට හිතනවනම් මේ රටට මෙහෙම වෙයිද
History is building like cricket pitch arrangement, very good sentence.
හොද දෙයක් කියවුනා -- පුරාවිද්‍ය එන්නෙ නිදන් හාරන්නද ? ඇත්ත කතාව ඔව් -- ලක්කාවෙ වැඩිය හරියක් ගත්ත නිදන් ගත්තෙ පුරාවිද්‍ය - සමහර හිටපු කොමසාරිස්ල රැකියාවෙන පවා අයින යුනා-- ගත්ත දේවල ඔක්කොම ගුයෙ පුරාවිද්‍යාවෙ සාක්කුවට
ඔබ තුමා මිත්‍යාවෙන් ඔලුව පුරවගත්තු හරිම මෝඩ නිදන් කුම්බාන්ඩයෙක්..... නැත්නම් නිදන් පස්සේ යන හොර හිතක් තියෙන අසම්පුර්ණ මනුස්සයෙක් 🤣🤣🤣
වික්නේශ්වරන් මහත්මයා ගැඹුරු දැනීමක් ඇති කෙනෙක් නොවන බව ඔහුගේ තර්ක වලින් පැහැදිලි වෙන අතර ඔහුගේ බලාපොරොත්තුව පැහැදිලිව දේශපාලනිකය් .
This is very vital program.
මෙතුමාලට දෙන්න ඕන උපරිම සැප පහසුව,මෙවැනි ජාතික විරුවන් ජාතියේ ඉතිහාසය එලි පෙහෙලි කර ගැනීමට වෙර දරන් ඔබට ජාතියේ ප්‍රණාමය
මුන් පඩියකට වැඩ කරන්නෙ මුං පඩිය තනතුරු නැතිවෙයි කියලා ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ ඒකයි ඇත්ත
Lokaye paranima minissunge jeewana sadaka pahiyangalin hamuwenakota ai apita hithanna bari mehen anith rata walata sankramanaya una kiyala. Naga janakotas meheta sakramanaya una nam ai ape ithihasaye parani bawath ekka mehen eheta naga jana kotas sankramanaya una kiyala hithanna bari. Api mulika nokara hamawitama dewani thana indan hamathissema balanne ai? Lokaye kisiyam ho jana kotasaka wikasanaya lankawa ho lakbima pihiti parani wisala bim kada weemata ida nadda? Ape ithihasaya kochchara pitupasata diwa giyath sadaka hambunath api ewa kiyana kota ai parissamen, bayen wage ha kochchara parana unath arambaya pitadi wela passe mehe apu widiyata kathawa karanne? Ara hariyata onama honda dekata Loku dekata rata padaya mulata danawa wage. Pitaratawala nathi metharan kala wadunu aithihasika sthana mehe mechchara eka digata hambeddi ewa gana pareekshana nokaranne ai?
Sir යක්ෂ නාග දේව ගෝත්‍ර ලෙස හදුනවන්නෙ ගෝත්‍ර වශයෙන් ආක්රමනික ලෙස කණ්ඩාම් වශනයෙන් මෙරටට සංක්‍රමනය වූ පිරිස් විය හැකිද
මහාචාර්ය තුමනිඑදා රැහුනේදි බසොයාගත් බකැලනි චෛත්‍ය සොරැන් හාරා තිබුනා දැක්කා මට එ පාරටම මතක්වුනේ මැනික් පුටුව ඒකද දන්නැ සොරැන් ගත්තේ
දීර්ගායු වෙවා මහාචාර්යතුමා..
Sinhala aksara wala arambaya kawadda?.poorwa brahmeeya aksara wala arambaya , awasanaya kawadada kohomada une. Magadi bashawa ha ehi aksara monawada.?
මහාචාර්ය තුමනි , වලිකුකුළා අප රටට ආවේ ගෘහාශ්‍රිත කුකුලා ලෙසද ?
Obathua urumayak ratata.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සුසානභුමියේ ''දාගැබ හෝ ස්තුපය ''පෙන්වන්නේ අනෙක් ආගම් මත යටපත් කරගන බුදු දහම ප්‍රචලිත වීම මෙන්ම ,මහින්දාගමන යේ දී , වුවා මෙන් රාජ්‍ය අනුග්‍රහයකින් තොරව වුවද බුදුදහම තේරුම් ගැනීමේ දැනුමක් ඇති අ ය එදා සිටි බවයි මහින්දාගමනයෙදී නම් රජුගේ බලපෑමත් සිදුවෙන්න ඇතිනේ
මොනරාගල ගැන කරපු ගවෙශනයෙ විඩිඔ එකේ ලින්ක් එක දෙන්නකො...
Tharuwan saranae sar
Lathin language ekth sinhala vachana godak thibenwa....
Prof I feel history is series of incidents more than a processes
Please explain about human brain evolution.
teruwan saranai
Bali rata , misaraye hela jathikain sankramanaya unu bawata sadaka thiyenawa neda?
💪❤️
They must show us what they're talking about preferably with subtitles, who wants to look at the people more than what they're talking about. They not even indicating what place they're talking about.
Theruwan saranai
Ape ithihasaya kiya dena oba thuma , mata deviye wage ,budu saranai oba thumata, mama suraweera ,,,,vijitha pura
දේව පරපුර,නාග ජන සමාජය ,යක්ෂ ජන සමාජය නිවැරැදිද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks
Mata mehema hithenawa aththata swadesii minisun kiwama.maha polawen bijayak hatagannawa wage deyak newene.eka therun gathayuththe minis jeewayak bihivma gana addayanaya kirimen thama kyala.ethakot loke swabavka wenaswimmatha parisarika wenaswim hataganimen a aadiminisunge janawasa bihiwimata huthuwak wiya haki neda.
I would like to do this documentry in english subttle.how????show me the way"
Muta pisu iganagen vdida koheda ado me lankave budu upane dan ona oka nevi katy aka varn uve kana nati minsuta dena vaga karna boru vada karna ocara kalayk polgalada ganuvada
මස්කට් වලට ඔමාන් වල කියන්නෙ හල්වා කියලා. අපි ලන්කාවෙ කන මස්කට් වගෙම තමයි. මම හිතන්නෙ මස්කට් ඇවිත් තියෙන්නෙ ඔමාන් වල අගනගරය වන මස්කට් වලින්ම තමයි. එක වෙන්න ඇති හල්වා වලට ලන්කාවෙ මස්කට් කියන්නෙ
❤️🙏❤️🙏❤️🙏👍
මොවුන්ගෙ වත්කම් පරීක්ශා කල යුතුය --
පිස්සෙක් 😔
❤🎉
Mage asvala kadulu pirila ape urumayan goda ganilla.
Me wage manussayo thamai desapalaneta enna one dan desapalane karanne kamba horu
🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
Man upanne roohanaye bibila
Waasudhewage thaaththath dhemalalu. Ae thaaththage namalu waasudhewa kiyanne. Thawa visthare tikak dhigai. Kohoma wunath apita wadak naha. Mix wena eka hondhai.
🙏🌷🙏🌷🙏🌷
👍👍👍🙏🙏🙏👏
❤❤❤❤❤❤
Mage pana denava oba depalata.
Dekatama nethi basawak katha karanakota ayala endiyawatA aithith na lankawata aithith ne ahanam kohomada ape rate ethi hasaya vignesswaram danne meyala yrepetai aithi .😅
සෙල්ලිපිය දෙන්නෙක් දෙපැත්තෙ ඉදන් කෙටුව වෙන්න පුලුවන් නේද
මොවුන් කියන බොරු තව තවත් අහා අහා ඉන්නැතිව තම තමන් නිර්මල බුදු දහම සහ හෙළ ඉතිහාසය හරියට ගවේෂණය කරපල්ලා. එතකොට ඇත්ත මොකද්ද කියන එක උඹලටම තේරුම් ගන්න පුළුවන්
Meeva pela pothvalata daanna parapurata ugannana.
රාජ් සෝමදේවයන්ගේ ඉතිහාසය ඇතැම්විට හරි නමුත් මූලික හරයම නිවැරැදි නොවේ.ඔහු දන්නා නමුත් තවමත් බුද්ධ දේශය ඉන්දියාවට පවරා ඇත.
Oman mascat seweet name...හල්wa
Too much talk about personal things & conditioning than the real findings of history
මහියංගනයේ චෛත්‍යයෙන් කේශ ධාතු හා ග්‍රීවා ධාතු හම්බ නොවීම අනුව සැබෑ මහියංගන චෛත්‍යය මෙය නොවිය හැකියි නේද ඇතැම් ගවේෂකයන් කියන්නේ නීලගිරි චෛත්‍යය නියම මහියංගනය චෛත්‍ය විය හැකි බවයි
ටොම් පචය
Buddha uppaththiya sadaka hamuwi athi sthana wala athi sel lipi wala niwaradi thawa ha ema sthana wala kala nirnaya kara ema sthana wala niwaradi thawaya gana soyanna unandu nowanne ai? Jathyanthara ha deshiya desapalana ha wenath balapam matha ape ithihasaye sadhaka polowa purama mulu ratema pathirila thiyeddith soyanna malikamak dakwanawa neda. Mokada budu dahame ithihasaya ha eeta adala sadaka lankawe tharan wena kisima rataka daknata natha. Indiyawe sadaka wala pahadiliwama apahadili piligatha nohaki sadaka neda thiyenne? Ewa hariyata akkruthi wage neda.? Anika puranaye gal nirmana wadi unada , indiyawe aththe gadol nirmana pamanai neda?
මේ යකා සුද්දට තාමත් කත් අදින පරනවිතාන වාගෙ පොරක්
රටක ''රටවැසියෝ කිව්වමවදා හොඳයි නේද ''පුරවැසියෝ ''නොකියා
අලුතින් හොයාගත් බව කීවට බුදුපටුන්ගල ප්‍රතිමා ඊට කලින් සොයාගෙන - අපේ රටම රැවටුනාද..?aperata.net/when-it-was-said-that-it-was-newly-discovered-the-buddha-statue-was-found-earlier/
Theruwan saranai