You made me laugh, cry and think. You taught me sinhala. You gave me strenght. You gave me wisdom. You inspired me in my arts. You influenced my life. You will ever be in my heart. One little tear drop for you...
Bro i don’t know much about you till few years ago , but before everyone who became popular lately i think you have been the first kind of star on UA-cam , if you start again now you will be popular than any other in here , people looking forward to seeing you again , don’t let them down
I support you Gappiya! This is what you called continuous improvement! Life is all about changing perspectives and try to look at new dimensions. I am confident that you will hit back with a greater impact! Wish you good luck.
Gappiya was one of the first sri lankans to make an impact on UA-cam. His jokes were serious funny. And also had a very deep meaning. Thankyou for making me laugh as a kid scrolling through all his videos!. THANKYOU GAPPIYA!.
Thank you for making us happy and inspire by your amazing humor brother. You will reach millions of international audiences very soon with your new work. Which is more than typical Sri Lankan cant archive . I wish you good luck with your future works!
අපි හැදුනෙත් උබ දිහා බලලා. හීන තිබ්බේ කවද හරි උබේ වගේ channel එකක් කරනවා කියලා. ඒත් තමන් කරන දෙයින් තමන්ට ආත්ම තෘප්තියක් නැත්නම්. ජීවත් වෙන්න උදව්වක් නැත්නම් ඒක එපා වෙන එක සාමන්යයි. උඹ හිතන්නේ view ගැන නම් ඒක උබේ වරදක් නෙමෙයි. කොමඩි අස්සෙ කුනුහාරම අපහාස නැත්නම් අද ඉන්න Audience එකට ඒක කොමඩි නෙමෙයි. ඒත් උඹව තේරෙනෙ Audience එකකුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා. අලුත් වැඩේට මමත් වීඩියෝ එකක් දාලා සප් එකක් දෙන්නම්. ආදරෙයි ගප්පියෝ. උඹට තවමත් පුලුවන් අදහස වෙනස් කරගන්න.
එලම චනු
100% එකගයි
Agree bro
ඇත්තෙන්ම සංවේදී නික්මයෑමක්..
අනිවාරයෙන්ම chanux bro...
ඔයාගෙ කමෙන්ට් එක ගැන සතුටුයි...🤗😍
Bro දීපු හැම support එකටම thanks Alot ❤ ඔයාගෙ හිත ඇතුලෙන් ආසාවෙන් කරන්ඩ yana දේ කවදාවත් වරදින්නේ නෑ . All The Best Brother. 🚀
Niyamai costa
Costa bro nuwara kolllek ..🔥🔥
Lankawe kollek
@@janithsanjana2001 😊👍
Costa 😌🔥❤️
Gappiya aiya stay with us 😢
Vini Productions - විනී අඩී🙄
Vini
ඇත්තටම විනි අපි දැන් ඔයාට පිස්සු වැටිලා හිටියට ඉස්සර gappiyaට තමයි පිස්සු වැටිලා හිටියේ.අලුත් වැඩ ටිකක් එක්ක gappi අයියත් හිටියා නම් හොදයි අනේ...💙❤️💙❤💙❤️💙
අඩ්ඩෙ ...
ගප්පියා අයියා එක්ක එකක් කර්මු විනී
All the best with everything in the future bro. ඉදිරි ගමනට සුභ පතනවා. ඔයා මොනවා කරත් අපි ඔයත් එක්ක . Thank you for entertaining us for all this time
❤️
❤
UA-cam කියලා එකක් තිබ්බා ඒ කාලෙ ඉදන් හැබැයි මම youtube එක ගැන දැනගත්තේ ගප්පියගෙන් තමන්ගෙ කියලා කොන්ටෙන්ට් එකක් මිනිස්සුන්ට රස විදින්න පුලුවන් විදියට දුන්නෙ ගප්පියෝ ඔයා.අද පදුරට ගහද්දි youtuber ලා ඉන්නවා ඒත් එදා ඔයා තනියම ගේම ගැහුවේ.මම දන්න විදියට ලංකාවේ youtuber කෙනෙක් මුලින්ම sponsor ඇඩ් එකක් කරේ ඔයා ඒ ඔයා පටන් ගත්ත දේ නිසයි අපි අද කාල ඇදලා වාහනයක් පැදලා ඉන්නෙ .හැමදේටම ගොඩක් ස්තූතියි මේ industry එක ගොඩ දාන්න දුන්න සප් එකට.
ජයෙන් ජයම වේවා ගප්පි අයියේ
ස්පයිඩර් බැට්මෑන් රත්නේ අයියා ජෝකර් අපේ මතකයේ හැමදාම තියෙයි
ශ්‍රී ලංකාවේ youtube ඉතිහාසයේ ගප්පියා නම රන් අකුරෙන් ලියවී අවසන් .
Meka kiyawanne amarie
ඩොප්සිප් හිගන්න මේකෙත් පුක හීල
Aniwa
@@binkly8742 matath😂😂✌
නොදකින් නවා පොන්නයා තෝ නම් අප්පිරියයි🤢🤮
It's been a good ride Gappiya! Good luck on everything you do. ❤️
ah kalua
goodbye legend!
and Goodluck ❤️
❤
ලෙජන්ඩ් ❤️ ඉස්පයිඩර් මෑන්ගෙ සීන් එක තමා මුලින්ම බැලුවේ, UA-cam කියන්නෙ මොකද්ද කියල ලංකාවට කියල දුන්න චරිතයක්😊 අවුලක් නෑ.. අපි වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වේවි ❤️
ඒක ඇත්ත
Shashiya❤️
මාත් ❤
2024 ඇවිත් බලල ගියා...! 😢
Tik tok eke video eka dakala ❤
🙄
😊❤
🖤
Oww oi 😢
Dont worry keep it up aiya
අනිවාර්යයෙන්
සුභ පැතුම් ගප්පියා උබේ ඉදිරි ගමනට ❤
UA-cam ඉතිහාසයේ උබ උඩින්ම ඉන්නවා හැමදාමත් ❤
KushanSrimalShow gappiya samagin kushanSrimal thama meke ape legendsla ♥️
Kushansrimalshow ❤
කෝ බං උඹලගෙ Video?
issara ubalai gappiyai thama youtube eka run kare ban ubala kelinma legends laa♥️♥️
youtube එකේ ලෙජන්ඩ්ලා තමයි ඉතින්
(2024/8/20) මෙච්චර කල් ගිහින් උනත් අමතක නොවන වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් 😢❤
ඒක නම් මාරම දුකයි බ්‍රෝ හැබැයි උබ හොද දෙයක් ඉදිරියෙදී අපිට දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා යාළුවා
සුබ අනාගතයක් වෙන්න කියලා
සුබ පතනවා❤️❤️❤️✔✔🔥🔥
අවුරුද්දකට පස්සෙ ඇවිත් බලල ආයෙ දුක් වෙලා යනව 😥❤️😘
පොඩි කාලේ ඉදන්ම බැලුවා උබේ වීඩියෝ..සෑහෙන්න හිනා උනා ඉගෙන ගත්තා..ස්තූති හැමදේටම..ආදරෙයි හැමදාම
ස්පයිඩර් වයි, රත්නෙ අයියයි ,පිට් මල්ලිවයි මතක් කලා කියන්න😥ආයේ කවදා දකින්න ලැබෙයිද දන්නේ නෑනේ😪😪
Me charith tika dala school eka karagena yanna
තාමත් ඇවිත් බලල දුක් වෙලා යනවා... 😭
සිරා බන් 😐💔
Ow appa🥺🙏
Ow bn
🙂
🙂🤌
කියන්න හිතපු හැම දෙයක්ම හැමෝම commnets වලින් කියලා තියෙනවා දැක්කා. වෙනස් විදිහට හිතන මිනිස්සු තමා ලෝකය හැමදාම වෙනස් කලේ. Fortune films අපි තුන්දෙනාම ඔයාගේ ගමනට සුබපතනවා.
Good Luck Gappiya ♥️
තෝරු මෝරු ඇවිල්ලා රගලා ගියාට ගප්පියා දීපු ආතල්ස් තමා සුපිරිම ආතල්ස්. Melbourne,Sydney අපි ආසයි ඒ සුපිරි ලයින් වලට ❤️❤️. ගප්පියාට ජය වේවා. අනාගතය සාර්ථක වේවා. එල 👍
ජය වේවා ගප්පි අය්යේ , ඉදිරියට කරන වැඩ ඔක්කොම සාර්ථක වෙන්න ඕනේ ..!
අපිත් නවත්වනවා.....Thankz gappiya Dunna Moral Ekata
FTT epaaaa oiiii
. Gppiyata wada munge content quality.
Ftt තමයි මගේ ආසම චැනල් එක. අයියෝ.
පුරාවෘත්තයකට යලි නැගීසිටීමට හැකිනම් මේ නියම කාලයයි....
You tube කියන්නේ මොකද්ද කියලා ලංකාවට පෙන්නපු ගප්පි අයියා ගැන කියන්න දෙයක් නෑ... දුකයි ඉතින්.. අවුලක් නෑ.තවත් අලුත් දෙයක් කරන්න යනවා. ඒක ගැන සතුටුයි.. ළඟදීම අලුත් දෙයක් අරන් එන්න..👌❤️
ගප්පිය වීඩියෝ එකක් දාලද බලන්න ආපු අය බලමු කීදෙනෙක්ද කියල... පාළුයි ගප්පිය නැතිව...
ලංකාවෙ මිනිස්සු කැමති ඕපදූප, කුණුහරුප, පවුල් ප්‍රශ්න, මිත්‍යා කතා වලට. ඒකනිසා අයියෙ ඔයා හොද ඕඩියන්ස එකක් හොයාගෙන යන්න. ජය වේවා!
ඉන්දියාවට ශාරුක් කාන් වගේ ලංකාවට ගප්පියා 😔❤ උබ අපිට ලෙජන්ඩ් කෙනෙක්!
ෂාරුක් කාන් නලුවෙක්ද ?? යූ ටියුබර් කෙනෙක් ද ??
සම්මතයන් බිදගෙන යන්න උත්සහ කරන චරිතයක්. වරදින්නේ නෑ හරි යනවා සත්තයි ✅ සුභපැතුම් වැඩේට ගප්පියා. 💕
ගප්පියා මචෝ උඹ තමා UA-cam Legend..උඹ මොනා කරත් අපි උඹ එක්ක..උඹ තමා Creative Content Creator කෙනෙක්...උඹට ජය..❣️
අනේ බං....තරහයි හොදේ උබ එක්ක 😭😭😭 උබේ ටී ශර්ට් ඔක්කොම තාම තියනවා මං ගාව...
හොද දෙයක් කරපන් ...ආදරෙයි හැමදාම 😭😭♥️
The Chair video බලපු ගමන් අයයේ ඔයාගෙ ලොකු වෙනසක් සිදුවෙලා කියල කල්පනා කලා...ඇත්තටම තමන් වෙනුවෙන් පලමුව ජීවත් වෙන්න යහපත් දෙයක් කරන්න ඒ වගේම වෙනස් මායිම් පසු කරන්නටත් ජීවිතේ නැවුම් මාවතකට හරවන්නටත් මේ ගන්න උත්සහට සාර්තක වෙන්න කියල සුභ පතනව.බුදුසරණයි
තවත් ලෙජන්ඩ් කෙනෙක්ගේ නික්මයෑමක්... කරන හැම හොඳ දෙයක්ම සාර්ථක වේවා! ❤
😎
තෝත් එක්ක පට්ට තරහක් එන්නේ....😬
උබගේ වීඩියෝ එකක් එනකම් පට්ට ආසාවෙන් බලා ඉන්නේ....මොකාගෙ මොන වීඩියෝ එක ආවත් උබගේ තරම් හිතට වදින්නේ නෑ...හැමදාම ඕන නෑ ජෝක්...මාසෙකට එකක්වත් දාපන් අයියේ....😖
job ekak karala loketa wedak ati deyak karapan puti.
Just like JehanR.....
Another UA-cam legend is coming to an end..
Good luck with your future endeavor ❤️
Definitely but gappiya still be around...
2024 දිත් ඇවිල්ලා බලලා ගියා 🥲💗
Gappiya ubea aluth video nathea ay balanna awea ban. Aaai videos karapan gappiyo. UA-cam legend 😍
ආදර ගප්පියෝ, ඔයා නිසා තමයි මම මේ මෝටිවේශන් කියන දේට ඇත්තටම යොමු උනේ. ඒ ගැන ඔයාට ගොඩක් ස්තුතියි. ආදරෙයි හැමදාමත් ඔයාට. අලුත් දේකින් ඉක්මනටම අපි අතරට එන්න.
You made me laugh, cry and think.
You taught me sinhala.
You gave me strenght.
You gave me wisdom.
You inspired me in my arts.
You influenced my life.
You will ever be in my heart.
One little tear drop for you...
Me too 😪
gappiya යනවට අකමැති අය කෝ...?? 🇱🇰💚🇱🇰
Best of luck for your future plans gappiya
නියම කොන්ටෙන්ට් ක්රීයෙට කෙනෙක් විදියට ගත්තු හොද තිරනයක් සුබ පැතුම් ගප්පියා.
පට්ටම දුකයි 😭
ගොඩක් දේවල් ඉගත්තු කෙනෙක්
කමක්නෑ සුභ පැතුම් සහෝදරයා කරන කියන සෑමදේම සර්ථක වේවා
කෝ එන්න අපේ ලංකාවේ කුහක සැට් එක අන්ලයික් කොරලා නෙගටිව් කොමෙන්ටුවක් දාගෙන යන්න.ගප්පියෝ උබේ ජිවිතේ තීරණ ගන්න උබට අයිතියක් තියෙනවා.අඩු තරමින් උබගේ ඕඩියන්ස් එක දැනුවත් කරා මොනාද කරන්නේ කියලා.සමාව ඉලන්න දෙයක් නෑ බ්‍රෝ.ජයෙන් ජය !
ඉස්සර වීඩියෝ බලල කොච්චර සතුටු උනාද අපි , මතක් වෙලා ආයෙ ආවෙ 🥹💝
(2024.10.11)
ගප්පියගෙ thinking pattern එක ගොඩක් වටිනවා, ඒක අපිට ඕනෙ, අපිට තව ඔයාගෙන් ඉගෙන ගන්න තියනවා, ඒනිසා ඒ දැනුම අපට දෙන්න😢 අනේ...............මිත්‍යාවෙන් බේරෙන්න, ආදරේ ගැන sex ගැන ඉගෙන ගන්න විවෘතව හිතන්න පුලුවන් වුනේ ගප්පියා නිසයි .😢
සිංහයෙක් ගේමක් දීලා ගොදුරක් අල්ලගෙන කනවා. කළා ඉවර උනාට පස්සේ වෙනත් ගොදුරක් පස්සේ යනවා. ඒ අතරේ කපුටෝ ඇවිත් පරණ ගොදුරෙන් ඉතුරු වෙච්ච මස් කටු කන්න පොර කනවා. ගප්පියා උබත් වෙනස් විදිහට හිතන හැම කෙනාම කරන දේවල් කරන්නේ නැති පට්ට dial එකක්. youtube එකේ විතරක් නෙමෙයි ජිවිතේ ගැනත් හැම කෙනාම හිතන විදිහට නෙමෙයි හිතන්නේ. උබ ගත්ත තීරණේ පට්ට. වෙනස් දෙයක් කරන්න දැන් කලේ හරි. එකට උබට අවශ්‍ය සියලුම දේවල් තියෙනවා. දෙයක් අතඅරින්න කෙනෙකුට ලොකු ශක්තියක් තියෙන්නේ ඕනේ. එහෙනම් අලුත් ගොදුරට සුබ පතනවා. 🙏🙏🙏
Gappiya අයියෙ දුකයි ඔයි...අයියෙ උබෙ ජීවිත කතාව දැන ගන්න ආසයි කාපු කටු ගොඩ ආපු හැටි කියල යන්න අයියෙ..gappiya අයියගෙ කතාව දැන ගන්න ආස උන් like කරන් යන්න.
Good bye legend...❤️ අලුත් විදිහකට හම්බෙමු ඉක්මනටම...ආදරෙයි...
සර්ච් කරලා හොයන් ඇවිත් බැලුවේ මතක් වෙලා, මොකක් හරිම දාලා ඇද්ද කියලා, ඔයාව තමයි මම පොඩි කාලේ දැක්ක ලොකුම යූටියුබර්. 2024 -OCT - 6 😢😢
අපි හැදුනෙත් ඔයාව Follow කරලා. You are always Legend ❤
No way 😱😭😭😭😭😭😭😭😭😭😭
Wish you all success in your journey Legend 🔥
👌
I agree brother
Good luck Gappiya thanks for everything you delivered!
චැනල් එක ඩිලීට් කරන්න එපා බ්‍රෝ. අපරාදෙ. අලුත් content නොදැම්මත් කමක් නෑ.මේක තියෙන්න දෙන්න.
අමතක නොවෙන චරිතයක් අයියා.ඔයා නිසා තමයී අද අපි මෙ youtube එකේ ඉන්නේ.හැමදේම සාර්තක වෙන්න කියල සුබ පතනවා ඔයාට.
End of an era. Thank you brother for all of your contests and philosophy. You are a Legend in SL youtube history.
උබ උබෙ ගමන පලයන් උබ මොන කොන්ටෙන්ට් එක දැම්මත් බලනව මොකද උබ කරන්නෙ හරිදේ
ඉස්සරහ වැඩ වලට සුබ පතනව bro
ආදරෙයි හැමදාමත් ගප්පියෝ..
දුකයි. හැබැයි ගප්පි අයියා පටන් ගන්න අලුත් වැඩේට ජය🙏
Ashin Rukshan yes...
අපි වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වේවි ❤ miss u my frnd
Thank you Gappiya for all the fun you gave us!
පැන මඩකඩිති වැව්තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ... ❤😌
අනිවා, රාමුවකට කොටුවෙන්න එපා ගප්පියෝ , මේ channel එක වැහුවත් අපි ඉන්නව උබත් එක්ක wish you all the best 👍👍👍👍
Bro i don’t know much about you till few years ago , but before everyone who became popular lately i think you have been the first kind of star on UA-cam , if you start again now you will be popular than any other in here , people looking forward to seeing you again , don’t let them down
මම මුලින්ම youtube එකේ වීඩියෝ එකක් විදිහට බැලුවනම් ඒ බැලුවේ ගප්පියාගේ වීඩියෝ එකක් තමයි ... ඒ මම දැනගෙන නෙමෙයි මගේ යාළුවෙක් කියපු නිසා. ඒ 2011 වගේ වෙන්න ඕනි එතකොට අපි අපේ 4න් වලට deta දාන්නේ නෑ. 4n එකට දාන සල්ලී වලින් තමයි බලන්නේ. ඉතින් මුලින්ම මම දැකපු ලස්සනම youtuba ඔයා. ඔයාගේ අදහසට අපි අකමැතියි තමයි ඒත් ඒක ඔයාගේ අදහසනේ ඒ නිසා මම ඔයාට හදවතින්ම සුභ පතනවා.... 😍
අව්රුදු තුනකට පස්සෙත් ඇවිත් බලලා දුක් වෙලා යනවා 😢❤
Waiting for your new contents ❤️, දූපත් මානසිකත්වයෙන් ඉන්න එවුන් මුදවන්න උබ දීපු ගේම පට්ට , උබේ අලුත් ගමන බලන් ඉන්නෙ අපි,ජය බන් ❤️
මාවත් සබ් කරන්න යාලු අනිවා මාත් ඔයාවත් සබ් කරනවා
2021 මේක බලන අය කො 🙂
මුලින්ම youtube බැලුවෙ උබ නිසා මුලින්ම UA-cam ගැන ආසාවක් ආවෙ උබ නිසා බන්😢 කමක් නෑ උබෙ කැමැත්තනේ ඒ දිපු හැම දේකටම ගොඩක් ස්තූතියි ගප්පියෝ❤️ සුබ අගාගතයක් උබට
මේකේ තියන ගොන් ආතල් දැක්කම උබ නැති අඩුව හොදටම දැනෙනවා
තාමත් උබේ වීඩියෝ බලනවා සැරින් සැරේ ❤️
LEGEND NEVER DIE
පුරාවුර්තයක නිමාව..❤
Good luck brother..
ස්ප්යිඩ්ර් මල්ලි
පිට් මල්ලි
රත්නෙ අයියා
කලු මල්ලි
සුද්දි
ජොකරයා
මුන්ටිකව ආයේ දකින්න වෙන්නෑ ඒකියන්නෙ😔😔
UA-cam එකේ මුලින්ම subscribe කරපු channel එක gappiya. Alk the best legend of the viral videos ❤️❤️
සිරාවට මුලින්ම subscribe කලේ ගප්පියා. ගප්පියා තමා ලංකාවට youtube කියන්නෙ මොකද්ද කියල අඳුන්වල දුන්නෙත්. මං ගාව තාම ගප්පියගෙ download කරපු videos collection එකක් තියනවා. ගප්පියා plz අදහස වෙනස් කරගනී කියල හිතනවා.
සංවේදී වුණා සුළු වෙලාවකට. කෙසේ වූවත් ලංකාවේ UA-cam King 👑 ඔබට ආදරෙයි. ඒ මවාපු හැම දේටම ස්තූතියි...❤📖❤
අලුත් වැඩේ සාර්ථක වේවා...❤📖❤
විකාර කරන්න එපා බ්‍රෝ
ඉංග්‍රීසි උගන්න 100යක් විතර ඉදි
100යකට බෑනේ ගප්පියා කන්ටෙන්ට් එක අරගෙන විඩියෝ හදන්න 😢
yes kidos how are spoiled and rotten like you can't change. just ruin your life with drugs and x films and girls.
Padurakata gahapan oya video hadala jokerla 10k 15k wisi wei 🤣🤣🤣 wadagath wadak karanna yaddi buru katha kiyanna epa.. lonthaya..
ow aniwa
ගප්පියා ආයි එනකම් මම බලාගෙන ඉන්නවා ,අනිවාර්යයෙන්ම.
ඒ දවස් වල You tubeඑකේ සින්හල වීඩියො එකකට තිබ්බෙ උබෙ චැනල් එක...ඇත්තටම මරු බං ඒ කාලෙ....කොහොම උනත් විෂ් කරනව කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න💟
Thank you and good luck gappiya! The legend of Sri Lankan UA-cam culture. 😗😢❤❤
අඩො පට්ට දුකයි... නිකන්,, මල ගෙදරක කාතාවක් අහනවා වගෙ බං ..... ආදරෙයි බං උබට😍😍😘😘😘
එපා එපා එපා!! වෙනසක් කරන්න.කමක් නෑ.ඒ උනාට මාසෙකට සැරයක් හරි පරන ගප්පියා වෙලාම එන්න.අද ඊයේ යූටූබ් ආපු එවුන් දන්නෙ නෑ ඔයා ගැන.ටොප් ෆෑන් කෙනෙක් මන්.it's okay baby.බැලන්ස් එකේ කරන් යන්න.english walin hari content hadanna
eka yaluwek hitiya issara gappiya video ekk dala tibboth u udemma ahanne uba gappiyge aluth eka baluwda kiyla thama mathakai.
You were amazing. Don't loose that and good luck with your future plans. We are with you :)
උඹත් එක්ක එන්නෙ මාර තරහක් ,ඒත් උඹේ ගමනට සුබ පතනව,අපි යූ බටේට ආදරෙන් අවේ උඹලව බලන්න ,කොහොම උනත් ජය
....
I started getting interest at the Sri Lankan UA-camrs right after watching your videos 7 years ago! You are one of the frontiers here!
ගප්පියෝ අයෙත් එන්නකෝ❤❤❤ ඔයා තමයි ඉතින් මුලින්ම ආපු Comedy UA-camr😍😍😍
අදටත් ඇවිල්ලා බලලා යනවා...ගප්පි අයියා ... ලගදිම එනවා අයියව බලන්න❤️❤️
Mama youtube rkr mulinma video ekak beluwe uve video ekak gappiyo. Ado patta aul. Eth ubr gamanata suba pathanawa gappiyo. Good luck bro...❤❤❤
තාම පුරැද්දට ඇව්ල්ලා බලනවා....විඩියෝ එකක් දාලාද කියලා අනේ gappiya
උඹ මොන දේ කලත් ඒක උපරිමයෙන්ම සුපිරියටම කරනවා කියලා අපි දන්නවා. කරන ඕනෑම දේකට අපෙන් උපරිම සහයෝගෙ.
ජය!!! 😍
😢❤ ආයේ ඇවිත් videos කරොත් අපි සතුටින්🥲🙏
තාමත් දුකකෛ බං සිරාවටම,, එනිවෙ Gd lck!
හිතට අවුල්😥 ඒත් සුභ පැතුම් ඔබට🙌🏻
අවුරුදු 4 k ghinuth mee vidio eka balalaaa duken yana kattiyat innavada 😢😢😢
I support you Gappiya! This is what you called continuous improvement! Life is all about changing perspectives and try to look at new dimensions. I am confident that you will hit back with a greater impact! Wish you good luck.
පොඩි කාලේ මතයක් වලින් තවත් නික්ම යෑමක් 🤟🇱🇰 All the best ගප්පියා ❤️
Legend ඔයා ආයේ කවදා හරි එනවා කියලා මම දන්නවා මම හැමදාම ඇවිත් බලනවා ඔයා වීඩියෝ එකක් දාලද කියලා ඔයා අනිවරෙන්ම එනවා කියලා මම දන්නවා gappiya legend 🔥👌❤️🙏
5 vasare pdi eka hari
Thank you so much guppy bro.. you are a great person ! All the best.. gbu
Anyway thank you legend !
And good luck for everything ❤️
Gappiya was one of the first sri lankans to make an impact on UA-cam. His jokes were serious funny. And also had a very deep meaning. Thankyou for making me laugh as a kid scrolling through all his videos!. THANKYOU GAPPIYA!.
Its been a good ride Mr. Gappiya. “May the Force be with you!”
ගප්පියා උබෙන් තමයි youtube බලන්න පුරුදු උනේ... Congratulations bro!!!
උඹට වරදින්නේ නෑ රත්නේ අයියේ...
ඇත්තටම අපි ලංකාවෙ youtube channel එකක් විදියට බලන්න පුරුදු උනේ "ගප්පියා" ඔයාගෙ youtube channel eka..අපි හිනා උනා,විනෝද උනා,ගොඩාක් දේවල් ඉගෙන් ගත්තා...ඔයාව ගොඩාක් දනෙක් අනුකරණය කරා....ඔයාගෙන් ගොඩාක් දෙනෙක් ගොඩ ගියා... .ඔයා මෙහෙම සමු ගන්නවා දකිද්දි ගොඩාක් දුකයි..youtuber කෙනෙක් විදියට ඔයා මේ තුල ඉනන ඕනි කෙනෙක්...මෙහෙම ස්මු ගන්න දෙන්න බෑ ඇත්තටම...යන්න එපා කියලා තමයි කියන්න තියෙන්නෙ...
Thank you for making us happy and inspire by your amazing humor brother. You will reach millions of international audiences very soon with your new work. Which is more than typical Sri Lankan cant archive . I wish you good luck with your future works!