Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පලවෙනි පාරට කිරිටොෆි හැදුවෙ පලවෙනි පාරෙන්ම වැඩේ ගොඩ ඇත්තටම කඩේ ඒවට වැඩිය රසයි මටනම්❤ මම පොල්කිරි 500ml සීනි 200g ගත්තෙ ලුණු පිංචකුයි වැනිලයි විතරයි දැම්මෙ චොක්ලට් පවුඩර්නම් දැම්මෙ නැ ඒත් හොද පාටට තියනවා රතු සීනි දාපු නිසා.. thank you රෙසිපි එකට.. හදන කට්ටිය රෙසිපි එකෙ ප්‍රමාණම හරියටම අරං හදන්න මේක වරදින්නෑ 🤟
බොහොම ස්තූතියි අත්දැකීම බෙදා ගත්තාට! මිල්ක්මේඩ් දාලා හදන කිරිටොෆී වලට වඩා ගොඩක් රසයි ☺️🧡🧡
@tharuzcafe අනිවාර්‍යෙන් ❤️
☺️🧡
ඔයාගෙ vedio ගොඩක් හොඳයි තව ගොඩක් vedios කරන්න
බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! ❤️😊
Woww so delicious my family favourite gonna make it soon I also prepare like your recipe but I wornt add chocolate powder this time I add it ❤️👍🌹
Sure, hope everyone will enjoy! ❤️😊
Mata kiri topi epa oya kokis hadanna dannawada
ua-cam.com/video/7b2OXBDqRBM/v-deo.html there you go 😊
Niyama kiritopi hodin kiyadunna sthuthi suba dawasak duwa
බොහොම ස්තූතියි ඔබතුමියට! 😊❤️
Math hadanna oni. Thnks video ekta.😘
අනිවාර්යයෙන් හදලා බලන්න! හරිම රසයි! 😊❤️
@@tharuzcafe aethtatama .😘
@@tharuzcafe kiri.piti aniwaryaida dr
@kumariwijepala751 😊❤️ කිරි ටොෆී වගේ නෙමෙයි, හරිම රසයි!
Thank you hadala balannam.
හරී 😊❤️
Thanks ❤ wonderful
You are most welcome! 😊❤️
I made this but lot foil came out and it was hard what is wrong
It happens when you cook too long, even when you make Dodol, as time passes, oil comes out 🙂
ස්තුතියි ඔයාට .හදලා බලන්නම් කෝ. බුදුසරණයි !
බුදුසරණයි! 😊❤️
Harima Rasa Patai.
ඔව්, සාමාන්‍ය කිරිටොෆී වලට වඩා ගොඩක් රසයි! 😊❤️
Hadalama kiyannam.thanks oyalata aluth recipes genawata.
Fresh milk වලින් හදන්න පුළුවන් ද..
සමහර අය නම් fresh milk වලින් හදනවා. ඒත් අපි නම් හදලා බලලා නැහැ. අනිත් එක පොල්කිරි වලින් තමයි නියම රස එන්නෙ. Fresh milk දානවනම් පොඩි ප්‍රමාණයකින් හදලා බලලා ඉන්න 😊
Thanks
😊🧡
Coconut Milk Powder ගන්න පුළුවන්ද?
කමක් නෑ, උකුවට ගන්න 😊❤️
කිරිපිටි දාන්නම ඕනෙද, Sis?නැතුව හැදුවොත් හරියන එකක් නැද්ද?
දැම්මොත් තමයි රසට එන්නෙ. කිරිපිටි නැත්නම් ටින්කිරි පොඩ්ඩකට වතුර ටිකක් දාලා ගත්තත් කමක්නෑ. හැබැයි වඩා හොඳයි කිරිපිටි ගත්තනම් 😊
Thanks❤
🧡😊
Super super thanks
😊❤️
Several times i try this buy it came hard
Oh really ?? Thats sad! It doesnt take a long time to make this, maybe you keep cooking for a long time..?
Thankyou❤❤
Thank you...❤️❤️❤️❤️
@@tharuzcafe0:12
❤❤❤
❤️😊
👍
මේක කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද
සති දෙක තුනකට කිට්ටුව තියාගන්න පුලුවන්
@@tharuzcafe Thanks...😍
@shashamalavi5663 😊🧡
මම හදපු එක බුල්ටො වගෙ වුනා ඇයි එහෙම වෙන්නෙ කියන්න කො
අපි කිව්ව ප්‍රමාණ වලටම ගත්තනම් වරදින්න විදියක් නෑ. ගොඩක් දුරට ගින්දර සැර වැඩි වෙන්න ඇති, එක එක ලිප්වල ගින්දර සැර වෙනස්වෙන නිසා, අඩුම ගින්දර තියාගෙන හදලා බලන්න, අපි කියන පදම එනකන් 😊❤️
Like 👍🔔🤣
කෝකෝවා පවුඩර් ඕනමද🤔
නැහැ, ඒත් රසය සහ පාට ලස්සනයි කොකෝවා පවුඩර් දැම්මාම :)
බුල්ටෝ වෙලා තෙලුත් ආවා.හේතුව මොකක් වෙන්න ඇතිද?හරි පදම ආවෙත් නෑ.ගොඩක් වෙලා තිබුණත්
ඒකියන්නෙ ලිපේ තියලා වැඩි, බුල්ටො වගේ ගතියක් එනකොට තවත් ලිපේ තියාගත්තොත් ඒ බුල්ටො ගතිය වැඩි වෙනවා විතරයි. ගොඩක් වෙලා ලිපේ තියන්න ඕනි වෙන්නෙ නෑ මේකට :)
👍👍👍👍💕❤️💕❤️💕
තෙල් එනවා . එකට මොකද කරන්නේ
අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් ලිපේ තියාගත්තම තමයි දොදොල් වල වගේ ගොඩක් තෙල් එන්නෙ. පොඩි වෙලාවයි යන්නෙ හරි පදම එන්න
Katahata dinakshige wagemai kiyala hithenne mata witharada😅😅
Dinakshi? Oops 🥲
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤iq😂❤
❤️☺️

කිරිපිටි දාන්නම ඕනෙද, Sis?
නැතුව හැදුවොත් හරියන එකක් නැද්ද?