Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🟩🟪 ජනවාරි මාසේ රු.1600 ට ගණන් පාඩම් 30 ක් 🙀🫶🙌 RECORDINGS විතරක් නෙමෙයි පාඩම් 30 ම THEORY යි ඒ වලින් ආපු පසුගිය විභාග ප්‍රශ්නයි එන්න තියෙන අනුමාන ප්‍රශ්නයි LIVE කරල; නිබන්දන Tutes සියල්ලක්ම ලබා දෙන ගණන් පංතියක් මේක.📚 මේ සියලුම පාඩම් වල විභාගය දක්වාම නැරඹිය හැකි පරිදි RECORDINGS ලබා දේ🔰 මීට අමතරව කෙටි ප්‍රශ්න 500+ ක් , ව්‍යුහගත ප්‍රශ්න 150+ ක් අනුමාන රචනා හදන ප්‍රශ්න 270+ තියෙන විශේෂ වර්ගීකරණය පොතක් ද නිවසට ගෙන්වා ගත හැක. ⏰ ප්‍රශ්න පත්‍රයේ කාලය හදාගන්න Timming වලට විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ක් මෙම මාසය තුල ලියවා සකච්චා කරනු ලැබේ. ( හැම සතියකම Live අනුමාන ප්‍රශ්න පත්‍රයක්.)________________________📚📚 ජනවාරි වල ආවරණය කරන පාඩම් පහතින්( දැනටමත් Programme ආරම්භ කර ඇත.)🔰 සම්බන්ද වීමට අවශ්‍ය අය පමණක් ගිණුම් අංක ලබා ගැනීමට පහත Link එකෙන් නම, ශ්‍රේණිය , දිස්ත්‍රිකය එවන්නwa.me/message/...මුදල් ගෙවා Register වූ දිනයේ සිට ම පංති සදහා සම්බන්ද විය හැක. මගහැරුන දින වල Recordings ලබා ගත හැක._______________________📚 කුළක- 10|11 පාඩම් දෙකම📚සම්භාවිතාව- 10|11 පාඩම් දෙකම📚පරිමාව හා පෘෂ්ඨ වර්ගඵලය -10|11 පාඩම් දෙක📚 සංඛ්‍යානය හා දත්ත නිරූපනය ( ජාල රේඛා, සමුචිත වක්‍ර,සංඛ්‍යාත බහුඅස්‍ර, චතුර්තක)📚ත්‍රිකෝණ අංගසමය📚 සමාන්තරාස්‍ර 1,2📚 ත්‍රිකෝණ 1,2📚 සමාන්තර රේඛා අතර තලරූප වල වර්ගඵලය📚 මධ්‍ය ලක්ෂ ප්‍රමේය📚 සමකෝණී ත්‍රිකෝණ📚 පයිතගරස්📚 වෘත්ත කෝණ📚 වෘත්ත චතුරස්‍ර📚 වෘත්ත ජ්‍යාය📚 ස්පර්ශක📚 ශ්‍රේඪි - 10|11 පාඩම් දෙකම📚 පරිමිතිය හා වර්ගඵලය පාඩම්📚 දර්ශක හා ලඝු ගණක 1,2 පාඩම්📚 නිර්මාණ - 10|11 පාඩම් දෙකම📚 පංති ප්‍රාන්තර📚 සමීකරණ සූත්‍ර භාවිතය රචනා ගාන - සූත්‍ර , වර්ගපූර්ණය📚 ප්‍රස්තාර - 10|11 පාඩම් දෙකම🌟 වැඩිදුර විස්තර සදහා කතා කරන්න077 590 50 22076 88 75 095🅰️එකක් නැති හැමෝම එන්න
සර්ගෙ මේ ගණන් ක්ලාස් එක නම් සුපිරියි සර් අද කියල දුන්නු ඒවා බොක්කටම වැදුනා මගෙ ඇගේ ඔලුවෙ ඉදන් කකුල් දෙක දක්වා සුපිරියටම තේරුනා සර්ට හැමදාමත් ආදරෙයි සර්ට ගොඩක් පින් ❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪🇱🇰
සුපිරි පුතේ පට්ටම❤
මං සර්ගෙ 2022 o/l batch එකේ ගෝලයෙක් සර්.මට O/l Mathematics A.ඒ A එකට paper එක ලියන්න.සුපිරියටම මාව ලෑස්ති කරේ සර්.ඉස්සර අපිට Pass papers කරල ඒකෙ photo ගහල සර්ට දාන්න ඕන එතකොට තමා recordings දෙන්නෙ නැත්නම් දෙන්නෙ නෑ .ඒ වැඩපිළිවෙළ නිසා අපිත් ඉතින් ගැම්මට වැඩ කරා.ඒවගේම හිරන්‍ය මිස් science Result එක හැදුවෙ මගෙ.science වල term test වලට ඒ දවසට යන්නැතුව බයට හිටපු මං Science වලට B එකක් දැම්ම ඒ හිරන්‍ය මිස් නිසා.මගෙ ජීවිතේ අමතකම නොවෙන ගුරුවරු දෙන්නෙක්.හදවතින්ම ආදරෙයි සර්ටයි මිස්ටයි.❤
ගොඩක්ම ස්තූතියි පුතේ ඒ වචන වලට❤
අපේ හදවතේ ගුරුවරයාට ජය,❤❤❤❤❤
@@ThusitaudayaKumar ගොඩක් ස්තූතියි පුතේ♥️
ගිය පන්ති අත්‍රෙ හොදාම පන්තිය ❤️
Hodata theruna sir ❤️prasthara gana goda daganna puluwan dan ❤️
නියමයි පුතේ❤
Ane sir godak pin sir baruwama hitya lesson ekak❤🙏
Adare adarei ahasa tharam ❤❤
🤩🤩It is a real magic🤛🤛
@@EasyInventorsl Thank you so much♥️
Thanks sir hodatama therunaa ❤
😍❤
Thanks sir❤️❤️
𝓦𝓞𝓦 𝓼𝓻...
Epa wela thibba mn hadann akamethima gana thama prasthara kiyanne e unata sir hinda mn asawen hadana ganath den ekam thama sir bokkatama wadinna ugannanawa sirnm patta sir ❤🥰
Godak pin sir
Niyamai puthe ❤❤
Tnx sir wddek wge dn mama.patta wensk krnn inn ekama sir adrei sir ❤
Supiriyak tamai❤
Math@ hasa❤❤❤❤
😅❤❤
gemma ganna gemma ganna
❤
❤❤
සර් මට දැන් අලුතින් clz එකට join උනොත් (ol) මට පරන recoding ගන්න පුලුවන්ද ?
ඔව් පුතේ දින 60 programme එකේ මුල ඉදලම දෙනවා
🟩🟪 ජනවාරි මාසේ රු.1600 ට ගණන් පාඩම් 30 ක් 🙀🫶
🙌 RECORDINGS විතරක් නෙමෙයි පාඩම් 30 ම THEORY යි ඒ වලින් ආපු පසුගිය විභාග ප්‍රශ්නයි එන්න තියෙන අනුමාන ප්‍රශ්නයි LIVE කරල; නිබන්දන Tutes සියල්ලක්ම ලබා දෙන ගණන් පංතියක් මේක.
📚 මේ සියලුම පාඩම් වල විභාගය දක්වාම නැරඹිය හැකි පරිදි RECORDINGS ලබා දේ
🔰 මීට අමතරව කෙටි ප්‍රශ්න 500+ ක් , ව්‍යුහගත ප්‍රශ්න 150+ ක් අනුමාන රචනා හදන ප්‍රශ්න 270+ තියෙන විශේෂ වර්ගීකරණය පොතක් ද නිවසට ගෙන්වා ගත හැක.
⏰ ප්‍රශ්න පත්‍රයේ කාලය හදාගන්න Timming වලට විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ක් මෙම මාසය තුල ලියවා සකච්චා කරනු ලැබේ. ( හැම සතියකම Live අනුමාන ප්‍රශ්න පත්‍රයක්.)
________________________
📚📚 ජනවාරි වල ආවරණය කරන පාඩම් පහතින්
( දැනටමත් Programme ආරම්භ කර ඇත.)
🔰 සම්බන්ද වීමට අවශ්‍ය අය පමණක් ගිණුම් අංක ලබා ගැනීමට පහත Link එකෙන් නම, ශ්‍රේණිය , දිස්ත්‍රිකය එවන්න
wa.me/message/...
මුදල් ගෙවා Register වූ දිනයේ සිට ම පංති සදහා සම්බන්ද විය හැක. මගහැරුන දින වල Recordings ලබා ගත හැක.
_______________________
📚 කුළක- 10|11 පාඩම් දෙකම
📚සම්භාවිතාව- 10|11 පාඩම් දෙකම
📚පරිමාව හා පෘෂ්ඨ වර්ගඵලය -10|11 පාඩම් දෙක
📚 සංඛ්‍යානය හා දත්ත නිරූපනය ( ජාල රේඛා, සමුචිත වක්‍ර,සංඛ්‍යාත බහුඅස්‍ර, චතුර්තක)
📚ත්‍රිකෝණ අංගසමය
📚 සමාන්තරාස්‍ර 1,2
📚 ත්‍රිකෝණ 1,2
📚 සමාන්තර රේඛා අතර තලරූප වල වර්ගඵලය
📚 මධ්‍ය ලක්ෂ ප්‍රමේය
📚 සමකෝණී ත්‍රිකෝණ
📚 පයිතගරස්
📚 වෘත්ත කෝණ
📚 වෘත්ත චතුරස්‍ර
📚 වෘත්ත ජ්‍යාය
📚 ස්පර්ශක
📚 ශ්‍රේඪි - 10|11 පාඩම් දෙකම
📚 පරිමිතිය හා වර්ගඵලය පාඩම්
📚 දර්ශක හා ලඝු ගණක 1,2 පාඩම්
📚 නිර්මාණ - 10|11 පාඩම් දෙකම
📚 පංති ප්‍රාන්තර
📚 සමීකරණ සූත්‍ර භාවිතය රචනා ගාන - සූත්‍ර , වර්ගපූර්ණය
📚 ප්‍රස්තාර - 10|11 පාඩම් දෙකම
🌟 වැඩිදුර විස්තර සදහා කතා කරන්න
077 590 50 22
076 88 75 095
🅰️එකක් නැති හැමෝම එන්න