2 Minutes Korean | EPS TOPIK | LISTENING PAPER | සවන්දීමේ ප්‍රශ්ණපත්‍රය 2

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 135

  • @n.a.tpresly599
    @n.a.tpresly599 Рік тому +20

    UA-cam ගුරුවරුන් කී දෙනෙකුගේ videos බැලුවද. ඒත් මෙච්චර සරලව, පැහැදිලිව, කියල දෙන එකම ගුරුවරය ඔබතුමා. තවත් ශක්තිය දෛර්‍යය ලැබේවා. 🙏❤️

  • @thediligent-je5uv
    @thediligent-je5uv 11 місяців тому +4

    මේ විදිහට කියලා දෙන එක නම් හොඩක් වටිනවා, සර් ගොඩක් පින්

  • @kaweeshahanshani8567
    @kaweeshahanshani8567 Рік тому +3

    Aththatama godak pehediliwa niweradiwa kiyala denawa ... godak watina video ekak

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 Рік тому +2

    Great vedeos ,,,,, Brother 👍💐💐💐💐💐 GOD BLESS YOUR FAMILY 👫💐❤🇰🇷

  • @gayansadakalum-z1p
    @gayansadakalum-z1p 25 днів тому

    godak watina peper akak sir,thank u🙏❤

  • @SamithNishshanka-u7r
    @SamithNishshanka-u7r 5 місяців тому

    සුපිරි

  • @dinodsandaruwan1686
    @dinodsandaruwan1686 Рік тому +1

    🎉🎉❤ good sir budusarani ❤

  • @mkcreation9506
    @mkcreation9506 Рік тому +1

    Godaak watinawaa sir... හොදට තේරුම් ගන්න පුළුවන්...

  • @kawindajayashan729
    @kawindajayashan729 Рік тому +4

    ගොඩාක් හොඳට තෙරෙනවා සර්❤

  • @KenuDirckz
    @KenuDirckz Рік тому +3

    ගොඩක් ස්තූතියි සර් ,හොදට තේරුනා😊❤

  • @sangeethsathsara8926
    @sangeethsathsara8926 4 місяці тому

    Supiriyatama theruna thank you sir ❤❤

  • @NelumChampika
    @NelumChampika 10 місяців тому

    Thanks sir....

  • @AshanSadaruwan-t9w
    @AshanSadaruwan-t9w 11 місяців тому +1

    සර් පින්❤❤❤❤

  • @YelumaliNadeshan
    @YelumaliNadeshan 11 місяців тому +1

    Thanks sir❤❤❤

  • @isuruumayanganaumayangan-zh2ov

    Thanks so much sir ❤❤❤

  • @NAVODLKS
    @NAVODLKS Рік тому +1

    thank you sir

  • @cggems8215
    @cggems8215 Рік тому +1

    patta prashna tika sir

  • @akilairan7567
    @akilairan7567 Рік тому +2

    Thank You Godak Watinawa Videos Eka ❤️👍.

  • @presadaluminum3656
    @presadaluminum3656 Рік тому +1

    Digatama karamu sir

  • @vimukthifernando8605
    @vimukthifernando8605 Рік тому +1

    Thank u sir ❤️❤️ godk watinw

  • @YelumaliNadeshan
    @YelumaliNadeshan 11 місяців тому +1

  • @AsithSudesh
    @AsithSudesh Рік тому +1

    Thanks sir thawath perper danna...

  • @anzworld10
    @anzworld10 Рік тому +2

    Thanq aiyaa❤❤😍😍😍

  • @chameerakumara9108
    @chameerakumara9108 Рік тому +1

    Supiriyatama kiyala denawa .pattai❤❤❤

  • @ChathuraNiroshan-z4k
    @ChathuraNiroshan-z4k 9 місяців тому

    Thankyou ser

  • @sasiwijendra4157
    @sasiwijendra4157 Рік тому +1

    Ane godak pin sirta❤🙏

  • @pasinduviraj3067
    @pasinduviraj3067 Рік тому +1

    සර්ගෙ පාඩම් හොදට තෙරෙනවා ස්තුතිය සර්

  • @tharanganimadugoda9932
    @tharanganimadugoda9932 Рік тому +1

    ස්තුතියි සර්...🙏🙏🙏

  • @HIRush22
    @HIRush22 Рік тому +1

    Thank you sir❤🎉

  • @AshanSadaruwan-t9w
    @AshanSadaruwan-t9w 11 місяців тому +2

    තව සවන්දීම පේපර් ටිකක් කරන්න සර්

  • @amilasampathbalasuriya933
    @amilasampathbalasuriya933 Рік тому +2

    ❤❤❤❤❤

  • @kusalbro9782
    @kusalbro9782 2 місяці тому

    ❤🎉

  • @sandudew4267
    @sandudew4267 Рік тому +1

    බොහොම පිං 🥺❤🙏

  • @maheshharsha7118
    @maheshharsha7118 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @loinkinggaming8713
    @loinkinggaming8713 7 місяців тому

    ❤❤✨✨

  • @senaliperera3780
    @senaliperera3780 Рік тому +1

    Surper ❤❤❤

  • @PushpakumaraKeerthi
    @PushpakumaraKeerthi 4 місяці тому

    Dan video eka hamba une.therana wediyata kiyala denawa.onlin clz karannadda.sri

  • @danushkamadushanka3757
    @danushkamadushanka3757 Рік тому +2

    හොඳින් පැහැදිලි කලා සර්.. බොහොම ස්තුති! 🙏🙏🙏

  • @sumeshaamarasingha3682
    @sumeshaamarasingha3682 11 місяців тому +1

    Godak pin sir🙏

  • @Anju-g9q
    @Anju-g9q 11 місяців тому

    🙏🙏🙏❤️

  • @miyurusandakelum3009
    @miyurusandakelum3009 Рік тому +1

    🙏🙏🙏🙏

  • @upulsilva3281
    @upulsilva3281 Рік тому +2

    සර් විඩියෝ ඒක ගොඩක් වටිනවා.සර් යංමංගි කියන්නේ මුහුදේ දාපු දැල් අදින්න භාවිතා කරණ උපකරණයට.ලංකාවේ ධිවරයෝ එකට කියන්නේ වින්චෙක කියලා.

  • @samankumara9157
    @samankumara9157 8 місяців тому

    sir aluthin 듣기 ekak dannako

  • @Lovelychena-ne3fh
    @Lovelychena-ne3fh 11 місяців тому +1

    Kohomada class Keats joine wenne

  • @sldarkdragon5878
    @sldarkdragon5878 Рік тому +1

    🙏

  • @dinukamadushan5896
    @dinukamadushan5896 Рік тому +1

    pahadili kirima odai evag therum kiyala denne na meka

  • @Nisansala0
    @Nisansala0 9 місяців тому

    sar kwadd aluthen panthi patanganne

  • @niwarthanakeshani-dj5kd
    @niwarthanakeshani-dj5kd Рік тому +2

    වටිනවා සර්. ගොඩක් ස්තූතියි. ❤️

  • @samankumara9157
    @samankumara9157 8 місяців тому

    Wena kagewath deshana wedakne hodatama therenawa

  • @CHAMADJ-m1i
    @CHAMADJ-m1i Рік тому +1

    7 pasnedi sir........joint karapu yakada thahadu ...welding kuru wargakinma thama kapa iwath karanne

  • @SithijaLakshan-bb6uz
    @SithijaLakshan-bb6uz 11 місяців тому

    Sirge paper cls patangenada thiyenne

  • @samankumara9157
    @samankumara9157 8 місяців тому

    Sir authin hada presne danna

  • @snrathnayake9294
    @snrathnayake9294 Рік тому +1

    sir mama sirge ciass ekata joint wenne kohomada. mama sirge ciass patan gannakammai balana hitiyye

  • @chanakapriyalal3819
    @chanakapriyalal3819 6 місяців тому

    Sawan dime paper karanna puluwanda thawa

  • @izzathali8307
    @izzathali8307 10 місяців тому +1

    Sir online cls karanavadha

  • @SamanRanaweera-kz9se
    @SamanRanaweera-kz9se Рік тому +2

    Sir online clz ekak patan ganne kawadada. Api sambanda wenne kohomada

  • @m.g.d.lasantha1442
    @m.g.d.lasantha1442 10 місяців тому

    2024 clz joinwene komada sir

  • @wilpattusafari.meghasafari9223
    @wilpattusafari.meghasafari9223 10 місяців тому +1

    sir me widiyata heminda exam eketh recordings yanne

  • @shanka5777
    @shanka5777 Рік тому +1

    Sound ahenme nane

  • @Dhanushkasanjeewa-e6z
    @Dhanushkasanjeewa-e6z 11 місяців тому

    Handfree ghala blnna baane sadde naa

  • @maheshjayaweera-wg4hy
    @maheshjayaweera-wg4hy Рік тому +1

    Sir class ekata joint wenne kohomada 2024

  • @Senu_07
    @Senu_07 Рік тому

    Sir aug wala exam thiyana ayata anumana paper ekk krnnko

  • @nuwanmadushanka1404
    @nuwanmadushanka1404 10 місяців тому

    Sir clz එකට සම්බන්ද වෙන්නෙ කොහොමද

  • @malithamalshan8074
    @malithamalshan8074 Рік тому +10

    17 වෙනි ප්‍රශ්නය පලවෙනියට යන ටික භාගෙට තියෙන්නෙ සර්. එක නිසා එක එක්ක 2ක් වැරදුනා සර්. ගොඩක් පින්. මුලින්ම කියනවානෙ (කොගි) කියලා එක නම් පැටලුනා. අහ්හ් සර් සර්ගෙ රක්ශන පාඩම ගැන කියනවා නම් මගේ වචනෙන් එල කිරි සර්..🙏🙏🙏 මම විබගෙට යන්න කලින්. 10ක් විතර බලලා යන්න හදන්නෙ. ඒ කියලා දුන්න විදියට නම් මට හොදට තෙරුනා. පින් සර්🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️.

    • @twominuteskorean3621
      @twominuteskorean3621  Рік тому +1

      Thank you.. oya godak kepaveemen karana kenek kiyala penawa jayama pathanawa ... good luck

    • @malithamalshan8074
      @malithamalshan8074 Рік тому +3

      අනේ ඒ වචනෙත් ඇති සර්. මම අගෝස්තු 10 විබාගෙ ලියනවා. කියන්නම් ලකුනු කොහොමද කියලා.🙏🙏

    • @Youtube-trending-with-sl
      @Youtube-trending-with-sl Рік тому +1

      සර් ව්‍යාකරන ඉවරයිද තව තියෙනවද

    • @twominuteskorean3621
      @twominuteskorean3621  Рік тому +2

      @@UA-cam-trending-with-sl apo thawa godak thiyenawa.. time thiyena vidiyata videos tikak dennam.

    • @Senu_07
      @Senu_07 Рік тому

      Keeytd thiyenne matath aug 10

  • @SameeraMadhusanka-l8v
    @SameeraMadhusanka-l8v Рік тому +1

    Sirge online class tiynwda

  • @Youtube-trending-with-sl
    @Youtube-trending-with-sl Рік тому +1

    සර් ව්‍යාකරන ඉවරයිද තව තියෙනවද

  • @gslyehara4527
    @gslyehara4527 Рік тому +1

    Sir kawadda class patan gannea

  • @paviththrabandarigodage7585
    @paviththrabandarigodage7585 9 місяців тому

    කොහොමද සහභාගි වෙන්නෙ

  • @Lasanthagemjewellery
    @Lasanthagemjewellery Рік тому +1

    Aiya clz ekata join wena oni nr eka oni...

  • @chathurasampath9682
    @chathurasampath9682 11 місяців тому

    Ser 2024 exam liyana ayata patan gathapu klz ekata kohomada ethulathwanne

  • @gihantharanga971
    @gihantharanga971 Рік тому +1

    Sir kohomada join wenne class ekata,mata join wenna oni

  • @gaming8028
    @gaming8028 Рік тому

    1.경우
    2.고칠
    (medeka anthima deka sir man ahana) theruma kiyaladenna🙏🙏🙏

    • @twominuteskorean3621
      @twominuteskorean3621  Рік тому

      경우 ~ awasthawan
      고칠 kiyanne oya liyala thiyenne 고치다wala anagatha kaalaya neda .. 고치다 kiyanne kedunu yanthrayak hadanawata

  • @nilushikapremarathna1719
    @nilushikapremarathna1719 Рік тому

    sir 56 padam karala denn ko

  • @dilinijayathilaka8402
    @dilinijayathilaka8402 11 місяців тому +1

    සර් ජේද ප්‍රස්න. පත්‍රයක් කරමූද

  • @nishanthakumara4783
    @nishanthakumara4783 Рік тому +1

    Sir onlain class nedda.2024

  • @spwickramasinghe4219
    @spwickramasinghe4219 Рік тому +1

    Sir clas aka online da?

  • @gaming8028
    @gaming8028 Рік тому +1

    1.틀어 주세요
    2.타 주세요
    3.계발 ( mewage theruma kiyala denawad)

    • @twominuteskorean3621
      @twominuteskorean3621  Рік тому +2

      들어 주세요 සවන් දෙන්න කියන එකටත් කියනවා යම් කිසි දෙයක් උස්සන්න කාගෙන් හරි උදව් ඉ ල්ලද්දිත් කියනව.
      타 주세요 කෝපි එකක් හදල දෙන්න කියද්දිත් කියනවා, වාහනෙස්කට ගොඩ වෙන්න කියද්දිත් කියනවා
      개발 සංවර්දනය

    • @gaming8028
      @gaming8028 Рік тому +1

      @@twominuteskorean3621 godak sthuthi sir 🙏🙏🙏

  • @nuwanjvn5124
    @nuwanjvn5124 11 місяців тому

    පළවෙනි ප්‍රශ්න යෙන් අහන්නේ මොකක්ද සර්?

  • @m.g.d.lasantha1442
    @m.g.d.lasantha1442 10 місяців тому

    2024 clz සම්බන්ද වෙන්නේ කොමද sir

  • @User2DL2
    @User2DL2 Рік тому +2

    2024 ජනවාරි exam eka ගොඩක් අමාරු වෙයිද සර්

  • @AsithaYohan-l4z
    @AsithaYohan-l4z Рік тому +1

    ක්ලාස් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද සර්...?

  • @dasundasun7121
    @dasundasun7121 Рік тому

    1.잔돈
    2.인분
    3.분실물
    sir mata mewage theruma comment karannako🙏🙏🙏

  • @ishanishan8448
    @ishanishan8448 Рік тому +3

    සුපිරියටම තෙරෙනවා සර් උත්තරේ අපිට හොයන්න time එක පොඩ්ඩක් දීලා පැහැදිලි කරන්න පුලුවන්ද සර් ඒක vedio eke time eka දික් වෙනවා හැබැයි අපිට හොද පුහුණුවක් ලැබෙනවා. සියලුම කටයුතු සාර්ථක වේවා සර්ගේ. Thnak you.

    • @hellobro7470
      @hellobro7470 Рік тому

      වීඩියෝඑක පෝස් කරල කරන්ඩ

  • @chamathkasanjulee4436
    @chamathkasanjulee4436 Рік тому +1

    Sir apita clz ekata smbanda wenne kohomada

    • @twominuteskorean3621
      @twominuteskorean3621  Рік тому

      Me dinawala aluthen patan ganna ekak ne. Janawari vithara ayema patan gannawa

  • @nishalakrandi289
    @nishalakrandi289 11 місяців тому

    Heta mata exam

  • @paviththrabandarigodage7585
    @paviththrabandarigodage7585 9 місяців тому

    නම්බරයක් දෙන්නකො

  • @chamakorean9208
    @chamakorean9208 Рік тому +1

    4-1 밥 한 병과 계란이 있습니다 2000 පොතේ තියෙන එක නම් මෙහෙම තිබ්බේ සර්

    • @chamakorean9208
      @chamakorean9208 Рік тому +2

      2000 පොතේ මෙහෙම තිබ්බේ සර්

    • @twominuteskorean3621
      @twominuteskorean3621  Рік тому +2

      @@chamakorean9208 ආ එහෙමද ඒක වෙන්න ඇති, මට ඇහුනෙ 경 වගේ.

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 Рік тому +1

      병 kiyanne bothal ganina ekakaya neda?

  • @gaming8028
    @gaming8028 Рік тому +1

    1. 내실
    2. 신으실 theruma mokakda

    • @twominuteskorean3621
      @twominuteskorean3621  Рік тому

      내실 ඇතුලත ඇත්ත තත්වය
      신으실 මේ වචනෙ ඔයා ලියල තියෙනවා හරිද ? මේක හිතාගන්න අමාරුයි

    • @gaming8028
      @gaming8028 Рік тому

      @@twominuteskorean3621 ❤❤❤

  • @RUWAN-Indika.
    @RUWAN-Indika. Рік тому +1

    සර්.... පටන්ගන්න පංතියට අමතරව වෙනමමම පේපර් පංතියකුත් කරගෙන යන්න පුළුවන්නම් හොදයි. දැනට පාඩම් 60 කරල තියෙන අයට සම්බංධ වෙන්න.........

  • @pubudukalinga4854
    @pubudukalinga4854 11 місяців тому

    sr ge grup ekt ad krnn puluwnd watsapp no dannkk

  • @tharushiwickkramarathna1232
    @tharushiwickkramarathna1232 8 місяців тому +1

    thanks sir ❤🙏

  • @shamendra97
    @shamendra97 Рік тому +1

    ❤❤

  • @nisithaakalanka
    @nisithaakalanka 11 місяців тому

  • @sandamalis648
    @sandamalis648 9 місяців тому

    ❤❤❤

  • @MalinduPunsara
    @MalinduPunsara 8 місяців тому

    ❤❤❤❤

  • @Chamindalakshan-uz9fd
    @Chamindalakshan-uz9fd 8 місяців тому +1

    ❤❤❤❤