Ratha Deepa Janma Bhoomi | රත්නදීප ජන්ම භූමි | Live Cover By Thilina Sudesh

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024
  • රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි
    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
    ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි....
    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි
    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි......
    ගංගා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුලින් කුලේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැගී
    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි.......
    ගායනය:ආචාර්ය පණ්ඩිත් අමරදේව
    පද රචනය: මහගම සේකරයන්
    © 2021 by Charana TV
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV.
    Official Facebook Page - / charanatvofficial
    Official Instagram - / tv_charana
    Subscribe Charana TV on UA-cam : / charanatv
    #Charana_Beats

КОМЕНТАРІ • 38

  • @upulwickramanayake1876
    @upulwickramanayake1876 2 роки тому +7

    මම නීතිඥවරයෙක් . මම ගොඩක් කාලෙකට පස්සේ දැකපු ,ආස වෙච්ච ගායකයෙක්.චන්දෙත් දුන්නා.චන්ද ගොඩක් අරන් දුන්නා . අපරාදෙ දෙවැනි යා වුනේ. ඔයා තමයි එතන හිටපු දක්ශම කෙනා.සමහර විට ලන්කාවෙ ම මම කැමති ම ගායකය මෙයා තමයි ..♥️

  • @lakshandasunpriya9481
    @lakshandasunpriya9481 2 роки тому +4

    මතක තියා ගනිල්ල කවදහරි මේ තමයි අපේ දෙවෙනි අමරදෙව

  • @himeshagunasekara8045
    @himeshagunasekara8045 3 роки тому +8

    රත්නදීප ජන්ම භූමි
    ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    මාතෘ භූමියයි
    රත්නදීප ජන්ම භූමි
    ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි
    මාතෘ භූමියයි
    මාණික්ය සේ පොලෝ ගැබේ නිධාන වී
    මාණික්ය සේ පොලෝ ගැබේ නිධාන වී
    ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් සංග්රාම භූමියේ
    ජාතියේ නාමයෙන් සංග්රාම භූමියේ
    ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
    රත්නදීප ජන්ම භූමි
    ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    මාතෘ භූමියයි
    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා
    සිත් ප්රබෝධයෙන් පුරා
    රන් කරල් නමා හමා
    සිත් ප්රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්රාණ වායුවයි
    රත්නදීප ජන්ම භූමි
    ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    මාතෘ භූමියයි
    ගංගා තරංග රාව දී රිදී වනින්
    ගංගා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුලින් කුලේ හැපී
    ගායනා කරන්නේ
    ආකාශයේ නැගී
    ගායනා කරන්නේ
    ආකාශයේ නැගී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි
    රත්නදීප ජන්ම භූමි
    ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි
    මාතෘ භූමියයි
    Translate to English

  • @danuinnasithamby
    @danuinnasithamby 3 роки тому +7

    You sing this song so beautifully

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 3 роки тому +5

    පුදුම ලස්සන කටහඩක්,හැකියවක්..ආසයි අහන්න..💐

  • @nilanthimunasinghe2430
    @nilanthimunasinghe2430 3 роки тому +3

    Lassanai kiyanna wachana ne katahadata suba pethum

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 3 роки тому +3

    I cant stop listening Thilina

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera5139 2 роки тому +2

    You are so talented my brother 👏👏❤️

  • @lakshikathilakarathne4034
    @lakshikathilakarathne4034 2 роки тому +3

    අම්මෝ ...ඒ voice එක❤

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 3 роки тому +1

    Harima lassanai Thilina.. putha oyata ape ratata loku deyak karanna puluwan. Budu saraanai.

  • @vishanrodrigo8564
    @vishanrodrigo8564 2 роки тому +1

    සහෝදරයා..ඔබේ කටහඩ භාවනාවක්…සුභ පැතුම් දිගු ගමනක් නොසැලී යන්නට ♥️🇱🇰

  • @swarnasenaratne5023
    @swarnasenaratne5023 2 роки тому +1

    Lassanai putha! Sirasa voice kirula lebewa!

  • @dammikapothuwila5473
    @dammikapothuwila5473 3 роки тому +2

    අම්මෝ ලස්සන......😲

  • @mohamedriyas9403
    @mohamedriyas9403 3 роки тому +1

    Very good try.. But Our Hon.Amaradewa is a inequal legend

  • @pamalimaharshi816
    @pamalimaharshi816 2 роки тому +1

    හරිම ලස්සනයි අයියෙ.
    ජයම වේවා 😊

  • @manori-ranawaka-music
    @manori-ranawaka-music 2 роки тому +1

    ලස්සනයි👍

  • @ghost85909
    @ghost85909 2 роки тому +1

    ලස්සනයි ඒක අනෙ 😍😍😍

  • @nuwanthikasachini5268
    @nuwanthikasachini5268 3 роки тому +1

    පට්ට අයියේ අම්මෝ මරු

  • @RNeloma
    @RNeloma 2 роки тому +1

    You're one amazing singer. Best wishes & blessings for this evening.

  • @isiraudarshana1340
    @isiraudarshana1340 3 роки тому +4

    ගොඩක් ලස්සනයි

  • @geelakakumara723
    @geelakakumara723 Рік тому

    ❤❤❤❤❤

  • @miniwansri1412
    @miniwansri1412 3 роки тому +1

    Wooow superb 👍

  • @harshakrishanibalasooriya6439
    @harshakrishanibalasooriya6439 3 роки тому +1

    All the best...❤️❤️❤️

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 3 роки тому

    Beautiful soothing.
    Gifted voice
    Keep up..

  • @kumuduniperera8550
    @kumuduniperera8550 3 роки тому +1

    👏👏👏👌

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 2 роки тому

    Mru 👌

  • @sanjulasilva9338
    @sanjulasilva9338 3 роки тому

    Great

  • @Betterworldforyou.
    @Betterworldforyou. 3 роки тому +1

    Fantastic! Beautiful.

  • @sumedhaethanawatta9703
    @sumedhaethanawatta9703 3 роки тому

    All the best බුදු සරණයි

  • @muminaluthfie447
    @muminaluthfie447 3 роки тому

    Beautiful ..weldone!!!❤️

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 роки тому +2

    Excellent musical performance voice is equally superb 😍

  • @charyapabodini6856
    @charyapabodini6856 3 роки тому

    all the best aiya.................

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 3 роки тому +1

    Tank malli

  • @chamindaheenatigala7097
    @chamindaheenatigala7097 3 роки тому

    ❤❤💪❤❤

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 роки тому

    වැඩ්ඩෙක් නේ!

  • @Allthingseverywhere1
    @Allthingseverywhere1 3 роки тому

    ❤️