සවුදි අරාබිය සීතලද? | winter season saudi arabia 🇸🇦 | EPI 51❄️⛄️ 
Вставка
- Опубліковано 11 гру 2024
- අපේ ජීවිත හරිම එකා කරීයි. ඒ වගේම හරිම පලුයි. පිට තැන් වල නිසා ඒ දේවල් වැඩි අපිට දැනෙනව වැඩිද මන්ද?
ඒ දේවල් වලින් මිදෙන එක ඒ තරම් ලේසි දෙයක් නෙමේ....
අපේ වේදනාව ස්භාදහමටත් දැනිලද කොහෙද
මාස ගානක් අපේ ඉහ මොල රත් වෙන්න වැටුනු අවු රස්නේ...
නොදැනිම යන්න ගිහින් පරිසරයම වෙනස් වෙලා....
හරියට අපිටත් වෙනස් වෙන්න කියනව වගේ.
ගිලෙන්න යන මිනිස්සු තන කොල ගහෙත් එල්ලෙනවලු. සීතල දවස් වල මුල්ම ටික ආදරෙන් වැලද ගන්න ඕනේ හැගීම් පරන වෙන්න කලින්ම......
අවර්න වන්නටත් පෙර තාරුන්‍ය
මහල්ලන් සොරාගත් නිසාම අනාගතය
සිහිනත් සතුටත් සොයා පැමිනියෙමි
සිහිනත් සතුටත් අතර ඇති හුදෙකලාවට පෙම් බැන්දද.....
වැටෙන්නා වූ ගැබුරු හුස්මෙහි ඇති
හුදෙකලාව වෙලාගත් තනිකමේ බයන්කාරය.
තාරුන්‍යට දැනුනේද....
සයුරෙන් එපිට...
කොහේ හෝ සිහින අතැතිව...
අමාවකට සද මෝදු වන තුරු සිටින
තනි ඌවනි....
නුබලා හට මාද....
මා හට නුබලාවද....
හොදින්ම දැනේ.....
ජිවිතේ කියන්නේ කතාවක්......අපිම ලියලා, අපිම කියවන.....
කිසිම හරයක් නැතිව මම ලියන කතාව බලන ඔයාලට ස්තූතී .❤️
Follow me on
✅ Instagram - ...
✅ Facebook - tharux
🔺 My main camera SONY A7c -
Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/...
🔺2nd camera gopro 09
🔺 3rd camera iphone 11
🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicsoun
අවර්න වන්නටත් පෙර තාරුන්‍ය
මහල්ලන් සොරාගත් නිසාම අනාගතය
සිහිනත් සතුටත් සොයා පැමිනියෙමි
සිහිනත් සතුටත් අතර ඇති හුදෙකලාවට පෙම් බැන්දද.....
වැටෙන්නා වූ ගැබුරු හුස්මෙහි ඇති
හුදෙකලාව වෙලාගත් තනිකමේ බයන්කාරය.
තාරුන්‍යට දැනුනේද....
සයුරෙන් එපිට...
කොහේ හෝ සිහින අතැතිව...
අමාවකට සද මෝදු වන තුරු සිටින
තනි ඌවනි....
නුබලා හට මාද....
මා හට නුබලාවද....
හොදින්ම දැනේ.....
Instagram- tharux epi
බටනලාවෙන් ගැහුව සින්දුව නම් නියමයි අයියා හිතට පුදුම විදිහට ඒ සින්දුව දැනුනා....❤️❤️❤️
AIYE OYA RIYADH WELA KOHEDHA INNE
😌😌
❤✌️
මචන් වේකන්සි නැද්ද ෆස්ට් කොමි
සවුදියේ සීතල කාලය ගැන අහලා තිබ්බට දැක්කේ අද. ජයවේවා!!! ❤
Driver ayya ❤️
❤️😇
ජීවිතේ හොදම කාලේ රටක ගෙවද්දී දෑනෙන වෙදනාව
කැලේන්ඩරේ දින දවසින් දවස ගෙවෙද්දි සතුටක් දැනුනත් එ ගෙවේන්නේ අපේ හෝදම වයස කියලා මතක් වෙද්දී සල්ලී වලට යට උන අපේ ජිවිතේ තෙරුම මොකද්ද කියලා හිතෙන වාර අනන්ත අප්‍රාමානයි
❤️😇
Aththa mchn♥️
ඔයාගෙ මේ වීඩියෝ එක Next level මාවනම් වෙනම තැනකට ගෙනිච්චා මනසින්. ඒ බටනලා වාදනය වෙනම රහක් එකතු කරනවා. පරිස්සමින් ඉන්න. බුදුසරණයි.
❤️❤️
වීඩියෝ එක අනේ මන්දා මට නම් මාරම Feeling එකක් එන්නේ..මේ විඩියෝ බලද්දි....පට්ටම මොරාල් up එකක් දැන්නේනවා....මිනිස්සු ජිවත් වෙන්න කොච්චර දුකක් විදිනවාද...🔥💖😍😍
අප්‍රේල් මුල පටන් ගන්නවා දුම් දාන්න අව්ව සැරයි.. රටඉදී එහෙම වේලෙන්නේ ඒ කාලෙට තමයි.. එහෙම්මම ඔක්තෝබර් මැද වෙනකන්ම පට්ට රස්නෙයි.. 45°c වෙනකන් යනවා රියාද් නම්..නහයෙන් ලේ එනවා සමහරුන්ගේ..හැබැයි එච්චර රස්නේ තිබ්බත් කවදාවත් දාඩිය දාන්නේ නෑ.. දාඩිය දැම්මත් ගද එන්නෙම නෑ.. 😊👍 ඔක්තෝම්බර් මැද ඉදන් ටිකෙක් ටික රස්නේ අඩුවෙන විදිහ ඇගට දැනෙන්න ගන්නවා.. නොවැම්බර් මැද හරිය වෙද්දි තමයි සීතල දෙන්නේ.. හම්මෝ..🥲🥲🥲 කකුල් පැලෙනවා සමහර උන්ගේ.. 1°c විතර බහිනවා හැමදාම.. ජනවාරි පෙබරවාරි තමයි වැඩිම සීතල..😌 තව අව්රුදු 5න් සව්දිය කෙලින්ම යුරෝපය තමයි.. ඒ තරම් වෙනසක් වෙයි ඉස්සරහට.. දැනටමත් සෑහෙන්න වෙනස් වෙලා
අවර්ණ වන්නට තාරුණය ....... එ අන්තිමට කියපු කතාව නම් මාරම විදියට හිතට වැදුණා. ❤️
❤️
tharux vlog එකක් එනකන් මාසෙකටත් වැඩියෙන් බලාන හිටිය මම🧘🔜🇸🇦
❤️❤️
මහල්ලන් කිව්වේ ....😂😂 හරි හරි අපිට තෙරුණා..😂😂 ඔබට ජය..❤️❤️🙏🏿
පරිස්සමෙන් අයියා ❤ හැමදාම බලනවා වීඩියෝවක් දාලද කියලා, ඒ තරම් ආසයි 🌟🙏 සීතල අස්සේ පිච්චෙන හිත් ❤
❤️❤️
UA-cam එකේ මගේ ආසම චරිතේ❤️ පරිස්සමෙන් ඉන්න අයියේ❤️❤️
❤️❤️
අලුත් එකක් නැති නිසා පරන එකක් බැලුවා. සුපිරි. මාරම creative shot ටික කොලිටිය සුපිරියක් ❤️
ඒක පට්ටම අයියේ.... ජය වේවා...
Thawa thawath videos danna oyata suba pathanawa
ආස හිතෙන වචන ටිකක් එක්ක
හිතට වදින හැගීම ගොඩක් එක්ක..
💙THARUx💙
❤️😌
අයියගෙ විඩියෝ එකක්වත් වරද්දන්නෙ නැතුව බලන මං වගේ අය තවත් සිටී ද...❤️❤️❤️
❤️❤️
Malli ube Videos maru ban!! mama hena kamathi...!
❤️❤️
was waiting to have such video of different places in saudi arabia .Happy to be a SRI LANKAN
❤️❤️
awesome 🤩✌️
ඒ වචන ටික..❤️❤️
❤️
Bro ඔයාගෙ විඩියෝ හැමදාමත් බලනවා ft . මම ඉන්නෙත් රියාද් Albayan වල.
❤️❤️
සවුදියේ සීතල කාලේ ගැන අද තමයි හරියටම දැනගත්තේ 😍💪
❤️❤️
මාත් හිතුවෙ නෑ ඔච්චරටම සීත කියලා පරිස්සමට තරු අයියා 🥰💙💛🌼🇱🇰
❤️❤️
කාලෙකින් නියමයි අයියෙ🔥😍
❤️
ආසම Channel එකක් Keep it up ❤
අදනම් වීඩීයෝ එක ලස්සනයි අයියෙහ් ❤️😘
❤️❤️
Excellent vlog, 👍👍👍👌
❤️❤️
ලස්සනයි අයියෙ විඩිඔ සේරම ❤ පරිස්සමෙන් ඉන්න💕
ලස්සන යි අයියෙ විඩියෝ එක
❤️
නොදන්න දෙයක් කියල දුන්නේ.ස්තුති ගොඩක් දවසකින් අයියේ
❤️❤️
මුල් වීඩියෝ වගේ වීඩියෝ සෙට් එකක් ඕනේ❤️❤️
❤️❤️
Supiriyak thama ❤️❤️✌️
❤️
ඒක වෙනම රහක් ❤️ ජයම වේවා..!
Jaya ❤️
I didn't know there is a significant difference in tempertaure from Summer to Winter in Middle East region. :)
Where I am now, the temperature changes from -35C (Winter) to +36C (Summer) in Canada. Lots of people in Sri Lanka would not think that Summer can be +36C up here. Also, when I was a kid, I would go to school wearing very little but by the time school is over around 3 PM, snow is everywhere. Some countries have extreme tempearture changes even within a day.
Good luck and all the best to you. I always enjoy your videos.
🙏🏼❤️
දාපු හැම video එකම බැලුවා.. Eth අද තාම comment එක්ක දැම්මේ... ජය වේවා අය්යා ❤️❤️❤️
වලා තීරයෙන් එහා කොහේද ලෝකය ලස්සනයි ඒ බටනලා වාදනය ❤
❤️❤️
උබේ shooting angels නම් පට්ට bro.good luck !!!
❤️🤓
මෙච්චර කල් මොකද උනේ අනේ බලාගෙන හිටියත් කීප දවසක් පරණ ඒවාට ගිහින් ගිහින් බැලුවා මට හොරෙන් එකක් දාලද කියල 🤔 දකින්න ලැබීම සතුටක් 🌹❤️
❤️🙏🏼😒
නියමයි අයියේ ❤
❤️❤️
video patta natural 🥺❤️ patta vidiyata feel wenwa....❤️
අයියා පරිසමින් ඉන්න...බයිසිකලේ මරු..
Kohed hitiye kollo......❤
❤️❤️
Adah puduma hithalai සවුදි අරාබිය ta pudu සරණයි malli
අනෙ තරු පුළුවන් විදියට vlogs දාන්න .නවත්තන්න නම් එපා
ආසාවෙන් බලන්නෙ අපි.❤❤😍🥰
මාරම ආසාවෙන් Videos බලන්නේ ඔයාගේ 😍
කාත් කවුරුත් නැති තැනක සීතල කාලගුණයක පුංචි ගිනි මැලයක් ලඟ ඉඳන් ගෙවන එ සුන්දර හෝරා කිහිපය, එතකොට දැනෙන හැගීම...
Mr. UA-camr tharux ayya niyamai ha oya nm👌❤️
❤️❤️
Good luck brother 💯❤️
❤️❤️
1st time in riyadh now experiencing it👍🏾 great work brother💪🏾
කාලෙකින් 💛
Vlog එකක් දානකන් බලන් හිටියෙ ....
දූවිලි කුණාටුවයි වැස්සත් එක්ක එන සීතල හරිම අපූරුයි. කටාර් වලත් ඒවගේම තමයි. Video එක ලස්සනයි මල්ලි.
Qatar job ekak hoyala denna mata
❤️
Brow,, now you able to make even a short film.
Macho mn inne Dubai mn oyage videos balala Tamai motivation wenne macho godak pin macho
Good job brother
Super brother 💓
Budusaranai අයියා
Nice video 👍🏾👍🏾👍🏻👍🏻
❤️❤️
බුදුසරණයි තරිඳු
මමත් අදමයි දැනගත්තේ සෞදි සීතල කාලේ ගැන .
අහලවත් තිබුනෙ නෑ !
හැමදාම වගේ සුපිරි Vlog එක
Good day ☺️☺️☺️
Superb brother 😍
තරිදු අයියා 😀
Sathutui hangumbarai....
Budu saranai malli...
❤️❤️
ඇත්තටම අසාවෙන් බලන් ඉන්නෙ අයියගෙ කතාවක් බලන්න බං
❤️
ඊයෙත් බැලුවා අලුතින් වීඩියෝ එකක් දාලද කියල ❤️
❤️❤️
Aiye aththatama ohe ai ochchara නිස්කලංක 😴..........💕
super machan
After long time✊😍🍎
❤️❤️
MashaaAllah
Pray For Sri Lanka🤲♥
❤️
Harima lassanaiii malliyo italy dala duwan Emma hithuna
oya mara depressive scene ekak denne bro.. jaya!!
Mokada තරිදු අයියේ දැන් විඩියො දාන්න පරක්කු .මමනම් ඔයාගෙ විඩියො බලන්න මාරම ආසයි . ❤️🔥👍ඔයගෙ නිහතමනි කමට කැමති . බුදුසරණයි පරිස්සමෙන් ඉන්න . තවත් හොඳයි විඩියො කරන්න
Fav youtuber 😻
❤️❤️
Adarei hode vdo aka ptta❤️❤️❤️
❤️
Vlog එකල් එනකන් බලන් හිටියේ වෙනදා වගෙම සුපිරියක් තමයි
❤️❤️
Next level quality
ඇත්තටම සවුදි අරාබියේ රස්නෙ කාලෙට වඩා ගොඩක් ලස්සනයි සීතල කාලේ .මටත් අවුරුදු 10 අද්දැකීම් තියෙනවා .රස්නේ කියන්නේ මොකක්ද සීතල කියන්නේ මොකක්ද නොදැන ඇවිත් ගොඩක් අද්දැකීම් ලැබුවා .ආදරෙයි මගේ රටට වගේම 🇱🇰🇱🇰 මගේ දෙවනි රට සවුදි අරාබියා 🇸🇦🇸🇦
❤️
නියමඉ අයියෙ ❤️❤️
❤️❤️
අද නම් මරු හැබැයි සුපිරි ආ විඩියෝ එක😇😊
❤️❤️
super content👏
well presented
❤️❤️
Vlog එකක් දානකල් බලන් හිටියෙ 🙂
Winter season eka koi mase idan koi mase wenakald thiyenne
❤️❤️
15:56 - 16:56 වලා තීරයෙන් එහා නේද 😍
Yap ❤️
පරිස්සමෙන් ඉන්න තරිඳු මල්ලි
❤️
කාලෙකින් ♥️
❤️❤️
Mchn ikmanata video oni ❤️
අනේ අම්මෝ මෙච්චර කල් කොහේද හිටියේ බලා ගෙන අම්මෝ ඈති යාන්තන් බුදුසරණයි මල්ලි 🇳🇿💥🇱🇰❤💕💚
❤️❤️
සෞදියේ මම ඉන්න අබා කියන නගරයේ දේශගුණය ලංකාවටත් වඩා සෞම්‍යයි.. එලවලු පලතුරු හැම දෙයක්ම තියන ලස්සන කදුකර පලාතක්..
❤️
Math aurudu 4 i.masa 3.abaha hitiya.wedakare.abha privet hospital ake.abaha city ake.thamai thiyane.samahar vita oba danavath.ethi.
නියමයි bro.🔥👍😍✔
❤️❤️
මරු ❤️✌️
ඒක හරි, අපේ හොඳම කාලේ අපි කටු කනවා, මොකද අපේ සතුටත් මහල්ලෝ හොරා කෑවා උන්ගේ පරම්පරාවටම අසීමිතව සතුට ගන්ඩ
Jaya ❤️
බලාගෙන හිටියා සැහෙන දවසක් වීඩියො එකක් එනකම්😞💔
video ekata wada ayya yatin liyana wachana walata maara asawak danenawa...
❤️
මම ආසම ඔයාගෙ බටනලා වාදනයට....එක ගොඩක් feel වෙනවා
කාලේකින් වීඩීයෝ එකක් දාලා ...❤️❤️
❤️❤️
My favorite you tuber ❤️💯
Abha Vitharak Nemai Malli Najran Taif Mecca Walath Mara Seethalai ♥ Harima Lassanai God Bless Malli 🙌🙏
❤️❤️
සිහින සතුට සොයා ඔයාට යන්න පුලුවන් නිදහසක් තිබ්බට අපි සමහර අයට එහෙමවත් යන්න බැරි තරමට බාධක සහ වගකිිම්වලින් බැඳ හිර කරල මේ වචන ටික කොටන විටත් දවසට පැය 6 ක විදුලි විසන්දි කරන කාල සටහනේ කලුවරේ පාන්දර පෙට්‍රල් පෝලිමට යන්න කෑන් එකක් හොයන ගමන් 😊 කාලෙකට පසුව අාපු ලස්සන විිඩියෝවක් දිගටම කරන්න .
❤️❤️
වීඩියෝ එක ගොඩක් ලස්සනයි අයියේ පරිස්සමින් ඉන්න වීඩියෝ දැම්මෙ ගොඩක් කාලෙකින්....😊😊😊
❤️
අම්මෝ අනිතිම ටික ඇහැට කදුලකුත් ඉනුවා තාරු අයියේ ආදරෙයි හැමදාමත්🗿❤😘🔥
❤️❤️
අම්මෝ කාලෙකින්.😍😍 පරක්කු වැඩී අයියෙ හොඳේ 🙂🙂
❤️❤️