රු.100 ට සුපිරි කෑමක්, ලංකාවටම එකයි | Low Budget Street Foods

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 155

  • @lankakidskitchen
    @lankakidskitchen 7 місяців тому +101

    බයිට් කඩේ, දෝස රජා පෙන්නුවට බොහොම ස්තුතියි බණ්ඩා. ඒ වගේ පොඩි මිනිස්සු තමයි ගාන අඩුවට බඩ පැලෙන්න පෝශන් එකක් දෙන්නේ. නියමයි බණ්ඩා...

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому +2

      අනිවාර්යයෙන්ම මිත්‍රයා ❤️

  • @ytshortsmania-mc5fw
    @ytshortsmania-mc5fw 7 місяців тому +36

    ඔයාව දැනගත්තෙත් මේ වගේ වීඩියෝ වලින්ම තමයි. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් ගේන්න මේක වෙනම vibe එකක් .

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවාර්යයෙන්ම. ගොඩක් ස්තූතියි ❤️

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 7 місяців тому +34

    චැනල් එක බලන එකත් නවත්තලා තිබ්බේ ප්‍රමෝෂන් නිසාම එපා වෙලා. එක පාරටම මේ වීඩියෝ එක දැක්කම පට්ට සතුටක් ආවේ. පරණ බණ්ඩා ආයේ ඇවිල්ලා වගේ vibe එකක් ආවේ. පුළුවන් නම් දිගටම මේ වගේ වීඩියෝ ටිකක් කරන්න. පට්ට ❤❤

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому +3

      අනිවාර්යයෙන්ම.. මේ වගේ වීඩියෝ දෙන්නම් ඉදිරියට ❤️❤️

  • @cddr2203
    @cddr2203 7 місяців тому +40

    බණ්ඩා....මල්ලි උඹ මේ කරපු vlog එක පට්ට 👍👍👍ජීවිතේ ගොඩක් අමාරුවෙන් ගේමක් ගහන අපේ කොල්ලෝ කෙල්ලෝන්ට....උබ දෙන මේ තල්ලුවට....ඩබල් සැලියුට් මල්ලි ✊✊✊ජයෙන් ජය වේවා ❤❤❤බුදු සරණයි 🙏🙏🙏

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому +1

      අනිවාර්යයෙන්ම, ගෙඩක් ස්තූතියි ❤️

  • @nazreenfarook1388
    @nazreenfarook1388 7 місяців тому +14

    Great episode 👍
    කෙටි පාරෙන් ගිහින් තමුන්වත් විනාශ කරගෙන, අනිත් අයවත් විනාශ කරලා නීති විරෝධී විදිහට ඉක්මනින් හම්බ කරල දියුණු වෙනවට වඩා...
    තමන්ගේ දහඩිය මහන්සියෙන් හම්බ කරලා තැනකට එන මිනිස්සුගේ පැවැත්ම ස්ථිරයි. වටිනාම දේ පොෂ් තැන්වලට වඩා හොඳින් බඩ පිරෙන්න කන්න පුළුවන් වෙන්න දෙන කෑම වේලටයි 👍...
    සාධාරණ වෙන තරමට තමන්ගේ දියුණුව ස්ථිරයි. මහන්සි වෙලා වැඩ කරලා තැනකට ඉන්න හදන හැමෝටම කවදා හරි හරි යන්නම ඕනේ! 💪🫡👏👏👏

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому +1

      අනිවාර්යයෙන්ම ❤️

    • @QkJayashantha
      @QkJayashantha 7 місяців тому +1

      Wow nice recomend.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤apith posh ewunta wada mewage than walata asai

  • @yasithudayanga2063
    @yasithudayanga2063 7 місяців тому +42

    මේ වගේ low bujgect palce වල videos ගේන්න බංඩා..

  • @hawatalk
    @hawatalk 7 місяців тому +19

    මේ vibe එක තමයි අපිට ඕනේ ❤

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому +1

      මේ වගේ වීඩියෝ දෙන්නම් ඉදිරියට ❤️❤️

  • @supuntaraka8389
    @supuntaraka8389 7 місяців тому +3

    කොල්ලෙක්ගෙ හීනයක් තමයී මචං ගැම්මක් තමයි මචං ❤❤❤ මගෙත් හීනයක් බං මචං ❤❤❤

  • @GayangaB
    @GayangaB 7 місяців тому +76

    Low budget places oniii... Videoes❤🎉🎉😊

  • @DnTalking444
    @DnTalking444 7 місяців тому +12

    Dosa raja supiri e minissunta supiriyatama hariyanna ona😍🤩🤗

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවාර්යයෙන්ම ❤️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 7 місяців тому +3

    රු,200 හිතේ හැටියට කන්න දෙන සුපිරි යක් තමයි ඒක.🎉❤

  • @Sotthiya.
    @Sotthiya. 7 місяців тому +2

    අද නියමයි වීඩියො එක.
    මාසෙට එකක් වත් දාමු මේ වගේ වීඩියො එකක්.

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 7 місяців тому +6

    දෝස රජා පට්ට ❤.

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 7 місяців тому +5

    Anna supiri video. Banda dan handiya wela ❤

  • @Chamal967
    @Chamal967 7 місяців тому +3

    මමත් ගියා ජුබ්ලි කනුවෙ ඔතනට කෑම පට්ට ❤

  • @mihiranfernando5197
    @mihiranfernando5197 7 місяців тому +5

    Dosa Raja supiri dial ekak.. supiriyata hari yanna one ❤

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවාර්යයෙන්ම ❤️

  • @Dontworry3434
    @Dontworry3434 7 місяців тому +2

    ජයවේවා බොසා😂❤

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 7 місяців тому +8

    හදවත හොද මිනිසුන් ...❤❤❤

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවාර්යයෙන්ම ❤️

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 7 місяців тому

    සුපර් සුපර් ඒකනම් කියලා වැඩක් නෑ. නියමයි

  • @Dilshan0701
    @Dilshan0701 7 місяців тому

    අවන්කවම බන්ඩගෙ දැකපු සුපිරිම විඩියොව❤

  • @shayonsiriwardena2969
    @shayonsiriwardena2969 7 місяців тому +3

    Best video so far keep up brother

  • @limitlessvibe123videos
    @limitlessvibe123videos 7 місяців тому +10

    500k ගහමු බණ්ඩා ❤

  • @KANEERA
    @KANEERA 7 місяців тому +3

    Thanks බණ්ඩා.. ❤ අව්‍යාජ මිනිස්සු..❤❤

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවාර්යයෙන්ම ❤️

  • @sampathranaweera6766
    @sampathranaweera6766 7 місяців тому +9

    Oyawage place ekak pramort karata thank you machan

  • @Nimma278
    @Nimma278 7 місяців тому +12

    මෙච්චර කාලයක් කරපු video වලින් අද තමා හොදම video එක කලේ 😌😌

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අපේ තව street foods video තියෙනවා. ගිහින් බලන්න 😋🔥

  • @kosalavijebandara6688
    @kosalavijebandara6688 7 місяців тому +9

    my fv youtuber 👍

  • @MunasingheArachchigeBinariPaba
    @MunasingheArachchigeBinariPaba 7 місяців тому +4

    DOSE RAJA.. Highly recommended

  • @Tahen_music
    @Tahen_music 7 місяців тому +2

    18:09 😂❤ athal hode

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 7 місяців тому +1

    Camera man best and best super video

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 7 місяців тому +6

    සුපිරියක් බොසා

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому +1

      ස්තූතියි ❤️

  • @WikiBro2
    @WikiBro2 7 місяців тому +1

    Vedio walin dekapu hodama eka banda...❤❤❤

  • @chinthakagalgewala9196
    @chinthakagalgewala9196 7 місяців тому

    Thank you ..
    Low prize place thamai watinne Aiya me dawas wala..

  • @MadhuWijesinghe-g8d
    @MadhuWijesinghe-g8d 7 місяців тому +1

    බන්ඩගේ වීඩියෝ බලපු එවාගෙන් අද තමයි හොදම එක

  • @geethsiriwardana9782
    @geethsiriwardana9782 7 місяців тому +2

    උතුරන්න හරියන්න ඕන මිනිස්සු සෙට් එකක්❤️❤️❤️

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවාර්යයෙන්ම ❤️

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 7 місяців тому +2

    පොඩි මිනිස්සු පොඩි බිස්නස් තමයි බන් කන්න දෙන්නේ බඩ පැලෙන්න රසට...❤ උන්ව පෙන්නපන්

  • @Hirushi-t2q
    @Hirushi-t2q 7 місяців тому +3

    One of my favorite was the Dosa . Looks so delicious. And the beef footlong . Thank you Banda you always bring the best . All the best 🙏🏻

  • @thameeragayan2804
    @thameeragayan2804 7 місяців тому +1

    Supiri bro ❤❤❤❤❤

  • @erangiharshani2586
    @erangiharshani2586 6 місяців тому

    Aththtama godak watina video ekak aiyye.Dosa Rajage kirulapana kade thiyenne koheda contact number ekak dannko ❤

  • @Ghajkshjayjeua
    @Ghajkshjayjeua 7 місяців тому +2

    මේ බන්ඩට ආදරෙයි😊

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      ස්තූතියි මචං 😘🤘

  • @nipunnawoda4629
    @nipunnawoda4629 7 місяців тому +5

    2nd Comment 😍❤️

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 7 місяців тому

    මහ පොළවේ මිනිස්සු ❤

  • @trendingmusic5144
    @trendingmusic5144 7 місяців тому +3

    1M gahamu bando ❤ හොමතගයු

  • @CYANIDEBRO
    @CYANIDEBRO 7 місяців тому +2

    ❤❤❤❤ podi ayatath sup ekk denna banda api hama dama oya ekka innva ❤❤❤ well done

  • @gihankalana573
    @gihankalana573 7 місяців тому

    Me wage video tama oni banda.😋😋

  • @lankeshhalangoda
    @lankeshhalangoda 7 місяців тому +4

    Nice 🎉

  • @m.iranadewa3103
    @m.iranadewa3103 7 місяців тому +2

    ගොඩක් තැන් වල බන්ඩට දෙන විදියට දෙන්ණෑ අපි ගියාම😂😊

  • @TiranSanbeepatiran
    @TiranSanbeepatiran 7 місяців тому +4

    ගාගනයා හේන පේරෙතයේක්😊

  • @jeevashehan4415
    @jeevashehan4415 7 місяців тому +1

    Nice review dear Banda brother IAM shehan from batticaloa

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 7 місяців тому +1

    Supiriyak 😊🎉

  • @NavijaNimasath
    @NavijaNimasath 7 місяців тому +1

    vahina velavata nm tavat maru itim 😚❤️

  • @imalkajayasinghe4684
    @imalkajayasinghe4684 7 місяців тому +4

    Mahansiyen gamak gahana kollonta waradinna good luck ❤

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවාර්යයෙන්ම ❤️

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 7 місяців тому +1

    Those raja nam maru luckey face kolla south korean api

  • @Dontworry3434
    @Dontworry3434 7 місяців тому +1

    18:08 හො.ම.ත.ග.යු 🤣😹❤️

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 7 місяців тому +3

    සල්ලි තියෙන එකාගෙ shop වලින් සල්ලි අරන් promotion කරාට මේ වගේ අය වෙනුවෙන් කරන සප් එක වෙන කිසිවෙක් කරන්නේ නැහැ. බණ්ඩගෙන් තමා food vlog ලංකාවේ youtube වල famous වුණේ

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      ස්තූතියි මිත්‍රයා ❤️

  • @zumramuhammad3258
    @zumramuhammad3258 7 місяців тому

    The Bunclub 🔥❤️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 7 місяців тому +4

    පෝෂ් කඩේකට ගිහින් ඕකක් කෑවනම් පට්ට ගානක් සාධාරණ මිලකට සුපිරිම ටේස්ට් එකෙන් උණු උණු මසාලා පාරක් සුපිරියි.🎉😮

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854 7 місяців тому +2

    Kohedha me shop eka

  • @viduraishan8550
    @viduraishan8550 7 місяців тому

    masala those kade bro.. elakiri

  • @SKYRAYASSOCIATES
    @SKYRAYASSOCIATES 7 місяців тому

    Where is this place bro

  • @danikanadun4884
    @danikanadun4884 7 місяців тому +2

    Supiri😍

  • @ChamindaChandana-i6m
    @ChamindaChandana-i6m 7 місяців тому +2

    🎉1st comment

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf 4 місяці тому

    supiri

  • @DinuraMethsara
    @DinuraMethsara 7 місяців тому +1

    I will first wiews you're video

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 7 місяців тому +1

    Bossa❤

  • @tharindu6405
    @tharindu6405 7 місяців тому

    cari bandata wahinama one m wage tan walata enna

  • @sathishimasa1890
    @sathishimasa1890 7 місяців тому +4

    හොදින් මතකතාබාගත යුතුයි

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවාර්යයෙන්ම 🤣🤣

  • @indikadissanayake-id7sf
    @indikadissanayake-id7sf 7 місяців тому

    නියම kollek තමයි mama oya kade danna කලින් dannawa .ගියොත් අනිවාර්යයෙන් වැඩිපුර dalal දෙනවා jayen jaya wewa.

  • @vihangafernando8615
    @vihangafernando8615 7 місяців тому +2

    Mn kala thiynw superw

  • @lihinikoshila8795
    @lihinikoshila8795 7 місяців тому

    ❤️😍

  • @smworld22
    @smworld22 7 місяців тому +1

    😍😍😍

  • @ManulNirosh-w3v
    @ManulNirosh-w3v 7 місяців тому +1

    👍👍

  • @slcryptoschool360
    @slcryptoschool360 7 місяців тому +1

    Budget range try karamu

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවාර්යයෙන්ම ❤️

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 7 місяців тому +2

    Bandage video wala ahena voice eka taram wena food vlog ayage gathiyak na.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 7 місяців тому

    බණ්ඩා අයියේ මමත් ඔතනින් කාලා තියෙනවා .මගේ ත්‍රීවීල් එක දුවන කාලේ. ආයෙ ඔතනින් කවදා කන්න ලැබෙයිද මොකද මගේ ත්‍රීවීල් එක තෙල් නැති කාලේ උගස් කළා තාමත් බැරි උනා බේර ගන්න.දුක තමා.

  • @tharushinisansala2147
    @tharushinisansala2147 7 місяців тому

    suiriyak ayyee

  • @manugaacademy556
    @manugaacademy556 7 місяців тому +2

    submarine nam patta

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 7 місяців тому +3

    රස පාටයි

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      ඇත්තටම රසයි.. ❤️

  • @UBEATZ1M
    @UBEATZ1M 7 місяців тому +1

    Taste meter ek kadennm wadila thiyenw serama RED witray
    Me wade mru banda❤

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      සිරාවටම රසයි.. ❤️

  • @NadeeshaMadushani-vs4wt
    @NadeeshaMadushani-vs4wt 4 місяці тому

    Koheda mee

  • @pathumdanu2647
    @pathumdanu2647 7 місяців тому +1

    👍

  • @vishwaliyanage1772
    @vishwaliyanage1772 7 місяців тому +1

    Ko banda me chanel ekema gamwalata gihin video dapu aiya 🤔🤔

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      එයා අයින්වෙලා අවුරුදු 04ක්

  • @sudaraz1102
    @sudaraz1102 7 місяців тому +1

    location

  • @sasith7851
    @sasith7851 7 місяців тому +1

  • @slspggyyyuu
    @slspggyyyuu 7 місяців тому +3

    Pizza hut full menu kamu

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 7 місяців тому +1

    මාවත් එක්ක යන්ඩෝඔ

  • @Kassa9155
    @Kassa9155 7 місяців тому

    Those raja දාඩිය දා ගෙන dose danawa 😅

  • @janakatissera
    @janakatissera 7 місяців тому +1

    Bilada inne

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      ඔව්.. ඇයි ? 🤣🤣

  • @dilshanmaduwantha1693
    @dilshanmaduwantha1693 7 місяців тому +2

    Low budget place tmi oni bando

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවා දෙනවා ❤️

  • @UdayaKumar-gv7fk
    @UdayaKumar-gv7fk 7 місяців тому

    නියම වැඩක් කලේ ජුබිලි කනුව පිරිලා දැන්

  • @phkeerthi2298
    @phkeerthi2298 7 місяців тому

    බණ්ඩටත් වැඩිය කෑවේ ගගනයා 😂😂

  • @isharaherath8681
    @isharaherath8681 7 місяців тому +2

    මූනම් කන්නම ඉපදිච්ච එකෙක්ද කොහෙද 😂😂😂

    • @traveltodaysl
      @traveltodaysl  7 місяців тому

      අනිවාර්යයෙන්ම 🤣

  • @sharikanayomi4977
    @sharikanayomi4977 7 місяців тому +1

    ❤😊❤❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 7 місяців тому

    කොල්ලගේ ඇඳුම මොඩ් කරලා චෙෆ් කෙනෙක්ගේ කොලිටියට ගත්තනම් පොෂ් නෝනලා මහත්තුරුත් වහිනවා ෂුවර් පොට් එකට

  • @ravindunimalka8529
    @ravindunimalka8529 7 місяців тому +1

    🤍

  • @fazalfuward8216
    @fazalfuward8216 7 місяців тому +2

    DOSA RAJA GAY CHEES DOSA EKA VIDEO EKA LAGA DEMA DANDA KO

  • @Dontworry3434
    @Dontworry3434 7 місяців тому

    අන්තිම එකා පන්ඩිතයා

  • @UshanNanayakkara
    @UshanNanayakkara 7 місяців тому

    Bando oyaage aramuna mokakda oowa pannala

  • @sanjeewadananjaya7618
    @sanjeewadananjaya7618 7 місяців тому

    Uba pissek kama🤣😎

  • @Gamingshewwa
    @Gamingshewwa 7 місяців тому +1

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 7 місяців тому

    සුපර් සුපර් ඒකනම් කියලා වැඩක් නෑ. නියමයි