Cut pocket එක මසන ලේසිම ක්‍රමය.How to sew cut pocket.

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 79

  • @geethamanelgama9838
    @geethamanelgama9838 27 днів тому

    අනේ ගොඩක් පිං ලැබේවා! ඔබතුමාට. මාත් මැහුවා මේක බලාගෙන. ❤

  • @senehelathaperera5291
    @senehelathaperera5291 2 роки тому +12

    ස්තුතියි! අපි වගේ පුන්චිම පුන්චි දැනුමක් විතරක් තියෙන අයටත් හොඳට ම දැනෙන විදියට ඔබතුමා පැහැදිලි කරල දුන්න.
    තෙරුවන් සරනයි!!!

  • @HashiniImasha-gi3gx
    @HashiniImasha-gi3gx 10 днів тому

    මමත් Cut Pocket එකක් ලේසියෙන් මහන අයුරු දැන ගත්තේ ඔබ තුමන්ගෙන් ය. Thank you 😊😊😊

  • @kpsriyani6892
    @kpsriyani6892 2 роки тому +2

    ඇත්තටම මීට කලින් ඔය වගේ ලේසි ක්‍රමයක් දැනගෙන හිටියේ නෑ. හරිම පැහැදිලියි. තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏

  • @deepikagamage7323
    @deepikagamage7323 2 роки тому +5

    මේ වගේ හොඳට අපට කියා දෙන අය හරි අඩුයි .ඔබ තුමාට බොහොම ස්තුතියි 🏃 👍🌹🌹🌹🌹🌹🌹🌹

  • @AnushaNishani-tm9zy
    @AnushaNishani-tm9zy 9 місяців тому

    ඔබ තුමාට ගොඩක්පිං සිදු වෙිවා මෙි වැඩ සටහන මෙි ආකාරයට හොදට කියා දෙනවට. හොදටම පැහැදිළියි . තෙරැවන් සරණයි ඔබට.

  • @thaarukanchana3417
    @thaarukanchana3417 11 місяців тому

    හරිම පැහැදිලිව කියලා දුන්නා ..ගොඩාක් පින් ඔබට ❤❤

  • @NimaliFernando-go4vt
    @NimaliFernando-go4vt 6 місяців тому

    ගොඩාක් ස්තූතියි ඉතාම වැදගත් වීඩියෝ එකක්

  • @velvetways6694
    @velvetways6694 9 місяців тому

    ගොඩාක් ස්තුති යි .පැහැදිලි ව කියලා දෙනවා .🙏🙏🙏👍

  • @ranaweeragamagedinesh6402
    @ranaweeragamagedinesh6402 2 роки тому +1

    හොඳටම තේරුණා අයියා සුපිරි හොදේ 👌👌👌👌👌👌

  • @KushaniJayathilake-mp7rr
    @KushaniJayathilake-mp7rr 8 місяців тому

    Thnq aththtama lesiyenma kyla dunna.. therum gannath lesi❤️

  • @hansanimadushani7649
    @hansanimadushani7649 Рік тому

    ගොඩක් පින් ඔබතුමාට හරිම පැහැදිලිව කියලදෙනවා

  • @NimalWickramasinghe-ib8hc
    @NimalWickramasinghe-ib8hc 9 місяців тому

    , ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට ඹබ තුමා

  • @nironilushi1944
    @nironilushi1944 2 роки тому

    Godak pahadiwa kiyala denwa godak prayojanawath una 🙏🏻sthuthiy

  • @madhuirosha2109
    @madhuirosha2109 9 місяців тому

    ස්තුතියි .හොදටම තේරුනා

  • @ruwiniruwini4896
    @ruwiniruwini4896 11 місяців тому

    පැහැදිලිව කියල දෙනව. සර්ට ගොඩක් පින්

  • @diyonsfashion
    @diyonsfashion Рік тому

    නියමයි හරිම පැහැදිලි .බොහෝම ස්තූති 🙏

  • @mayurilakshani1544
    @mayurilakshani1544 2 роки тому

    ඔබ තුමාට පින් .

  • @harly6117
    @harly6117 Місяць тому

    බොහොම ස්තුති ❤❤❤

  • @champikakarunarathna7683
    @champikakarunarathna7683 Рік тому

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට.

  • @mhewage
    @mhewage 7 місяців тому

    Hodata therum ganna puluwan vidihata kiyala denawabohimata sthuthi sir obata ❤️

  • @indunilkanchana7223
    @indunilkanchana7223 3 роки тому

    හරිම වටිනවා සර් මේ වීඩියෝ. බොහොම ස්තූතියි.

  • @sadhamaliniro3413
    @sadhamaliniro3413 2 роки тому

    ගොඩක් පැහැදිලි සර්.thanks

  • @ayehamaduwanthi7025
    @ayehamaduwanthi7025 Рік тому

    Thank you hodata theruna.😊

  • @pushpajeewani1268
    @pushpajeewani1268 3 роки тому +1

    Godak ස්තුති sir අවුරුදු 7duwekta gawmak කියලා denna sir. කියලා dena ewa godak පැහැදිලිව therenawa sir.🙏🙏🙏

  • @SurekaKumari-h4f
    @SurekaKumari-h4f Рік тому

    ගොඩක් පැහැදිලි යි

  • @DanushkiShashikala-py4sx
    @DanushkiShashikala-py4sx 11 місяців тому

    හොදටම පැහැදිලි

  • @wasanthaag26
    @wasanthaag26 Рік тому

    බොහොම ස්තුතියි සර්

  • @RanjaniRamyalatha-h3v
    @RanjaniRamyalatha-h3v 2 місяці тому

    Pahadiliwa kiyala denawa thanks.

  • @SumithraGeethani
    @SumithraGeethani 2 місяці тому

    බොහොම ස්තුතියි

  • @MaduJayasingha
    @MaduJayasingha 9 місяців тому

    ස්තුතියි ඔබට

  • @priyadarshani8832
    @priyadarshani8832 2 роки тому

    Godak sthuthi sir

  • @sadhamaliniro3413
    @sadhamaliniro3413 2 роки тому

    Hodatama kiyadunna.thanks

  • @chamindahapuarachchi2
    @chamindahapuarachchi2 3 роки тому +1

    Godak watinawa thank you..(purnima )

  • @Ab-zc8ve
    @Ab-zc8ve 3 роки тому

    Godak.watina.padamak.sthuthi

  • @ShehanShehan-r4c
    @ShehanShehan-r4c 12 днів тому

    ඔයාට පිං කොල්ලො😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayaminiperera8212
    @jayaminiperera8212 3 роки тому

    Thankyou sir. Godak pahadiliwa kiya denawa.mamath mahuwa.pasal diga sudu kalisama kiyala denna .Thankyou

  • @IdSusanthi-pn8pt
    @IdSusanthi-pn8pt Рік тому

    Godak sthuthi

  • @nihalsenarath2448
    @nihalsenarath2448 3 роки тому

    හොදට තේරුනා.පාසල් නිල ඇඳුමේ පිරිමි දිග කලිසම කියාදෙන්න සර්.

  • @tgshippingtgmarcketing7953
    @tgshippingtgmarcketing7953 2 роки тому

    Gdk hodata therune me video 1n thamai gdk tnx

  • @ramyajayaweera3191
    @ramyajayaweera3191 3 роки тому

    Thanks sir .godak pahadily

  • @dshdhammi7724
    @dshdhammi7724 3 роки тому +1

    ස්තුතියි සරලව කියල දෙනවා සිපර් අල්ලන්න බැලුම් පොකට් අල්ලන්න ත් කියල දෙන්න මහත්මා

  • @chanikasilva4512
    @chanikasilva4512 3 роки тому

    ස්තුති සර් 👍❤️

  • @UpekshaPriyadarshani-ou7ew
    @UpekshaPriyadarshani-ou7ew 5 місяців тому

    Mama aluthin mahana igena ganna kenek.pocket mahana widiha alla ganna baruwa hitiye.obathumata pinsinddawenna mata Dan p eka mahanna puluwan.

  • @rupakanthisamaranayaka9169
    @rupakanthisamaranayaka9169 2 роки тому

    ස්තූතියි

  • @evelynfernando3660
    @evelynfernando3660 3 роки тому

    Thank you Gud. 👍

  • @sudarshaniwickramathilake3296
    @sudarshaniwickramathilake3296 3 роки тому

    අවු8,9,10 වයසේ ගෑනු ළමයෙක්ට අදින්න චීත්ත ගවුමක් කියා දෙන්න freeසයිස්.තව පිටුපසට ඉදිරිපසට කර කපා ඒ ලයින් ගව්මක් කියා දෙන්න.(කරට පේසිමක් සමග)ශිපර් එක අල්ලන විදිය කලින් ඒ ලයින් ගවුමේ පැහැදිලි මදි.සර් හොදට කියා දෙනවා.මට තේරුන්ගන්න පුලුවන් මේ චැනල් එකෙන් විතරයි.ඉදිරියේදී ලොකු අයටයි පොඩි අයටයි අදින්න පුලුවන් චීත්ත ගවුම් ටිකක් කියා දෙන්න.බුදුසරණ යි !

  • @sandkalum6526
    @sandkalum6526 2 роки тому

    Ela ela

  • @SACHIYA_INDUWA
    @SACHIYA_INDUWA 2 роки тому

    ගොඩාක් ස්තූතියි පුලුවන්නම් ගලටිය මහන්න කියලා දෙනවද

  • @jeanfernando3808
    @jeanfernando3808 3 роки тому

    Thank s 👍👍

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 роки тому

    Thank you very much

  • @ravindulakshan4848
    @ravindulakshan4848 3 роки тому

    Thankyou

  • @nadeeshadarshani2195
    @nadeeshadarshani2195 3 роки тому

    Oba kiyala denawa hodats therenwa lassana frock ekak mahanna kiyala denna

  • @YamunaThushari-w7m
    @YamunaThushari-w7m Рік тому

    Kalisamak mahana widiyath v ekak danna pls

  • @nilminisenanayaka5627
    @nilminisenanayaka5627 2 роки тому

    Kalisamak kapala mahan vidiha kiyala denna

  • @ShehanShehan-r4c
    @ShehanShehan-r4c 12 днів тому

    👍

  • @udeshikakumari4782
    @udeshikakumari4782 Рік тому

    ❤️❤️❤️❤️❤️

  • @sharmilaprabuddhika2522
    @sharmilaprabuddhika2522 Рік тому

    ලේසියෙන්ම කරුඋස ගනනය කරන්නෙ කියල කියල දෙනවද

  • @jeanfernando3808
    @jeanfernando3808 3 роки тому

    Side pocket ekak qiya denwad

  • @PathminiJayalath-m4d
    @PathminiJayalath-m4d 8 місяців тому

    7:39 7:39 7:39

  • @rasangikavass9901
    @rasangikavass9901 2 роки тому

    මමත් කාන්තා ඇඳුම් මහන්නේ කවදාවත් මම මේ ක්‍රමය දන්නෑ හරිම පැහැදිලියි ස්තුතයි !

  • @ChandaniDilrukshi-xs5dn
    @ChandaniDilrukshi-xs5dn Рік тому

    පොකට් එක වෙන පාටරෙද්දකින් පේන්නෙ නැති වෙන්න දාන්නෙ කොහොමද

  • @wasanawasana2495
    @wasanawasana2495 7 місяців тому

    ගොඩක් ස්තුති

  • @savithrirashni4041
    @savithrirashni4041 2 роки тому

    thank you

  • @lalithakumari304
    @lalithakumari304 3 роки тому

    Thanks

  • @shashinikavya9532
    @shashinikavya9532 3 роки тому

    Thanks sir

  • @madusamanthika7184
    @madusamanthika7184 Рік тому

    Thank ❤

  • @ChandraGurusinghe-e4y
    @ChandraGurusinghe-e4y 3 місяці тому

    Thank u

  • @MadhuThilini-k6w
    @MadhuThilini-k6w Рік тому

    Thanks

  • @bajibaji8330
    @bajibaji8330 2 роки тому

    Thanks