Ethatama oyage kathawa beluwa samaharu ohoma kiyala denne ne oya godak hodayi mamath lagadi canadawata enna inne care giver walata akka kiyanawa wage kohomahari kattak kala jeevithe dina gannawa akke
Really important video.coz i found that type of videos.there are many positive side videos.but i couldnt find negative effects in canada in a video.recently we come to canada.we can easily adjust for the real situation.thank you so much akki.❤️
Greatly appreciate. Very clear and useful informations. Can you please tell me if I get a sponsor letter from a Canadian employer for the position of Farm labourer, Can I take my husband and 9year old my son with me to Canada. kindly respond. Thank you.
Mama me vidio eka kipa serayakma beluwa. Oyage anithawath beluwa. Aththatama ahanna asaymewage aya harima aduy. Hhithaganna be. Math oya wagemay. Kata hari uadaw karanna harima kenathiy. Oyata godak pin. Matath thiyanawa prshnayak. Mama aurudu57y mageputhala lokuy eyala merry karala. Mama hadaganna gaththa duwak innawa. Eyata aurudu 12y. Mata one eyata hoda anagathayak denna. Mama kemathiy mage idamak vikunala mudal aragena eyaea canadawe adyapanayak denna. Me rate thathwayath ekka daruwekuta anagathayak ne. Mata udaw karanna. Oyata godak pin. Mata canadawe narhara wenna awashya ne. Duwage anagathYa hadagannay one.
Dear friend, I suppose to migrate canada on August 2023, please let me know any more information regarding the current situation, I'm civil engineer . Daminda from gampaha
Thank you for your kind cooperation in this regard, now my application is in progressing, in my opinion coming near month may be completed all those restrictions to migrate to Canada. I would like to know about construction related things. Which province will be better for me to base. Mainly I focus to live with srilankan peoples.
Mrs mama jaffna work kara. Ehe godak aya ennea europe countries vala. Godakma innea canada vala. Api colombo yanava vage eyala canada yannea. Ai a ape qualified ayatath yanna amaaru ? Eyalata ai a ezy ? Mokakda reason eka?
මේ වගේ අදුරු පැති ගැන කතා කරන අය අද කාලේ බොහොම දුර්ලභයි, බොහොම ස්තුතියි කරන මේ සේවයට
ස්තුතියි ඔයාටත් 🙏
🙏🙏🙏🙏🙏
අපේ කට්ටිය හිතන් ඉන්නේ හරි ලේසියි ඔය ගමන කියලා. ඇත්ත කතා කලාට ගොඩක් ස්තුතියි.
ලංකාව වැනි ඌෂ්ණාධික රටක සිට පැමිණෙන කිසිම කෙනෙක් හිතන්නේවත් නැති අධික සීතලක් winter එකේ කැනඩාවේ තිබෙනවා.
ඒ වුනාට එයට සරිලන winter coats තියෙනවා.
ඒ නිසා winter coats කැනඩාවෙන්ම ගන්න.ලංකාවෙන් අපි ඇත්තටම ගෙන්නේ spring coats.
කැනඩාවේ අවුරුදු 20 ක් හිටිය කෙනෙක් හැටියට මම දෙන අවවාදය එයයි.
In Canada you have to take the winter seriously.
Ethatama oyage kathawa beluwa samaharu ohoma kiyala denne ne oya godak hodayi mamath lagadi canadawata enna inne care giver walata akka kiyanawa wage kohomahari kattak kala jeevithe dina gannawa akke
Cool adu monawage province da? Suscashuwan komada
Cool aduma BC wala .ath living cost eka wadi BC wala
Thanks for the informations
Thanks good explanation
Excellent
Very useful information and thank you for being honest. We highly appreciate it that you are sharing all those true info! Thank you
Thank you very much 🙏
Thanks ..watinaa upadeshayak.
You are only person who spoke truth..Even students show it is as a heaven.
Thank you 🥰
Really important video.coz i found that type of videos.there are many positive side videos.but i couldnt find negative effects in canada in a video.recently we come to canada.we can easily adjust for the real situation.thank you so much akki.❤️
ජීවිතේ දරා ගැනීම් තියෙන්නට ඕන ස්තූතියි ඇත්ත පෙන්වා දුන්නට
දුක් වින්දොත් තමයි සැප විඳින්න පුළුවන්❤
ඇත්තටම ඇත්ත දැනගෙන ඉදිරියට යන්න ලේසියි අපිට
How ever. Such a nice conversation. Valuable guide line.
Thnx you budu sarani..sister
බොහොම ස්තුතියි ඔබට,නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.
Fist time oyage vedio eka beluwe akke.well explained .Good Luck
Thank you both of you
❤❤❤❤ very good your helpful speech for new comers
🤩🤩🤩🤩🤩🤩
Thank you so much for being genuine.
Good to have ground truth. presenting is lovely. Wish all the best for more vedios.
wish you all the best to you dear . Thank very much 🙏
Akke mage hasben work pormit aken aneva caneda.ayath akkeme mamai mage lamai 2 avoth visit visa aken avith open workvisa aketemaru kareganne puluvanda
ඔයගේ හස්බ්න්ඩ්ට wirk permit එකක් තියනවා නම් ඇයි ඔයා විස්ට් එන්නේ .එයාට පුළුවන් මෙහෙට ඇවිත් ඔයාවයි බබවයි ගන්න මාස 6 ඇතුලත්
@@travelwithromicanada1255 akke oyage fb id ake denneko
Thank you අක්ක ගොඩක් වටින පැහැදිලි කිරීමක් ♥️. ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. මීට අමතරව Student visa වලින් එන අයටත් ගෙවන්න වෙන ජීවිතේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.🙏( part time jobs ගැන, living cost, uni fees ගෙවන්න පුළුවන් වෙයිද වගේ දේවල් ගැන..)
අනිවාර්යයෙන්ම ඊලග වීඩියෝ එකේදි මම කියන්නම් 🙏
Very important, thank you. God bless you !
No worries ! If you want to know something please leave a massage .i am glad help enyone 🙏
මිස් ඩ්‍රයිවින් ජො බි එකකට උදවි කරන්න
Bohoma sthuthii nangi oyage your videos balanne saha ahanne harima ashawe kamaththen jesu pihitai nangi man Israel
Jesu pehetai oyalatath paressmen enna 😊
Ithin akke mn lankawe license eka international karaganna awa auruddaka eth me masa 3i ne padinna puluwan kiyanne mn inne Edmonton
Markham city eke low price ekata winter jacket ganna place ekak ගැන dannawada...😊
Ha aniwaryan 🥰
හැමදාම සතුටින් ඉන්න ලෙඩක් දුකක් හැදෙන්න එපා ජේසු පිහිටයි අක්කේ ❤
Oya katta kiya kiyapu vath mata marama sundarai meka sura purayakne hallo I will come soon
Thx for your information. It's very important who wish to come Canada
ඔයාගෙ නිරහන්කාර කම ගැන ගොඩාක් අගය කරනවා..ඇත්තටම ඔබ නිර්ව්‍යාජයි
Godak aya videos danne godak igena gena thiyena salli prashna nethi ayata wage.api wage samanya ayata goda yanna poddak amarui ithi.ea athin oya godak hodai akka.oyata thawa thawath hari yanna one.ledak dukak hedunath ikmanata saneepa wenna one...!
Ane thank you naogi .oyalatath asema weawa 🙏
Akke video ekak karanakota sound quality eka genath hitanna , oya kiyanna dewal hariyata aherne naha
New comer center eken help karanne PR ekata awa ayata vithrada? Naththam master’s walata ena ayatath help ganna puluwanda?
සල්ලි වලින් උදව් ගන්න බෑ ඒත් උපදෙස් ගන්න පුළුවන් .මොකද ඉගන ගන්න එන්නේ සල්ලි තියන නිසානේ සල්ලි පෙන්නන්ඩ කියන්නේ ඒකයි ඒ හින්දා සල්ලි පැත්‍තෙන් මොකුත්ම උදව් ගන්න බෑ
@@travelwithromicanada1255 thank you ♥️
ලස්සන වෙලා ගොඩක් අසනීප වුණා කියලා පේන්නෙත් නෑ. ගොඩක් වටිනවා ඔයාගේ අදහස් අක්කේ. Thanks
Thank you malli
Akke oyage kathawa hari pahadili, thank you, mata PR ganna puluwan Qualification tiyanawa, ath mata bayai avith amaruwe watevi kiyala. Avith job ekak hoyaganna godak kal yaida, inna geyak hoyaganne kohomada..
@@ravindrakumara1045 එන්න පුළුවන් නම් එන්න මල්ලි . මෙහෙට ආවොත් ජොබ් තියනවා අමාරැ නෑ හොයාගන්න .
@@travelwithromicanada1255ok එන්නම්, help කරන්න ඕන හරිද
@@ravindrakumara1045 sure
ඔයා කියන් ඒවා ගොඩක් දුරට හරි. ඒක province eken province ekata වෙනස් වෙනව. මේ හැම දේටම බලපානව තමන්ට හම්බෙන යාලුවො කොහොමද ඔයාලව guide karanne කියල. මම් ඔන්ටේරියො Brampton walata ආව නිසා ඔය තර්ම් අපහසුතා වලට මූන දුන්නෙ නෑ. මෙහෙට snow කරන එකත් අඩුය්නෙ.
කොහොම උනත් ඔයා මේටික කියපු එක වටිනව❤
Ane අපිට ඔයා giyapu ඒජන්සිය කියන්න පුළුවන් da mis???
Thanks .api lagadi enawa ona wenawa oyage udaw.tex karannam awagaman thanks
sure eny time 🤩
Thankyou information siyallata. Namuth kiyana dei ketiyen sanshipthawa kiyanna puluwannum loku deyak. Dawase wada karana welawen paya bagayak waya karana eka amaru deyak. Uparima winadi 10kata seema karanna.
Very important video akki.Nodana hitiya gdak dewal walata uththara hamba una.Thanx
Your welcome 🙏
ඔබ තුමිය දක්වන අදහස් බොහෝම වටිනවා හෙට ගොඩක් ස්තුතියි. caregivers ජොබ් එකකට ලංකාවෙන් එනවනම්ඒගොල්ලන්ගේ යටතේ විතරක් ද රැකියාව කරන්න පුළුවන්ද ඈතට canadian කැනේඩියන් $24 ක් ලැබෙනවා ද පැයකට පැය අටකට වඩා පැය 12ක් වැඩ කරගන්න පුලුවන්ද?
හැමෝටම පැයට 24 ලැබෙන්නේ නෑ .ගොඩාක් අයට මුලින්ම ලැබෙන්නේ මිනිමම් රේට් එක ඒ කියන්නේ පැයට 17 විතර .experience eka anuwa thamai mudala wenas wenne
Thanks එන්න අදහසක් තියෙනවා
Cenovus energy company eka hara canada enna awasthawak hambuna eka canada government eke nithayanukul ekkda kiyala hola denna puluwanda .
please
Ou puluwan canada.ca website ekata gihin search karanna
@@travelwithromicanada1255 𝓽𝓱𝓪𝓷𝓴 𝔂𝓸𝓾 𝓿𝓮𝓻𝔂 𝓶𝓾𝓬𝓱
Danuwath kalata godak pin. Student visa ena aya gana podi video ekak karanna puluwnnda
Greatly appreciate. Very clear and useful informations. Can you please tell me if I get a sponsor letter from a Canadian employer for the position of Farm labourer, Can I take my husband and 9year old my son with me to Canada. kindly respond. Thank you.
Video is good but not audible enough... Sister.
Thank you for the good encourage 🥰
Kalathurakin Aththa hariyatama kiwwe,,akke canada winter eka eka koi tharam amaru athida,??mata +10th inna ba
Mama me vidio eka kipa serayakma beluwa. Oyage anithawath beluwa. Aththatama ahanna asaymewage aya harima aduy. Hhithaganna be. Math oya wagemay. Kata hari uadaw karanna harima kenathiy. Oyata godak pin.
Matath thiyanawa prshnayak. Mama aurudu57y mageputhala lokuy eyala merry karala. Mama hadaganna gaththa duwak innawa. Eyata aurudu 12y. Mata one eyata hoda anagathayak denna. Mama kemathiy mage idamak vikunala mudal aragena eyaea canadawe adyapanayak denna. Me rate thathwayath ekka daruwekuta anagathayak ne. Mata udaw karanna. Oyata godak pin. Mata canadawe narhara wenna awashya ne. Duwage anagathYa hadagannay one.
Mama hethanna oyata mama message kara
Tanks
Farm ekaka vage weda karanna hoyaganna puluwanda
Puluwan ath mama danna na . Canada.ca ekata gihin job bank keyana website aka check karanna
මම නම් මේ රට දාලා යන්න අදහසක් නැහැ. ඒත් ඔබේ මේ නිහතමානී ඉදිරිපත්කිරීම හරිම සුන්දරයි. අර්තවත්.ඔබට ජය!
බොහොම ස්තුතියි ඔබට
ඔය විදියටම තමයි මාත් ඉස්සර කල්පනා කරමින් හිටියෙ .ඒ උනාට මමත් අකමැත්තෙන් හරි පිටරට ගියාට පස්සේ පස්සෙ තමයි දැනගත්තෙ ඒ කාලේ මම දැන ගත්තෙ ඒ කාලෙ මම හිටියෙ මොන දැන ගත්තෙ ඒ කාලෙ මම හිතුවේ
මොන තරම් මෝඩ විදිහට ද කියලා
thanks dear for tha your explanation and details ......
Can you tell me more about driving lisson
28.32 min ekedi kiwwa de nisama subscribe kara onna .good video .thank you very much for your kindness and these information.
😊😊 thank you
thank you so much akke video ekata. wish you all the best..!
Wish you all the best you and your family
Thank you for the video..sound quality of video not enough...
Thank you so much for letting me know. but next time I will correct that mistake 🙏
Saskatchewan paththe visathra danaganna puluwanda
Ane mama danne na a gana nam
new brunswick pilot progrmme එක ගැන කියන්න .is it difficult to live their?
Yes pls e gena details etta kiyanna
ඇත්ත කතාව. ඕව කවුරුවත් කියන්න කැමති නෑ, පස්සෙ තැනකට ආවහම. මෙහෙ වගෙ තියෙන දෙයක් කාල වැටිල ඉන්න බෑ කියල කිව්වට පිලිගන්න කැමතිම නෑ. රටවල් දියුණු නිසා යන්න තියෙන ආසාව වැඩි.
Lankawe nidahasa wena kohewat rataka ne. Diyunuwa nisa ahu wela inne
Thanks good
Thanks akke. Guardian visa aran ena ayata kohomada facilities? School related apartments hondada?a ayata new comer centers wala udaw ganna berida?
Naogi mama anthima vediyo eka thiyanawa mawa contract karaganna vedeha please e vedehata mata massage akak danna mama call akak gannam
ගොඩක් වැදගත් දෙයක් ඔයා කරන්නේ.කිසිම කෙනෙක් හරිදේ කියන් නෑ.Findland ගැනත් මේ විදියමයි.මහා ලොකු විස්තර කියනවා.ආවම තමයි තෙරෙන්නේ.අම්මෝ ...
Akke api Abudhabi enne Apita hoda lower kenek kiyanna puluwanda akke
ඔයාට ගොඩ පින් ,මෙ දෙවල් වලින් අපි ව දැනුවත් කලාට .
🥰🥰🥰🥰
Kenadawe mahana peththa kohomada
mata denaganna puluwanda newcomer center studies walta ena ayatath yanna puluwan da
අනිවාර්යයෙන්ම ඊලග වීඩියෝ එකෙන් ඒ ගැන කියනවා ඔයාලට
Godak ස්තුතිය akki...me video eka godak watinawa... mata danaganna ona.. kohhomada babalath ekka canada awama eyalata education ekata denne...plz mata kiyanna akke.. free education eka tiyenawada...
Sure .If you can joint with my fb and leave a message on my FB Messenger . eventually when i get time's i will call you soon.dear
akke aluth vidio ekak danako
Akka ap danam lanakawa hospat akk kilinin ak wada karana ap danatam candawta anda barada
Students enna ayata video Danna please nangi
Miss kawrutma aduranne natiwa baba and husbund ekka canada student awot airport picup saha inna tanak hoyaganna puluwanda
Thanks
Welcome
Akki, bachelors degree walata scolaship nedda canadawe
Thankyou very much akke❤️ Akka Calgary walada inne akke.
ඔව් නංගී එනවද ඔයාලත් 🙏😊
Dear friend, I suppose to migrate canada on August 2023, please let me know any more information regarding the current situation, I'm civil engineer . Daminda from gampaha
please let me know what you want to know from about Dear 🥰
Thank you for your kind cooperation in this regard, now my application is in progressing, in my opinion coming near month may be completed all those restrictions to migrate to Canada. I would like to know about construction related things. Which province will be better for me to base. Mainly I focus to live with srilankan peoples.
Babala ge wayasa 9, 6 nam school day care facilities kohomada akka
Hodatama hodai
New kamal center eken visit apu ayatath udaw karanawada
Heavy vehicle drivers salary kohomada
Wayasa kiya wenakam anna puluwanda
Aka wenas job eka hatiyata saha education and work experience anuwa wenas
බුදුසරණ mes.neroge suwa labawa .
Miss tamil kenek wage awot kohomada with student wife
Mis canada wala inna tanak ganna kochara mudalak yaida.garment job ekakta enne.api inna tanak hoyagana one..ehema tanak hoyagana pluwan weida
Mama maga video eka aka keyala thiyanawa .අනිවාර්යයෙන්ම sathiyak danna mama hoyala video ekakinma keyannam
Digree eka karanna ena kenekta ohe awilla living cost eka ekkama dgree eke free eka hoyaganna puluwan weida ane plez danuwath laranwada
Ok mama elaga video akedai අනිවාර්යයෙන්ම keyannam sathiyak denna mata .
ඔයා හරි නිහතමානී කෙනෙක් මගේ පුතා ඉන්නෙත් කැනඩාවේ ටොරොන්ටෝ වල.
🥰🥰🥰
Caregiver kenek vidiyata enna monada ona sudusukm kiyannako 😒 e wagema e eddi apita family eke kenek ekkagena enna puluwanda plz e gena vedio ekak karannako
Maga fb ekata message akak danna mama oyata call akak gannam visthara keyala
Miss godak sathutui karna me veda sathsna kirima gena mama vaysa 45 ayek mat asai canda enna ekta ITEL kranna puluvan veida vaysa nisa
Ilts karana eka prasnayak nemei ath ana ekata sudusukan godak one wayasa nesa
I am from Gampaha.
God bless you.
Bless you too dear
Thank you
Oyage program balanawa..godaak hondai..mage documents ekak check karala denna puluwan da
මොකක්ද
Thnx for this
pls if you can do a vedio about how to take a drivers license
Hari mama ma para karannam 😊
U are very kind.
Ane thank you
Mrs mama jaffna work kara. Ehe godak aya ennea europe countries vala. Godakma innea canada vala. Api colombo yanava vage eyala canada yannea. Ai a ape qualified ayatath yanna amaaru ? Eyalata ai a ezy ? Mokakda reason eka?
Japanese ayada naththam ape sinhala ayada.
@@travelwithromicanada1255 mrs lankavea යාපනය tamil අය.
@@chamarayatigammana5358
Most of them are refugees
ලස්සනයි .ගොඩක් .mata canada driving lisan ekak පෙන්වන්න පුලුවන්ද ?
Mama ඊලග වීඩියෝ එකේදි පෙන්නම්
Job offer dena company ekak trust karanne kohomada.kohomad e company eka gana danaganna puluwan ?
Aka nam viswasan keyanna ba mata sorry
Mama danne na a gana
අක්කෙ දැන් student කෙනෙක් කොහොමද ජොබ් එකක් හොයාගන්නෙ Social center eka student kenektath ynna puluwnda
Akki toronto wala New comer center eka tiyanwada
Ou naogi thiyanawa
Akki mama next month enawa help karanna puluwanda
Akke preschool teacherslata canada enna widiyak kiyanna Diploma ekak kala,a/l ,o/l passe....akke plz udau karanna
Naogi mage fb akata message akak danna oyata one da ahala mama athakota call akak gannam
Thank you very much for your valuable information.......
You welcome dear
Watina upades tikkak..thanks..💐💐❤
Thank you .thawa essarahata mama danna dawal oyalata keyannam 🙏
Dear, mama danata lankawe enne...mama hithuwa canada yanna puluwanda kiyala balanna...mama lenkawe nam civil engineer kenek..husband draftsman kenek..mata 3 kids ennawa..pls help me.mama mokadda karanna on kiyanna..
Sure .If you can joint with my fb and leave a message on my FB Messenger . eventually when i get time's i will call you soon.
I will hope come to canada.can't get this benefit for students?
Aki
miss mama parkway mall eka siqurity job ekakata enava,,Mata visthara poddak danna puluvanda e gana ,,4000$ Ka salary ekakata enne,,
Mage fb ekata message akak danna vesthara chuttak keyala mama oyata call akak dannam
Hasantha,ඔයා ආවද?