Q and A VIDEO💙|අපි කරන job මොනවද🤔 | බබෙක් ගේන් නැද්ද🫡| අහපු ඔක්කොටම උත්තර ගෙනාවා

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 396

  • @kawindhyaNarayana-v5j
    @kawindhyaNarayana-v5j Місяць тому +38

    මෙක දැකලා මටත් channel ekak පටන් ගන්න හිතුනා අනිවාර්යයෙන් ජනවාරි වල ඉදලා විඩියෝ දානවා ඇත්තටම තෑන්ක්ස් අක්කේ 🥺❤️‍🩹

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому +4

      Aane hri patiyoo dn neti dyk tbbot ahnn dnn wdyt kyl dnnm ❤️ thank you commnt ekt parissmt inn budusarani ❤️❤️❤️🥰

  • @SandamaliSandamali-rp8qi
    @SandamaliSandamali-rp8qi 4 місяці тому +53

    දෙයක් කියන්නද ආසම you tuber දැන් ඔයා වෙලා.❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому +4

      Ane thank you akki e lassn wachana tikata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo Місяць тому +12

    අඩු වයසින් බැන්දට හොද කොල්ලෙක් ලැබිල තියෙනවා. බදින වයස ප්‍රශ්නයක් වෙන්නේ බදින පිරිමි කෙනා අනුව තමයි......❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому +1

      Aniwrenm ❤️❤️ oyg katwa hri❤️❤️ genu lmyekg jiwite wedding ekn pss khmd gewnn kyl terenn thamn thora gnn kena anuwa tmi ❤️❤️ hri kenek lebunt hndm sathutin inn puluwn ❤️❤️❤️🥰 thank you oyg me lssnm lssn commnt ekt parissmt inn budusarani ❤️❤️

    • @thushara84sanjeewak20
      @thushara84sanjeewak20 9 днів тому

      naga wayasa kiyada

  • @myselfvolgs
    @myselfvolgs 3 місяці тому +20

    Super ❤මං මේ කමෙන්ට් කරපු පලවෙනි පාර ඔයාලට හොද ගමනක් යන්න පුලුවන් බුදු සරණයි 😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  3 місяці тому

      Thank you so much 🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️

  • @SadaruwanThakshila
    @SadaruwanThakshila 4 місяці тому +15

    Oya harima lassanai nangi 🩷😘❤️🥰🧚‍♀️ hurathal 🙈 harima nihathamani dennek. hamadama dennama sathutin parissamin inna.. dennagema balaporoththu sarthaka wenna kyl mn wish kranawa...

  • @HoshadiNethra-ww2gi
    @HoshadiNethra-ww2gi 4 місяці тому +9

    Oyala dennatam kamathi❤️akki enna enna lassana wenawa😍dennama ohom adaren sathutin inna😚♥️ math godak asayi UA-cam chanal ekak karanna. Eth karnna one kohomd kiyl therenne na🥺

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому +1

      Mt privet mg ekk dnn man puluwn wdyt udw krnnm nanga ❤️❤️❤️ thank you lssn comment ekt ❤️

  • @isharachamodi136
    @isharachamodi136 16 днів тому +1

    අනේ අහම්බෙන් දැක්කෙ ඔයත් මගේ වයස හරිම ලස්සයි videos දිගටම කරගෙන යන්න Good Luck ❤️🥳

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  16 днів тому

      Ane thank you ❤️🥰adren mw blnn awt ❤️🥰 parissmt inn budusarani ❤️❤️

  • @SandamaliSandamali-rp8qi
    @SandamaliSandamali-rp8qi 4 місяці тому +9

    මගෙනම් දහය.. අයියා මරු අනේ.. හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න බට්ටි...❤️❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому +1

      Thank you akki (batti )u tube nisa oygn mata hmbuna hri cute namak 🫣🫣❤️❤️❤️❤️❤️🙂🙂🙂🙂🙂🙂

  • @mind6031
    @mind6031 Місяць тому +6

    අනෙ ඔයාල දෙන්න හරි ලස්ස්න couple එකක්.හැමදාම ඔහොම ආදරෙන් සතුටින්ම ඉන්න ඕනි.එහෙම ඉන්න ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනවා❤ දැන් කාලේ ගොඩක් කට්ටිය යාලු උනාට පොරොන්දු රකින්නෙ නෑ.ඔයාලා දෙන්නා අවුරුදු 8k එකම විදියට ආදරෙන් ඉදලා.කොච්චර නම් වටිනවද.ඇත්තටම ඒකට මන් ඔය දෙන්නටම respect krnawa.ඒ වගෙම් කිසිම කෙනෙක්ට බොරු ආදරයක් හම්බෙන්න එපා කියල ප්‍රර්ථනා කරන්වා❤ බුදු සරනයි ඔයාල දෙන්නට 🌼❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane ow jiwite hema kenekt hmbenna ona lssnm lssn adryk ❤️❤️ attm mt oyg wachna tika gena satutui 🥰🥰🥰 oyg katwa hri kisim kenekt boru adryk lebenn hoda ne e wagem adr krn kenekw rwttnn hoda ne ek loku pawak ❤️❤️❤️ itn gdk adrei oy hmdm satutin parissmt inn ❤️❤️❤️🥰🌷

  • @ShakiraDenuwan
    @ShakiraDenuwan Місяць тому +2

    හුලග ත් එක්ක විඩියො කරන්න අමාරුයි නෙද🥺🤭එත් උත්සහයෙන් උනන්දුවෙන් හොදටම කරනව...ගොඩක් ලස්සනයි. ඔයල මයික් එකක් ගන්න. එතකොට තවත් හොදයි🤭🥺❤️ආදලෙයි හැමදාම දෙන්නට

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane ow thank you ane me lssnm lssn commnt ekt balmu issrht aniwrenm api mick ekk gnnmko thank you apit me dena ashrwadayata parissmt inn budusarani ❤️❤️

  • @KavindyaSathsarani-dx8hm
    @KavindyaSathsarani-dx8hm 13 днів тому

    Ane harima lassanai akke ❤❤ oyala vedios karana vidiya maruuu😊...

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  13 днів тому

      Ane thank you nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @nileeka6147
    @nileeka6147 Місяць тому +2

    අනේ හරිම සතුටුයි දැක්කහම.මමත් බැන්දේ අවුරුදු විසි දෙකෙන් මට ඒකත් මේ වෙලාවේ මතක් වුණා.ඉතින් දුවගේ පුතාගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!බුදු සරණයි!❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      අනේ ගොඩක් ස්තූතියි නැන්දේ ❤️❤️ ජීවිතේ හැම ලස්සන බලපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා මම සුබ පතනවා නැන්දේ ❤️❤️ පරිස්සමට ඉන්න බුදුසරණයි නැන්දේ ❤️❤️

  • @OshadiGunasekara-x5y
    @OshadiGunasekara-x5y 4 місяці тому +5

    ❤😊 ඔය දෙන්නා ෂෝයි අනේ... 😌වෙනදා වගේම අදත් vlog එක ලස්සනයි අක්කියෝ..අක්කි එන්න එන්න තවත් ලස්සන වෙනෝ 🙈... ඉක්මනට තවත් vlog එකක් දාන්නෝ.... 💛✨💞

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому

      Thank you nanga adrei ❤️❤️❤️❤️❤️hri nangoooooo ❤️❤️❤️❤️❤️

  • @sewwandi-c5q
    @sewwandi-c5q 17 днів тому

    අනේ ඔය දෙන්නා තමා මං ආසම කපල් එක අක්කියෝ ඇත්තටම ඔය දෙන්නා ශෝක් හැමදාම ඔහොම සතුටින්ම පරිස්සමට ඉන්න ලැබෙන්න දෙන්නාටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 днів тому

      Ane thank you nanga ❤️❤️❤️ hrima adren apiw blnwt ❤️🥰 me lssnm lssn commnt ekt gdk adrei ❤️🥰 parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @AvishkaDilshan-n4f
    @AvishkaDilshan-n4f 4 місяці тому +9

    Akki math asai you tube chanal ekak karanna දෙයක් අහන්නද තම්මෙල් හදන්නෙ කොහොමද

  • @MyDigitalDiary-c1q
    @MyDigitalDiary-c1q 4 місяці тому +5

    Q&A එකත් ගෙනාවා නේද එහෙනම් 🤭 ලස්සනයි අක්කා වීඩියෝ එක...මේක දානකන් ඉතිම් ගොඩක් දවසක් බලන් හිටියනෙ😌💗ආ ඔයලා දෙන්නටම ආසයි අනේ 🤭

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому +1

      Thank you nanga adrei ❤️❤️❤️❤️❤️

  • @EraShera98
    @EraShera98 4 місяці тому +4

    මරු ඩබලක් ඔයාලගේ වීඩියෝස් ලස්සනයි පුළුවන් හැමවෙලේම බලනවා Good luck for your future ❤❤

  • @D2M-SinhalaSubtitleMovies
    @D2M-SinhalaSubtitleMovies 20 днів тому

    එකවුන්ට් දෙකෙම්ම වීඩියෝ බලලා ලයික් දාල කමෙන්ට් දාන මම... 😁අනිකෙන් බලලා කමෙන්ට් එකක් දාල මේකෙන් බලලා කමෙන්ට් දාද්දි අනිත් එකවුන්ට් එකෙන් දාපු කමෙන්ට් එකට අක්කා රිප්ලයි කරලා. කිසිම ලොකුකමක් නැතිව රිප්ලයි කරන නිසා මං ආදරේ අක්කට... ❤️😘

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 днів тому

      Aane ❤️🥰🥰 mt me wage lssn commnt dekkm gdk satutui aane attm adrei ❤️🥰 oyl dena me lssnm lssn comment wlt reply krn ek tmi aane mage ekm satuta ❤️🥰🥰 thank you gdk adren mw blnwt ❤️🌷 oyg jiwite hema lssn balaporothtuwkm ishta wnn kiyala mama hadawathinm parthana krnw nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @Thathsaraabewardhana
    @Thathsaraabewardhana 4 місяці тому +6

    Hi Akki baba දෙන්නාටම ආදරෙයි ඔයා ගෙ විඩියො💗💗💗🤗🤗🤗🤗 ලස්සනයි හැමදාම විඩියො ඔනෙ❤❤😊😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому

      Ane thank you lssnm lssn comment ekt ❤️❤️❤️ hariyoooo 🥰🥰🥰❤️

  • @ManikyaNawamini
    @ManikyaNawamini 4 місяці тому +8

    මම නම් ආස දෙන්නටම අයියා හුරතල් අප්පා 🥰😍

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому

      Hurthal 😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😁😁😁😁😁😁😁😁😁🙃🙃🙃🙃🙃🙃🙃

  • @silkysvlogs193-BW
    @silkysvlogs193-BW 4 місяці тому +4

    ඔයාලනම් හරිම ශෝක් අනේ.මමත් අලුතින් vlog කරන්න පටන්ගත්ත කෙනෙක්.අද තමයි මම chanel එකත් එක්ක එකතු උනේ.😍😍😍

  • @Sanduniveerasuriya
    @Sanduniveerasuriya 4 місяці тому +8

    Maru ane oyala denna mamanam dennatama asai❤ eth wadipurama akkita ethin 🥰 math ehemai akki kage hari channel ekak dakkoth sub karanawa 💖🙃

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому +1

      Ahm tmi nanga inn ona nkn tyn subscribe ekkn anika ek tawa knkt gdk wtinn puluwn ❤️ thank you nanga ❤️❤️❤️

  • @sandutharu312
    @sandutharu312 4 місяці тому +5

    Anee dennama lassanayi hamadama oi wge sathutin inna😊❤campus giypu nthi ek nam aparade kamak na akkige kamaththane🤗♥️stay @safe akka

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому

      Ane thank you nanga 😁 hemom kynw aprd kyl eth man asa ne 🥺 ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sandutharu312
      @sandutharu312 4 місяці тому

      😊♥️Eka ekkenge kamaththa wens ne akkiyo oka wadiya hithnna epa

  • @Maneeshapraharshani
    @Maneeshapraharshani 20 днів тому

    පලවෙනි වතාවට ඔයාගේ වීඩියෝ දැක්කට ගනන් ගත්තේ නෑ වැඩිය. ඒත් දැන් යුටියුබ් ආවොත් ඔයාගේ වීඩියෝ විතරයි බලන්නේ... ❤️😁

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 днів тому

      Aane thank you nanga ❤️❤️❤️ mw adren blnwt 🥰❤️ hmdm satutin parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @PiumiDasunika
    @PiumiDasunika 3 місяці тому +7

    Oyala denna godak lassanai ane 🥰

  • @D.G.PabasaraNethmini
    @D.G.PabasaraNethmini Місяць тому +2

    Mona de nathath kellekt thaniym hari god enn job ekkawath thiyenn oni eke watinakam therenne issarahat shy 3 k katta kala wun mahansiya deyyo oyt hodtm thiyenw qulification aprade akka hod thenkt ynn puluwan oyt mnnm kiynne kellekt thaniym hari respect eke inn job ekkawaththiyenn oni 😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому +3

      Aane thank you patiyoo oyg katawa hri lmyoo ❤️❤️ genu lmyekt thniym hri jiwath wnn adayamk ona tmi ❤️🥰 itn patiyo slli hynn job ekkm krnn ona ne apit api kemti bunus ekk krl unt jiwite issrht ynn puluwn ❤️❤️ itn man hituwa kauruwth yatathe weda krnwt wada magem dyk krl mama mt watinakmk dnw kyl ❤️ api dnntm chuti busnus ekk tynw e gena wisthra issrht arn ennmko parissmt inn budusarani nanga ane man lokukmkt neme hrid patiyoo mhm kiwe oyg katawa attm hri ❤️❤️ sathutin parissmt inn nanga budusarani ❤️❤️

  • @ShashikaMaduranga-b5y
    @ShashikaMaduranga-b5y 26 днів тому

    මං දබුල්ලෙ අක්කි එන්න හිතේනො ඔයාලා බලන්න❤ ඒ තරම් ආසයි ඔයාට❤ මාත් කෙල්ලෙක් බැදලා ඉන්නෙ අවුරුදු විස්සයි ඔයා තමා මගේ ජීවිතේ මෝටිවේශන් එක❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  26 днів тому

      Ane ❤️🥰 jiwite hema lssn balaporothtuwkm ishta wnn ona nanga ❤️🥰 parissmt inn budusarani ❤️❤️

  • @kavindyahansini6011
    @kavindyahansini6011 4 місяці тому +4

    ලස්සනයි mage akkiyoo❤😊 hairstyle video ek onii hodee 😌

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 21 день тому

    පුතේ ඔයාලා මේ කොමන්ට් එක ඩකීද ඩන්නේ නෑ ඔයාලා මාලු අල්ලන්නනම් යන්න එපා විනෝඩෙටනම් එපා පව් වැඩ නේ ඔයාලාහොඩ ජීවිතයක් ගතකරන්න හොඩ ඩරුවනුත් ලැබෙයි පින්වැඩ කරගන යන්න

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 днів тому +1

      අනේ නැ නැන්දේ අපි කවදාවත් ඒ වැඩ කරලා නැ කරන්නෙත් නැ අපි මේ බෝට්ටු වලට ආසයි ඒකයි අපි ඉතිකං මේ වැව ලගට ආවේ ❤️🥰 පරිස්සමට ඉන්න නැන්දේ බුදුසරණයි නැන්දේ ❤️❤️

  • @NimeshaLakmini-x8o
    @NimeshaLakmini-x8o 8 днів тому

    අපි බැන්දේ 2019 මැණිකේ💕 අයියට 20ඉ මට 19යී 🌹 ඉතින් හරි සතුටුයී සුදූ මැණිකේ💕 ,ගොඩාරියක් ආදරෙන් ඉන්නවනම් ඉතින් මේ වයසත් ගොඩාරියක් හොදයී

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  8 днів тому

      Ane ❤️🥰 hmdm satutin parissmt inn budusarani ❤️❤️

  • @srilankaalain5966
    @srilankaalain5966 Місяць тому +1

    අනේ ෂෝයි දෝණි ඔයා ආදරෙයි මැණික.. මටත් ඉන්නවා ඔයා වගේ දෝනිලා තුනක්.. ලොකු දෝණි ඔයාට වඩා අවුරුදු තුනකින් බාලයි.. මම හරිම අසාවෙන් වීඩියෝ බලන්නේ.. ලගදි තමයි දැක්කේ.. ඔයාලව.. තෙරුවන් සරණයි දෙන්නටම.. ආදරෙයි මැණික පරිස්සමින් ඉන්න ❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому +1

      අනේ ගොඩක් ආදරෙයි නැන්දේ මේ ලස්සනම ලස්සන commnt එකට ❤️❤️ ආදරෙන් මාව බලනවට ගොඩක් ස්තූතියි නැන්දේ ❤️❤️ ඔයාගේ ජීවිතේ හැම ලස්සන බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා මම සුබ පතනවා ❤️❤️ පරිස්සමට ඉන්න නැන්දේ බුදුසරණයි නැන්දේ ❤️❤️

  • @samadhinisansala-hr8jx
    @samadhinisansala-hr8jx Місяць тому +2

    Ane oyala dennama maru...❤
    All the best akke.....

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane thank you nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @nadeekaweerasinghe4023
    @nadeekaweerasinghe4023 29 днів тому +8

    කෙල්ල හොඳට කරද්දි කොල්ලා ගොන් part දෙනව 😂

  • @av4822-l4v
    @av4822-l4v 4 місяці тому +3

    Dennama shook ane ❤ oyalath sathutin parissamen inna akke❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому

      Thank you nanga adrei ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Prashansathejanvee
    @Prashansathejanvee 28 днів тому +1

    Nicee akki..mamath channel ekak patan gathth ❤❤❤ lassnaiiim digatama karan yamuuuuu❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  28 днів тому

      Aane ahmd hdtbkrn ynn nanga 🥰❤️ dnne neti dyk tibbot ahnn dnn wdyt kyl dennm 🥰❤️ parissmt inn budusarani ❤️❤️

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 22 дні тому

    ❤මල්ලි හරිම කොලමක් නෙද නංගි❤අනෙ හැමදාම සතුටින් ඉන්න දෙන්නත් එක්ක❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 дні тому

      😁😁😁 ane ow akke 😁😁 thank you akke parissmata inn budusrani akke ❤️

  • @Anushadilhani10
    @Anushadilhani10 Місяць тому +1

    Ane oyala harima ahinssaka couple ekak..😊 mn nangi nangi kiuwata oyath mage year mai😁 lassanai wade hodata karanagena yanawa adaren inna hanadamath.. ❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane akke thank you ada hitha gdk ridil inn wlwk oyg lssn commnt ek dkke adrei minissu hemeom ek wage unnm me loke gdk lssni 🥰🥰❤️

  • @shehanitharushika7213
    @shehanitharushika7213 6 днів тому

    Akka youtbe chanel ekk kohomd akki hadanne puluwn nam kiynna ko ♥️🥰

  • @vidarshnaSithumini
    @vidarshnaSithumini Місяць тому

    Ane hrim lssnii akkii❤❤ oyhge video bluwt ad thm comment ekk dnne ......sthutin parissmin inn akkii oyl dennma ❤😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane thank you nanga hrima adren apiw blnwt 🥰🥰❤️ parissmt inn nanga budusarani ❤️❤️

  • @mayuriwathsala118
    @mayuriwathsala118 Місяць тому +3

    ඔයාලා දෙන්නා හරිම හොඳයි😍

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane thank you nanga parissmt inn budusarani ❤️❤️

  • @YaminiHerath
    @YaminiHerath 29 днів тому +1

    Maru couple eka dennm hodai akka mt vada vedimal neh mn hithuve mt vada baalai kiyla❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  29 днів тому

      Ane ahmd nanga ❤️❤️ thank you nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @sathsaranimunasinghe7942
    @sathsaranimunasinghe7942 4 місяці тому +3

    Akkiyo lassni budusarani පරිස්සමෙන් sathutin inna ❤❤❤ adrei denntma ❤❤❤

  • @jayaniprethiba2563
    @jayaniprethiba2563 4 дні тому

    Onna ada idan mama innawa.❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 дні тому

      ❤️❤️❤️🥰❤️❤️❤️ adrei prissamata inn budusarani ❤️❤️

  • @Dipikapodimanike
    @Dipikapodimanike 3 місяці тому +8

    ලස්සනයි විඩියෝ එක අක්කේ❤

  • @lasanthashanaka2214
    @lasanthashanaka2214 Місяць тому +6

    මල්ලිනම් මරු දෙන්නටම සතුටින් ඉන්න කියලා සුබ පතනවා❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane thank you ayye ❤️❤️❤️ oyt hmdm satutin inn 🥰🥰🥰❤️

  • @sithuandshan
    @sithuandshan 4 місяці тому +3

    අනේ අනේ ඉතින් දෙන්නටම ආසයි❤❤❤ තැන්කිව් මගෙ කමෙන්ට් එකටත් උත්තර දුන්නට ඒ වගේම චැනල් එක ගැනත් කිව්වට❤❤ ආදරෙයි

  • @Bluwy18
    @Bluwy18 25 днів тому

    අනේ shooi අප්පා ❤❤ හැමදාම සතුටින් ඉන්න ❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  25 днів тому

      Thank you 🥰🥰😁 parissmt inn budusarani ❤️❤️

  • @Tharusha8879
    @Tharusha8879 Місяць тому +9

    කොල්ල නම් හෙන ආතල් පොරක්,ආදරෙයි ❤️💐

  • @ADayFromTheDiary
    @ADayFromTheDiary Місяць тому +1

    ලස්සනයි .තෙරුවන් සරණයි නංගී .ඔයා ලස්සනට videos කරනවා...❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane thank you akke ❤️❤️❤️ me lssnm lssn commnt ekt ❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️🥰

    • @ADayFromTheDiary
      @ADayFromTheDiary Місяць тому

      @MaduOfficial-rv7iy ❤️❤️🥰🥰

  • @kavikarunanayaka6155
    @kavikarunanayaka6155 3 місяці тому +4

    Oyata nersing yanna puluwanne asa nadda oya ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  3 місяці тому +2

      Ne ane 🥺 ahm kiwm htnw ne mt pissu kyl man podi kle idlm kiwe eaxm pass wnnm eth campus ynn be kyl 😁😁😁🥺

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 4 місяці тому +6

    Oyta nurseing danna puluwan neda. Thiyena reslt eka anuwa mn hariytama dnne na. Oylata pitaratkta ynna idea ekk nadda? Aiya wada krnne it nisa wena country ehekta try krnne europe country wala it walta hoda illumak thiyenwa. Anika oyath puluwan nurseing wage danna salary hodai. Lankwe hari amrui jiwath wenna me kale hatiyta. Parissamen inna oyala . ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому +3

      Thank you lssnm comment ekt government university gy ne ane ek mage persanal tirnyk ❤️❤️❤️ ayygnm rata ynn idea ekk tynw hebei tawa klyk yai itn blmuko thank you lssn comment ekt ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DMlife-j9o
    @DMlife-j9o 24 дні тому

    අහම්බෙන් දැක්කෙ නංගි video එකක්.ඔය දෙන්නට බුදු සරණයි.මාත් එකතු උනා.අපේ පැත්තෙත් එන්න හොදද?❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  24 дні тому +1

      A hri akke thank you akke parissmt inn budusarani ❤️❤️

  • @ShashiniImasha-hh9sj
    @ShashiniImasha-hh9sj 4 місяці тому +2

    Dennatama godak adarei sathutin parissamin inna akkiyo ❤️

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee Місяць тому

    Ane හරිම ලස්සනයි නංගි ආස හිතුන ඔය විදිහට ම inna ❤❤ nangi ඔයාලා inne පොළොන්නරුවේද ❤

  • @MandiraLakshani
    @MandiraLakshani Місяць тому +1

    Lassanai vlog eka ❤ sathutin inna ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane thank you ❤️ oyt hmdm satutin parissmin inn budusarani ❤️❤️❤️🥰

  • @Piyuminadiisha
    @Piyuminadiisha Місяць тому +7

    අනෙ ලස්සනයි ඔය දෙන්නා අක්කෙ ❤

  • @NilukaKumari-u1y
    @NilukaKumari-u1y Місяць тому +4

    Oyat c /3 k thiyenawanm nesing karanna puluwan ne ane 😮

  • @ChathuryaJayarathna
    @ChathuryaJayarathna Місяць тому

    Dan dakke oyge channel eka..harima simple...lassanai....❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Aane thank you ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @keshikadewmini1822
    @keshikadewmini1822 Місяць тому +1

    Aththatam shok hlo chanl eka mn oyge video hma ekm wge bluwa ahamben hmba une chanal ek mn group ektth join una prissmin sthutin inna dennma 🤗❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane thank you ane 🥰🥰❤️❤️ mage video okkm adren blnwt parissmt inn budusarani ❤️❤️

  • @GeethikaSewwandi-g1s
    @GeethikaSewwandi-g1s 4 місяці тому +6

    හායි අක්කී. වෙනදා වගේ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කී. ❤❤❤❤❤❤

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 4 місяці тому +2

    සස්සනම සස්සනයි අක්කියො අදත් විඩියෝ එක අයියායි,අක්කියි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому

      Thank you nanga adrei parissmin inn ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @simidi..
    @simidi.. 28 днів тому +1

    Lassana hitak tina girl kenek❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  28 днів тому

      Ane thank you akke ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @yukiyk3
    @yukiyk3 Місяць тому +1

    Mewa balana aurudu 29 k wena thama marry krlath nathi MSC ekath complete temporary lecturer kenek wena ahimsaka mama😂😂oyalat suba pathanaw nngi malli mata wada godak hodai oya denna😂😂

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому +2

      A mage husbandth software engineer dgree ekk tynw next yaer masters start krnn tmi htn inne eyt wys 25 thank you oyt parissmt inn budusarani ❤️❤️

  • @user-uq2gy1wq6w
    @user-uq2gy1wq6w 29 днів тому

    Oyala koheda inna.... ❤hrima lassanai location eka apinm migamuwe ithin....

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  29 днів тому

      Me polonnruwe girithale wewa laga ❤️❤️ man innenm polonnruwe akke ❤️❤️❤️

    • @user-uq2gy1wq6w
      @user-uq2gy1wq6w 29 днів тому

      @@MaduOfficial-rv7iy hm hari manika apitanam godak durai ithin... Harima lassanai🥰🥰🥰oya peththe enna hambunoth aniwarenma oyalawa balala yanna ennam mathaka athuwa 🥰🥰

    • @Iresha-b1b
      @Iresha-b1b 29 днів тому

      ලස්සනයි වීඩියෝ , මාත් පොලොන්නරුවේ නෙ නංගෝ, නිවාඩු වෙලාවට අපිත් එනවා ගිරිතලේ වැව ලගට, 🥰❤️

  • @warunivirajini4532
    @warunivirajini4532 4 місяці тому +4

    Maru vedio eka,❤️❤️❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому

      Thank you akke ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-uq2gy1wq6w
    @user-uq2gy1wq6w 29 днів тому

    Malligeth birthday eka dismember neda happy birthday love you both🥰🥰🥰🥰

  • @sujithnishantha9119
    @sujithnishantha9119 3 місяці тому +1

    Godak lssni ane akkio oyge vlog eka hemdm Hina wela Inna akki❤❤

  • @user-uq2gy1wq6w
    @user-uq2gy1wq6w 29 днів тому

    Ane harima lassani chuti kella 🥰🥰parissamin sathutin inna dennama aiyai nangi🤍🫂

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  29 днів тому +1

      Ane thank you akke ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @SenuriBandara1111
    @SenuriBandara1111 2 дні тому

    Lassni❤

  • @NethmiKavindi-l7d
    @NethmiKavindi-l7d 26 днів тому

    එච්චර හොද a/l result එකක් තියාගෙන ඇයි ඉගෙන ගත්තෙ නැත්තේ ඉස්සරහට... 🥺🥺🥺 nursing ගියත් හොදමේ🥺

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  26 днів тому

      🥰🥰❤️ ane thank you akke ❤️❤️❤️ parissmt inn budusarani man asa ne campus ynn ek nisai man gy ntte 🥰❤️

  • @GeethikaSewwandi-g1s
    @GeethikaSewwandi-g1s 4 місяці тому +4

    මන් නම් අක්කිටයි අයියටයි දෙන්නටම කැමති ගොඩක් ❤❤

  • @vihagishenya463
    @vihagishenya463 4 місяці тому +4

    voice eka lassnai 😊

  • @nurirathnayaka
    @nurirathnayaka 28 днів тому

    Eeye birthday eka neda අක්කි, HAPPY BIRTHDAY.! 🎂❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  28 днів тому

      Ane ow nanga 🥰❤️ thank you nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @Sasiniimalsha
    @Sasiniimalsha 23 дні тому

    මාත් channel එකක් පටන් ගත්තේ අක්කේ ඔයා වගේ ❤ vedio eka lassnie akke❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  23 дні тому +1

      Shoi nanga hdt krgn ynn congratulations nanga ❤️❤️❤️ dnneti dyk tibbot ahnn dnn wdyt kyl dnnm ❤️🥰 parissmt inn budusarani ❤️❤️

    • @Sasiniimalsha
      @Sasiniimalsha 23 дні тому

      @MaduOfficial-rv7iy 🥰

  • @ImashaAnurudhika
    @ImashaAnurudhika Місяць тому

    ලගදි ඔයාගෙ වීඩියෝස් දැක්කෙ අක්කි ඔක්කොම බැලුවා ❤ A/l වලට දවස් තුනක් තියන් බලන්නෙ එ උනාට බලන්නම හිතුනා අනෙ.....marry life එක ගැන වෙන විදියකට හිතන්න ඔයා හින්දා පුලුවන් උනා අනෙ ...ආදරෙයි ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому +1

      Aane ❤️❤️❤️ hdt eaxm krnn hrid 🥰🥰 attm marrge life ek gena mt tawama lokuwt denumk ne itn man htnw apit adr krn mannyk neti pirimi kenek lebunm hema genu lmyektm sathutin inn puluwn kyl ❤️❤️❤️🥰🥰 hebei itn werdi tirnyk gttot oita wada wns wnn puluwn nagi patiyooo ❤️❤️🥰 eka nisa marry krnn kenekw thora gddi genu lmye gdk buddimath wnn ona terund ❤️❤️🥰🥰🥰

    • @ImashaAnurudhika
      @ImashaAnurudhika Місяць тому

      @MaduOfficial-rv7iy තේරුනා අක්කියෝ ♥️

  • @rashmimalsha8271
    @rashmimalsha8271 Місяць тому

    මං අදයි දැක්කෙ ඔයාගෙ චැනල් එක.අපි අහලපහල කෙනෙක් වගේ ඔයා.අපි දඹුල්ල කැකිරාවෙ නංගි.ඔන්න ඔයාගෙ චැනල් එකට මාත් එකතු වුනා.❤සතුටින් පරිස්සමෙන් ඉන්න.දැන් කොහෙද ඉන්නෙ නංගි ඔයාල හබරණද.

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane ahnm tikak lagi nd akke ❤️❤️ ane adren mama ekka ekatu unata thank you akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️

    • @rashmimalsha8271
      @rashmimalsha8271 Місяць тому

  • @Maneesha.873
    @Maneesha.873 4 місяці тому +4

    Hari m lassani adath video eka ❤🎉
    (mage birthday eka 12/27)

  • @SachiniPrebodika
    @SachiniPrebodika 3 місяці тому +3

    Ane akki math yanne ආ හබරන මහා විද්ද්‍යාල

  • @DillaniDillani-kn6gp
    @DillaniDillani-kn6gp Місяць тому

    Happy birthday කියලා වෙයි ලස්සනින්ම කියලා තියෙනවා happy christmas😊❤

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd Місяць тому +2

    පොලොන්නරුවේන් ඒලෙවල් සයන්ස් කරලා, C 3 ට කැම්පස් එනවා 🤔 දැම්මෙ නැද්ද

  • @kavishkadewmini-p2s
    @kavishkadewmini-p2s 29 днів тому

    Happy birthday akkiyoo❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  29 днів тому

      Ane thank you nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @Nushiijayawardhana
    @Nushiijayawardhana Місяць тому +1

    Ane akke oyala polonnaruweda math polonnaruwe akki 🩷

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @Jananiwathsala-qp3hs
    @Jananiwathsala-qp3hs 4 місяці тому +5

    කච කච කච..කටේ සද්දේ 🤭❤️

  • @sarani___Navodya
    @sarani___Navodya 4 місяці тому +2

    Cute Couple 😍♥️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 місяці тому +1

      Thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahirulahiru1544
    @lahirulahiru1544 4 місяці тому +1

    Oyala dennama shooi❤

  • @Heshanipabodha3149
    @Heshanipabodha3149 Місяць тому

    Ane satutin parissamin inn oyala ❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Thank you ❤️❤️🥰 parismmt sathutin inn budusarani ❤️❤️

  • @老祖wwx
    @老祖wwx Місяць тому +1

    chuti akka babek🥰..oyata suba anagatayak akki babo

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому +1

      Thank you nanga ❤️ oyg jiwite lssn hema balaporothtuwkm ishata wnn kyl mama mulu hadawathinm parthana krnw nanga parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @AchalaSaranath
    @AchalaSaranath 28 днів тому

    Love u guys❤

  • @user-uq2gy1wq6w
    @user-uq2gy1wq6w 29 днів тому

    🎂🍰Happy birthday nangiyoo🍰🎂

  • @MalshaNethmi-g4s
    @MalshaNethmi-g4s Місяць тому +1

    ලස්සනයි අක්කි ❤😊

  • @nimm7026
    @nimm7026 Місяць тому +3

    Nts hari teaching college hari damu nangaa.

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      Ane akke man job ekk krnn kemti ne eki gy ntte api chuti busnus ekk krnw ek weda tika blgn innw api dnntm job ekk krnn amrui ek nisa ❤️❤️❤️

  • @Life_journey-with_piyu
    @Life_journey-with_piyu 4 місяці тому +3

    සෝයි අනේ 🤭❤️

  • @littlemermaid5921
    @littlemermaid5921 Місяць тому +6

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. පොඩි comment එකක් දෙන්න හිතුනා. ප්‍රශ්නෙකට උත්තර දෙද්දි අදාල දේට විතරක් උත්තර දෙන්න විකාර කියවන් නැතුව . අනිත් එක තමා web development කරන්න නම් අරහෙ මෙහෙ course කරල මදි පිලිගත් university එකක IT Related degree එකක් කරන්න ඕන . හරියට job එක ගැන උත්තර දෙන්න බැරි ඇයි කියල හිතාගන්න බෑ මොකක් හරි තැනක මොකක් හරි කරනව ඇති. අනික කලින් කියල තිබ්බ job එකේ promotion එකකට යන්න married වෙන්න ඕන කියල .it industry එකේ එහෙම එකක් නෑ. සමහර ගම්වල ලමයි මිනිස්සුන්ගෙ බොරු වලට අහු වෙනව මොකක් හරි computer එකක් දීල මොනව හරි වැඩ ටිකක් කරගෙන ඒ ලමයගෙ හිත රවට්ටන්න ලොකු job role එකක නමක් කිව්වම රැවටෙනව.මන් දැකල තියෙනව එහෙම අය.මේකත් එහෙම එකක්ද දන් නෑ .

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому +1

      Thank you ❤️❤️❤️

    • @AshwiniSwaryaa
      @AshwiniSwaryaa Місяць тому +2

      මාත් දන්න තරමින් IT industry එකේ jobs වලට marriages ඉල්ලන්නෑ. හැබැයි මේ ළමයි දෙන්නා වාසනාවන්තයි අඩු වයසින් පිළිවෙළක් වෙන්න පුළුවන් වුන එක ❤ දැන් ලස්සන ට මේ දෙන්නාට අනාගතය සැලසුම් කරගන්න පුළුවන් ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому +1

      ​@@AshwiniSwaryaa api dnnt idea ekk tbb rata ynn itn eki api poddk e gena hyl tmi me de kre itn api ahm ynn blgn marry kr eth apit lankawe itawada hoda job ekk hamba una ❤ attm rata ynn gy aswkin neme mkd amml ahm mehe thni wnwn api asai mulu familly ekt ekkm ekt inn eth rata gym api thni wnwn eth api issr krpu job ekn apit lankwe api asa wdyt jiwath wnn lebeun salry ek madi itpss tmi marry krl rata ynn try kr eth alut job ek nisa htpu hmdm wns una api asa jiwite apit lebuna amml ekk inn gmnm apit ona wdyt jiwat wnn puluwn salry ekk leben nisa ❤❤❤ api rata ynn try kr it wlin work krn job ekk hygn itn ekt gdk slli wdym krl tmi ynn hduwe ❤ itn ane man lokukmkt neme me commnt ek dmme hrid thank you oyt mt me wage lssnm lssn commnt ekk dmmt parissmt inn budusarani ❤❤❤❤

    • @AshwiniSwaryaa
      @AshwiniSwaryaa Місяць тому

      @@MaduOfficial-rv7iy ඔව් family එකම රට යන්න මාස හයක engagment certificate එකක් ඕන. මමත් රට මගේ bf නම් ලංකාවෙ අපි තාම ඉගෙනගන්නවා එයා උනත් කියන්නේ ඉස්සරහට හොදට සල්ලි හම්බුනොත් දෙන්නත් එක්කම ලංකාවෙ ඉමු කියලා. පවුලේ අය යාලුවෝ එක්ක ඇත්තටම සතුටින් ඉන්න පුළුවන්

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому

      ​@@AshwiniSwaryaa ow ane attm ahm rata ynn htnw slli hnd eth ammlw dl ynn attm amrui mkd eylg jiwite issrht enne eylt hmdm thniym krgnn beri klykne itn mama bayi mt eylw maga hrei kyl ❤🥺🥺🥺 itn attm satuta tynn api adr krn aya lga wtrmi ❤️❤️❤️🌷🥺 thank you oyg me lssnm lssn commnt ekt ❤❤parissmt inn budusarani ❤️❤️

  • @vihagishenya463
    @vihagishenya463 4 місяці тому +2

    eka thanka idan video krann ko 😢 ethakota balnn asai 🙂

  • @CHaLaGiRl.2210
    @CHaLaGiRl.2210 Місяць тому +3

    Ane ai akkiyoooooo campus gye nsththee😢😢😢😢😢😢 C3 thibbilani ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Місяць тому +1

      Ane ow patiyoo man asa ne ek nisa ynn be kyl hituna ❤️❤️❤️🥰

    • @CHaLaGiRl.2210
      @CHaLaGiRl.2210 Місяць тому

      @@MaduOfficial-rv7iy 🥺💗

    • @Thisari93
      @Thisari93 27 днів тому

      @@MaduOfficial-rv7iyආස නැත්තන් මොන මගුලටද තුන් පාරක් ඒලෙවල් කරේ? 😂 කැම්පස් යන්න බැරි රිසාල්ට් එකක් නේද තියෙන්නෙව් 😂

  • @MalshaNawarathna
    @MalshaNawarathna Місяць тому

    Anee oy denna shooi anee😁♥️

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 22 дні тому

    ❤ගම හරිම ලස්සනයි❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 дні тому

      ane thank you akke parissmata inn budusrani ❤️❤️❤️😘

  • @ajanthakumari2198
    @ajanthakumari2198 Місяць тому

    ලස්සනයි පුතේ❤️❤️❤️❤️❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  29 днів тому

      ගොඩක් ස්තූතියි නැන්දේ ❤️❤️ බුදුසරණයි 🥰❤️

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 22 дні тому

    ❤දෙන්නටම හරිම කැමති❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 дні тому +1

      ❤️❤️😘 ane mehema kynkotnm attm satutui ane thank you akke ❤️❤️😘

  • @senuradhananjaya
    @senuradhananjaya 26 днів тому +1

    ඔය අපෙ අක්කි වගෙ හැබැය් අපෙ අක්කි ඉන්නෙ කුලියාපිටියෙ හැබැය් මම ඉන්නෙ පොලොන්නරුවෙ😢😢😢