Thank you very much. It turned out super good. I tried your recipe today for a mum to be for she was craving for banana bread which I used to make. I am so satisfied with the demo.
Thank you for this video and receipt. It came so nicely ant neatly. Tastes well also. If you can inform the salt adding commnet in the beggining instead of when adding butter it will be a good way. Cos I didnt play the entore video before when Im making this. My bad. 😊
Thank you very much. It turned out super good. I tried your recipe today for a mum to be for she was craving for banana bread which I used to make. I am so satisfied with the demo.
Aththatama hodata awa recipe eka meka aniwaryenma follow karanna mamath try kala marama rasata awa highly recommended ❤😊
මාත් හැදුව. හොද recipe එකක්. හරි පහසුවන් හදාගන්න පුළුවන්. බටර් වෙනුවට තෙල් පාවිච්චි කලේ.
Uda ලස්සනට තියෙනවා පිපුරුම් නැහැ .,butter නෙවෙයි මම damme oil .ඇත්තටම හරි රසයක් තියෙනවා .thank you again dear ..
අනේ බොහොම ස්තූතියි ඔයාගෙ ඒ අගයකිරීමට🙏🙏😊❤ඒ කියන්නේ ඔයා මටත් වඩා ගොඩක් ලස්සනට මේ කේක් එක හදලා මට හරිම සතුටුයි ❤❤😍😊
Annasi daala hadanna bada..
Excellent recipe., thanks a lot my cake is very sweet and beautiful
Bohoma stuti mamathaduwa hodatama awa
Thank you so much ❤️🌸
Godak hodata kiyala denawa.thanks
❤️❤️
We made it. It was delicious ❤❤
Mama ada heduwa, rasata hodatama awa, oyata thank me wage lehesiyen dewal hadanna kiyala dunnata
ada second time banana cake eka hadana.godak rasata tibuna.thank you miss
මම හැදුවා ලස්සනයි රසයි...බොහොම ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි🙏😊🥰
මම හැදුව හොදට රසට තිබුන ස්තුතියි බුදුසරණයි
❤❤
I hv tried many banana cake recipies.. I tried yours today... Came out really well.. I think this is the best I've ever tried..Thanx
Thank you so much 😊 ❤️
👍👍 hodata Kiyala deela thiyenawa. Thank you
Godak dawasakin oyage vidio ekak baluwe. Good luck akke
Mama heduwa.. hemoma rasai kiyala kiuwa. Thank you recipe 1 ta. 💖
අනේ බොහොම ස්තූතියි ඔයාටත් මේ අගයකිරීමට🙏😊🥰
Oya kiyala denwa harema pahadeli bs
මේ කේක් එක ඉයේ හැදුවේ ඇත්තටම රසට ලස්සනට ආවා ටැන්කු🥰🥰🥰🥰🥰❤❤❤❤
❤❤
Mama keeps sarayak ma oyage rececipy ekata banana cake haduwa godak rasai hodai Thank you so much 👍🙏🙏🙏
බොහොම ස්තූතියි ඔයාට 🙏❤️
Paan piti koppa 1½k kiyanne measuring cups da??koppa 1½k kiyanne gram kiiyada
Mamath haduwa godak rasata tibuna thanks you
😍❤️❤️🙏
Very tasty , tks👍
❤❤
Superb receipe 👍🏽👍🏽👍🏽
❤️❤️
Thanks 👍 hariyatama rasata aawa
අනේ බොහොම ස්තූතියි 🙏❤️
Fine. Good. Thank you
@@ManoriFernando-r3l ❤️❤️
mama banana bread eka haduwa godak rasata tiyenawa.thawath de apita kiyala denawada
Akkiyo oya me pramana grams wlin kiyanwann thama hoda....
Backing soda nethuwa backing powder witharak dala hadanna puluwanda
puluwan dear ❤❤
Baking powder witharak danawanam kochhara pramanayak dannada
Eknm mru akki ❤️
Thank you for this video and receipt. It came so nicely ant neatly. Tastes well also.
If you can inform the salt adding commnet in the beggining instead of when adding butter it will be a good way. Cos I didnt play the entore video before when Im making this. My bad. 😊
❤❤
කොකෝවා පවුඩර් ටිකක් එකතු කරගන්නද මේ රෙසිපි එකටම?
මගේ දුවට මගෙන් සුභ පැතුම් තුනුරුවන් සරණයි
Thank you for ❤
Akke oya vidihatama padama aragena apita rais Kumar eke hadanda barida
Puluwan ❤️
💖💖💖💖💖 කජු ගන්න බැරිද බිත්තර නැතිව හදන්න බැරිද බුදු සරණයි
@@asianatkichenfood 💗💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️
Mama ada haduwa hodata awa tks
❤❤ බොහොම ස්තූතියි ඔයාටත් 😊
Me batter ekenma cup cakes hadnn barida
Puluwan ❤️❤️
පොල් කේක් වීඩියෝ එකක් දෙන්නකෝ 🙂🙂👍👍
Akke kiri nathuva barida
Puluwan nangi ❤️
@@asianatkichenfood 😊❤
Akke oya thada duburu seeni kohenda gaththe..eke pata harima thadai..looks really dark..normally apita hambenne light brown colour sugar ne.
Man inne South Korea nangi itin mhe e seeni eka tiyenawa ❤️❤️
1kg normal cake tray ekak use kalata kamak nedda mekata?.
kaman na dear❤😊
මමත් ඉන්නෙ south korea ..නංගී බටර් එකේ නම කියන්න කො. තෙල් දානවනම් තෙල් වර්ගයේ නම ත් සඳහන් කරන්න
Can we use margarine?
yes dear you can use margarine ❤
Nice
❤❤
Sugar cup 1k gram walin keyada?
Flour cup ekak gram walin keyada?
Ane dekama kanna hithuna katata kelatha aawa 😂😂👌👌👌👌👌
😁😍 oya hadanna dear harima rasai tma meka 😋😊
මේක ඉස්ටිම් කරන්න බැරිද
රයිස් කුකර් එකේ හදන්න බරිද
Puluwan ❤️
Butter එකේ නම කියන්නකො නංගී
USE GLASS CAKE TRAY INSTEAD OF TIN CAKE TRAY AND SEE THE DIFFERENCE
1kg cake ekakda
Oww ❤️
Oyage හොඳයි resipi එක හැබැයි vanila දාන්න welava කිව්වේ na අනික තමා ලුණු එකතු කරන්න කලින් කියන්න bater daanawanam kalak ලුණු දාන්න කියලා
රටඉදි හා කජු මිශ්‍ර දාන්නෙ පුලුවන් ද?
puluwan dear ewa danmama tawat rasa wadi wei ❤😋
සීනි නොදා හදන්න බැරිද?
Puluwan ❤️
❤❤👍👍👍
❤❤
❤️
❤️❤️
ෂීනි, කෙෂෙල්
කමන් නෑ ඕනි කෙසෙල් වර්ගයක් ගන්න පුලුවන් මේකට හොදට ඉදුණු ❤️❤️
👍👍👍👍👍👍🌹🌹
👍😁👍😁👍😁👍😁👍
👊👊👊
මේ ප්‍රමාන වලින් ග්‍රෑම් කීයක නැත්නම් කිලෝ කීයක කේක් එකා හැදෙනවද ?
1 1/2 kg wage ❤️
😘👉❤️👈
මේ Banana 🍌 Cake 🎂 නොවෙයි මෙය Banana Bread 🍞
Thank you 😊
ආපො මෙවටද කෙක් කියන්නෙ මෙවා හොදයි බල්ලන්ට
බොහොම ස්තූතියි 😊
හරි බැල්ලියේ
Cake ekk thiya parippuwakwath hadagnna beri magulkda koheda